කඳුකරය මැද තනිවුන සිව් දිනක් - Part 1 Nuwara-Eliya - Dove Greens Miracle

Поделиться
HTML-код
  • Опубликовано: 4 дек 2024

Комментарии • 646

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 10 месяцев назад +68

    සුන්දර අදහස් තියෙන කාන්තාවක් ❤️ ඇගේ අදහස් අගය කරන ඊට උදව් කරන ආදර සැමියෙක් සහ පුතුන් දෙදෙනෙක් ..ජීවිතය පුන්චි දිව්‍යභවනක් ♥️

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад +1

      ඔව්....ගොඩක් ස්තුතියි මෙහෙම ලිව්වට 😊

  • @shikarawijesekara6512
    @shikarawijesekara6512 10 месяцев назад +96

    “නුඹ ඇතුලේ මම හිදියි - හිතෙයි මට නංගියේ...
    ඒ වගේ හිතන අය
    තවත් ඇති නංගියේ...
    නුබේ මේ හැකියාව
    සෑම දෙන තුටු කලේ...
    සතුට ධනයයි පරම
    එයයි නුබ සිහි කලේ”

    • @KanchanaMauri
      @KanchanaMauri 10 месяцев назад +4

      ❤මාත් එහෙම හිතුවා ,වචන කර ගන්න බැරුව හිටියේ 😊

    • @fatinaz1191
      @fatinaz1191 10 месяцев назад

      Beautiful. Happy birthday to your son. May God keep you and your family blessed.
      Take care ❤

    • @hiroshibandara4703
      @hiroshibandara4703 10 месяцев назад +1

    • @kumariweeramuni8674
      @kumariweeramuni8674 10 месяцев назад

      Happy 😂birthday 🎉putha❤❤❤

  • @MrShehan-qz6vl
    @MrShehan-qz6vl 10 месяцев назад +37

    ලස්සන කතා පොතක් ලස්සන පින්තුර බලමින් කියවගෙන යනව වගේ.වෙනම ලෝකෙකට ගියා වගේ.ස්තුතියි.🙏🌷🌷🌷🌷🌷🍄🍄🍄🙋

  • @chandipri
    @chandipri 10 месяцев назад +5

    'හිත නිවන කතා ' ඒ තරමටම රසවත් 👍👍👍👍👍

  • @samdiary1994
    @samdiary1994 10 месяцев назад +38

    මේක තමා මගේ හීනෙත්❤පුලුවන් හැම වෙලේම මමත් මෙහෙම ආස විදිහට ඇදලා මල් එකතු කරන් මං ලෝරා කියලා මවාගෙන ඉන්නවා

    • @enokaperera1232
      @enokaperera1232 10 месяцев назад +2

      මම හැමතිස්සෙම මේරි වගේ ඉන්න ආස,❤අපි පුංචි කාලේ ලස්සන සුරංගනා කතාව ❤❤

    • @MethmaWikramasingha-nz8yw
      @MethmaWikramasingha-nz8yw 10 месяцев назад

      Harima lassanai video aka akki balanna poddk parakku una ethin mth asa karana jiwitayak tami meee❤❤❤❤

  • @ishujayathilaka2699
    @ishujayathilaka2699 10 месяцев назад +21

    සුරංගනා කතා පොතකට පණ ඇවිත් වගේ...❤😍😍😍..මමත් ආසම විදිය...

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад +4

      ගොඩක් ස්තුතියි මේ වචන වලට 😊

    • @SureniMalka
      @SureniMalka 7 дней назад

      Math ekami ane hithuwe❤❤❤

  • @chamathkanethmi3779
    @chamathkanethmi3779 10 месяцев назад +11

    හිත නිවන භාවනාවක් ඇත්තටම මේ යූ ටියුබ් චැනල් එක. 🥺🥺🙏💞

  • @harshanilester4596
    @harshanilester4596 10 месяцев назад +20

    ඔය කටහඩට හිත නිවෙනවා. ඇහෙන පසුබිම් සංගීතය නිසා තවත් ලස්සනයි. 🥰🥰🥰

  • @anushkasubhashini769
    @anushkasubhashini769 8 месяцев назад +3

    අක්කේ මේ වගේ.ඇවිදලා කරලා සතුටින් ඉන්න සල්ලි තිබුනනම් මටත් කියලා නිතර හිතෙනවා මේ වීඩීයෝ බලද්දී, දැන් තියෙන ආර්ථ්කේ එක්ක අපේ හීන හැමදේම මැරිලා වගේ දැනෙනවා, මං වගේ තව අය ඇති , අනේ ඒ අය වෙනුවෙන් වචනයක් හරි ලියන්න හිත හදාගන්න😥 අක්⁣කගේ හැම විඩීයෝවක්ම වගේ මං බලනවා ❤️

  • @chamilasanja6280
    @chamilasanja6280 10 месяцев назад +6

    හරිම ලස්සනයි පරිසරය.පොඩි පුතාටත් සුබ උපන්දිනයක් වේවා .❤👑️

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      ගොඩක් ස්තුතියි මේ සුභ පැතුමට 😊

  • @citymommy_vlog
    @citymommy_vlog 10 месяцев назад +32

    ඇත්තටම තනා ගත්ත කැදැල්ලේ සාමාජිකයන් එකතු වෙලා සතුටින් ගතකරන හැම මොහොතක්ම සොදුරු මතකයන් තමයි.❤❤😍

  • @chitraniramyalatha6242
    @chitraniramyalatha6242 10 месяцев назад +12

    පුංචි පුතුට සුභ උපන් දිනක් ඒ පුතු මෙලොවට බිහිකල ඔබ දෙපලට සුව බර අනාගතයක්

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад +2

      ගොඩක් ස්තුතියි මේ ආදරණීය සුභ පැතුමට😊

  • @maneeshanavodi8471
    @maneeshanavodi8471 10 месяцев назад +11

    අක්කේ දන්නවද ඔයා අපේ හිත් සුවපත් කරන ඔසුවක් ❤🥰🍃

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад +1

      මේ වචන වලට ගොඩක් ස්තුතියි නංගී😊

  • @sirimadisanayaka8414
    @sirimadisanayaka8414 10 месяцев назад +1

    ඒ ලස්සන මාවතේ ඔබ සමග මාත් සිතින් ඇවිදගෙන ගියා...හරිම ලස්සනයි ඔබේ සිතුවිලි වගේම ඔබේ පවුලත්...❤❤❤❤

  • @kanchanasamarasingha4466
    @kanchanasamarasingha4466 10 месяцев назад +9

    හරිම ලස්සනයි විඩියෝ එක.චුටි පුතාටත් නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා ..! ❤

  • @maneljayalath5467
    @maneljayalath5467 10 месяцев назад +3

    පොඩි පුතාට සුබ උපන් දිනයක් වේවා .තෙරුවන් සරණයි හැමෝටම .

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @saduninilakshika5616
    @saduninilakshika5616 10 месяцев назад +4

    ලස්සන සුරංගනා කතාවක් වගේ.හරිම ආදරනීයයි.ලස්සනයි අක්කී❤❤

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад +1

      ගොඩක් ස්තුතියි නංගී 😊

  • @usmanahmed3513
    @usmanahmed3513 7 месяцев назад

    අක්කි ඔයා හරියට නිළියක් වගේ රංඟනයක යෙදෙනවා වගේ මම දකින්නේ. හරිම ලස්සනයි. බොහෝ කාන්තාවන්ගේ පැතුම මේ වගේ සුන්දර ජීවිතයක් ගත කරන්නයි. ඒක දෙවියන්ගේ පිහිටෙන් ඔයාට ලැබිලා තියෙනවා දකිනකොටත් සතුටුයි අක්කි. බලන්න ආසයි ඔයාව ලඟට ඇවිත්.රසවත් චරිතයක් ඔයා...ආදරෙයි...

  • @thilinisiriwardana9550
    @thilinisiriwardana9550 10 месяцев назад +3

    අනේ මගේ ආසම තැනක්,
    හරිම ආසාවෙන් බැලුවේ, පසුගිය ඔක්තෝබරයේ සිතල දියතලාවේ ඔය නවාතැනේම අපේ විවහ සංවත්සරය සැමරුවා, ඔය පාර දිගේ ඔය විදියටම ඇවිද ගියා, අපේ ජිවිතේ ආස තැන් මේ විදයට විඩියෝවට ගේනවට බොහොම ස්තුතියි මැඩම්..

    • @vasanthanandasiri5546
      @vasanthanandasiri5546 10 месяцев назад +1

      කරුණාකර කියන්න හැකිද ඒ නවාතැන කුමක්ද කියා

    • @Minoli2004
      @Minoli2004 8 месяцев назад

      Koheda ane me

  • @sumiyuruvishwa
    @sumiyuruvishwa 9 месяцев назад

    හරිම ලස්සනයි....
    ඔබේ ජිවිතයත් ඔබ පවුලේ හැමෝගෙම ඉදිරි ජිවිතාත් සතුටින් සැනසුමින් පිරි ඉතිරේවා...
    හැමදාමත්ම සතුටින් නීදුක් නීරෝගිමත්ව හිදිනු මැනවි..
    ඔබේ චුටි පුතටද ලස්සන ඉදිරි ආනගතයකට සේම නීදුක් නීරෝගිමත් වු දිර්ඝායුෂ හිමි දිවියකට පැතුම් එක් කරම්...
    තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම ...

  • @sudharmaabeywickrama7548
    @sudharmaabeywickrama7548 9 месяцев назад

    Little House කතා මාලාවෙ ලෝරගෙ ලෝකය මතක් වුනා...ස්තූතියි ඔබට.

  • @ishujayas6376
    @ishujayas6376 8 месяцев назад

    පොඩි කාලේ කියවපු පරිවර්තන කතාවක් වගේ අනේ...❤
    හිතට දැනෙන ආදරණීය ලස්සනක් තියෙන්නේ මේ වීඩියෝවල.. ❤
    පවුලටම නිදුක් නීරෝගී සුව සතුට ලැබේවා.තෙරුවන් සරණයි අම්මේ.!❤

  • @amithaharshani9284
    @amithaharshani9284 10 месяцев назад +4

    හරි ma ලස්සනයි පුළුවන් hama welwakama video ekak genkl bln innwa akke බුදුසරණ යි පරිස්සමෙන් sathutin inna

  • @nishuchanel
    @nishuchanel 10 месяцев назад +17

    වෙනමම ලෝකෙකට ගියා වගේ වීඩියෝ එක බලද්දි හරිම ලස්සනයි.. ඉක්මනට අනික් වීඩියෝ එකත් අරන් එන්න..❤

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 10 месяцев назад +2

    සුබඋපන්දිනයක් පුතේ පුතාට ගොඩාක් ලස්සන සුන්දර ආදරණීයන් ලැබීමම පිනක්

  • @madushanipriyangika7083
    @madushanipriyangika7083 10 месяцев назад +1

    ස්තුතියි අක්කේ 🙏. හිතට හරිම සැහැල්ලුයි ඔයාගේ විඩියොස් බැලුවාම. මගේ හිතට ප්‍රශ්නයක් ආපු ගමන් එ ප්‍රශ්නය අමතක වෙන්න අක්කගේ විඩියොස් බලනවා.

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      ගොඩක් ස්තුතියි නංගී ...පරිස්සමින් ඉන්න 😊

  • @nadeekadarshani159
    @nadeekadarshani159 10 месяцев назад +2

    දෙපාරක්ම බැලුවා.ඒ තරම්ම ලස්සනයි .❤❤❤

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад +1

      ගොඩක් ස්තුතියි ඉතින් 5😊

  • @madushanimilakshika7035
    @madushanimilakshika7035 9 месяцев назад

    අනේ හරිම ලස්සනයි වෙනමම ලෝකෙකට ගියා වගෙයි❤

  • @nilaathauda6505
    @nilaathauda6505 10 месяцев назад +5

    මමත් ගිය සතියේ මේ වගේ ලස්සන තැනකට ගියා .ඔයා වගේ ඒ තැන රස වින්දා ලස්සන ෆොටෝස් ටිකකුත් අරගෙන ආවේ. ඔයාව මතක් උනා කොහොමත්. ස්තුතියි අක්කා ජීවිතේ විදින්න කියලා දෙනවාට.❤❤❤

    • @gayaninisansala9579
      @gayaninisansala9579 10 месяцев назад

      koheda me wage place ekak tynne dr.. math hoyana gaman....😍😍😍😍

  • @surekavijayangani5663
    @surekavijayangani5663 10 месяцев назад +6

    ලස්සන කතාවක් කියවනවා වගේ දැනෙන්නෙ නැන්දේ... ආදරෙයි ගොඩක් ❤❤❤

  • @wordpressbpg1519
    @wordpressbpg1519 9 месяцев назад

    Thanks lot theruvan saranai hathra දෙනාටම

  • @dammikawijayarathna3288
    @dammikawijayarathna3288 7 месяцев назад

    වාසනාවන්ත යි ඔබ සැම

  • @shaniranathunga1871
    @shaniranathunga1871 10 месяцев назад +6

    හරිම ලස්සනයි අක්කා. ඇත්තටම ඇස් වලට කඳුළු ආවා ඔයාගේ ඔය කටහඬ හරි අපූරු ආදරය කියන හැමදේම අහද්දි දකිද්දී. ඒ සතුටු කඳුළු ❤️

  • @padmamalani6352
    @padmamalani6352 8 месяцев назад

    ඔයාගේ හැම වැඩසටහනක්ම බලනව.මම අගයකරනවා තෙරුවන් සරනයි.❤👍

  • @enokaperera1232
    @enokaperera1232 10 месяцев назад +1

    සුරංගනා ලෝකයක් ඔයාගේ ජීවිතේ ❤

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад +1

      ගොඩක් ස්තුතියි ඉතින් 😊

  • @sandeepanikumari7335
    @sandeepanikumari7335 9 месяцев назад

    හැමදාම මේ සතුට ආදරය එක ලෙසම පවතීවා 🙏❤️❤️❤️

  • @malshadilhanifernando244
    @malshadilhanifernando244 9 месяцев назад

    ❤❤❤හරිම ලස්සනයි. හිත නිවන භාවනාවක් වගෙයි

  • @samarasinghe9769
    @samarasinghe9769 10 месяцев назад +1

    හරිම ලස්සනයි ඔයා හරිම වාසනාවන්තයි husband බබාලා දෙන්න ලබන්න ඔයාගේ වාසනාව බුදුසරණයි

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      ගොඩක් ස්තුතියි මේ කමෙන්ටුවට 😊

  • @yamunalokuge9472
    @yamunalokuge9472 10 месяцев назад

    හරීම ලස්සන හිත සතුටින් පුරවන video එකක්.මමත් ආසම විදිය දේවල්.ඔයාට ස්තුති ගොඩක්ම

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад +1

      ගොඩක් ස්තුතියි මේ වීඩියෝව බැලුවාට 😊

  • @chathuchathu1043
    @chathuchathu1043 10 месяцев назад +2

    ඇත්තටම akkiyooo හරිම ලස්සනයි..හිත පිරෙනවා. හිත niwenawa...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න...❤❤❤❤❤❤

  • @Dhanushks22
    @Dhanushks22 8 месяцев назад

    අනේ මාත් හීන මවන ලස්සන දෙයක්. අද වීඩියෝ එකනම් සුරංගනා ලෝකයක් වගේ අනේ ලස්සනයි ❤❤❤

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 10 месяцев назад

    මුලින්ම චූටි පුතාට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා..පුතේ හොදින් ඉගෙනීමේ කටයුතු කරගෙන යනගමන් අපේ දරුවන්ගෙන් ගිලිහීගෙන යන ගුනධර්ම රැකගෙන මේ රටේ උගත් බුද්ධිමත් මනුස්සකමින් පිරුනු හොද වැඩදායි පුද්ගලයෙක් වෙන්න❤

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      ගොඩක් ස්තුතියි මේ සුභ පැතුමට..බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @RandiHansamali
    @RandiHansamali 6 месяцев назад

    ඔයා නම් සුරන්ගනාවියක්ම තමයි අක්කි ❤

  • @menakamadushani4211
    @menakamadushani4211 8 месяцев назад

    අනේ අම්මෝ අක්කේ වීඩියෝ එක ඉවර වෙනකම් ඉන්න බෑ පටන් ගද්දී ම මේ ඔයා ඇවිදන් යන කතා පොත් වල තියෙන සුරංගනා ලෝකේ ඇත්තට ම වගේ background music එකත් එක්ක මාර ම feeling එකක්..ආසයි අක්කා..🤗🌹

  • @nisansalasanjeewani7857
    @nisansalasanjeewani7857 10 месяцев назад

    අනේ හිත නිවෙනවා අක්කේ ඔයගේ අදහස් වලට හැමදාමත් විඩියො දාන්න..බලන් ඉන්නවා.

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි

  • @chrishanthaseneviratne1898
    @chrishanthaseneviratne1898 2 месяца назад

    මාස 7කට පසුවයි මම මෙය දකින්නේ. ඔයානම්......... අම්මා කෙනෙක් නෙමෙයි, මනුස්ස දුවකුත්
    නෙමෙයි කියලා එක වෙලාවකට මට හැගෙනවා. පොඩි දරුවන්ට සුරංගනා කථා කියන සුරන්ගනවියක්ද කියලා වෙලාවකට
    හිතෙනවා. කොහොම උනත් ආදරෙයි හැමදාමත්, සුන්දරයි හිත ඉල්ලන තරමට.හැමදාම එන්න අපි හැමටම සතුට අරන්. දුරකතනයේ දෝෂයක් තිබුනා, ඒකයි බලන්න ප්‍රමාද උනේ.ජයෙන් ජයම වේවා.
    බුදුසරණයි, ජේසු පිහිටයි.

  • @chandiabesinghe7119
    @chandiabesinghe7119 10 месяцев назад

    හරිම සුන්දර යි අක්කා .ඔයාටත් පවුලේ සැමටත් දළදා සමිදු පිහිටයි

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      බුදුසරණයි ඔයාල හැමෝටමත් 😊

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 10 месяцев назад

    අදත් හරිම ලස්සනයි චුටි පුතාට සුභම සුභ උපන්දිනයක් වෙිවා අක්කාගෙ කටහඩ භාවනාවක් වාගෙ

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      ගොඩක් ස්තුතියි නංගී ...ස්තුතියි සුභ පැතුමටත් 😊

  • @Onis-357
    @Onis-357 9 месяцев назад

    සුබ අලුත් අවුරුද්දක් අක්කෙ...කාලෙකින් ආයෙත් ඔයාගෙ vlog එකක් බලන්නෙ...අදත් එදා වගේමයි

  • @dilaniweerasinghe5529
    @dilaniweerasinghe5529 10 месяцев назад

    ඇසට සතුටු කදුලක් සමගින් හිත නිවෙනවා ❤❤❤❤❤

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад +1

      ගොඩක් ස්තුතියි 😊

  • @shanimapeiris
    @shanimapeiris 10 месяцев назад +1

    ලොකු ට්‍රිප් එකක් ගිහින් දවස් ගාණකින් අදයි ආවෙ. ආපු ගමන් බැලුවා. පුදුම ලස්සනයි , ආදරෙයි අක්කා 💜️

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      ගොඩක් ස්තුතියි මගෙ නංගී ...ඒ ගමනෙ පින්තූර එවන්න ❤

  • @NimeshaHansaki
    @NimeshaHansaki 4 месяца назад

    ආදරෙයි ගොඩක් ලස්සනයි වීඩියෝ ළුක ඇන්ටි ❤❤❤❤

  • @sujanigunawardhana7843
    @sujanigunawardhana7843 9 месяцев назад

    අක්කගේ කටහඬ භාවනාවක් ❤❤❤

  • @chalanijayarathna463
    @chalanijayarathna463 8 месяцев назад

    ඇත්තටම හරිම ලස්සනයි

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 10 месяцев назад +2

    වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා පුතු..
    ♥️😘🎂🎉🎁

  • @vasanthamahipala2416
    @vasanthamahipala2416 10 месяцев назад

    නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා පුතේ..... ඔයා හරිම වාසනාවන්තයි පුතේ. ගුණධර්ම වලින් පිරුණු යහපත් දරු පැටියෙක් වෙන්න. තෙරුවන් සරණයි ඔයාට... තුෂාරි අක්කෙ ඔයාටත් , අයියාටත්, ලොකු පුතාටත් තෙරුවන් සරණයි .. මේ සතුට හැමදාම තියෙන්න ඕන......

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      ගොඩාක් ස්තූති මේ ආදරණීය සුභ පැතුමට...ඒ වගේම ඔයා ඇතුළු පවුලේ හැමෝම සතුටින් ආරක්ෂිතව ආදරයෙන් ඉන්න ඕනේ😊

  • @warunijayamanna316
    @warunijayamanna316 10 месяцев назад

    දිව්‍යලෝකයක් වගේ.. මමත් විවිධ අවස්ථාවලදී ගියපු විදපු හරිම සුන්දර චාරිකාවක්.මේ රට පින්බිමක් .. කොහොම හරි ජීවිතය නැගිට්ටුවාගත්තොත් හැර නොයා යුතු රටක්❤❤

  • @disnaranjani4066
    @disnaranjani4066 6 месяцев назад

    Mamath asayi loku wela nanda wage kadu madin awidinna ❤❤

  • @kusumwijewardhana2782
    @kusumwijewardhana2782 10 месяцев назад

    හරිම ලස්සනයි නංගි චුටි පුතාට සුබම සුබ උපන් දිනයක් වෙිවා ඔයාගෙ විඩියෝ බලන කොට ඔය අදහස් දක්වන විදිය අහගෙන ඉන්න කොට හරියට භාවනාවක් වගෙයි ඔයාගෙ විඩියෝ වලින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඇත්තටම ඇදුම් නවන හැම මොහොතකම ඔයාව මතකයට එනව ඒ ඔයා කියපු විදියට ඒ දෙය කරන නිසා ඔයාලග තියෙන සුන්දර ලස්සන අදහස් සිතිවිලි අහගෙන ඉන්න අපේ සිතත් සුන්දර මතකයන් අලුත් වෙල සිත සතුටින් පිරෙනව ඔයාටත් ඔයාගෙ මහත්තයටත් දරු පැටව් දෙන්නටත් තෙරුවන් සරනයි ❤❤

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      වෙලාව අරගෙන මගේ වීඩියෝ බැලුවට මුලින්ම ස්තුතියි. ඒ වගේම දිගම දිග කමෙන්ට් එකක් එවපු එකට විශේෂයෙන්ම ස්තුතියි.....ජීවිතේ තියෙන්නෙ විඳින්න ඉතින් මට ඕනේ එක අවසන් වෙන්න කලින් හිත සතුටින් මේ හැම දෙයක් දිහාම දකින්න😊

  • @KumariSamarakoon-z2r
    @KumariSamarakoon-z2r 10 месяцев назад

    මමත් හරි ආසයි ඒ කතා විලාසයට ආදරණිය යී

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      ගොඩක් ස්තුතියි 😊

  • @sakunthaladisanayaka6987
    @sakunthaladisanayaka6987 10 месяцев назад

    ඉක්මනින් නැවත එන්න අක්කා මැණික පරිස්සමින් ඔයාලට බුදු සරණයි

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад +1

      ඉක්මනින්ම එන්නම් 😊

  • @mobilgamingking2013
    @mobilgamingking2013 10 месяцев назад

    හරිම ලස්සනයි ....මේ ගෙවිලා යන්නෙ මගෙ ජීවිතේ දුෂ්කරම කාලයක්...හැම වෙහෙසකර දවසක් අවසානයේ මම ඔයාගෙ වීඩියෝ එකක් බලලා හිත නිවා ගන්නවා....ජීවිතේ පුරාම ඔය සතුට රැදේවා...තෙරුවන් සරණයි ❤❤❤

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      ඒ අමාරු කාලය ඉක්මනින්ම ගෙවේවා! අපි හැමෝටම ජීවිතයේ යම් යම් කාලවලදී මේ වගේ දුෂ්කර වෙලාවල් එනවා. අපි ඒකට කොයි විදිහෙන් හරි මූණ දෙන්න ඕනේ. 😊

    • @mobilgamingking2013
      @mobilgamingking2013 10 месяцев назад

      ඔයාට ගොඩක් පින්...❤❤

  • @yadusana6232
    @yadusana6232 10 месяцев назад +1

    Akke ඔයාගේ vedio mama gdaak ආසාවෙන් balanava....මොකද e vedio බලද්දී හිතට maarama සතුටක් දැනෙන්නේ akke...

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      ගොඩක් ස්තුතියි නංගී 😊

  • @lakshikasanjeewanirathnaya7353
    @lakshikasanjeewanirathnaya7353 10 месяцев назад +1

    Ane අපේ ගමට awith... Hari sathutui e සුන්දරත්වය සුන්දරව විඳ දරා ගත්තට....

  • @kanchanasenarath4293
    @kanchanasenarath4293 10 месяцев назад +1

    සුරංගනා ලෝකයකට ගියා වගේ.ගොඩක් සැරයක් ගිහින් තිබුණත් මේ තැන්වල මේ තරම් සුන්දරත්වයක් වින්දේ මේ වීඩියෝ එකෙන්.අක්කා ඔයා දවසක කෝච්චියෙන් මේ ගමන එන්න.ලංකාවද කියලා හිතෙනවා. ❤❤❤

  • @sachimadhumali
    @sachimadhumali 10 месяцев назад +2

    හරිම ලස්සනයි. සුරංගනා කතාවක් වගේ ❤❤🥰 හරිම ආසාවෙන් බැලුවෙ.ගොඩාක් ස්තුතියි ඔයාට.ඒ වගේම මල්ලිට නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා!!❤❤ සතුටින් පරිස්සමින් ඉන්න.ඔයාල හැමෝටම තෙරුවන් සරණයි!🙏🙏❤

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @udayaudayaa
    @udayaudayaa 10 месяцев назад +2

    හරිම ලස්සන කටහඩක්....❤

  • @lakminichethana11
    @lakminichethana11 10 месяцев назад

    Chuty puthta ශුබම සුබ උපන් දිනයක් වේවා.වෙනම ලෝකයකට ගියා වගේ අක්කේ.හරිම සුන්දර පවුලක් .ලමයි ලොකු වෙන්කොට හිත්ට දුකක් දෙනෙනවා නේද

  • @nimanthiadikari7317
    @nimanthiadikari7317 10 месяцев назад

    වීඩීයෝ එකක් ගේනකන් බලන් හිටියේ අක්කේ

  • @fiyonadekauwe3482
    @fiyonadekauwe3482 10 месяцев назад

    සෑම දේම සාර්ථක වෙන සුභම සුභ නව වසරක් වේවා! අක්කේ ඔයාගේ කටහඬට තමයි ඉස්සෙල්ලාම හිත නිවෙන්නේ❤❤❤❤

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      ගොඩක් ස්තුතියි නංගී ...😊

  • @tamilwithsureka
    @tamilwithsureka 10 месяцев назад +3

    වීඩියෝ එකක් දානවා කිව්වම ගොඩාක් ආසා හිතුනා....හරිම ලස්සනයි..❤❤

  • @panchayt8606
    @panchayt8606 10 месяцев назад +7

    අද තමයි මම බලපු ඔයා ගේ ලස්සනම සුන්දර ම විඩියෝ එක❤❤❤

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад +1

      ගොඩක් ස්තුතියි ඉතින් 😊

  • @mihirisilva1012
    @mihirisilva1012 10 месяцев назад

    සුරංගනා ලෝකයක් වගේ......ආදරෙයි හැමදාමත් ❤️

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад +1

      ගොඩාක් ස්තුතියි ඒ ආදරේට 😊

  • @sampathsaman2502
    @sampathsaman2502 10 месяцев назад

    පුතේ .......නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා ........❤

  • @meenajanaki
    @meenajanaki 10 месяцев назад

    පුදුම තරම් ලස්සනයි .... චූටි පුතාට සුබම සුබ උපන් දිනයක් වේවා 🌷🌷

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි 😊

  • @panchayt8606
    @panchayt8606 10 месяцев назад

    ඇක්කා ගේ සිහින පොතේ තවත් එක් පිටුවක් අද පාට උනා.ඔයා දකිනවිට මට මතක් උනා මම බලපු කෝච්චි ගෙදර කියන සින්හලට පරිවර්තනය කරපු english nowel එක.❤❤❤❤❤

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      ගොඩක් ස්තුතියි නංගී ....මගෙ වීඩියෝව බලන එකමට සතුටක් 😊

  • @Niludilrukshi487
    @Niludilrukshi487 10 месяцев назад

    ලස්සන සුරංගනා කතාවක් මේ මම බලන්නේ මගේ ඇස් ඇත්තටම වාසනාවන්තයි...ඉතින් චුටි පුතා ඔයාට සුබ උපන්දිනයක් වේවා ❤🎉ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤❤❤

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      ගොඩක් ස්තුතියි හැම වචනෙකටම 😊

  • @DulaniKariyawasam
    @DulaniKariyawasam 10 месяцев назад

    Lovely Video, Thanks for sharing, Happy Birthday Patha.

  • @samanthijayaweera9247
    @samanthijayaweera9247 10 месяцев назад

    ඔයාලා අපි ඉන්න ලගටම ඇවිත් ,අපි ඉන්නෙ බදුල්ලේ .
    මුතියංගන රජ මහා විහාරය
    වදින්නත් එන්න තිබුනා .
    පොඩි පුතාට සුභම සුභ උපන් දිනයක් වේවා !තෙරුවන් සරණයි පවුලේ සියලුම දෙනාට .

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      Aoril වල එන්නම් 😊

  • @ruwanisamudra1956
    @ruwanisamudra1956 10 месяцев назад

    Man hari asai akkige video balanna. Hitha niwenawa. Jeewithe widina hati lassanata kiyala denawa ❤
    Happy belated birthday for your son. 😊

  • @ashanipaboda4475
    @ashanipaboda4475 10 месяцев назад

    මගේ හීන පොතේ පිටු අතර ජීවත් වෙනවා වගේ හැගීමක් මට දැනෙනෙවා නැන්දාගේ වීඩියෝ බලනකොට ❤❤❤❤

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      ගොඩක් ස්තුතියි පුතේ වේලාව අරගෙන මගේ වීඩියෝව බලනවට😊

    • @ashanipaboda4475
      @ashanipaboda4475 10 месяцев назад

      @@DoveGreens ❤️❤️❤️❤️

  • @chamikamadushani8849
    @chamikamadushani8849 10 месяцев назад

    හරිම ලස්සනයි අක්කී ❤️❤️ පුතාට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනක් වේවා 🎂🎁🎊️💐💐❤️❤️

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      ගොඩක් ස්තුතියි මගේ චූටි පුතාට සුබ පැතුම් එකතු කලාට😊

  • @madurahomesdesign4986
    @madurahomesdesign4986 10 месяцев назад

    දියතලාව සිංහ රෙජිම... හිත පුරවන මල් සුලග හමන අපූරු නවාතැන..... මම හරි නේද අක්කා?

  • @rabikasanduni509
    @rabikasanduni509 10 месяцев назад

    ඔබ නම් සුන්දර දසුනක්

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      ගොඩක් ස්තුතියි 😊

  • @shinypradeepika8298
    @shinypradeepika8298 10 месяцев назад

    බුදුසරණයි ❤️

  • @chamariwijaya5516
    @chamariwijaya5516 10 месяцев назад

    අනේ හරිම ලස්සනයි ❤️❤️
    මේ පාරවල් වල මම ඇවිදගෙන ගිය තරම් සතුටක් දැනුනා ඒක බලද්දි ❤️❤️
    ස්තූතියි ඔයාට...❤️
    ඒ වගේම චූටි පුතාට සුභම සුභ උපන්දිනයක් වේවා!!❤️❤️

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад +1

      චූටි පුතාට එකතු කරපු උපන්දින සුභ පැතුමට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මගේ වීඩියෝ බලනවාටත් ගොඩක් ස්තූතියි😊

  • @shiromishiro5258
    @shiromishiro5258 10 месяцев назад

    වාව් අක්කි හරිම ලස්සනයි වීඩියෝ එක අපිත් ඔයා වගේම ගොඩක් හිත සතුටු වුනා අක්කේ මේක දැකලා .ගොඩක් ලස්සනයි ❤️

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      ගොඩක් ස්තුතියි නංගී 😊

  • @shirolifeandshirokitchen9272
    @shirolifeandshirokitchen9272 10 месяцев назад +1

    අක්කි අනේ හරිම ලස්සන යි මමත් nuwara eliya ට හරිම අදරෙයි 😊😊

  • @AnushaPherath-bv4kj
    @AnushaPherath-bv4kj 10 месяцев назад

    හරි ලස්සනයි ජීවිතේ විදින විදිහ💜️💜️

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      ගොඩක් ස්තුතියි 😊

  • @aruniinoka1530
    @aruniinoka1530 10 месяцев назад +3

    හරිම ලස්සනයි .....හිත ලස්සන සුන්දර සිතිවිලි එක්ක පාවෙලා........පාවෙලා.......ගියා.......❤❤❤❤❤❤

  • @buddikaudayashantha7157
    @buddikaudayashantha7157 10 месяцев назад

    හරිම ලස්සනයි අක්කේ ඔයාට තෙරුවන් සරණයි...ඔයා අපේ ගෙවල් ළඟටම ඇවිත් ගිහිල්ල තියෙන්නෙ කියල දැක්කහම පොඩි දුකකුත් දැනුනා... ඔයා එනවා කියලා කලින් දන්නවනම් ඇත්තටම ඔයාව බලන්න මම එනවා අක්කේ. තෙරුවන් සරණයි

  • @chathurikaranasinha8983
    @chathurikaranasinha8983 10 месяцев назад

    හරිම සුන්දරයි අක්කෙ ....විදින්න පුලුවන් පරිසරයක සැහැල්ලුවෙන් ඉන්න පුලුවන් නේද ....ඔයාලා දිහා බලාගෙන ඉගෙන ගන්න දේ බොහොමයි ස්තුතියි අක්කා❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      ගොඩක් ස්තුතියි නංගී 😊

  • @sithumidemini8763
    @sithumidemini8763 10 месяцев назад

    හරිම ලස්සනයි නැන්දි video eka e wagema කට හඩ හරියට භාවනාවක් වගේ ❤❤❤❤🥰

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      ගොඩක් ස්තූතියි පුතේ වෙලාව අරන් මගේ වීඩියෝ එක බැලුවට😊

  • @PiumiNisansala-dn6cc
    @PiumiNisansala-dn6cc 10 месяцев назад

    අක්කෙ ඔයාගෙ vedio බලනව කියන්නේ හරියට භාවනා කරනව වගෙයි..පොඩි man ට සුභ උපන්දියක්..❤🎉😊

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      ගොඩාක් ස්තුතියි... සුභ පැතුමටත් ගොඩක් ස්තුතියි😊

  • @sudarshijayasinghe6696
    @sudarshijayasinghe6696 10 месяцев назад

    අපිත් එක්ක හැමදාම ඉන්නේ " මතක" විතරයි අක්කි..හරියට පොතක් වගෙ.ඒ පොත ලස්සනට සුන්දරව ලියාගත්තා නම් ජීවිතේ හැමදාම සතුටින් පිරිලා තියෙයි...ඔයා ඒක ලස්සනට කරනවා අක්කි ...තෙරුවන් සරණයි ඔයාට වගේම ඔයාගෙ පවුලේ සැමටමත් ..❤❤

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගී 😊

  • @ruwangayantha3438
    @ruwangayantha3438 10 месяцев назад

    ඔයත් එක්ක අපිත් ගියා වගේ.🥰🥰🧚‍♂️හරිම ලස්සනයි ...🥰🧚‍♂️ සුභ උපන් දිනයක් ....පුතේ ..🥰 ඉක්මනින් අලුතින් එකක් අරන් එන්න ...බුදු සරණයි හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න .🥰🥰🥰

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      ගොඩක් ස්තුතියි මේ හ්ෂ්ම වචනෙකටම 😊

  • @chathurikakarunanayaka1813
    @chathurikakarunanayaka1813 10 месяцев назад

    මගෙ අම්මා හරි ආසයි අක්කාගෙ විඩීයො බලන්න.අක්කා වීඩියෝ එකක් දානකන් අම්මා හැම වෙලේම මග බලන් හිටියා..ඒත් අම්මා යන්න ගිහින් දැන් මාස තුනකටත් ලගයි. අක්කාගෙ වීඩියෝ එක බලද්දි මට මතක් උනෙ මගෙ අම්මව.එයා හිටියනන් අදත් ආසාවෙන් බලයි මේ වීඩියෝ එක.

    • @janakikumari9674
      @janakikumari9674 10 месяцев назад

      චුටි පුතාට නිදුක් නිරෝගි සුභම සුභ උපන්දිනයක් වේවා !! මමත් ඔයා වගේම ආසයි මේවට .මට ඉන්නේ දූලා දෙන්නෙක් .ඔයාලා හතර දෙනාට බුදු සරනයි !!!!

  • @erangisubhasinghe2343
    @erangisubhasinghe2343 10 месяцев назад

    සුභම සුභ උපන් දිනයක් චූටි පුතා...... ආදරෙයි හැමදාමත් ❤❤❤

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      ගොඩක් ස්තුතියි මේ සුභ පැතුමට 😊

  • @sandamalisudasinghe9246
    @sandamalisudasinghe9246 10 месяцев назад

    හරිම ආසාවෙන් බැලුවා. ❤මමත් එතන හිටියා වගේ මාර සතුටුයි.

    • @DoveGreens
      @DoveGreens  10 месяцев назад

      ගොඩක් ස්තුතියි 😊

  • @manjulakarunarathna
    @manjulakarunarathna 8 месяцев назад

    සුබ උපන්දිනයක් පුතේ ❤❤❤