News 1st: Prime Time Sinhala News - 10 PM | (28/09/2024) රාත්‍රී 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 129

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 Месяц назад +11

    උගත් බුද්ධිමත් අපේ ජනපති ඇතුළු මාලිමාවේ සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි උගත් බුද්ධිමත් නව යොවුන් සහ පලපුරුකම් ඇති 200 ක් මාලිමාවෙන් පාර්ලිමේන්තුවට යවමු.

  • @Indra-u1m
    @Indra-u1m Месяц назад +13

    අවරුදු 76ක්‌ බැරි උනා උබලට මේ රටේ සංවර්දනය වෙනුවෙන් කටයුතු කරන්න මේ ටික දවසට ජාතික ජනබල වේගයේ ආණ්ඩුව කරපු තරම ඇ ති ජනතාවට අපේ අනුර කුමාර ජනපතිගේ වැඩ හිතුවටත් වැඩිය ඉක්මනින් ඉතිරි ටිකත් කරන්න ඉඩ දීල පැත්තකට වෙලා හිටපල්ලා උබලට කරන්න හැකි දෙයක් නැ මාලි මාවට ජයවේවා ❤❤❤❤

  • @Lemans-br0
    @Lemans-br0 Месяц назад +14

    අනුර ජනපති පොරොන්දු වුන දේවල් කරන්න නව නිති රිති අන පනත් සම්මත කර ගන්න ක්‍රියත්මක කරන්න බැහැ පාර්ලිමේන්තුවේ කැබිනෙට්ටුවේ තුන් දෙනෙකුගෙන් ඒ නිසා නොවැම්බරෙ 14 මහ මැතිවරණයෙන් පාර්ලිඑන්තුව මාලිමා නියෝජිතයන්ගෙන් පුරවා වැඩි බලයක් දෙමු සහය වෙමු ජනපටිට රට පුනරුදොයට නව යුගයකට ගෙන යන්න සැවොම මලිමව සමග එක්වෙමු දිනවමු ජය වේවා 🤚💗🤚😃😃😃

  • @PubudulakshanLakshan
    @PubudulakshanLakshan Месяц назад +35

    රට ඡයග්හනයට කෙසේ වෙතත් උබලා සැප වින්දා ඉස්සරහටත් එච්චරයි අනුර කුමාර මහත්කමයා ඇතුළු කණ්ඩායමට ඡය වේවා!❤

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b Месяц назад +17

    අනිවාර්යයෙන්ම ජය නියතයි මාලිමාවට ❤❤❤

  • @swarnahiggoda8166
    @swarnahiggoda8166 Месяц назад +15

    අපේ උගත් සරල අගමතිනිය..❤
    හොඳක් කරයි කියලා බලාගෙන ඉන්නෙ

  • @AjithKumara-pd4oo
    @AjithKumara-pd4oo Месяц назад +31

    මෙච්චර කාලයක් අපිව හිගා කවපු දේශපාලනය කරපු තොපි හිගා කවනවාමයි

  • @suseemapriyanthika
    @suseemapriyanthika Месяц назад +23

    අයියෝ ඔයාලා සන්ධානගත වුනත් වැඩක් නෑ.😅😅😅😅😅😂😂😂

  • @shriyaniherman8345
    @shriyaniherman8345 Месяц назад +1

    රනිල් කොරා ඇති බං ගෙදර තියපන් මිනිස්සුන්ගේ යහපත සදහා

  • @kpcdkumara4068
    @kpcdkumara4068 Месяц назад +22

    සිරසට ලයික් දාපල්ලා මචං ලා

    • @kpcdkumara4068
      @kpcdkumara4068 Месяц назад +1

      කුඩු චැනල් නෙමෙි මල්ලි .සිරසයි දැන් පාර කියන්නේ

  • @tyronnekuragamage4122
    @tyronnekuragamage4122 Месяц назад +1

    අගමැති thumiyata දළදා සමිඳුන් පිහිටයි

  • @SadunSenewirathna
    @SadunSenewirathna Месяц назад +9

    රටක් කරනව කියන එක සමහර වෙලාවට පිට රටවල් වල ඉද්දි පේනකොට ලංකාවෙ පාලකයො ගැන පුදුම අප්‍රසන්න කමක්.
    දැන් ලංකාවෙත් මේ රටවල් වල සිස්ටම් එකම හැදීගෙන එනව🙏🙏

  • @MohammedfaizMahammedfarook
    @MohammedfaizMahammedfarook Месяц назад +1

    අනිවාර්යෙන්ම ජය නියතයි ❤❤❤❤❤❤🎉AKD

  • @mudaligewimalawathie6628
    @mudaligewimalawathie6628 Месяц назад

    Aniwarayenma malimawata jaye niyathai👍👍jaye wewa malimawata❤️❤️❤️

  • @vyash2302
    @vyash2302 Месяц назад +7

    සිරස tv news patta

  • @StelaKumarihami
    @StelaKumarihami Месяц назад +1

    මනුස උබ විදෙස සේවා කාර්යාංසයෙන් හොරකපුව දීපන්

  • @SadunSenewirathna
    @SadunSenewirathna Месяц назад +14

    යකෝ 😅අනාගතය වෙනුවෙන් දැක්මක් තියෙන නායකය දැන් අනුරද රනිල්ද කියල මිනිස්සු තේරුම් අරගෙන ඉන්නෙ.🤩
    මේ මූණු වලින්ම වෙනස පේනව වෙලා තියෙන දේ😂

  • @noyelbeenas9933
    @noyelbeenas9933 Месяц назад +1

    සන්දාන හදාගෙන ආපහු හොරාකන්ට එන්ඩ තමයි මුන්ට ඕන.

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 Месяц назад +7

    නව ආරක්ෂක ලේකම් ඉතා චාම්. කලින් හිටියේ පුම්බා ගත්ත කාඩ්බෝඩ් වීරයෙක් ලෙසයි මට පෙනෙන්නේ. ඔබත් එලෙසම දකිනවාද?

  • @jayanthirenuka
    @jayanthirenuka Месяц назад +7

    වජිර මරැ කියෝනවා

  • @vijayanthabandara3866
    @vijayanthabandara3866 Месяц назад +10

    ඩඩ්ලි බයවෙල.

    • @swarnahiggoda8166
      @swarnahiggoda8166 Месяц назад +3

      ඇත්ත ..බයවෙලා..ඕකා විශ්වාස නෑ ..කපටියා

  • @leticiavirakoon156
    @leticiavirakoon156 Месяц назад

    APE AGAMETHE TUMIYA HAYEM LASSNAIII SACTHEY DAHIREY LEBEWA ADREII❤❤❤❤❤❤❤

  • @AsianHart
    @AsianHart Месяц назад +12

    13:23 අම්මේ ඕක පුළුවන් නම් රනිල්ටත් පැහැදිලි කරලා දෙන්නකෝ...................😂 හැමෝටම........❤

  • @shamalgunathilaka3200
    @shamalgunathilaka3200 Месяц назад +4

    ඩඩ්ලි ලොක්කා..මොකෝ මේ එක පාරටම?

  • @jayanthakumar3348
    @jayanthakumar3348 Месяц назад

    Thank u dadli mahatthaya-…

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 Месяц назад

    ආරක්ෂක ලේකම්තුමණි ජනාධිපති තුමා ඇතුළු ඔබ සැමට රට බාරයි .තෙරුවන් සරණයි .

  • @dosthriyadh5263
    @dosthriyadh5263 Месяц назад +1

    සජිත් පැරදුවේ රනිල් රාජපක්ස කොඅලියා

  • @dinusandu7424
    @dinusandu7424 Месяц назад

    Kavadawath news balapu nethi mama news balanava e Mr. Anura Kumara janapathi una nisai. Jadipathi thumani obathumava seyalu devi devathun rekdeva. Oba thumata budu saranai!!!!!!

  • @balangodatech5678
    @balangodatech5678 Месяц назад +1

    😲සජියා බස් බෙදෙන්නේ නැද්ද.. කරපු වැඩ ඉවරයිද.. දැන් එයා කයියනායක වෙලාද..😮

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx Месяц назад +1

    ආයුබෝවන් ❤❤

  • @shriyaniherman8345
    @shriyaniherman8345 Месяц назад +1

    හිටපු එක හොරෙක් පැත්ත පලාතේ එවන්න එපා

  • @smokioubalasa2560
    @smokioubalasa2560 Месяц назад

    ඩඩ්ලි ඒ Strategy එක ❤

  • @chamindaushanmathgamuweged9299
    @chamindaushanmathgamuweged9299 Месяц назад +1

    ඩඩ්ලි ඔයා හුඟක් වෙනස් වෙලා 😀

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx Месяц назад +2

    වජිර උබ අනිවාර්යෙන් ගෙදර

  • @pereranayanananda5387
    @pereranayanananda5387 Месяц назад +1

    Ape jandhipathi thumawa siylu deviyo niranthrayen rakadewa❤❤❤❤❤❤❤❤❤

  • @pereranayanananda5387
    @pereranayanananda5387 Месяц назад +1

    Ape garu agamathi thumiya ugath buddimath kenek idiriya pahadili theruwan sarani❤❤❤❤❤❤❤❤❤❤

  • @banduap
    @banduap Месяц назад +1

    මුහුණු පොතේ උඩට පහලට යන කොට අහම්බෙන් හමු වු ක්ලිප් එකක්.
    ඒක පොඩ්ඩක් බලාගෙන හිටියා.
    එකෙක් ගණන් හදනවා.
    සජබෙට මෙච්චරයි,
    ස්වාධීන මෙච්චරයි,
    අඩුම කුඩුම මෙච්චරයි,එකතුව 42 ට වැඩියි.
    ඒ අනුව ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා.
    ඔව් ඒ ටික එකතු කලාම උත්තරය එහෙමයි කියමුකෝ.
    උන්දැලා 3% ගැනත් ඔය ගණන් සූත්‍ර භාවිතා කරලා කිසි දිනෙක ජයග්‍රහණයක් ලබාගැනීමට බැහැ කියල ටෝක් දීල තියෙනවා.
    නමුත් 3% ...42% වගේ ඉහල අගයක් ගත්තාම සීසීකඩ දුවන්න ගත්තා.
    දැං ඔය ගණන් හැදුවාට වැඩක් නෑ.
    3% ...42% කරපු මන්ත්‍රයෙන් දැන් දිගට හරහට ජප කරනවා.
    මුලදී ප්‍රවෘත්ති නොබලපු ජනතාව ප්‍රවෘත්ති දැනගන්න නොඉවසිල්ලෙන් බලා ඉන්නවා.
    අද දිනට පමණක් මා සමාජය තුලදී අළුත් චන්ද 3 ක් මුණ ගැහුණා.
    මේ මම කතා කරල හදපු ඒවා නොවෙයි.
    සමාජ පරිවර්තනය සමග ස්වේච්ඡාවෙන් ඇතිවූ ඒවා.
    ඊට අමතරව
    මා වටා ඇති circle එක නිකමට පරීක්ෂා කලා.
    මැතිවරණයට පෙර බොහෝ තදින්ම විරුද්ධ මතයක් දරාපු තුන් දෙනෙකු අදවන විට බොහොම පැහැදිලා.කාලයක් පුරා දැඩිව විවේචනය කරපු ඒ අයගේ සිත් වලට කාවද්දා තිබුනේ බලය ලබාගෙන පීඩාකාරී හැසිරීම් රටාවක් ඇති කරාවි කියල.
    සැබැවින්ම රතිඤ්ඤා කූරක් වත් නොදැල්වීමම ඔවුන් මවිතයට පත්වීමට හේතු වෙලා.
    මෙයාලා නාව නම් අපි මේ මුකුත්ම දන්නේ නෑනේ, ප්‍රවෘත්ති බලමින් මා සමඟ පැවැසුවා.
    ඇත්තටම නිවුස් අප්ඩේට් වලට ටිකක් සැලකිල්ලක් මේ දිනවල මාත් දක්වනවා
    මාලිමාව තවත් කිහිප ගුණයකින් ශක්තිමත් වෙන බව විශ්වාසයි.

  • @swarnahiggoda8166
    @swarnahiggoda8166 Месяц назад +2

    ප්‍රවෘත්ති කියන නගා ටිකක් හිතට අරන් වැඩියි..පොඩ්ඩක් හිනාවෙන්න ඉගෙනගන්න ..අර අච්චර උගත් සරල අගමැතිනිය හිනාමූවින් කතා කරන්නෙ ..ඔයා ඊටත් ඉහළද? පොඩ්ඩක් හිනාවෙයං

  • @arunasagara8581
    @arunasagara8581 Месяц назад

    ❤ mr c v vigneswara your decision is highly appreciated.

  • @kpcdkumara4068
    @kpcdkumara4068 Месяц назад +2

    රනිල් සියට බනක් අහලා පිනක් කරගන්න කියපියවි පවි හොද ගන්න.

  • @amaragamagee6143
    @amaragamagee6143 Месяц назад +2

    අනිත්් මහල්ලන්ට සැරයැටියෙන් ගියත් මේ බල තන්හාව අත් අැර ගන්න බැහැ තවම මොකක්ද මේ රගැන අාදරය රටක් විනාස කරල දැන් රට හදන්න සේරමල පොරකනව පිස්සු

  • @rajithadissanayake8227
    @rajithadissanayake8227 Месяц назад

    සන්ධාන ගත වෙලා රට හදන්න මෙච්චර උනන්දුවක් 😮

  • @SenakaRanawana
    @SenakaRanawana Месяц назад +1

    උබලා මොන සන්ධාන ගැහුවත් ජනතාව මාලිමාව සමග තමා දැන්වත් තොපේ අනාගතය ගැන හිතලා ගහන ගෙයි නවත්තලා ජනතාපරමාධිපත්ය මොකක්ද කියලා තේරුම් ගනියවු

  • @crishancharithjeewantha8598
    @crishancharithjeewantha8598 Месяц назад

    ඊලග මැතිවරණයට එක හොරෙක්ටවත් තමන්ගේ වටිනා චන්දය දෙන්න එපා උන් ඔක්කොම ගෙදර එලවමු 😂

  • @tharukafernando423
    @tharukafernando423 Месяц назад +1

    Dadley why thiss??😮😮

  • @SamanthikaSrilanka
    @SamanthikaSrilanka Месяц назад

    Qatar

  • @JayaKandy
    @JayaKandy Месяц назад

    නම හරියට කියන්න පුරුදු වෙන්න අනුරකුමාර දිසානායක, news කියන නෝනට කියන්නේ

  • @KithsiriAbeysinghe
    @KithsiriAbeysinghe Месяц назад +1

    තොපිට හෙන ගහනවා යකො ජනතාවට රටට මෙම කරපු ඒ වාට

  • @VinothPrasath-z2w
    @VinothPrasath-z2w Месяц назад

    Akd❤❤

  • @luminadalpathadu
    @luminadalpathadu Месяц назад

    සාකච්ඡා කර, කර දිගටම අපිට ආතල් දෙන්න සීයේ.😂😂😂😂😂😂😂😂😂😂

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj Месяц назад

    රනිල ගැන ඔබලා. මොකද නිහඩ ඌ. ...පල් හොර බල්ලෙක් නේ මොකද නිහඩ

  • @DP-gw9cw
    @DP-gw9cw Месяц назад

    Why couldn’t Dudley SIRISENA reduce the rice prices before the elections.?

  • @malithduminda7714
    @malithduminda7714 Месяц назад +1

    ඩගත් වෙනස් .

  • @SureshKumar-bu4pd
    @SureshKumar-bu4pd Месяц назад

    Anura sahodara President unata passe man wage chande balanna patan gatta kattiya like ekak danna

  • @sarathkaluandura7623
    @sarathkaluandura7623 Месяц назад +1

    සහතික මිල කීයද

  • @AbdullaAbdulla-m8x
    @AbdullaAbdulla-m8x Месяц назад +1

    ජනාධිපතිතුමා හාල් මාෆියා ගැන කියන්ඩ ඕනේ නෑ නේද ගොවියෝ ටිකයි මහජනයාවයි බඩගින්නේ නැත්තටම නැති කලේ ඔන්න ඔය රූපය තමයි

  • @chamindachami3208
    @chamindachami3208 Месяц назад +2

    කොරියන් යන එකත් නැතිකරපු හරක්

  • @sarathwickrama7662
    @sarathwickrama7662 Месяц назад

    Jayawewa npp

  • @polkichchacrafts5213
    @polkichchacrafts5213 Месяц назад +9

    නිව්ස් කියන නන්ගි පොඩ්ඩක් හිනාවෙලා ඉන්න හරිද

  • @hildanamaratne112
    @hildanamaratne112 Месяц назад

    ❤❤❤❤❤❤❤

  • @jayanthirenuka
    @jayanthirenuka Месяц назад +4

    මනූෂ දගලන්නේ හොරාකාපුව අහුවෙයි කියලා බයේ ඉතින් අායෙත් කුනු කතා කිය කියා එනවා සජිත්ගේ වල්ගේ එල්ලෙන්න

    • @RashikaAnthony
      @RashikaAnthony Месяц назад

      Slbfe එකේ job quota හොරා kapu එකා. ආයෙත් එන්න බෑ තොපිට තේරුනාද. .ගජ මිතුරුකල්ලිය තාම korea/japan quota විකුනනවා නේද lksha25/30ta🤮

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 Месяц назад +1

    Manushya danwath Manushayek hatiyata jeewathwala penwanna😫

  • @Ceylonman-o1g
    @Ceylonman-o1g Месяц назад

    Dudley Sirisena hondatoma den baya wela inne

  • @StelaKumarihami
    @StelaKumarihami Месяц назад

    Merata wetuna welawe ranil ගොඩගත්තා කියන්නේ බදූ පිට බදූ ගහල සල්ලි අරන් තෙල් ගෙනාවා ගෑස් ගෙනාවා එකද මු ගොඩගත්ත කියන්නේ

  • @RanyRany-i5t
    @RanyRany-i5t Месяц назад

    Akka hare ankut ay tarum ganna Tarun ayta edah dann

  • @aththidiyebaddhiya
    @aththidiyebaddhiya Месяц назад +3

    ඔක්කොම එකයි😮

  • @sriyanipathiraja5842
    @sriyanipathiraja5842 Месяц назад

    Rata beara ganna ena meyalagen parana horungen apiiwa beara ganna aiyow

  • @rohanagamage5622
    @rohanagamage5622 Месяц назад +2

    හපාගෙන පනින්න.....ලගම ගගකට....😢

  • @dananjayachandimal1692
    @dananjayachandimal1692 Месяц назад

    AKD❤

  • @SampathSameera-c3k
    @SampathSameera-c3k Месяц назад

    225 gedara yawanna ona kalin gothayo tika malimawata jaya wewa

  • @dilanv
    @dilanv Месяц назад

    Gong

  • @ranjithnimal566
    @ranjithnimal566 Месяц назад +1

    Oya ponila elawanawa,

  • @mohomadilfam7141
    @mohomadilfam7141 Месяц назад

    Harini😊

  • @NisranMohammed-k7z
    @NisranMohammed-k7z Месяц назад +1

    Vineshwaran is right okkoma naaki set wahama Ayn karanna one

  • @chamindapriyalal5909
    @chamindapriyalal5909 Месяц назад

    එදා අයින් කලානම් පක්ෂයෙන් මෙ වෙනකම් නිහඩව
    හිටියනම් හිතන්න තිබුන ඇත්තටම පක්ෂයට ආදරේ කියලා එහෙම වුණේ නැහැ අන්තිමට අනුරගේ නෝනගේ ෆොටෝ එකක් එලියට දාන්න කියලා දෙකේ කොලේටම වැටුන නියම දේශප්‍රේමී එහෙම නැහැ

  • @buddika4750
    @buddika4750 Месяц назад +1

  • @crishancharithjeewantha8598
    @crishancharithjeewantha8598 Месяц назад

    මහ බැංකු හොරා

  • @SamanthikaSrilanka
    @SamanthikaSrilanka Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AsianHart
    @AsianHart Месяц назад

    13:23 அம்மா முடிந்தால் ரணிலுக்கும் விளக்கவும்.................😂 அனைவரும்........❤

  • @dosthriyadh5263
    @dosthriyadh5263 Месяц назад

    Good

  • @RanyRany-i5t
    @RanyRany-i5t Месяц назад

    Obha tumnt pin jantawt kusa gonna niwan ona mawa market ganiyana

  • @HerathHerath-o9w
    @HerathHerath-o9w Месяц назад

    Muu kiyana widiyatada api hal kamme😢

  • @KanthiKanthi-o3n
    @KanthiKanthi-o3n Месяц назад

    Taruna aya ona

  • @arunasalamnandakumar
    @arunasalamnandakumar Месяц назад

    Mama Anurata veridi karoth Gotabaiathamai

  • @wwide0
    @wwide0 Месяц назад

    All good but this girl reporter’s Speech is not clear

  • @keaanton
    @keaanton Месяц назад

    Obalat ayeth denawada, e,dunne rate inna awajathakayo vitharai???thopi mahapolawa uhulanna bari tharam duk kandarawa,minis,gathana'minisunta kanna nathiwa ,belle wala dagaththu minisun kochcharanam innawada?thopi, balaloli kamata amu,amuwe minisunwa gathanaya karala jaya gaththada???minisunta
    76,wasaraka sahaya matha athnam thopita eka jandayak denne na???sithpith nathi awajathakayo vitharak dei

  • @nadikaweeraseara1735
    @nadikaweeraseara1735 Месяц назад

    Aiyyo pulul sandanawela awath oyalage horakana eka nawthinawada thamath duppath janathawa thwath adarana karanna epa nawa janpaththumata ida dila yanna ane

  • @Rohan-rv2ty
    @Rohan-rv2ty Месяц назад

    Ubal hora kanne tamath set wenawa ballo😢

  • @arunasalamnandakumar
    @arunasalamnandakumar Месяц назад

    Apita parana APA Api Anurata

  • @SumithraRao-c2v
    @SumithraRao-c2v Месяц назад

    Ape rate prawuthi ova thamai.malvathu himi bahadaki. Poth prdarsanaya balanna yai. Asirvada laba ganee.ane Manda vena ratavala prawuthi ahala balannakoooooooo

  • @Dhammika-p8j
    @Dhammika-p8j Месяц назад

    Laksa visidekama harak tamai ranilta dipu

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f Месяц назад

    Thawath sandanegathe wenewa areheta paninewa meheta paninewa rateta rate minissunta epamaneta mun thiyene adere😂😂😂😂😂 warella dennsm sandzne hadan

  • @MubarakSaleem-bi9vl
    @MubarakSaleem-bi9vl Месяц назад +1

    ඔයා පරක්කු වැඩි

  • @AiyoSirisena
    @AiyoSirisena Месяц назад +1

    Aiyo manusha Nana, ganan karanna danne nadda? Moo iskole giya ekek noweiney. Upaadiya salli walatada gaththe? Vajira ponnayo. Kavud yako asamth uney Sapatamber 21 da. LOL

  • @Ranisenarathyapa
    @Ranisenarathyapa Месяц назад

    Munta tawamath mole naha naki rala wadak na ..maalimawata jayawewa

  • @piyalsamarakone
    @piyalsamarakone Месяц назад +1

    Advertisement infested news.....

  • @RanyRany-i5t
    @RanyRany-i5t Месяц назад

    Adewasy jantawt siyalum sauna Dan puwa a miniisu

  • @dharmapriyajayatissahenaka3814
    @dharmapriyajayatissahenaka3814 Месяц назад

    KALAKANNI TAVAMATH UDU BURANAVA METEK KAL RATA KAPU UNTA HODA PADAMAK DENNA EDIRI METHIVARANAYA UGATH BUDDIMATH AYA PARLIMANT EKATA MALIMAVEN YEVEEMATA SIYALU DENA KATAUTU KARAMU..

  • @dilanv
    @dilanv Месяц назад

    Gon

  • @sampathj.k.c.n4881
    @sampathj.k.c.n4881 Месяц назад

    සන්ධානයක් හදලා අපට කොරන්නෙ එන්නද හදන්නේ හොරහැත්ත....🖕