Well,well, our Bunty knows how to keep her man under her spell. 💕💕💕💕💐💐💐 Mama hithannay, buntigay kramaya onama kellekuta anugamanaya karanna puluvan, thamanta avashya Mahatthayaava , thamanta ona vidhiyata , haravaa ganda . 🤣🤣
Rehan should have seen today’s episode 455 , Paarvathi visiting the police cell . Sure he’d abandon Sarani and fall in love with this beautiful,cute, young Tamil girl. How many viewers,mainly men, got exited about her. She looked the “”picture of Innocence “” 😂😂😂😂😂😅😅🎉🎉🎉🎉🎉 Ah……….the Innocence…….ahhhhhhhhh 😇😇💐 my bouquet to Dusheni 💐💐
Puduma lassana kathaavak..siyaparak baluvath epa venne naa🥺🥺❤️❤️
Lassanai me denna inna onama githayak ahanne balanne harima asawen adarei rehan sarani
ගොඩක් ගොඩක් ලස්සනයි දෙදෙනාටම බුදු සරනයි මැදපේරදිග ඉදලා අපි බලනවා ආදරේයි දෙදෙනාටම ගොඩක් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
"මෙවැනි සෙනෙහසක්" නැරැඹීමටවත් ලැබුණු එක අප ලද වාසනාවක් .
👍🌹🌹🌹🌹
Yes💔
හරිම ආදරනීයිය.යුවලක් අපේ හදවතෙහි.අමතක නොවෙන දෙන්නෙක්. දුශේණී. උද්දික. බුදු සරණයි
Lassanai Lassanai Lassanai. Rehan and sarani. Woooooooow ❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌷🌷🌷🌷
සින්දුව ලස්සනයි ❤❤❤ඒ දෙන්නත් ගොඩාක් ලස්සනයි නේ ❤❤❤ දෙන්නාටම බුදු සරනයි !!!!!
හැම මනුෂ්‍යයෙක්ටම මේ වගේ සතුට්න් ජිිවත් වෙන්න ගැලපෙන සහකරුවෙක් ,සහකාරියක් ලැබේවා!!! මේ විශ්වයම මෙවන් ආදරයෙන් පිරේවා!!!!
Hariyatama Lassanai ragapama ❤Godak Adarai
ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️
Mage asama actor උද්ද්dika aiya
Very very beautiful song and the couple.... We are in Dubai....
බුදු සරණයි ඔයාලා දෙන්නට suba අනාගත yak වේවා අපට පිස්සු හදන්නේ
පරණ හා අලුත් ගීත වලට ඔය දෙන්න හොඳ අර්ථවත් රංගනයන් ඉදිරිපත් කර ඇත ටෙලිනාට්‍ය හරහා. එකම රූප විවිධ ගීත වලට දායක කරගත්තා වුවද එය නිමවනතුරුම බලාසිටිය හැක. මෑතකදී දුටු හොඳම රංගන දෙපලකි. දෑසින් කතාකරන දෙදෙනෙකි . බුදුසරණයි දෙවිපිහිටයි .ඔය දෙපලටම .
කියන්න වචන නෑ. ඒ තරම් විශිෂ්ටයි.
Well,well, our Bunty knows how to keep her man under her spell. 💕💕💕💕💐💐💐
Mama hithannay, buntigay kramaya onama kellekuta anugamanaya karanna puluvan, thamanta avashya Mahatthayaava , thamanta ona vidhiyata , haravaa ganda . 🤣🤣
Very nice
Lassani lassani
හරිම ප්‍රේමනීයයි ඒ ආදරය ......💖❤️🌷
සඳයි තරුයි ඇයයි ඔහුයි තමා......💖💖😘😘🌷🌷
Lovely couple
උද්දික නැතිව රෙහාන් කෙනෙකුත් ,, දුශේනි නැතිව සරණි කෙනෙකුත් නැත,,, ඒ තරමටම ඔය දෙන්නා ජීවමානයි රඟපෑම තුල,,, තව තවත් ඔබ දෙදෙනා එක්ව රඟපානවා බලන්නට ආසාවෙන් ඉන්නවා,,
Aththama aththa kathawa🌹🌹🌹🌹🌹👍👍👍👍
True
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
Nice video
Rehan should have seen today’s episode 455 , Paarvathi visiting the police cell . Sure he’d abandon Sarani and fall in love with this beautiful,cute, young Tamil girl. How many viewers,mainly men, got exited about her. She looked the “”picture of Innocence “” 😂😂😂😂😂😅😅🎉🎉🎉🎉🎉 Ah……….the Innocence…….ahhhhhhhhh 😇😇💐 my bouquet to Dusheni 💐💐
සදයි තරුයි අහසේ පායලා
❤❤❤❤❤❤💑🌹🌹👌
අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙකු ට ආදරය කරනව වගේ සරනි රෙහාන්ට ආදරය කරන්නෙ. සරනි වැරදි වුනත් රෙහාන් කොහොමද සරනිට දඩුවමක් දෙන්නෙ.
💑💑💑💑💑💑🌹🌹🌹💑💞💞💞💞
Parana hama sinduwakatama galapana para diga Adara
🌹🌹😭💘😾
පාර දිගේ නාට්‍ය ය තුළ ජීවමාන චරිත දෙක රෙහාන් සරනි යුවල මෙි තරම් අපි අතරට අපේ හදවත්වල ලැගුම් ගන්න කොට දැන් අපව අතරමං කර ල පේනතෙක් මානයක නැති උනාම දුකයි....අනේ නැවත එන්න ......
🌹❤️🩹🌹
සරනි සහ රෙහ්මාන් superb acting නිසා කතාව ඉහලම තැනකට.