The song is nice and singer too. Such a cute story the guy should have live for her after such operation. It's so painful to see the partner's death so closely. Wish you all the best for more songs. Thanks to you all of you.👍🎉
Malli sheron Poddiye : sadara bandara Ambude: saman lenin Wayo, Ravi j . ..Mama giya joben Costa.. nuwara machan.. batanala..2o kola. Me wage thawa godàk ahàna1k mama ahala nettam tikak ahanna. Mokada ona deyak rasà windina aulk ne mata
2022 තාම අහනවා ඇඩුනා ඒකටනම්😢😢😢❤️❤️❤️
මාත් 2022අහන ආසම සින්දුවක් හී😘😋
2022මං වගේ මේක බලන අය ඉන්නවද😊....ලස්සනම සිංදුවක්❤💫🤝
අදත් අහනවා 😌
Mm
Yaa😊
2023
2023 අහන්නෙ ❤️📍😍
නොඑනා දුරක සිටියත්...මාගේ දෑසින් සැගවිලා🙂 හැරිලා නැවත එනකල්....ඔබගේ මත්තේ හිදිමි මා....🙂😥
හැම අතින්ම ලස්සනයි. ❤❤
remix ekak oneh
අවුරුදු 4ට කලින් release උනාට අදටත් හරිම ආසාවෙන් අහනවා 😢❤️🖤🌼
Hm ow♥️🥺
Ooo😢
ඔව්❤
danuth ahuwa
අපේ ගමේ රූපරාමු ගෙනාපු පට්ටම සිංදුවක්.....සුපිරි ගායනයක්.....සුපිරි සංගිතයක්....සුපිරි කතා තේමාවක්.....
Koheda gama
පට්ටම ලස්සන සිංදුව කෙල්ලෙක් වෙනුවෙන් ඔහොම කරන කොල්ලො අඩුයි ...👍😍❣️
😂
ඇත්තටම බන් ❤️
මනසෙ දොරගුලු කඩාලා
ආදරේ කල ඔයා
මිරිගුවක් වෙයි කියාලා
නැහැ දැනන් හිටියේ මා
තරහා නැතේ මගේ හිතේ
අදටත් ඔබ කෙරේ
නොයෙනා දුරක සිටියත්
මාගෙ දෑසින් සැගවිලා
හැරිලා නැවත එනකල්
ඔබගෙ මත්තේ හිදිමි මා
තවමත් රූපේ ඔබගේ
රහසේ මම තියා
මොහොතක් ගානෙ බැලුවේ
නොබලා බැරි නිසා
ජිවිතේට ආදරේ
හීනයේ තියා
වාසනාව මා වෙතින්
පා වෙලා ගියා
නොයෙනා දුරක සිටියත්
මාගෙ දෑසින් සැගවිලා
හැරිලා නැවත එනකල්
ඔබගෙ මත්තේ හිදිමි මා
මිහිදන් වෙච්ච අපගේ
ඇසුරේ අග තියා
අදටත් එදා වාගේ
මම දුක් විදිනවා
සාගරේක වේදනා
රංචුවක් මෙදා
හීසරේක වේගෙයෙන්
ආවා මා කරා
නොයෙනා දුරක සිටියත්
මාගෙ දෑසින් සැගවිලා
හැරිලා නැවත එනකල්
ඔබගේ මත්තේ හිදිමි මා
මනසේ දොරගුලු කඩාලා
ආදරේ කල ඔයා
මිරිගුවක් වෙයි කියාලා
නැහැ දැනන් හිටියේ මා
තරහා නැතේ මගේ සිතේ
අදටත් ඔබ කෙරේ
නොයෙනා දුරක සිටියත්
මාගෙ දෑසින් සැගවිලා
හැරිලා නැවත එනකල්
ඔබගේ මත්තෙ හිදිමි මා
❤
❤
💔🙂
වීඩියෝ නැතුවට ලස්සන සිංදුවක්..👍සුභ පැතුම් දායක වූ සැමට.ජය වේවා..
මාර ලස්සන වොයිස් එකක්. හිතට වැදුන සින්දුවක් 🌹❤️❤️❤️
ඔයාව මතක් වෙනවා මැණික. මේ සිංදු වත් එක්ක ගෙවිච්ච ලස්සන A/L කාලයක් තියෙනවා මට . 🥺
කොච්චර බැලුවත් එපා වෙන නැ.. 25 වෙනිපාර බලන්නෙ❤❤
Pau.
@@shashi3861 😊😊😊
😀😀😀
ruclips.net/video/RFPu770LsPk/видео.html
ammo
ආදරේට දුක් දෙන අයට කවදහරි වරදිනවාමයි
උදව්වක් ඔනි ruclips.net/video/RFPu770LsPk/видео.html
Hmm aththamal
What lang
ඔව් බං🥺😖
True....
නොයනා දුරක සිටියත්
මාගෙ දෑසින් සැගවිලා
හැරිලා නැවත එනකල්
ඔබගෙ මත්තේ හිදිමි මා❤️
😔
❤️❤️
Harila nawatha anakal obage maththe idimi ma
Harila nawatha anakal obage maththe idimi ma
උදව්වක් ඔනි ruclips.net/video/RFPu770LsPk/видео.html
sirawatama ඒක fatta
නොයෙනා දුරක සිටියත් මාගෙ දෑසින් සැගවිලා
හැරිලා නැවත එනකල් ඔබගෙ මත්තේ සිටිමි මා
හිතට වදින කටහඩක් ❤️
❤️
Anyone 2023❤🙊
🤘
Here 💗
Here 💗
🫠
Ki ❤
නොඑනා දුරක හිටියත් මාගෙ දෑසින් සැගවිලා...😖
හැරිලා නැවත එනකල් ඔබගෙ මත්තේ හිදිමි මා...❤️😊
මාර ලස්සනයි මේ සිංදුව 💓❤️🔥🔥
Rip සකුල් උබේ ආසම සිංදුවක් මේක 😔🥀 🕊️ ආයෙ සසරෙ කවදාවත් මේම අවාසනාවන්ත විදියට ඉක්මන් තිරන ගන්න එපා සහෝදරයා 😪
Niwan suwa sakul 😥💔
එයාව අදුරන්නෙ නැති උනත් මේ song එකට සකුල්ව මතක් උනා 🥺
ඔයා එයාව දන්නවද
පිස්සුද යකෝ.... එල්ලිලා මැරිච්ච එකෙක් කවදාවත් නිවන් දකින්නෑ...
Rip සකුල් අයියේ 🥺
අනෙ මංදා තනියෙන් ඉද්දී අහන්න හිතෙන ,අහන සිංදුව මේක තමයී අමුතුම හෑගිමක් එනවා.!!! ❤"
මාරම ලස්සන සින්දුවක්...👌👌
මේක නම් එපා වෙන්නෙ නැතිම සින්දුවක් (2024)❤
නොයෙනා දුරක සිටියත්
මාගෙ දෑසින් සැගවිලා
හැරිලා නැවත එනකල්
ඔබගෙ මතකේ හිදිමි මා
❤️🩹🫂🪄
වචන ටික නම් කියලා වැඩක් නෑ..සුපිරි.
පට්ට song එක , එල ජය වේවා...!!!
වසර තුනක් මම මෙ සිදුව හෙව්වා.....
අද තමා....අහම්බෙන් හමුවුනෙ.....
මේ සිංදුව මුලින්ම අහපු දවසේ කවදාවත් හිතුවේ නෑ මගේ ජීවීතේට මෙච්චර මේ සිංදුව ලං වෙයි කියලා
ගොඩක් අය vediyo එක නිසා තමයි සින්දුවට ආස වෙන්න .එත් අහපු පලවෙනි දවසෙම ඔයාගෙ voice එක නිසාම මටනම් හිතගියා
නොයෙනා දුරක සිටියත් මාගේ දෑසින් වෙන්විලා ❤😢
හිතට දැනෙන ලස්සනම සින්දුවක් ❤️😌
මේ 2023......
තාමත් අහපු ලස්සනම සින්දුවක් 🥺💖
කොච්චර ලස්සන සින්දුවක්ද අහම්බෙන් හම්බවුනේ අහන එක නවත්තන්න බෑ ❤❤❤❤
නොඑනා දුරක සිටියත් මාගෙ දෑසින් සැගවිලා
හැරිලා නැවත එනකල් ඔබගේ මත්තේ සිටිමි මා 💔💣🙂
💔
මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සන සින්දුවක්❤❤
තරහ නැතේ මගේ හිතේ ❤
අදටත් ඔබ කේරේ 😔
ෆට්ටම song එකක්. නියමයි❤️ 2022 අහන අය ලයික් එකක් දාගෙන යමු🙏
අම්බො පට්ට වැඩේ. ජය වෙවා. ලස්සනයි විඩියො එක
nice song
dimuth chamara 🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🐲🐲🐲🐲💪🏾💪🏾💪🏾✌🏿️✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿🙏🏼🙏🏼🙏🏼🙏🏼👐🏾👐🏾👐🏾👐🏾👐🏾👐🏾🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳✌🏿️✌🏿✌🏿✌🏿🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🙏🏼🙏🏼🙏🏼👐🏾👐🏾👐🏾🐲🐲🐲🐲🇵🇷🇵🇷🇵🇷💜💜💜💙💙💙💛💛❤️❤️❤️❤️❤️💚💚💚💚💚💚💚💚💚💚🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐲🐲🐲🐲🐲🐲🐲🐲🐲💜💜💙💙💙💛💛❤️❤️❤️❤️💚💚💚💚💚💚💚
The song is nice and singer too. Such a cute story the guy should have live for her after such operation. It's so painful to see the partner's death so closely.
Wish you all the best for more songs.
Thanks to you all of you.👍🎉
අදටත් ආසම සින්දුවක් අවුරුදු ගානක බැදීම ❤🥰
මාර ලස්සනයි මේ සින්දුව හිතට හොදටම දැනෙනවා 🥺💔🥀🩹
ලස්සන වචන ටිකක් ගොඩක් ලස්සන මියුසික් වීඩියෝ එකක් supiri
Shehan wishwanath hiii😊😊😊
උදව්වක් ඔනි ruclips.net/video/RFPu770LsPk/видео.html
Elama lassanai sasa.... ape kollekne.elama.omama yan saho
ආසම සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ මාරම ලස්සන වොයිස් එකක් සහ පද රචනයක්😙
තවමත් රූපෙ ඔබගේ රහසේ මම තියා. මොහොතක් ගානෙ බැලුවේ නොබලා බැරි නිසා.
2024 🥺❤
Ane godakkķkk dukae dukae dukae malliya oyata budusaranai
විශුවල් එක නම් සුපිරි ❤️👌
2022/ 02/26 💔 හැමදාම එකට ඉමු කියලා දාල යද්දී ඇහුවේ නෑ තනියම ඉන්න පුළුවන්ද කියලා...... ආදරෙයි තාමත් ගොඩක් 💕😔
oyawa eda eya dala giyada?🥺2022/02/26 thamai mata eyawa labune...🥺❤🩹
Godak ලස්සනයි sir .😊😊😊
සුපිරි හිතට වැදුනා....❤️❤️❤️
නොඑනා දුරක සිටියත් මාගෙ දෑසින් සැඟවිලා...
හැරිලා නැවත එනකල් ඔබගෙ මත්තේ හිදිමි මා....🥺💔
Rain + handfree + night 😔❤️
ජයවේවා සසා.... 😊 සතුටුයි මල්ලී උබ ගැන...... 👍👏👏👏
Sachini oya wo lassanae man kemathi oyage yaluwak wanna ok
wow pattai 🙆🙆🙆🙆
sachini sathyangana sach 😚💖
ලස්සන යි ගොඩක් ❤🎉
2024 ත් මේ සින්දුව අහන අය කෝ ❤️
Forever ❤
asama ekak
පට්ට අයියේ .....ආදරෙයි හැමදාමත්... 98 unlike karapu අය ඉන්නවා.. එයාල දකින අපි නොදකින වැරදි අඩුපාඩු හදාගෙන මීටත් වඩා හොදින් ඉදිරියටම යන්න.. බුදු සරනයි !!!!!!
Thu nodakin harihaman sinduwak ahapiya ethota therei guu kana balla
මේකනම් 😖🥺 දින ගනං කියන්න ඔනි නෑ හැමදාම අහනව ❤
Anyone 2024 🥺💝
🌝🌹
😢
ලස්සන සිංදුවක් ❤️
Lassana song ekak vishuwal ekath lassanai niyametama sinduwata galapenawa supiri..👏👏👌👌😘😘
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️😍
තවමත් රූපේ ඔබගෙ රහසෙ මම තිය මොහොතක් ගානෙ බැලුවේ නොබලා බැරි නිස 😔❤️🩹💫
😖💖
හ්ම් ☹️😭
2023 අහන මං වගෙ කොල්ලො ඉන්නවාද ❤️🥺
Eka patta Mcn good luck
2022.3.3 අදටත් ආසම සිංදුවක් 🥺♥️
Hithata denunu ekama sinduwa ❤️ Hemadama adarei 😊❤️
aththatama goda godaaaaaaakk lassanaiiiiii
මොහොතක් ගානෙ බැලුවේ
නොබලා බැරි නිසා ...🥀❤️🕊️!!!
❤😢
නොඑනා දුරක සිටියත් මාගේ දෑසින් සැගවිලා හැරිලා නැවත එනකල් ඔබගෙ මත්තේ.. සිටිමි මා...(මදුවා..😑😌😌😌🚶~~~>)
මාරම ලස්සනයි සින්දුවේ වචන ටික ඔයාගෙ voice එකත් ලස්සනයි .ඔයාම මේ විෂුවල් එකේ ඉන්න තිබුනෙ ඔයත් ලස්සනයි
NOYENA DURAKA SITIYATH MAGE DESIN SEGAWAWILA😍
HERILA NEWATHA ANAKAN OBAGE MATHTHE HIDIMI MAA😍
marama lassanai ayye sinduwa.pattai 😗😗😗😗😗😗😗😗😗😗😗😗😗😗😗💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Lassanai godak
සිංදුව ලස්සනයි එත් අර ඇස් operation එකට makeup දාපු එක වැරැදි.video එකත් ලස්සනයි💕
Yes aka hari kohada Danna ne a hospital aka 😆😆😆😆😆😁
aeka thama aula
ouu eka norml tynn tibbe
ruclips.net/video/RFPu770LsPk/видео.html
Mtath oka hithuna..ethana make up eka hodtma wadi..
ආසම සින්දුවක් 2022:12:04 අහනවා හිතට මාරම සැනසිමයි මේක ඇහෙද්දි
2024 මෙ සින්දු කියන කෙනා තම්‍යි කවුරුත් දන්න ෂොයි බොයිස් එකෙ ජොක් සින්දු කියන්නෙ මුන වහන් ❤😁කොමද,හොයා ගත්තෙ කියල අහන්න ,එපා
lyrics👌👌👌
Sinduwa super video eka pattama gon😂
hithata vadina video ekak lassanaiiii 😊😊
harima lassanai aiyeee
kiyanna wachana na
superb
සින්දුව පට්ටම ලස්සනයි 😇😇😇😇😇😇😇
❤️
කොච්චර ඇහුවත් එපාවෙන් නෑ මාරම ලස්සන song එකක් 😍🥰
ෆට්ට සසන්ක සහෝ ....
Lassanai sinduwa adare lassanai awanka hadawath thiyena aya innakannnn😘😘😘😘😘😘
Sinduwath super... video ekth super
Shupirii
ඒක නම් මාරම ගති❤️❤️
ලස්සනයි මල්ලී...Good luck
2024 ත් අහනවා ❤🙂
Maru ayye 💟
වීඩියෝ එක එනකන් බලන් ඉඳපු උන් අපි
Kanna thanakola ehema ubala paththe nathi unoth kiyahan.. mehe ona tharan tynawa ubala wage harakta thanakola..
ruclips.net/video/RFPu770LsPk/видео.html උදව්වක් ඔනි
Malli sheron
Poddiye : sadara bandara
Ambude: saman lenin
Wayo,
Ravi j . ..Mama giya joben
Costa.. nuwara machan.. batanala..2o kola.
Me wage thawa godàk ahàna1k mama ahala nettam tikak ahanna. Mokada ona deyak rasà windina aulk ne mata
නොයෙනා දුරක සිටියත් මාගෙ දෑසින් සැගවිලා........හැරිලා නැවත එනකන් ඔබගෙ මත්තේ හිදිමි මා........ ♥️A♥️
☹️☹️
Is very beautyful song .. i like so much this song ❤❤
Song ek gdk ලස්සනයි 🤗🤗
පට්ටම කතාවක් හෝදේ පට්ටම ආදරෙයි හොදේ
jayawewa congratulations ayya la
Woyis maru ❤️
2023 අහන්නෙ කව්ද..🥺
2024 ත් අහනවා ❤
ආදරය... ඇත්තම ආදරය ලබන්න පිං නැහැ... මේ ලෝකේදී...
👍💞
Ftt💜💜💜💜👍👍👍👍aath dukaii😔😔😔😔lassana song aka😘😘😘😊😊😊☺☺
🌹🌹🌹🌹🌹🌹🌹
සිරා කතාව
ජයවේවා බන්ටී....අාඩම්බරයි උබ ගැන...
2024 anyone 🥺❤️
Every day 💗
Forever ✨️
Yess🎉
නොයෙනා දුරක සිටියත් .... මාගේ දෑසින් සැඟවිලා ... හැරිලා නැවත එනකන් ඔබගේ මත්තේ හිඳිමි මා ......... ♥️🥺