What a great music and lyrics. Athma, that voice accompany us a long journey. Even forget whre v are and whr shd i stop. Love it much. Listened more than 25 times. Thnks. Make these kinds of songs.
🔴 Available On iTunes & Spotify 🎧 Apple Music | music.apple.com/us/album/sansara-adare-feat-athma-liyanage-single/1516846709 Spotify | open.spotify.com/track/2iQkCOUj12iSmw3faAGYlz?si=dee5081c3ef44016
Ape adara kathwama me sinduwe tyenwa.........❤️❤️❤️...ada eya mage ....man eyage.......me sindhuwa ekta eka laga idagena ahnwa......tawa monwd one jiweetheta eya laga innwanm ❤️❤️
සංසාර ආදරේ අපේක්ෂාවෙන් බිරිඳ අපේක්ෂා රෝහලේ ඇතුලේ මං එළියේ වාහනයේ ඇතුලේ සංසාර ආදරේ අහනවා හිතට එන සැනසීම 🙏 සංසාර ආදරේ ♥️
ඔබගේ බිරිදට ඉක්මන් සුවය ලැබේවා ! 💐
@@VoizyMusic 🙏
🙏❤️
❤️
❤️
මේ සිංදුව අහපු වාරය කියන්න බෑ ,මේ විදිහට අහපු කිසිම සිංදුවක් නැ ,,මෙහෙම සිංදුවක් ආයෙ බිහිවෙන්නෙත් නෑ..මේ සිංදුව විරහවක් නෙවෙ ,හැම හිතකම ආදරය උපරිමයෙන් විදින බලාපොරොත්ත්තුවයි හගවල තියෙන්නෙ.මේ සරල වගේම හැගීම මැවෙන පද වැල ලියපු කෙනා දෙවියෙක්,,ගයන්නෙ බ්‍රහ්මයෙක්,,අාත්මා ඇර මේක ගයන්න ජගතෙක් නැ මේ රිද්මයට..මාර ම ගීයියක්..සම්මානයක් ලැබේවා
Ow...oyaage kathaawa hariyatama hari..
Awankawama eka tmai aththama kathawa❤❤❤
Kochchara hari ahanawa
Innawa ape yaluwek a wagema gayanawa
True❤
අද නෙ අහුවෙ...❤
ආත්මාගෙ හඬ සිත උන්මාද කලේ
80 දශකය මැද ඉක්මෙන තරම ඈත ඉදල..
කඳුපාමුල සිට......................
හැම සින්දුවක්ම .....❤❤❤❤
ආත්මා..........චිරත්කල් ඔය හඩින් ගයන්න...
මෙ සින්දුව මම හැමදාම අහනවා.කොචිචර ඇහුවත් එපා වෙන්නේ නැ.ඒ වගේ අහිංසක අදහසක්......මෙ සින්දුව කරන්න දායක වුන හැමෝටම ගොඩක් ස්තූති.
ආත්මා සර් ගේ කටහඩ භාවනාවක්❣️
Thank you soo much ❤️
supere
Thank you so much everyone who love My Musics & Productions .
Ur the awsome man in srilankan music field
You are favorite Thilina Ruhunage aiya🙋🏻♀️♥️👌🏻
Best music forever ❤️
කනට මිහිරියි ❤️
Best melodies 🔥🖤
good one bro ..ඇත්තටම ලස්සනයි gd bs
මං මේ සින්දුවට කොච්චර ආසද කියන්න මංවත් දන්නේ නෑ.. ඒ තරම් හිතට ගොඩක් දැනෙනවා.අහන හැම වාරයකම ඇස් වලට කඳුළු එනවා😔 හැබැයි ඒ දුකකට නම් නෙමෙයි😍 ස්තූතියි මේ වගේ ලස්සන නිර්මාණයක් අපිට දුන්නට❤
😥
Aniwaryayenma sahooo
ඔයා වගේමයි සිතුණා මමත්
Matath me sunduwa ahanna baha adenawa😢😢😢😢
ආත්මා කියන්නෙ ආගමක්,මන් වගේ අදහන සෙට් එක තව ඉන්නවද?
Yes
අනිවාර්යයෙන්ම
Ow
Yes yes
Yes
Lovely song!
සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා
ඇස් ඉඹිනවා
සෙනෙහස අරන් උරහිස හිස තියනවා
හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා
සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා
ඇස් ඉඹිනවා
මතකය හිතේ අහසක් තරමට ගොතා
ඉර හඳ පවා දිවුරයි පෙම්වත් කියා
දුරකට නොයා තනියට පපුවට වෙලා
හෙමිහිට රහස් අපි ගැන කිව්වා කතා
සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා
ඇස් ඉඹිනවා
ඇහිපිය පවා අඳුරන හීනය වෙලා
කඳුළයි දුකයි තනියට හිතවත් කළා
දහසක් සුසුම් අතරේ පැතුමක් මවා
මුළු හිත පුරා තිබුණා නුඹ ගැන ලියා
සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා
ඇස් ඉඹිනවා
සෙනෙහස අරන් උරහිස හිස තියනවා
හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා
හ, හ, හා, හ, හා
හේ, හේ, හේ, හේ
හ, හ, හා, හ, හා
ම්, ම්, ම්, ම්ම්ම්
❤
පදවල තේරුම හිතේ ගැබුරටම යන්න පුළුවන්, පුදුමාකාර කටහඬයි. නොදෙවනි සංගීත සාන්කලනයි.
අැහිපිය පවා නැවතුනා මේ සංසාර අාදරේ අහලා ලස්සනයි කියන්න වචන නෑ.ස්තුතියි තිලින ඔබටත්
Mewa boru kaurut ehema na
සන්සාර ආදරෙ නුඹ ඉන්නවා... තිලිණ රුහුණගෙ ගෙ පද රචනයට උපරිම සාදාරණය ක් කරන සුපිරිම ගායකයා ආත්මා ලියනගෙ. ඉතාම ලස්සන පද පේලියකට ලස්සන ආදරණීය කටහඩක් එකතු උනා කියන්නෙ බිහිවන්නේ පුදුම විදියට විදින්න පුලුවන් දැනෙන නිර්මාණයක්. ඔබ දෙපලටම මේ ලස්සන ගීත නිර්මාණ ලබා දිම ගැන ස්තුතියි.
අම්මෝ ඒක ... හැමදාම වගේම කියලා වැඩක් නෑ ..ලස්සනයි ලස්සනයි ලස්සනයි . සිංදුව ලග හිත නැවතුනා නොගැලවෙන්නම.... එළ එළ නියමයි . ආත්මා මගේ හදවතේ ගායකයා ...
චmil සුranga දිssanayaka Thank you soo much ❤️
Very nice my favourite voice
දශක 4ක් එකසේ ආත්මා ගයපු ගීත එකවගේ ජනප්‍රිය උනා.1980 දශකය වගේම 2020 දශකයත් එක වගේමයි.tnx තිළිණ & ආත්මා ❤️
ආත්මා .......💕💕💕💕 හිත හදනවා..තාමත් ඒ හඬ මගෙ ඔලුව බිමට බර කරනව.😢😢💪
ජීවිතය , අතීතයේ වර්තමානයේ අනාගතයේ සුසන්යෝගය....
ආත්මීය බැදීම ආත්මා හැමදාම අපිට දුන්නේ .....
ඔබට ජය ...
හදවතේ ගැස්ම නැවතුණා ........
ආත්මා ඇත්තටම ආත්මයක් වගෙම හිතට සහනයක් ගෙනත්
නියමයි අය්යේ....ආදරේ දැනේනවා ....
ගොඩාක් ලස්සනයි ,හදවතට දැනෙන වේදනාව ඒ ගීතයේ ගැබ්වෙලා තිබෙනවා,,😥😥😥😥🌹🌹🌹❤️❤❤😍😍
😪😪
සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා ඇස් ඉඹිනවා
සෙනෙහස අරන් උරහිස හිස තියනවා
හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා
සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා ඇස් ඉඹිනවා
මතකය හිතේ අහසක් තරමට ගොතා
ඉරහඳ පවා දිවුරයි පෙම්වත් කියා
දුරකට නොයා තනියට පපුවට වෙලා
හෙමිහිට රහස් අපි ගැන කීව්වා කතා
සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා ඇස් ඉඹිනවා
ඇහිපිය පවා හඳුනන හීනය වෙලා
කඳුළයි දුකයි තනියට හිතවත් කලා
දහසක් සුසුම් අතරේ පැතුමන් මවා
මුළු හිත පුරා තිබුනා නුඹ ගැන ලියා
Athma Liyanage 🙏🙏🌹🌹💕💕💋💋💞💞🎂🎂🙏🙏
Nice song .hithata denuna
🌹🌹
💕
My life song
❤
(තනුව,පද රචනය,ගායනය) earphones දාලා ඇහුවම ගොඩක් මතකයන් කැකෑරෙනවා!
සංසාර ආදරේ නුඹ ඉන්නවා..
හිත හදනවා ඇස් ඉබිනවා..
සෙනෙහස අරන් උරහිස හිස තියනවා..
හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා..❤️❤️👩❤️👨
Hamadama ahanna puluwan apuru hadak athmayenma labila.
ගායනය
සංගීතය
පදරචනය
අපූරුවට ගැලපුනු අනර්ග නිර්මාණයක් ❤️
මාරයි.හිත අාපස්සට ගියා.තෑන්ක්ස්.අාත්මා.
Gamini Sarath Thank you soo much ❤️
ආත්මා ගේ ආසම එකක් අප්පා... හිතට දැනෙන ලස්සන සින්දුවක්.... මේ කටහඩ වෙනමම රසයක්....
Ow සුපිරි 🎉🎉🎉🎉🎉🎉
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤️❤️❤️❤️❤️
මේ සිංදුවෙ පුදුමයට හේතුව ඒකයි එපා නොවේ,සත්තයි
@@dew8562 තවමත් අහනවා❤️
Omg....
සංසාර ආදරයක සැනසීම රටවල් දෙකක ඉද්දිත් තනි රකින අතරෙ මගෙ සැමියා ඊයෙ රෑ මට මෙය ගීතය එවනවා...අහලා බලන්න අපි විතරක් දැන් හිටි දෙයක් ආත්මා ලස්සනට කියනවා....oops..මෙම වෙද්දී කීපාරක් ඇහුවද මතක නෑ.මෙ තරම් ධනාත්මක විදිහට සසර ආදරයක් ලස්සන කියනවා ඇහුවමයි.වචන,සංගීතය,හඩ වෙනත් ලොකයක සංධ්වනිය ක් වගෙ...විශිෂ්ටයි..♥️🌹
අනිවාර්යෙන් මේක ගීතයක් නෙමේ හදපතුලේ හැඟීම් සමුදායක්
Harima lassanai neda
තනිකර භාවනාවක්..
ආත්මාගේ සින්දු අහද්දි මතකෙට එන්නෙ බියගම . මට මගෙ නොවන මගේම ආදරේ මතක් වෙනවා. දුක් විඳින්නට හැර කිසි දෙයක් නොමැත.
Same here❤
සහතික ඇත්ත 😢
ආත්මා ලියනගේ අපි ඔබ තුමාට ගොඩක් ආදරෙයි. ඒ ගීත නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ පුදුම ලස්සනයි
😍😍😍
තෙරුවන් සරණින් නිරෝගී සුවය ලැබේවා. ❤
අඩෝ මහසෝනා සුපිරි වැඩ්ඩෙක් රැප් ඇහුවට මුලු song එකේම lyric පට්ට .අලුත් සින්දුවක් එක්ක ඉන්නව බලන්න ආසාවෙන් හිටියෙ දැකපු මුල් එකම සුපිරියක්❤❤
ආත්මා අය්යාගේ කටහඩ නම් පිස්සුවක්.ගොඩක් ආදරෙයි ඒ voice එකට නම් ඇත්තමයි ❤❤❤❤
ටික් ටොක් එකෙන් අහම්බෙන් හම්බෙච්ච සින්දුවක්.පිස්සුවෙන් වගේ හොය හොය ඇහුව.හස්බන්ඩ් ඊයෙ රට ගියේ.දරාගන්න බැරි දුකකින් හිටියේ.මේ සින්දුව දැන් මගේම සින්දුවක් වෙලා
ඒ සිංදුවෙන් දැනෙන හැඟීම ආදරණීයයි , ❤❤
ලස්සන song එකක් ...💖❤
සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා ඇස් ඉඹිනවා
සෙනෙහස අරන් උරහිස හිස තියනවා
හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා...
රිද්ම 💚
මා කල පිනක් වේද..
ඒ නුබමයි මා බිරිද..
නුබේ පෙම මට වරමකි
දිවිකැපකොට නුබ සුරකිමි
ඉමේරා💚
යථා තත්ත්වය යථා අයුරින්ම පැහැදිලි වන සුපිරියක්......🎉❤
හරිම ලස්සනයි .🌷❤️හදවතටම වදින සිංන්දුවක්.❤️❤️ thanks .!!
තිළිණ + ආත්මා කියන්නේ හොඳම සුසංයෝගයක් ලංකාවේ ඉන්න.. අලුත් එකකට කාලේ හරි. පරණ ඒවා අමතක කරන්න නෙමෙයි. ප්ලේ ලිස්ට් එකට තව එකක් ඇඩ් කරගන්න ❤
ගොඩක් ස්තුතියි . අනිවාර්යයෙන් මෙම අවුරුද්දේ තව එකක් එනවා!
Supiri......
හරිම ලස්සනයි සිංදුව.ලයාන්විතයි.මෙයට සහභාගී වූ සියලු දෙනාටම සුභ පැතුම්.. මෙවැනි දේ තවත් කිරිමට ශක්තිය හා ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
හිතට හරිම වේදනාවයි මැණික..ඔයා තුරුළු කරන් අැහුව සිංදුව අද තනියම අහනවා කදුලු පුරොගෙන මං.....සංසාර ආදරේ.....
ඉස්සර එයා මගේ පෙම්වතිය..... දැන් එයා මගේ බිරිඳ... අපි යාලු උනේ හයේ පංතියේ දි..... අවුරුදු 16 ක් ආදරය කරලා ප්‍රශ්න මැද්දේ මං එයාව විවාහ කරගත්තා...... මං දිනුවා...... එයාගේ නම ප්‍රියංගනී.....අපි විවාහ වෙලා දැන් වසර 30 ක් ඉවරයි..ඒ තමා මගේ ආත්මය.....
Harima apuru handawathta denena geethayak saha anarga gayanayak! Harima layanwithai!
අතීතයට ගියෝ❤❤
❤️❤️❤️👍හැමදාම අහන්න පුළුවන් ...
[ Dial Now Make This Song As Your Caller Tune ]
📞 Dialog | 8760320
📞 Mobitel | 74799418
📞 Hutch | 369961000
Really beautiful song. Wowsh.Mmmmmm
ආත්මා සර්ගේ නම්බර් එක තියනවනම් මට දෙනවාද
Mobitel kohomda
තිළිණ R 💓
Woow..me song Eka gana kiyanna wachana na...hithata bawanawak waga...great lyrics and great voice
අද ඇහුවේ ❤ ලස්සනයි ඒ හඩ එක්ක කොහේදෝ අතරමං වෙනවා🥺❤️
හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා....❤️❤️
Soothing music, lyrics & vocals
සෙනෙහස අරන් උරහිස හිස තියනවා....
හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා ❤❤
Wow, really nice lyrics 🎉🎉🎉
මගේ ජීවිතේට ගොඩක් ලන් උන සිංදුවක් අදත් මම අදරේ වෙනුවෙන් දුක්වෙනවා. ඒ් ආදරේ මම හොයා ගෙන ඒනවා ඒතකම් මම බලන් ඉන්නවා.
අතීතයක් මතක් වෙනවා හිත රිදෙන්න තරම් මේ සිංදුව දැනෙනවා
Nice Song My favorite Artist Athma Liyanage Good Luck
ඔය තුන් දෙනා mara combination එකක්..ආත්මාට නවතින්න දෙනන එපා
ආත්මගේ ලස්සනම එක මේක❤
❤ ලස්සන ගීතයක් "සංසාර ආදරේ නුබ ඉන්නවා "❤
Supiri waddek thamai ithin aathma liyanage kiyanne.good luck super song
wow! ආත්මගේ තවත් භාවනාවක් ❤️
සංසාර ආදරේ නුඹ ඉන්නවා .......
මුලු හිත පුරා තිබුනා නුඹ ගැන ලියා ...
(සත්තයි ඒ ආදරේට ආදරෙයි හැමදාමත්)
harima lassanai
අම්මෝ ආත්මා සර්ගේ ඒ කටහඩ.....❤️❤️❤️භාවනාවක් වගේ....ඒ තරම් හිතට වදිනවා....😎😍
Sansara aadara nubainnava...... Supiri
What a great music and lyrics. Athma, that voice accompany us a long journey. Even forget whre v are and whr shd i stop. Love it much. Listened more than 25 times. Thnks. Make these kinds of songs.
Dhammika Jayawardane Thank you soo much ❤️
VALUABLE💜💜💜💜
👍👍👍👍👍👍 Niyamaiii
😍😍😍😍
Haiiii
Hi
Weldone ...all the best for athma...thilina and rachitha..
Great...
Patta lassana song ekak
Beautiful, one of my favorite artists of all time, cant beat it. Beautiful Music and words Thilina, Athama makes this song makes my heart skip a beat!
හදවතට දැනෙන සුපිරිම සින්දුවක්..
වාර ගාන නම් කිීයක් ඇහුවද දන්නෙ නෑ. ඒ තරම් ලස්සනයි❤
🔴 Available On iTunes & Spotify 🎧
Apple Music | music.apple.com/us/album/sansara-adare-feat-athma-liyanage-single/1516846709
Spotify | open.spotify.com/track/2iQkCOUj12iSmw3faAGYlz?si=dee5081c3ef44016
Godak ලස්සනයි 👍👍
කොච්චර ඇහුවත් එපා වෙනේනෙ නෑ ඇත්තටම හිත හදනවා ❤️❤️
Asama song ekak
හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා___🥀🥺
ආත්මා අයියෙ කියන්න වචන නැ ඒ තරම් සුපිරි මට නම් අහන්න ආස හිතෙනව ඇත්තටම කියාගන්න වචන නැ සිංදුව අහද්දි වෙනමම ලෝකයක ජි්වත් වෙන්නෙ චිරං ජයතු තෙරුවන් සරණයි .......💝👈👈👍
Ajith Kumara Thank you soo much ❤️
මේ සින්දුවට ඇබ්බැහි වෙච්ච තරම ❤❤
වෙනමම ලොකෙකට යනවා 🎧🎤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ සන්සාර ආදරය මග නැවතුනා
wow wow song eka super music super bass super
another heart touching songs by A T H M A...Superb voice
සංසාරේ පුරා පතාගෙන ආව සුන්දර ආදරයක්❤
මේවා ජීවිතේ අතරමං කරන වචන..❤️
හිත හදනවා....
ඇස් ඉඹිනවා .... 🥰🥰🥰🥰
කාලෙකට පස්සේ අහපු සුන්දර වචන 4 ක්. හිත නිවෙනවා. මගේ ආදරය මට මතක් කරලා දෙනවා..🥰🥰🥰
ඇත්තෙන්ම...❤❤
Thilina ruhunage...you are one of great music creator..keep going on this kind of creations..execellent
Sansara adare.......nuba innawa hemadama...
Athma liyanage singer aye ithin sinduwak gahuwoth eka super thamai
ආත්මා.........❤️❤️❤️❤️🌷🌷🌷🌷 ලස්සනම ලස්සනයි ගීතයක්
ලස්සනයි 😍 පරන ආදර කතාවක් මතක් උනා 😪😪😍
Hmm..like me
අාසම සින්දුව දැනෙන විදිහ කියාගන්න බැ ❤❤❤❤
Shaa ❤️🔥
Ape adara kathwama me sinduwe tyenwa.........❤️❤️❤️...ada eya mage ....man eyage.......me sindhuwa ekta eka laga idagena ahnwa......tawa monwd one jiweetheta eya laga innwanm ❤️❤️
මම ජීවිතයේ වැඩියෙන්ම අහන ගීතය ❤
තිළිණ අයියේ.....ආදරෙයි....මාරම රහයි ඒ මියුසික්.....
Super song,super singing all the best Athma.....!
සෙනෙහස අරන් උරහිස හිස තියෙනවා ....
හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා....❤❤❤❤❤❤