ත්‍රීවිල් එකේ නොදැන කරන විනාශය 😱 (ඇක්සල් ප්ලේට්) ගැන දැනගමු

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 58

  • @balakrishnanthilagan6467
    @balakrishnanthilagan6467 Год назад +2

    ඇත්තටම මගෙ ඵකේ තියෙනවා වහාම අයින් කරනවා බොහොම ස්තුතියි මල්ලිලා👍

  • @b.lakshithaherath1079
    @b.lakshithaherath1079 Год назад +2

    ඇත්තටම වටිනවා ඔය වගේ තවත් අඩු පඩු කියලා දෙන්න.

  • @dahamsamobilegarage5991
    @dahamsamobilegarage5991 Год назад +5

    ඔබ කියන දේ හරියට හරි ඒක හැම වාහනයකටම පොලු නියමයක් ඒත් තමන් බාස්කෙනෙක් කියල හිතාගෙන ඉන්න මක බාස්ලටනම් ඒක තේරුම් ගන්න බුද්ධියක් නෑ දාල තියෙන සමහර කමෙන්ට්වලින්ම ඒක පැහැදිලිවෙනව..........

  • @malishabandara9680
    @malishabandara9680 Год назад +10

    මගෙ වීල් එකෙ නම් ඔය ප්ලෙට් දාලා නැ ඩයල් ප්ලෙට් ඇතිල්ලෙන එකට නම් ප්ලෙට් එක ගලවලා ඇද කුද ඇරල හයි කරා දැන් හරී කුමාර අය්යා කියන කතාවෙනම් ඇත්තක් තියෙනවා හරි විදියට වැඩෙ කරානම් ඔය ප්ලෙට් දාන්න ඕන නැ ඇක්සල් එකට

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 Год назад +2

    නියමායී....ගලොල බලාන්නම්....

  • @neshanshanika7451
    @neshanshanika7451 7 месяцев назад

    අඩෝ කයිසර් ගෙ කටහඬ බං😄👌❤️

  • @dilankawinda6469
    @dilankawinda6469 Год назад

    ඇත්ත කතාව

  • @amilanuwan5283
    @amilanuwan5283 Год назад

    Eeksal pellet dala darm eka dayal pelat eka hira wenawata.mokada karanne

  • @dulminimediwaka4607
    @dulminimediwaka4607 4 месяца назад +1

    ප්ලේට් අයින් කලාට පස්සේ කරන දේ කිව්වේ නෑ. අතරමං කරන්ට එපා. ප්ලේට් අයින්කරලා රෝදහයි කලාට ප්‍රශ්නේ විසදෙන්නේ නෑ. තිබුනට වැඩිය අමාරුවක වැටෙනවා.

  • @DimalkaDilshani-sq8wz
    @DimalkaDilshani-sq8wz Год назад

    ඇක්සල් ප්ලේට් වීල් වලට දාන හේතුව මොකක්ද?

  • @ajavsvsnejfshsvsfwjej3298
    @ajavsvsnejfshsvsfwjej3298 Год назад +1

    මම දන්න විදියටනම් ඩයල් පෙට් එකේ ඩ්‍රම් එක ගැවෙනවා බොල රෙසරෙත් හරියට ගහලා තියෙන්නේ අත් ඩරම් එක ඩයල් පෙට් එකේ ගැවෙන නිසා මෙවගේ එක වොශර් එකක් දාලා ට්ජියෙනේ අරන් අවුරුදු පහලොවඔ විතර වෙනවා හොදට බරදාලා සාවුතු පරලවල් වල ගිහින් තියෙනවා තමනම් ඇන ඇඩිලා නැ

  • @Madushan240
    @Madushan240 Год назад +1

    🔥Ela ela thadi❤

  • @DimalkaDilshani-sq8wz
    @DimalkaDilshani-sq8wz Год назад

    ඇක්සල් ප්ලේට් වීල් වලට දාන හේතුව මොකක්ද

  • @SankaWeerasooriya-p8k
    @SankaWeerasooriya-p8k 8 месяцев назад

    Oka nodenmoth dram eka hiravela rode baind venawa ekata mokakda karanna ona

  • @NilanthaWeerakkodi-h3z
    @NilanthaWeerakkodi-h3z Месяц назад

    Mage eke oya ekak thiyanoo oka ani kalama lainar eka dram eke gawenawa eka hinda hadapu bas oka dammoo

  • @dulshanChamuditha
    @dulshanChamuditha Год назад

    මගේ නම් බ්‍රේක් බයිඩ් වෙලා තිබ්බේ. ඩ්‍රම් ප්ලේට් එකක් දැම්මට පස්සෙ හරි ගියා ඒත් කිසිම අවුලක් නෑ.

  • @prabahath255
    @prabahath255 Год назад +2

    Mewata kohen Hina wenada kiyala mn Dana na oii axel bakalak thibothaa del plet left

  • @dankanlakshan480
    @dankanlakshan480 Год назад +2

    Mage oye kali ain karaala rode hai karahama rode thadai karagennema na

  • @dinuthrandiya1039
    @dinuthrandiya1039 Год назад

    Weel alignment hadana widiya pennaanko

  • @roshanweerasingha9810
    @roshanweerasingha9810 24 дня назад

    Ana palayan ban yanna oka dannna ei kiyala kiya pan ko

  • @kalshanmaduranga1964
    @kalshanmaduranga1964 Год назад +1

    Supiri

  • @rasikakarunarathna3421
    @rasikakarunarathna3421 Год назад +3

    Oka danne rodaya hira wena nisa. Oka noda hadana widihath kiyana

  • @rasikaKarunarathna-gs7jo
    @rasikaKarunarathna-gs7jo Год назад

    Brake bine akata nemei oka danne. Rode hira wenawata.

  • @Rush956
    @Rush956 Год назад +3

    ඕක ගලවලා හයි කලාම රෝදෙ හිර වෙනවා.

  • @jayanthajayaweera961
    @jayanthajayaweera961 6 месяцев назад

    විිල් එකේ එක ඇක්ෂල් එකක් කැරකෙන්නෙ නැත්තෙ ඇයි කියන්න

  • @kelumappuhami5799
    @kelumappuhami5799 Год назад

    ❤️👍

  • @navogaming6140
    @navogaming6140 Год назад +2

    බ්‍රේක් බයින් වෙන්නෙ ඉතිං. හරියට බ්‍රේක් හරියට හදන්න දන්නෙ නැති උනාම 😂. ඇක්සල් ඇන කඩල යනවනම් අගල් 6 රිම් දාල පදින වාහන පාරෙ යන යන තැන්වල කැඩිල තියෙන්නෙ ඕන 😂😂

  • @chathuminiprasangi6835
    @chathuminiprasangi6835 Год назад +1

    ❤️❤️❤️

  • @sandaruwandamith7332
    @sandaruwandamith7332 Год назад

    පිටිපස්ස රෝදේ බකල් වෙන්නේ ඇයි අයියේ🙁

  • @dankanlakshan480
    @dankanlakshan480 Год назад +1

    Ape oye kali ain karala thada karahama rode karakawagannama ba.thadai

  • @damithadananjaya7809
    @damithadananjaya7809 Год назад +3

    වවලු දැම්මෙ නැතිවම ඩ්‍රම් එක ඩයල් ප්ලෙට් එක ඇතිල්ලෙනව මොකො කරන්නෙ ඒකට

    • @bimsaranwanninayaka726
      @bimsaranwanninayaka726  Год назад +2

      Reply වීඩියෝ එකක් ගේන්නම්

    • @chamarasampath1030
      @chamarasampath1030 Год назад +3

      අන්න ඒකටත් විසදුමක් අහල කියන්න.මගේ ඉසසසරහ රෝදේ ඩයල් පෙලෙට් එක.ඇතිල්ලෙන එක නවත්වගෙන තියෙන්නෙ වලල්ලෙන්

    • @manojjinadasa5516
      @manojjinadasa5516 Год назад

      Mekata video ekak denna

  • @nihalvipula9270
    @nihalvipula9270 Год назад +1

    මමගාල්ලෙ කුමාර අයියා කියන්නෙ සිපිරි වැඩඩෙික් ටැක්ඵකේ කොයිල්ඵක පැත්තේ පිටින් ගාහන් සිල්ඵකක් මට ඵවුවා

  • @ajavsvsnejfshsvsfwjej3298
    @ajavsvsnejfshsvsfwjej3298 Год назад +2

    මන්නම් හිතන්නැ ඔය ඇන කැඩෙනවා කියන එක අමුලික බොරුවක්
    අගල් හයක්විතර රිම් එකක්නේ තියේන්නේ ....🤣🤣🤣🤣

  • @antanifonseka3509
    @antanifonseka3509 Год назад

    ඒ කැලි එන්නේ එහෙනම් මොකටද මගේ විල් එකටත් ඔය කැල්ල දාල බේරෙක් හැදුවා දැන් වාහනේ දේදරනවා අයියේ

  • @PRPerera-g3n
    @PRPerera-g3n 6 месяцев назад +1

    මේ ඔයාගෙ පෝන් නම්බර් එක දාන්න ඇවිල්ල හදාගෙන යන්න නැත්නම් වැඩක් නෑ

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 Год назад +1

    අම්පාර, මහඔය ගරාජ්වල මක බාස්ලා ඕවා දානවා මෙලෝ හු#### දන්නේ නැති ගොන්නු

  • @madhawarubasinghe5580
    @madhawarubasinghe5580 Год назад +1

    ඔය ඩක්කුවේ බ්‍රේක් හදන්න ඔච්චර අමාරු ද

  • @kasunpiumal2394
    @kasunpiumal2394 Год назад

    ඕක දැම්ම කියල එන කැඩෙන්නෙ නැහැ.

  • @rmdasanayake304
    @rmdasanayake304 4 месяца назад

    hil 4

  • @darshana7016
    @darshana7016 10 месяцев назад

    ඩ්‍රම් එක හෑරෙනවට දැම්මෙ

  • @dilshanmadusanka-ph7xf
    @dilshanmadusanka-ph7xf Год назад +2

    😂 dapu hetuwa kiyanedda

  • @dilankawinda6469
    @dilankawinda6469 Год назад

    ඔය අර පදලංගල දම්මදේව හාමුදුරුවොද ඕක කියල දෙන්නෙ 😂

  • @asankaidunil7078
    @asankaidunil7078 Год назад

    Mage ekenam oua pelet na

  • @chinthakapraboda5519
    @chinthakapraboda5519 Год назад

    Walalla ain karahama drame aka hira wenawane

  • @rmdasanayake304
    @rmdasanayake304 4 месяца назад

    ain Kalama rodaya hira wenne mokada

  • @prabahath255
    @prabahath255 Год назад

    U dala penawuna nahane hai karanawa