Hariytama hari... apita sathuta kyna eka hariytama labenne e dewal bedagaththoth kiyala.. oyala mnwa unath thani na kyla danenwa neda me hamogema masges nisa... e wagema thamai khe gyath oyala nihathamaniwa apita oylage hamdema danaganna ida harinwa.. ekama loku deyak me adventure eka athi sarthraka wenne day to day oyla api ekk inna nisa.. kotinma kiuowth mata nm me feeling eka danenne oyla ekkma oya punchi ge innwa kyla... good luck b12❤😍❤😍
API video karanawa. vlog hadanawa. Oyala balanawa. API video karanawa. Vlog hadanawa oyala balanawa. Chirantha aiyage Maru kathawa😅😂🤣🤣🤣🤣 Kohoma Hari dennatama adarei palenna.god bless you aiya and Akka ❤️❤️💪💪😇😇
Oyalaaaa denaaa pauuuuu aneee apita hema dema penana nawaaa apith hari asawen balane beg usan penanawa oyala denama harima hodaiii godak parisamennnn budu saranai
Aiya island eka godakk lassni kiyla hithenwa.keep in touch anith vedio eka enkn😁😁😁.secret bag eke mata hithenne 🍁and🚬mewa wenna athi 😂😂😂.parissmin inna.heta set wemu
Math oyala akka Elba gihin wage.. oyala dennage me adventure akata hadawathinma suba pathanawa.. a wagema a experience aka a vidiyatama apitath laba denna oyla denna me ganna try akath godaaaak agaya karanawa... Mata danena vidiyata nm oylage a uthsahaya sarthakai.. 1st time oylata comment akak Damme.. a tharamata hithata waduna.. great.. good job.. prissamen..jesu pihitai dennatama..💐💐
Patta wasanawantha ජෝඩුවක් thamai.athal gannawa iwarayak nehe,apith me lassana then balanne kochchara asawen da.jeevithe vidinna yaluwane mn oyalata suba pathanawa hemadama JEST MARRIED wage inna.🤩 love u gys
⭕️කාලයක ඉදන් හීනයක් වෙලා තිබුන Adventure එකක් 02-11-2020 වෙනිදා පටන් ගත්තා,හැමදේම අත ඇරලා අපි ආවා මිනිස්සු බොහොම අඩු ප්‍රමානයක් ජීවත් වෙන කුනාටු වලින් පිරැන පාලු දූපතකට .අපි යන tickets දෙක විතරයි ගත්තෙ මේ Corona situation එකත් එක්ක ආයෙ එන දවසක් හරියටම දන්නෙ නෑ.කාලයට වටිනා කමක් දෙන්න,අපිට අපිව හදුන ගන්න ,ජීවිතේ ප්‍රශ්න වලට හරි විදියට මූන දෙන්න මේ අත් දැකීම් ගොඩක් ප්‍රයෝජනවත් වේවි.මේ වගේ තිරණයක් ගන්න ලේසි නෑ මේ වගේ කාලෙක විශේෂයෙන්ම.ඒත් මේ දේ අපි කරන්න ඕනි මේක අපේ target එකක්
.බලමු මොකද වෙන්නෙ කියලා...🤞🏽🤞🏽
මේ Adventure එක පුරාවට අපේ දවස් ගෙවෙන හැටි DAY BY DAY VLOG වලින් අපි ඔයාලත් එක්ක බෙදා ගන්නවා.suggestions,අදහස් ,යෝජනා හැම දෙයක්ම අපිත් එක්ක බෙදා ගන්න ඔබ සැමට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා🙏🏽.මේ අපේ කතාවයි❤️
💓🖖
ආදරෙයි ❤️❤️❤️❤️
❤️❤️😍
❤❤❤
📷❤️❤️❤️❤️😘 akki and aiya wow lasanai
ජීවිතය කියන්නෙ මෙහෙම තැනක් අනුන්ගේ දේ වෙනුවෙන් නොනැසී තමන්ගෙ මාර්ගයේ ගමන් කරන එක එහෙම උනාම කවදාවත් මහන්සියක් නැහැ මොකද ගොඩක් හොඳ ධාරිතාවක මනසක් ඉතුරු වෙනවා එහෙම මිනිස්සු මහ පොළොවෙ ජීවත් වෙනවා කියන එක ඇහෙද්දි දකිද්දි සතුටුයි මේ විශ්වය රැකෙයි කියලා අපි ජීවත් වෙන්නෙ අවුරුදු 80ක් හෝ 90ක් ඒකත් විශ්වාස නැහැ ඉතින් ඒ ඉන්න ටික කාලය හරි විදිහට ඉන්නවා නම් මේ ලෝකය ලස්සනම තැනක් වෙනවා ආසයි මේ ඉන්න අයට ජීවිතය ගැන ආදරය ගැන විශ්වය ගැන සම්මුතියෙ හිර නොවී සත්‍ය සොයා යන විදිහ ගැන කතා කරනව නම් ඔය දෙන්නම අනිකා වෙනුවෙන් ඉවසන විදිහ සහ අනෙකාව ලාභයක් පිණිස නොවී ඉවසීමෙන් පිළිගන්න විදිහ ගැන කතාකරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ආකල්ප ශක්තිමත් හොඳ මිනිස්සු ටිකක් හදාගන්න ඒ තුලින් පුළුවන් ඒ නිසා මතක් කිරීමක් කලේ කලු පාටට හුරු මිනිස්සු වර්ණය ගැන අවබෝධයෙන් දකිනවා ඔය දෙන්නත් එහෙමයි සමාවෙන්න තව දිනන්න සුඛී හෝතු දෙන්නටම ❤️❤️❤️💐💐💐
සුන්දර වයිෆ් කියද්දී අක්කිගේ මූනේ ලස්සන බලන්න ඕනි.. ඔයාලා දෙන්නව දකිද්දී ලෝබ හිතෙනව අනේ.. ඇස් වහක් නම් වදින්න එපා... උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා...😘😘😘😘❤❤❤
වෙන අයගෙ වගේ over acting නැහැ 💯 අක්කියට හරි ආදරේ හිතෙනව ❤️ lovely 😙
නදී අක්කි චිරා අයියා හැමදේම හිතන විදිහට කර ගන්න පුළුවන් වෙන්න සුභ පතනවා 💋❤
Godak watinawa ❤️
ඔයාල දෙන්න ගොඩාක් ලස්සනට,පිළිවෙලට මේ channel එක කරගෙන යනවා.ඒ වගේම හරිම නිහතමානී චරිත දෙකක්.සුබ පැතුම් ඔයාල දෙන්නට👍👍
Hariytama hari... apita sathuta kyna eka hariytama labenne e dewal bedagaththoth kiyala.. oyala mnwa unath thani na kyla danenwa neda me hamogema masges nisa... e wagema thamai khe gyath oyala nihathamaniwa apita oylage hamdema danaganna ida harinwa.. ekama loku deyak me adventure eka athi sarthraka wenne day to day oyla api ekk inna nisa.. kotinma kiuowth mata nm me feeling eka danenne oyla ekkma oya punchi ge innwa kyla... good luck b12❤😍❤😍
Anee that’s so cute❤️.apith ekka me adventure ekema inna ,relax wenna me adventure eka share kra ganna.much love❤️
@@Binario12 aniwarenmaaaa akkiya and aiyaa 😘😘😘😘😘
ane man nadee akkata harima adarei........ day to day vlogs gena eka nam pattama patta
යේ... ඒක මරු. දිගටම බලන් ඉන්නේ...😍😍😍😍
ගොඩාරියක් ලස්සනයි ඔයාලා දෙන්නගේ වීඩීයෝ . සුබ පතනවා .බුදු සරණයි ❤️
ඔන්න ඩබල ඔක්කොම බැලුවා ඉවර වෙන කල්ම skip කරන් නැතුව ❤ ඔයාලා දෙන්නා මං ආසම couple එකක් love u both sooooo much 😍😍😘❤ ඉක්මනටම videos ටිකත් ගේන්න අයියේ...නදී අක්කගේ කෑම හදන විදිහ නම් හරිම ලස්සනයි සහ පිලිවෙලයි 😘 ඔයාලා දෙන්නා සතුටින් ඉන්න හැමදාම ....ඔයාලා හිනා වෙලා සතුටින් ඉන්නවා දකිනකොට මාරම සතුටක් දැනෙන්නේ මට ❤ god bless both of you guys ❤
Anew super cute ❤️ love you sweetheart
Oyalage vlog ekak enakan balan inne...dawas dekata oyalage okkoma vlogs beluwa marama lassnai.parissamen inna oyala budu saranai
පිටි පස්සෙන් දකින අය හිතන්නෙ කෙල්ලො දෙන්නෙක් කියලා සිර්වටම එත් ලස්සනයි ...
Aiiye akke oyalge video eka enakn balan hitiye pissu dabala.dan meka balala heta enakn balan inne aswen hama vlog ekakma balananva bs Jp..
මම ඔයාලගෙ වීඩියෝ අනිවාර්යයෙන් බලනව දැන් ගොඩක් කාලෙක ඉදන්. නිදහසේ ඉන්න වෙලාවට TV එකෙන් බලන නිසා comments දාන්න උනේ නෑ. අදත් tv එකෙන් බලලා phone එක ගත්තා මේක කියන්නම ඕනෙ නිසා. ඔයාල දෙන්න මේ කරන වැඩේ නියමයි. මගෙයි මගේ husbandගෙයිත් හීනයක් ඒත් දැන් බබෙක් ඉන්න නිසා කරන්න අමාරු වැඩක්. ඉතින් ඔයාල මේ යන ගමන අපිත් ඔයාල එක්ක ඉන්නවා. හදවතින්ම සුභ පතනවා ජයෙන් ජයම වේවා කියලා. දෙන්නත් එක්ක සතුටෙන් කාලෙ ගත කරන ගමන් අපිටත් බලන්න වීඩියෝ ගෙන්න. ❤️❤️❤️😘😘😀
Godak sathutui nangi oyala 2nna dekkama..me wage videos digatama onaa....parissamen..
API video karanawa. vlog hadanawa. Oyala balanawa. API video karanawa. Vlog hadanawa oyala balanawa. Chirantha aiyage Maru kathawa😅😂🤣🤣🤣🤣 Kohoma Hari dennatama adarei palenna.god bless you aiya and Akka ❤️❤️💪💪😇😇
Ahaha eka thamai routine eka den 🤣❤️ love you malliyo !! Me hemadeyakma asawen api karanne mokada oyala innawa apith ekka supprt ekata ❤️
@@Binario12 mama innawa hamadamath oyala ekka.god bless you binario12 family.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪💪💪💪😇😇😇😇😇😇😇😇😇😇😇
Good dubbala ඇත්තටම girl කතා කරන විදිහ හරිම ලස්සනයි අමුතු දෙයක් තියනවා
Ane happy to see you two everyday♥️It gives energy to our boring life at home🥺♥️ඔයාලගෙ vlog එක එනකන් මම බලාගෙන ඉන්නෙ♥️🥰
Niyamai aiye. Adarei dennatama. Ikmanata elaga video ekat dannaaa. Api balan inne enakan. Jaya wewa dennatama.
දැන් ඉතින් හැමදාමත් බලන් ඉන්නේ ඔයලගේ වීඩියෝ නොටිෆිකේශන් එක එනකන්..❤️❤️ ගොඩක් ලස්සනයි ...හීන ලෝකයක් වගේ....නංගී & මල්ලී...ඔයාලට ගොඩක් ස්තුතියි ...ඔයාලා ආස නැද්ද කැරවෑන් එකක ජීවත් වෙන්න ට්‍රැවල් කරනගමන්....ඒත් ඉතින් හැම තැනම යන්නත් අමාරුයි එහෙම..නේද ...ඔය විදිය තමා හොදම..ඒ වගේම මල්ලිගේ කොන්ඩේ ලස්සනයි ...😍😍😍😍😍 දෙන්නම පරිස්සමින් ...
Rewatching the whole series 😍 tv series එකක් වගේ
ඇත්තමයි ඔය විදිහට treval කරන ඒක මගේත් ලොකුම හීනයක් ❤️ ඒත් ඒක හැබැ කරගන්න බැරි වුනා .ඒත් ඔය දෙන්නා තුලින් මම මගේ හීනෙ විඳිනවා 😊 ආදරෙයි ගොඩාක් ඔය දෙන්නට ❤️ පරිස්සමෙන් ගිහින් එන්න❤️ දෙවි පිහිටයි 🌹🙏😘
Kawada hari e dream eka sarthaka karaganna puluwan wenna Kiyala wish karanawa ❤️
@@Binario12 thank u ❤️ Adareyi oyala dennata 😘
Adai dakke harima lassanai suba patanawa bs
මුලින්ම , thank u දෙන්නටම😘❤️
Vlog එක සුපර්😍🤩
ඔයාලාට නිදහසේ ජිවිතේ විදිලා සතියකට සැරයක් අපිට vlog එකක් ගෙනත් අනික් දවස් ටික සැහැල්ලුවෙන් ඉන්න හොදටම පුලුවන්කම තියෙද්දීත් අපි වෙනුවෙන් දවසින් දවස මෙහෙම ඔයාලාගේ අත්දැකීම් එක්ක vlog ගෙනවට ඔයාලාට ගොඩක් ගොඩක් ගොඩක් ස්තූති🙏❤️ ගොඩක් පිං...
ට්‍රැවල් වලට කැමති අයට මේක ගොඩක් වටිනවා ඒ වගේම full time traveler කෙනෙක් වෙන්න ටාර්ගට් තියාගෙන ඉන්න මන් වගේ අයට ඊටත් වඩා ගොඩක්ම වටිනවා..
ඔයාලාට personal msg එකක් දාලා advice ගන්න බැරි වුනාත් vlog එකකින් දෙන advice ටිකත් මාරම වැදගත්..
Again thank u so much nadee & chira aiya😘❤️
පොස්ට් කරන්න ඕන addresses එකක් දුන්නා නම් පොත් ටිකක් එවන්න පුලුවන් ඔය දෙන්නාට🙊
පරිස්සමෙන් ඉන්න දෙන්නාම❤❤️
බුදුසරණයි 🙏❤
Lv u binario12 family 😘❤️
Hiruni nanghiha thank you so much sweetheart ❤️ aniwaryenma oyata oyage target ekata yanna puluwan wenna Kiyala wish karanawa api dennama ❤️ travel walata adare ayata witharak ma therena feeling ekak eka nanghiyo ❤️ wachanatath stuuti nanga, me tike shipping aul covid nisa ❤️ api kalpana kara online download karaganna ❤️❤️
@@Binario12 ane thank u😘😘😘😘❤️❤️❤️
Oyalaaaa denaaa pauuuuu aneee apita hema dema penana nawaaa apith hari asawen balane beg usan penanawa oyala denama harima hodaiii godak parisamennnn budu saranai
හැමෝටම වටිනම දෙයක්.travelling කරද්දි අපි මොනවද ගෙනියන්න ඔනේ සහ අපිට මොනවගේ දේවල්ද ඔනේ වෙන්නෙ කියන එක.ගොඩක් වටිනම video එකක්.Thank you Binario 12 Love you.....❤️❤️❤️❤️
Thank you aiya ❤️ always super kind 😍💚 much love
@@Binario12 love you love birds......❤️❤️❤️
Thanks aiye akke .....api asawen balanne oyalage videos tika
දූපතේ මාසයක් විතර ඉන්න ගමන් වියදමට සල්ලී හොයාගන්නේ කොහොමද... නැත්නම් ඇතිවෙන්න සල්ලි ගෙනාවද....
Very beautiful both of you Akkinan Maru very cute God bless you both
Oya dennawa dekkamath apiwa relax wenawa😍❤
You are the best ❤️
මගේ ආසම travel couple එක අක්කියි අයියයි. . අපට හැමදාම අලුත් අප්ඩේට් දෙන්න. අයියා කීවා වගේ අපිට ඒ පරිසරය පිසිකලි විදින්න බැරි වුනාට අක්කිගෙයි අයියගෙයි මේ වීඩියෝ නිසා ගොඩක් දේවල් හිතට දැනෙන්න විදින්න පුළුවන්.. ඒ වගේම ඔය විදිහට ට්‍රැවල් එකක් කරද්දී අපි මොනවද අරගෙන යන්න ඕනි කියලා අක්කිගෙයි අයියගෙයි මේ vlg එක නිසා අපිට දැනගන්න පුළුවන්.ඒක ගොඩක් වටිනවා අපිට. අක්කියි අයියයි පරිස්සමට ඉන්න... ❤️😘
Notification enkn asawen bln indiye asa hithun kwda hri dwsk mehem travel krnn good luck akki & aiya god blessed you love you ❤❤
Thank you sanduni nanga ❤️
Math nikan oyala ekka dawasama hitiya wage video eka e tharam feel wenawa patta funny parisamin inna akki &ayya
Much love akki & aiya ❤❤
ඔය දෙන්නට කිසි අවුලක් වෙන් නෑ...... ඔයාලගෙ target එක අනිව යන්න පුලුවන් වෙනව💯💪 I wish u all the best 💪❤️
සුන්දර වයිෆ් කියන කොට..අක්කා ගේ ලැජ්ජාව..😂😂😂❤❤❤
Ahahah 🤣
Aththatama kellekge kondeta wda lassanai
Secret purse = 🍁🚬 නෙහ් 😉
Sachintha Prabhath 😄
loweth ewa thami bn aniwa @chira brother ewa ne
Dead ❤️🤣
@@Binario12 😂😂
Aniwa.. lol
Hanthaneta payana sada lassanaida kiyanna ma nodakina e pura hada obata hekiya dakinna.. e wage apita gihin blnna beri lassana oyala balanna widinna apita kiyanna asawen video balanawa parissamin aiya akki jaya wewa
Ane shoook 😘😘😘😘😘😘💗💗💗
❤️
ඔයාලා ගොඩක් වාසනාවන්තයී විශේෂයෙන් ම අක්කී .ගොඩක් වාසනාවන්තයී same idia තියෙන partner කෙනෙක් හමු උන එක .ජීවිතේ විදින දෙන්නෙක් ඔයාලා ඉතාලී ජීවිතය සමහරු විදවනවා ඒත් ඔයාල ජීවිතය enjoy කරනවා ..good luck .දෙන්නටම ...
Didn't feel like watching a 30 minute video. It can be viewed throughout the day . 🤩🤩 ti amo sorella e fratello ❤️🤗🤗
Wooow you are the best malliya ❤️ ti vogliamo bene 💕
Aththatam manasa relax wenwa oyala dennage video baladdi.good luck aiya akki.ane aiya akkita kema kanna mese hadala dila help akak denna
අපි දකින හීන වල ජීවත් වෙන මිනිස්සු😍🤗🙈
Hm
හීන සැබෑකරගමුද 😌
@@sheharagimhana5777 ඉගෙන ගන්න ඕන
Supiri patta.adari Parissmen awadanen hamadema, ilaga eka thawa hoda ekak ona.. Parismen bro and sis.god blessed you.
B12 family ❤❤
නියමයිනේ. ඇත්තටම mt aiyage kondeta marama අසයි . පරිස්සමින් inna 😊😊😊😊
❤❤❤
නියමයි ආසාවෙන් අපි බලන්නේ Thq ඔයදෙන්නටම. අපිටත් මේ අත්දැකිම දෙනවට. 🤗❤️🤗
Stay safe
❤❤❤
Love ❤️
Lassanata adaren inna copel ekak බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤️
ගංජා නේද ❤️
adeeeh
🤣🌚
Ane aiye diga video one,anika aniware hemadama video ekak danna
වටිනවා විඩියෝ එක ට්රැවලර්ස්ලට ♥️😍🇱🇰💪🏻 මම කියන්නද අර බෑග් එකේ මොනද තියෙන්නෙ කියලා? 🤭😁
කොත්තුමී ...😂😂😂
@@iroshugunasekara4732 නෑ 😂🤭
Mamath kiyannam❤️❤️❤️
@@kavindugamage2187 අපි දන්නවානේ කවියා 😂🤭
@@KadThushan තුෂා අයියා අපි කපලා..😖😖😖❤❤😂😂
Aiya island eka godakk lassni kiyla hithenwa.keep in touch anith vedio eka enkn😁😁😁.secret bag eke mata hithenne 🍁and🚬mewa wenna athi 😂😂😂.parissmin inna.heta set wemu
"සන්සිල්ක් මාව ස්පොන්සර් "
කරන්න..😂😂💪💪💪🇱🇰👌
Eka thamai ekama heenaya aiyage me dawas wala 🤣❤️
@@Binario12 😂😂❤ හම්බවෙයි හම්බවෙයි..😂💪💪
හැමදාමත් බලනවා.ගොඩක් ලස්සනයි හැබැයි අද තමයි පලවෙනි comment එක දැම්මෙ..එල අයියේ අක්කේ ❤️❤️
විකුම් ශාලික
Stay safe & enjoy well both ❤❤
Much love ❤️
ආදරෙයි ගොඩාක් හැමදාමත් දෙන්නටම. සුපිරි Adventure එකක්. ආසාවෙන් හැමදාමත් බලනවා videos ඔක්කොම. සතුටින් ඉන්න හැමදාමත්, මොන දේ කලත් ගොඩාක් පරිස්සමින්...👆❤👍
B12 army❤️💯🇱🇰🔥
Best ❤️
Math oyala akka Elba gihin wage.. oyala dennage me adventure akata hadawathinma suba pathanawa.. a wagema a experience aka a vidiyatama apitath laba denna oyla denna me ganna try akath godaaaak agaya karanawa... Mata danena vidiyata nm oylage a uthsahaya sarthakai.. 1st time oylata comment akak Damme.. a tharamata hithata waduna.. great.. good job.. prissamen..jesu pihitai dennatama..💐💐
Thanks a lot sachini❤️.me adventure eka purawatama apith ekka join wenna me island eka mara lssanai .ekata explore karamau api okkoma❤️
@@Binario12 thanks for your reply.. aniwaryen digatama oyala akka innawa.. curfew nisa gewal walatama Hira wela Inna apita oyala me Gena video akak hariiiiima watinawa.. API oylata thanks krnna one..
අක්කියෝ... හන්ටි කොහොමද දැන් තනියම ඉන්නේ.. 🤔😥
Ow ne🤔🤔
FAV PART...
Travel එකට ගෙනාපු ඇදුම් n video equipments ටික ගැන. Interesting n useful ... 👍👍👍
❤️❤️💖💖🌹🌹
Wow matat asa hithuna. Danm ma aim ekak tiyagannawa mat kawadamahari elba island yanwa.❤❤❤
1. Kansa🍁 - secret bag
Ayiye travel karaddi ee atharathura prank karanda idea ekak nadda ogollange videos godak lassanyi 🤩
Condam 😂😂😂🤭
Eka thamai
@@chamodgunawardana5065 aeththtamaa
Niyamai video okkoma beluva touch eke inne hemadama comment liyanna beri vei aeth balanava anivaryenma me qurantine asse office eke vedakarana gaman balanne harima sathutui oyala gena! Aiya ge konde anivaryenma sponsor karai😉 nadee oya hadana kema genath podi video ekak daanda edit karaganna velava nethi una davasaka😋 me masema sathutin nidahase dennatama kalaya gevanna lebeva kiyala prarthana karanava 🙏 secret bag eka kiyanne secret ne ithin must be aiya's some cigar items aethi vage 😶 ehenam parissamin dennama jesu pihitai aadrei😍😍😍
අයියාගේ අර මල්ලේ මොනාද තිබ්බේ කියලා සාධාරණ සැකයක් තියනවා..😂😌
Mm mulinm you tube chanel ekkt kyl comment kre aiye akke oya dennt mm asaam cpl ekk 😍😍
Aththtm oya denna gdaaaaaak sthutin innw hmdm sthutin inna lbenna kyl prarthn krnwaaa
Love you akki aiyaa 😍😍
Aththm kthw hbi aiyee mth asii aiyge kondet 😍😍
😍😍😍😍😍😍😍mama balagana enina video akaki anakni aiya and akike gm kohomada mama marama asai oya. Daninaga videos balanina bs
Wow thank you ❤️
ඔය දෙන්නම ලස්සනයි ..සුභ පැතුම් ! අක්කාගෙ හිනාව හුඟක් ලස්සනයි
Love you somuch . හොද vloge එකක් දෙන්න.
oyala breakfast eka ganna widihata mama kamathi.....niyamai...
Patta asawen balanne oyalage videos 😍😍
Oyala denna nam maru ane.mn issara oyalage video baluwe na youtube cover eka dakkama asa hithune nathi nisa.dn asawen blnawa aniwaryenma.❤❤❤
Bhoma stutiii video lezioni tiyana welawatama video daana ekaata 😂❤ epicooooo
Ehema dala api oyata esami karalath denawa ithin😍
Mn.asma.de ayya ktha krnkt akki.ayya.diha.bln.inn wdht...e aswala adre....pirila....😘😘😘😘 lv u ayya and akki...my.favourite couple ek
Anee adarei nangiyo ❤️,punchi punchi dewaluth note karanawata😍🙏🏽
api oyalawa aluthenma follow karanna patan gaththe hari lassanai oyalage viedos awagema hari clear viedos aka good luck
Thanks a lot suresh ❤️.apith ekka me adventure ekata join wenna 😍
Adareei maru heabi aswen bln innwa karan dewal. Heta ae balan inne api ❤❤❤❤
ඇත්තටම ආදරෙයි පරිස්සමින් Travel karanna lassanai best vedio
Much love ❤️
Aththatama vlog eka niyamai.
Mma nm dannwa pass ake thibba ewa rahasinn kiyanna de...monwa unath dentma adareii parissmin inna...🌍❤️ anith vlogs enakm blnn innawa adareii b12❤️
oya denatama godak adarei oya denage vidio baladi mata hithene math travel karanawa wage denama parisamen ena
අනේ අක්කයි අයියයි දෙන්නම ලස්සනයි
Supper ඇත්තටම අපි travel කරනව වගේ දැනේන්න ඔයාල අද්දැකිම දේනව..thanks ❤️❤🌷❤️❤️
Dawese gane vedio dane eke hene gemak eke danne karapume kenek thamai paw ayya eth wada ath arin epa eke niyamai youtube jeewitha watine dayak wei patta jaya wewa .
malla love it bro
podi adeyak gahala wage
bless you both be safe men
ඊළග video එක එනකන් ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා අයියා ,අක්කි..පරිස්සමින් දෙන්නම♥️
Wooow! Heta dawal 12 enawa ❤️
Sirawtm patta couple ekk as waha nm eph 😘
Oya dennage vlog ekat hariyata madol duwa wage😍😍 harima rahai😍😍😍😍😍😍
Lassanai video eka parissamin inna dennama .budu saranai!
Much love ❤️
Island එක ලස්සනයි . මාළු අල්ලන තැන ට ගොඩක්ම හිත ගියේ . චිරන්තන අයියේ මාළු අල්ලන video එකක් අපිට ගේන්න පුළුවන්ද . දෙන්නටම සතුටින් කාලා බීලා 🍽☕️🥗🍳 සතුටින් කාලය ගත කරන්න ලැබේවා ❤️ . අක්කෙ අයියාගේ කෑම 🍳ආයේ කර කරන්න එපෝ . බුදු සරනයි .!.
Island eka harima lssanai🏝.thawa lassana places godak thiyenawa api issarahata explore karamu ekata ❤️
Patta wasanawantha ජෝඩුවක් thamai.athal gannawa iwarayak nehe,apith me lassana then balanne kochchara asawen da.jeevithe vidinna yaluwane mn oyalata suba pathanawa hemadama JEST MARRIED wage inna.🤩 love u gys
සුන්දර wife කිව්වම අක්කාගේ හිනාව..😍 අනේ...ෂෝයී.. 😘✌️my favorites 🥺🖤 Binario 12..lots of love to akka & aiya..✌️
Ane matath ohoma nidahase jeewath wenna tibbanam ❤oyala denna marama lucky darling nadi & chiranthana aiya .hamadama oyawagema jeewath wenna mona hethuwakatawath oyala jeewithe widina 1 nawaththanna epa .salli kochchara tibbat oya wage jeewithayak hamotama hambenna.kiyanna wachana na salli kotiganak tibbat minissu tawa tawa salli ekathu karanawa misak jeewithe mewage widinna katawath hithenna ehema hithenna pinak tiyenna ona ehema baluwama oyala godak pin karala tiyenwa mehema jeewath wenna .koma hari attama hadawathinma subapathanawa oyala balaporothu wena hama target 1tama yanna puluwan wenna kiyala.
Wooow thank you so much Situ sister ❤️aniwaryenma, life eke Mona deya thibbath wedak nehe life eka enjoy karanna naththan ❤️
Binario 12
ආදරෙයි අයියා, අක්කා❤
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න..
Respect ❤
අක්කගෙ හිනාව හරි ලස්සනයි...wow 😘
Akki aiyai parissmin nd..oyalge vdo blnn dan issratath wda asawen innwooo...parissmin inn budusaranai adreiii
Wooooow❤️