Meka nam aththa saha patta school yna kale kelllo ganan karanna beri tharam abthapura hitiya eth eya den adarata eth eyatadn frustrate ne ekkenekuta vithark lv krnawa eth gdk ayatta me experience eka lankawe ayata ne gdk hodai oya ape lankawe ayata me dena advise walta oyawa gdk agaya karanwa saha me wage adahas nirmana shakthiya lebewa
Ayye mata instrgram love ekak thibba. Tika kalayak yaddi mata dhanganna labuna uuu kollek kiyala.mama hithan hitiye apahu love karanne na kiyala.mokada eaka mage first love eka wuna nisa. Namuth mea video eka baluwayn passe mata mathak wuna " TRY AND TRY ONE DAY FLY " 😁
Mru Video ek gappi aiye...lankwe kotata adan parakwath yanna ba aiye..minissu nark wdht blnawa.godakm madi wayase inn aya.eyalt tham mewa pennann one..
Gappiya. love karala ita passe break up wenna kiwwa ne? Ethakot e kolla hari kella hari un dennata serios love karanwa nm un mokada karanna one? unuth break up wenna oneda??
Ayye lankawe homosexuality eken hadhunu videos and other sexual music videos mn baladdhi minissu godk pahath widhiyata ee music video ekata banala thiyenawa. Eeka wradhi kiyala mta hithenne api oona dhekata huru wenna oona naddha. Gappiya mokadha hithanne eeka gna video eka krannako
Gappiya Oya nam niyamai. Oya hithana vidiyath niyamai. Mama oyage hema video ekakma wage beluwa. Subscribe kara. Mama thama 10 wasare. Mama Oya kiyapu widihatama weda karanawa. 😍😍😍😍😍
සුන්දර ආදරයක් ලැබෙන එක ජීවිතයට ධෛර්යයක්.
දැන් ලව් එකක් ගෙදරට මාට්ටු උනොත් අම්මලා තාත්තලා හරියට හැසිරෙන්නේ එයාලා කවදාවත් ආදරේ කරලා නැ වගේ නේද ගප්පියෝ😣😣😣😣😣😣.. මේක පෙන්නන්න ඕන ඒයාලට තමා .😏😏😏😏
නියම විඩියෝ එකක් ගප්පියෝ 😍😍👌👌👌👌පට්ටයි සුපිරියි 💪❤එලකිරි සුපිරිකිරි ❤💙💚💛💜💓💕💘💝💞
Ane ammo aththa
හැමෝටම #gappiya වගෙ අම්මල තාත්තලා ලැබේවා කියලා... මම ප්‍රාර්ථනා කරනවා ❤️❤️
ගොඩක් දුරට ඇත්ත ගප්පියා, බොහොම සන්තෝසයි මේ වගේ කෙලින් කතා කරනවට ....
තිබ්බ ප්‍රශ්න සියල්ල විසදුනා අයියේ නියමයි කතාව.
අත්දැකීම් ගොඩාක් පිරිපුන් මනුස්සයෙක් බිහි කරනවා.ඔයා හරි.
ඔව්වා තෙරුම් ගන්නේ නැනේ ගුරුවරුයි,දෙමාපියොයි.....
Dasindu DulaZ ඇත්ත කතාව බං
Ow bn eknm atta
එයාලා වෙනම ලෝකෙකින් ආපු ජීවීන් වර්ගයක් ඒකයි ගනන්ගන්නෙ නැත්තෙ
ඇත්ත ගප්පියෝ කතාව. ඇත්තටම ඉස්කෝලෙ කාලෙ මටත් ලව් එකක් තිබුණෙ නෑ. ඒ ගැන සෑහෙන පසුතැවීමක් තියෙනවා දැන්නම්. නියමයි. මේ වගේ ප්‍රායෝගික වගේම ගොඩක් දෙනා කතා නොකරන දේවල් දාන්න. අපි උඹ එක්ක ඉන්නවා... ඊළග වීඩියෝවදි කතා කරන්න මේ කන්‍යාභාවය සහ ලංකාවේ ඒ ගැන තියෙන මතිමතාන්තර ගැන.....
ඉස්කෝලේ ලව් එකක් තිබ්බ ඔක්කොටම හරිගියා. මට විතරක් කෙලඋනා. 😂
Mata set welath 1 week wage🤣
ඔයාට පුළුවන්නම් කියන්නකෝ කොහොමද love eka නැති වුනාම ඒ වේදනාව positive විදිහට විදදාරා ගන්න විදිහක්
ගප්පිය අයියා පට්ට ටෝක 😇 ඔයා කියපු වචනයක් ගාණෙ පට්ටම ඇත්ත කියල අත්දැකීමෙන් කියන්න පුලුවන් ! එල බ්‍රෝ! 😎
ඇත්ත කතාවක්..❤️✌️
අඩේ ගප්පි අයියේ ඔය අනන් මනන් ගෙවල් වලට මාට්ටු වුනොත් දතුත් ගලෝ ගන්න වෙන්නේ.
මොක වුනත් මේක තමා ඇත්ත කතාව.
ඊළඟට අනේ දවසකට ඔය කෝස් එක total free දාන්න බැරිද? අම්මා සල්ලි දෙන්නේ නෑනේ. සල්ලි පයින් ගිහින් නොකා නොබී එකතු කරලා ඉවර වෙනකොට කෝස් එක නෑ. 😢😢😢😭😭😭😭
ඊලඟට කෙල්ලෙක් දාගන්න ක්‍රම ටිකක් කියන්න
Akalanka Vidurajith Wijethunga අනිවා ඒක ඔනේම දෙයක්
ඔව් ඔව් ඕනේ....
Eka aniwa onee
ඇත්තටම ඒකනම් වටිනව😀
හරි!
අපි වෙනස් වෙමු...ලොකේ ඉබේටම වෙනස් වෙයි
කිසිම දෙයක් experience කරපු නැති එකෙක් unlike කරලා තියෙනවා. Opposite sex..ඇත්තටම ආදරය කරපු නිසා target 🎯 එකකට යන්න හොඳ අරමුණක් හදාගන්න පුලුවන් වෙනවා. Love එකක් Breakup උනාම තමයි හොඳම හරිය. Positively ගත්තොත් ඒක ජීවිතේ ගොඩයන්න හොඳ හේතුවක්...ඉතින් ඔක්කොම ඉස්කොලේ ආදර කතාවක් තිබ්බා කියලා ඉගෙන ගන්න එකට බාදාවක් කරගන්න එපා. ඇබ්බැහි වෙන්නේ නැතුව Gappiya කිවුවා වගේ මෙකෙන් අපි ජීවිතේ ට ගන්න ඕන love experience එකක්..Sex experience ගන්න හිතන්න එපා. Gappiya හැමදාම දෙන්නේ හොඳ දෙයක් හිතන්න අලුත් දෙයක්... බලමු ඊළඟ Episode එකේ මොනවාද ගප්පියා කියන්නේ කියලා......
එල පුතෙ
that's right
නියමයි ගප්පි අය්යා මාත් එකාලේ ඔය අත් දැකිම ගත්තා ol වලින්ම ඔයා කියන්නේ මට කෙල්ලගේ සුවදත් තාම මතකයි බේබි පවුඩර් සුවද එක නතර වුවාම පට්ටම දුකින් හිටියා දැන් එක මතක් වෙනකොට මරම හැපි මන් දැන් full marvalas kollek oya kinana kata ahala oluwa patta ekata hadagena inne oyata jayawewa ela aiyaaaa
ගප්පියා කතාව නම් ඇත්ත. ඒ වගේ වෙල ඉන්න වුන් දැන් මොකද කරන්න ඔනි කියලත් කිවුවනම් හොදයි
අයියේ හිත නිදහස් කර ගන්න ක්‍රම ටිකක් කියලා දෙන්නකෝ දෙයක් කරන්න හිතුවාට එක කාලයක් යද්දි එපා වෙනවා🙄🙄🙄🙄🙄🙄🙄
Gappiyage podi eka gonna be G! 💀🤘🔥
අයියේ උබ කියන ඒව හොඳයි, හැබැයි ලන්කාවෙ උන්ට නෙවෙයි , මොකද අපේ උන් love කරන්න කියලා ගිහින්
17න් බදොනවා
18 න් බබා අතේ
19,20 වෙනකොට ලමයි අම්මලාට දාල කෙල්ලො ගාමට් ,කොල්ලා කුලී වැඩ ,ආමි, කොම්පනි වල
ඉතින් කොහොමද ජිවිතේ විදින්නේ,ජීවිතේ විදින්න කලින් ජිවිතේ ගැන අවබෝධයක් ඕන නේද , මොන වයසෙන් love කලත් කමක් නැ නේද ජීවිතේ ගැන අනාගතය ගැන හරි දැක්මක් ඇතිව,,,
Mru comment eka...
ඇත්ත bn
maru video ekak bro
ගොඩක් වටිනවා අයියේ . Thnx 🤍
Sira gappiya.hama dekama addakimak thynna one,issraha hadagannanan..bt lankave darshnikayonta meva thiththai. Mokda eyla hithanne eka deyak nisa.. vatila inna un nagttvanna nmi. Eyla blnne. Hodta inna un adan yanna. Vithrai. Ela gappiya☝️
පට්ට ගප්පියෝ second episode එක ඕනේ 👍🏾
Ol වල ඉදන් ලව් එකකුත් තිබුන ඉගෙනත් ගත්තා .ලව් නොකර ඉදල ඉදල al වල ලව් පටන් ගත්ත උන්ට මාර චූන් ඇයි පලවෙනි පාරනෙ කෙල්ලෙක් එක්ක අතින් වත් අල්ලන්නෙ. අන්න උන්ට නම් කෙල උනා.
කටට මසුරන් දන්න වටිනව බං
Sahathika aththa
love eka gedarata ahuwunama me video eka pennanawa
මේකයි ගප්පි අයියෙ සීන් එක, කෙල්ලෙක් සෙට් කරගන්නෙ කෝමද.. පෙනුමත් ඕන නේද..අනික කෙල්ලෙක් සෙට් උනා කියමු.. එතකොට ගෙදර මිනිස්සුන්ව රවට්ටනව වගේ මෙව්ව එකක් වෙන්නෙ නැද්ද.. ඔන්ලයින් නන් ඕන තරන් කෙල්ලො කැමතියි කියනව..ඒත් සිරා ජීවිතේ ඒම නෑ නෙ.. වැඩේ කියන්නෙ ඕව නිසාම මං බදින්න තීන අදහසත් අතඇර ගත්ත නෙ.. (හිනා වෙන්න එපා) හෙට අනිද්ද A/l තීනව.. ඒත් ඕවත් ඔලුවෙ තියෙනව.. හෙල්ප් පීස්ස්
මමත් ආදරය ගැන වැරදි ආකල්පයකින් හිටියේ කලින්
ලව් එකයි ඉගෙන ගන්න එකයි Balance කර ගන්න tips ටිකක්
Eelaga video eka balanna
කෙල්ලෙක් දා ගන්න විදිහත් කියලා දීපං ගප්පියෝ 😌😌😌
Shoes dekai Sunglass ekai daagena Cut ekk ghgena watch ekk daagena denimai shirt eki adn clz plyn aniwa set wenwa😂 Experience✌
Gappiyo uba uba ge hoda ithihasema ka gaththq
avrudu 3 kara passe ayye balanne.vid eka pattma vadagath vid ekak ayye
Gappiyo ada...exm 1ta video ekk bln hitiye. Asadaranaiiii......exm lagai
niyamai tava onna
We want to make more people who tends to think as same as u in our society...ela,jaya wewa...
niyamai gappiya aiya.
Meka nam aththa saha patta school yna kale kelllo ganan karanna beri tharam abthapura hitiya eth eya den adarata eth eyatadn frustrate ne ekkenekuta vithark lv krnawa eth gdk ayatta me experience eka lankawe ayata ne gdk hodai oya ape lankawe ayata me dena advise walta oyawa gdk agaya karanwa saha me wage adahas nirmana shakthiya lebewa
Perfect brother
අපිත් සොබාදහමේ තාවකාලික ජීවීන් කියල තේරුම් අරන් සොබාදහමට ඇහුන්කන් දීල video කරන එක හොදයි.👍👍😋
ලව් බ්‍රේක් අප් උනාම ඒකට ෆේස් කරග්න්න බැරිව ලයිප් එක චොර වෙනනවනේ ගොඩක් උන්ට ඒකට ෆේස් කරන්නෙ කොහොමද කියලාත් අනිවා කියපන් ඒක අනිවා වැඩහත් වෙයි ගොඩක් උන්ට
ඉතිං මේ අපි දෙන්න ඉන්නෙ මන් 8 දි යාලු උණේ අපි දෙන්න ආදරෙන් ඉන්නෙ ලව් කරා කියලා ඉගෙන ගත්තෙ නැත්තෙ නැ නෙ ...මන් නම් කියන්නේ ඉස්කෝලෙ කාලෙ ලව් කරාට කමක් නැ හැබැයි ගැලපෙන කෙනා හොයාගෙන ඒ වගේම තමා ඉගෙනගන්න වැඩ කරන්නත් ඕනෙ හැමදේම බැලන්ස් කරන් යන්න ඕනේ.මොන දැ උණත් අතහරින්නේ නැතුව ඉන්නත් ඕනේ හැබැයි ඉතිං හැඟීම පාලනේ කර ගන්න ඕනේ
Dan keeyeda?
patta gappi aiyeeeee..........
sex ගැන ඉගෙන ගන්ඩ වගේම girls ල ගැන ඉගෙන ගන්ඩ girl friend කෙනෙක් අවශ්‍ය නෑ .
Blue films tkk බැලුවනන් sexy ගැනත්, යාලුවන්ගේ love සීන් වලින් girl ල ගැන වගේම ඒ සම්බන්දතා ගැනත් මාරම knowledge එක හදා ගන්ඩ පුලුවන්.
අනික බන් මූ කියන විදිහට skole කාලේ කෙල්ලෙක් සෙට් කරන් ඔය පාත් එකට ලොග් උනොත් exam එකත් නෑ කෙල්ලත් නෑ.
💯
Ado gapiya uba kohmda bn mewa igangathe. Ela ela
Thanks gappiya
Excellent video
අම්මා අයෙත් අහලා love එක නැගලම යනවා
ගප්පියා මගේ කතාව
Awesome gappiyo!✌️☺️
ayo u said it dude "fooked up" u said it my guy.
අයියේ මම කෙනෙක්ට කැමතියි එයා මම පුංචි කාලේ ඉදලම දන්නවා ඒත් එයා වෙන කෙනෙක් එක්ක afair ekak තියෙනවා මට ඒ කෙනා කවදහරි කැමති වෙයිද
2021
Ayye mata instrgram love ekak thibba. Tika kalayak yaddi mata dhanganna labuna uuu kollek kiyala.mama hithan hitiye apahu love karanne na kiyala.mokada eaka mage first love eka wuna nisa. Namuth mea video eka baluwayn passe mata mathak wuna " TRY AND TRY ONE DAY FLY " 😁
ඔව්වා තෙරුම් ගන්නේ නැනේ ගුරුවරුයි,දෙමාපියොයි. gappiya
අය්යේ....... සිරාවටම ඇත්ත කතාව.... tkx.. එල මේවා ලංකාවට කොච්චර කිව්වත් හරියන් නෑ අය්යේ.....
😂😂ගප්පියෝ ටිකෙන් ටික ඔලුවල කුණු පිහදාපන්😂අන්තිමට කිව්ව ටික නම් ඇත්ත
Sira kathawa aiye.......issara maath nikan kuuduwaka hitapu sathek wage thama samaje gana mokuth dan naa....... Iita passe mn italy awa iita passe thama samaje gana igena ganna gaththe :-*......dan Okey 💪💪💪💪💪💪💪💪
Next video eka ikmanata onaaaaaa
Itim ayye loveth shape krn campusuth gya aya inne wane mta loveth na campusuth na😹😹
Super b aiye
Fatta . Kellek set karaganna widiyath dapn bokka ❤️😘
Thada gappiyoooo
Sahathika aththa machn
ගප්පියා I love you
Gapiya marayi
❤️✨bro
El el gappiyooooo
Australia yanna dn kochchara salli onida
jewithetawath mata skole kale love ekak thibilana.aida danna ne.
Mru Video ek gappi aiye...lankwe kotata adan parakwath yanna ba aiye..minissu nark wdht blnawa.godakm madi wayase inn aya.eyalt tham mewa pennann one..
ane #gappiyo oka ape ammata kiyanna kramayak nadda and also my girlfriend's parents.
පට්ට ගප්පියෝ .ඊලග විඩියෝ එක ඉක්මනට ඕනේ
Kello 7k witra krla thynwa... Patan ganna kaale aathal tikk kal gyma epa wenwa ai e??? passe thwa kellek set krggtth ookma wenwa..Age:17 Colombo
අම්මට පෙන්නන්න හිතුන කියපන්කො😁😁
pttaa gappiya ayaaaa
Love ekak pawath wan yana widiha kiyala dennako gappiya sir......
නියමයි ගප්පි අයියේ..
Oyanam ela appa 😘😘
ගප්පියා ❤️
eka niyamai
ගප්පියා, මේක බැලුවට පස්සෙ මට පොඩි Problems ටිකක් ආවා..
ගප්පියා, මටත් ඉස්කෝලේ යන දවස්වල කෙල්ලෙක් සෙට් වෙලා හිටියා මාස 6කින් ඒක Break උනා.
මටත් ලස්සන කෑල්ලක් ඒම දැක්කම ගප්පියා කිව්ව Feeling එක ඇඟට දැනෙනවා..ඒත් දැන්ම කෙල්ලෙක් සෙට් කරගත්තොත් මගෙ Dream එකට යන්න තව පරක්කු වෙයි කියල හිතෙනවා..මට web designer කෙනෙක් වෙන්න ඕනි.. මට කවුරුත් කිව්වෙ නෑ ඒක කරපන් කියල..මං කැමතියි ඒ dream එකට..මං මේ දවස් වල JavaScript ඉගෙන ගන්න try කරනවා..මට තව මාස 2යි A/L වලට මට පොතක් අල්ලන්න වත් හිතන්නෙ නෑ.පාඩම් කරනවා,විභාග ලියනවා කියන්නෙ මෙලෝ රහක් නැති වැඩක්.....අනේ මන්ද මං හරිද වැරදිද කියලා..ඇත්තටම මට love කරලා වැඩිය experience නෑ..මගෙ යාලුවොන්ගෙන් ගොඩක් උන්ට කෙල්ලො ඉන්නවා..ඒත් මට දැන්ම කෙල්ලෙක් set කරගන්න Idea 💡 නෑ..අනේ මන්ද මට හිතෙන දේ මං ගප්පියට කිව්වා..
web design > කෙල්ලො
ගප්පියා මොකෝ හිතන්නෙ??👍
Sira kathawa .....gappiyoo
ගප්පි අයියේ .....අද ලන්කාවෙ virgin කෙල්ලෝ හොයන්න පුලුවන්ද????
ටිකක් අමාරුයි බං
eelaga video ekath balanna. Eke thiyanawa uththare
mn hoyana widiye love ekak hoyaganna nhne gappiyo
aniwa aiye...namuth watenn hoda na...
ගප්පියා එක ඇත්තටම නියමයි.
Next ekath onee
අයියා අපිට කියලා දෙනවා 👍
Gappiyo australian citizen kenek wenna hari australia job ekak karanna hari salli tiyenna oneda godak kohomada eka karaganne
Gappiyoo, mindfulness songs , study songs kiyanne mokakda?eken mokakda wenne?
🔥🔥🔥❤️පට්ට අයියෙ
Gappiya. love karala ita passe break up wenna kiwwa ne? Ethakot e kolla hari kella hari un dennata serios love karanwa nm un mokada karanna one? unuth break up wenna oneda??
Ayye lankawe homosexuality eken hadhunu videos and other sexual music videos mn baladdhi minissu godk pahath widhiyata ee music video ekata banala thiyenawa. Eeka wradhi kiyala mta hithenne api oona dhekata huru wenna oona naddha. Gappiya mokadha hithanne eeka gna video eka krannako
Gappiya Oya nam niyamai. Oya hithana vidiyath niyamai. Mama oyage hema video ekakma wage beluwa. Subscribe kara. Mama thama 10 wasare. Mama Oya kiyapu widihatama weda karanawa. 😍😍😍😍😍
Ealage video eka enakan inne aiye
gappiya aiye love eka ඉගෙනුමට baadaa wak wenne nadda? ehema love ekai ඉගෙනුමයි manege karagane kohomada
Supiri
Before 500 Years we were more developed than present conditions...if you study about Sigiriya The are thousands of facts!!!
..
අයියේ පරක්කු උනාට සොරි හොදේ, මට ඔයාගෙ වීඩියෝ එකේ ගන්න දේවල් ගොඩක් තිබ්බා. ඔයා කියන දේ ගොඩක් අයට අල්ලන්නෙ නැතු ඇති, මොකද තාම මේක ලන්කාවනේ. ඒත් අයියේ නවත්තන්න එපා. ඇත්තම ලව් කියන එක සාමාන්‍ය දෙයක් , ඒත් ලන්කාවට මේක මහ ලොකු එකක්, ලව් ගැන මටත් මහ ඇථ්ඩැකීම් නෑ. ඒත් ගප්පියා උබ ෆට්ට මච්න, දිගටම කරහන්,,, අපි ඉන්නවා.