Gayantha - Tharu Werale | තරු වෙරළේ (Lyrics Video) Ft. Damith Asanka

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 629

  • @isuudantha
    @isuudantha Год назад +237

    2023 දිත් තාමත් අහනවා මෙයාලා දැන් සිංදු කරන් නැනෙ 🥺❤

    • @hewageKUMARI-le5up
      @hewageKUMARI-le5up Год назад +7

      මාත් අහනවා.. ඒත් ඇයි දැන් මෙහෙම ගිත නොකරන්නේ.. ඇත්තටම දුකයි.. මේ තරම් දැනෙන ගීත වගේම හඩවල් දැන් නෑ.. මේ ගිතවල සාර්ථක ත්ව 2023 අහන එකෙන්ම තේරෙනවා.. දැන් ගීත අහන්නෙත් නෑ.. අහන අය මේ වගේ අවුරුදු ගානක් අහන්නේ නැ කියලත් විශ්වාසයි

    • @isuudantha
      @isuudantha Год назад +4

      @@hewageKUMARI-le5up අනිවාර්යයෙන් දැන් තියෙන්නෙ අඩන සිංදුනෙ

    • @ගමෙන්හඩක්
      @ගමෙන්හඩක් Год назад

      @@hewageKUMARI-le5up 👍👍👍🌹🌹

    • @rgcollection8328
      @rgcollection8328 Месяц назад

  • @thepoka
    @thepoka 2 месяца назад +167

    ෆේස්බුක් එකේ ගිනිගන්න වීඩියෝ කෑල්ල දැකල ආපු අය ඉන්නවද

  • @shamithfo3446
    @shamithfo3446 Год назад +659

    2023 අහන අය මෙ කොනට 💖🥺

  • @pubudusampathpremathilaka
    @pubudusampathpremathilaka 2 года назад +181

    "මිතුරේ මගේ නිල් මල් හීනේ , සුරකීවා ඔය දෑස වගේ" felt this 🥀🙌

  • @sameemusic2132
    @sameemusic2132 10 месяцев назад +203

    2024 අහන අය මේ කොනට..❤

  • @AnimationXAp
    @AnimationXAp 2 года назад +89

    අහම්බෙන් වට්සැප් ස්ටේටස් එකක මේ සිංදුව සෙට් උනා... ඒ කටහඩ කොහෙ ගියත් හොයා ගත්තෑකි 😍❤️ හදවතේ ගායකයා දමිත් අසංක ❤️😍 නොයෙල් රාජ් කියලා හිතුවේ ගයන්ත 😍❤️ දමිත් සුසංයෝගය😍😘 බලන්න කෝ දමිත් අසංක කටහඩ එනකොට දැනෙන ගැම්ම 😘👍

  • @kaviivindya7558
    @kaviivindya7558 2 года назад +375

    2022 අහන අය මේ කොනට🥰

  • @nimalkapriyangani9419
    @nimalkapriyangani9419 2 года назад +34

    දමිත් අයියා ...💓💓💓💓
    අනේ ඔය හඬ හැමදාම අහන්න ලැබේවා!

  • @shashi6512
    @shashi6512 9 месяцев назад +8

    ' සුවද විතරයි අතැඟිල්ලට හිමි නැති දෝ මන්දා..❤ 2024ත් අහන මම අමතක වෙන්නෙම නැති වචන ටික🥲

  • @JanukaKavindre
    @JanukaKavindre 10 месяцев назад +18

    මේක කොච්චර පරණද ! කෙනෙක්ට එහෙම හිතෙයි . ඒත් මේක නිකන්ම පද පේලි ටිකක් නෙවෙයි ,ඒකයි මං අදත් ඇවිත් ඉන්නෙ ❤ 2024 !!

  • @shashmikaharshani-wo3zd
    @shashmikaharshani-wo3zd Год назад +43

    අපි වටේ සීයක් දෙනා හිටියත් එක වෙලාවක් එක මොහොතක් එනව හැමෝගෙම ජීවිත වල තනි වෙලා කියන හැගීම දැනෙන්න.සමහර සින්දු තියනවා අපිට නොලැබුන අත්දැකීමක් ලැබුන අත්දැකීමක් වගේ හිත අමුතු මිහිරි වේදනාවකින් පුරවන.බස් එකක දුර ගමනක් යන වෙලාවක,කවුරුත් ම ඇහැරිලා නැති රෑක ඇහැරිලා ඉන්නකොට දැනෙන හැගීම,ඒවා හරි අමුතුයි වචන කරගන්න තේරෙන්නෙ නැති සමහර හැගීම් තියනව.ඒවා කියවන්න තේරුම් කරන්න කාටවත්ම බැ.මේ සින්දුවත් ඒ වගේ ඒ වචන වල තියන හැගීම් ඇට මිදුලු වලට කාගෙන තැන්පත් වෙනවා 🍃

  • @SA_SL_Hub
    @SA_SL_Hub 9 месяцев назад +35

    2024 ❤
    හොරෙන් ඇවිදින් පිනි කදුලක් සිත් සායම් තිබ්බා
    සුවද විතරයි අතගිල්ලට හිමි නැතිදෝ මංදා 🥺❤

  • @dilshahimsara7831
    @dilshahimsara7831 2 года назад +43

    දමිත් අසංක.[හදවතේ ගායකයා]💛💯😍

  • @n_g_n.Sadaruwan-f312
    @n_g_n.Sadaruwan-f312 2 года назад +29

    අනේ ඒ song එකට තාමත් ආදරෙයි 😌❤️😍

  • @pasanherath3525
    @pasanherath3525 2 года назад +25

    "මගේ ළඟ ඉඳන් ලොකු ඇස් පියන් වස්සාවි හිත් යායේ වරුසා" ❤️💫

  • @premadasaaa
    @premadasaaa 2 месяца назад +21

    2024 ahana aya innwd 😮

  • @ashinisathsarani3097
    @ashinisathsarani3097 2 года назад +42

    අමුතුම රහක්....😥❤️💕 දමිත්..❤️ ගයන්ත ❤️🙏

  • @travelingdudesrilanka
    @travelingdudesrilanka Год назад +15

    ජීවිතේ ගලා ගෙන යන්නේ විටෙක වේගයෙන්. විටෙක් පුදුමාකාර මන්දගාමීව. බොහොම කාර්‍යය බහුල රැකියාවක නිරත වුණත්, දෙනෝ දාහක් මිනිසුන් දවසකට හමු වුණත් ජීවිතේ හිස් තැනක් ඇතැයි දැනෙනවා ඒ වැඩ රාජකාරි අතර ම හිස ඔබා ගත්තත් නොපිරවෙන.
    කවදත් නිදහස්, සරල, විවේකී බවට හා නිස්කලංක බවට මා ආස කළ බව ඇත්තක්. නමුත් ඒ කවදත් මගේ ජීවිතයේ හැමදේම බෙදා ගන්නට මා ළඟින් උන් සියල්ලන් ම දැන් දැන් උන් උන්ගේ ලෝක වල කාර්‍යය බහුලව.
    මගේ මේ පාළු කාමරයේ සීතල රාත්‍රියක, ගීතයන් ලැයිස්තුවකට සවන් දෙන අතරතුර මොනවා නමුත් ලියන්නට මගේ ලියන මේසයට අසුන් ගත්තේ මගේ හිත අකුරු කරන්නට නම් නෙමෙයි.
    මේ හිත මම නැවත කවදාවත් අකුරු කරන එකක් නම් නෑ.
    මැදි වයසේ ගෙවන මේ ජීවිතය මේ තාක් පුරා හිත් රිඳුම්, පීඩා ඉවසමින් දරා ගනිමින් මට දැන් හොඳටෝම මහන්සියි. ඒ සිතුම් විඳින්නට අසන්නට ලියන්නට කෙනෙකුන් නැති කළෙක සිත් අකුරු කර කුමට....
    පසුබිමකින් දමිත් අසංකයන් සහ ගයන්තයන් ගීයෙන් ගයනවා මෙසේ.
    “මිතුරේ මගෙ නිල් මල් හීනේ
    සුරකීවා ඔය දෑස වගේ....”
    වෙනත් ලියා තබන්නට දෙයක් නැත.
    නදීශ දිලුම් දිසානායක

  • @kgf_cshchathu2513
    @kgf_cshchathu2513 2 года назад +28

    මිතුරේ මගේ නිල් මල් හීනේ....🍃
    සුරකීවා ඔය දෑස වගේ....🥀💕

  • @GayashanMadubashana-z5t
    @GayashanMadubashana-z5t 10 месяцев назад +3

    මෙ සිංදුව අහද්දි අමුතුම ලොකෙකට යන්වා වගෙ ❤❤❤❤❤❤❤❤❤

  • @dfsdydftdgsrgaf3d3trasanja73
    @dfsdydftdgsrgaf3d3trasanja73 Год назад +12

    කොච්චර ඇහුවත් එපා වේන්නැති එවා 😍🎶🔝

  • @shanboy8492
    @shanboy8492 Год назад +10

    සුවද විතරයි අතැගිල්ලට ගිමි නැතිදෝ මන්දා....❤

  • @studywiththara
    @studywiththara Год назад +7

    වෙනස්ම කටහඩවල් දෙකක් වෙනස්ම හැගීමක්.ලස්සන පද පේලියක්.❤

  • @nuwanprasangaliyanage4654
    @nuwanprasangaliyanage4654 Год назад +5

    සුවද විතරයි,අතැගිල්ලට හිමි නැතිදෝ මංදා....දමිත්ගේ කඩහඩ එතන /2023

  • @shanboy8492
    @shanboy8492 Год назад +11

    මාර ලස්සන සින්දුවක් 🥰❤

  • @thakshilamuthumali5465
    @thakshilamuthumali5465 Год назад +6

    දමිත් අයියගෙ කටහඩ 🥺 භාවනාවක්

  • @mishurasanganethumini
    @mishurasanganethumini Год назад +8

    මල් පිපිලා ඇස් මානෙ නෙත් පැහැයක් පුරවා....
    හොරෙන් ඇවිදින් පිනි කදුලක් සිත් සායම් තිබ්බා....
    සුවද විතරයි අතැගිල්ලට හිමි නැතිදෝ මංදා.....
    මගෙ ලග ඉදන් ....
    ලොකු ඇස් පියන්....
    වස්සාවෙ හිත් යායෙ වරුසා....
    🥺❤️🥀

  • @Nipuna-u3p
    @Nipuna-u3p 6 часов назад

    මිතුරේ මගෙ නිල්මල් හීනේ,,,සුරැකීවා ඔය දෑස වගේ,,,,,❤

  • @shashikadaluwatta9653
    @shashikadaluwatta9653 2 года назад +10

    මිතූරේ මගෙ නිල් මල් හීනේ සුරකීවා ඔය දෑස වගේ 😴😥💔

  • @shirangavivishani741
    @shirangavivishani741 2 года назад +7

    මිතුරේ මගේ නිල්මල් හීනේ සුරකීවා ඔය දෑස වගේ 🖤 that feeling

  • @isuruudeshitha9892
    @isuruudeshitha9892 2 года назад +7

    මිතුරේ මගෙ නිල් මල් හීනේ..
    සුරකීවා ඔය දෑස වගේ...! 🖤🥀

  • @navosanda5869
    @navosanda5869 3 месяца назад +3

    variation දෙකක්, voices දෙකක්, vibes දෙකක් එක්කෙනෙක්ට එක්කෙනෙක් නොදෙවෙනි attack show එකක් වගේ..මාර combination එකක්🥹❤️

  • @danaranjanahettiarachchi1014
    @danaranjanahettiarachchi1014 2 года назад +16

    දමිත් අසංක ❤️ magic voice

  • @oshadiwaiddiyarathna35
    @oshadiwaiddiyarathna35 Год назад +5

    මිතුරේ නිල් මල් හීනේ
    සුරකීවා ඔය දෑස වගේ ❤️

  • @kaweeshanethmini3307
    @kaweeshanethmini3307 Год назад +5

    මිතුරේ මගෙ නිල් මල් සිහිනේ සුරකීවා ඔය දෑස වගේ🥺♥️

  • @DasunNilanka
    @DasunNilanka Год назад +4

    🔥මිතුරේ මගෙ නිල් මල් හීනේ......සුරකීවා ඔය දෑස වගේ......❤️

  • @chamikakushan900
    @chamikakushan900 2 года назад +9

    සුරකීවා ඔය දෑස වගේ...❤️‍🔥

  • @shanS375
    @shanS375 2 года назад +7

    සුපිරියක් ❤️.

  • @sasindusadareka6798
    @sasindusadareka6798 2 года назад +3

    මිතුරේ මගේ නිල් මල් හීනේ සුරකිවා ඔය දෑස වගේ 🥺❤️ feel it ❤️🥀

  • @LakshaSamarsekara-e1s
    @LakshaSamarsekara-e1s 19 дней назад

    කටහඩින් හදවත් අමුතුම ලෝකයකට අරන් යන සීංදුවක්. ❤ ඒදා වගේමයි අදත්

  • @JanukaKavindre
    @JanukaKavindre 9 месяцев назад +1

    දමිත් + ගයන්ත එකම වේදිකාවක දකින්න ආසයි❤

  • @nisansalakumarage4771
    @nisansalakumarage4771 Год назад +4

    මේ සින්දුව අහද්දි හිතට දැනෙන හැගීමට මොකක්ද කියන්නේ 💦.මතක නැති හැගීමක් සිවුම්ව අවුස්සනවා වගේ🥀

  • @GihanKalhara-ub1hc
    @GihanKalhara-ub1hc Год назад +1

    ඇයි මේ දෙන්නට තව සිංදුවක් කරන්න බැරි. ඒ හඩවල් දෙක කියල වැඩක් නෑ, කොච්චර පරන උනත්😍😍😍😍😍😍😍

  • @tharushikavindi4990
    @tharushikavindi4990 3 года назад +11

    මේක මාර ලස්සනයි 😥

  • @hirushanadeeshan8427
    @hirushanadeeshan8427 2 года назад +5

    භාවනාවක් වගේ😍😔💔

  • @meduzatheartist
    @meduzatheartist Год назад +3

    පිස්සුවක් 🥺❤️

  • @kasunkasun3996
    @kasunkasun3996 2 года назад +5

    හිනැහෙමු. මගෙ මිතුරේ හැමදාම සතුටින්

  • @wijayanthgunawrdhana7372
    @wijayanthgunawrdhana7372 2 года назад +3

    Damith ayyage e hada amuthuma rahak ...

  • @dewminisaranga8486
    @dewminisaranga8486 2 года назад +6

    Very beautiful song..........

  • @kaviya7580
    @kaviya7580 2 года назад +6

    සුපිරියක්❤️

  • @dilanjanidealwis9083
    @dilanjanidealwis9083 2 года назад +15

    ආස සිංදු වලින් එකක්... ❤️❤️❤️❤️❤️

  • @MaduSLBeauty
    @MaduSLBeauty 2 года назад +4

    Lassanai

  • @deshansanthusha6971
    @deshansanthusha6971 2 года назад +6

    සුපිරිම සින්දුවක්❤❤❤😍😍

  • @TanashaFernando-zc2ix
    @TanashaFernando-zc2ix 10 месяцев назад +2

    *Damith Asanka* "THE VOICE" ❤️

  • @ruwandasanayaka3343
    @ruwandasanayaka3343 Год назад +2

    💗💗💗ඒ වොයිස් වලට ගහන්ඩ ආයෙ කව්රුත් නෑ 🥺🥺🥺

  • @Tharushicharithma
    @Tharushicharithma 3 года назад +7

    Splendid 👍

  • @rashmipabodasooriyaarachch5454
    @rashmipabodasooriyaarachch5454 Год назад +2

    හිනහෙමු ඒ පුර හද සේ...මගේ මිතුරේ නෙත් කදුලූ පිසදා❤❤❤

  • @dehithasandagomi
    @dehithasandagomi 2 года назад +6

    කියන්න වචන නෑ...🥺❤

  • @anushkarasadini8115
    @anushkarasadini8115 Год назад +3

    අහල තිබුනේ නැති සින්දුවක්. ටික්ටොක් එකෙන් අහල හොයාගෙන ආවෙ ❤

    • @dineshkumara3794
      @dineshkumara3794 Год назад

      ටෙලිනාට්‍යක තේමා ගීතයක් මේක.

    • @pawanimaheshika8800
      @pawanimaheshika8800 Год назад

      @@dineshkumara3794 ම්ම් ඔව් රිදී සිත්තම් teledrama eke theme song eka Itn eke giyapu 💞💞🌺🌺

    • @ridmiabesinghe92
      @ridmiabesinghe92 11 месяцев назад

      Mkdd drama ek

  • @dulajvimukthi349
    @dulajvimukthi349 3 года назад +8

    Damith asanka..katahadak namai..manikak..😍😍😍

  • @Panibole..
    @Panibole.. 11 месяцев назад +2

    2023 දෙසැම්බර් අදත් අහනවා ලස්සන සිංදුවක් ❤️

  • @hiruu9544
    @hiruu9544 Год назад +8

    2023 ත් අහනවා 😌❤️

  • @anushawijewardana7914
    @anushawijewardana7914 2 года назад +3

    සුවද විතරයි අතැගිල්ලට හිමි නැතිදෝ මං දා..🤧🖤 💯

  • @pubudubandarawijekoon8227
    @pubudubandarawijekoon8227 Год назад +2

    මේකනම් මාර ලස්සනයි ❤🥺

  • @dilmiwasana1105
    @dilmiwasana1105 2 года назад +2

    මිතුරේ මගේ නිල් මල් හීනේ .......🥰🥺

  • @peirissanjeewa7067
    @peirissanjeewa7067 Год назад

    අදටත් අහනවා💖💖💖💖

  • @gayanchanaka1943
    @gayanchanaka1943 Год назад

    ආසම් එකක් ඒ කාලේ ❤️❤️
    මේ කතාවෙ නම මතක කාටද?

  • @sathsindusithum809
    @sathsindusithum809 2 года назад +2

    gammak❤️💜️💜️

  • @ruwan.sanjeewa311
    @ruwan.sanjeewa311 2 года назад +5

    දමිත් අසංක ❤❤❤❤

  • @udaralakmal1734
    @udaralakmal1734 Год назад +2

    ❤😍 bawanawak eka nam 🎶

  • @AhmdiKwt-bw1ez
    @AhmdiKwt-bw1ez 2 месяца назад

    ආදරනීය හඩවල්.❤

  • @waddaBro96
    @waddaBro96 2 года назад +3

    Damith kiynne patta weddek❤️❤️

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 года назад +5

    Damith Aasanka 🙏🥺❤️

  • @samitharajapaksha7257
    @samitharajapaksha7257 Год назад +4

    මුලින්ම ඇහුවේ 8 වසරෙදි, දැන් මට 25 තමත් ඒ සින්දු හදවතේ..

  • @Binario12
    @Binario12 Год назад +2

    2023ත්

  • @BasnayakaBasnayaka-ow3kc
    @BasnayakaBasnayaka-ow3kc Год назад

    දමියගෙ ඔය කටහඩ දැනුත් තිබ්බනම්.😍😍

  • @rashidvindya2022
    @rashidvindya2022 2 года назад +3

    මල් පිපිලා...නෙත්මානේ..🥺💔

  • @shehandanushka2041
    @shehandanushka2041 2 года назад +4

    Ela song❤️

  • @mishelfdo
    @mishelfdo Год назад +3

    මගෙ ලග ඉදන් ලොකු ඇස් පියාන්💔🥺

  • @hiruniprasadi5843
    @hiruniprasadi5843 Год назад

    එක මාරම ලස්සනයි ❤️❤️❤️❤️

  • @chamikakalum6748
    @chamikakalum6748 2 года назад +1

    සුවද විතරයි අතැගිල්ලට හිමි නැතොදෝ මංදා

  • @isurudhananjaya480
    @isurudhananjaya480 2 года назад +3

    Felt💯💕🥀

  • @sachinthadilshan302
    @sachinthadilshan302 Месяц назад +1

    මිතුරෙ මගෙ නිල් මල් හීනෙ 🥹

  • @udenchandana
    @udenchandana Год назад +1

    අහම්බෙන් ඇහිලා ආවේ

  • @tharinduniroshana5408
    @tharinduniroshana5408 2 года назад +2

    Supiri song ekak

  • @dinethmadinu
    @dinethmadinu Год назад +2

    දමිත් අසංක 🥺❤️❤️❤️

  • @PGARSwarnamali
    @PGARSwarnamali 8 месяцев назад

    අනේ මේ සිංදුව කොච්චක් ඇහුවත් එපා වෙන්නේ නැහැ

  • @diladila2048
    @diladila2048 2 года назад +4

    ආදරනීය සින්දු ❤️🙏

  • @ErandiHansani-d8j
    @ErandiHansani-d8j 6 месяцев назад

    හොරෙන් ඇවිදින් පිනි කඳුළක් සිත් සායම් තිබ්බා
    සුවඳ විතරයි අතැඟිල්ලට හිමි නැතිදෝ මන්දා ❤

  • @chamish1-l7d
    @chamish1-l7d 2 года назад +2

    අඩෙ 😍😍

  • @nirodha1918
    @nirodha1918 2 года назад +1

    Hadawathe gayakaya damith aiya

  • @asithanirmal2441
    @asithanirmal2441 2 года назад +2

    Patta 💥🔥

  • @lahirumax1363
    @lahirumax1363 Месяц назад

    මල් පිපිලා ඇස් මනේ නෙත් පැහැයක් පුරවා හිතට දැනුනා හිත් පතුලට මල් සුවදක් එබුනා. හොරෙන් ඇවිදින පිනී සිත් සායම් තිබ්බ. සුවද විතරයි අතැගිල්ලට හිමි නැතිදෝ මන්ද 😞😞😞😞

  • @amithchathuranga6710
    @amithchathuranga6710 Год назад +1

    Beautiful song❤

  • @ruchinimaheshika8632
    @ruchinimaheshika8632 Год назад

    මිතුරේ මගේ නිල් මල් හීනේ 💙🥺

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 Год назад

    Pissu sinduwak meka adatath. A voices❤🥰🥺🙏🏻

  • @niroshinijayakody5181
    @niroshinijayakody5181 2 года назад +2

    මේකේ "මල් හීන සිත්තම් - කල මහද ගෙත්තම් " version එක හොයා ගන්න බෑනේ

  • @maleeshasadaruwan2635
    @maleeshasadaruwan2635 11 месяцев назад

    මේවනෙ සිංදුව 🥺❤

  • @kavindudon1452
    @kavindudon1452 2 года назад +23

    "මිතුරේ මගේ නිල් මල් හීනේ... සුරකීවා ඔය දෑස වගේ💯 " එයාගේ වෙඩින් එකේ කියන එකම සිංදුව

  • @isurukelumdisanayaka7142
    @isurukelumdisanayaka7142 Год назад +1

    අහසින් වැටුනා කතාවෙ miusic එක වගේ.