ලෝකෙටම එකයි මෙහෙම පිළිමයක් , ලංකාවෙ කී දෙනාද මේ විහාරය ගැන දන්නෙ | Anuradhapura | අපේ ගම | Trip එක

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии •

  • @talahitiyalaal3442
    @talahitiyalaal3442 Месяц назад +10

    වැව් බැඳි රාජ්‍යයේ රජුන් කරන ලද මෙවැනි සිද්ධස්ථාන වෙහෙර විහාර දකින්න ආසයි ,ඔබ දෙපළට ස්තුතියි.❤❤

    • @tripeka7
      @tripeka7  Месяц назад

      අනිවාර්යයෙන්ම බොහොම ස්තූති ඔයාටත්..💖❤🙏

  • @ManikeRajapakse
    @ManikeRajapakse Месяц назад +2

    මමත් පළමු වතාවට තමා me වීඩියෝ දර්ශනය අනුව දැක්ක මෙවන් වටිනා පූජනීය isthana ya

  • @chandra-xl9og
    @chandra-xl9og Месяц назад +6

    භාගවත් වූ අරහත් වූ භාගවත් වූ අරහත් වූ සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේට නමස්කාර කරමින් නමස්කාර වේවා! සාදු සාදු සාදු

  • @bandaramallawa1135
    @bandaramallawa1135 Месяц назад +15

    මම රැස්වෙහෙර බලන්න ගියේ මීට අව්රුදු 25 කට විතර ඉස්සර .පංසලේ ලොකු සංවර්ධනයක් වෙලා නැ. අඩුම තරමේ පාරවත් හදල නෑ.එදත් වැහි දවසක්. පාරේ වලවල් වලට පස්දාලා පාසම එකම මඩ ගොඩක්..කීපසැරයක් එරිලා වාහනේ තල්ලු කර කර තමයි ගියේ.අනික පංසල බලල ඉවරවෙනකොට ගොඩක් හවස්වෙලා.ලොකු හාමුදුරුවෝ කිව්වා දැන් යන්න එපා, පුලුවන් විදිහට කන්න දෙයක් හදලා දෙන්නම් ,එදා රෑ නතරවෙලා පහුවෙනිදා යන්න කියලා .අපි 10දෙනෙක් විතර හිටිය නිසා එදාම ආවා.ඒ දවස්ටිකේම අලින්ගෙන් කරදර තිබිලා තියන නිසයි ලොකු හාමුදුරුවෝ එහෙම කියලා තියෙන්නේ .බුදුන්ගේ සරනින් අපිට කරදරයක් උනේ නෑ. නවාතැනට ඇවිත් පහුවෙනිදා උදේ බලනකොට වාහනේ ටයර් එකක හුලන්බැහැලා.කොහොමහරි ඔයා කියනවාවගේ මල්ලී මේවගේ වටිනා දේවල් මේරටේ ඉපදිලාත් බලන්න හම්බවෙන්නේ නෑ කියන්නේ ඒක අපරාදෙ .ඔයලත් කොහේ ගියත් පරස්සමින් .අඩමානේ ගමන් යනවානම් දෙසැරයක් හිතන්න .දෙන්නටම තුනුරුවන්ගේම සරනයි .සියලු දෙවි රැකවරනයි .💖🌷🙏

    • @tripeka7
      @tripeka7  Месяц назад

      අනිවාර්යයෙන්ම අයියේ. මේ දේවල් වල වටිනාකම කියලා නිම කරන්න බෑ. බොහොම ස්තූති ඔයාගෙ අදහස් ටිකට..💖❤🙏

    • @nandanijayawardhana8947
      @nandanijayawardhana8947 Месяц назад

      මෙි වළගමිබා රජු දවසටත් එහා ගිය ඉතිහාසයක් මෙි තැන්වලට තිබෙනවා. පුරාවිද්‍යා වෙන් මෙවන් ස්ථානවලට අවධානය යොමු කරන්නෙ නැහැ. විනාශ වෙලා යන්නම ඉඩ හරිනවා.

    • @HBIrangani
      @HBIrangani 24 дня назад

      Me wiharaya thiyenne koheda?

    • @bandaramallawa1135
      @bandaramallawa1135 24 дня назад

      කුරුණෑගලින් අනුරාධපුර පාරේ (ඇල්ල පාර ) ගිහින් අබන්පොලින් ඇහැටුවැව පාරේ යන්න.තවත් පාරවල් ඇති.අහලා බලන්න.

  • @upulshantha3337
    @upulshantha3337 Месяц назад +8

    කවමදාකවත් නොදැකපු පන්සලක් හරිම ලස්සනයි මම හැම vidio බලනවා බුදු සරණයි දෙන්නටම

    • @tripeka7
      @tripeka7  Месяц назад

      ස්තූති ....🎉

  • @ravindralal3920
    @ravindralal3920 Месяц назад +3

    රැස් වෙහෙර පුද බිම ,🎉කකුසඳ ,🎉කෝණාගමන ,🎉කාශ්‍යප ,🎉සිදත ගොතම සමණේ ,🎉යන අපේ ලංකාවේ පහළ උන බුදු රජාණන්වහන්සේලා සිව් දෙනාම වැඩම කළ අති උතුම් සිද්ධස්ථානයකි ....නිවන් පුරයකි ...ඔබලාට සියලුම දෙනාටම බුදු සරණයි ..🎉🎉🎉🎉🎉🎉

    • @tripeka7
      @tripeka7  Месяц назад +1

      🙏🙏🙏

    • @RanjanSenadeera-q3l
      @RanjanSenadeera-q3l Месяц назад

      Podi hamuduruwanta deyak puja karala yanna hithak athi un neththe ai

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga Месяц назад +1

    බුද්ධ දේශය මේ හෙල බිමයි෴ඉංදියාවේ අැත්තේ අනුරුවකි

  • @srilanka8562
    @srilanka8562 23 дня назад

    Thank u both theruwan saranai very beautiful programm ❤❤❤

  • @champaranathunga
    @champaranathunga Месяц назад +1

    ගලේවෙල කලාවැව පාරේ ගියාහම ආඩියාගල බුදු ගේහින්න අතර කලාපයේ -පලාගල පුාදේශිය ලේකම් කොට්ඨාසයේ

  • @LeelajiTharineeGamage
    @LeelajiTharineeGamage Месяц назад +1

    මමත් මීට වසර අටකට කලින් ගියා. ඔයතරම් විස්තර බලන්න වුනේ නෑ. මොකද ලෙඩවු මාමා කෙනෙකුත් එක්ක ගිය නිසා. ස්තුතියි. බුදුසරණයි. පොඩිහාමුදුරුවරු පමණයි එදත් සිටියේ. 🙏

  • @lokugamagekanthi1518
    @lokugamagekanthi1518 Месяц назад +2

    ඔයාලා දෙන්නා ට බොහොමයක් පින් මමත් වෙස්සගිරිය පුද බිම වන්දනා කලා අපෙ බුදු පියාණන් ගෙ පාද ස්පර්ශ ලැබු තැනක් නෙද

    • @tripeka7
      @tripeka7  Месяц назад

      බොහොම ස්තූති

  • @rathnajayaweera211
    @rathnajayaweera211 Месяц назад

    Balana ayata yannath ekka yana parath kiyanna ethakota thawath watinawa.budusaranai.

  • @IshaniHendel
    @IshaniHendel Месяц назад +1

    ඔය පන්සලේ පත්තිනි මෑණියන් ගේ දේවාලයක් තියනවා ඒකෙ හරි හාස්කම් තියෙනවා. ඔය පන්සලේ පොඩි සාදු ල හරිම හොඳයි. වටින පන්සලක්.

    • @tripeka7
      @tripeka7  Месяц назад +1

      පොඩි හාමුදුරුවරු ටික ගැනනම් කියලා වැඩක් නෑ

  • @srimathisamaranayake
    @srimathisamaranayake Месяц назад

    සාදු සාදු සාදු 🙏🪷🪷🪷🌹🌹🌹 මාගේ අමා මෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට මාගේ වන්දනාව නමස්කාරය වේවා 🙏🙏🙏🪷🪷🪷🌹🌹🌹 මෙවැනිඋතුම්සිද්ධෂ්තාන, පෙන්වා දීමද මහ පිං කුසල් ලැබේ න, සත්ක්‍රියා වකි,ඔඹ,අප, සැමටම උතුම් අමා මහ නිවනින් සැනසීමට මේ පින්කුසල් හෙතු වාසනා වෙවා සාදු සාදූ සාදූ 🙏🙏🙏🪷🌹🌺💐🥀🌸🌻🥀 සාදු සාදූ සාදු 🙏🙏🙏🙏🙏

    • @tripeka7
      @tripeka7  Месяц назад

      බොහොම ස්තූති ..❤🙏🙏🙏

  • @yehanmaneth9752
    @yehanmaneth9752 Месяц назад +4

    Good job 👍 බුදු සරණයි 🙏 ඹය දෙන්නගෙ හැම video එකක්ම අපිත් බලනව අපිටනම් ඒව ගොඩක් වටිනව මොකද අපි රටින් පිට ඉන්න නිසා.... ගොඩක් පින් ඹය දෙන්නට.

    • @tripeka7
      @tripeka7  Месяц назад

      බොහොම ස්තූති ජය වේවා..❤🙏💖

  • @krishanthiperrera551
    @krishanthiperrera551 Месяц назад

    ස්තූතියි. තෙරැවන් සරණයි!

  • @sanetaap2542
    @sanetaap2542 Месяц назад +1

    ලස්සනයි ඔයලා දෙන්නට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

    • @tripeka7
      @tripeka7  Месяц назад

      බොහොම ස්තූති ..🙏💖

  • @lasanpeiris
    @lasanpeiris 27 дней назад

    Budusaranai !!!

  • @Chandrikamalkanthi-y9y
    @Chandrikamalkanthi-y9y Месяц назад

    Ohomama ape gedarata awanam the tikakak bila eama himita yanna thibuna aparade api palagala

    • @tripeka7
      @tripeka7  Месяц назад

      ආයෙ ආවම එන්නම්. නම්බර් එකක් දාලා තියන්න

  • @raniraniranirani4500
    @raniraniranirani4500 Месяц назад +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

    • @tripeka7
      @tripeka7  Месяц назад

      තෙරුවන් සරණයි ...🙏❤💖

  • @Shashen_Tharindu996
    @Shashen_Tharindu996 Месяц назад +2

    අපේ පොඩි හාමුදුරුවෝ ඉන්නේත් මේ පන්සලේ. පොඩි හාමුදුරුවෝන්ට පිං සිද්ද වෙන්න රැස් වෙහෙනට යන්න පුළුවන් උනා නැත්තම් මම දන්නේත් නෑ. රැස් වෙහෙරේ නායක ස්වාමින්වහන්සේ ගැනත් කියන්න ඕනේ සල්ලි මත්තේ නැහෙන අද කාලේ සමහර හාමුදුරුවෝ එක්ක බලද්දි 1000න් වත් හොයා ගන්න බැරි හාමුදුරුවෝ කෙනෙක් 💙

    • @tripeka7
      @tripeka7  Месяц назад +1

      ලොකු හාමුදුරුවො මුන ගැහෙන්න බැරි උනා. ආයෙ ගියාම අනිවාර්යයෙන්ම මුනගැහිලා එන්න ඕනෙ

    • @Shashen_Tharindu996
      @Shashen_Tharindu996 Месяц назад

      @@tripeka7 ආයේ යද්දි අනිවාර්යයෙන් කතා කරලා බලන්න 💙

    • @tripeka7
      @tripeka7  Месяц назад

      අනිවාර්යයෙන්ම ..💖🙏❤

  • @lasanpeiris
    @lasanpeiris 27 дней назад

    Budusaranai !!!!!!!

  • @sanetaap2542
    @sanetaap2542 Месяц назад +1

    මේකට නම් ඔයාලට ගොඩක් පින්

  • @rajithadesilva1407
    @rajithadesilva1407 Месяц назад +2

    බෝ ගහ නෙවෙයි...බෝධීන් වහන්සේ...🙏🙏🙏

  • @anuranishantha1400
    @anuranishantha1400 Месяц назад

    ස්තූතියි අක්කේ

  • @fdedvhyrrfwqwryygrv8041
    @fdedvhyrrfwqwryygrv8041 Месяц назад

    Mamath gihin thiyanawa oyawage pujaniya duskara sthana walata yana vita viyali kama tikak gihin puja karanawanam puluwan vidiyata maha punya karmayak. Mage namaskaraya wewa.sadu sadu sadu. Bohoma pin

    • @tripeka7
      @tripeka7  Месяц назад

      Aniwaryenma bohoma sthuthi ...🙏👍❤

  • @tharushisandunika4537
    @tharushisandunika4537 Месяц назад +1

    Oya dennata godak pin.me pudabima apita dekaganna awasthawa dunnata.🙏🙏🙏

    • @tripeka7
      @tripeka7  Месяц назад

      Balannama ona than lankawe..💖🙏🙏

  • @tharushicool8661
    @tharushicool8661 Месяц назад

    Oya dennatath godak pin me than godak aya danna Aththatama Mamath Dakke Me video Eken

    • @tripeka7
      @tripeka7  Месяц назад

      Bohoma sthuthi..❤️❤🙏

  • @Shashen_Tharindu996
    @Shashen_Tharindu996 Месяц назад +2

    වැස්ස නැති වෙලාවක ගියා නම් කන්ද උඩට ගිහින් වටපිටාවේ ලස්සන බලන්න තිබ්බා මාරම ලස්සනක් තියෙන්නේ. මම දාලා තියන පොටෝ එක ගැහුවොත් රැස් වෙහෙරදි

    • @tripeka7
      @tripeka7  Месяц назад +1

      ආයෙ දවසක ඉක්මනටම යන්න ඕනෙ..❤

    • @Shashen_Tharindu996
      @Shashen_Tharindu996 Месяц назад

      @@tripeka7 💙

  • @sarathmuthukude8750
    @sarathmuthukude8750 Месяц назад

    Ape jathiyata ai mehema une oyala dennata budusaranai Adarei parissamin inna. Balanna wena kaple kana kama adina ewa uyana ewa balanna laksa ganan jathiyaka wechcha deyak dukai obawani aya thawa thawath bihiwewa uthuru nagena hira ape urumayan rkinnata❤❤❤

  • @georgwagner3859
    @georgwagner3859 Месяц назад +1

    ලස්සනයි වීඩියෝ එක වෙනදා වගේම. පොඩි හාමුදුරුවෝ දක්ෂ විදියට විස්තර කරනවා..

    • @tripeka7
      @tripeka7  Месяц назад

      බොහොම ස්තූති ..❤❤️🙏

  • @CheerfulLakeHouse-wi6zt
    @CheerfulLakeHouse-wi6zt Месяц назад +2

    Me tamai ape hela dipaya jambuddiwpaya ape budda desaya minisunta terenne ne tama indiyawe gadol walata wadinta yanawa misaka ape rateitihasaya hellukarana minisu inne ❤❤❤

    • @tripeka7
      @tripeka7  Месяц назад

      Aniwaryenma ekanm aththa

  • @nadeeshafernando7808
    @nadeeshafernando7808 Месяц назад

    අවසාන වෙනකල් හරිම ආසාවෙන් බැලුවා

    • @tripeka7
      @tripeka7  Месяц назад

      බොහොම ස්තූති.. 🙏😍💖

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig Месяц назад

    ⚘Watina pinbimak dakagannata
    Salassuwata godaakpin. Bohoma
    Sthuti. Teruwan Saranai⚘⚘⚘⚘

    • @tripeka7
      @tripeka7  Месяц назад

      තෙරුවන් සරණයි

  • @KalyaniRathnayaka-j5d
    @KalyaniRathnayaka-j5d Месяц назад

    Theruwan saranai.🙏🙏🙏

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 9 дней назад

    මේවා තියෙන්න ඔනේ ඉන්දියාවේනේ ?ඇයි අපෙ රටේ තියෙන්නේ.මේ තමයි අපෙ ඉතිහාසය බුදුන් උපන් ජම්බුද් දීපයයි මේ රට බව අදටත් තෙරුම් ගන්න බැරි මිනිස්සු ඉන්න රටක් මේක නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි දීරඝායු ලැබේවා .🪷🪷🪷🪷🪷🪷

  • @prabhathgunawardane8180
    @prabhathgunawardane8180 Месяц назад +1

    Amazing work can you share the location please 👍🏾

  • @lochanakulasuriya9289
    @lochanakulasuriya9289 27 дней назад

    Ras wehera koheda thiyenne

  • @kavinduanjana7055
    @kavinduanjana7055 Месяц назад

    එත්තටම ගිහින් නේ හරිම ලස්සනයි

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga Месяц назад +1

    බුදුරුවයාය බලන්න යන්න මල්ලි

  • @Rakinduchamod
    @Rakinduchamod Месяц назад

    මරුටි කොල්ලත් ඕන එහෙකට ඔට්ටුයි ඈ 😁

    • @tripeka7
      @tripeka7  Месяц назад

      අනිවාර්යයෙන්ම ..❤❤

  • @dhupali6071
    @dhupali6071 Месяц назад

    Nice video thanks brother

  • @GamaRadhika
    @GamaRadhika Месяц назад

    Sadu sadu sadu

  • @champikafernando7170
    @champikafernando7170 Месяц назад

    Parissamen .yanne budu saranai❤❤❤❤

  • @ChamilaJayamini-f8t
    @ChamilaJayamini-f8t 27 дней назад

    Oyala dennata pin siddawe siddawenna mamat kuwet eke idagena vidiyo eka balana gaman sadu kiyala oyalage pinata haull jarayek una mata satutui.kauda danne ilaga tappare mareida kiyla.

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga Месяц назад

    ජයසිරිමහ බොධි අංකුරයක්

    • @tripeka7
      @tripeka7  Месяц назад

      🙏🙏🙏🙏

  • @SujeevaJawardana
    @SujeevaJawardana Месяц назад

    Four years ago I have gone there from ja-ela riding motorcycle no elephants meets good place visit .

  • @vajirachandanie5029
    @vajirachandanie5029 29 дней назад

    🙏☸️🙏

  • @prabhathgunawardane8180
    @prabhathgunawardane8180 Месяц назад

    Thanks 🙏

  • @Chandrikamalkanthi-y9y
    @Chandrikamalkanthi-y9y Месяц назад

    Ane ape gam lagamai eath denata awurudu 15ta withara kalin thamai eahe gihin thiyenne

  • @pathmakumara5839
    @pathmakumara5839 Месяц назад

    බුදු සරණයි

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 Месяц назад +2

    මම සමරකෝන්, රැස්වෙහෙර වැද ගත්තා ඔය පුතාලා ට පිං

  • @UpulKithsiri-ej2sl
    @UpulKithsiri-ej2sl 24 дня назад

    පඩ සෝ වැඩියි
    කමක් නැහැ සුබ ගමන්

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga Месяц назад

    මේ දේශය බුදුන් උපන් දේශයයි෴මුලාශ්‍ර දීපවංශයේ

    • @tripeka7
      @tripeka7  Месяц назад

      🙏🙏🙏🙏

    • @PriyanthiUdagedra
      @PriyanthiUdagedra 24 дня назад

      Naha me tharam chuti ratak budunge desaya wenna baha.thunbiya Nathi karanna Visalia mahanuwarata wdiya.ithin Visala mahanuwara kiyanne ape rata wage kee gunayak Visala desayakda.kohe unath kamak na.darmayhi hadirenna.theruwan saranai

  • @tharangakumara116
    @tharangakumara116 Месяц назад +1

    ❤❤

  • @prabhasri1279
    @prabhasri1279 Месяц назад

    😊

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 Месяц назад

    🙏🙏🙏

  • @lathalathasamarakoon4458
    @lathalathasamarakoon4458 Месяц назад

    Ah කන ගමන් කතා කරන්න apa.

  • @WajiraPriyanatha
    @WajiraPriyanatha Месяц назад

    Mewa dakinna pinkaranna oni pennana oya dennatath pin

    • @tripeka7
      @tripeka7  Месяц назад

      Aniwaryenma ...❤🤍 bohoma sthuthi..💖❤🙏

  • @kumarasinghavaragama4108
    @kumarasinghavaragama4108 Месяц назад

    APee Mutun Mittan Kala Haskam

  • @demunikaveeshidezoysa5449
    @demunikaveeshidezoysa5449 Месяц назад +1

    මේ ගල ඇතුලේ මෙච්චර ඉඩක් අරගෙන මෙහෙම දෙයක් තියෙනවා නම් සීගිරිය ඇතුලෙත් නැතිවෙන්න බැරි කමක් නෑ මාළිගාවක් වගේ ඇතුලට බොහෝ දේවල් ඇති සීගිරියේ ??

  • @hiruprarthana1690
    @hiruprarthana1690 Месяц назад

    Pidurngala❤

  • @wmanurakumara4392
    @wmanurakumara4392 Месяц назад

    ❤❤🙏🙏

  • @cantemd310
    @cantemd310 Месяц назад +1

    පර් ස්‌ ස ම් න් bs

    • @tripeka7
      @tripeka7  Месяц назад

      ආදරෙයි..❤🙏💖

  • @wajirakumara842
    @wajirakumara842 Месяц назад

    MMathana kohada teyanna malle.

    • @tripeka7
      @tripeka7  Месяц назад

      Galnewata gihin yanna one..💖

  • @Travelwithlaky
    @Travelwithlaky Месяц назад +1

    අරංකැලේටත් යන්න.ඔය ළඟම තියෙන්නෙ.ඉබ්බාගමුව දොලුකන්ද පාමුල.

    • @tripeka7
      @tripeka7  Месяц назад

      අනිවාර්යයෙන්ම ආයෙත් වෙලාවක යන්න ඕනෙ..❤💖

  • @lalithsamantha9471
    @lalithsamantha9471 Месяц назад

    Apith giya masekata kalin

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh Месяц назад

    Koheda. Me. Pansala

  • @GunawardhaneMunasinghe
    @GunawardhaneMunasinghe Месяц назад +1

    අපි අහල තියෙනව පිලිමය නෙලන්න ගත් ගලේ යම් දුර්වලතාවයක් නිසා අතර මග නතර කලා කියනව

    • @tripeka7
      @tripeka7  Месяц назад

      ඔව් ගලේ පැල්මක් තියෙන නිසා තමයි මගදි පිළිමෙ වැඩ නවත්තලා තියෙන්නෙ..

  • @chamindawanninayaka5566
    @chamindawanninayaka5566 Месяц назад

    රැස් වෙහෙර අපේ ගමට අල්ලපු ගම. ඇහැටුවැව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයටයි අයිති අපි නිතර යන එන පන්සලක්. හරිම ලස්සන
    තැනක්. දෙතිස්ඵලරැක් බෝධියක් ද ඇත.🌺🌺🌺🌺🌺🌺

  • @sajith9212
    @sajith9212 Месяц назад

    දැන් නම් පාර හොඳයි අපි යන කාලේ දුවිලි නාගෙන ගියේ

  • @j.m.pjayasinghe2477
    @j.m.pjayasinghe2477 Месяц назад +1

    ඔයාල් දෙන්න හරිම පින්වන්තයි.තරුණ කාලෙ මේ වගේ නිදහසේ පින්වන්ත ගමනක් යන්න ලැබෙන්නේ පෙර පිනකටමයි ඔය දෙන්නට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා .

    • @tripeka7
      @tripeka7  Месяц назад

      බොහොම ස්තූති ..🙏❤❤️

  • @JayakanthiPerera-mi8lc
    @JayakanthiPerera-mi8lc 28 дней назад

    Bolamaha patta lobayone Rs10/= ne ban wadipura Dunne shi

    • @tripeka7
      @tripeka7  28 дней назад

      Ow ane api lobai..😍

  • @janakaratnaweera9932
    @janakaratnaweera9932 Месяц назад

    ඇයි මේ වගේ වටිනා පුරාවිද්‍යා පන්සල් වලට එන මාර්ග කාපට් කරලා ජනතාවට බලන්න පහසුකම් රජයෙන් දෙන්නෙ නැත්තෙ.මෙවා බලන රජයේ ඉහල ඇත්තන් කඩිනමින් මෙවා දියුණු කරන්න .මොකද අපේ රටේ අනාගතයේ දරුවන් බලන්න .

  • @SurprisedLavenderFields-nt8tq
    @SurprisedLavenderFields-nt8tq Месяц назад

    Hitha loku balputuwak thiyanawa rais weharata danyak Dan nm oni marana kalin.

    • @tripeka7
      @tripeka7  Месяц назад

      හොඳ අදහසක්..🙏🤍

  • @anurajayantha4681
    @anurajayantha4681 Месяц назад

    Yakoooo Ru.1000 maru Nethida???

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Месяц назад +1

    ඔයාල ජිවත්වෙන්න මොනවද කරන්නේ. මමත් ඔවට ගිහින් තියනවා එත් එකාලේ අගයක් නැනේ

    • @tripeka7
      @tripeka7  Месяц назад

      ❤️❤️❤️

  • @kumudusrima5318
    @kumudusrima5318 Месяц назад

    Satuna.kiyanna.apa.pau

  • @shehandilusha6496
    @shehandilusha6496 Месяц назад

    රැස් වෙහෙර මමත් ගියා

  • @Laalgunathilaka
    @Laalgunathilaka Месяц назад

    kauru monakivath mewage than kiyanna epa deviyene.a ken wenne loku winaseyak .man kiyane eka poddak rherum ganna uthsa karannaaaa.puluwannam vidiyo eka dannma ain karala danna.obe depaleta satthya lokeye jivath wenna pin raswi.meken eya mate therum karanna ba.puluwannam 4n nombere denna .plz ban machan.anika vidiyo eka ain kara kiyala oyala badiginne nane bro.(tawedeyak thami ane ennako yannako balannako kiya kiiya genna ganne one na rattharm .mate kiyanna deyak thiyanwa ban.ado patiya 4n dapan plz theru ganin% &

  • @GayanPradeep-mf7ml
    @GayanPradeep-mf7ml Месяц назад +1

    පංසලකට වදින්න හරි බලන්න හරි යද්දී සුදු ඇදගෙන යන්න පුරුදු වෙන්න ඔයාල හරියට පොලේ ගිහින් වගේ😂

    • @tripeka7
      @tripeka7  Месяц назад +1

      හා..🤍🙏

    • @georgwagner3859
      @georgwagner3859 Месяц назад +2

      එහෙම එකක් නෑ. කොහෙද කියලා තියෙන්නේ?

    • @GayanPradeep-mf7ml
      @GayanPradeep-mf7ml Месяц назад

      @@georgwagner3859 ඉස්කෝලේ ගියපු කෙනෙක්ගෙන් අහගන්න මං දන්නෙත් නැහැ

  • @milindaheshan8357
    @milindaheshan8357 Месяц назад +1

    මම ගිහින් තියනවා කීපපාරක්..
    සැස්වෙහෙර බුල්නෑව මඩගල්ල පාරේ තියෙන්නේ..
    යන කෙනෙක් උදේ 8 වගේ වෙනකනුයි හවස 5හෙන් වගේ පස්සේ යන්න් එපා...

    • @tripeka7
      @tripeka7  Месяц назад

      අනිවාර්යයෙන්ම ..💖❤🤍

  • @GunawardhaneMunasinghe
    @GunawardhaneMunasinghe Месяц назад

    ඔබඉන්න පන්සලේ නයා ඉන්න තුඹසක් තියෙනව සැතපෙන පිලිමය සැකිිල්ල මත බදාම අතුරල හදල තියෙන්නෙ

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Месяц назад

    කවුද අනේ එ බුරැ මිනිස්සු ඇතුල්වෙන්න තියන තැන වහල කුඩේ තිබ්බ බුරැවෝ😢

  • @taniathukorala9531
    @taniathukorala9531 Месяц назад +1

    මෙවැනි තැන් බලල තවත් කෙනෙක්ට බලන්න සලස්වන ඔබ දෙපලට බොහො පින්.

    • @tripeka7
      @tripeka7  Месяц назад

      බොහොම ස්තූති..🙏❤️💖

  • @noymanoj
    @noymanoj Месяц назад

    ඉන්දියාවේන් ලංකාවට ආපුවා කියයි ඔකත්

  • @LalithaBasnayaka-u3e
    @LalithaBasnayaka-u3e Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @veenathushari4928
    @veenathushari4928 Месяц назад

    Godak pin

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Месяц назад

    ඔයාල දෙන්න සතුටින් ඉන්නවද එක එහෙම නම් ගොඩක් වටිනවා? නැතිනම් ගැණු කෙනෙක් තෙමිලා මෙහෙම දෙයක් කරන්නේ නැ

  • @champikafernando7170
    @champikafernando7170 Месяц назад

    Parissamen .yanne budu saranai❤❤❤❤

  • @champikafernando7170
    @champikafernando7170 Месяц назад

    ❤❤❤