කොළඹට එන අධිවේගයේ හැදෙන ලංකාවේ පළමු එල්ලෙන පාලම | On Topic with Hasitha Wijewardena

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 636

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 4 года назад +8

    ජය වේවා තෙරුවන් සරණයි 👍👍👍👍🇱🇰🇱🇰

  • @darmic800
    @darmic800 4 года назад +90

    කවුරු පටන් ගත්තත් අවුලක් නෑ
    කාගෙ නම නොකිවුවත් අවුලක් නෑ
    මොකද මේකෙන් රටට හොදක්නෙ කරන්නෙ ♥️

    • @kitneeth1980
      @kitneeth1980 3 года назад

      Sir awilla dollar eka 200 ta diunu Karala thiyenne😅

  • @youcenon
    @youcenon 4 года назад +12

    සුපිරියටම කරන්න ♥️♥️♥️♥️♥️🇱🇰

  • @මල්ලිකාඅබේසිංහ

    අනේ වාසනාවාන් මගේ ලක් මැනි සැමදා බැබලේවා හැකි ඉක්මනින්ම මේ පාලමේ වැඩ නිමවේවා ලංකාවට යන දවසට මටත් යන්න පුලුවන් වෙයි ස් එහි සේවය කරන සියලුම දෙනාට තුනුරුවන් සරනයි මම කුවෙට් සිට

    • @hasiWills1021
      @hasiWills1021 3 года назад +1

      නමුත් රටේ ඉන්න මිනිස්සුත් හදන්න ඕන මේ සංවර්ධනය එක්කම, මුන් පාරේ යන්න දන්නෙ නෑ පාරවල් හැදුවට,
      එක දවසට 8 - 12 ක් අතරේ මරන අනිත් සදාකාලික අබ්බගාතවීම්.
      කොච්චර හොද ඉහල තනතුරු දැරුවත් හොරකම, මේව හදන්න ඕන ඉස්කෝලෙ නෙවෙයි මොන්ටිසෝරියේදි ඉදලම, අකුරු නෙවෙයි අවුරුදු 5ක් විතර යනකන් මිනිස්සු හදන්න ඕන. මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරල, මේ ගුරුවරුන් වෙනස් කරන්න ඕන, ළමා මනෝවිද්‍යාව දන්න ගුරුවරුන් හදන්නඕන. හැම ළමයටම සංවේදි අය. 🙏

  • @dilinislg865
    @dilinislg865 4 года назад +42

    අනේ වාසනාවනක් ,අපිත් හැමදාම එක වගේ ඉන්න ඕනි නැහැ ...අපිත් දියුණු වෙන්න ඕන ..ආඩම්බරයක් අපිට ....

    • @kitneeth1980
      @kitneeth1980 3 года назад +2

      Sir awilla dollar eka 200 ta diunu Karala thiyenne😅

  • @mpspeiris4356
    @mpspeiris4356 3 года назад +2

    සම්මා සම්බුදු සරනයි

  • @buddhidananjaya9668
    @buddhidananjaya9668 4 года назад +7

    නියමයි 👍 👍👍👍👍

  • @malanisilva1413
    @malanisilva1413 4 года назад +18

    රටේ දියුණුව 👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @mthilanmaduranga7510
    @mthilanmaduranga7510 4 года назад +3

    Good job sir... ජයවේවා ...

  • @chemlab9873
    @chemlab9873 3 года назад

    හරිම සතූටුයි. ඉක්මනින් අවසන් කිරීමට ලැබෙිවා!

  • @tharangasuresh1941
    @tharangasuresh1941 4 года назад +12

    හොද වැඩක්

  • @tesminveerasingh7740
    @tesminveerasingh7740 3 года назад +12

    යකො මේ ජනාධිපතිතුමා මොනවා කරනවාද මන්දා දැන් මිනිස්සු බනිනවා ඔබතුමාට රට දියුනු කරනවාට

    • @aluck6293
      @aluck6293 3 года назад

      ඒකනම් ඇත්ත

  • @nilminiperera1358
    @nilminiperera1358 4 года назад +61

    අපේ රටත් දියුණු වෙලා රට වැසියන් ටත් යහපතක්ම වේවා කියලා පතනවා

  • @bhpriyangika3415
    @bhpriyangika3415 3 года назад +3

    මේ දේවල් දකිනකොට වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සතුටක් දැනෙනවා .

  • @mociler3
    @mociler3 3 года назад +8

    දෙශපාලනයේ ගාසා කැම නතර වෙවා .පාලකයන්ට බුද්ධිය පහල වෙවා

  • @bigbss784
    @bigbss784 3 года назад +2

    හිටං ගේ පටන් ගත්ත හොද වැඩක්.. ඉක්මනටම යන්න ආසයි ❤️❤️

    • @aluck6293
      @aluck6293 3 года назад +1

      හිටං නෙවෙයි මහරජාණෝ

    • @himanshamihiranga8225
      @himanshamihiranga8225 3 года назад

      Hrima wisthare 2013 yojana kara.2017 patan gaththa

  • @dhanukafernando5957
    @dhanukafernando5957 4 года назад +38

    හැමදාම ඔය පාලම යටින් යන්නේ හෙට අනිද්දා උඩින් යං

    • @reshadilani7185
      @reshadilani7185 3 года назад +1

      haaa ithin😄😄😄😄😄😉👌

  • @indikalogon
    @indikalogon 4 года назад +24

    යහපාලන වැඩක්. කවුරු කරත් වටිනවා.

    • @abvir8339
      @abvir8339 3 года назад +1

      magula thama yahapalana. koi kaleda patan gatte kiyala hoyala balapan .

  • @rangaranga1775
    @rangaranga1775 4 года назад +129

    ආඩම්බරය අපේ රට දියුණු වෙන එක ට🙏♥️

    • @shashikamaduhansa1848
      @shashikamaduhansa1848 4 года назад +4

      @@Nerdspace104 අරාබියට කියලවලා හදවලා දීපන්කො එහෙනන්..

    • @onalnimesh7777
      @onalnimesh7777 4 года назад +1

      @@shashikamaduhansa1848 aneda kiynne😂

    • @user-zv2lu2cs4u
      @user-zv2lu2cs4u 4 года назад +2

      @@Nerdspace104 තම්බි පොන්නයා 😂🔫

    • @Nerdspace104
      @Nerdspace104 4 года назад

      @@user-zv2lu2cs4u thambiya kiyanne monada mata danne ne

    • @user-zv2lu2cs4u
      @user-zv2lu2cs4u 4 года назад +2

      @@Nerdspace104 තම්බියා කියන්නෙ උඹලට 😂

  • @renukaalgewaththa1547
    @renukaalgewaththa1547 4 года назад +9

    Good Job.welldon 👍

  • @shihanmalinga1143
    @shihanmalinga1143 4 года назад +1

    සුපිරි

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 3 года назад +5

    Good luck 💐🇱🇰

  • @metalbelt1
    @metalbelt1 3 года назад +26

    කව්රු කලත් හොඳ දේට හොඳ කියන්නත් නරක දේට නරක කියන්නත් පුරුදු වෙයල්ලා

  • @GAYYA1
    @GAYYA1 4 года назад +23

    චතුර අයියා ඉදියනම් එකට මරු 🤩❤️

  • @pushpakumara4440
    @pushpakumara4440 3 года назад +45

    මගෙ රට දියුණු වෙනවා දැක්කාම පුදුම සතුටක් දැනෙන්නෙ

    • @kumara6817
      @kumara6817 3 года назад +1

      මෙකට කියන්නෙ දියුණු වෙනවා නොවෙයි නය අරන් අපෙ ලමයින්නුත් නය කාරයො බවට පත්කරනවා .මුන් නය නොගෙන අයොජකයන් ගෙනෙල්ලා ඇදුවානම් සංතොත වෙන්න ..ලංකාවේ වෙන්නෙ අයොජනය නොවෙයි වෙන්නෙ නය අරගෙන රට උගන්ඩාවක් බවටපත් කිරිම .අයොජනය තෙරුම පිටරට වලින් කට්ටිය ඇව්ල්ලා අපෙ රටෙ ගොඩනැගිලි අදලා එකෙන් ඇබෙන ආදායම බෙදාගැනිම තමයි අයොජනය කියන්නෙ .ඔබට හොඳ උදාහරණයක් කියන්නම් ඩුබායි දෙස බලන්න

    • @isurukelumdisanayaka7142
      @isurukelumdisanayaka7142 3 года назад

      @@kumara6817 me rate yakku nagenahira jatiyata ayojanaya geenna dunneth na. Balamu port city 1ta ayojakayo geenna denawwda kiyala.

    • @kitneeth1980
      @kitneeth1980 3 года назад

      Sir awilla dollar eka 200 ta diunu Karala thiyenne😅

  • @sudu3601
    @sudu3601 3 года назад +2

    Wow🙏🙏🙏🙏❤

  • @Rohan22ification
    @Rohan22ification 3 года назад +2

    Very informative. Thanks

  • @lahirusampath9183
    @lahirusampath9183 4 года назад +24

    රටේ සංවර්ධනය කියන්නෙ පාරවල්, ගොඩනැගිලි වගේම, මිනිස්සුන්ගෙ විනය හදන්නත් ව්‍යාපෘතියක් හදන්න වෙයි.. නැත්නම් සංවර්ධනයෙන් වැඩක් නෑ

    • @hasiWills1021
      @hasiWills1021 3 года назад

      1 nnma hari, මුන් පාරේ යන්න දන්නෙ නෑ පාරවල් හැදුවට,
      එක දවසට 8 - 12 ක් අතරේ මරන අනිත් සදාකාලික අබ්බගාතවීම්.
      කොච්චර හොද ඉහල තනතුරු දැරුවත් හොරකම, මේව හදන්න ඕන ඉස්කෝලෙ නෙවෙයි මොන්ටිසෝරියේදි ඉදලම, අකුරු නෙවෙයි අවුරුදු 5ක් විතර යනකන් මිනිස්සු හදන්න ඕන. මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරල, මේ ගුරුවරුන් වෙනස් කරන්න ඕන, ළමා මනෝවිද්‍යාව දන්න ගුරුවරුන් හදන්නඕන. හැම ළමයටම සංවේදි අය. 🙏

    • @illuminati7421
      @illuminati7421 3 года назад +1

      @@hasiWills1021 godak rataval vala primary ekata teachers la ganne eyalata mano vidya degree ekak thiyana vanm vitary, habay eyalata hoda padiyak gevanava70000 k vage

    • @hasiWills1021
      @hasiWills1021 3 года назад

      @@illuminati7421 අනිවාර්යයෙන්ම

    • @malmi7918
      @malmi7918 3 года назад +1

      @@hasiWills1021 ow

  • @supunsandaruwan8675
    @supunsandaruwan8675 4 года назад +6

    ආඩම්බරයක් රටේ දියුණුව

  • @darshikakarunanayke9253
    @darshikakarunanayke9253 4 года назад +3

    Jaya wada!🇱🇰

  • @seneshdewmena6800
    @seneshdewmena6800 3 года назад +1

    පට්ට නේ

  • @comalicook9138
    @comalicook9138 4 года назад +10

    woow

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 4 года назад +12

    බොහොම වටිනා වැඩක් මොකා කලත්, හැබැයි එක දෙයක් නම් කිව යුතුමයි...තියෙන අධිවේගී මාර්ග වලත් ආලෝකකරණය කරලා තිබීම හරිම පහත් විදිහට තියෙන්නේ!!! ගොඩක් තැන් වල කළුවර තැන් තියෙනවා,එය බොහොම අවධානම්!!! ඒ දේ ගැනත් අවධානය යොමු වූවහොත් වඩා හොඳයි!!!

    • @vipulathanujdissanayake1587
      @vipulathanujdissanayake1587 4 года назад +1

      Meka jica project ekak quality ekatama thiiyei. Thawa me wagema lrt project ekath karanam ratata oku ayojanayak

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 года назад

      චූ කරන්න තියෙන ප්ලේස් වලට ලයිට් මොකටද? 😄

  • @IamDilakshana
    @IamDilakshana 4 года назад +4

    I am really glad to see the use of different forms of construction and modern construction techniques in Sri Lanka.

  • @rmwicky9665
    @rmwicky9665 4 года назад

    godak watinawa.

  • @sugathpremasiri1389
    @sugathpremasiri1389 4 года назад +46

    කොහොමද ජපනුන්ගෙ වැඩ හොඳයි

    • @shanprabath3433
      @shanprabath3433 4 года назад +2

      Patalige mega police products

    • @tharindurajitha2205
      @tharindurajitha2205 4 года назад

      Japan ,german dekama inawa

    • @isurukelumdisanayaka7142
      @isurukelumdisanayaka7142 3 года назад

      @@shanprabath3433 gotabayage nagara nirmana salasmata patalee lassana namak damma.

    • @hanswiseman
      @hanswiseman 3 года назад

      @@shanprabath3433 රෙද්ද තමයි... ඔය jaica project එක aprove උනේ මහින්දගෙ කාලෙ..

  • @nishanthaalexsander924
    @nishanthaalexsander924 4 года назад +6

    ජපනා හපනා මරු මරු

  • @shanlanka6670
    @shanlanka6670 4 года назад +3

    👍👍good job👍👍

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 3 года назад +1

    රටකට අවශ්‍ය සැබෑම සංවර්ධනයේ එක් අංගයක් මාර්ග සංවර්ධනය. ඒ සමගම පාලකයින් දුෂණය සහ සොරකමින් බැහැරවීම, සෑම පුරවැසියකුම අවංකව රටට වැඩ කරීම සහ ආරක්ෂා කිරීම, විදේශ ණය බර අවම කිරීම,
    අනවශ්‍ය ණය තව දුරටත් නොගැනීම, දල දේශීය නිෂ්පාදිතය දියුණු කිරීම, විදේශ වෙලද හිගය අවම කර ප්‍රාග්ධන ශක්තිය ඉහල දැමීම සහ පාර්ලිමේන්තු තුළ අනවශ්‍ය කුණු හරුප කතා නොකර රටේ දියුණුවට වැඩ කරන තැනක් බවට පත්වීම වැදගත්.
    සැබෑම සංවර්ධිත සහ විනයානුකූල සමාජයක් බිහි කල හැක්කේ එවිටයි.

  • @kumodsamarasinghe5948
    @kumodsamarasinghe5948 3 года назад

    we can do it , love you sri lanka jaya wewa

  • @dinushabandu3996
    @dinushabandu3996 3 года назад +4

    ගෝඨාභය මහින්ද මහත්තයලම ඉන්න ඕන ඉතිං මෙහෙම රට දියුණු කරන්න .. නියමයි නියමයි 👍👍👍

  • @methmal5747
    @methmal5747 4 года назад +3

    Super ❤

  • @nima8549
    @nima8549 4 года назад +16

    Good Job 💪💙

  • @anonymoususer6612
    @anonymoususer6612 4 года назад +5

    Thank you past government and japan jica...

  • @____shini685
    @____shini685 4 года назад +15

    Wooow ❤️🇱🇰🇱🇰🇱🇰😍

    • @Nerdspace104
      @Nerdspace104 4 года назад +3

      Wow thamai gewanna yaddi aauw wei

    • @user-zv2lu2cs4u
      @user-zv2lu2cs4u 4 года назад +3

      @@Nerdspace104 අනේ පලයන් උඹ

    • @____shini685
      @____shini685 4 года назад +4

      @@Nerdspace104තමන් උපන් රට සංවර්ධනයවී,දියුණු වෙනව බලන්න වත් පිනක් නැති පිට සක්වල ජීවීයෙක් වන ඔබ තුමා 😎කණගාටුයි .මහින්ද මහත්තය අධිවේගී මාර්ගය ,බෙලිඅත්තට දුම්‍ රිය මාර්ගය හදද්දිත් ඔය වගේ හාල්පාරු බයියො වැලලුනා අද වාගේ මතකයි අපිට ..ජය වේවා🇱🇰❤️❤️❤️

    • @____shini685
      @____shini685 4 года назад +3

      @@user-zv2lu2cs4u ❤️🤝👌හිතේ දුකට එයාල ලියන්නෙ .

    • @Nerdspace104
      @Nerdspace104 4 года назад

      @@____shini685 hahahahahahahahahahahahahahahahahahahahahahahahahahahahahahahahahahah

  • @anuanula3825
    @anuanula3825 4 года назад +1

    Supirii🙏🙏🙏🙏🙏

  • @zonefire9410
    @zonefire9410 4 года назад +9

    අනේ යකෝ ලංකාවේ නූගත් හරක්ගෙ කමෙන්ට් දැක්කම ලැජ්ජයිි, ඉතිං රටක් දියුණු වෙයිද. ⁣අපි කොළඹ නෙමේ, අපි ගමේ, ඒත් වේලක් ඇර වේලක් කලා හරි රට දියුණු වෙනවනම් සතුටු වෙනවා, විශේෂයෙන්ම කොළඹ, මොකද ජාත්‍යන්තරය රටේ දියුණුව මනින්නෙ කොළඹින්, කොළඹ ගොඩක් දියුණු කල යුතුයි.🇱🇰🇱🇰🇱🇰

    • @hanswiseman
      @hanswiseman 3 года назад +2

      ඔයා වගේ අය මේ.රටේ හරිම අඩුයි. තෙරුවන් සරණයි දියුණුවෙන් දියුනුවට පත්වේවා..

  • @Sadahamtv01
    @Sadahamtv01 3 года назад

    ගැම්මක් තමා...😁👌🔥

  • @whatcanieat3327
    @whatcanieat3327 4 года назад +14

    This is not enough east to west west south we need a metro. Throughout Sri Lanka 🇱🇰. 🔥🔥🔥🔥🔥🔥🔥

    • @starman6958
      @starman6958 3 года назад +2

      Sl doesent need metro man train service is almost enough

    • @whatcanieat3327
      @whatcanieat3327 3 года назад +1

      Maybe you are right. But my point of view is as long as nobody stuck in a traffic in I’m very happy. 😎

    • @sayurumusicschool9578
      @sayurumusicschool9578 Год назад

      Sri Lanka is a small country and road developed country. So, actually we need a metro but,not essential.First SriLanka has to develop the roads,highways.

  • @clickswithrumesh
    @clickswithrumesh 3 года назад +1

    ඇත්තටම දැක්කම ආසයි.ලංකාවෙන් පිට කොච්චර මේවා දැක්කත් ලංකාවත් දියුණු වෙනකොට මාර සතුටුයි

  • @pemidumilochana9808
    @pemidumilochana9808 4 года назад +5

    Proud to be a srilankan!! 🌷❤️🇱🇰

  • @ruvindasadeepnakandala4164
    @ruvindasadeepnakandala4164 4 года назад +2

    Elama 😍😍😍

  • @jagathmunasingha1124
    @jagathmunasingha1124 3 года назад +9

    මේවා හැම විනාඩියක්ම රටට දීපල්ල. මෙහෙම දේවල් රටේ කෙරෙනව කියල. දැක්මක් හැදේවි මේවා දැකල.දෙරණෙ උනත් එකෙක් විනාඩි ගනනකට කියවල වැඩක් නෑ.

  • @npgunasena3496
    @npgunasena3496 4 года назад +9

    හරි එල. ඔයාල විතරක් ප්‍රතිලාභ ගන්න. අපි බදු ගෙව ගෙව කැඩුනු පාරවල් වල යන්නම්. ජයවේවා...

    • @lumbinimenaka1429
      @lumbinimenaka1429 4 года назад +3

      කාගෙ දරුවෙක්ද බන් උඹ ..🤔

    • @npgunasena3496
      @npgunasena3496 4 года назад +1

      @@lumbinimenaka1429 කාගෙ උනත් ඔයා වගේ පැන පැන සර්විස් කරන්න යන් නෑ...

    • @lumbinimenaka1429
      @lumbinimenaka1429 4 года назад +3

      කිසිම දේක හොඳක් පේන්නැති ගතිය තියෙන්නෙ නං ජවිපාවෙක්ටම විතරයි ඉතිං.

    • @youtubechanal4737
      @youtubechanal4737 4 года назад +2

      අඩෝ මූ ආතල් දෙනවා 🤣🤣🤣🤣
      අම්පාර පැත්තෙත් මූ කියන විදිහට
      Port city යක් ගහන්න වෙයි 🤣🤣🤣🤣

    • @youtubechanal4737
      @youtubechanal4737 4 года назад +1

      කමක් නෑ port city එකට බනින ඓකෙක්වත් 2040 වෙනකන් ජීවත් වෙන්නෙ නෑනෙ 🤣🤣🤣🤣

  • @krish14334
    @krish14334 4 года назад +1

    ස්තූතිය පාථලී චම්පික රනවක මැතිතුමනි

  • @harsharuwan2293
    @harsharuwan2293 3 года назад

    👍👍👍👍

  • @em4270
    @em4270 4 года назад +3

    මගේ රටට ජයවෙිවා 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @samurdhisamaradiwakara9904
    @samurdhisamaradiwakara9904 3 года назад +1

    ස්තුති පසුගිය යහපාලන රජය...👍👍

  • @banchitv8466
    @banchitv8466 4 года назад +43

    පාරවල් කන්නද අහන මෝඩ මි හරක් ඉන්න රටක් මේක. දක්ෂිණ අදිවේගී මාර්ගය හදද්දීත් ඕකමනේ කිවුවෙ .
    චීනෙට නය වෙනවා , දෙසපාලකයෝ කොමිස් ගහනවා වගේ ගොන් තර්ක දාන්න එපා . මොකද පාරවල් නැතත් දෙසපාලකයෝ චීනෙට නය වෙනවා,කොමිස් ගහනවා . සතුටුවෙයන් මොන මගුලක් වෙලා හරි අපේ රට දියුණු වෙන එක ගැන.

    • @Nerdspace104
      @Nerdspace104 4 года назад

      What development economy is in the shitter

    • @malimali4037
      @malimali4037 4 года назад +7

      ඒක ඇත්ත අපේ රටේ අයට හොද දෙයක් කලත් ඒකේ හොදක් දකින්න තරම් හිත පිරිසිදු නැහැ

    • @kathikasewwandi1397
      @kathikasewwandi1397 4 года назад +3

      ඒක ඇත්ත. මුන් hadala ඉවර උනාම අම්මේ මෙක අපේ රටේද කියලා msg කරනවා. දියුණු උනත් waradi. නොවුනත් waradi. යකාට ගිය රට

    • @naveenhettiwaththa5426
      @naveenhettiwaththa5426 4 года назад +1

      @@Nerdspace104 mukuth nokara hitiyama economy eka ibe hadenawada?

    • @chamindaekanayaka3791
      @chamindaekanayaka3791 4 года назад +1

      අනිවාර්යයෙන් ❤️❤️❤️

  • @ruwankumara6805
    @ruwankumara6805 4 года назад +1

    Hodai

  • @robertfalamin698
    @robertfalamin698 4 года назад +1

    Good job!

  • @gliyanage5001
    @gliyanage5001 4 года назад +29

    අපේ රටත් සිංගප්පුරු වගේ වෙනවා දකින්න ආසයි.. අන්තවාදී උන්ව අතුගාල දාලා රට දියුණු උනොත්. මරු එකම රටක් එකම නීතියක්

    • @chathurakanchana2946
      @chathurakanchana2946 4 года назад +2

      Singapore haduweth lankawa diha balala mithraya. Dan lankawa thiyana thanata path kale oya uda inna 2y panahe pake huththige haththa. Dan wath oya kannadi deka galawala balahan. Aththa balahan

    • @romesh7030
      @romesh7030 4 года назад +3

      ඔව් බෞද්ධ අන්තවාදීන් රටට හෙනයක්
      පසුගාමී සෘණාත්මක දියුණුව ප්‍රතික්ෂේප කරන මුස්පේන්තු නපුංසක චරිත

    • @lahirurasanga5779
      @lahirurasanga5779 4 года назад +3

      Aa bn koheda oya ekama ratak ekama nithiyak thiyana rata

    • @gliyanage5001
      @gliyanage5001 4 года назад +2

      @@lahirurasanga5779 එහෙම මාරුවක් වේවි කියලා තමයි විදම් කරගෙන ඇවිත් චන්දෙ දුන්නේ එහෙම වෙන පාටක් නෑ තාමත් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ ගෝට ගැන..

    • @sanjeewapriyanath8912
      @sanjeewapriyanath8912 4 года назад

      Are U Kidding Me man???

  • @kasunchandika6641
    @kasunchandika6641 3 года назад +1

    👍🏽

  • @travelgeeth1193
    @travelgeeth1193 4 года назад +2

    ammo supiri

  • @chanakabandara2358
    @chanakabandara2358 4 года назад

    Super Super Super

  • @seniverathna8985
    @seniverathna8985 3 года назад +1

    මේ රට විරුවන්ගේ.. ආදායම අපට තවත් කොන්ද දෙකට කැඩෙනකම් බදු ගෙවන්න වෙයි ජපානෙ ණය ගෙවන්න..රටේ දුප්පත්කම නැති කරන්න ව්‍යාපාර රැකියා දියුනු කරන්නේ නෑ.

  • @shantha.k.8954
    @shantha.k.8954 4 года назад +4

    කොවිඩ් කොවිඩ් කිය කිය මුලු රටේම ජනතාවගේ මානසික තත්වය බිමට සමතලා කරන වැඩ සටහන් වෙනුවට මේ වගේ රට සංවර්ධනය කරා නොකඩවා යන බව අවබෝධය ඇති කරන, රටවාසීන් තුල ආත්ම විශ්වාසය වැඩි කරන වැඩ සටහන් ඉදිරිපත් කිරීම ඉතා කාලෝචිතය.

  • @liyanagedon9748
    @liyanagedon9748 3 года назад

    Good

  • @asangakasun5459
    @asangakasun5459 3 года назад +2

    මතකද දඟයා එකේ මාග්‍රට් එය දැන් ඉංජිනේරුවරියක් 😂😂😂

  • @wishmika
    @wishmika 4 года назад +14

    මොනාද බන් දෙරණ Video Quality නම් අන්තිමයි 1080ට දැම්මත් බොඳයි

    • @dinindu1095
      @dinindu1095 4 года назад +3

      Ow macho❤😪

    • @user-zv2lu2cs4u
      @user-zv2lu2cs4u 4 года назад +5

      උඹලගෙ ෆාේන් වල අවුලක් අපිට 360 ට දාපුපවහම ෆුල් ක්ලියර්

    • @wishmika
      @wishmika 4 года назад +4

      @@user-zv2lu2cs4u උබ කණ්ණාඩි දාගෙනද බලන්නෙ 🙄😂

    • @user-zv2lu2cs4u
      @user-zv2lu2cs4u 4 года назад +3

      @@wishmika හුත්තෝ උඹේ ෆාේන් එකේ අව්ලක් එ් 😂 මගෙ ෆාේන් එකට විතරක් ස්පෙශල් පේනවද යකෝ

    • @canuxbro5083
      @canuxbro5083 4 года назад +1

      Apet full clyar

  • @sonitasonita9903
    @sonitasonita9903 4 года назад

    Wooow

  • @malmi7918
    @malmi7918 3 года назад

    🇱🇰🙏❤️👌

  • @DSNara
    @DSNara 4 года назад +1

    ණය කදු පමණි , හරියට දුප්පත් ආදයමක් නැති නිවස් ශිතකරනයක් ගෙනව වගේ, පලමුව යැපුම් කෘෂිකර්මාන්තය ශක්තිමත් කල යුතුයි , ඒවට දැවැන්ත ලෙස ආයෝජනය කල යුතුයි , අපනයනය ආදයම වැඩි කල යුතුයි ආනයන වියදම අඩු කල යුතුයි , මෙිවනි දේ කරන්නේ ශක්තිමත් ආර්ථිකයක් ඇති රටවල, මෙව පිටුපස තියෙන්නේ බරපතළ ආර්ථික කේදවාචකයක් පමනි, දේශපාලනිකව දියුණු එනමි වංචා දුශන නැති රටව මෙිව වටිනව, සාමාන්‍ය ජනයාට මෙිව චුන් , අපි කරත්තෙන් හරි ගිහින් හොද ආර්ථික ශක්තියක් ගොඩ නැගිය යුතුයි , අපිට කියල නැවු තියනවද ගුවන් යානා තියනවද නැ ණයට ගත්ත කෝච්චි තියනව, රටෙි ආර්ථිකයට ඔරොත්තු දෙන සංවර්ධනයක් කලයුතුි

  • @tharindumanohara9172
    @tharindumanohara9172 3 года назад

    👌👌👌👌

  • @weerasinghelageudarathmaut6945
    @weerasinghelageudarathmaut6945 4 года назад +1

    ft

  • @gaminiabeywardhane9901
    @gaminiabeywardhane9901 3 года назад +8

    චමිපික රනවක ඇමතිට පිං සිදු⁣ෙව්වා

    • @RN-sq2gu
      @RN-sq2gu 3 года назад +1

      ඇයි එයාද මැව්වෙ අධිවේගය?

  • @anuruddalakmal7599
    @anuruddalakmal7599 4 года назад

    Ela

  • @mohamedrazick4556
    @mohamedrazick4556 3 года назад

    Good luck to all the employees beautiful work City became beauti all off the worker's God bless ♥️🙏

  • @gutvyrryyrvyrvyrvyrvy7757
    @gutvyrryyrvyrvyrvyrvy7757 3 года назад +1

    Wede hodai
    Balanne patta herak

  • @YohanLakshitha
    @YohanLakshitha 3 года назад +15

    මෙ project 1 පටන් අරන් තිබ්බ නිසා කරගෙන යනවා, නැත්නම් mono railway 1 වෙච්ච දේ තමා වෙන්නේ.......,🤣🤣🤣🤣🤣🤣

  • @madushangrero489
    @madushangrero489 4 года назад

    Super

  • @kasunsameer5730
    @kasunsameer5730 4 года назад +15

    රට දිවුනු වෙන එකට නම් ගොඩක් සතුටුයි

    • @thejanrodrigo
      @thejanrodrigo 4 года назад +3

      ගොඩනැගිලි හදුනම රටක් දියුනුවෙනවයි කියලා හිතන ගොං රටක් මේක

    • @Ben47x1
      @Ben47x1 4 года назад +6

      @@thejanrodrigo uba marila palayanko. Ethakota oya prashna nahane

    • @Nerdspace104
      @Nerdspace104 4 года назад +3

      Rata develop wenna economy develop wenna one building para wal heduna kiyala ratak develop ne

    • @user-zv2lu2cs4u
      @user-zv2lu2cs4u 4 года назад +2

      @@Nerdspace104 අනේ පල තම්බියා

    • @Nerdspace104
      @Nerdspace104 4 года назад +1

      @@user-zv2lu2cs4u thambiya kiyanna monada

  • @harshanaviraj6427
    @harshanaviraj6427 4 года назад +27

    ගිය ආණ්ඩුවේ වැඩ

    • @kasunkarunarathne3395
      @kasunkarunarathne3395 4 года назад +1

      🤣🤣🤣🤣🤣

    • @anuruddhagayan5554
      @anuruddhagayan5554 4 года назад +6

      පක තමයි බලපං දෙකට නැමිලා

    • @shanprabath3433
      @shanprabath3433 4 года назад +2

      @@anuruddhagayan5554 patalige mega police products kilinochi karala balanna

    • @harshanaviraj6427
      @harshanaviraj6427 4 года назад +3

      @@anuruddhagayan5554 thopi wage pakkunta mokuth kiyalawedak ne huththo.balapan namal ube geni aran gihinda kiyala.

    • @senithdakshitha8827
      @senithdakshitha8827 4 года назад +1

      @@shanprabath3433 2014 patangaththe

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 года назад +1

    මමත් අදහසක් දාන්න හිතුවා මොකද මම කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යන්නේ නෑ මේක මගේ පෞද්ගලික මතය සහ අදහස රටේ දියුණුව වෙනුවෙන් පත්වෙන හැම රජයක් ම වැඩ කළයුතුයි ඔවුන්ගේ රැකියාව රටේ සියලුම මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සහ රටේ සම්පත් වැඩිදියුණු කිරීම ඔවුන් එන්නෙම පොරොන්දු දීලා අනික ඒක කළේ කවුද පටන් ගත්තේ කවුද ඒවා අදාළ නෑ පොහොට්ටුව ,එජාප ජවිපෙ හෝ කවුරු කළත් ඒක අපේ රට වෙනුවෙන් ඔවුන්ගේ වගකීම සහ රැකියාව (job) 1 රට වෙනුවෙන් වැඩ කරන එක ඒත් අවාසනාවකට අපේ රටේ මිනිසුන් තවමත් පක්ෂ දේශපාලනය වෙනුවෙන් අවස්ථාව ලද හැමතැනම කුලල් කා ගන්නවා තරුණ පරම්පරාව වත් බුද්ධිමත් විය යුතුයි හරි දේ සහ වැරදි දේ වෙන් කරගන්න

    • @nirupikananayakkara5644
      @nirupikananayakkara5644 3 года назад

      මේ තත්වය ඇති කරන්නේ නුගත් දේශපාලකයෝ මොකද මේ පාලම විවුර්ත කරන්නේ පවතින රජය තමන් කලා වගේ වර්ණනා කරලා කරපු අයට වැරදි පටවන එක

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 3 года назад

    කියපු කාලාසීමාවන්ටත් කලින් වැඩ ඉවර වීගෙන යනවා ආඩම්බරයි.

  • @vijithathero4640
    @vijithathero4640 3 года назад

    Our gratitude for gotabaya janapathi thuma and minister and secretary r w pemasiri for their tremendous determination and dedication

  • @GAYYA1
    @GAYYA1 4 года назад +6

    Travel with chathura program ekak ona ❤️🤩

  • @Lankanlife
    @Lankanlife 4 года назад +13

    පාරවල් හැදිල්ල තමයි හොදම කොමිස් හොදයි රට නය උනාට අවුලක් නෑ පාරවල්ම හදපල්ලා

  • @usainumarma1427
    @usainumarma1427 3 года назад +4

    Really miss srilanka ..I went srilanka 2013 so beautiful country

  • @sabeerkansabeerkan9325
    @sabeerkansabeerkan9325 4 года назад

    Nice

  • @asankadewakaabeysekara5935
    @asankadewakaabeysekara5935 4 года назад +4

    Tks Mr.Patali..

    • @indikauk6792
      @indikauk6792 4 года назад +2

      පටලීගේ සල්ලිවලින් ද හැදුවේ 😂😂

    • @dewmisithaaraa3687
      @dewmisithaaraa3687 4 года назад +2

      පාඨලීට හරි මහන්සි ඇති....😂😂🔫🔫🔫 2013 දි ප්ලෑන් කරල ඇස්තමේන්තු ගත කරල හදන්න මුල් ගලුත් තියල ඒ මුල් ගල් ගලවල අලුතෙන් මුල් ගල් තිබ්බ එකට වෙන්න ඇති tanx කිව්වෙ...😁😂😁😂...........

    • @Slkguy89
      @Slkguy89 4 года назад +1

      @@dewmisithaaraa3687
      Redda planning kara 2013. RDA site ekata gihin balapan Elevated highway projects kiyala thiyanawa

    • @youtubechanal4737
      @youtubechanal4737 4 года назад

      පව් හරි මහන්සි ඇති 🤣🤣😂😂😂😂😂🤣🤣🤣🤣

    • @dewmisithaaraa3687
      @dewmisithaaraa3687 4 года назад

      @@Slkguy89 dhanna redhdhak kiyanawa aise...yako ape game hadana eka api dannedda.😂😂😂 yakoo api 2013 mul gal tiyanakotath hitiya,2015 mul gal tiynkotatath hitiya...😂😂😂paw ban mahattayo uba..😁😁😁😁😁😁

  • @pandukakarunaratne6931
    @pandukakarunaratne6931 4 года назад +8

    රනිල් මහත්තයගෙ වැඩ 💪

  • @slcs8817
    @slcs8817 4 года назад +50

    Unlike 🐪🐗 එලොවත් මෙලොවත් නැතුව අහසින් වැටිලා ඔලුව කචල් වෙලා අතරමං වෙච්ච තිස් තුන් දෙනෙක් දැනට ඉන්නවා

    • @reshadilani7185
      @reshadilani7185 3 года назад

      😁😁😁😁😁😁😁😁

    • @tesminveerasingh7740
      @tesminveerasingh7740 3 года назад +4

      උන් ලංකාවේ ඉපදුනු එවුන් නෙවෙයි බන් ලංකාවේ පවට ඉපදුනු කාලකන්නි එවුන් බන්

  • @indikauk6792
    @indikauk6792 4 года назад +54

    කොමෙන්ට් බැලුවාම පේනවා ලංකාවේ ඉන්නේ මෝඩ හරක් බව 😂😂

    • @anuruddhagayan5554
      @anuruddhagayan5554 4 года назад +9

      එත කොට උබ උගතා අනිත් උන් මොඩයද බන් පල යන්න මොඩ මුසලයා තො වගෙ මී වස්සෙක් මමනමි දැක්කමයි උබ unp ද කියපං

    • @rivirueren3383
      @rivirueren3383 4 года назад +2

      Thawa ekkenek hambuna. Found the best of all

    • @ianashlon1154
      @ianashlon1154 4 года назад +5

      Unp eke patalige thamai bn oya project eka

    • @tiktokbazaar2368
      @tiktokbazaar2368 4 года назад +1

      @@ianashlon1154 kage project unath ape salline. Katawahan modayek nowi. 🖕

    • @zonefire9410
      @zonefire9410 4 года назад +6

      සිරාවට බං, මුන් කියන විදිහට රටේ ඉස්සෙල්ලම මුන්ට කන්ඩ දීලා පස්සෙ රට සංවර්ධනය කරන්න ඕනෙ, තනිකර සිරි ලංකන් නූගත් හරක් 🤮🤮😂😂

  • @sonitasonita9903
    @sonitasonita9903 4 года назад

    🙏🙏🙏🙏🙏

  • @cricworld6595
    @cricworld6595 4 года назад +17

    😂 හිතුවාහරියටම හරි කවුද කියපන්කො ඔයි project එක ආරම්භ කරේ?

    • @sinethmadusankamadusanka4939
      @sinethmadusankamadusanka4939 3 года назад +3

      රනිල්

    • @samathsmkio3703
      @samathsmkio3703 3 года назад

      2019 ape ththhage jcb lori thiyanwa orugodawatha ran ekk yana ape

    • @ENSIMANO
      @ENSIMANO 3 года назад +2

      Kawuda patan gatte kawud iwara karanne kiyna maha lokuwta puka deegana udam ananna epa moka heduwat mewa unge salli nemei un oatan gtta kiyla unta nambuwak ne.unwa path karanne owa krnna thama yakoo

    • @arunahewagama9380
      @arunahewagama9380 3 года назад

      Yahapalana kale. Patali

  • @yashanravindu6081
    @yashanravindu6081 4 года назад +1

    Nice investment for sri Lanka

  • @chadaihstsu
    @chadaihstsu 3 года назад

    Niyama Wadak..Okkoma hodayi, Voice eaka thamayi..ha,, ha,, kamak naa..

  • @Lankanlife
    @Lankanlife 4 года назад +16

    දැන් අපේ රට කියක් නයයිද බන් නිකමට දැනගන්න ඇහුවේ

  • @jayanthasugathsiri1182
    @jayanthasugathsiri1182 3 года назад +2

    දියුනු වෙනකොට හරි සතුටුඉ අපට ලංකාව ඔය ව්දියට ම ඉදිරියට යන් රජය ටමා හොදවෙන්නෙ ජනතාවගෙන් හොද මිනිස්සු ඉන්න කම් මෙ වගේ කර්මාන්තත් හදන්න. රටෙ තවදියුනු එතකොට ලංකා ව