HTTPS වැඩ කරන හැටි සහ SSL certificate එකක් නිවැරදිව install කරන හැටි - How to add an SSL certificate

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 32

  • @pubudulakshan6698
    @pubudulakshan6698 Год назад +8

    අයියේ ඔයාගෙ tutorials නම් නියමයි, subject එකට ආස හිතෙන විදියට කියල දෙනවා. Django tutorial එකකුත් ඕන අයියේ.❤

  • @kuhumbuwa
    @kuhumbuwa Год назад +1

    මේ topic එක සමහර අයට හොයාගන්න අමාරු වුන දෙයක්, ස්තූතියි video එකක් ඒ සම්බන්ධව upload කිරීම සම්බන්ධව.

  • @supun_sandaruwan
    @supun_sandaruwan Год назад +1

    Great Content ❤

  • @sameeranuwan667
    @sameeranuwan667 Год назад

    Very clear explanation ❤

  • @designbymalsha
    @designbymalsha Год назад +2

    this channel very important for freelance developers

  • @madurangawimalarathne9623
    @madurangawimalarathne9623 Год назад

    Valuable content❤

  • @prabathpriyadarshana
    @prabathpriyadarshana 11 месяцев назад

    superb video💖💖

  • @rosharavinda
    @rosharavinda Год назад +2

    Brother explanation eka superb, last millisecond (19:27) ekedi oyage private key eka expose wenwa video ekedi. ayeth dagaththoth hondai.

    • @HexCoder
      @HexCoder  Год назад +1

      Already removed. Thanks 🙏

  • @chanakadushmantha3775
    @chanakadushmantha3775 Год назад

    encryption video ekath danna ❤

  • @anurashantha2109
    @anurashantha2109 Год назад

    kaggle competition gana video ekak karanna puluwanada ? Thanks.

  • @Senalify
    @Senalify Год назад

    Background music is so calm, and I have seen these kinds of background musics being used in the Raamuwa RUclips channel. ❤

  • @rusiru7339
    @rusiru7339 Год назад

    headless content management system ganath video ekak karanna brother.

  • @NuwanThisara
    @NuwanThisara Год назад

    වැදගත්....

  • @avishkamunasinghe
    @avishkamunasinghe 5 месяцев назад

    ayye oyage wordpress video ekedi wage domain name eka purchase karaddima ssl gaththoth eka automatically domain ekata enable wenawada? nattan me wage api manually hadanna onada?

  • @DenithWijekoon-rs3xy
    @DenithWijekoon-rs3xy Год назад

    mukti site ekai wild card types 2 ma ekathu wechcha ssl nadda sir

    • @HexCoder
      @HexCoder  Год назад

      Google පාරක් දාලා බලන්න 😉

  • @visulakavinda5659
    @visulakavinda5659 Год назад

    මට ෆයර් ෆොක්ස් ඇඩෝනයක් හදලාදෙන්න පුල්වන්ද?
    වෙන්න ඕනේ පොඩි වැඩයි.
    වෙබ් පිටුවක් සුරකිනවිට එහි යූ ආර් එල් එක කොමෙන්ට් එකක් විදියට පිටුවට එකතුවිය යුතුයි

  • @sliamme
    @sliamme Год назад

    Ayye csr eka tikak penawa video eke.

    • @HexCoder
      @HexCoder  Год назад

      ටිකක් පෙනුනට අවුලක් නෑ. 😅

  • @anuruddhabandara516
    @anuruddhabandara516 Год назад

    Ayye apit web site ekata "Api Getway" ekak dala eka "load balance" karana widiya karanna pulwanda

    • @HexCoder
      @HexCoder  Год назад +1

      Check my Cloud Computing playlist to learn basics.

    • @anuruddhabandara516
      @anuruddhabandara516 Год назад

      man etika okkoma baluwa aiyye@@HexCoder

  • @slprabu3164
    @slprabu3164 10 месяцев назад

    ssh valath ochcharai neda

    • @HexCoder
      @HexCoder  10 месяцев назад

      ඔව්. එකට concept එක.

  • @visulakavinda5659
    @visulakavinda5659 Год назад

    පුලුවන්නම් සිංහල යුනිකේත අකුරුමෝස්තරයක් හදන විදිය ගැන වීඩියෝවක් දාන්න. ග්‍රැෆික් අංශය ගැන නෙමෙයි යංශය, රකාරාංශය වගේ පිල්ලම් ගලපන විදිය පැහැදිලි කිරීමක් කරන්න.

  • @chappieghost2028
    @chappieghost2028 Год назад

    19:27 - podi awulak... eka hadanna wei aiyee...

  • @kuhumbuwa
    @kuhumbuwa Год назад

    🎉

  • @abhishekperera-dev
    @abhishekperera-dev Год назад

  • @computerparadise5598
    @computerparadise5598 6 месяцев назад

    Ara wahala thibba eka eka frame ekka wage arala thiyenne🥲

    • @HexCoder
      @HexCoder  6 месяцев назад

      Keys ටික අයින් කරා. අවුලක් නෑ. 😅