Daily Routines Dairy Farming In New Zealand 🇳🇿 || නවීන තාක්ෂනයට තණකොළ ගණනය කිරීම

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 52

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 4 месяца назад +2

    සොබාදහම හරිම ලස්සනයි මෙි වගේ දේවල් අපිට බලන්න ලැබුණා පුතා ඒහැමදේම පහදල දෙනව ❤good luck

    • @travelfarmer
      @travelfarmer  4 месяца назад

      බුදුසරණ යි❤️

  • @dilanka2
    @dilanka2 4 месяца назад

    ජය වේවා...

  • @pasindujeewantha4797
    @pasindujeewantha4797 4 месяца назад +1

    නියමයි වීඩියෝ එක. සුපිරි ❤❤

    • @travelfarmer
      @travelfarmer  4 месяца назад

      @@pasindujeewantha4797 ❤️❤️

  • @chathurangamadushan6615
    @chathurangamadushan6615 2 месяца назад

    Good luck aiya❤❤❤

  • @ddsdisanayaka1208
    @ddsdisanayaka1208 4 месяца назад

    සතුටුයි පුතා ,සතුටින් ඉන්න ,ඔයාලාට දෙවි පිහිටයි ,ජය වේවා

    • @travelfarmer
      @travelfarmer  4 месяца назад

      බුදුසරණයි❤️❤️

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa 4 месяца назад +2

    ජය වේවා 🥰

  • @pasinduchathuranga8404
    @pasinduchathuranga8404 4 месяца назад

    Amadama vidiyo balanawa maru aiye❤😊

    • @travelfarmer
      @travelfarmer  4 месяца назад

      @@pasinduchathuranga8404 ❤️❤️

  • @SanjayaMalwenna-tt2uo
    @SanjayaMalwenna-tt2uo 17 дней назад

    Great jobs...

    • @travelfarmer
      @travelfarmer  16 дней назад

      @@SanjayaMalwenna-tt2uo thank you

  • @chamilaMihiran
    @chamilaMihiran 4 месяца назад

    ❤❤❤❤

  • @buddhikakulasooriya184
    @buddhikakulasooriya184 4 месяца назад

    Machan mic ekak use karanam sound pahedili hodata. Good job keep it up👍

    • @travelfarmer
      @travelfarmer  4 месяца назад

      @@buddhikakulasooriya184 වෙනම mic ගහන් වීඩියෝ කරන්න විදියක නැ අපි වැඩ කරන ගමන් එව තමා වීඩියෝ ගන්නෙ .වැඩ කරන්න බැ mic ගහන්

  • @janakimn6526
    @janakimn6526 4 месяца назад

    Wow very nice to see your video 😊

  • @harshansandaruwan6328
    @harshansandaruwan6328 4 месяца назад

    Aiye patiyadammata mau satha wadahamakannahoda maha kiyanneaththada

    • @travelfarmer
      @travelfarmer  4 месяца назад

      එහෙම ගැටලුවක් නැ සතුන් එක කනව

  • @SujeewaRanasinghe-w2s
    @SujeewaRanasinghe-w2s 4 месяца назад

    බුදු සරනයි පුතා

    • @travelfarmer
      @travelfarmer  4 месяца назад

      බුදුසරණයි ❤️❤️

  • @Madusanka91
    @Madusanka91 4 месяца назад

    ❤👍

  • @Mirantharm
    @Mirantharm 4 месяца назад

    රොටරියක වැඩකරන්න තමා ආස 😁❤️

    • @travelfarmer
      @travelfarmer  4 месяца назад +1

      @@Mirantharm අපිටනම් දෙකම් ඔට්ටුයි😁අවුරැදු 8ක්ම Herinboorn වැඩ කලේ🤪

    • @Mirantharm
      @Mirantharm 4 месяца назад

      @@travelfarmer මෙහේ නෑනෙ ඉතින් අයියේ, තියන හොඳම ටිකේ මේ වෙද්දි වැඩකරල තියනවා 😊

    • @travelfarmer
      @travelfarmer  4 месяца назад +1

      ඔහෙ හැමදාම වැඩ කරන්න නෙමෙයි නේ ඔය කට්ට කන්නෙ 😁දවසක rotary ය milking කරයි.

    • @Mirantharm
      @Mirantharm 4 месяца назад

      @@travelfarmer 😁😁

  • @sumodhyadevinda5772
    @sumodhyadevinda5772 4 месяца назад

    Ayiye livestock technician NVQ 4 passe New Zealand wage Enna puluwan da. awuruda kiyaka experience hadaganna oni da ayiye ?

    • @travelfarmer
      @travelfarmer  4 месяца назад

      අවුරැදු 3 ක් බලනව වීස වලට

  • @AB-sr7wl
    @AB-sr7wl 4 месяца назад

    💕

  • @wickrwmarathna8918
    @wickrwmarathna8918 3 месяца назад

    😂❤

  • @ChethiyaSubath
    @ChethiyaSubath 4 месяца назад +2

    අයියේ.. සාමාන්‍යයෙන් එක එළදෙනෙක්ගේ ක්ෂීරණ වාර පහක් නේ තියෙන්නේ.. ඊට පස්සෙ මොකද කරන්නේ.. ඒ ගැන පොඩි විස්තරයක් කරන්නකෝ.. (මම BST කරන්නේ '24 A/L)

    • @travelfarmer
      @travelfarmer  4 месяца назад +1

      මේ සතුන් මාස 24න් පලමු පැටිය දානව එයිට පස්සේ අවුරැදදට එක පැටිය ගානෙ මුර 10-12 පැටව් දානව. මුර 5 නෙමෙයි . ඕනැම සතෙක් ගැබ් නොගත්තොත් හරි හොද කරන්න බැරි ලෙඩක් නිසා හරි වයසට ගියාම හරි Cull කරනව ඒ කියන්නෙ මසට තමයි

    • @ChethiyaSubath
      @ChethiyaSubath 4 месяца назад

      @@travelfarmer අපිට තියෙන සිලබස් එකේ තියෙන්නෙ ක්ෂීරණ වාර පහක් කියලා.. 🥲 තුන්වෙනි පැටියා හම්බවුනා ම තමයි ගුණාත්මය වැඩි කිරි එනවා කියලා තියෙන්නේ ඒක ඇත්තද අයියේ..

    • @travelfarmer
      @travelfarmer  4 месяца назад +2

      3වෙනි මුරය විතර එනකොට සතාගේ කිරි ⁣වැඩී පලමු මුර දෙකේදි කිරි අඩුයි.

    • @arunamahesh2022
      @arunamahesh2022 4 месяца назад +2

      සමාන්‍යෙන් වානිජ ගොවිපලක එක එලදෙනෙකුගෙන් පැටව් 10 ක් කිරි මුර 10 ක් තම බලාපොරොත්තු වෙන්නෙ.
      11-12 එලදෙනක් පැටව් දානව.ඒත් කිරි අස්වැන්න ක්‍රමයෙන් අඩුවෙනව.ගොඩක් විට 10 න් පස්සෙ farm එකෙන් සතාව අයින් කරනව.

  • @tharakabandara1319
    @tharakabandara1319 4 месяца назад

    හැමදාම ඉල්ලනවා ඒත් තවම දුන්නෑ ( සත්තු 5.10 වගේ වෙන වෙන අරගෙන එයාලගෙ බ්‍රීඩ් එක කිරි ලීටර් කීයක් වගේ ගන්නවද ඒ එක්කෙනෙක්ට පිටතින් ගේන ආහර වලය යන කොස්ට් එක) ඒ සම්බන්ධව ඊලග වීඩියෝ එක බලාපොරොත්තු වෙමි😊

    • @travelfarmer
      @travelfarmer  4 месяца назад

      එහෙම වෙන වෙන සතා අරන් විස්තර කරන්න බැ. ඔක්කොම කිරි එකට ගැනෙන්නේ මාස 3කට පාරක් විතරයි එහෙම වෙනම සාම්පල අරන් බලන්නෙ.

  • @dhanushkabro4388
    @dhanushkabro4388 4 месяца назад

    owunta watura dennadda mm dakalamanaa

    • @travelfarmer
      @travelfarmer  4 месяца назад

      වතුර නැ කියන්නෙ කිරි නැ .කිරි වල 85% වතුර තියෙන්නෙ .වෙනම වතුර දෙන්න දෙයක් නැ සතුන් ඉන්න හැම තැනකම වතුර තියෙනව එයාලට බොන්න auto fill වෙනව ඒව

  • @freedomwith2022
    @freedomwith2022 4 месяца назад

    365 දවසේම ඉර එළිය හොඳටම වැටෙද්දී ලංකාවේත් මේවගේ තාක්ෂණය කෘෂිකර්මාන්තයට යොදාගන්න තිබුණානම් සාධාරණ මුදලට. 😢

    • @travelfarmer
      @travelfarmer  4 месяца назад +1

      රටට මුලින්ම හොද පාලකයෙක් ගෙන්න වෙනව

    • @freedomwith2022
      @freedomwith2022 4 месяца назад

      @@travelfarmer අනිවාර්යයෙන්ම. මේ සැරේ ගොඩ. දැන් 70% වගේ බත් කන මිනිස්සු.

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 4 месяца назад

    බබාල ලැබුණු වාටිටුවකට යනව වගේ පුතා

    • @travelfarmer
      @travelfarmer  4 месяца назад

      Ow මෙකත් එකම තමා🙃😁

  • @dasunthalakshan4396
    @dasunthalakshan4396 4 месяца назад

    ❤👍

  • @shehanagro9640
    @shehanagro9640 4 месяца назад

    ❤❤

  • @dasunthalakshan4396
    @dasunthalakshan4396 4 месяца назад

    ❤👍

    • @travelfarmer
      @travelfarmer  4 месяца назад

      @@dasunthalakshan4396 ❤️❤️