සටනේ, තිසරට අපැහැදිළි වූ තිසරගේ ප්‍රකාශය | Satana

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024

Комментарии • 417

  • @maleeshamadubhashini2128
    @maleeshamadubhashini2128 27 дней назад +75

    මෙන්න මෙි වගේ මාධ්‍යවේදීන් තමයි රටට වැදගත්. රටට අහිතකර බොරැ කියන්න දෙන්නෙ නෑ කාටවත් ❤❤❤❤

    • @WeerasinghaSomadewa
      @WeerasinghaSomadewa 27 дней назад

      කොහොමත් අසෝක ඩයස් අපක්ෂපාතී මාධ්‍යවේදියෙක්

  • @watchitaging3727
    @watchitaging3727 Месяц назад +111

    අනිත් චැනල් වාගේ නෙමෙයි සිරසෙ ට ඇවිත් බොරු කියන්න බැහැ. ඒකයි අපි සිරසට ❤❤❤ රෙ

  • @ashanhenadeera-1991
    @ashanhenadeera-1991 Месяц назад +115

    දිනන එක දිනන්න ඔනේ අයේ ලෝවෙත් නැති වෙන්න 👐 මාලිමාවට අති විශිෂ්ට ජයක්..🧭💯

  • @chinthakajayarathne1486
    @chinthakajayarathne1486 Месяц назад +105

    හිනා වෙන්න එපා.. විපතක් නේ වෙලා තියෙන්නෙ. 😏

  • @maheshdaminda6921
    @maheshdaminda6921 Месяц назад +77

    පොර දන් නෑ පොර කියන්නේ මොකක්ද කියලා😂😂😂

  • @anurabandara9803
    @anurabandara9803 Месяц назад +57

    දෙවෙනි වටයට යවන්න සුදුසු නැත, පාර්ලිමේන්තුවට කොහොමත් සුදුසු නැත, ප්‍රාදේශීය සභාවට උත්සාහ කර බලන්න........මී කිරි හට්ටි දෙකක් කන්න දීලා අරළු පෙති දෙකක් බොන්න දීලා පැත්තකින් තියන්න ඕනේ වම දකුණවත් ඉගෙන ගන්න කියලා...........

  • @itsmedemon4801
    @itsmedemon4801 Месяц назад +95

    අපරාදෙ ට්‍රැක්ටරෙන් ඉල්ලන්න තිබ්බෙ . හානවා හෑවිල්ලක් ලෙසටම 😂 🚜

  • @AnuraRajapaksha-t5w
    @AnuraRajapaksha-t5w Месяц назад +79

    ගුලි දෙකක් කාපුවම මාත් ඕමයි.බනින්න එපා මිත්‍රවරුනො😂😂😂😂

  • @CharithaSovis
    @CharithaSovis Месяц назад +78

    වම Rip, දකුණ Rip, Only NPP ❤

  • @DilshanRathnasiri-h8f
    @DilshanRathnasiri-h8f Месяц назад +96

    මේ ගොනා ලිහාගෙන අාවෙ කොයි ගාලෙන්ද?🤣🤣🤣

  • @chinthakasilva2240
    @chinthakasilva2240 Месяц назад +30

    සුරංග ට chance එක දෙන්න තිබ්බේ

    • @sanjayapathirana5063
      @sanjayapathirana5063 20 дней назад +2

      අම්මෝ තිසර මල්ලිගෙ අනාගතේ සුං එහෙනං 😮

  • @malshikadeeptha
    @malshikadeeptha Месяц назад +87

    හානවා 😂😂😂 වමක් ගැන කියවන්න ආව ගොන් බූරුවා😂😂 දන්න වමකුත් නෑ වමේ ඇටේකුත් නෑ කිව්වලු😂

  • @Prabathpremachandra
    @Prabathpremachandra Месяц назад +19

    මේකා මොනවද කියවන්නෙ බං මේ,,මඩ පාර හරියට ගහන්න බැරි උනා පවු😢😢

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 Месяц назад +35

    ඉන්දියාවේ ⁣විදේශ ලේකම් කවුද ඇමති කවුද දන්නැතුව පාර්ලිමේන්තු එන්න ඉන්න අය...වැඩක් නෑ...යවන්න හොඳම නෑ මේ මනුස්සයා...

    • @Dubaisecondaryproperty
      @Dubaisecondaryproperty 15 дней назад

      මෙයා ගෙදරට යවන්න තමයි ඒ පැත්තේ අය තීරණය කරන්න ඕන

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 Месяц назад +21

    වෛරී ප්‍රකාශ කියන මේ වගේ තකතීරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි.

  • @chadhansa742
    @chadhansa742 Месяц назад +28

    මචං තිසර බොරුවක් වුනත් ඊලග පාර හරිය පුරුදු වෙලා වරෙං ප්ලීස්... 😂😂😂 කලිසමේ ඉදලා රී ගන්නේ නැති ව.. 😂😂😂

  • @shiromaniwickramanayake5049
    @shiromaniwickramanayake5049 18 дней назад +7

    සුපුරුදු බොරු ගහන්න තිබ්බා අනික් නාලිකා එක්ක,සිරස,සියත ඇත්ත වෙනුවෙන් ,මේ ආන්ඩුව වැරදි කරොත් මුල්ම විවේචනය සිරසෙන් කියලා ජනතාව දන්නවා ,

  • @Horuallam
    @Horuallam Месяц назад +18

    බොරු උනත් කියන්න ඕනා අහුවෙන්න නොවෙන්න

  • @Chaser-kp1hs
    @Chaser-kp1hs Месяц назад +15

    රටේ පලාත් හතරකට මුහුද මායිම් වෙන්නෙත් නැතුව කොහොමද බන් වරායවල් තියෙන්නෙ 😮

  • @ianashlon1154
    @ianashlon1154 26 дней назад +4

    සටන වාගේ වැඩසටහන් අනිත් නාලිකා වලත් කරන්න ඹ්න. මුන්ට ඹහේ ලොකුකමට කියවන්න දීලා බලාගෙන ඉන්නේ නැතුව. ❤

  • @buddhikachamal9398
    @buddhikachamal9398 Месяц назад +25

    වම දකුණ දන්නෙත් නෑ 🐄..බලපං බත් කන්න වත් අත හොයාගන්නවත් පුළුවන්ද කියලා😂

    • @sarathfernando9397
      @sarathfernando9397 Месяц назад

      මූ වගෙ උන් අත් අඩන්ගුවට ගන්ඩ ඕනා .රටේ ජනතාට ආයෙත් බොරු බේගල් ප්‍රචාරය කරනවට😮

  • @thilinamliyanage8024
    @thilinamliyanage8024 Месяц назад +56

    පළාත් හතකට වරායන් තියෙනව කියන්නෙ නාන තොටුපොළවල් එක්කද 😂

  • @bandarawickramasingha91
    @bandarawickramasingha91 Месяц назад +16

    පව් යකෝ ඌත් එක්ක ආපු උන් 😂😂

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha 23 дня назад +3

    සිරසේ මාධ්‍ය වේදීන්ට ගොඩක් උන් අකමැති වහල්ලු නොවී සෘජුව ප්‍රශ්ණය මූණට අහන එකට වගේම දේශපාලකයින් වඩා අදාල කරුණ සම්බන්ධ මේ ඩයස් වැනිව සුරංග වැනිව දැනුමෙන් සන්නද්ධ බැවින් නමුත් රටට මාලිමාවේ ගමණට අවශ්‍ය වන්නේද මේවන් කොන්ද කෙලින් මාධ්‍ය සම්ප්‍රදායක් ස්වාධිනව කතා කිරීමට වගේම සංවේදී කාරණා සියුම්ව ඇත්තම පමණක් ප්‍රකාශ කල හැකි වටපිටාවක්

  • @LookingForAnAngel-xw7zd
    @LookingForAnAngel-xw7zd Месяц назад +9

    නොදන්නා අහවල් එකක් කථා නොකර හිටහාන් තිසර 😐

  • @SupunJayawardhana
    @SupunJayawardhana Месяц назад +11

    ඇත්ත වගේ බොරු කියනවා... මොකක් හරි දැකලා ඒක තව අතින් දාලා බොරු කියන්නෙ දැක්ක වගේ..😂😂😂😂😂

  • @kumaratec
    @kumaratec 15 дней назад +1

    මුන්ට බොරු කියන්න ඉඩ නොදෙන නිසා සටන විතරයි බලන්නේ. මු ජීවිතේට පොතක් වත් කියවන dial එකක් නෙමෙයි...😂..kukul❤️චමින්දට කියලා බත් කට කට කවා ගත්ත නම් වම දකුණ හරියනවා

  • @sllyricstranslatehindi5349
    @sllyricstranslatehindi5349 Месяц назад +40

    හානවා ලෙසටම 😂😂😂

  • @Nead-r2w
    @Nead-r2w Месяц назад +5

    සිරස❤ සිරසෙ පුස්තකාල මෙමරි වටේට ඉද්දි බොරු කියන්න බෑ..බොරු නිව්ස් දෙන චැනල් බලලා හරි තැනට ආවහම ඔහොම ලොප් වෙනවා ..

  • @tharindumanamperi3064
    @tharindumanamperi3064 Месяц назад +9

    පච ඇද බානවා හිටු කියල 😂😂😂😂 අම්මෝ යකෝ ඔහොම බොරු කියන්න එපා. 😂😂😂

  • @chandanapathirana
    @chandanapathirana Месяц назад +3

    මාලිමාවට ජය ❤❤❤

  • @chamalmenaka1325
    @chamalmenaka1325 15 дней назад +2

    බොරුවක් කියනව නන් හරියට ලෑස්ති වෙලා වරෙන් 😅😅😅

  • @RoshanNawarathna-ft4db
    @RoshanNawarathna-ft4db 14 дней назад +1

    බොරු කියවනවා....මොලේ නැති උන් පත් කරන්න එපා

  • @NeethaPerera-cb4jv
    @NeethaPerera-cb4jv Месяц назад +20

    බොරු කියන්න ගිහිල්ලා නෑවා නේද

  • @dilanvlogs7469
    @dilanvlogs7469 27 дней назад +3

    අනිත් සියලුම පලාත් වලට වරායවල් තියනව කියන්නෙ මොකක්ද නුවරටත් වරායක් ලැබෙනවද 😂😂😂

  • @chandanajmg5032
    @chandanajmg5032 Месяц назад +5

    Respect sirasa🎉

  • @sampathjayasundara2682
    @sampathjayasundara2682 26 дней назад +2

    පුරන් කුඹුරකට මරු හරකා

  • @NadeeEdzi8225
    @NadeeEdzi8225 Месяц назад +8

    ඔච්චර අසරණ කරන්න එපා ,කට්ටිය සටනට එන්න මැලි වේවි 😂😂

  • @aroshadissanayake859
    @aroshadissanayake859 25 дней назад +1

    මතක නැති දේවල් නොකියා හිටු....

  • @shashimalsamaraweera1106
    @shashimalsamaraweera1106 25 дней назад +2

    මු දන්නෙ නෑ නමක් වත් ..එලවන්න ඕනි ..මිනිස්සු ගොනාට අන්දන්න එනවට ..

  • @dimanthadissanayaka9003
    @dimanthadissanayaka9003 Месяц назад +3

    මුං කටට එන හිතට හිතෙන බොරු කියලා චාටර් වෙනවා

  • @pawanikankanamge696
    @pawanikankanamge696 26 дней назад +1

    අපි ඒකනෙ සිරසට ආදරේ…❤❤

  • @aquilayj
    @aquilayj Месяц назад +2

    The presenter’s grin is the best part 😅

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 20 дней назад +1

    මදි මදි
    තව ප්‍රැක්ටිස් කරන්න පුතේ..
    චතුර සේනාරත්න පරද්දන්න ලෙවල් එකට එන්න බෑ ඔහොම ගිහිං...😂😂😂

  • @DhanushkaUdayanga-om9bo
    @DhanushkaUdayanga-om9bo 23 дня назад +1

    ඔහේ ඇවිල්ල මෙලෝ දෙයක් නොදැන දොඩෝනව..

  • @SuranjithSilva-i7s
    @SuranjithSilva-i7s Месяц назад +5

    මලගෙවල්වල නයි අරින බුවෙක් 😂😂😂😂

    • @isurudilshan2931
      @isurudilshan2931 Месяц назад +1

      😂

    • @rvandephili
      @rvandephili 17 дней назад +1

      අපේ set එකෙත් එහෙම එකෙක්‌ ඉන්නවා

  • @anupaperera6
    @anupaperera6 Месяц назад +4

    ඇනේ පැන්චෝ

  • @gaminiwimalasena6397
    @gaminiwimalasena6397 Месяц назад +2

    13වන සංශෝධනය ආවෙ ජේ ආර් රජීව් 1987 ගිවිසුමමෙන්.... එදා ඒකට විරුද්ධ උනේ ජවිපෙ සහ ශ්‍රීලනිපය.... වමේ කියන කට්ටිය විජය කුමාරතුංග ලා තමයි ඒක කරේ තියාගෙන ගියේ...
    මෙයාට ඉතිහාසය ඉගෙනගෙන එන්න කියන්න ...

  • @JagathPushpakumara-s1t
    @JagathPushpakumara-s1t 16 дней назад +1

    මධ්‍යම පලාතටත් වරායක් තියනවද😬😬😬

  • @chathuradhanushkabandarako2161
    @chathuradhanushkabandarako2161 15 дней назад +1

    මිනිස්සු අසරණ කරන්න එපා අප්පා.කියන්න දෙයක් නැති නිසානේ ඔය බොරුවක් ගොතලා කියන්නේ.ඔයාලා ඒකත් අල කරනවනේ

  • @MaheshikaKalpani-f9p
    @MaheshikaKalpani-f9p Месяц назад +3

    අක්මීමන ප්‍රාදේශීය සභාවට ආවෙත් හරිම අමාරුවෙන් මූ😂😂😂😂😂

  • @asankarangana76
    @asankarangana76 20 дней назад

    Malimawata ජයවේවා

  • @methsirigalathara
    @methsirigalathara 24 дня назад +2

    තමන් කියන්නෙ මොකද්ද කියල තමන් දන්නෙ නෑ.... නොදන්නා දේවල් කියන්න යනකොට ඔහොම වෙනව

  • @SujithPriyadarshana-dh4ww
    @SujithPriyadarshana-dh4ww Месяц назад +7

    කවුද ඛං මෙ හවල😂😂😂😂😂😂😂😂

  • @nalinthamel8402
    @nalinthamel8402 Месяц назад +2

    අයියෝ මේ කරුණු දන්නේ නැති. වචන ටිකක් අමුණලා කියවන මිනිස්සු ගෙනල්ල උන්ගේ රෙදි ගලවන්න මහත්තයෝ 😂

  • @cylonguys
    @cylonguys Месяц назад +4

    පච ගුනේ 😂😂😂😂😂

  • @Lakeylove
    @Lakeylove Месяц назад +3

    ගන්ජ ගහල ඉන්නෙ.මෙලෝ උගත් කමක් නෑ.මුන් වගේ උන් කරත්තයක් දක්කන්නවත් සුදුසු නෑ.😂😂😂😂

  • @isharasaman9500
    @isharasaman9500 Месяц назад +6

    කවුද බන් මේ සිගිත්තා😂😂😂

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 27 дней назад +2

    කටපාඩම් කරගෙන සන්දර්ශන දාන්න ආව පොරට රෙද්දේ රෙවෙ...න අශෝක ඩයස් මහතාගෙන් හම්බ වුනා.

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha Месяц назад +2

    වම දකුණ වම දකුණ වම දකුණ වම දකුණ අපි වමේ මැදමාවතේ අපේ හාමුදුරුවන් නේ 🤣🤣🤣

  • @chamiduprathiba8655
    @chamiduprathiba8655 Месяц назад +4

    මුන්ගෙ ඇප සල්ලි අපරාදේ 😂

  • @udaidunil9372
    @udaidunil9372 16 дней назад +1

    මේ ගව ප්‍රභේදය මොකක්ද

  • @IsuruPrabath-f7c
    @IsuruPrabath-f7c 15 дней назад

    අමු ගවයා

  • @baddegamaruppagesusantha5805
    @baddegamaruppagesusantha5805 15 дней назад

    මේ නිවේදක මහත්තයා අහන ප්‍රශ්නේ තේරැම් ගන්න බැරි මුං කොහොමද රටේ ප්‍රශ්න හදන්නේ

  • @gkdushmantha8041
    @gkdushmantha8041 Месяц назад +2

    කටට එන කෙබර හිතන්නෙ නැතුව කියන එක සිරසෙදි කරන්න අමාරු වැඩක් නෙවේ.කරන්න බැරි වැඩක්.😂😂😂

  • @sameerakumara4963
    @sameerakumara4963 Месяц назад +15

    😂😂😂😂මු කියන එක මු දන්නේ නැ 😂😂😂😂

  • @MM-du1rp
    @MM-du1rp 20 дней назад

    සිරස❤❤❤❤

  • @sandamaliweckramasinghe8890
    @sandamaliweckramasinghe8890 14 дней назад +1

    කව්ද මල්ලී මේ 😅😅😅😅😅

  • @yamunakumari8631
    @yamunakumari8631 17 дней назад

    හොඳට නානවා

  • @Cane-h9y
    @Cane-h9y Месяц назад +4

    නහුතෙටම හානවා නේද!!!!!

  • @kanthim.m
    @kanthim.m Месяц назад +3

    ආයෙත් රට‍ බෙදනවෝ කියලා පාර්ලිමේන්තු එන්න හදන්නෙ..

  • @RasikaNandana
    @RasikaNandana Месяц назад +1

    මේවගේ උන්ද පාර්ලිමේන්තු එවන්නේ.😂😂

  • @channelone001-j7x
    @channelone001-j7x 14 дней назад

    ❤❤❤

  • @SumithraGamage-j6p
    @SumithraGamage-j6p 23 дня назад

    මොකාද මේ හොරිකඩය බොරු ගොත ගොත කියන ගහල එලවන්න ඕනි මේ වගේ බල්ලො

  • @indrajithwishman482
    @indrajithwishman482 Месяц назад +2

    මොනවද මේ කියන්නේ ..මඤ්ඤං

  • @SiththiMazeeha
    @SiththiMazeeha Месяц назад +2

    ඌදන්නෙත් නෑ ඌකියන්නෙ මොමාද කියල

  • @mohamedshuaib874
    @mohamedshuaib874 Месяц назад +3

    This fellow has to go to the Montessori before coming to debate in the media

  • @anilfeo
    @anilfeo 26 дней назад +1

    තිසර නොවෙයි, තිසර තන.
    මේ ගව රැල තමා රට කෙරුවේ සහ රට කරන්න නැවත ඉල්ලන්නේ. 😅

  • @prasadliyanapathirana-x6j
    @prasadliyanapathirana-x6j Месяц назад +1

    මාලිමා අම්බරුවෝ 😂😂😂, මුන් ද රට පාලනය කරන්නෙ 😂😂

    • @Linear-s6c
      @Linear-s6c 18 дней назад

      මාලිමාවෙ කොහොද පකෝ පොහොට්ටුවේ

  • @AnandaJina-qu1rd
    @AnandaJina-qu1rd 23 дня назад +1

    පුකවල් හොදලම පුරුදුවෙලා හොදනව මිසක ගාන සබන් දන්නෙ නෑ වසර 72 රේද්ද උස්සපු පිරිමි ඝනිකාව කියන ඒව ගනන් ගන්නෙ නෑ

  • @AAMD565
    @AAMD565 Месяц назад +2

    🚜 මොනව comment කරන්න ද කියලා හිතාගන්න බෑ 😂😂😂

  • @SunilRanaveera
    @SunilRanaveera Месяц назад +2

    යකො බොරැව හරි ටිකක් හරි කියන්න පුරැදු වෙලා වරෙන්

  • @NadeeEdzi8225
    @NadeeEdzi8225 Месяц назад +1

    ප්‍රවෘත්ති යේ ගියේ 😂
    ප්‍රවෘත්ති යේ ගියේ 😂

  • @LenardBalasooriya
    @LenardBalasooriya 24 дня назад +1

    මුන්ට ජාතිවාදය නැතිව වෙන දෙයක් කියන්න නැහැ

  • @PrasadBandara-wm9ty
    @PrasadBandara-wm9ty Месяц назад

    Thanks sirasa gonnuwa ratata thorala berala dena ekata❤❤❤❤

  • @hasalagunasekera1141
    @hasalagunasekera1141 Месяц назад

    HATS OFF SIRASA 👍

  • @jayasiriksm4043
    @jayasiriksm4043 25 дней назад

    ඌ දන්න වමක් නැහැ .

  • @pererap1905
    @pererap1905 26 дней назад

    උන්ට කියන්න දෙයක් නැතුවට කියන දේවල් කොච්චර හරි mp එකට තමයි මඩ ගහන්න බලන්නේ

  • @sasmithaprabha6520
    @sasmithaprabha6520 25 дней назад +1

    වම දකුණ මාරු වෙලා ඉන්නේ

  • @laxmanwimalaratne3736
    @laxmanwimalaratne3736 Месяц назад +3

    ගුලි 2 කාල තව KG එකකුත් ඇද්දම ඔහොම වෙනවා 😁

  • @ajithsamaratunga5990
    @ajithsamaratunga5990 20 дней назад

    Hodi

  • @AkarshaDewminiRathnayake
    @AkarshaDewminiRathnayake 20 дней назад

    ජාතික ආරක්ෂාව පිලිබද මෙතුමාගේ දැනිම පිලිබද කාණගාටුයි

  • @nalakavithanage5682
    @nalakavithanage5682 21 день назад

    යකූ අපේ ආතා යැව්වනම් ඔයිට හොදා, උන්දෑ තුන් වරුවටම නිව්ස් බලලා දැන් ගානට අප්ඩේට්.

  • @89ruwankumara
    @89ruwankumara Месяц назад +2

    කවුද බන් මේ වාගේ මීහරක් ගේන්නේ, අනික මුන්ට චන්දය දේන්නේ කවුද

  • @lakshandias1986
    @lakshandias1986 Месяц назад +2

    මේ පොර මොන පක්ශයෙද?

  • @ayashkantha
    @ayashkantha Месяц назад +2

    මූ කියන විදිහට යූඑන්පී එක සජබේ වගේ එවා වාමාංශික පක්ශ ජේවීපී එක දක්ෂිණාංශික පක්ශයක් 😂

  • @ChathuraKumara-rn2sl
    @ChathuraKumara-rn2sl 23 дня назад

    බොරු කියන්න එපා බං සිරස එක්ක බොරු බැහැ❤❤❤❤

  • @Chathupadineth-y2e
    @Chathupadineth-y2e 22 дня назад

    සිරස නිවේදකතුමනි මේ වගේ අවුල් මිනිස්සු නම් ගෙන්නන්න එපාසාකච්ඡාවම ඵල රහිතයි.

  • @rvandephili
    @rvandephili 17 дней назад

    මුන් බොරු වැරදි හොයනවා ආණ්ඩුවට මඩ ගහන්න 😂

  • @dumindaherath-e3d
    @dumindaherath-e3d Месяц назад +1

    මූට චන්දේ දෙන්නේ කවුද අප්පා😂