The Battles : Kasun /Lakindu/Pasindu V Janitha Nipun | Hey Ganaraya | The Voice Sri Lanka
HTML-код
- Опубликовано: 15 янв 2025
- The Voice Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on RUclips : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka
උණුසුම් සුභ පැතුම් ජනිත, ලකිඳු, පසිඳු, කසුන් 👌👏❤️
අදහස් දැක්වූ හැම දෙනාටම බොහොම ස්තුතියි 🙏❤️
ඔබ සැමගේ අදහස් අපිට ගොඩක් වටිනව ❤️
😍😍😍
❤
Weldone shashika...proud of you..
ඔබේ කැපවීමට බොහොම ස්තූතියි... එය අනර්ග නිර්මාණයක් 👏🏻👏🏻👍🏻♥️
ආදරෙයි ශශික අක්කෙ 🤩 ලොකු කැපකිරිමක් කරල තියනව
Congratulations
Lakindu,Pasindu,Kasun & Janitha ✌️
රාජසිංහ රජ්ජුරුවෝ ඔබතුමන්ලාගේ කන්ඩායමේ.....
Thanx coach 😍😍
Voice admin pl pin their comment
❤️❤️❤️❤️❤️
Thank you coach ❤️🙏🙏🙏🙏
Never seen this kind of humble coaches or judges, SL is so lucky to have this type of artist 💪🏽💪🏽💪🏽
Sirawata
Seriously
Damn true..We are lucky ✌🇱🇰
Of course they all are really nice ❤
yep
"ඒ ලමයින්ට ත් අපි ගිහිල්ල කියමු" භාතිය කියනකොට ඇත්තටම ඒ නිහතමානී නිර්ව්‍යාජ කමට ආදරේ හිතුනෙ කාටද?
භාතිය සන්තුශ්ගෙයි උමාර්‍යාගෙයි නිහතමානීකම වෙනම ලෙවල් එකක තියෙන්නේ.වෙන ටීම් එකක උනත් දක්ශයෙක්නම් කිසිම අහංකාරකමක් නැතුව එයාලගෙ කමෙන්ට් එක දෙනවා🤎
🛑Talents , Music හැමදෙයක්ම පැත්තකින් තිබ්බහම program එකක් විදියට අපේ රටට දෙන්න හදන ඒ “නිහතමනීකම පතුරවන” massage එක මාර වටිනවා.
Music රසවිදින ගමන් අපිත් මේ මිනිස්සු වගේ නිහතමානී වෙන්න හිතට ගත්තොත් රටම කොච්චර ලස්සන වෙයිද.!!
ආදරනීය බලාපොරොත්තුවක්🙏🏽
Binario😍✌
Binario 12🤘👌.....😍😍 waw oya dennath innawa ehenam oww.... athtatama umariya eka ada mulu loketama pennuwa oun koi taram lassana hadawath tiyena nihatamani sundara minisunda waga.....
Saththakinma Binario❤❤💪💪💎
ගිනිකන්දෙ ඉන්න ගමන් නේහ් 🤣
ගිනිකදු දූපතේ ඉදන් මේවත් බලනවනේද ජෝඩුව..😉😃👍
අදහස් දක්වන ඔබ සියලුම දෙනාට බොහොම ස්තුති ,ඔබලාගේ ආදරය ඉදිරියටත් බලාපොරොත්තු වෙමි 🙏🙏
😍❤️🔥
ගිණිසිලුවක් වගේ,,,සුපිරියි කටහඩ ....ඉස්සරහට හරි ලස්සන යුද්ධයක් දකින්න ලැබෙයි
Impressive performance...mind blowing 🙂🙂
ගැම්මක් තමයි යකෙක්❤💪
ඔබ ගොඩක් දුර යන්න ඕනි කෙනෙක්
තනි කොල්ලෙක් 3න් දෙනෙක් එක්ක තනි ගේමක් දුන්නේ. එහෙම කෙනෙක්ට නිකන් ස්ටේජ් එකෙන් බැහැල යන්න නොදීපු සන්තුෂ්ට අපගේ ප්‍රණාමය
4 දෙනාම talent. Janithaව තෝරා ගත්තානම් අර 3දෙනා කැපෙනවා. 4 දෙනාවම ගෙනියන ඕන නිසා කොල්ලො 3න් දෙනාව තෝරගත්තේ අනිව ජනිතව steal කරන නිසා.
කෝච් සශිකා දන්නවා ජනිතව steal කරනවා කියලා.. Three brothers ලා steal කරන හැකියාව ඊට වඩා ගොඩක් අඩුයි මොකද හැම කෝච් කෙනෙක්ගෙම තියෙන්නෙ සුලු steal අවස්තා ටිකක් අන්තිම steal ටික (1ක් වගෙ).. ඒ නිසා කෝච් ල ගන්නෙ හොදම කෙනාව.. කෝච් සශිකා බුද්ධිමත් උනා දක්ශයාව / වඩාත් කැපී පෙනෙන්නාව පරිත්‍යාග කරලා අනිත් තුන් දෙනත් තරගයෙන් ඉවත් වෙන එක නවත්වන්න. සශිකා කියන්නෙ ලොකු ඉදිරි දැක්මක් තියෙන හොද කෝච් කෙනෙක්❤️❤️🔥🔥
Thank you so much 🙏❤️
yes👍
Awankawama hadawathinma garu krnwa coatch BnS🔥🔥🔥🔥❤❤❤❤❤❤🙏🙏🙏🙏
What a sung. Love from INDIA 🇮🇳TO🇱🇰SRI LANKA
උමාරියාගේ වචන ටික අවංකවම හදවතටම දැනුනා....මම ශ්‍රී ලාංකිකයෙක් අන්න ඕක හැමෝටම තිබ්බනම් ලංකාව ලස්සනයි♥️♥️♥️♥️♥️♥️♥️
තනි කොල්ල අනිත් කොල්ලො තුන්දෙනාට සුපිරි තරගයක් දුන්නා කියන අය කෝ බලන්න ...හතරදෙනාටම ජය!!!
@@diliz9735 ඔව්..අනිවාර්යයෙන් steal වෙන්න ඕනම දක්ෂයෙක්..හතරදෙනාම වැඩ්ඩො..
ඌ නම් යකෙක් 😊😍
Hatar den surayoo
කොනට එන්නෙ ඇයි
ඌ යකෙක් ඕයී
මේ හතර දෙනා රැකගන්න පුළුවන් නම් අපිට ඉන්දියාවට විතරක් නෙමේ මුළු ලෝකෙටම අපිට අභියෝග කරන්න පුලුවන් අපේ සංගීතයෙන්. 🇱🇰 🙏🏻
සංගීත් අයියේ ආදරෙයි ❤️❤️🙏🙏🙏🙏🙏
එයාලා විතරක් නෙවෙයි.ඕන තරම් දක්ශයෝ ඉන්නවා මේ රටේ හැංගිලා. කොහොම හරි මේ විදිහට දක්ශයෝ එලියට ආවොත් සංගීතය පැත්තෙන් විතරක් නෙවෙයි හැම අතින්ම අපි ඉස්සරහින් මුලු ලෝකෙන්ම
@@pw2052 දක්ෂයෙක් කියලා කියන්නේ හොඳ ඉලක්කයක් හොඳ අධිෂ්ඨානයක් හොඳ ශක්තියක් තමන් සතුව තියෙන කෙනෙක්. අපේ රටේ හරියට වැඩ පිළිවෙළක් නැහැ හැංගිලා ඉන්න දක්ෂ තරුණ තරුණියන් ඉදිරියට අරන් එන්න. මගේ තර්කය වැඩ කාරයෙක් නම් වැඩ පෙන්නන්න බය වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ඉදිරියට ඇවිල්ලා තරග වැදිලා තරඟයක් දීලා දක්ෂකම මුළු ලෝකෙටම පෙන්නන්න පුළුවන් කෙනා තමයි REAL දක්ෂයා.
අපේ රටේ මිලකරන්න බැරි මැනික් මේ.....😥😥😥😥😍😍😍😍
Meke watinakama enne tawa issarahata.., samaharawita anagathe dawasaka.., supiriyak..,pissuwak..,
💜💜💥💥💐💐
What a battle..lots and lots of love from India🇮🇳🇮🇳🇮🇳
Yeh .its srilanka 🇱🇰
@@MenakaPrasanna Music makes a bond between us❤️
@@RanitBanerjeeRUclips yeah it does 🙃
@@dilu2228 i agree🙂🤗
@@RanitBanerjeeRUclips bohot shukriya yaar❤🇱🇰🇮🇳
Coaches lage එකමුතුකම ට මේකට අපිටත් කඳුලු ආවා. ආධුනිකයන්ගෙ දක්‍ෂතා වලට මේ තරම් නිහතමානී ව සතුටු වෙන ඒවා නිහතමානීව හදවතින්ම අගය කරන මේතරම් අවංක ප්‍රවීණයන් දැක්කමයි
Respect..! 💐
ඇත්ත 😍😍
උමාරියා අක්කේ තවකෙනෙක්ව පාගලා උඩට යන්න හදන මේ සමාජයේ ඔයාගේ ඒ නිහතමානි කමට හුගාක් ආදරෙයි...හැමොටම බැහැ ඔයා වගේ තව කෙනෙක් ව අගයන්න..ඔයාව බිහිකරපු ඒ අම්මිටයි, තාත්තිටයි හුගාක් පිං.. ඔයා අඩනකොට මටත් ඇඩුනා 😢God blz u ♥️♥️♥️
ඇත්තමයි...මගෙත් ඇස්වල කදුලු..බුදුසරණයි.
Yessssssss....🙏
💪❤️🔥
aniva you’re the amazing sister ❤️
උමාරියා අක්කා ඔයා හරිම නිහතමානියි ජෙසු පිහිටයි අක්කා ඔයාට
Omg.. JANITH... JAIWEWA... GRATE SALUTE FROM 🇮🇳.... 🕉 MAHA GANAPATHAYE NAMAH... I WATCHED 108 TIMES... WHAT A HUMBLE COUCHES.. WONDERFUL PEOPLE.... LOTS OF LOVE FROM 🇮🇳..
❤️🇮🇳🇱🇰
Than you & please share this video among ur friends ❤️
🇮🇳❤️🇱🇰
❤🙏🇱🇰
❤😍
Never seen this type and this lavel hindi song... Just waooooooo OMG.. My Gusbum steel standing... Lot's of love from india🇮🇳 and kolkata.... Love you gays
💜💜
thanks brother
"පුදුම ආඩම්බරයක් මං ලාංකිකයෙක් කියල කියන්න"ඒ වචන,විනිශ්චය මණ්ඩලය,ගායකයො,ගායනා ඒ හැම දෙයකටම විශෙශයෙන්ම සංගීත කණ්ඩායම මේ හැමදෙකටම ආදරෙයි,මුළු රටේම ගෞරවය ඔබ හැමටම..
Sirawat
මේ coaches ලගේ තියෙන නිහතමානීකම , සහයෝගය, ආදරනීය බව දැක්කහම ඇහැට කදුලක් ආව. ශශික coach, මාරයි. ආදරෙයි ඔබට
Oww matath aduna..
Ane umariya adaddi matat aduna
කෝච් සශිකා දන්නවා ජනිතව steal කරනවා කියලා.. Three brothers ලා steal කරන හැකියාව ඊට වඩා ගොඩක් අඩුයි මොකද හැම කෝච් කෙනෙක්ගෙම තියෙන්නෙ සුලු steal අවස්තා ටිකක්.. ඒ නිසා කෝච් ල ගන්නෙ හොදම කෙනාව.. කෝච් සශිකා බුද්ධිමත් උනා දක්ශයාව පරිත්‍යාග කරලා අනිත් තුන් දෙනත් තරගයෙන් ඉවත් වෙන එක නවත්වන්න. සශිකා කියන්නෙ ලොකු ඉදිරි දැක්මක් තියෙන හොද කෝච් කෙනෙක්❤️❤️🔥🔥
@@Shashika_Janith මටත් ඒක හිතුනා , three brothers la අනිත් contestant තරම් strong නැහැ , නමුත් තවත් ඉදිරියට යන්න පුලුවන් . She sure is a thoughtful soul.
@@rushnishyama moko strong natte pattama blend wena voices thunak tyenne
උමාරියාගෙ comment එක මාර වටිනවා." මගේ තාත්ත කියන්නෙ...your stage is your Kingdom"
Superb mind blowing performance love from india🇮🇳
Thnx ❤👍
Thanks bro..❤️ stay safe
thank you ❤️🙏
Thank you ❤ stay safe
Welcome guys
Did not understand the lyrics nor type of music, but was completely fascinated by this theatrical and powerful performance! The 3 gentleman all had beautiful voices and harmonies but it was Janitha who brought it all together. A very charismatic and magnetic performer!
Same here..... Actually I'm from India and you???
@@lohitchhetri1821 I'm Italian
@@josephinefenoglio1490 ohh, nice
❤
Actually this song is from a hindi movie and it is basically dedicated to Lord Ganesha. The lyrics are a combination of Hindi and Sanskrit language.
හරිම ලස්සනයි ඒ ගායනය
ඒ වගේම සශිකාගේ අවසන් තීන්දුවත්
බොහොම බුද්ධිමත්..❤🙏
thank you
ගොඩක් ස්තූතියි 🙏🙏🙏🙏
Ou
Thank you 🙏🙏
molen gahuwe game eka shashika
මේ කෝච්ලාගෙන් සන්ගීතෙ ලොකුවට නොතේරෙන අපිටත් ජීවිතයට ඉගෙන ගන්න ගොඩක් තියනව ...❤
මෙතුවක් කල් ලන්කාවෙ රියලිටි වැඩසටහනකට ආපු කොලිටිම ජජ් බෝඩ් එක...🙏🙏🙏
Thts True❤
Of course
ඒක ඇත්ත කතාව ❤
කෝචස්ල...ජජ්ස්ල නෙවේ
අනිවාර්යයෙන්ම ඒක නම් සහතික ඇත්ත ... බොරු විකාර පඩ ෂෝ නෑ........ 😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏
බෑන්ඩ් එකේ ඉන්නේ මිනිස්සු වෙන්න බෑ 💟
වේදිකාව පුරා ස්වර 🕉
ජනිත්ගේ වොයිස් ෆවර් එක සුපර්බ් 🔥🔥🔥
Ultra Pro Max Level ඒක නම් 👏❤️
Oyath denda blnne
Echchara na neda😂😂😂😂😂
🤭🤭❤️❤️❤️❤️❤️❤️
❤️✨️
Thank you so much RaMod 🔥❤️
අර කිරුළක් බෙදා ගන්න බැරුව තාමත් කෙලගන්න ගෑනු ඉන්න අපේ රටේ මේ සශිකා උමාරියා ගායිකාවන් දෙපලගෙ සමගිය නිහතමානීකම ආදරනීයබව වගේම පෙනුමෙන් සහ හිතෙන් හදවතින් සිතුවිලිවලිනුත් ඔවුන් දෙපලම ගොඩාක් ලස්සනයි. මොවුන් දෙදෙනා අපේ රටේ කාන්තා පාර්ශවයට ලොකු ආදර්ශයක් ❤️❤️
👍❤️
හම්බෝ ඒක 😍
ඔයා කැමති කැමක් නැද්ද එවන්න .ඔච්චර ඇත්ත මෙහෙම කිව්ව එකට 🙏🤩
@@jayaminipoornima1342 😅🙏❤️
උගත්කම පෙනවන දේවල් ඒ සහ මේ.
උමාරියාගේ කටින් ඒ වචන කියනකොට ඇයට වගේම ඇත්තටම මටත් කඳුළු ආවා...
ආඩම්බරයි ඔබ ගැන.🥺❤️
yes
එකගයි
ඇත්තටම මටත් kadulu awa...
@@thisaraudayanga3758ou
අර කිරුළක් බෙදා ගන්න බැරුව තාමත් කෙලගන්න ගෑනු ඉන්න අපේ රටේ මේ සශිකා උමාරියා ගයිකාවන් දෙපලගෙ සමගිය නිහතමානීකම ආදරනීයබව වගේම පෙනුමෙන් සහ හිතෙන් හදවතින් සිතුවිලිවලිනුත් ඔවුන් දෙපලම ගොඩාක් ලස්සනයි. මොවුන් දෙදෙනා අපේ රටේ කාන්තා පර්ශවයට ලොකු ආදර්ශයක් ❤️❤️
මේකට වඩා සුපර් බැට්ල් එකක් නම් ආයි බිහිවෙන්නෙ නැහැ.මේ ක වාර්තාවක්.කෝච් ශශිකා ගැන නම් කතා කරන්න දෙයක් නැහැ.අමතක නොවන වාර්තාවක් වොයිස් ස්‍රී ලංකාඑකේ මේකනම්.❣️😊😍
Coach Sashika ❤👏
කියන්න වචන නැහැ...
ජනිතට turn වුණේ coach Sashika විතරයි වුණාට අද දුන්න ගේම දැක්කම ඕනි කෙනෙක්ට තේරෙන්ව coach Sashika කොච්චර talented ද කියලා...
ජනිත වැඩ්ඩෙක් කියලා එදා coach Sashika තේරුම් ගත්ත නිසයි අද මෙහෙම superb battle එකක් බලන්න පුළුවන් වුනේ..
Good job
අනිව අද ඒක හොදටම පෙන්නූව
Eka nm sahathika aththa
Coach Shashika ge steal una ayagen godak coach withrak turn una aya
කෝච් සශිකා දන්නවා ජනිතව steal කරනවා කියලා.. Three brothers ලා steal කරන හැකියාව ඊට වඩා ගොඩක් අඩුයි මොකද හැම කෝච් කෙනෙක්ගෙම තියෙන්නෙ සුලු steal අවස්තා ටිකක්.. ඒ නිසා කෝච් ල ගන්නෙ හොදම කෙනාව.. කෝච් සශිකා බුද්ධිමත් උනා දක්ශයාව පරිත්‍යාග කරලා අනිත් තුන් දෙනත් තරගයෙන් ඉවත් වෙන එක නවත්වන්න. සශිකා කියන්නෙ ලොකු ඉදිරි දැක්මක් තියෙන හොද කෝච් කෙනෙක්❤️❤️🔥🔥
Yes..❤
Shashikas Talent
Umarias humbleness
Brothers Unity
Janithas Braveness
Kasuns sarcasm
B&Ss Decisions
Kings Royality
Made that battle Extra Special ❤️
What a comment 🤩🤩👍
realy
Kasun's sarcasm 🤣 so true
Agreed ❤️
Woah👏
හැමදාමත් වගේ මට නම් කෝච් ශශිකා කියන්නේ ආගමක්.. අම්මා කෙනෙක්.. සංගීත ශේස්ත්‍රයේ ඉන්න සුපිරිම ඝනයේ අග්‍රගණ්‍ය නිහතමානී චරිතයක්. ජය වේවා ශශිකා මිස් 🙏
जय गणेश 🙏🏻🙏🏻🚩🚩 Awesome Love from India 🇮🇳🇮🇳
💜💜
Lot of love from 🇱🇰 💕
Jai Ganesh ❤
ශ්‍රී ලාන්කිකයෙක් විදිහට මට මාර ආඩම්බරයක් දැනෙන්නෙ..
ඇස්වලට කදුලු පුරවපු වචන ටික... උමාරියා...😍
මේ Coach ලා හතරදෙනා වගේ අවංක ,නිහතමානී ,දක්ෂ කලාකරුවන් අපේ රටට සම්පතක්, තරඟයකට අමතරව රටේ මිනිස්සුන්ට දෙන අාදර්ශය ගොඩක් වටිනවා.., අලුත් සංගීත පරපුරට මේ අයගෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා.., ❤❤🎶👍
තනි කොල්ල ඔච්චර වැඩ්ඩෙක් කියලා ශශික blind audition එකේදිම දැක්ක නිසාද මංද ශශික විතරක් පිනකට වගේ එදා හැරුනෙ♥️♥️
❤❤
Ow bn 🤍🔥
We never seen this type of battle 🙏 salute from 🇮🇳, feel proud that culturally we are same ....🙏🙏🙏
Stay safe..❤️❤️🙏
Bohot shukriya yaar❤🇱🇰🇮🇳
Hamara desh me ease bohoth talanted admee look hai bhaai...
Bohot sukriya abbka comment ka....
Love you from sri 🇱🇰
@@sujathwijesekara9168 talent ki kami India me bhi nahi hai
@@TheAwesomeabhi I think you should have to say by seeing the whole performance. don't be overconfident.
කෝච් ශෂිකාගෙ හැම ගුණාංගයක් ම ස්ත්‍රී සංහතියට ම ආදර්ශයක් .අනේ ශෂිකගෙ ලස්සන. ❤❤❤ උමාරියාගෙ නිහතමානීත්වය. B & S , කසුන්ගෙ ගෞරවණීය බව. 🔥🔥🔥👍
අනිත් තරගවල කෝච්ලා බැන ගද්දි මේ පස් දෙනා නම් මාරයි ❤❤❤ respect 👍👍
Annekay❤️
අනිවාර්යයෙන් 😍❤️
💪👍👍👍👌👌👌👌
Aniwa
Aniwa
ඇත්තටම මේ කෝචස් ල ගැන කියන්න වචන නැහැ. ඒ තරම් සුන්දර හදවත්.. පස් දෙනාම එක වගේ.. හරිම නිහතමානියි. ආදරණීයයි.. එකමුතුයි...ලංකාවෙ දැකපු ලස්සනම රියලිටි ෂෝ එක.. හැමෝටම ආදර්ශයක්.. හිස නමා ආචාර කරනවා ඔබ සියලු දෙනාටම.. අති විශිෂ්ටයි ඔබ රටට දෙන පණිවිඩය.. !
Hariyat hari niyami
ඉන්දියාවේ බැට්ල් එකක් වගේ කියලා හිතුන අය කො...
උමාරියා කතාවට කදුලු ආවා...🙏🙏🙏😥😥😥😥 ශශිකා ඔයානම් පිස්සුවක් අප්පා... 😍😍😍
👍
Thank you so much 🙏❤️
Voice එකේ හොදම battle එක ලෙස කැඩිය නොහැකි වාර්තාවක් ශශිකා නිසන්සලා විසින් තබන ලදි....😱😱😱😱😱😱😱❤😊
True 👍 ✔
Kasunge team eke bolpini wehenath me level ekemai
මේ බැට්ල් එක play වෙනකොට ෆෝන් එකටයි tv එකටයි සාම්බ්‍රානි ටිකක් අල්ලල.. මල් වට්ටියක් තියල හදුන්කූරක් පත්තු කරන්න හිතුනේ මට විතරද.. අම්මේ.. මිහිරියාව❤❤❤🇱🇰
Ow! That's the same feeling mata awa. Oya eka hariyatama kiuwa. Mata nikan sambrani suwadak danenawa eka ahnkota 😂
Seriously 😂❤️❤️❤️
Hahaha meka 😂😂😂😂👌👌
Adeee kiyala wedak neee😊
🤣🤣🤣🤣
ඒ පෙනුමට,,ඒ ගල් හිතට,,පැරදුනත් දින්නත් තීරණය එකම විදිහට බාරගන්න හිටිය රාජසිංහ රජ්ජුරුවන්ට මාගේත් ප්‍රණාමය.. 💪🤞
යක්ක ගතිය....ඒක..
අනිත් තුන් දෙනාට තනියම දීපු battle එක කියන්න වචන නෑ ඒ තරම් සුපිරි
යකෙක්..
ඌ යකෙක් බන්💪
Wonderful Janitha🔥💖🙏.....
Lots of love frm India🇮🇳💖
🙏🙏
💜💜
I am from India and I didn't saw that type of Collab in any reality show hats off u guys... U guys killing it❤️❤️❤️❤️
අම්මෝ මේකනම් පිස්සුවක්.. එතනින් එහාට No කතා.. මාරම වැඩ්ඩෝ.. ලංකාවටම මාරම මාර ආඩම්බරයක්..
හදවතින්ම ආව වචන ටික එහෙම්මම කිවුවා බොක්කටම වැදුන නිසා..
උඹලා දක්ශයෝ විතරක් නෙවෙයි යක්ශයෝ Set එකක්.. ජයම වේවා හතර දෙනාටම ❤❤❤
*_-And you also a musical blaster-_*
ඔයාලා ඔක්කොම දක්ෂයො. ආඩම්බරයි ලංකාවෙ මෙච්චර දක්ෂයො ඉන්න එක ගැන. ස්තුතියි ඔබේ නිහතමානී comment එකට
Eththhatama oyala serama maarama dakshayoo
❤❤
The voice kirula oya ta labenawatai man kemat.. 💖😍 hadawathinma suba patanawa obata
කොච්චර හිතේ හයියක් තියෙන්න ඕනිද 3 ක් එක්ක අර වගේ තරග කරන්න.ස්වර වලින් කරපු තරගය නම් විශිෂ්ඨයි... superb😍😍😍😍😍
කොහොමද ගැහැණියකගේ මෙහෙයවීම proud of you shashika miss👏👏
OMG. What a battle.
Lots of love 💕 from Nepal 🇳🇵
🙏🙏
එදා මෙදා තුර රියෑලිටි තරඟවල සිටිය යුතුම සැබෑ දක්ෂ හා ආකල්පමය අතින්ද විශිෂ්ට විනිශ්චය මණ්ඩලයක් දුටුවේ අදයි.
ශෂිකා සහෝදරයො තියාගත්තේ ජනිත steel වෙන බව දන්න නිසා ජනිත් තියාගත්ත නම් අනික් තුන්දෙනා කැපෙනවා. කියන්න වචන ඉතිරි නොකරපු battle එකක්. මුලු audience එකම ගල් ගැහුණ වගේ. මරු.. Global යන්න ඕනෙ performance එකක්...
අනිවාර්යයෙන්ම
මාත් එකඟයි ඔබේ කථාවට. 👍
@@ann234-l8o මටත් ඒක හිතුනා
Well said....that's exactly what happened.
🙏🎉
She did the same for some other contestants too❤❤❤❤❤❤❤ LOVE HER❤❤❤❤❤❤❤
සින්දුව අහද්දි ඇඟේ හිරිගඩු පිපුන ,උමාරියායි ශශිකායි නිසා අඬපු.. මම වගේ අය මේ කොනට..👇👇
I am really proud to be a sri lankan.😍🇱🇰🇱🇰🇱🇰😘
🔥🔥🔥🔥🔥🔥❤❤❤❤ absolutely
umariyage huuwa nattan maru
@@trilanlakmal 😁😁
Amazing performance
😊It’s unbelievable historical performance👌🏻👌🏻👌🏻 Lotsssss of Love from INDIA 🇮🇳
Also all coaches & every single participant are amazing 🤩
❤🇱🇰🙏🙏🙏
🙏🙏
Think of Indian idol judges Sonakshi Sinha, fara khan. I can't understand what celebrity value has Fara khan added to the show?
@@ramuorion do you think farha khan is telanted enough to be a coach of a singing or dancing reality problem ?
There is nothing more beautiful than one women admiring another woman...Love Umaria and Shashika for that ❤
ගොඩක් ස්තූතියි ❤️🙏🙏
Yea of course...that's true..love you both...
❤❤
True 👍
so true
කෝච් උමාරියා අඬද්දි අපෙ ඇස් වලට කඳුළු ආවේ ඉබේටම.... අති විශිෂ්ටයි කී පාරක් ඇහුවත් එපා වෙන් නෑ.. කෝච් ශශිකා Respect for You ❤❤❤❤
එක බලනකොට අඩන් නෑ කියලා හිතාගෙන බලනවා බෑ බෑ ඉන්න බෑ... ඇඩෙනවා...😥😥😥😥😥😥
අපිටනම් මේකේ winner කෙනෙක් ඕන නෑ හැමදාම මේහෙම සුපිරි සිංදු ටිකක් අහන්න තිබ්බනම් ඇති....
Ou
මේ බැට්ල් එක නම් අඇත්තටම නොමැකෙන වාර්තාවක්.
Love from India ,guys U sang something it's not real to hear ,it will connect everyone irrespective of language ,it's a proud moment that the real singer are Indians but u sang so well that it is world level performance......
කෝච් ශශිකාගේ ඒ නිහතමානී ආඩම්බර කමට ගරු කරලා ලයික් එකක් දාගෙන යමු..👍👍
Thank you so much 🙏❤️
Coach Bathiya is the most humble person among the coaches. Hats off to you.
Sooo true!!!! Such a beautiful person!!!
Thank you so much Gagani & lakmali ❤️🔥
agreee with both hands
So true .
I'm agree with u
Very powerful performance in the history of the voice ❤️❤️❤️❤️❤️❤️ love from nepal 🇳🇵
Thnz ❤👍🇱🇰
🤜❤🤛
Thank you so much ❤️🙏🙏🙏🙏
Thank you so much love you 🇳🇵❤️🇱🇰
Janith is spice of this, his look help to improve profom
I never seen this type battle...wow ..great🇮🇳🇮🇳🇮🇳🇮🇳
පේනවා ..නේද....ශශිකාගේ ගැම්ම....තාම....එලියට දැමීමේ....පොඩ්ඩය්......Respect...Proud of you....Every one...🙏🙏🙏❤❤❤
Anna ekai
Wow in Hindi😲
Love from India🇮🇳
Thank you brother..♥️ Please share this among ur friends
🇮🇳❤️🇱🇰
🇱🇰❤️🇮🇳
🇮🇳❤️🇱🇰
Love from sri lanka to you
කෝච් ශෂිකා කොච්චර නම් තමන්ගේ කණ්ඩායමේ අයට ආදරෙයි ද😥♥️👏
ඇය හැමදාමත් තව තවත් අපේ හිත් තුළ වැජඹෙනවා💖💯
ගොඩක් ආදරෙයි , ගොඩක් ගරු කරනවා ශෂිකා මිස්ට❤️
Much love greeting from India 🇮🇪 well done Sri lanka 🇱🇰
අද තමයි coach කසුන්වත් seat එකෙන් නැගිට්ටෙව්ව battle එක තිබ්බේ. ❤️❤️❤️
This is next next next level. Excellent performance
ඉස්සරහට ඉන්දියවේන් අපේ කොල්ලාන්ව ඉල්ලයි වගේ උන්ගේ films වල sing කරන්න ජනිත කියන කොල්ලා වැඩ්ඩා ❤️❤️❤️🇱🇰
Woooww😲 waht a battle guys specially black jacket wearing man love from 🇮🇳 ❤️ 🇱🇰
Thank you bro ❤❤❤👍👍👍
@@sathyacharith4878 🙏❤️
💚💚💚💚
🙏❤️😘
🇱🇰❤️🇮🇳
නමුත් මම අද මේ සිංදුව අහලා ආයෙත් කමෙන් කරන්න ආවේ, සින්දුවේ වැඩි ප්‍රමාණයක් ජනිත් කිව්වේ...අනිත් තුන් දෙනාගේ කටහඩවල් එක්ක බලද්දින් ජනිත්ගේ හඩ හරි strong...එයා තරගෙන් අයින් උනු එක අපරාධයක්...
හිරු ස්ටාර් එකෙන් රිජෙක්ට් වෙලා එලියට ඇවිත් ද වොයිස් එකෙන් පෙන්නපු හැකියාව මාරයි ජනිත . හොද කෝච් කෙනෙක් ශශිකා මිස්.
හිරු එකෙ කවදද දක්ෂයන් ට හරිතැන දුන්නේ
Eke unta mu ekka herenna wath nehe 😂😂😂
@@ruchirg5900 අනිවාරෙන්ම , මේ අදත් බලනව සිංදුව බං..
Coach & singersla Bapanko kattiyagema ekamuthu kama sahayogaya ❤❤💪
ජනිත හිරු ස්ටාර් eke හිටියද 😳😳😳
මං නම් සංගීතෙ ගැන මෙලෝ එකක් දන්නෑ අර මුල සරිගම කියපු තැන ඉදන් සිංදුව ඉවර වෙනකම්ම මුලු ඇගේම හිරි ගඩු පිපිලා තිබ්බෙ🤩😍 හම්මෝ මරු❤️
හොඳ රසයක් ඔයාට තියෙනව
Love from Nepal♥️♥️🇳🇵🇳🇵🇳🇵. I accidently watched this video. This is the best video. Om ganeshaya namah♥️♥️♥️🙏🙏🙏
Thanks.
@@janakadissanayake8710 තෑන්ක්ස් තෑන්ක්ස් ගාන්න යන්නෙප බන්.අපි උන්ට ඔලුව නමනව් වගේනෙ
@Only Humanity Please share this..
@@MenakaPrasanna rate dekata hondha qwama thanks kyna ekata uba kyanne oluwa namanawa wageda?
ekko english ba ubata nathnam oluwa udummawan inna harakek kisi deyak karaganna bari
thank you ❤️🙏
Anyone 2024?😮
Watching again .. I can feel same listening. ❤❤❤
❤❤❤
Me 10/9/2024
Me 22/09/2024
2024.10.04❤
ශෂික මොළේ පාවිච්චි කල නිසා කොල්ලො 4 ඇතුලෙ. තමන්ට අහිමි උනත් දක්ෂයෙක්ට ඉදිරියට යන්න ඇය කරපු දේ විශිෂ්ඨයි. Thank you shashika.🙏🏻
Aniwaren
Agreed
Agreed ❤️
@@Inner_peace-o5b thank you so much ❤️🙏
@@sachila1st thank you so much ❤️🙏
පුදුමාකාර ආදරණීය ගෞරවනීය විනිශ්ච මණ්ඩලය ක්....කිසිම රියැලිටි තරගයක දැක්කෙ නෑ මේ තරම් ආදරණීය විනිශ්ච මණ්ඩලයක්....එයාලා එකිනෙකාට ගරු කරන විදිහ ....අනෙකාව අගයන විදිහ ඇත්තටම ප්‍රසංශනීයයි ....😍❤️🥰🙏
ඒක ඇත්ත...✌
👍
එක ඇත්ත ❤️🔥
Thank you so much 🙏❤️
🔥👍👍
Just want to take a moment to appreciate Janitha's outlook.. His costume, his expressions, his confidence, and the way he conducted himself on stage, was mind blowing.. ❤️
Yes that's true indeed.
Totally agreed
Agree
Yes agree 100%
CD
Watching from nepal🇳🇵🇳🇵i didnt undrastand singalam but love you judges ❤️
No brother its not sinhala.that is hindi song❤❤
No bro he said I think about the comments.. Ya bro also we all love those judges.. They all are very talented judges..
Not singalam it’s sinhala dear
Tamil pronounce sinhala as Singalam so Itz correctly said
මෙච්චර කාලෙකට දැක්ක ඇගේ හිරිගඩු පිපෙන ගායනයක්.කී පාරක් ඇහුවද කියල මතක නෑ..ඒ තරම්ම ලස්සනයි.👌💗💗💗💗
කෝච් ශශිකාට කැමති අය කෝ❤️ trending යවමු එකෙන්ම__Sri Lankan ගැම්ම 🇱🇰
👇👇
thnx for likes hopelessly
Ekenma
Trending 3
@@insu5959 yeah
හනික යවමු. හනික හනික.....
Love from India to our sweatest neighbour Sri Lanka ❤️❤️❤️
I am mighty impressed with Janitha Nipun.
🙏🇱🇰
💚 💚💚
Thanks 🙏 🇱🇰
@@sathyacharith4878 🙏🙏🙏
@@ryanfrancis1855 ❤️❤️❤️
Wow...just amazing from india 🇮🇳
Hey!
අම්මෝ I got goosebumps අපිත් still vibrating ❤ කෝ බලන්න තාමත් මේ song එක අහලා ලාංකිකයෙක් විදියට vibrate වෙන අය 😊❤✌️
👇
Thank you so much ❤️🙏
@@lakindumadusanka9595
You are welcome brother ❤ All the best for ur journey 😊❤✌️
කෝච් ශශිකා විතරක් හැරුණු අය ස්ටීල් වෙද්දී😍😍 කෝච් ශශිකාගේ කට්ටිය තමයි ගොඩක්ම ස්ටීල් උනෙත්💪❤️ ශශිකා මිස් ඔයා නම් පිස්සුවක් අප්පා😍😍 කෝච් උමාරියා, භාතිය හරිම නිහතමානී😌❤️
ඔහොම වෙයි කියල මුලදිම හිතුන 🙂
ගොඩක් ස්තූතියි ❤️🙏🙏
@@udeshimuthuhewa ගොඩක් ස්තූතියි ❤️🙏🙏
@@lakindumadusanka9595 weldone boys 🔥 all the very best 💖
@@lakindumadusanka9595 ✌❤
බැට්ල් නම් බැට්ල්...මේක සුපිරි...ශශික මිස් තරඟකරුවන්ට දීල තියෙන ආලෝකය මාරයි... එයා විතරක් හැරුන තරඟකරුවෙක් ස්ටීල් වෙනව් වෙන ටීම් එකකට..කොච්චර දක්ශයිද ඇය සහ ඔවුන්..හදවතින්ම සුභ පැතුම් ඇයට සහ ඔබ සිව් දෙනාටම.
thank you ❤️❤️🙏
නිහතමානිත්වය මනුස්සකම පිරුණු හරිම දක්ෂ coach ල හතර දෙනෙක්. අපිව හරිම සංවේදී කල අවස්ථාවක්. හැමෝටම සුභ පැතුම්. ශෂික අක්ක අපි පොඩි කාලෙ ඉඳලම ආදරේ කරන කෙනෙක්. B&S, umariya, kasun, හැමෝම එයාලගෙ පරිණත කම එක්ක එන අපූරුම නිහතමානිත්වය කින් එකිනෙකා අගය කරමින් අදහස් දක්වනව. ඒක රටටම හොඳ ආදර්ශයක්. හැමෝටම සුභ පැතුම්.
පුදුම ආඩම්බරයක් මම ලාංකිකයෙක් කියලා කියන්න - උමාරියා 😍🙏🔥💯
This is Amazing 🤩 it's fantastic program first time i watched SL music 🎶performance what an incredible performance mind blowing shortly it will be trending in INDIA 🇮🇳 lots of love brothers ❤
Share this with your other Indians
@@gihankavinda6250 yes I did 😁
Thank you 👍👍❤
Respect
Thank you so much🙏❤️
වැඩි කතා නෑ,බොරු පොෂ් නෑ,දැගලිලි නෑ,ඔයාලා රඟන්න මම බලන් ඉන්නම් වගේ ඉදලා වෙලාවට කලාවට දෙදරිලා යන්න වැඩ පෙන්වන ඒ තමයි කෝච් ෂශිකා😍 ආඩම්බරයි ඔබ සැමදෙනා ගැන...ඒ තමයි සතුටු කඳුළු කෝච් උමාරියා 😌 අද කෝච් කසුන්වත් සීට් එකෙන් නැගිට්ටවන්න තරම් කෝච් ෂශිකගෙ වැඩ වෙඩි වගෙ පත්තු කලා 😎
කෝච් කසුන් නැගිට්ටද බලන්න ආයේ පාරක් බැලුවා. උස මදි නිසා පේන්නෙ නෑ 🤭
@@sulochanaharapathdeniya1427 😂 me too
Goosebump 🇮🇳🇮🇳
කෝච් ශෂිකා වැඩක් කරොත් සුපිරි තමා. ❤🥰මේක ඇත්තටම පුදුම ලස්සනක් ✨️
කෝච් උමාරියා මාර සංවේදී 😢💞කෝච් B & S හරිම නිහතමානී....
Coach kassa හරිම funny & talented
ඇගේ හිරිගඩු පිපුනා performance එකක් සුපිරි යක්කු ටිකක් කියලා වැඩක් නෑ ආඩම්බරයි උබලා අපේ එව්න් වීමම.❤️❤️✌️හදවතින්ම සුභ පැතුම් හතර දෙනාටම top
අම්මෝ අපේ couple එකත් බලනවා නේහ් ❤️😍😍
දැනුම බුද්දිමත් කමින් පිරිපුන් නිහතමානී ගුරුවරු හරිම එකමුතුව ඉන්න එකම බලන් ඉන්න හැමෝටම අදර්සමත් ගුරුවරු හැමතැනම එකෙක්ව කපාගෙන එකෙක් ඉස්සරහට යන්න දගලන ඉන්න මේ සමාජේ හොදම ආදර්ශයක් ජයවේවා හැමෝටම 😘😘😘❤️❤️❤️😍😍😍😍👍👍👍😋
Its me from nepal and i dint know language of sri lanka but really love this song and they rock....lots of love from nepal.🇳🇵🇳🇵🇳🇵🇳🇵
ශශිකා දක්ශයි........සරලයි...
උමාරියා සංවේදියි........සරාගීයි...
බීඇන්ඩ්එස් නිහතමානියි...අවයාජයි...
කසුන් නිවිලා...කට 😁😁😁😁😁😁මිලේච්ඡ්යි
කින්ග් ලෝකෙටම එකයි
ජනිත් පිස්සෙක්..
කොල්ලෝ තුන් දෙනත් එහෙමයි...
බෑන්ඩ් එක පිස්සුවක්
බන්දු වැඩ්ඩෙක්
මේක සුපිරියක් වුනේ අන්න එහෙමයි
කසුන් 🤭🤣 අම්මොහ්
Maru wadan tikahhh🤩✌️
eka yako🥵
Bandu 🤔
ammo eka
ඒගැන කතා කරන්න වචන නෑ.. කවදාවත් හිතුවෙ නෑ කවුරුවත් live performance එකක hey ganaraya sing කරයි කියලා.. අපේම හඬකින් ඒක අහන්න හම්බුන එකටනම් මට ඇත්තටම සතුටුයි ❤️❤️❤️❤️❤️
ශශිකා නම් මාරයි.. හිරු ස්ටාර් එකේ නිරෝශල වගේ නවෙයි මාර නිහතමානී චරිතයක් ගොඩක් වටිනවා අපිට බුදුසරනයි 👍👍👌
අනිවා... හරිම නිහතමානී චරිතයක්..අතිවිශිෂ්ටයි ඇයනම්.😍👍
මේවනෙ Battle 😌🖤වෙන එක Reality Show එකකවත් මේ වගේ Battle එකක් දැකලා නෑ ,සහෝදරයෝ 3 දෙනාට තනියෙන් දුන්න ගේම සුපිරි ,හෙල්ලිලා යනවා 😌🖤,Voice නම් ගැම්මක් තමා 🤗🤩
මෙවන් ගායනා තරු බිහිකරන්න ශෂිකා මිස් ඔබ තූමිට තව තව ශක්තිය ලැබේවා.
Coach ශෂිකා. අද ඇය ඔප්පු කරා ඇගේ නිහතමානීත්වය තුල කෙතරම් හැකියාවක් ඇය සතුද යනවග. ශ්‍රි ලාංකිකයෙක් කියන්න අපිට බය වෙන්න ඕන නෑ. මේ තමයි මගේ රටේ සම්පත්. Sirasa Tv ස්තූතිය මෙවැනි දක්ශයන්ට වේදිකාව වෙන්කරාට❤️
mewage ewa vitharai apita hemadamath ithuru wrnne et rate thiyena wathawaranayath ekka sidda wena deshapalanika kuhakakam ekka lankawe kiyannath aye upadinnawath epa.. Sanaseemakata thiyenne me wage dakshatha sahayoogithwaya dekkama vitharai 🙏🏻🙏🏻🙏🏻🙏🏻
උමාරියාගේ BNS ලාගේ මාර නිහතමානී කමක් තියෙන්නේ. එයාලාහේ ටීම් වල නොව්නත් මාර ගැම්මකින් විශ් කරන්න්නේ. අගය කරන්නේ කිසිම කුහක කමක් නැතුව.ඒක ශශිකාට උනත් මොන තරම් හයියක්ද🥰🥰🥰🥰
True!!
Very true
So true...
So true
ඇත්ත
These guys sang the song beautifully and powerfully. I don't understand sri lankan language but I enjoy. Love from Neapl🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵
It's not sri Lankan language....it's Indian language.........
It is in Hindi and Sanskrit.
Not in sri Lankan language (Sinhalese Or tamil)...
Its hindi+sanskrit .🙏🏼🕉☺
@@IM_Nothing00 A bit of Punjabi too
@@utkarshtiwari5584 A bit of Punjabi also 🤩