'' මම ලංකාවෙන් ගියේ ලොකු කලකිරීමකින්...'' - සොමී රත්නායක

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 212

  • @NppKuwaitapi
    @NppKuwaitapi 8 месяцев назад +77

    සොමී රත්නායක මහතා මෙහෙම දකින්න ලැබීම සතුටක්

  • @AthulaJayawardena
    @AthulaJayawardena 8 месяцев назад +46

    සොමී කියන්නෙ රඟපෑමේ පතාක යෝධයෙක්.
    කටහඩේ බැරෑරුම්කම හරිම අපූරුයි.

  • @indu3992
    @indu3992 8 месяцев назад +63

    අපි පුංචි කාලේ.හරිම බය කෙනෙක් සොමී මහත්තයා .පස්සේ තේරෙනකොට ඇත්තටම හරිම ආදරෙයි මොකද ඒ කාලෙ නොතේරුනු දැන් තේරෙන තාත්වික රංගනයට.❤❤❤❤

    • @dhanushkarajew4349
      @dhanushkarajew4349 8 месяцев назад +2

      මමත් කියන්න ගියේ ඔය ටිකමයි❤

  • @NCKprasad
    @NCKprasad 8 месяцев назад +34

    සේපාල් මහත්මයා ,
    සොමී රත්නායක මහත්මයගෙ හඬ පෞරුෂය අපූරුයි ❤❤

  • @ManjulaChandrapala
    @ManjulaChandrapala 8 месяцев назад +39

    සොමී කියන්නෙ අන්තිම හොද මනුස්සයෙක් ..මම ඇත්තටම ඔහුට ගෞරව කරනවා..

  • @b.serithungaperera3071
    @b.serithungaperera3071 8 месяцев назад +24

    සොමී රත්නායක සහ චන්ද්‍රරත්න මාපිටිගම දෙදෙනා දකින කොට මටත් මගේ කලා ජීවිතයේ ඔවුන් හා සමීප රසබර අතීත සිද්ධීන් රැසක් මතකයට නැගෙනවා. අපි 70 දශකයේ සිටම කලා ක්ෂේත්‍රයේ එකට දුක් සැප බෙදා හදා ගත් අය. සතුටුයි සොමී ගේ ආගමනය.

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 8 месяцев назад +22

    සොඳුරු හමුවක්❤. හරිම ආදරණීය චරිතයක් සොමී රත්නායක මහත්මා.අදටත් ඒ චරිත නම් අමතක නැහැ.
    දඩයම චිත්‍රපටයෙ බේකරියෙ මුදලාලි.පූජා ‘ සුරබි දෙන’සුද්දිලාගෙ කතාව. එතුමාට දීර්ඝායුස.❤

  • @naveendraindika7774
    @naveendraindika7774 8 месяцев назад +2

    සොමී රත්නායක සුපිරි නලුවෙක්.වොයිස් එක ඇහෙනකොට දන්නවා ඒ සොමී කියලා❤

  • @jayanthapathirana9431
    @jayanthapathirana9431 8 месяцев назад +10

    What a lovely programme mr අමරසිංහ,. I have seen mr රත්නායක in a stage drama at ලුම්බිණි thearter. The drama called නිරුවත and he done the mainrole with ශ්‍රියානි ෆොන්සේකා.
    Actually i dont remember the exact year and as far as i remember it was end of 70s.
    I show twice mr ෆොන්සේකා at sapphire වෙල්ලවත්ත and lido බොරෙල්ල when they හෙල්ඩ් the primier show of චින් චින් නෝනා and සිරිල් මල්ලි. Those are also end of 70s.
    උතුමාණනි is one of a best film directed mr ෆොන්සේකා.
    Lovely memories.
    MEMORIES ARE ETERNAL.
    MAY TRIPLE GEM BLESS YOU AND LIVE LONG MR RATHNAYAKA.

  • @DevindaKumara-rb5fb
    @DevindaKumara-rb5fb 8 месяцев назад +12

    සේපාල අංකල් ඔයා කරපු මේ මෙහය ඉතා වැදගත් . අපෙ රටේ මේ වගෙ අග්‍රගන්‍ය කලාකරැවො ගෙනවිත් මේ වර්මතාන පරමිපරාවට හදුන්වලා දෙන්න අංකල් ඒක මහ පිනක්❤❤❤

  • @samithnishshanka
    @samithnishshanka 8 месяцев назад +15

    පොඩිකාලෙ බය චරිතයක් තමා සොමී රත්නායක 🔥🔥🔥

  • @asankanamal4968
    @asankanamal4968 8 месяцев назад +11

    මම පොඩි කාලේ සොමී ඉන්න ෆිල්ම් බලන්න බයයි... සොමී මේතරම් සුන්දර මනුස්සයෙක් කියලා දැනගත්තේ අද... සේපාල් සහෝදරයා ඔයාට ස්තුතියි... මෙවැනි දෙයක් කළාට....❤❤❤

  • @chandanavidanalage8636
    @chandanavidanalage8636 8 месяцев назад +20

    බලාගෙන හිටියේ video එක දානකම්❤ ඔහුගේ ඒ ගැබුරු කටහඩ

  • @ravindranathhordagoda1902
    @ravindranathhordagoda1902 8 месяцев назад +18

    සොමි ශූරීහු අමෙරිකාවේදී "අපේම මිනිස්සු " නාට්‍ය ප්‍රාණවත් කලේ කැපවීමෙන්, ශතයක් ගත්තෙ නැහැ , අපිට තවම හිතේ තියෙනවා ,
    ආදරණීය යි, සහෝදරාත්මකයි.
    [අමෙරිකානු canada ලාංකික බහුතරයක් වෙනුවෙනි ]

  • @nissankamayadunna532
    @nissankamayadunna532 8 месяцев назад +14

    හරිම අපූරු ප්‍රියජනක සංවාදයක්..සුරබිදෙන 🎥 එක නම් සුපිරි Film එකක්

  • @lankaequity8944
    @lankaequity8944 8 месяцев назад +22

    පොඩි කාලෙ අපිව භය කරපු චන්ඩිය... සොමී රත්නායක 💜️🔥

  • @JanakaWathugedara-pp2qk
    @JanakaWathugedara-pp2qk 7 месяцев назад +1

    වෙනම රංගන ශෛලියක් තිබුනු දක්ෂ ශිල්පියෙක් තමයි සොමී රත්නායක 🌷👍

  • @sisirakumara3869
    @sisirakumara3869 7 месяцев назад +1

    Budu saranai somi mame apiwa balanna anna

  • @kaviduheshan8559
    @kaviduheshan8559 8 месяцев назад +1

    සොමිරත්නායක මහතා චන්ඩි චරිත සල්ලාල චරිත සුපිරි ❤️❤️👌

  • @ruwinimendis4731
    @ruwinimendis4731 8 месяцев назад +4

    දැකීමත් සතුටක්.කිසිම තොරතුරක් දන්නේ නැතුව හිටියේ.බොහොම ස්තූතියි සේපල් මහත්මයාට.ඔබ සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.

  • @abherath2524
    @abherath2524 8 месяцев назад +1

    එදා සිටි නිහතමානී, ප්‍රතාපවත් , ගැඹුරු කටහඬක් ඇති,
    අති දක්ෂ නළුවෙක් ❤🎉
    ඒ වගේම, මේ වැඩ සටහනත් ගොඩාක් වටිනවා,
    අතීතයේ, බොහෝ රස තැන්,නැවත මතකයට ගෙන ඒමත්,එදා සිටි නළුවන්ගේ, දක්ෂ තාවයන් මෙන්ම,කාලීන සිදුවීම් ද, ආවර්ජනය කිරිම ,වැඩ සටහනට, අමුතු ආලෝකයක් රැගෙන ආවා...
    ස්තූතියි සැමට...❤🎉🎉🎉

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 8 месяцев назад +7

    ආදරණීය හඩ පෞරුෂය, සොමී රත්නායක සහුර්දයාට දිර්‍ර්ඝායු වේවා...ආදරෙයි ❤. සේපාල් සහෝදරයා ඔයා අපිව රසවත් කරනවට.ස්තූතියි.මේක රසෝඝයක්.රස වෑහෙන ගංගාවක්.ආදරෙයි ඔබ සියලුම දෙනාට.❤

  • @keerthigamage5711
    @keerthigamage5711 7 месяцев назад

    හරිම වටිනා සංවාදයක්. සොමී රත්නායක ජ්‍යේෂ්ඨ කලාකරුවාණන් දුටුවේ, බොහෝ කළාකරුවාණන් කාලයකින් තමා දුටුවේ. ඔයාට බොහොම ස්තුතියි, සේපාල් මහත්මා.

  • @rajeewa1618
    @rajeewa1618 8 месяцев назад +3

    ගැඹුරු කටහඬ, තාත්වික රංගනය .....සොමී රත්නායක මහතා දකින්න ලැබීම සතුටක්

  • @SunilSilvaSilva
    @SunilSilvaSilva 8 месяцев назад +2

    ඉතාමත් සුන්දර වැඩ සටහනක් ස්තුති hama
    දෙනාටම ජයවේවා

  • @Newton-bs8iy
    @Newton-bs8iy 8 месяцев назад +1

    සොමී අය්යගෙ පැමිණීම හරිම සතුටක්.වටිනා රංඟන අරටුවක්.දීර්ඝායුෂ පතම්

  • @lakshmanhettitrantrhi4173
    @lakshmanhettitrantrhi4173 8 месяцев назад

    හරිම සතුටුයි.සොමි මහතාව දැකගන්න ලැබිම. සියලු දෙනාටම දීර්ඝායුෂ. ස්තූතියි සේපාල් මහතාණෙනී.

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 8 месяцев назад +2

    අපි පොඩි කාලේ ඔබතුමාගේ ජීවන් කුමාරතුංගගේ ගොඩක් නළු නිළියන්ගේ.. ෆිල්ම් බැලුවා .. පොඩි කාලේ අපේ වීරයෝ... දැන් අපි තරුණ වියට ආවට පස්සේ... ඔබතුමාලගේ රඟපෑම අපිට බලන්න නෑනෙ... හැබැයි දැන් නම් බලන්න ටෙලි නාට්‍ය..film . නැහැ... සිනමා ශාලාවකට ගිය කාලයක් මත කෙනෙක්.. බලන්න දෙයක් නැති හින්ද යන්නෙත් නෑ... අහම්බෙන් එකක් දෙකක් හොඳේව තිබ්බට ඒත් කිසි ආසාවක් නෑ ඒවා බලන්න යන්නේ... දැන් ඉන්න අලුත් පරම්පරාව ටික දෙනෙක් ඉන්නවා හොඳ නළු නිළියෝ..❤❤❤

  • @asankasameera9398
    @asankasameera9398 8 месяцев назад +2

    තව ටිකක් දිගට වැඩසටහන තිබ්බනම් කියලත් හිතුනා. ❤❤❤❤

  • @Aruna91665
    @Aruna91665 8 месяцев назад +7

    ඒ ගැඹුරු කටහඬ, තාත්වික රංගනය මොනතරම් අගනේද...🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 8 месяцев назад +6

    අපි පුංචි කාලෙ සිනමාවෙ දුෂ්ඪ චංඩියා..දැකීම සතුටක් ඔහුට දීර්ඝායුවේවා..."♥️♥️♥️

  • @gracebs926
    @gracebs926 7 месяцев назад

    ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා
    කිසිම වෙනසක් වෙලා නැහැ එදා වගේම තමයි අදත් ❤❤❤❤❤🙏🙏🙏

  • @deborahariyawansa6682
    @deborahariyawansa6682 8 месяцев назад +2

    ඉරට හඬන මල් - ලකී ඩයස්‍, සනෝජා බිබිලේ හිටියේ. මේ කතාව අපි හරි ආසාවෙන් බැලුවා. අවාසනාවකට ඒ කතාවේ සිද්ධියම අපේ පවුලටත් සිද්ධඋනා.

  • @vidyarthaya7946
    @vidyarthaya7946 8 месяцев назад +5

    Somi Rathnayaka kalakaruwa adarei.. kalekin dekke.. Gennuwata godak sthuti

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 8 месяцев назад +6

    සියලු දෙනාටම බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 8 месяцев назад +6

    මට ඇත්තටම රාග ගින්න මොකක්ද කියලා හරියටම තෙරුනෙ සොමි අයියා සුද්දිලාගේ කතාවෙ රංග පැ චරිතය හින්දා ගොඩක් ආදරෙයි සොමි අයියෙ

  • @Yourluxuryguy
    @Yourluxuryguy 8 месяцев назад +4

    මාර සොමි ♥️
    Thank you 🙏

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 8 месяцев назад +3

    Nice to see Somi Rathmauaka, a great actor in SL film industry. Thanks Sepal, for making this opportunity..! ❤😊😊

  • @user-sl7k
    @user-sl7k 8 месяцев назад +4

    _"උතුමානණි !"_
    _දීර්ඝායුෂ වේවා !_

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 8 месяцев назад +1

    සෝමි රත්නායක මහත්තයා දකින්න ලැබීම සතුටක් තෙරුවන් සරණයි

  • @THETRUTH-vl1gv
    @THETRUTH-vl1gv 8 месяцев назад +1

    I think Somi Aiya could be equivalent to great Hollywood actor Clint Eastwood. Long live!

  • @MyUdd
    @MyUdd 8 месяцев назад +1

    Somi, Susila.. niyama acting issara ammooo!!

  • @T.S.RAJASEHARAMThangavel
    @T.S.RAJASEHARAMThangavel 8 месяцев назад +8

    සේපාල් මහත්තයා ..සෝමී මහතා ඇතුළු සියලු දෙනාට අපව අතීතයට ගෙන ගියාට ස්තූතියි .ඔබ ලග තිබුන දක්ශතාවය වර්තමානයේ නලුවන් ලග නෑ

  • @WithanageDilush-vz7nd
    @WithanageDilush-vz7nd 8 месяцев назад

    මහත්මයානනි ඔබට බොහෝ පින් මෙවැනි බලවන්තයෙක් නැවත අපිට දකින්න සැලැස්සුවට මන්ද සොමි රත්නායක මහාතානන් සිනමාවෙි දකින්න කැමති ඔබට ජයෙන් ජය සොමි රත්නායක මහතානනි❤🙏

  • @jayanthasilva581
    @jayanthasilva581 7 месяцев назад

    Thank you Sepal. Appreciated your effort to bring them on to one table.

  • @Skzworld646
    @Skzworld646 8 месяцев назад

    සිනමාව කියන්නේ කොතරම් සුන්දර කලාවක් ද ❤❤. බලන්නකෝ වෙනදා වාග් චතුරත්වය තුළ වචන මෙහෙය වන අපේ සේපාල මහත්තයා ..සොමි රත්නායක රංග දරයන් ඉදිරියෙහි සිනහා වෙවී මුසපත් වන ආකාරය ...🎉🎉🎉🎉

  • @nishanimarapana
    @nishanimarapana 7 месяцев назад

    Somi Rathnayake rangadarayanani obata nirogi suwaya deergayu prarthana karanawa!

  • @RanjithRanjith-cb6ju
    @RanjithRanjith-cb6ju 8 месяцев назад +5

    Excellent actor 👏 very talented ❤❤❤❤

  • @MallikaHerath-p2s
    @MallikaHerath-p2s 8 месяцев назад

    Great programme.Very interesting.Thanks for inviting our famous actor Somi Rathnayaka to your programme. Wishes from USA

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka 7 месяцев назад

    සොමි රත්නායක මහතා 🌹🌹❤️❤️

  • @muriepeiris3146
    @muriepeiris3146 8 месяцев назад +3

    Superb. Thanks sepal.

  • @rayanfernando7184
    @rayanfernando7184 8 месяцев назад +5

    ලස්සන වැඩ සටහනක් සේපාල්.

  • @kularathne1960
    @kularathne1960 8 месяцев назад

    Thank you Mr Sepal for designing and sharing this programme. Please have programmes of this nature in future. Good luck!

  • @ajithgomes726
    @ajithgomes726 8 месяцев назад +1

    Mr.Sepal Thank you so much , one of the Best Meet& Meal program out of all.
    Specially Mr. Somi Rathnayake and The team, Enjoyed it to the fullest.👍😉🍾🥂🥃🍤🥃🍤👍🎵🎤🎼🌹❤️🇱🇰🇨🇦

  • @Gamini-g1d
    @Gamini-g1d 8 месяцев назад +2

    සොමී මහතා කොහේද කියල මම හෙව්වා,
    ලංකාවට පැමිණීමම ගව්‍ර්‍රරවයක් ඔබට,
    නැවත ඔබේ රංගනයන් දකින්නට ආසයි ....

  • @priyashantha-TR
    @priyashantha-TR 8 месяцев назад +2

    Mr. Sepal, You're working really well. Even if they are our cinematic heroes, we still remember their acting.

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 8 месяцев назад

    ඔබතුමාව අපිට.. එදත් වටිනවා අදත් වටිනවා... මගේ පුංචි කාලෙ මං ගොඩාක් ආසාවෙන් ඔබතුමාගේ ෆිල්ම් බැලුවේ... එය ආදරය තාමත් අදටත් එහෙම්මමයි... අපිට ඔබතුමා ගොඩක් වටිනවා... ඔබතුමා ලංකාවට ඇවිල්ලා.. කරපු වැඩසටහන් දෙකම... ඇස් පිය නොහෙලා අහගෙන හිටියා බැලුවා.... අනේ සර් ටික කාලයක් ලංකාවේ නතර වෙලා.... හොඳ නාට්‍යයක් නැත්නම් ෆිල්ම් එකක් හරි අපිට දෙන්න... අපි ගොඩක් ආසයි ඔබතුමාගේ රංගනය ආයෙත් බලන්න ආයිත් බලන්න.. එච්චරට අපි ඔබතුමාට ගරු කරනවා.... දීර්ඝායු ලැබේවා ඔබතුමාට 🙏🙏🫶🫶💕💕 ආදරයේ අහස තරම්..🫶🫶. ඒ රටට ආයෙ ගියහම... ඔබතුමා යූටියුබ් චැනල් එකක් හරි කරන්න... එතකොට අපිට හැමදාම ඔබතුමාගේ විස්තර මොනාද කරන්නේ බලන්න පුළුවන්... ඔබතුමාගේ ආදරණීය රසිකයෙක් විදියට කාරුණිකව කරන ඉල්ලීමක් 🙏🙏🙏💕💕🫶🫶

  • @desilvachandra7226
    @desilvachandra7226 8 месяцев назад

    Tank you Mr. Sepal. Amazing.

  • @geethakurera785
    @geethakurera785 8 месяцев назад

    Very interesting conversation specially to hear so many stories about Gemini Fonseka. Thank you.

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 8 месяцев назад +1

    Dear MR. SOME RATHNAYAKA.
    YOUR VOICE WAS GREAT.WHEN
    EVER YOU APPEAR ON THE
    SCREEN I GET A SHOK WHEN
    EVER YOU OPEN THE MOUTH.
    IT WAS GREAT WHEN YOU
    TALK.I GET SCARED. BUT
    STILL I CAN STILL REMEMBER
    YOUR TUFF CHARACTOR .
    GOD BLESS U AND GOOD LUCK
    TAKE CARE LONG LIFE. FROM
    SWEDEN. NOW I AM WATCHING
    YOU.25TH MAY 2024.THANK
    YOU FÖR SHAREING IT.

  • @chandranisenevirathne1935
    @chandranisenevirathne1935 8 месяцев назад

    Thank you
    Enjoyed your programme

  • @keerthigamage5711
    @keerthigamage5711 8 месяцев назад

    බොහොම ස්තුතියි, සේපාල්. ඔයාගේ මේ වැඩසටහන මා පුදුම විදියට මා රසවින්දා. විශේෂයෙන්ම සොමි රත්නායක, මාපිටිගම, අර්ථසාද් නිසා මේ වැඩසටහන ඉතා ඉහළ මට්ටමකට එසවීතිබෙනවා.ඊට ඔයා ඇතුළු සම්බන්ධවූ සැමට අනේක වාරයක් බොහොම පින්. ❤️❤️❤️🙏🙏🙏

  • @jayanthawalallawita-ct4nm
    @jayanthawalallawita-ct4nm 8 месяцев назад

    One the greatest actors in Sinhala cinema. His voice made him a superstar. Thanks Mr. Sepal for the top discussion along side other beautiful people

  • @npltoscananihal212
    @npltoscananihal212 8 месяцев назад

    ගොඩාක් වටිනවා පරණ ෆිල්ම් එකක් බැලුවා වගේ........

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 8 месяцев назад +2

    👍👍👍👃👃👃👃👃ගාමිණී ෆොන්සේකා ❤❤❤❤

  • @pushpaliyanarachchi9461
    @pushpaliyanarachchi9461 8 месяцев назад +1

    Aaderei harima aadarei.

  • @mallawaharman4155
    @mallawaharman4155 8 месяцев назад +2

    අප්පටසිරි සොමියගෙ voice එක පෙර වගේමයි ❤❤❤❤❤

  • @williamratanayane3276
    @williamratanayane3276 8 месяцев назад +3

    ඉතා අනගි වැඩ සිට හනකී
    ඛට ස්තුතියි

  • @vimujayathissa3557
    @vimujayathissa3557 8 месяцев назад

    Mr sepal thanks you lots
    Bringing this legendary to on screen

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 8 месяцев назад

    Loved the theme song - ❤ one of the best art work in the guitar history
    "Apache"
    Song by The Shadows

  • @infinitywalker8682
    @infinitywalker8682 8 месяцев назад

    සොමී රත්නායක මහතා මෙහෙම දකින්න ලැබීම සතුටක්

  • @5ersTrading
    @5ersTrading 8 месяцев назад +4

    පුංචි අපිට මොහුව දකින්න ලැබීමත් සතුටක්

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 8 месяцев назад +8

    මගේ ගම වලපනේ... සොමී රත්නායකගේ ගමත්, වලපනේ මන්තිරිතැන්න ප්දේශයෙයි... අදත් ඔහුගේ.සහෝදරයන් සහ ඥාතින් එහි ජීවත්වෙනවා.... සොමීරත්නායක කියන මහා නලුවා රඟ පෑ සුද්දිලාගේ කථාව, සුරබි දෙන චිත්තරපටිවල ඔහුගේ ඒ ගාම්බීර උස් කටහඬ තවමත් දෙසවන්වල ගිගුම් දෙනවා....

  • @susanthafernando6383
    @susanthafernando6383 8 месяцев назад

    Very happy to see them here with you... Best serious actor, Somie Ratnayake 👌

  • @sameeraperera3826
    @sameeraperera3826 8 месяцев назад

    Superb ada nam thanks mr. sepal

  • @wasanthaleelalani
    @wasanthaleelalani 8 месяцев назад

    Ithamath vedagath sanvaadayak.somy rathnayaka meveni sanvaadayaka dakinna selesveema sepal mahthmayata godaak sthuthi.
    Namuth mata loku aduvak theruna E thamai ape ithamath daksha naluva jo abevickrama mahatha gena kisima mathak kereemak kare ne.
    Eka loku aduvak vidiyata hithuna.
    Ethumage daru munuburekavath hari hoyala sepala mahathayo veda satahanak karanavanam ithamath age kota salakami.
    Thavath priyasaad mahathavath ekathu kara gathoth atheetha mathakayan soyagatha heka.❤❤❤ Jaya veva.

  • @theglobaldiary6827
    @theglobaldiary6827 8 месяцев назад +3

    Somi was a great actor, after Gamini, Joe, Vijaya & Tony.

  • @WasanthaPerera-ik1rs
    @WasanthaPerera-ik1rs 8 месяцев назад +2

    මම වඩාත්ම කැමති එතුමාගේ ඉතාමත් ගැඹුරු පෞරුෂත්වයක් තියෙන කටහඩ ට

  • @themagicboyfans
    @themagicboyfans 8 месяцев назад

    මේ අපේ කාලයේ වීරයෙක්.
    අපේ සිහින මොඩලයක්.

  • @gunarathfernando9915
    @gunarathfernando9915 8 месяцев назад

    We highly respect Mr. Some Ratnayaka. Mr. Gamini Fonseka is a legend. This programme is for Somi. Pls let Mr. Some to speak about his acting. Apriciate the programme.

  • @kularathne1960
    @kularathne1960 8 месяцев назад +2

    Thank you so much

  • @nevilanastasius3490
    @nevilanastasius3490 8 месяцев назад +2

    Excellent program

  • @Everybodyisrich
    @Everybodyisrich 8 месяцев назад

    Very interesting and informative discussion ❤❤❤

  • @vimujayathissa3557
    @vimujayathissa3557 8 месяцев назад

    Very glad to see you
    Wish you long life and good health

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake565 8 месяцев назад

    EXCELLENT GREAT PROGRAM REALLY 👍👍

  • @ashengunathilake8663
    @ashengunathilake8663 8 месяцев назад +1

    කටහඬෙහි පවා තියෙන්න,....ගැබුරැ ගාමිබීර හඬක්,......සොමි රත්නායක,.මහත්මයව හරියටම ඇගයීමකට ලකුවුනේ නෑ,..මට හිතෙන විදියට,..දීර්ඝායුෂ වේව,.නිරෝගි වේවා,......අලුත් නිර්මාණයක දකින්නට ලැබේවා,...ඔබට බුදු සරණයි❤,........

  • @chrishanthidesilva4058
    @chrishanthidesilva4058 8 месяцев назад +2

    Niyama naluwo manussakan athinuth manussayo

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 8 месяцев назад

    පලවෙනි පාර මෙ ඔබ තුමාගෙ වැඩ සටහනකට
    Like එකක් දැම්මෙ
    හොද වැඩ සටහනක් 👌🤙🤙
    මෙය පටන් ගත්තේ
    Coffee with Karan
    කියන ඉන්දියානු මාධ්‍යවේදියාගෙන්
    එයා පටන් ගත්තේ ඇමරිකානුන්ගෙ වැඩ සටහන් බලලා එයින් ලැබූන ආභාශයෙන්
    දැන් හුගක් අය කරනවා
    ගෙන්වන්න බලන්න නිතරම
    රටට වැඩක් කරපු මෙවැනි අය සහි අනිත් ක්ශේෂ්ත්‍රයෙ අයව
    ආගම දේශපාලනය ගාව ගන්න එපා
    නිකරැනෙ වෛරක්කාරයෝ ඇති වෙන නිසා
    පක්ෂ පාට බදාගෙන ඇන කොටා ගන්න පිරිහුනූ මනස්
    කවදිවත් රටට සෙතක් වෙන්නෙ නැහැ
    ඔය ක්‍රමය නිසා 🤞

  • @shanabeywardana7453
    @shanabeywardana7453 8 месяцев назад

    harima watina wadasatahanak. sepala ayye oyata bohoma sthuthi. 27 wenida kiyatada somi ayya ge upahara ulela thiyenne. poddak mawa danuwath karanawa da. sahabagi wenna kamathi.

  • @RAWMATTERy
    @RAWMATTERy 8 месяцев назад +2

    THANK YOU❤❤❤

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 8 месяцев назад

    කලාව සංගීතය සාහිත්‍ය සංස්කෘතිය සියල්ල ගිලිහිනු ක්වන්ධ ජීවත්වන රටක සමාජයක මෙවැනි මිනිසුන් මෙ මාධ්‍යයෙන් හැදින්වීම ගෞරවකිරීම මොහොතකට හො සතුටක් වින්දනයක් ස්තූතියි ඹබලාට

  • @lionelratnayake8040
    @lionelratnayake8040 8 месяцев назад +1

    සේපාල් ,අද වැඩ සටහන සුපිරියි. ඔයාට අමතක වුනු විජය ද්විත්ව රංගනය යෙදුනු සිනමාපටය "මහ ගෙදර"කියා මම හිතනව. සොමී රංගනයේ යෙදුනු සියළුම චිත්‍රපටවල ඉතා ඉහළ දක්ෂ රංගනයන් තිබුන. ඒ අතරින් සොමී තම කට හංඩ සහ රංගනය සමපාත කල චිත්‍රපටය තමයි "පූජා"

  • @ShanthapadmaKumar
    @ShanthapadmaKumar 8 месяцев назад

    Somi Rathnayakey grade actor, l like.

  • @Sisirakumara-kt3yq
    @Sisirakumara-kt3yq 8 месяцев назад

    සොමී රත්නායක ඒ හඬ තාමත් ඉස්සර වගෙම ගාම්භීරයි

  • @janakakumara6870
    @janakakumara6870 8 месяцев назад +2

    Lassana wasasatahana sepal sahodaraya

  • @vimujayathissa3557
    @vimujayathissa3557 8 месяцев назад

    Somirathnayaka his voice is so amazing

  • @dammikadammika7216
    @dammikadammika7216 8 месяцев назад +2

    Super

  • @francisperera6860
    @francisperera6860 7 месяцев назад

    ,,1965/1970 සිංහල චිත්‍රපටි ශ්‍රේෂ්ට නළුවෝ බිහිවුණු කාලයක් සොමිරත්නායක විශාල ගාම්භීර කටහඬක් තිබුණා. මම අවුරුදු ගානකින් දැක්කේ සන්තෝෂයි මේවේනී වැඩසටහ නක් දකින්ට ලැබීම සතුටක්

  • @JayaweeraKumara-mc9wy
    @JayaweeraKumara-mc9wy 8 месяцев назад

    Very good bro ❤❤❤❤❤❤❤❤❤

  • @user-sl7k
    @user-sl7k 8 месяцев назад +4

    _"සුරඹිදෙන " චිත්‍රපටියේ රංගනය මතකයට නැගේ._