ලංකාවේ වැඩ විසූ ගොතම සිදත බුදුන් වහන්සේ Gothama Sidatha Load Buddha was born in Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 22 май 2024
  • අතිපූජ්‍ය බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ හා බෞද්ධ පුනරුදය වෙනුවෙන් ඉමහත් සේවාවක් සිදුකරන සිසිර පෙරේරා මහතා

Комментарии • 138

  • @budusaranaidevipihitai
    @budusaranaidevipihitai  2 месяца назад +17

    පිළිතුරු -
    1. ලංකාවේ බුදු දහම මුල් බැහැලා තිබුණු නිසා, සුද්දාට උන්ගේ ආගම ප්‍රචාරය කරන්න බැරි වුණා.. උන් ඒකට පොටක් හොය හොයා හිටියා..
    ( සුද්දා අනාගතේ බලලා ගේම ගහන්නේ, ඒකයි උන් අන්තපරාජය ලැබූ මුල්ලේරියාවේ පිස්සං කොටුවක් හැදුවේ..)
    2. . ඉතිං උපතින්ම කතෝලිකයකු වූ දොන්කරෝලිස් මහත්තයාගේ පුතා, ඇමට අල්ලගත්තා.. සුද්දාට රුදාවක් තිබුණු, නිසා ඉන්දියාවේ ජෛන මහාවීර් බුද්ගේ කෝවිලක් වෙච්ච මහන්තා කියන පූසාරිගේ කෝවිලට නඩු දාලා, ඒ නඩුව අහන්න සුද්දා සල්ලි වියදම් කලා.. ඒකට උන්ට පට්ට රුදාවක් තිබ්බා බුදු දහම, ඉන්දියාවට හරවන්න..
    3. ගොඩ්ඩින්ටන්, ෆියුරේ කියලා සුද්දෝ සෙට් එකක් හිටියා, දන්නේ නැත්තං හොයලා බලන්න.. උන්ට එන්ගලන්තෙ සභාවකින් ලැබෙන සල්ලි, වරදාන වරප්‍රසාද නිසා, උන් පිස්සුවෙන් වගේ එක එක රටවල ශාස්තෘන්ගේ ස්ථාන හොයන්න ගත්තා. සුද්දෝ ලංකාවේ ඉතිහාසය ඉන්දියාවට පන්ගාතු කලේ එහෙමයි..
    4. සිංහලයිනි නැගිටිව් කිව්වාට, සිංහලයෝ නැගිට්ටේ නැත්තේ ඒකයි, 2500ක් තිස්සේ නියම හෙළයෝ දැනගෙන හිටියා බුදුන් වහන්සේ ලංකාවේ බව..
    තාක්ෂණය දියුණු කාලෙත්, වර්ථමානයේ පරගැතියෝ ඒක තාම දන්නේ නෑ..
    5. සිංහල මිනිස්සු තියා, ලංකාවේ කිසිම රජෙක්, අර ඉන්දියාව කියන, පාර පුරා කක්කා දදා යන, මිනිස්සුගේ රටට ගියේ නෑ.. ඒ වගේ රටක බුදුවරු පහළ වෙන්නේ නෑ.. ලංකාවේ පුරාවිද්‍යාව සොයාගත් වැසිකිළි කැසිකිලි බලන්න, ඒවා 2600කට වඩා පරණයි..
    සුද්දාට කඩේ යන්නේ, දඹදිව සංචාරකයෝ කියලා ඉන්දියාවට සල්ලි ගරණ උනුයි / නැත්තං පරම්පරාවේ ආච්චිලා සුද්දන්ට රෙද්ද උස්සපු පුරුද්දට.. 🤭
    6. මහාභාරතය ඉන්දියාවේ.. ලිව්වෙත් එහේ..
    බුද්ධ දහම ලංකාවේ.. ත්‍රිපිටකය මෙහේ.. අපේ ලාංකික ජනතාවටයි..
    7 බුදුන් වහන්සේ ආරක්ෂා කරන්න කිව්වේ ලංකාව මිස, ඉන්දියාව නෙවෙයි..
    8. මුල්ම චෛත්‍යය ලංකාවේ
    9. දාතූන් වහන්සේලා 99.9% ලංකාවේ.. ඉන්දියාවේ මොනාද?
    10. අලව් යකාවේ අලව්ව නගරය ලංකාවේ. ඉන්දියාවේ නෑ..
    11. පාරිලෛය වනය තියෙන්නෙත් ලංකාවේ
    12. මිහිඳු හාමුදුරුවන් එක්ක පැමිණි, සුමන සාමනේර, පණ්ඩුක උපාසක පයින් ආවේ.. උඩින් නෙවෙයි.. එයාලත් ලංකාවේ පුරවැසියෝ..
    හින්දියෙන් අඹ පැනය ඇහුවේ නෑ..
    13. ඉන්දියාව දීපයක් නෙවෙයි, ජම්බුද්දිපය කියන්න බෑ..
    14. ඉන්දියාවේ දිවයිනක් නෙවෙයි දඹදිව කියන්න බෑ.
    15. ලංකාවේ ගල් නිර්මාණය , ඉන්දියාවේ ගැඩොල්.
    16. ඉන්දියාවේ Trans-Himalayan, Kutch, and Thar කියන කාන්තාර බුදුන් වහන්සේගේ කතා වල නෑ.
    17. ඉන්දියාවේ හිම වැටෙන පළාත් ගැන බුදුන් වහන්සේ කතාවල නෑ.
    18. ඉන්දියාවේ පරණ කෑම වඩේ, උලුඳු වඩේ, තොසේ වගේ කෑම ගැන සඳහන් නෑ, ලංකාවේ තමයි කිරිපිඩු තියෙන්නේ , ඉන්දියාවේ නෑ.
    19. කුසතණ ලංකාවට ආවේණිකයි.
    20. දඹ ගහ ලංකාවට ආවේණිකයි. දඹ දිව = ලංකාව
    22. ලමයි ලැබෙන්න ඉද්දී , අම්මාගේ ගෙදරට දුවලා යන්නේ, ලංකාවේ මිසක් ඉන්දියාවේ නෙවෙයි..
    23. ඉන්දියාවේ රජ පෙළපත් වල සුද්ධෝන අමිතෝදනලා ඉන්නවාද නෑ..
    24. බුදුන් වහන්සේ බුදුවෙලා 45 වන දිනදී, විජය ලංකාවට ආවා. බුදු වෙලා අවුරුදු 8කින් මණිඅක්ඛික නාරජතුමා ගේ ආරධනය ලැබුණා නං, මණිඅක්ඛික නා "රජතුමා" හිටියේ විජයට අවුරුදු 37කට කලින්.. විජය ලංකාවේ පළමු රජා නෙවෙයි, එයා තම්මැන්නාවේ ප්‍රාදේශීය පාලකයෙක් විතරයි
    25. ඉන්දියාවේ නං කිලෝමීටර් 470ක්, කන්තක අශ්වයා මැරිලා උදේ වෙද්දී චන්න ඇමතියා , රජමාළිගයට 470kms ඉන්දියාවේ යන්න බෑ.. ඒ ලංකාවේ..
    26.කන්තක චෛත්‍යයත් ලංකාවේ..
    27. මුගලන් රහතන් වහන්සේගේ , ප්‍රසිද්ධ කැවුම් කතාව අහලා ඇති. ඉන්දියාවේ උන් කැවුම් හදන්නේ නෑ, කැවුම් තියෙන්නේ ලංකාවේ..
    ඉන්දියාවට නොවෙයි, සිංහලයා මෝඩයා, කැව්ම් කන්න සූරයා කියලා, සුද්දා ලංකාවේ අපිට අපහාසත් කලා..
    🙏
    බුදුන් වහන්සේ පරිහරණය කළ පාත්‍රය ඇතුලු 99.9% සර්වඥ ධාතු ලංකාවේ තියෙන්නේ කොහොමද ?
    මෙතෙක් සත්‍ය නොසිතූ, නොසොයා බැලූ, ඔබ සැමට බුද්ධිය පහළවේවා!
    බුදු සරණයි ! දෙවි පිහිටයි !

    • @kapilaadikari9890
      @kapilaadikari9890 2 месяца назад +2

      අපේ පුරාවස්තු තවමත් සුද්දෝ ආරක්ෂා කරනවා British Musium වල. ලංකාවේ අවජාතකයන් අතේ තිබුණා නම් ඕවා කෑලි කෑලි වලට විකුණනවා. නිකන් බොරු පතුරුවන්න එපා වාහේ.

    • @aselaravin-te9vz
      @aselaravin-te9vz 2 месяца назад

      @@vipassanasrilanka7859 එකනේ සුද්දෝ එහෙම කරනකන් හෙළ යක්කු උඩ බලන් හිටියද අපි නම් ඉතිහසෙන් තියා කොහෙන්වත් එහෙම එකක් ගැන වචනයක් ඇහිලා නැහැ බුදුන් ලංකවේ නම් එක ඉන්දියාවට පටවනකන් එදා හෙළ යක්කු බුදියගෙනද හිටියේ මේ මහා පිපිදීම යකෝ එදානේ වෙන්න ඕනි කෝ එක වචනයක් තියනවද සදහනක් තියනවද ඔහොම සිද්දියක් ගැන

    • @LalWickramarachchi
      @LalWickramarachchi 2 месяца назад

      ​@@vipassanasrilanka7859දැනට අවුරුදු පණහකට විතර කලින් අලව්ව කියන්නෙ පුංචි කඩ මණ්ඩියක්.

    • @SamanthaKMS
      @SamanthaKMS 2 месяца назад +2

      Meya දාර්ශනික පිළිතුරක් නොවේ . මෙවැනි පිළිතුරු walin ඔබලාගේ buddhi මට්ටම මෙන්ම ඔබලා ඉලක්ක karanneda buddhi හීන පිරිසක් බව මෙවැනි පිළිතුරු walin පෙනී යයි .
      නමුත් පොතක් පතක් kiyawapu අයට mewa විහිළු විතරයි .
      අලව් යකා හිටියේ alawwe nam ada කොලොම ඉසිපතන විදුහල තිබෙන than
      Budun damsak දෙසු තැන යයි කියන ජාතියේ මිනිස්සු obalai.
      Yam අයකුට ඇත්ත buddha ඉතිහාසය හොයන්න Google search කරලා . History of buddhism kiyala type කරලා . Budun ලංකාවේ ඉන්දියාවේ kiyala හරියට දැනගන්නට .

    • @d.a.gaminikarunarathne953
      @d.a.gaminikarunarathne953 2 месяца назад +2

      @@SamanthaKMS ඔන්න මේ මල පෙරේතයාගේ බුද්ධිය. අනේ පව්

  • @user-kb3xb2ge9i
    @user-kb3xb2ge9i 2 месяца назад +21

    Obatuma නියම හෙළයෙක්, ඇඟේ දුවන්නේ, හෙළ In ගෙ jana, ekai සත්‍ය දකින්න පුළුවන්, බොහොම පින් ඔබ තුමාට ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @maduwick
      @maduwick 2 месяца назад +2

      ස්තූතියි ! ❤

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  2 месяца назад +4

      බුදුන් වහන්සේගේ මුලු කතා සියල්ලම, ලංකාවේ ජනප්‍රවාද තමයි.. මුලින් ඒක තේරුම් ගැනීමයි වැදගත්... බුදුන් වහන්සේ කාලේ කතාවල සියලු නම්ගම් ලංකාවේ.. උදා - ආලවක සිටි අලව් නගරය ලංකාවේ.. ඉන්දියාවේ නෑ.. පාරිලෛය වනය ලංකාවේ , ඉන්දියාවේ නෑ.. ලංකාවේ කිසිම කිසිම රජෙක් ඉන්දියාවේ ගිහිං නෑ.. ලංකාවේ පන්සල් හදාගෙන හිටියා.. ලංකාවේ සිටි පියදස්සී රජතුමාගේ පුතා හා දියණිය තමයි, ලංකා පුරය ප්‍රදේශයේ රජකළ තිස්ස රජාට ධර්මය පෙන්වා දුන්නේ.. ඒකයි දෙවන පියදස්සී කියලා නම මාරු කලේ.. ඉතිහාසය හරියට හොයාගෙන කතා කරමු.. වැරදි මග යන්න එපා.. 🙏
      මිහිඳු හාමුදුරුවන් අරිහත් වෙලා උඩින් වැඩියා කිව්වත්, සුමන සාමනේරයි පණ්ඩුක උපාසකට උඩින් එන්න බෑනේ.. එයාලා, ජම්බුද්දිපය ( ලංකාව ඇතුලේම) සිට පයින්මයි මිහින්තලයට ආවේ.. හරියට හොයන්න.. තෙරුවන් සරණයි 🙏

    • @OneCash-zj4bs
      @OneCash-zj4bs 2 месяца назад

      ​@@budusaranaidevipihitaiබුදු රජාණන් වහන්සේ ලංකාවෙ කියලා කියන අය බුද්ධ එර්දි ප්‍රාතිහාර්යන් ප්‍රතික්ෂේප කරන්නෙ ඇයි? බුදු දහම භෞතික වාදීව දකින්නේ ඇයි? බුදු රජාණන් වහන්සේ සාමාන්‍යය කෙනෙකු විදියට අර්ථ නිරූපණය කරන්නෙ ඇයි.ඔය සිසිර කියලා කියන එකා තමයි එර්දි ප්‍රාතිහාර්යන් ප්‍රතික්ෂේප කරන්නෙ.

    • @SamanthaKMS
      @SamanthaKMS 2 месяца назад

      Shuwarda...
      Norway jana වෙන්නත් පුළුවන් .....

  • @YourMusicChannel-sw6vl
    @YourMusicChannel-sw6vl 2 месяца назад +2

    සාදු සාදු සාදු. ලොකවාසී සියලු මනුස්සයන් සත්‍ය වටහා ගනිත්වා. ඔබ තුමාට තෙරුවන් සරනයි.නිවනම වෙත්වා.

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 2 месяца назад +13

    මේ මුළු ලෝකෙම මිනිස්සු දන්නවා අපේ සම්මා සම්බුදු වරු පහල වෙන්නේ මේ පින් බිමේ සිරි ලංකාවේ කියලා රටවල් වල මිනිස්සු එක්ක කාතා කරලා බලන්න කෝ ටික්ක තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏👏

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  2 месяца назад +1

      බුදුන් වහන්සේගේ මුලු කතා සියල්ලම, ලංකාවේ ජනප්‍රවාද තමයි.. මුලින් ඒක තේරුම් ගැනීමයි වැදගත්... බුදුන් වහන්සේ කාලේ කතාවල සියලු නම්ගම් ලංකාවේ.. උදා - ආලවක සිටි අලව් නගරය ලංකාවේ.. ඉන්දියාවේ නෑ.. පාරිලෛය වනය ලංකාවේ , ඉන්දියාවේ නෑ.. ලංකාවේ කිසිම කිසිම රජෙක් ඉන්දියාවේ ගිහිං නෑ.. ලංකාවේ පන්සල් හදාගෙන හිටියා.. ලංකාවේ සිටි පියදස්සී රජතුමාගේ පුතා හා දියණිය තමයි, ලංකා පුරය ප්‍රදේශයේ රජකළ තිස්ස රජාට ධර්මය පෙන්වා දුන්නේ.. ඒකයි දෙවන පියදස්සී කියලා නම මාරු කලේ.. ඉතිහාසය හරියට හොයාගෙන කතා කරමු.. වැරදි මග යන්න එපා.. 🙏
      මිහිඳු හාමුදුරුවන් අරිහත් වෙලා උඩින් වැඩියා කිව්වත්, සුමන සාමනේරයි පණ්ඩුක උපාසකට උඩින් එන්න බෑනේ.. එයාලා, ජම්බුද්දිපය ( ලංකාව ඇතුලේම) සිට පයින්මයි මිහින්තලයට ආවේ.. හරියට හොයන්න.. තෙරුවන් සරණයි 🙏

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d 2 месяца назад +1

      @@budusaranaidevipihitai ඕව අනේ මාත් කියන්නේ එකයි බුදුසරණයි

    • @SamanthaKMS
      @SamanthaKMS 2 месяца назад

      ලෝකයේ මිනිස්සු kiyanawada බලන්න google search කරලා .

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 2 месяца назад +7

    අනිවාර්යයෙන්ම සහතික ඇත්ත අපේ බුදුන් හෙළයෙක්

    • @SamanthaKMS
      @SamanthaKMS 2 месяца назад

      Ape budun කියලා කෙනෙක් නැත . ලංකාව ලෝකයේ eka බෞද්ධ ratak විතරයි .
      ලෝකයේ බෞද්ධ ජනතාවගෙන් 4.4% ලංකාවේ innawa.

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 2 месяца назад

      ​@@SamanthaKMSindiyawe kochchara innawada😂

  • @LovelyBirdBath-jc6ot
    @LovelyBirdBath-jc6ot 2 месяца назад +10

    සිසිර මහත්මයා ඔබතුමා මෙකරන සාසන සෙවාව නිවන් දකින්නට හෙතුවාසනා වෙවා සියලු ලොක සියලු සත්වයො සුවපත් වෙවා

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 2 месяца назад +14

    සත්‍ය තේරැම් ගැනීමට ගොඩාක් කල් ගතවෙනවා..මටනම් මේ බුදුන් උපන් ජන්බුදීපය අපේ හෙළ බිමම තමයි❤❤❤❤..ඔබතුමාගේ මේ දැනුවත් කිරීම දිගටම කරගෙන යෑමට හැකියාව ලැබේවා තෙරැවන් සරණයි🙏🙏🙏 ......

    • @mallicreations1146
      @mallicreations1146 2 месяца назад +1

      ඇත්තටම ඔබට වැරදිලා ඔබ හිතළු වලට මුලා වෙලා

    • @SamanthaKMS
      @SamanthaKMS 2 месяца назад

      @@vipassanasrilanka7859 Me hela budu කණ්ඩායම හිතන්නේ ලංකාවේ ඔක්කොම
      meeharak කියලා egollonge utube ostarla kiyana ඔක්කොම hithaluu පිළිගන්න.

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 2 месяца назад

      ​@@mallicreations1146ubata hithalu

  • @user-kb3xb2ge9i
    @user-kb3xb2ge9i 2 месяца назад +26

    අපේ රටේ හොර 4ra නිකායේ හොරු සෙට් eka, බොරු වෙන්, මිත්‍යා වෙන් උන්මත්තක වෙලා ඉන්නේ. සුද්දන්ගේ හොර නායක pattam හදාගෙන මස් මාළු ගිලිලා, දේශපාලකයන්ට ගොටු අල්ලමින් අපේ බුදුන් ඉන්දියාවට vikuna 😂😂සුරසැප විදිනවා, 😂😂😂😂the 😂😂😂😂😂😂😂😂😂😂

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d 2 месяца назад +3

      අපේ බුදුන් වහන්සේ ගේ විදිහට අර ජය්න ආගමේ නිගන්ට ණත ගේ එහෙම පිළිම තියනවා නේ ඉන්දියාවේ අනේ අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ අපේ පින් බිමේමය් බුදුසරණයි

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  2 месяца назад +2

      බුදුන් වහන්සේගේ මුලු කතා සියල්ලම, ලංකාවේ ජනප්‍රවාද තමයි.. මුලින් ඒක තේරුම් ගැනීමයි වැදගත්... බුදුන් වහන්සේ කාලේ කතාවල සියලු නම්ගම් ලංකාවේ.. උදා - ආලවක සිටි අලව් නගරය ලංකාවේ.. ඉන්දියාවේ නෑ.. පාරිලෛය වනය ලංකාවේ , ඉන්දියාවේ නෑ.. ලංකාවේ කිසිම කිසිම රජෙක් ඉන්දියාවේ ගිහිං නෑ.. ලංකාවේ පන්සල් හදාගෙන හිටියා.. ලංකාවේ සිටි පියදස්සී රජතුමාගේ පුතා හා දියණිය තමයි, ලංකා පුරය ප්‍රදේශයේ රජකළ තිස්ස රජාට ධර්මය පෙන්වා දුන්නේ.. ඒකයි දෙවන පියදස්සී කියලා නම මාරු කලේ.. ඉතිහාසය හරියට හොයාගෙන කතා කරමු.. වැරදි මග යන්න එපා.. 🙏
      මිහිඳු හාමුදුරුවන් අරිහත් වෙලා උඩින් වැඩියා කිව්වත්, සුමන සාමනේරයි පණ්ඩුක උපාසකට උඩින් එන්න බෑනේ.. එයාලා, ජම්බුද්දිපය ( ලංකාව ඇතුලේම) සිට පයින්මයි මිහින්තලයට ආවේ.. හරියට හොයන්න.. තෙරුවන් සරණයි 🙏

    • @mallicreations1146
      @mallicreations1146 2 месяца назад

      ඇත්තටම ඔබට වැරදිලා ඔබ හිතළු වලට මුලා වෙලා ලංකාවේ බුදුන් ඉපදුනා නම් විජයගෙන් පටන්ගෙන අවසාන රජු දක්වා කිසිම රජතුමෙක් නොදැන හිටියේ මන්ද? ලංකාවේ මලියදේව මහ රහතුන් වහන්සේලා දක්වා හිටපු රහතුන් වහන්සේලා දැන නොසිටියේ මන්ද ?ලංකාවේ ජන විඥානය තුළ කිසිදු සාක්කියක් හොයාගන්න බැරි වෙන්නේ මන්ද ?ත්‍රිපිටකයේ මොනම ආකාරයකින්වත් කිසිදු ලංකාවේ උදාහරණයක් නැත්තේ මන්ද?

    • @mallicreations1146
      @mallicreations1146 2 месяца назад

      @@budusaranaidevipihitai මගේ සරල තර්කය මෙයයි වසර පන්දාහකටත් එයා හිටිය රාවණා ගැන ජන විඥානය තුළ තියෙනව.. හැබැයි බුදුන් වහන්සේ ඉපදුනා කියලවත් ඉපදුනු තැනක් පිළිබඳවත් ජන විඤ්ඤාණයේ නැහැ.. මහනුවර කෙල්දෙණිය ප්‍රදේශයේ ඉපදුණා වගේ දේවල් පදනමක් නැති හිතලු විතරයි.. ලිඛිත ඉතිහාසෙත් නෑ.. ජනවහරෙත් නෑ.. පැහැදිලිවම සෙල්ලිපිවලත් නැහැ.. කිසිම රජෙක් දැනගෙනත් නෑ.. මලියදේව මහ රහතුන් වහන්සේ වෙනකන් හිටිය කිසිම රහතුන් වහන්සේ දන්නෙත් නෑ.. ලංකාවේ හිටපු පඬිවරු තොටගමුවේ රාහුල හිමිපාණන් වහන්සේ අනගාරික ධර්මපාල දැනගෙන ඉඳලත් නෑ.. අතීත අනාගතය දකින බලන්ගොඩ මෛත්‍රී හාමුදුරුවෝ දන්නෙත් නෑ ..ඉතින් මේවා විශ්වාස කරන්න පුළුවන්ද.. හිනා වෙනවා මිසක්..

  • @user-gh1tk1kr6z
    @user-gh1tk1kr6z 2 месяца назад +5

    සෑබෑ සත්‍ය දකින අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා .

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 2 месяца назад +6

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී

  • @prasadjayasinghe622
    @prasadjayasinghe622 2 месяца назад +5

    හෙළයන්ට හෙළබිමට ජයවේවා !❤

  • @rajikahewage477
    @rajikahewage477 2 месяца назад +5

    අප උපන් හෙළබිම බුදුන් උපන්
    ජන්බුද් දීපයයි 🙏🙏🙏

  • @gayanigayani7418
    @gayanigayani7418 2 месяца назад +7

    නියමයි ඇත්ත කතාව

  • @sameemadhu5344
    @sameemadhu5344 2 месяца назад +6

    සාදු සාදු සාදු

  • @user-yy4my3qz9w
    @user-yy4my3qz9w 2 месяца назад +7

    අතිවිසිස්ට ඔබගේ පැහැදිලි කිරීම එය තමයි සත්‍යය

  • @user-gh1tk1kr6z
    @user-gh1tk1kr6z 2 месяца назад +4

    ඒ උතුම් ගල් ආසනය පෙනෙන්නට තිබුනානම් මොන තරම් පිනක් අපේ මිනිසුන් කරගන්නවාද.ඒ උතුම් ස්තාන වසන්නට උපදෙස් දෙන පවුකාර උදවියට .සතර අපා ගතවන්නට.ඒ පාප කර්මය හොඳ ටෝම ඇති.අපේ හෙල උතුම් බුද්ද ඉතිහාසය .ඉක්මනින්මම දකින්නට අසන්නට ලැබෙනවා සත්‍යයි .

  • @enokapl
    @enokapl 2 месяца назад +2

    සත්‍ය කතාවක්🎉තේරුවන්🎉සරනයි🎉🎉🎉🎉

  • @ck6867
    @ck6867 2 месяца назад +6

    ඒක නම් ඇත්ත කියල හිතෙනව පෙනෙන දැනෙන කරුනු දිහා ඕනකමින් බැලුවොත්

  • @rohinisudarma2897
    @rohinisudarma2897 2 месяца назад +9

    ලාංකිකයින් වැරදි අවබෝධයට දෘෂ්ටි ගන්වලා තියෙන්නේ ඒවා එම හදවත් වලින් ඉවත් කිරීම ලේසි පහසු නෑ. අපිටත් මුලදී හිතුනේ උගන්වපු බොරු දේවල් හරියි කියා තමයි ඔබතුමන්ලා නිර්භීතව මේ හෙලි කල කරුණු නිසාතමයි අපිටත් යම් දෙයක් වැටහුනේ ඔබතුමන්ලාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී වේවා ......

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d 2 месяца назад +1

      කවද හෝ ඇත්ත හෙලි වෙයි නේද බුදුසරණයි

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  2 месяца назад +1

      බුදුන් වහන්සේගේ මුලු කතා සියල්ලම, ලංකාවේ ජනප්‍රවාද තමයි.. මුලින් ඒක තේරුම් ගැනීමයි වැදගත්... බුදුන් වහන්සේ කාලේ කතාවල සියලු නම්ගම් ලංකාවේ.. උදා - ආලවක සිටි අලව් නගරය ලංකාවේ.. ඉන්දියාවේ නෑ.. පාරිලෛය වනය ලංකාවේ , ඉන්දියාවේ නෑ.. ලංකාවේ කිසිම කිසිම රජෙක් ඉන්දියාවේ ගිහිං නෑ.. ලංකාවේ පන්සල් හදාගෙන හිටියා.. ලංකාවේ සිටි පියදස්සී රජතුමාගේ පුතා හා දියණිය තමයි, ලංකා පුරය ප්‍රදේශයේ රජකළ තිස්ස රජාට ධර්මය පෙන්වා දුන්නේ.. ඒකයි දෙවන පියදස්සී කියලා නම මාරු කලේ.. ඉතිහාසය හරියට හොයාගෙන කතා කරමු.. වැරදි මග යන්න එපා.. 🙏
      මිහිඳු හාමුදුරුවන් අරිහත් වෙලා උඩින් වැඩියා කිව්වත්, සුමන සාමනේරයි පණ්ඩුක උපාසකට උඩින් එන්න බෑනේ.. එයාලා, ජම්බුද්දිපය ( ලංකාව ඇතුලේම) සිට පයින්මයි මිහින්තලයට ආවේ.. හරියට හොයන්න.. තෙරුවන් සරණයි 🙏

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 2 месяца назад +4

    මෙයසත්‍යයි බුදුගල කොහෙද තියෙන්නේ අනිත් ස්තාන වැදපුදා ගත්තතෙරුවන් සරනයිසිසිර මහාතාට

  • @padmachandrathilaka3506
    @padmachandrathilaka3506 2 месяца назад +5

    මේ කරුණු හොදටම පැහැදිලියි . ඒත් තවම සත්‍ය පිළිනොගැනීම වටහා ගන්න බැහැ. තවමත් අපේ අය දඹදිව වන්දනාවේ යන්නෙ මේ සත්‍ය සමාජගත නොවන නිසා නේද? ඉක්මනින් මේ සත්‍ය සමජෙගත වේවා.

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  2 месяца назад +1

      අවුරුදු 27ක් මාත් රැවටිලා හිටියා..
      මං කිසිම හාමුදුරුවෝ නමක්,පුද්ගලයෙක් කියන දේම නොව, 2015 සිට මේ කියන්නේ ඇත්තක්ද කියලා, පෞද්ගලිකවම ඒ ඒ තැන් වලට ගිහිං ඇත්තද කියලා හොයලා බැලුවා.. දැන් මටම සාක්ෂි 300කට වඩා ලැබිලා තියෙනවා, බුදුන් වහන්සේ ලංකාවේ වැඩවිසූ බවට.. ඉතිං බුද්ධිමත් ඇත්තෝ ලංකාවේ ගොතම සිදත බුදුන් වහන්සේ අනුගමනය කර නිවන් අවබෝධ කරගත්තුවාවේ.. .. තමන් හරියැයි සිතා, ඉන්දියාවේ ජෛන මහාවීර් බුද්ට වඳින ඇත්තන්, පුලුවන් අන්දමින් නිවන සොයාගත්තුවාවේ.. බුදුන් වහන්සේටත් නිවනට යන පාර දේශනාව කරනවා මිස, නිවන් දක්කවන්න බෑ.. තම තම නැණ පමණින් නිවන් ලැබේවි.. 🙏
      හැමෝටම මං මෛත්‍රී කරනවා..
      කුණුහරුප Comment තියෙන ඒවා අනිවාර්යයෙන්ම ඉවත් කරනවා..

  • @sumudunisilva
    @sumudunisilva 2 месяца назад +5

    Aththa Kathawak.. Dambadiwa yanawa kiyala, Lankawe kisima KING kenek India gihin NA.. ❤❤❤

  • @sanjeewasenadeera5278
    @sanjeewasenadeera5278 2 месяца назад +3

    🙏🏾❤️❤️❤️❤️🥰

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f 2 месяца назад +3

    සිරි සත් දර්මය අවබෝද වේවා

  • @samanthikasarojani1133
    @samanthikasarojani1133 2 месяца назад +2

    බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dhammikakalansooriya6242
    @dhammikakalansooriya6242 2 месяца назад +5

    බුදු හිමියන් පහල උනේ මේහෙල බිමේ එක සත්‍ය්යි

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 2 месяца назад +2

    Thank you. Please continue research and unveil the truth.

  • @user-gh1tk1kr6z
    @user-gh1tk1kr6z 2 месяца назад +3

    සිසිර මහතාට මාගේ ගෞරවනීය ප්‍රනාමය .

  • @sunandarodrigo1198
    @sunandarodrigo1198 2 месяца назад +2

    🙏🙏🙏

  • @sudharmasudharma9188
    @sudharmasudharma9188 2 месяца назад +4

    Sadu sadu sadu

  • @user-hf4ks9dj1s
    @user-hf4ks9dj1s 2 месяца назад +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤💖❤💖❤💖

  • @erangasudarshana7103
    @erangasudarshana7103 2 месяца назад +4

    සමහර හාමුදුරුවන්ගේ වාසියට හදාගත්ත දේවල් තමයි ගොඩාක්ම තියෙනවා ..දානේ දුන්නේ නැත්තං අපායේ යනවා කියලා උපාසක අම්මලා බය කරනවා,තනිකරම බොරුව මේ සත්‍ය යටපත් කරන්න උපරිම උත්සාහයක් දරනවා..පාත්තරේ අරගෙන පින්ඩපාතේ වඩින්න වෙයි කියලා බයට,smart phone පාවිච්චි කරන්න බැරි වෙයි කියලා බයට.ඔබතුමාට ගෝඩාක් පි0 ඇත්ත මොකක්ද කියලා ලොකේටම කියන එකට..බුදුසරණයි 🙏

  • @malkanthinanayakkara4574
    @malkanthinanayakkara4574 2 месяца назад +2

    sisira mahaththaya me isthana siyalla balanna wedaganna asay miyadenna kalin oabathumaeath ehema wsndana gamanak sanwidanaya karanawanan bohoma pin.

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 Месяц назад +2

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @user-mm3dy6oe8b
    @user-mm3dy6oe8b 2 месяца назад +1

    Budda balayen meya Sathya Bawa heli wewa.ape aththa ethihasaya.🙏🙏🙏

  • @samanwickramaarachchi8688
    @samanwickramaarachchi8688 2 месяца назад +5

    මම නම් පිළිගන්න පරම සත්‍ය තමයි මේ සත්‍ය මතවාදය. බුදු දහම තාර්කිකව පරාජය කිරීමේ චේතනාවෙන් ඒ කාලයේ වර්තමාන බොරැව සමාජ ගත කරන්න ඇති නේද? ඔය නෙලුම් මල් කතා මටත් නම් ඒ කාලෙම ලොකු ගැටලුවක් වෙලා තිබුන. ඔබ වහන්සේ ඉතාම නිවැරදියි...

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 2 месяца назад +2

    මේ කතා කරන්නේ ප්‍රඥාව ඇත්තන්ට පමණයි.මේ කතා තේරුම් ගත හැක්කේ ද ඒ අයට පමණයි .අනිත් අය මේ මේවා අහලා ද්වේශය වපුරන්න එපා.එතකොට ඒ අය නිකම්ම අපාගත වෙනවා.සුවපත් වේවා.!🙏

  • @acecoach623
    @acecoach623 2 месяца назад +2

    🙏🙏🙏🙏🙏

  • @mihirangarukshan4692
    @mihirangarukshan4692 2 месяца назад +5

    මෙක තෙරුම් ගන්නත් පෙර පිනක් තියෙන්න ඔනි.

  • @SarathPerera-it7it
    @SarathPerera-it7it 2 месяца назад +3

    DEERGAU LEBEWAA Theruwan SARANAI pawle semata DEERGAU LEBEWAA Theruwan SARANAI

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 Месяц назад

    Excellent explanation 🙏Thank you Mr.Sisira❤❤

  • @sunandarodrigo1198
    @sunandarodrigo1198 2 месяца назад +2

    👍

  • @janakadivarathne3137
    @janakadivarathne3137 2 месяца назад +8

    අදටත් කතොලික ක්‍රිස්තියානි පල්ලියෙ න් ඔය ටික කරනවා.අපි මුස්ලිම් උන්ට අපහාස කරට උන් උත්සාහයෙන් දියුනුවෙන්නෙ අපෙ උන් ගෑනු උන්ටම විකුනලා උන්ගෙ කඩෙන්ම බඩු ටික අරගෙන පල්ලියෙ නියොජිකයෙක් වෙච්ච අපෙ උරුමය උගෙ නගරදිපති ගොලොයො විනාශකරද්දි උහෙ අරක්කු බිලා මුලු ජාතියම විනාශ කරනවා.එ මදිවට මුලු අවුරුද්දේ ම අරක්කු ක්සිප්පු බිලා වහටික ගහලා කැලෙත් විනශ කරලා ජාතියටම වහකවනවා ගොවියො කියන උන්

  • @sriyanisiriwardana1873
    @sriyanisiriwardana1873 2 месяца назад +11

    ඉන්දියාවේ දඹදිව කියලා ගිහිං ගඩොල් ගොඩකට වැඳලා එන අපේ ලංකාවේ මිනිස්සුන්ට මතක් වෙන්නේ නෑ ලංකාවේ ශෛලමය නිර්මාණ රට පුරාම තියෙනවා කියලා.. ඉන්දියාවේ ජෛන මහාවීර් බුද්ට , ලංකාවේ මිනිස්සු රැවටිලා.. ❤🙏❤🙏😢

    • @SamanthaKMS
      @SamanthaKMS 2 месяца назад

      ලංකාවේ බොරු hithaluu dodawana
      UTUBE ostarla kiyana de ඇහුම්කන් දුන්නොත් budun උපන්නේ ලංකාවේ wage පේනවා .
      නමුත් Google search කරලා history of buddhism කියලා baluoth. Mun dodawane විකාර kiyala හිතෙනවා .

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  2 месяца назад +1

      බුදුන් වහන්සේගේ මුලු කතා සියල්ලම, ලංකාවේ ජනප්‍රවාද තමයි.. මුලින් ඒක තේරුම් ගැනීමයි වැදගත්... බුදුන් වහන්සේ කාලේ කතාවල සියලු නම්ගම් ලංකාවේ.. උදා - ආලවක සිටි අලව් නගරය ලංකාවේ.. ඉන්දියාවේ නෑ.. පාරිලෛය වනය ලංකාවේ , ඉන්දියාවේ නෑ.. ලංකාවේ කිසිම කිසිම රජෙක් ඉන්දියාවේ ගිහිං නෑ.. ලංකාවේ පන්සල් හදාගෙන හිටියා.. ලංකාවේ සිටි පියදස්සී රජතුමාගේ පුතා හා දියණිය තමයි, ලංකා පුරය ප්‍රදේශයේ රජකළ තිස්ස රජාට ධර්මය පෙන්වා දුන්නේ.. ඒකයි දෙවන පියදස්සී කියලා නම මාරු කලේ.. ඉතිහාසය හරියට හොයාගෙන කතා කරමු.. වැරදි මග යන්න එපා.. 🙏
      මිහිඳු හාමුදුරුවන් අරිහත් වෙලා උඩින් වැඩියා කිව්වත්, සුමන සාමනේරයි පණ්ඩුක උපාසකට උඩින් එන්න බෑනේ.. එයාලා, ජම්බුද්දිපය ( ලංකාව ඇතුලේම) සිට පයින්මයි මිහින්තලයට ආවේ.. හරියට හොයන්න.. තෙරුවන් සරණයි 🙏

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 2 месяца назад

      ඇයි ගඩොල්වලට වඩ ගල් උතුම් කියලා කියලා තායෙනවද බුදු දහමෙි

  • @sapporo1980
    @sapporo1980 2 месяца назад +3

    Saadu Saduu

  • @nishenajith9185
    @nishenajith9185 2 месяца назад +3

    🙏🌹♥️♥️

  • @dianakanchana266
    @dianakanchana266 2 месяца назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🇱🇰🌏💐👍❤🙏 තව මොනා කියන්නද? ඔලුවක් තියන මිනිසුන් තේරුම් ගනීවි ..🙏

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  2 месяца назад

      අවුරුදු 27ක් මාත් රැවටිලා හිටියා..
      මං කිසිම හාමුදුරුවෝ නමක්,පුද්ගලයෙක් කියන දේම නොව, 2015 සිට මේ කියන්නේ ඇත්තක්ද කියලා, පෞද්ගලිකවම ඒ ඒ තැන් වලට ගිහිං ඇත්තද කියලා හොයලා බැලුවා.. දැන් මටම සාක්ෂි 300කට වඩා ලැබිලා තියෙනවා, බුදුන් වහන්සේ ලංකාවේ වැඩවිසූ බවට.. ඉතිං බුද්ධිමත් ඇත්තෝ ලංකාවේ ගොතම සිදත බුදුන් වහන්සේ අනුගමනය කර නිවන් අවබෝධ කරගත්තුවාවේ.. .. තමන් හරියැයි සිතා, ඉන්දියාවේ ජෛන මහාවීර් බුද්ට වඳින ඇත්තන්, පුලුවන් අන්දමින් නිවන සොයාගත්තුවාවේ.. බුදුන් වහන්සේටත් නිවනට යන පාර දේශනාව කරනවා මිස, නිවන් දක්කවන්න බෑ.. තම තම නැණ පමණින් නිවන් ලැබේවි.. 🙏
      හැමෝටම මං මෛත්‍රී කරනවා..
      කුණුහරුප Comment තියෙන ඒවා අනිවාර්යයෙන්ම ඉවත් කරනවා..

  • @user-kb3xb2ge9i
    @user-kb3xb2ge9i 2 месяца назад +10

    ඔය ඉන්දියාවේ ඉන්නේ ජෛන,නිඝණ්ඨයන් ge,,,ගෞතම මුනි ,,,,පිළිම අපේ බුදුන්ගේ වගේ, අපේ moda මිනිස්සු ඒවාට වදිනවා, ඔය ගඩොල් ගොඩවල් සේරම, නිඝණ්ඨයන් ge පන්සල් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @SamanthaKMS
      @SamanthaKMS 2 месяца назад

      Pacha gahanta epa yako english පුළුවන් nam google search කරලා buddha ඉතිහාසය balapan.
      Api meeharak newai .

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  2 месяца назад

      බුදුන් වහන්සේගේ මුලු කතා සියල්ලම, ලංකාවේ ජනප්‍රවාද තමයි.. මුලින් ඒක තේරුම් ගැනීමයි වැදගත්... බුදුන් වහන්සේ කාලේ කතාවල සියලු නම්ගම් ලංකාවේ.. උදා - ආලවක සිටි අලව් නගරය ලංකාවේ.. ඉන්දියාවේ නෑ.. පාරිලෛය වනය ලංකාවේ , ඉන්දියාවේ නෑ.. ලංකාවේ කිසිම කිසිම රජෙක් ඉන්දියාවේ ගිහිං නෑ.. ලංකාවේ පන්සල් හදාගෙන හිටියා.. ලංකාවේ සිටි පියදස්සී රජතුමාගේ පුතා හා දියණිය තමයි, ලංකා පුරය ප්‍රදේශයේ රජකළ තිස්ස රජාට ධර්මය පෙන්වා දුන්නේ.. ඒකයි දෙවන පියදස්සී කියලා නම මාරු කලේ.. ඉතිහාසය හරියට හොයාගෙන කතා කරමු.. වැරදි මග යන්න එපා.. 🙏
      මිහිඳු හාමුදුරුවන් අරිහත් වෙලා උඩින් වැඩියා කිව්වත්, සුමන සාමනේරයි පණ්ඩුක උපාසකට උඩින් එන්න බෑනේ.. එයාලා, ජම්බුද්දිපය ( ලංකාව ඇතුලේම) සිට පයින්මයි මිහින්තලයට ආවේ.. හරියට හොයන්න.. තෙරුවන් සරණයි 🙏

    • @LalWickramarachchi
      @LalWickramarachchi 2 месяца назад +1

      ලංකව ඇතුලෙම තියන තවත් රටකට පයින්ම ගිහිල්ල මහ වනාන්තරේක මහා කන්දක් මුදුනෙ තියන මහ ගල්කුලකට නගින්න ඕනෙද රටේ රජ්ජුරුවො හම්බ වෙන්න. අනිත් එක සෘද්ධි බලය ඇති රහත් නොවුන අයත් හිටිය. සෘද්ධියෙන් වඩින්නෙ නැතුව මේ ගල මුදුනට ඉනිමගක් තියල නගින්න පුලුවන් කියල හිතෙනවද?අන්නුන්ගෙ බොරු වලට රැවටුන බව ලෝකෙට පෙන්නන එපා.

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 2 месяца назад

      ​@@LalWickramarachchi ඒ කියන්නේ මුලාශු වල දියෙනුත් නොවේ ටගාඩබිමිනුත් ටනවේ කියා මිහිදු රහතන්වහන්සේ බොරැ කියා රජ්ජුරැවො විහිලුවට ඇරං.😀😀😀

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma 2 месяца назад +1

    🙏🏼🙏🏼🙏🏼

  • @user-lv6tb6fo5i
    @user-lv6tb6fo5i 2 месяца назад +2

    🙏🙏🙏🙏🙏🙏

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m 2 месяца назад +2

    Manussayan sattya awaboda karaganithwa sisira mahtmanani obata nirwana margaya awabodawewa

  • @ChandaniMalkanthi-nm2em
    @ChandaniMalkanthi-nm2em 2 месяца назад +2

    හෙලබිමෙ නාගගොත්ත්‍ර්‍ර මිනිස්සු හිටිනිසා එහෙත් ඉන්දියාවේ එවැනි මිනිස් සම්බවයක් නොමැතිනිසා මුජලින්ද නාගයෙකුට ඇන්දවිම සිදුවු බවපෙනෙනවා

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 2 месяца назад +1

    🙏🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐

  • @user-nh1dh2wr5t
    @user-nh1dh2wr5t 2 месяца назад +3

    Matath nam හිතේ න්නෙ බුදුන් උපන්නෙ අපෙ රටේ කියලයි එත් දෙරන මද්දියේ හාමුදුරුවන් වහන්සේ 4 නමක් කියනවා දැක්කා බුදුන් උපන්නෙ අපේ රටෙ කියන්නෙ දෙමල නිජබිමක් ඉස්සරලාම තිබුනා කියලා එතොකොට නිකම්ම කොතින්ට රට දෙනව නෙද😂 මට තෙරෙන්නෙ නැ වෙන දෙ බලාන ඉන්නව අපේ රටට යහපතක් වෙවා දලදා සමිදු පිහිටයි ❤

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 2 месяца назад

      මිතුයා ඔබේ උනන්දු සහගත කමෙන්ට් එක බැලුවාම තේරෙනවා නිසි තොරතුරැ අවබෝධකරගත්විට ඔබ සත්‍යට ඉතාමත් කිට්ටුයි.
      අවු 40000ක් පරන බලංගොඩ මානවයාගේ අස්ති හමු වී තිබෙනව⁣ා ලංකාවේ.
      හැබයි එයින් කියවෙන් නෑ එදා එහි සිටි මිනිස් පරපුරම අද සිටින සිංහල ජාතිය බවට පත්වුනා කියා.ලගම තිබෙන මහාද්වීපයෙන් විශාල සංකුමණ ලංකාවට සිදුවුනා.ඕන තරම් ආකුමනික ජන කන්ඩායම් මෙහි සිටි මිනිසුන් විනාශ කර තම තමාගේ අයිතිය තහවුරැ කරගන්න ඉඩ තිබුනා කිසිම සාක්ෂි යක් නැති 2500 කට එහා ඉතිහාසේ .anatomy විදිහට බැලුවොත් බලංගොඩ මානවයාගේ හිස්කබලට සමාන වන්නේ මෙහි සිටින වැදිජනයාගේ හිස්කබලයි.(ඔස්තුඉලායිඩ්)නැතිව සිං හ ල,දෙ ම ල මු ස් ලි ම් ජනයාගේ නෙවෙයි.
      හැබයි කිසිවෙකුටත් අභියෝගයට ලක් කල නොහකි 2500වසරක සුපිරිසිදු ඉතිහාසයක් ලිඛිතව ඇති ජනකන්ඩායමක් අද සිටිනවා. ඒ මෙරට ශිෂ්ඨාචාරය ගොඩනැගු සි ං හල යා යි.අද ඉ ං දි යා වේ ලාට දේශයෙන් පැමිනි සි ං හ ල නැමති ජනකන්ඩායමත්,ඒවන විටත් සිටි ස්වදේශික නා ග,ය ක් ෂ දේ ව මිනිසුනුත් කලවං වී
      සි ං හ ල ජාතිය බිහිවු කතාව පරනම ලිංඛිත කතාව මහා වංශයේ සහ එයින් හෙලිවන සෙල්ලිපි ඇතුලු පුරාවිද්‍යා සාක්ෂි වල තිබෙනවා.එම ජනතාවට අමතරව ආකුමන හෝ වෙනත් හේතු මත ඉ ං දි යා ඉවන් හෝ වෙනත් රටවලින් පැමිනි ජාතිනුත් මේ සි ං හ ල යා ට කලවන් වී තිබෙනවා.කිසිම ජනවරිගයක් මෙරටින් පන්නා නැහ.වැදි ඉතිහාසය පවා තිබෙනවා.සියල්ල කලවං වී සි ං හ ල ජාතිය බිහිවී තිබෙනවා.එනිසා මේ රටේ ඵෛතිහාසික අයිතිය සි ං හ ල යා සතුයි.
      සු ද් ද න් මේ ර ට ඇල්ලුවා.පසුව නිදහස් කලා.
      බෙ දු ම් වා දි න් බිහි වුවේ ඊට පසු.ඔවුන් නිර්මානය කල මුලික ඊනියා මත වාදය නම්
      සු ද් දා ඔවුන්ගේ උ තු රැ නැගෙ න හිර නි ජ බිම සහ සි ං හ ල යා ගේ ද කු නෙ තිබුනු රට සු ද් දා අල්ලාගෙන නිදහස දීමේදී තනි ල ං කා වක් ලෙස තනි රටක්" ලෙස සි ං හ ල යා ට වාසි ලෙස ලබා දුන් බවයි.නමුත් එය ඔප්පු කිරිමට බැරි ඉතිහාස,මුලාශු සහ පුරාවිද්‍යා සාක්ෂි නිසයි.එනිසා බෙ දු ම් වා දි න් දැන් මැතකදි කපටි උපායක් යොදා තිබෙනවා.ල ං කා ව සහ ද ඹ දි ව දෙරටක් තිබු බවත් සු ද් දා එම ඉතිහාසය සගවා ල ං කා ව නම් තනි රටක් හැදු බවත්.බුදුන් වහන්සේ සම්බන්ධ කර නිර්මානය කල මේ (ඊනියා) ද ඹ දි වට සි ං හ ල යා ගේ උදව්ගැනිම මේ කපටි උපායයි.බු දු න් වහන්සේගේ නමට සි ං හ ල යා රැවටෙනවා.
      ද කු නෙ මිනිසුත් රැවටෙනවා ශුි මහ බොදියත්(කතරගම අෂ්ටපල බෝදිය) රැවන්වැලි සැයති(තිස්සමහාරාමය),නාගදිපයත් සිරිපාදයත්(වැඩිහිටි කන්ද) රැහුනෙ තිබෙනවා කියන්න.
      ඉහත සදහන් කල සි ං හ ල මුලාශු රැහුනට ගෙන ගියාම වෙනම ද ඹ ද ි ව කි ඉහල ඉතිරි වෙනවා.එම ඉඩ පුමානය පි රි බා හ ර න් ගේ සිතියමටත් වඩා විශාලයි.බෙ දු ම් වා දි න් ගේ අරමුන එයයි.මහාවංශය ඇතුලු සියලු මුලාශු සහ පුරාවිද්‍යා සාක්ෂි වල අභියෝගය ඔවුන් ගේ ඊනියා උ තු රැ නැ ගෙ න බිමෙන් ඉවත් කරන කපටි උපාය එයයි.
      මෙය කල්තියා නොතේරැනොත් අපේ ජා ති ය විශාල උගුලකට අහුවෙනවා.
      ඔවුන් මෙවර යොදාගෙන තිබෙන්නේ උෑරාගේ මාලු උෑරා උඩම තබා කපන න්‍යායයි.

  • @Monamagulakda
    @Monamagulakda 2 месяца назад +3

    මධ්‍ය දේශය මෙහෙ බව සත්‍යක්. නමුත් නයි කතාව ගැන යමක් කියන්න ඕන.නාග ගෝත්‍රික මිනිස්සු වගේම සෘදිය සහිත මිනිස් හා නාග අතර මැද සම්භවයක් ඇති නාග ලෝකයක් ලංකාවෙ නැගෙනහිර මුහුදෙ තියෙනව. ඔවුන්ට විවිධ වෙස් ගන්ඩ පුලුවන් . හොදම උදාහරණය ත්‍රිපිටකයෙ තියෙනව නාගයෙක් මිනිස් වෙස් ගෙන පැවිදි භාවය ලබාගෙන ඉන්නව බුදුන් වහන්සේ දකිනව. නාගයන්ට පැවිද්ද තහනම් කරන්නෙ එතනදි. ඉතින් ඔය මුචලින්ද කතාවට ගෝත්‍රික මිනිසෙක් හෝ එවැනි නාගයෙක් සම්බන්ධ උනා විය හැකි.

  • @manelperera5336
    @manelperera5336 Месяц назад +1

    මහත්මයාමිට අවුරැදු එකොළහකට පේරමුලින්ම සිරිවඩුන්න බොසමිදු වැද පුදා ගන්නගියේ.⁣ගගේවතුර පැහැදිලිව තිබුනා ගගට බැහැලාහිටියා.බොසමිදුට සිවුරක් ජුජාකලා.නලලතියා වැදනමස්කාර කරන්න මාහට පෙර පන ලැබුනා.දෙවැනි වතාවටයනවිට වතුර ටැංකියක් ජුජාකලා.ගලෙන් කොටපු මුචලින්ද .නයෙක්ගේ හැඩයට හදපු ආසනයක්.මුචලින්ද නාග ගෛාතුක පාලනය කල රජකෙනෙක්.ුසක්මන්කරපු ගල සහ ඇතුලට වෙන්න ගල්කනුනටබුන් තියෙනවා.ගොතම බුදුහිමිබුද්දත්වයට පත්වුන තැන.සත්සතියක් වැඩසිටි පුන්‍ය භුමියයි.ලැබු මනුස්ස ආත්මයෙන් සතර ස්ඵාන වැදපුදා ගන්න.ඉසින් බැස්සගල.බුදුහිමි පස්වග තවුසන්ට දමිසක් පැවතුමි සුුතුුය දෙසනාකළ ස්ඵානය.සිරි වඩුන්න බෝසමිදු. බඹරගල රජමහා විහාරය.සිදුහත් කුමරැ වැදුලෙන.ඉපදුන ස්ඵානය.බුදුගල.පිරිනිවනය.ජිවිතයෙන් සමුගන්න පෙර උතුමි ස්ඵා සතර වැද පුදා ගොතම බුදු පියානන් ගිය මග අවුගමනය කර නිවන අවබොධ කරගැනිමට නුවනැස සැමට පහල වෙිවා.

  • @indranandaamarasinghe8867
    @indranandaamarasinghe8867 2 месяца назад +2

    1. ශුද්ධෝධන නම් රජකු
    ලංකාවේ සිටියේද?
    2. ශාක්‍ය වංශය හා කෝලිය වංශය තිබුනේ නැද්ද?
    3.දෙවදත්ත නම් අයකු සිටියේ නැද්ද?
    4. ශුද්ධෝධන රජ මාළිගය, සිදුහත් කුමරු මාළිගය, කොහි තිබුණේද?
    4. විශාකා, අනේපිඬු සිටුතුමා, බිම්බිසාර රජු, වැනි බොහෝ චරිත ගැන අදහස කෙසේද ?
    5. සැරියුත්, මුගලන්, මහරහතන් වහන්සේලා, ආනන්ද හිමියන් ඇතුළු අනෙකුත් රහතන් වහන්සේලා වැඩ සිටි ස්ථාන සාක්ෂි මොනවාද?
    5. අංගුලිමාල සිද්ධිය, පටාචාරා, කිසා ගෝතමී, වැනි බොහෝ සිද්ධීන් පැහැදිලි කරන්නේ කෙසේද?
    ඒ සඳහා ඔබගේ සාක්ෂි මොනවාද?
    තවත් බොහෝ ගැටලු ඇත.
    දැනට මෙම මූලික කරුණු පිළිබඳ පැහැදිලි කිරීම උචිත වේ ඩ

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  2 месяца назад

      ඔය ඔක්කොම ඉන්දියාවේ තිබෙනවාද? නෑනේ..
      ඔය ඔක්කොම බුදුන් වහන්සේගේ කතා ලංකාවේ සිදුවූ දේවල්..
      මුගලන් හාමුදුරුවෝ ප්‍රසිද්ධ වු කැවුම් කතාව අසා තිබේද? එසේනම් කැවුම් තියෙන්නේද, ලංකාවේ බව මතක තබාගන්න..
      පොඩි ළමයින්ට උගන්නනවා වගේ , ඇන ඇන හැමදේම කියලා දෙන්න අවශ්‍ය නෑ, RUclips Comment එකක් දැමීමට තරම් බුද්ධිමත් නම්, බුදුන් වහන්සේ ලංකාවේ වැඩ සිටිබව තේරුම් ගැනීමට මේ වීඩියෝ එක හොඳටම ඇති...
      මං pin කරලා දාලා තියෙන, මුල්ම comment එක බලන්න.

  • @dhammikakalansooriya6242
    @dhammikakalansooriya6242 15 дней назад +1

    බුදු හිමියන් පහල උනේ මේහෙල බිමේ

  • @sudeshniranga3223
    @sudeshniranga3223 2 месяца назад +1

    Indaiawe tiynne krutimawa hadpuwa yko hariyata balapllako

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  2 месяца назад

      බුදුන් වහන්සේගේ මුලු කතා සියල්ලම, ලංකාවේ ජනප්‍රවාද තමයි.. මුලින් ඒක තේරුම් ගැනීමයි වැදගත්... බුදුන් වහන්සේ කාලේ කතාවල සියලු නම්ගම් ලංකාවේ.. උදා - ආලවක සිටි අලව් නගරය ලංකාවේ.. ඉන්දියාවේ නෑ.. පාරිලෛය වනය ලංකාවේ , ඉන්දියාවේ නෑ.. ලංකාවේ කිසිම කිසිම රජෙක් ඉන්දියාවේ ගිහිං නෑ.. ලංකාවේ පන්සල් හදාගෙන හිටියා.. ලංකාවේ සිටි පියදස්සී රජතුමාගේ පුතා හා දියණිය තමයි, ලංකා පුරය ප්‍රදේශයේ රජකළ තිස්ස රජාට ධර්මය පෙන්වා දුන්නේ.. ඒකයි දෙවන පියදස්සී කියලා නම මාරු කලේ.. ඉතිහාසය හරියට හොයාගෙන කතා කරමු.. වැරදි මග යන්න එපා.. 🙏
      මිහිඳු හාමුදුරුවන් අරිහත් වෙලා උඩින් වැඩියා කිව්වත්, සුමන සාමනේරයි පණ්ඩුක උපාසකට උඩින් එන්න බෑනේ.. එයාලා, ජම්බුද්දිපය ( ලංකාව ඇතුලේම) සිට පයින්මයි මිහින්තලයට ආවේ.. හරියට හොයන්න.. තෙරුවන් සරණයි 🙏

  • @nimeshadithya8536
    @nimeshadithya8536 2 месяца назад +2

    මචං
    23 me කියලා DNA ටෙස්ට් එකක් කරලා බලමු ද....මොකද කලවම් නොවූ ලාංකික DNA දැනට හමුවෙලා නැහැ
    ඔයා එකම හෙළය වෙන්න පුලුවන්

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 2 месяца назад +1

    Mechchar sadaka thibilath ape rate balavathun mokata neth piyagena? 😥😥😥😥😥

  • @user-zt8gc6me3e
    @user-zt8gc6me3e 2 месяца назад +1

    නව මොනවා කියන්නද

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  2 месяца назад

      ඇත්ත.. මීට වඩා තව මොනවා කියන්නද? ස්වභාව ධර්මයෙන් පවා, ඒ ස්ථාන 4ක හරියටම පහළවෙලා...
      පළවෙනි Comment එක බලන්න..

  • @kalpaudara7693
    @kalpaudara7693 2 месяца назад

    පිස්සු යකෙක්. යකෝ ඇෆ්ගනිස්ථානේ බාමියන් බුදුපිළිම ගැන මොකෝ කියන්නේ.

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  2 месяца назад +2

      ලංකාවේ උන්ට , අනිත් එකාගේ රොඩ්ඩ පේනවා, තමන්ගේ ඇහේ පොල් පරාලේ පේන්නේ නෑ..
      ලංකාවෙන් අනිත් ර⁣ටවලට ධර්ම ප්‍රචාරණය වෙලා තියෙනවා කියලා අහලා නෑ තාම...
      සුද්දාගේ පදේට, ඉන්දියාවේ ජෛන මහාවීර් බුද්ට බුදුන් වහන්සේ කියලා රැවටිලා ඉන්නවා..
      ඒත් 99.9%ක් සර්වඥ දාතූ ලංකාවේ තියෙන්නේ කොහොමද කියලා, හිතන්න මොලයක් නෑ.. ඔක්කොටම කලින්, එහෙම වුනේ, කොහොමද කියලා හිතපල්ලා යකුනේ...
      ඉන්දියාවට කත් අදින, හාමුදුරුවෝ හැමෝගෙන්ම අහපල්ලා, සර්වඥ ධාතු 99.9%ක් ලංකාවේ තියෙන්නේ කො⁣හොමද කියලා.. ( හරියට කේන්ති යනවා, උත්තර නැති නිසා)

  • @khp7425
    @khp7425 2 месяца назад +2

    දන්නැති දේවල් කතාකරන්න ගිහිල්ලා අපාගතවෙන්න එපා.එක රේකාවකට මෙිවා තිබියයුතුයි කියලා නෙමෙයි මෙි තියෙන්නේ.පාලි භාෂාව දන්නෙ නැති නිසයි චත්තාරිමානි කියන වචනය වරදවා තේරුම් අරන් තියෙන්නේ.

    • @user-js6wf3fd7b
      @user-js6wf3fd7b 2 месяца назад +2

      සුද්දා ට ජාතක උන එකෙක්වගෙ

    • @SamanthaKMS
      @SamanthaKMS 2 месяца назад

      ​@@user-js6wf3fd7bඋඹලා ජාතක wela තියෙන්නේ Norway NGO kukkanta.

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  2 месяца назад

      බුදුන් වහන්සේගේ මුලු කතා සියල්ලම, ලංකාවේ ජනප්‍රවාද තමයි.. මුලින් ඒක තේරුම් ගැනීමයි වැදගත්... බුදුන් වහන්සේ කාලේ කතාවල සියලු නම්ගම් ලංකාවේ.. උදා - ආලවක සිටි අලව් නගරය ලංකාවේ.. ඉන්දියාවේ නෑ.. පාරිලෛය වනය ලංකාවේ , ඉන්දියාවේ නෑ.. ලංකාවේ කිසිම කිසිම රජෙක් ඉන්දියාවේ ගිහිං නෑ.. ලංකාවේ පන්සල් හදාගෙන හිටියා.. ලංකාවේ සිටි පියදස්සී රජතුමාගේ පුතා හා දියණිය තමයි, ලංකා පුරය ප්‍රදේශයේ රජකළ තිස්ස රජාට ධර්මය පෙන්වා දුන්නේ.. ඒකයි දෙවන පියදස්සී කියලා නම මාරු කලේ.. ඉතිහාසය හරියට හොයාගෙන කතා කරමු.. වැරදි මග යන්න එපා.. 🙏
      මිහිඳු හාමුදුරුවන් අරිහත් වෙලා උඩින් වැඩියා කිව්වත්, සුමන සාමනේරයි පණ්ඩුක උපාසකට උඩින් එන්න බෑනේ.. එයාලා, ජම්බුද්දිපය ( ලංකාව ඇතුලේම) සිට පයින්මයි මිහින්තලයට ආවේ.. හරියට හොයන්න.. තෙරුවන් සරණයි 🙏

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  2 месяца назад

      පිළිතුරු -
      1. ලංකාවේ බුදු දහම මුල් බැහැලා තිබුණු නිසා, සුද්දාට උන්ගේ ආගම ප්‍රචාරය කරන්න බැරි වුණා.. උන් ඒකට පොටක් හොය හොයා හිටියා..
      ( උන්ට වැඩක් තිබිලා)
      2. . ඉතිං උපතින්ම කතෝලිකයකු වූ දොන්කරෝලිස් මහත්තයාගේ පුතා, ඇමට අල්ලගත්තා.. සුද්දාට රුදාවක් තිබුණු, නිසා ඉන්දියාවේ ජෛන මහාවීර් බුද්ගේ කෝවිලක් වෙච්ච මහන්තා කියන පූසාරිගේ කෝවිලට නඩු දාලා, ඒ නඩුව අහන්න සුද්දා සල්ලි වියදම් කලා.. ඒකට උන්ට පට්ට රුදාවක් තිබ්බා..
      3. ගොඩ්ඩින්ටන්, ෆියුරේ කියලා සුද්දෝ සෙට් එකක් හිටියා, දන්නේ නැත්තං හොයලා බලන්න.. උන්ට එන්ගලන්තෙ සභාවකින් ලැබෙන සල්ලි, වරදාන වරප්‍රසාද නිසා, උන් පිස්සුවෙන් වගේ එක එක රටවල ශාස්තෘන්ගේ ස්ථාන හොයන්න ගත්තා. සුද්දෝ ලංකාවේ ඉතිහාසය ඉන්දියාවට පන්ගාතු කලේ එහෙමයි..
      4. සිංහලයිනි නැගිටිව් කිව්වාට, සිංහලයෝ නැගිට්ටේ නැත්තේ ඒකයි, 2500ක් තිස්සේ නියම හෙළයෝ දැනගෙන හිටියා බුදුන් වහන්සේ ලංකාවේ බව..
      පරගැතියෝ ඒක තාම දන්නේ නෑ..
      5. සිංහල මිනිස්සු තියා, ලංකාවේ කිසිම රජෙක්, අර ඉන්දියාව කියන, පාර පුරා කක්කා දදා යන, මිනිස්සුගේ රටට ගියේ නෑ.. ඒ වගේ රටක බුදුවරු පහළ වෙන්නේ නෑ.. ලංකාවේ පුරාවිද්‍යා වැසිකිළි කැසිකිලි බලන්න.. ඒවා 2600කට වඩා පරණයි..
      සුද්දාට කඩේ යන්නේ, දඹදිව සංචාරකයෝ කියලා ඉන්දියාවට සල්ලි ගරණ උනුයි / නැත්තං පරම්පරාවේ ආච්චිලා සුද්දන්ට රෙද්ද උස්සපු පුරුද්දට.. 🤭
      6. මහාභාරතය ඉන්දියාවේ.. ලිව්වෙත් එහේ..
      බුද්ධ දහම ලංකාවේ.. ත්‍රිපිටකය මෙහේ..
      7 බුදුන් වහන්සේ ආරක්ෂා කරන්න කිව්වේ ලංකාව මිස, ඉන්දියාව නෙවෙයි..
      8. මුල්ම චෛත්‍යය ලංකාවේ
      9. දාතූන් වහන්සේලා 99.9% ලංකාවේ.. ඉන්දියාවේ මොනාද?
      10. අලව් යකාවේ අලව්ව නගරය ලංකාවේ. ඉන්දියාවේ නෑ..
      11. පාරිලෛය වනය තියෙන්නෙත් ලංකාවේ
      12. මිහිඳු හාමුදුරුවන් එක්ක පැමිණි, සුමන සාමනේර, පණ්ඩුක උපාසක පයින් ආවේ.. උඩින් නෙවෙයි.. එයාලත් ලංකාවේ
      13. ඉන්දියාව දීපයක් නෙවෙයි, ජම්බුද්දිපය කියන්න බෑ..
      14. ඉන්දියාවේ දිවයිනක් නෙවෙයි දඹදිව කියන්න බෑ.
      15. ලංකාවේ ගල් නිර්මාණය , ඉන්දියාවේ ගැඩොල්.
      16. ඉන්දියාවේ Trans-Himalayan, Kutch, and Thar කියන කාන්තාර බුදුන් වහන්සේගේ කතා වල නෑ.
      17. ඉන්දියාවේ හිම වැටෙන පළාත් ගැන බුදුන් වහන්සේ කතාවල නෑ.
      18. ඉන්දියාවේ පරණ කෑම වඩේ, උලුඳු වඩේ, තොසේ වගේ කෑම ගැන සඳහන් නෑ, ලංකාවේ තමයි කිරිපිඩු තියෙන්නේ , ඉන්දියාවේ නෑ.
      19. කුසතණ ලංකාවට ආවේණිකයි.
      20. දඹ ගහ ලංකාවට ආවේණිකයි. දඹ දිව = ලංකාව
      22. ලමයි ලැබෙන්න ඉද්දී , අම්මාගේ ගෙදරට දුවලා යන්නේ, ලංකාවේ මිසක් ඉන්දියාවේ නෙවෙයි..
      23. ඉන්දියාවේ රජ පෙළපත් වල සුද්ධෝන අමිතෝදනලා ඉන්නවාද නෑ..
      24. බුදුන් වහන්සේ බුදුවෙලා 45 වන දිනදී, විජය ලංකාවට ආවා. බුදු වෙලා අවුරුදු 8කින් මණිඅක්ඛික නාරජතුමා ගේ ආරධනය ලැබුණා නං, මණිඅක්ඛික නා "රජතුමා" හිටියේ විජයට අවුරුදු 37කට කලින්.. විජය ලංකාවේ පළමු රජා නෙවෙයි, එයා තම්මැන්නාවේ ප්‍රාදේශීය පාලකයෙක් විතරයි
      25. ඉන්දියාවේ නං කිලෝමීටර් 470ක්, කන්තක අශ්වයා මැරිලා උදේ වෙද්දී චන්න ඇමතියා , රජමාළිගයට 470kms ඉන්දියාවේ යන්න බෑ.. ඒ ලංකාවේ.. කන්තක චෛත්‍යයත් ලංකාවේ..
      🙏
      මෙතෙක් නොසිතූ සැමට බුද්ධිය පහළවේවා!
      බුදු සරණයි ! දෙවි පිහිටයි !

    • @user-lf1vk4pc1q
      @user-lf1vk4pc1q Месяц назад

      දෙයියෝ සාක්කි දහම්පාසල් පොත් ඔක්කොම විනාශ කරල ලංකාවෙ බුදුන් ගැන උගන්වන්න අලුත් සිලබස් හදන්න වෙනව.
      දරුවො ලොකු උනාම අපට සාපකරි

  • @SamanthaKMS
    @SamanthaKMS 2 месяца назад +7

    Budun වහන්සේ ලංකාවේ උපන්නේ යන්න amulika බොරුවක් .පණ්ඩුකාභය රජතුමා අනුරාධපුරය පාලනය kale දැනට වසර 2500 ඉහතදී budun වහන්සේ පිරිනිවන් පෑවේ දැනට වසර 2560 ඉහතදී .ලංකාවේ budun වහන්සේ උපන්නේ nam oya පණ්ඩුකාභය දේවානම්පියතිස්ස wani රජවරු oya සමකාලීන සිදුවීම නොදැන siteeda .
    Oya සිදුවීම ලංකාවේ unanam oya 04 ස්ථාන wala oya රජවරු අවුරුදු kalpayak පවතින stupa සිහිවටන oya 04 ස්ථාන wala ඉදිකරනු etha .පැරණි ලංකාවේ රජවරු oya ස්ථාන නොදැන siteeda .
    රාවණා රජතුමා ලංකාවේ සිටියේ දැනට වසර 5000 ඉහතදී වුණත් ලංකාවේ රාවණා සිටි බව janaprawadaye etha .
    නමුත් ලංකාවේ budun වහන්සේ සිටි බව ලංකාවේ janaprawadayewat
    නැත.
    ලංකාවේ budun වහන්සේ උපන්නේ යන්න amulika බොරුවක් .

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 2 месяца назад +1

      එම කතාව ඔබට තෙරැම්ගත නොහැක...නමූත් එය ඔබේ වරදක් මිස.ධර්මයෙ හො ගොතම සිදත බූදූන් උපන් වහන්සේ ගෙ උපත සීදූවූ මෙම අතිත කතාවෙ වරදක් නොවේ.... ඉන්දියානු හා නෙපාල මිනිසුන් පිරිවරා සිටින අපි දන්නවා ඔවූන් ගේ මානූසිකත්වය. අහස හා පොලොව තරම් වෙනස්....මිට වසර 40 පෙර මමත් අධිෂ්ඨාන කලෙ බූදූන් වහන්සෙ ඉපදූන රටට යන්න....පෙර බූබ්බෙතකච පූඤ්ඤාතා ශක්තියකින් එය වෙනස් වූවා... අදත් සැම මොහොතකම මම සතූටින් ඉන්නවා. මොකද මම මොනතරම් අෂ්ඨ ලොක ධර්මය තුළ හැල හැප්පිම් සිදු වූවත් නිවන් දකින්නට අවශ්‍යය සුදූසූම පතිරැප දෙශයක ඉපදිම නිසා....ඔබත් සොයන්න....වැරදි වැරදි හො සෙවිය යුතූ අවසාන නිගමනය.... යහපත්කම වේවා ඔබතුමාට

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  2 месяца назад +3

      බුදුන් වහන්සේගේ මුලු කතා සියල්ලම, ලංකාවේ ජනප්‍රවාද තමයි.. මුලින් ඒක තේරුම් ගැනීමයි වැදගත්... බුදුන් වහන්සේ කාලේ කතාවල සියලු නම්ගම් ලංකාවේ.. උදා - ආලවක සිටි අලව් නගරය ලංකාවේ.. ඉන්දියාවේ නෑ.. පාරිලෛය වනය ලංකාවේ , ඉන්දියාවේ නෑ.. ලංකාවේ කිසිම කිසිම රජෙක් ඉන්දියාවේ ගිහිං නෑ.. ලංකාවේ පන්සල් හදාගෙන හිටියා.. ලංකාවේ සිටි පියදස්සී රජතුමාගේ පුතා හා දියණිය තමයි, ලංකා පුරය ප්‍රදේශයේ රජකළ තිස්ස රජාට ධර්මය පෙන්වා දුන්නේ.. ඒකයි දෙවන පියදස්සී කියලා නම මාරු කලේ.. ඉතිහාසය හරියට හොයාගෙන කතා කරමු.. වැරදි මග යන්න එපා.. 🙏
      මිහිඳු හාමුදුරුවන් අරිහත් වෙලා උඩින් වැඩියා කිව්වත්, සුමන සාමනේරයි පණ්ඩුක උපාසකට උඩින් එන්න බෑනේ.. එයාලා, ජම්බුද්දිපය ( ලංකාව ඇතුලේම) සිට පයින්මයි මිහින්තලයට ආවේ.. හරියට හොයන්න.. තෙරුවන් සරණයි

    • @aselaravin-te9vz
      @aselaravin-te9vz 2 месяца назад +1

      ඕවට උත්තර නැහැ ලිස්සල යයි සුද්දෝ අපේ ඉතිහාසය ඉන්දියාවට දෙන ගමන් අපේ හෙළයන්ගේ මෙමරිය මැකුව කිව්වත් පුදුම වෙන්න එපා

    • @nalinimanamendra6959
      @nalinimanamendra6959 2 месяца назад +1

      සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව හා දිර්ඝායුස ලැබේවා

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  2 месяца назад

      පිළිතුරු -
      1. ලංකාවේ බුදු දහම මුල් බැහැලා තිබුණු නිසා, සුද්දාට උන්ගේ ආගම ප්‍රචාරය කරන්න බැරි වුණා.. උන් ඒකට පොටක් හොය හොයා හිටියා..
      ( උන්ට වැඩක් තිබිලා)
      2. . ඉතිං උපතින්ම කතෝලිකයකු වූ දොන්කරෝලිස් මහත්තයාගේ පුතා, ඇමට අල්ලගත්තා.. සුද්දාට රුදාවක් තිබුණු, නිසා ඉන්දියාවේ ජෛන මහාවීර් බුද්ගේ කෝවිලක් වෙච්ච මහන්තා කියන පූසාරිගේ කෝවිලට නඩු දාලා, ඒ නඩුව අහන්න සුද්දා සල්ලි වියදම් කලා.. ඒකට උන්ට පට්ට රුදාවක් තිබ්බා..
      3. ගොඩ්ඩින්ටන්, ෆියුරේ කියලා සුද්දෝ සෙට් එකක් හිටියා, දන්නේ නැත්තං හොයලා බලන්න.. උන්ට එන්ගලන්තෙ සභාවකින් ලැබෙන සල්ලි, වරදාන වරප්‍රසාද නිසා, උන් පිස්සුවෙන් වගේ එක එක රටවල ශාස්තෘන්ගේ ස්ථාන හොයන්න ගත්තා. සුද්දෝ ලංකාවේ ඉතිහාසය ඉන්දියාවට පන්ගාතු කලේ එහෙමයි..
      4. සිංහලයිනි නැගිටිව් කිව්වාට, සිංහලයෝ නැගිට්ටේ නැත්තේ ඒකයි, 2500ක් තිස්සේ නියම හෙළයෝ දැනගෙන හිටියා බුදුන් වහන්සේ ලංකාවේ බව..
      පරගැතියෝ ඒක තාම දන්නේ නෑ..
      5. සිංහල මිනිස්සු තියා, ලංකාවේ කිසිම රජෙක්, අර ඉන්දියාව කියන, පාර පුරා කක්කා දදා යන, මිනිස්සුගේ රටට ගියේ නෑ.. ඒ වගේ රටක බුදුවරු පහළ වෙන්නේ නෑ.. ලංකාවේ පුරාවිද්‍යා වැසිකිළි කැසිකිලි බලන්න.. ඒවා 2600කට වඩා පරණයි..
      සුද්දාට කඩේ යන්නේ, දඹදිව සංචාරකයෝ කියලා ඉන්දියාවට සල්ලි ගරණ උනුයි / නැත්තං පරම්පරාවේ ආච්චිලා සුද්දන්ට රෙද්ද උස්සපු පුරුද්දට.. 🤭
      6. මහාභාරතය ඉන්දියාවේ.. ලිව්වෙත් එහේ..
      බුද්ධ දහම ලංකාවේ.. ත්‍රිපිටකය මෙහේ..
      7 බුදුන් වහන්සේ ආරක්ෂා කරන්න කිව්වේ ලංකාව මිස, ඉන්දියාව නෙවෙයි..
      8. මුල්ම චෛත්‍යය ලංකාවේ
      9. දාතූන් වහන්සේලා 99.9% ලංකාවේ.. ඉන්දියාවේ මොනාද?
      10. අලව් යකාවේ අලව්ව නගරය ලංකාවේ. ඉන්දියාවේ නෑ..
      11. පාරිලෛය වනය තියෙන්නෙත් ලංකාවේ
      12. මිහිඳු හාමුදුරුවන් එක්ක පැමිණි, සුමන සාමනේර, පණ්ඩුක උපාසක පයින් ආවේ.. උඩින් නෙවෙයි.. එයාලත් ලංකාවේ
      13. ඉන්දියාව දීපයක් නෙවෙයි, ජම්බුද්දිපය කියන්න බෑ..
      14. ඉන්දියාවේ දිවයිනක් නෙවෙයි දඹදිව කියන්න බෑ.
      15. ලංකාවේ ගල් නිර්මාණය , ඉන්දියාවේ ගැඩොල්.
      16. ඉන්දියාවේ Trans-Himalayan, Kutch, and Thar කියන කාන්තාර බුදුන් වහන්සේගේ කතා වල නෑ.
      17. ඉන්දියාවේ හිම වැටෙන පළාත් ගැන බුදුන් වහන්සේ කතාවල නෑ.
      18. ඉන්දියාවේ පරණ කෑම වඩේ, උලුඳු වඩේ, තොසේ වගේ කෑම ගැන සඳහන් නෑ, ලංකාවේ තමයි කිරිපිඩු තියෙන්නේ , ඉන්දියාවේ නෑ.
      19. කුසතණ ලංකාවට ආවේණිකයි.
      20. දඹ ගහ ලංකාවට ආවේණිකයි. දඹ දිව = ලංකාව
      22. ලමයි ලැබෙන්න ඉද්දී , අම්මාගේ ගෙදරට දුවලා යන්නේ, ලංකාවේ මිසක් ඉන්දියාවේ නෙවෙයි..
      23. ඉන්දියාවේ රජ පෙළපත් වල සුද්ධෝන අමිතෝදනලා ඉන්නවාද නෑ..
      24. බුදුන් වහන්සේ බුදුවෙලා 45 වන දිනදී, විජය ලංකාවට ආවා. බුදු වෙලා අවුරුදු 8කින් මණිඅක්ඛික නාරජතුමා ගේ ආරධනය ලැබුණා නං, මණිඅක්ඛික නා "රජතුමා" හිටියේ විජයට අවුරුදු 37කට කලින්.. විජය ලංකාවේ පළමු රජා නෙවෙයි, එයා තම්මැන්නාවේ ප්‍රාදේශීය පාලකයෙක් විතරයි
      25. ඉන්දියාවේ නං කිලෝමීටර් 470ක්, කන්තක අශ්වයා මැරිලා උදේ වෙද්දී චන්න ඇමතියා , රජමාළිගයට 470kms ඉන්දියාවේ යන්න බෑ.. ඒ ලංකාවේ.. කන්තක චෛත්‍යයත් ලංකාවේ..
      🙏
      මෙතෙක් නොසිතූ සැමට බුද්ධිය පහළවේවා!
      බුදු සරණයි ! දෙවි පිහිටයි !

  • @user-sl9th9fk9s
    @user-sl9th9fk9s 2 месяца назад +6

    🙏🙏🙏 සාදු සාදු සාදු. ලොකවාසී සියලු මනුස්සයන් සත්‍ය වටහා ගනිත්වා. ඔබ තුමාට තෙරුවන් සරනයි.නිවනම වෙත්වා.

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 2 месяца назад +2

    🙏🙏🙏

  • @inokasamanmalikarunarathna6803
    @inokasamanmalikarunarathna6803 2 месяца назад +3

    🙏🙏🙏🙏🙏

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 2 месяца назад +3

    🙏🙏🙏