ane mahaththyoo buduntath dewdath hoda magata ganna bari kota oba thumata me pawkara cheewara dariya sathra apayen goda gnna be..me dewdath therunge gola balayoo....ekahodata penawa...api arihathun wahanse penwa dena darama maragaye yamu....siyalu loka siyalu sathwayoo parama nibbana suwayen suwapath wethwaa....🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
Methumata budu saranin yapathakma wewa me sambudu budu guna harita kiya dena methuma sathyai me wage swamin wahansela kochara innawada api ahanne nirmala budu bana pamanai methumanan kiyana dewalda ape parani swamin wahanselada tharuna hoda de kiyana swamin wahanselage nirmala budu bana kiyana dewal misa mewani sawmin wahanselage bana nam nowe sambudu budu bana wikurthi karana me aya kawda
සිසිර මහත්තයා ඇතුලු සියලු දෙනාම සුවපත් වේවා .
පෙරේරාගේ මානසික රෝගය සුවපත් වේවා.
මේ සුවාමින් වහන්සේ හරිම ආපරාධක් බෞද්ධ ජනතාවට කරන්නේ. හරිම කණගාටුයි
@@gilbertkuruppu3917සිව්පසය ලබාගෙන චතුරාර්ය සත්‍ය තුලින් ධර්මය දැනගැනීමටත් දැකගැනීමටත් දායකයන්ට නිවන් මාර්ගය දේසනා කරනවද කියලා තම තමන් විමසා බැලිය යුතු කාලයක්. පටච්චසමුප්පාදය තුලින් කෙලෙස් හැදෙන සහ නිරෝධ වෙනහැටි දැකගන්න ධර්මය දෙසනා කරන්නෙ නැ.දන්නෙත් නැ කියලත් පෙනෙනවා.එදා බුදුරජානන්වහන්සෙ ලඟට අැවිල්ලා තම තමන්ට ජිවිතය ගැන මනස ගැන තමයි ප්‍රශ්න අැහුවම ධර්මය පහදා දුන්සේක.අද අපි දානය සිවුරැ පිරිකර පුජා කරල ඉන්න තැන් හදලා දීලා ගිහියන්ට හාමුදුරැවන්ගෙ ප්‍රශ්න විසඳන්න වෙලා. එයාලගේ පවුල් පිටින් නඩත්තු කරන්නත් වෙලා.
@@wathsaladesilva7019 ඔව් ඇත්තමයි. දැන හරි නොදැන හරි මහ නරකම නරක වැඩක් කරන්නේ
ස්වමින් වහන්ස ඔබට තෙරුවන් සරණයි.. මුරගයන්.හිවලුත් අතරේ ඔබ වහන්සේ කේෂර සිංහයෙක්
ඹබතුමාට ස්තූතියි🙏❤️
ඔබතුමන්ලා දරන මේ වෑයම වැලලු අපේ ඉතිහාසය ගොඩගැනීම පිණිසයි..තෙරැවන් සරනයි ඔබට!
සිසිර මහත්මයා ඔබතුමාගේ උත්සහය අගය කිරීමට අපි කෙසේ කටයුතු කරන්නද කියල හිතාගන්නවත් හැකියාවක් නැහැ ...අපි මේ ඔබතුමාට උපදෙස් දීමක් නෙවෙයි .මතක්කිරීමක් පමනයි...මේ වගේ ළදරුවන් සමඟ පැටලෙන එක ඔබතුමා වැනි මහා පුරුෂයෙකුට ගැලපෙන්නෙ නැහැ...සුවපත් වේවා...
අපිට ඕනෙ මේ වගේ ආවේග sili 😮, වාචාල භික්ෂුන් වහන්සේලා නෙමෙයි, බුදුන්වහන්සේ ගෙ, ධර්මය, දෙන, සිල්වත්,,ගුණවත්, Saturatath මෛත්‍රී වඩන උතුම් බුද්ධ පුත්‍රයන් 😮😮😮
@@IndikaGunarathna-e5v කොටි වෙනුවෙන් කඩේ යන සිසිරයට ඕක කිව්ව නම් හරි.
හෙළ ජාන තියෙන බෞද්ධයෙක්ම විතරයි අපේ බුදුරජාණන් වහන්සේ හෙළදීපයේ කියලා පිළිගන්න කැමති ඔබතුමාට තෙරුවන් සරණයි! ස්තූතියි දැනුවත් කරාට!!!
බොරු kiyanta epa ganiye buduwaru කවදාවත් me kuda දූපතේ ipadenne ne. Budun ලංකාවේ උපන්නේ kiyana unge mole kachal .
ලංකාවේ ඉතා සුළු modayo පිරිසක් harunu vita අනිත් ලෝකයේ කිසිම බෞද්ධ ratak budun ipadune ලංකාවේ kiyala පිළිගන්නේ නැත.
Ubalata පිස්සු .
@@SamanthaKMS😂allh
@@IranganieGamlath-ie3gf මෝඩ සිංහලයින් අන්දන්න පුලුවන් ලේසියෙන්.කොටි ඇරියමග්ගල බුදුන් ඉස්සරහට දාගෙන මේ කරන්නෙ ද්‍රවිඩ නිජ බිම් සංකල්පය ක්‍රියාත්මක කර ගන්න.ඔවුන් හරිම සුක්ෂ්ම විදියට මේක කරන්නෙ.බුදුන ලංකාවෙ කියන් ගමන් ලංකාවෙ ඉතිහාසය විකුර්ති කරනව.සිංහලයගෙ ඉතිහාසය දකුණු පලාතෙ පුංචි ප්‍රදේශයකට ලඝු කරනව.එතකොට ද්‍රවිඩ නිජ බිම් සංකල්පය ක්‍රියාත්මක කර ගන්න හරි ලේසියි
@@VizamAli බුදු හාමුදුරුවො ලංකාවෙ ඉපදුනයි කියන එවුන්ට පිස්සු.ඔයාලටත් නබිනායකතුමා ලංකාවෙ ඉපදුනා කියල කියන්න පුලුවන්නෙ.
ඔබගේ පැහැදිලි කිරීම අනර්ඝයි .
ඕනෑම කෙනෙකුට අවබෝධ වෙනවා .🙏🙏
ඔබතුමා සුවපත් වෙිවා .
මේකා අපගත් වෙනවා
චීවර දැරූ පමනින් සියල්ලෝ ධර්මයේ පිහිටන්නේ නැත❤
මේ ස්වාමීන් වහන්සේ කතා කිරීමෙන් සිදුවන්නේ සමාජය ඉදිරියේ දිනෙන් දින විහිලුව ට ලක් වෙන එකයි.
Anewaryen
නාකි සිරිසේන ගෙ ගූ බුදින වහලෙක් detected 😂
ගලිගම කුසල ධම්ම හිමි ගේ නැහැදිච්ච කමෙන්ට් බලකායේ රිප්ලයි @@ShyamaleePerera-i6z
@@ShyamaleePerera-i6zඋඹල මොක්කුද බං නිරගාමී තිරිසන්නු මිසක්
@@chandralakshmi7485 උඹට ඉක්මනට එසේම වේවා. එතකොට පැසවපං උඹල ඒකාන්තයෙන් විඳවන්න ඕනි මේ ශාසනය විනාස කරන්න අනියමින් හරි දායක වෙනවට. පවුල් පිටින් තොපේ වඳ වෙලා යන්න ඕනි. කර්මය උඹෙන් මගෙන් කවුද හරු කියල තෝරල මේ සාපෙ දෙයි. හැබැයි තොපි සිරිසේන හපුතන්ත්‍රී පිම්පිය ලෝකාන්තරිකයෙන් තොපි එක්කම එහා සක්වලකට විසිවෙලා ඒකෙනුත් උඩට එද්දි සසර නාකිය පෙරේතයෙක් වෙලා උගෙ ගූ තොපි කකා ඉන්න වෙන්න ඕනි දිගටම අර බණ කියන තොපේ වෙසඟන වගෙ හැත්ත බුර්ත්ත එක්කම. තොපේ නාකි බලු සාදුවටයි උගෙ පවුලෙ උන්ටයි උගෙ අර හොර පොඩි ඇම්බැට්ට පොන්සියට යි තොපි නඩේටයි ආයෙ මේ මඟුල් සක්වලට අසංංඛය සිය දහසක් ඉක්මවන තෙක් එන්ඩ ලැබෙන්න එපා. තොපි ඔක්කොම පිට සක්වලම කුනු වෙයව්. ආයෙ බුදුරජාණන් වහන්සේලා නොදැක.
අපිත් බලාගෙන ඉන්නෙ කොයි පැත්තෙද ඉක්මනින්ම සද්දෙ අඩු වෙලාම යන්නෙ කියලා.
😂 සිසිර මහත්මා ඔබ.තුමාට දීර්ඝායුෂ ලැබේවා !සුවපත් වේවා !
,දීර්ඝ ආයු ලැබී අපායට යෑමට නියමිතයි
ෂුවර්ද?@@asokajayawardana3863
@@asokajayawardana3863අපායෙ යන්නෙ කවුද බලන්න හරියට ඉතිහාසය ගැන ගවේෂණය කරන්න ලංකාවේ වටෙ ඉන්දියාව වටෙ පොඩ්ඩක් අවිදින්න බලන්න මූලාශ්‍ර අරන් කියවන්න ගැලපෙනවද බලන්න කියන දෙවල් නිවැරැදිද බලන්න හොයලා එතකොට තෙරුම් ගන්න පුලුවන්
@@asokajayawardana3863පේන මානෙක නිරයක් නැත සිසිර මහතා කරන්නෙ බෞද්ද ජනයාගෙ උරුමය වෙනුවෙන් ...අපිද ඒ පැත්තෙ කරුනු පිලිගන්නව..චත්තාරො මානි ටානානි.
@@asokajayawardana3863සතුරෙකුට වත් හිංසා නොකරපු බුදුන්වහන්සේ ඉගැන්වු අවිහිංසා සංකල්පය මග වචනයෙන් වත් වඩන්න බැරි ඔබ යන්නෙ කොහොද බලන්න.සිත ද්වේශයෙන් පිච්චෙම්න් ඉන්න ඔබ බර ගින්දරට.අද මුලු රටම ද්වේශයෙන් වෙලා ගෙන බංකොලොත් වෙනකම් අාවා.
සිරි සද්ධර්මය ලොව පුරා පැතිර වීමට ඔබ තුමා ගන්නා උත්සායට මාගේ නමස්කාරය ඔබ තුමා සුවපත් වේවා දීර්ඝායුශ ලැබේවා
ඔබ තුමාට බොහොම ස්තුතියි . මෙම හිමි වරැන්ට සාසනය බලාගන්න භාර දුන්නේ කවුද දන්නේ නෑ . ගමේ මිනිස්සුන්ට වදයක් වුන නිසාත් දෙමව්පියන් ගේ
තිබුන අග හිඟ කම් නිසාත් පංසල ට භාර දුන් බව දෙමව්පියන් ම කියනවා අපි දැක්කා යු ටියුබ් ඒක ඔස්සේ . දැන්
ඊලග ආත්ම යට ගෙනියන්න නය වෙමින් සිව්පසය භුක්ති විදිනවා .
අපි අනුකම්පාවෙන්ම මෙත්සිත පැතිරවිය යුත්තේ සද්ධර්මය මුන ගැසේවායි සිතමිනි .
ඉක්මනින්ම හැම දේටම විසදුමක් ලැබෙනව අනිවාර්යයෙන් ම
බලු නීතිය
සිසිර මහතා ඔබ යිතාමත් නිවැරදියි අපි එකතු විය යුතුයි මේ පර මහන බමුනන්ගෙන් බවුද්ධ දහම බේරා ගත් යුතුයි මේ බුද්ධ චීවරය අප දා ගත් යුතුයි
සිසිර මහත්තයා ආයුබොහෝ වේවා .
අපෙ රටෙ මිනිසුන් එක්කම අපි, ගැටුම් ඇති නොකරගෙන සත්‍යය සොයා ගන්න අවශ්‍යයි.......සාමය,සමගිය, සහාජිවනය අප සියලු දෙනාටම අත්‍යවශ්‍යයි. සිත සුව පිණිසම අප කැප වෙමු...
ඔබේ පැහැදිලි කිරීම ඉතාමත් පැහැදිලි යි සිසිර මහත්තයා. ඔබ සුවපත් වේවා 🙏🙏🙏
ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි 🎉🎉🎉
සිසිර මහතාට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
සවාමින් වහන්සේ ඔබ වහන්සේ නහඩවෙන්නවැඩි හටිකම සලකන්නහොදට ඔබවහාන්සේචිවචිවරපැලදුවාටඑය ගරැත්වයතබා ගන්න
සත්‍ය පහදා දෙන ඔබතුමාට ස්තූතියි!!
මෙ මොඩගුඩ අවස්ථාවාදී හාමුදුරුවරු හරියට සත්‍ය කතා කලානම් ඊලම් වාදින් බිහිවෙන්න නෑ පුරවිද්වතුන් හාමුදුරුවරු මෙ රටෙ බුදුවරුන් ගෙ ඉතිහාසය එලි කලානම් අපෙ රටෙ මිනිසුන් මෙහෙම අසරන වෙන්නෑ ඔක්කොටම කලින් හාමුදුරුවරු මුසාවාදා කීම වළකින්න ඕනෙ එක ගෞරව සම්මාන ලැබීමට හෙතුවක්
සිසිර මහත්තයාගෙ බණ අහන්න අපිත් හරිම කැමතියි. ඉතින් අපේ දැනුම වැඩි කර ගන්න හොදම අවස්ථාවක් මේ කර්ම නාලිකාව ඒත් ඒ චීවර ඉලන්දාරියාගෙ කරැමෙ තවක් රටට පිලිලයක් ඔබ තුමා සුවපත් වේවා….!!!
APAYATA YAMU
මමත් ගොඩාක් මහන්සිවෙන්නෙ සැබැ බුදුදහම එලියට ගන්න.ඔබතුමා අගය කරනව.අපි හමුවීමට නියමිතයි.
ඔබ වහන්සේ සුවපත් වේවා.පිරිසිදු නිර්මල මේ මතු වූනු සිරි සද්ධර්මය ශ්‍රවණය කරත්වා.සිසිර මහතා ඔබ තුමා සත් භාවයෙන් කරන මේ පැහැදිලි කිරිම තව තවත් දිගටම කර ගෙන යෑමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.
මේක ධර්ම සංඝායනාවක් පවත්වන්නට හොදම කාලය..නමුත් අරහතුන් වහන්සේලා ප්‍රමානවත් නෑ..ඒක හින්දා ලාබ ප්‍රයෝජන තකා සිවුරු දාගත්ත කිසිම ගුනයක් නැති අයගෙන් සාසනේ පිරිල 😢😢😢
ගලගම හමුදුරුවො වෙඩිහිටියන්ට කතාකරන්නෙ බාප්පටවගෙ වයසටවත් ගරුත්වක් නෙත්ද සිවුරෙ පවර් එක එකද එ මහත්ත ගෞරවනිය විදියට ඔබවහන්සෙ කියලා කතාකරන විදියට දර්මය තියෙන්නෙ කොතනද කියලා අපිටත් හිතන්න වෙනවා
සිවුර තිබුණට කසල ධම්ම කුණු අනුභවයට බරයි
@@LovelyBirdBath-jc6ot කොටි ඇරියමග්ගගෙ සල්ලිවලට කඩේ යන එවුන්ට ඔහොම තමයි කතා කරන්න ඕන්.
බමුනු මතයක සිටින සියලු පෘතග්ජන භික්ෂූන් නිවැරදි මාර්ගයට ගන්න උත්සාහය ඉතාමත්ම අගනේය .
ඔබතුමා සුවපත් වේවා !!!
ශාසනය විනාශකරන මොඩගුඩ අවස්ථාවාදී හාමුදුරු ත්‍රස්තවාදීන්ට මේ කතා කරන විදියත් හොද වැඩියි! සියලු දෙනාම සුවපත් වේවා.
මීවනපලානේ අරහතුන් වහන්සේ දේශනා කරන නිවැරැදි දහම දැන ගැනීමට හැකියාව ලැබේවා යි අධ්ශ්ඨානය කරමි
සිසිර මහතාගේ කතාව ඉතාම වටිනව.
Sisisara mahaththaya ithamathma hodin iwasimen karana kathawa darmawabodayamai
කර්ම නිසා හොඳට නරකට දෙකටම වැටේ නව මේ කරුමය නිසා මිනිසුන් ට හරි දේ වටහාගෙනීමට ඉවහල් වෙනවා. ඒක හොඳයි👍👍👍
True
ඔබ තුමාට තෙරුවන් සරණයි යහපත ක් වේවා
ගලගම කසලධම්ම කියන්නේ බුදුහාමුදුරුවන්වත් විකුණාගෙන කන දෙමාපියන්ටත් පව් පුරවන කටපාඩම් උපාදියේ හයිය පෙන්නන්න හදන නිකමෙක් බව අද මුලු රටම දන්නවා.සිසිර මහත්මයාට තෙරුවන්් සරණයි.
අන්නේ විශාල අවබෝධයක් අනිත් පිරිසටත් ලැබෙන නිසා දිගටම කරන් යමුකො
සිසිර මහත්තයා කලබල.වෙන්න එපා.දන්නවනේ ශාශනේ ඇතුලේ ඉන්න අයගේ පවුල් පසූබිම සිව්ර දා ගත්තට ජාන බලවත්.
ඔවි කසල ධම්මගේ කල්ලතෝනි ජාන කලවම්.
@@ksw2700❤
අලකොලේට වතුර දානව වගේ වැඩක් .ගලගමටඕව තේරැම්කරලදෙනඑක.
මහන වුනා නම් ඒ මග වඩින්න හාමුදුරුවනේ
@@DeepalJayalath කොටි ඇරියමග්ගගෙ ගෝලයෙක් වගේ.
Mr.Sisira we are appreciate your patience and definition Thank you Sir🙏🙏
පව් මේ ස්වාමීන් වහන්සේ සමාජයේ ප්‍රසිද්ධ වෙන්න කරගන්න පව්කම්
මේ සිවුර දරාගත්ත පුද්ගලය...
කියන්නෙ මොනවද කියල එයාටම තේරෙන්නෙ නෑ.....
ප්‍රසිද්ධියට පත්වෙනව නෙමෙයි පරිහානියට පත්වෙනව....
බඩගින්නට මහනඋන අය කියල පේනව මොනව කරන්නද
රෙදි මහන ද?
කුණු කසල කට ඇරියොත් අකුසලයක්ම තමයි.
වාද කරන්නෙ නැතිව මහණ උනානම් මාර්ගපල ලබන්න උත්සාහ ගන්න.බොරුවට මිනිසුන් රවටන්නේ නැතිව.කර්ම නාලිකාව කරුම නාලිකාවක් වෙල.
සිසිර මහත්මයාට බොහෝ පිං උත්තම වීර යුග පුරුෂයෙක් මම මේ උත්තමයට මතු බුදුබවම ප්‍රාර්ථනා කරමි සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 🌹🌹🌹💎👑️🌹❤️🌹👑️💎🌹🌹💪💪💪💪💪💪💪💪💪✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✋✋✋✋✋✋✋✋✋👍👍👍👍👍👍👍👍👍👍👍🌹🙏🌹🙏🌹🙏🌹තුනුරුවන් සරණයි නිඳුක්වේවා නිරෝගීවේවා දුකින්මිඳේවා සුවපත්වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹💎❤️💎🌹🙏
මේවා අහල තමයි සමහර වයසක අම්මලා ඉන්දියාවෙ කුසිනාරා ගිහින් හඩා වැටෙන්නෙ.සිසිර මහත්තයා මේ දේවල් නිවැරදි කරන එක හොදයි. ඔබ තුමාට දීර්ගායුශ අදිටන් කරමි
ඇය් මේ සිසිරලාත් හිරිවටුන්නේදී රෙදි නැතිව අඩ අඩා දිව්වා mathaka nAdhdha?
@@kularathnakodithuwakku8823මේ කද ගලිගම කුසල ධම්ම හිමි ගේ කමෙන්ට් බලකායේ හැදියාව
@@kularathnakodithuwakku8823 තෝ ජෛන මහාවීර වැඳ වැඳ හිටහන් ඉන්දියාවට ගිහිල්ලා
@@kularathnakodithuwakku8823 ගලගම යාද😂😂
විශ්වයෙන් ලැබුන පනිවිඩයට අනේක වරයක් ස්තුතියි ...
ලාබාල පෘථග්ජන පුද්ගලයෙකුට කරැණු පැහැදිලි කිරීම අසීරුය. ඔබතුමා වෙහෙස ට පත්වෙ.
සිසිර මහත්තයෝ බඩගින්නට මහනවුන උන් නිවනක් ගැන දන්නේ නෑ. කසල වැඩ කර කර හම්බ කරනවා.
💐💐💐💐💐💐
🙏🙏🙏🙏🙏🙏
සිසිසර මහතාගේ දැනුවත් කිරීම් විශිෂ්ටයි.
සමාජයේ ගිනි තියන්නන් අතරේ,
ඔබතුමා සමාජය සුවපත් කරන දුර්ලභ කල්‍යාණ මිත්‍රයෙකි.
සිවුර දාගෙන ගේට්ටු පෙරලපු බඩු ටික ගෝල්පේස් එකේ බුරියානි බඩු ටික..සිසිර මහත්තය ට මේ අය විහිලුවක්
යුටියුබ් නාලිකාවක් පවත්වාගෙන යනවා කියනනෙම ,හාමුදුරුවන්ට අනුදැනවදාල දෙයක් ද , යුටියුබ් එකෙන් සල්ලි හම්බ කරනවා නෙ අනේ සාසනේ ,
කමක් නෑ හරි පනිවිඩයක් ලැබෙනවා නං. නමුත් මේවගේ ච්වරධාරින්ගෙන් මොනවා බලාපොරොත්තු වනුයේ ද
ඈත පිටිසර ගම් වලින් ආව අය මහන වෙලා සිවුරක් දා ගත්තහම ඒ අය හිතන් ඉන්නෙ අපි ඔක්කොම ඒ අයගෙ යටත් වැසියො කියල..මේක මේක මේ රටෙන් වෙනස් වෙන්න ඕනෙ
ඈත පිටිසර පිලිබද ප්‍රශ්න යක් නෙවෙයි. ගොං කම පිලිබද උද්ධච්ච කම පිලිබද ප්‍රශ්නයක්.පිටිසර කියල කිව්වම පිටිසර ඉන්න හැමෝම අයිති වෙනවා
කවුරැ.හො.අපෙ.වැලලි.ගිය.සිවුහෙලය.මතු.කරන.ඵක.හොදයි.අපෙ.අය.ජිවත්.වෙනවාට.ජිවත්වත්.වෙන්නෙ.ඵ්සෙවිම.වලක්වනෙ.බුද්ධ.පුත්තුද.මොකද.ඔචිචර.තියෙන.අමාරැව.මගේ.තාත්තා.මේ.සිවු.හෙලේ.කිවාට.ඔබතුමාලට.තියෙනවා.ධර්මාවභොධය.ඵ්.චිවර.දාරින්ට.වඩා.ඔය. සෙවිමම.ඔබතුමන්ලාට.නිවීමට.හේතු.වාසනා.වෙවා
උබල වගේ ශාසනය විනාශකරන ත්‍රස්තවාදීන්ට මේ කතා කරන විදියත් හොද වැඩියි
කව්රු ගැනද අදහස් කරන්නේ
මැතිඳුනි ,ඔබතුමාගේ වටිනා දේශනය අගයමි.පසුබට අයගේ වාචල කතා නොසලකා හරින්න.ස්තුතියි
( Dr.Rathnayaka )
Mahathmanani oba thuma nibbana suwayen suwapath wewa!!!
Oba thumage pahadili kireema ithama anargai!!👍👍👍👍!!!!me dahama sivuru dagath siyalu denata awaboda kala nohakiya. Me pirisatath dahama watahewa!!!
මානෙල් සුවදමය
කුඩමසු පිලි ගදමය
දෙකට එක දියමය
හොදට නරකට දෙකට කටමය.
මුන් වහන්සේලා ගේ කටවල් පිලිගදමයි.
ගොං වහන්සේගේ
සිවුර දාගෙන හිටියාට පර සුද්දගෙ ජාන කවලං වෙලා නම් වැඩක් නැ කතාකරලා .අපෙ ගමන අපි යමු.උන්ගෙ ගමන උන් ගියාවෙ.තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤
දිගටම video දාන්න
සිසිර මහත්තයා ඇතුළු සෑම සියලු දෙනාම සුවපත් වේවා 🙏🙏🙏
ඔබතුමා අවංකවම කරන මේ කර්තව්‍ය කරන්නට අවශ්‍ය සියලු ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏
Great explanation ❤
මේ සුවාමින් වහන්සේ බෞද්ධ ජනතාවට කරන්නේ මහත් අපරාදයක්. හරිම කණගාටුයි.
Mahathmayo mewani pudgalayanta dahama kiyaa deemen wadak nowe. Oba thuma vehesanovee inna.suwapath wewa!!!!oba thumata deergau wewa!!!!
Sisira mahathmayata thawathawath shakkthiya labewa
සං බෝලය කියන්නේ ලූනු.මිරිස්.දෙහි යන තුන එකතුව හදන දෙයක් එකතු කිරීම යන අර්ථය එතනදී ත් එනවා.බුදු දහමෙහි සං කියන්නේ රාග,ද්වේශ,මෝහ, තුන එකතු කිරීම එක තේරුම් ගන්න ප්‍රඤ්‍රාව තියෙන්න ඹ්න.
මීවන කල්ලියේ සංනාසි බිල්ලො කල්ලියක් බුදුන් වහන්සේට උප්පැන්න
ලියනවා.
සංහල සිංහල සිංහල ජාතිය ඉපදිල තියෙන්නෙ සං අතහැරීම සඳහාමයි
අලෝභ අද්වේෂ අමෝහ,එකතුව ධර්මයේ ඇතිබව දකින්න.
සං බෝල රෙද්ද තමා
කර්ම channel එක අර්ථිකයෙන් පරිහානියට ආසන්න හින්දුස්ථාන් පිර්‍ණ ජම්බු buisness karayo පිරිස ක ගෙන් ආධාර ලබාදීම මගින් සිදුකරන channel එකක්. ඒ හාමුදුරුවෝ මුදලට කෑදරකමින් channel එක සිදු කරන්නේ
ඌ බඩගින්නට මහනවුන එකෙක්.
Pala pala yanna tho hema ekakatama comment dada yanava gal musalaya.prasnayak ahapu gaman netta puke gahan duvanava.sisiri lokka vage.sisira lokkath ehemane.sanvada valata enna be kiyanava Eva karala darmaya dakinna belu.ehema kiya kiya depeththe idan video dada sanvada karanava.😂😂😂😂yako kelinma eka thenakata gihin sanvadayak karapanko.video dada inne mongal sisira.😂😂😂😂
@@numberone-nz2uqසිසිර මහත්තය ගැන නොදැන කියන්න එපා
එතුමා නොහිටින්න අපිට දහමේ ගොඩක් අහිමිවෙනව❤
@@numberone-nz2uq 🤣🤣
@@numberone-nz2uq 🤣🤣🤣🤣🤣 උඹේ මූණ කිරි පැණි ඉතිරෙන මුණක්ද
ane mahaththyoo buduntath dewdath hoda magata ganna bari kota oba thumata me pawkara cheewara dariya sathra apayen goda gnna be..me dewdath therunge gola balayoo....ekahodata penawa...api arihathun wahanse penwa dena darama maragaye yamu....siyalu loka siyalu sathwayoo parama nibbana suwayen suwapath wethwaa....🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
ඔබතුමාට ස්තුති මොකද?ඒ හාමුදුරුවන් අතිතයේ සත්‍ය අවබෝධ කරගනී
සිසිර මහත්තයා ඔබ තුමාගෙ වටිනා කාලය අපරාදෙ ඔය වස්සට මොලේ නෑ
❤මෙම පැහැදිලි කිරීම්වලින් පොඩි දරුවෝ පවා දැනුවත් වුනා. ඒත්කුසල ධම්මට කර්මයක්ම තමයි
සුවපත් වේවා සිසිර මහත්මයා 🙏🧡
සිසිර මහත්මයාට අපේ ගරුත්වය කොහොමටත් ලැබෙනවා. ඔබ තුමාව විහළුවකට ගන්න බවක් තමයි මට නම් පෙනෙන්නෙ. ඔබතුමාට විරුද්ධව කමෙන්ට් කරන්නෙත් තක්කඩි ගැන්සියක්. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !
❤❤❤
ඔබතුමා විසින් කරන ලද මනා පැහැදිලි කිරීම අගය කරනවා. සුවපත් වේවා.
සිසිර මහත්තයා ඔබ තුමාගේ හිතේ තියන මෛත්‍රිය තේරුම් ගන්න පුළුවන් .කොච්චර පැහැදිලි කලත් වැඩක් නෑ සිසිර මහත්තයා ඒ හාමුදුරුවෝ ඉන්නේ තරුණ මදයෙන් මත් වෙලා . මත් උනහම හොඳ නරක හරි වරද්දවත් තේරෙන්නේ නෑ .අපරාදේ මහන උන එකෙනුත් වැඩක් නෑ .
ගලගම කුසල ධම්ම හාමුදුරුවෝ කියන්නේ හොඳ දැනුමක් තියෙන හොඳ බුද්ධිමත් හාමුදුරුනමක්.......බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා කැපවෙන හාමුදුරු නමක් ......බුදු සරණයි...!!!!
🤣🤣🤣
බොරු නොකියා හිටහන් . හම්බ කරන්ඩ මහණ වෙලා ඉන්නේ😂
අරියමග්ගගෙ කොටි සල්ලිවලට කහින සිසිරයට මේ යක්කු රැව්ටිලා.හෙට අනිද්දට ද්‍රවිඩ නිජ බිම් සංකලපය යටතේ ලංකාව කෑලි වලට කැඩුනම තමයි තේරෙන්නෙ.මේ හරක්ට ඒව තේරෙන්නේ නෑ
Ane palayan yakow yanna......
@@sudeshlakmal2855 අරියමග්ගගෙ කොටි සල්ලිවලට ඔක්කොම යටවෙලා.රට කෑලිව්ලට කැඩුනම තමයි සිංහල හරක්ට තේරෙන්නෙ.
,අකුසල ධම්මගෙ මෝඩ කමට අපිට කරන්න දෙයක් නැත .
ඹබ වහන්සේ ට මග වැරදිලා නිවැරදි කරගන්න උත්සාහ කරන්න
❤❤❤❤❤❤🎉
ගලගම ගනන් ගන්න එපා සිසිර මහත්තයෝ .ඔහු.මන්ද බුද්ධිකයෙක්
Great full for your efforts! 🙏
Suwapathwewa.
ස්වාමීන්වහන්සේට උපේක්ෂාව දක්වමු. යම් දිනක දෘෂ්ටිය වෙනස් වේවි. මා තුලද විස්වාසය ගොඩනැගුනේ අරියමග්ග ස්වාමින්වගන්සේ සාක්ෂි සහිතව කල හිලිදරව්වෙන් පසුවය. තෙරුවන්සරණයි 🙏
ඔබ තුමාට තුනුරුවන් සරනය්
Great Response ❤
Lajjai hamuduruwane
මෙි හාමුදුරුවෝ දහමයි ආගමයි දෙක දෙකක් කියලාවත් දන්නෙ නැති මොලේ කලදක් නැතිඅය කියලා ලයි අපට වැටහෙන්නෙ නැති කෙනෙක් හැටියටයි අපට පේන්නෙ.
මේ සංබෝල කල්ලිය සාසනය කනවා.
මෝඩ යකුනේ ඔය
සංබෝලය පැත්තකට දමලා නිර්වාන මාර්ගය සරලව පෙන්වාදීමට උත්සාහ කරන්න.
Budu Dahamata Agaurava Karanna Epa Hamudurivane,
Oba Vahanse Gana Apita Itama Kanagatui Darmaya Gana Avabodayak Nati Nisa,
SuvapathVeva,
🙏🙏🙏
Methumata budu saranin yapathakma wewa me sambudu budu guna harita kiya dena methuma sathyai me wage swamin wahansela kochara innawada api ahanne nirmala budu bana pamanai methumanan kiyana dewalda ape parani swamin wahanselada tharuna hoda de kiyana swamin wahanselage nirmala budu bana kiyana dewal misa mewani sawmin wahanselage bana nam nowe sambudu budu bana wikurthi karana me aya kawda
theruwan saranyi !!! chiran jayathu !!! garu , Sisira Perera, mathi thumani.
Obathumaagee pahadili kireema. Godak watinawa thawamath dahama gana hari awaboodayak neathi Ayata
තව ටික වේලාවකින් හින්දුස්ථාන් පිණි ජම්බු commet බලකායක් බහියි😂
Oba thuma suwapath wewa.
අනේ සුදු හාමුදුරුවනේ. දහම දැක ගත්ත අය එක්ක හැප්පෙන්න එපා , ඔබවහන්සේ ගැන දුක හිතෙනවා. ලැජ්ජා වෙන්න එපා එන්නකො මීරිගම දින 7 බුද්ධ භාවනාවට, මයික් එක ඔබ වහන්සේටම දෙන්නම් දවස් 7 ම ප්‍රශ්න කරන්න, ධර්ම සාකච්ඡාවන් වලදි, නැත්තං නෝන්ඩි වෙන්නෙ නැතුව මේ අමනෝඥ තර්ක නතර කරන්න , සුවපත් වේවා
මිරිගම දින 7භාවනාව කුමක්ද. එය මෙහෙයවන්නේ කවුදැයි දැනගන්න කැමතියි
පච අරීහතා සමග දින 7ක් පොල් අහුලන්නද ?
@@NishanthaSenevirathna-nz5of මේ ගලගම කුසලධම්ම හාමුදුරුවෝ ද? 🤔😁 පොල් ගාන්න , දානය උයන්න උදව් කරන්නත් පුලුවන්, හැබැයි බුද්ධ භාවනාවට එන අයට ඒවට සම්බන්ධ වෙන්න දෙන්නෙ නෑ වැඩිය, මොකද ධර්මය ශ්‍රවණය කරන්න තමා මූලිකත්වය දෙන්නෙ, සුවපත් වේවා
කරුමය ....obawahanseta dhahama pasak veva
සිසිර පෙරේරා බුරම්පි ආරච්චි අදනම් ටිකක්
සං සුං.
Kiyana de terum ganna taram shaktiyak na wage
Galagama nam digatama buranawa ne😅😅😅😅😅
සමහර වෙලාවට සිසිරය මරදානෙ චොප්පෙ වගේ
🤭🤭
බෝහෝම හෝදයී
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏