Bogala Sawundiris | බෝගල සවුන්දිරිස් | Episode - 02 | Rupavahini TeleDrama

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии •

  • @ravanking9865
    @ravanking9865 2 года назад +35

    විසිපාරකට වඩා මුලු කතාවම බලලා ඇති ඒත් තාමත් ආසයි. දැන් තියෙන කතා වලට ලගින් වත් තියන්න පුළුවන් ද . ඒ තරම් විශිෂ්ටයි

  • @lassanadewal8918
    @lassanadewal8918 Год назад +7

    අද පටන් ගත්තා බලන්න.ඉස්සර tv එකෙන් බැලුවාට පස්සෙ තමයි බලන්න ගත්තෙ

  • @hashanjayawardana2793
    @hashanjayawardana2793 Год назад +5

    එදා ඇත්ත, ඇස් දෙකෙන් අද දකිනව වගේ 🙏❤️❤️🙏 නලුවොනම් නලුවො

  • @chandanaedirisinghe8482
    @chandanaedirisinghe8482 2 года назад +13

    Wow mewane Katha kiyanne 😊😊😊 a piece of old gold

  • @DanulaWickramaarachchi
    @DanulaWickramaarachchi 2 года назад +21

    මේ කොටසෙ විතරක් දකින්න ලැබුණු ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පීන් බොහෝ පිරිසක් අද අපි අතරේ නෑ... අශෝක පීරිස්, රොබින් ප්‍රනාන්දු, රාජා සුමනපාල, විල්සන් කරූ, විනී වෙත්තසිංහ..... 😞😞😞 ඒ හැර එඩ්වඩ් ගුණවර්ධන, විමල් කුමාර ද කොස්තා, තිස්ස බණ්ඩාරනායක වගේ අයගෙ නමුත් නාමාවලියේ තියෙනවා දැක්කා... 😥😥😥 (සංගීතය සපයපු කේමදාස මාස්ටරුත් ඇතුළුව)

  • @simplehacks223
    @simplehacks223 2 года назад +7

    රත්තරන් බරට වටින මිණිරන් කතාව...

  • @kalawamsl-sl6233
    @kalawamsl-sl6233 2 года назад +5

    ❤ ආයෙත් ඒ කාලේ , ස්තුතියි රූපවාහිනී

  • @singha4758
    @singha4758 2 года назад +14

    සුද්දන්ගෙන් බෝවුන බල තණ්හාවයි පෙරෙතකමයි ලස්සනට පෙන්නනව 🦁🦁🦁🦁🦁🦁☸️☸️☸️

    • @meghanada8922
      @meghanada8922 2 года назад +3

      අනිවාර්යෙන්ම

  • @nilandizhantha612
    @nilandizhantha612 2 года назад +2

    මං මේක බැලුවේ ච්ටි කාලේ. අයෙත් පෙන්නන එක නම් පට්ට වටිනවා

  • @gambaraya2915
    @gambaraya2915 2 года назад +2

    සුපිරි සුපිරි

  • @hasithgamage7886
    @hasithgamage7886 2 года назад +4

    විල්සන් කරූ අලි ජේමිස්😁

  • @thilinapradeep5491
    @thilinapradeep5491 2 года назад +6

    අායේ බලන්න දුන්නට ස්තූති.. බලපං අර ගොං කථා වගෙද කියලා..

  • @sampathiddagoda1503
    @sampathiddagoda1503 2 года назад +1

    Harima lassana kathawak....❤❤

  • @Realeye66
    @Realeye66 2 года назад +7

    මුන් හැම එකෙකුට ම තියෙන්නෙ පිටරට එවුන්ගෙ නම් මුන් තමයි කළු සුදු කියන්නේ මේ රට කන්ඩ ආපු කාලකණ්නි හැත්ත සුද්දොන්ගෙ වගේමයි මුන්ගෙ හිතන විදියත් කතා කරන විදියත් ගමන් කරන විදිය තමයි මේ රට උණු විනාසය ාට්‍යය ඒ දේ අපිට පැහැදිලිව පෙනෙනවා

    • @singha4758
      @singha4758 2 года назад +1

      🦁☸️🦁🙏🙏🙏🙏🙏🙏⚔️

    • @meghanada8922
      @meghanada8922 2 года назад

      @TS රාජපක්ෂලා කියන්නෙ ජාවා වලින් ආපු තව කළු සුද්දො සෙට් එකක්
      සුද්දාගෙ මෙස් එකෙ පාට කුරහන් සාටකෙට දාගෙන සිංහලයාව ඇන්දු ජාතියක්

    • @පැරකුම්බා
      @පැරකුම්බා 5 месяцев назад

      එහෙම බැලුවොත්, නුවර ඇවිල්ලා දෙමල සිංහල මික්ස් එකක්... නුවර බුද්දධර්මයට හින්දු ලක්ෂණ එකතුවෙලා, දෙමළ රාජ්‍ය භාශාව වෙලා, රජ පෙලපතත් දෙමල...
      ඉතින් උඩරට එහෙම වෙද්දි පහත රට ඉංග්‍රීසි එක්ක මික්ස් එකක්...

  • @arachchigeshehan1366
    @arachchigeshehan1366 2 года назад +1

    අපි ආදරෙ කරපු මිනිස්සු 😥💐

  • @sameeraprabath2704
    @sameeraprabath2704 2 года назад +1

    Music is great

  • @hmaplantion7787
    @hmaplantion7787 2 года назад +1

    විශිෂ්ඨයි,,,,සර්

  • @sandakelumpriyashan1457
    @sandakelumpriyashan1457 6 месяцев назад

    මට මගෙ පුංචි කාලෙ මතක් උනා..ඉස්සර හරි ආසාවෙන් බැලුවේ මේක ටී වී එකේ යද්දින්..අපිත් දැන් ගොඩක් ලොකු වෙලා❤😢

  • @dayasiriwickramasooriya2548
    @dayasiriwickramasooriya2548 10 месяцев назад

    හුජ්ජ බොක්ක මරු 10:30

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 6 месяцев назад

    Superb teledrama.....

  • @Couplewhitewine
    @Couplewhitewine 2 года назад +1

    Patta

  • @akjayalath7999
    @akjayalath7999 2 года назад +4

    චක්‍රායුධ කතාවත් දාන්න

  • @darkfinder797
    @darkfinder797 2 года назад +4

    කතාව දානව නම් දිගටම දාන්න නැත්නම් නොදා ඉන්න

  • @Honor90lite-y1u
    @Honor90lite-y1u 7 месяцев назад

    Wilson Karu 🔥 ❤

  • @blessitapeiris6240
    @blessitapeiris6240 2 года назад +1

    🌹🌹

  • @wishmalljayasekara2057
    @wishmalljayasekara2057 2 года назад +1

    Best

  • @asokabandara1061
    @asokabandara1061 2 года назад +1

    💐💐💐💐💐

  • @Srilankanbusdiarie
    @Srilankanbusdiarie 2 года назад

    තුන්වෙනි වතාවට බලන්නෙ

  • @madhurox8722
    @madhurox8722 2 года назад +2

    🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @KSR._Love
    @KSR._Love 9 месяцев назад

  • @nimashafernando2203
    @nimashafernando2203 2 года назад +1

    nice 👍

  • @nuwankumarathunga7089
    @nuwankumarathunga7089 2 года назад +1

    😍

  • @dhanukapriyadarshana2659
    @dhanukapriyadarshana2659 2 года назад +1

    Meke ithuru tikath danna... ❤️❤️🙏🙏

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 2 года назад +2

    💖💖💖🌷🌷🌷🌷🇱🇰💖💖

  • @udeepthamadhumal7
    @udeepthamadhumal7 2 года назад

    Episode 3 plz

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 года назад

    Me Inna Ayagen Ki Denek Ada Api Athare Nedda😥

  • @maleeshagunasinghe3158
    @maleeshagunasinghe3158 11 месяцев назад +1

    𝙰 𝙶𝚛𝚎𝚊𝚝 𝚝𝚎𝚊𝚖 𝙿𝚎𝚛𝚏𝚘𝚛𝚖𝚎𝚗❤

  • @artech9496
    @artech9496 2 года назад

    3 weni episode eka nane danna ko.

  • @ceylongemssrilanka9027
    @ceylongemssrilanka9027 2 года назад

    Next episodes !?

  • @peshalapela8136
    @peshalapela8136 2 года назад

    💞💞💞💞💞👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 2 года назад +1

    apee Parana redde asse MAHATH HORU.... MUN SUDDANGE ANUKARANAYA KARANNO ... JOSEPH,,, JÉRÔME,,,, EKEE MEKEE
    MARILA,,, SELASTINAALA etc..... BAWUDDA AAGAMATA VINA KATAPU,,, AYA MEE. GERI
    MAS KANNA PURUDU WUNA MULMA PARAMPARAAWA ...

  • @sunithafernando7638
    @sunithafernando7638 6 месяцев назад

    දැන් ඉන්න නලුවො වගේ පියරු බෝනික්කියෝ නෑ.මේකප් නැතුව නියම නලුවො .

  • @SKASKumar
    @SKASKumar 2 года назад

    මේක විකාශනය වුනේ කවද්ද ?

  • @puspakumarapuspakumara3890
    @puspakumarapuspakumara3890 2 года назад

    3 ko