Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ජයන්ත චන්දුසිරි මැතිතුමනි පැරණි සටන් කලාවක් ඇතුලත් ටෙලිනාට්‍යයක් අප හමුවට රැගෙන එන්න
දඬුබස්නාමානය අන්න නියම ශ්‍රී ලංකන් ටීවී සීරීස්.
ඒක ඇත්ත මෙන්න අපි
පොඩිකාලේ බැලුවට දැනුයි තේරැම් අැතිව බලන්නේ
කොරෝනාවලින් පස්සේ වෙනදටත් වඩා අපිට අපේකම වටිනවා ස්තුතියි දඩුබස්නාමානය
05:16 මේකෙ ප්‍රසිද්ධම පින්තූරෙ 😅
මෙවුවට තමයි ටෙලි නාට්‍ය කියන්නේ ❤️
අපිට කොහේහරි වැරදුනා. මේවාබලපු ටීවී එකේඅද දෙවනි ඉනිම පේනවා.
1:15 එකෙ රගපාන්නෙ එනම් 😂
Make Music eka thamai maru
මා නැරඹූ අතිවිශිෂ්ට සිංහල ටෙලිනාට්‍යයක් ලෙස දඩුබස්නාමානය හැදින්විය හැක.
හරිමලස්සනයි නියමයි කතාවට ආසයි බුදුසරනයි සියලුම දෙනාට
රෑට රෑට සීලවතීගෙ ගෙදර යනවා😅
අතීතයේ එක දවසක්
අම්මො ඒ මියුසික් නම් නියමයි
Meka api pdi kaale beluwe therumak thibbenee ayeth balanna hithunaa lassanaiii
මාත් බ්න්
අම්මෝ මේවනෙ යකෝ රගපෑම් . ඇග හිරි වැටෙනව.
E dawas wala 1920 exercise books tibunada?
Godak adare issara me kathawata
Music ❤
Dapnko ඉක්මනට
තුනත් දාන්න? Playlist එකක් දැම්මා නම් වීව්ස් ගොඩාක් වැඩි වෙයි
OK.Thank you. We need your support as well to get more subscribers
මෙව්වට තමයි ටෙලිනාට්‍ය කියන්නෙ
Pattaaa
Okkoma tika oneeeee 🙏🙏🙏
මේ වගේ ලස්සන පැරනි කතා දාන්නකො
Nice
Thanks teleview!
Than you for your appreciation
මේකේ ඉතිරි කොටස් ටිකත් දෙන්න ඉක්මන්ට...
We are doing it.Thank you. We need your support as well to get more subscribers
Great need all
Hodai
Lankawe tibba uthum shilpa netiwela giye wedakama pawaa ape jaathiye tiyena kula mala kuhaka gatiya nisa. Api lokenma pirihila iwarai.
කුලයෙන් පිට නොදෙන්න හෙතුවක් තිබුනා. ඒ කාලෙව් ජාන ගැන දැනුමක් නොතිබුනාට ජානමය අඩුපාඩු ගැන දැනගෙන හිටියා.
need all please
Don't worry. We are publishing it soon
Thank you. We need your support as well to get more subscribers
මොන අවුරුද්දෙ ගියේ
❤️❤️❤️❤️🙏🙏
රා ටිකක් බිව්ව කාලයක් මතක නෑ
👌🔥❤
🌹🌹
ඒ කාලෙත් කොටු පැනලා 😹💔
🙂🔥
❤❤❤❤👌👌👌
❤
ලක් අම්ම ඉන්නව.
5:19 The meme 😉🔥
Thanks
5:17
Main drama ashaving Podi Kale mama Bala Nava main drama balada mata Aasai
🔥
බොහොම ස්තුතියි
Okkoma tika dannako
We are considering it.Thank you. We need your support as well to get more subscribers
ඔක්කොම එක පාර දාන්න....
ඉතිරි කොටස් ටිකත් දාන්න
OK. Thank you. We need your support as well to get more subscribers
part 3 dannako
ඇත්තටම මේ ගොඩක් දේවල් කුංෆුනේ අංගම්පොර කියලා කරන්නේ.🤔
ඔව් නෙද සටන් අද්යක්ශක කුන්ග් ෆු කෙනෙක් .අපෙත් කලින් සර් සෙනක සර්
නැහැ.ලංකාවේ තිබ්බ පැරණි සටන් ශාස්ත්‍රයක්.මේක පස්සෙ අභාවයට ගිය නිසා ත් මිශ්‍ර නොවූ පැරණි ගුරුකුල සොයාගැනීමට අපහසු වූ නිසාත් සේනක පෙරේරා මැතිතුමා විකල්ප සටන් ක්‍රම යොදාගෙන මේ නාට්‍යය කරනවා.
කුන්ෆු නිර්මානය වෙන්නත් කලින් අංගම් තිබ්බේ.නමුත් හැම සටන් කලාවකම මොකක් හරි සමාන ගතියක් තියෙනවා
ඇත්තටම අංගම් කියලා සටන්කලාවක් තියෙන්න ඇති. ඒක නැත්තටම නැති වෙලා ගියා. හැබැයි මේකේ කරන්නෙ නම් කුංග් ෆු සහ චීන අඩි. සේනකම කිව්වා. දැන් ලංකාවේ අංගම් කියලා දෙයක් නැහැ
ඔව් ලංකාවේ දැන් තියෙන්නෙ කුංග්ෆු, කරාතේ, කලරිපයට්ටු, සිලම්බම්, කත්තිසාමු වගෙ සටන් කලාවල කලවමක්. මේවගෙ තියන සමහර නිල සටන් හා මැජික් වගෙ දෙවල් අතිශෝක්තියක් එක හරියට චීන කුංග්ෆු වල මැජික් කැලි ෆිල්ම්ස් වල දාලා තියෙනවා වගෙ දෙවල්.මගේ පරම්පරාව ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් වල යදවා කියන පරම්පරා කුලයේ ඉදන් ලංකාවට අවුරුදු 700කට කලින් මදුරාසියේ අලගක්කෝනාර පවුල එක්ක ලංකාවට සංක්‍රමණය වෙච්ච පවුලක් අපි කත්තිසාමු පුහුණුවෙනවා එත් එකේ හෝ මේ කිසිම දේක වර්ථමානයට ගැලපෙන සංවර්දනයන් නෑ ඇත්තටම ගිනිඅවි ඇති දැන් කාලයට ගැලපෙන සටන් ක්‍රමයනම් මික්ස් මාශල් අට්ස් ක්‍රේව් මාගා හො මුං තායී වින්ග් චුන්ග් හා කික්බොක්සින් මේවාගෙ සංකලයනයන් තමා දැන් කාලේට සුදුසු.
❤❤
🖤
ජයන්ත චන්දුසිරි මැතිතුමනි පැරණි සටන් කලාවක් ඇතුලත් ටෙලිනාට්‍යයක් අප හමුවට රැගෙන එන්න
දඬුබස්නාමානය අන්න නියම ශ්‍රී ලංකන් ටීවී සීරීස්.
ඒක ඇත්ත මෙන්න අපි
පොඩිකාලේ බැලුවට දැනුයි තේරැම් අැතිව බලන්නේ
කොරෝනාවලින් පස්සේ වෙනදටත් වඩා අපිට අපේකම වටිනවා ස්තුතියි දඩුබස්නාමානය
05:16 මේකෙ ප්‍රසිද්ධම පින්තූරෙ 😅
මෙවුවට තමයි ටෙලි නාට්‍ය කියන්නේ ❤️
අපිට කොහේහරි වැරදුනා. මේවා
බලපු ටීවී එකේ
අද දෙවනි ඉනිම පේනවා.
1:15 එකෙ රගපාන්නෙ එනම් 😂
Make Music eka thamai maru
මා නැරඹූ අතිවිශිෂ්ට සිංහල ටෙලිනාට්‍යයක් ලෙස දඩුබස්නාමානය හැදින්විය හැක.
හරිමලස්සනයි නියමයි කතාවට ආසයි බුදුසරනයි සියලුම දෙනාට
රෑට රෑට සීලවතීගෙ ගෙදර යනවා😅
අතීතයේ එක දවසක්
අම්මො ඒ මියුසික් නම් නියමයි
Meka api pdi kaale beluwe therumak thibbenee ayeth balanna hithunaa lassanaiii
මාත් බ්න්
අම්මෝ මේවනෙ යකෝ රගපෑම් . ඇග හිරි වැටෙනව.
E dawas wala 1920 exercise books tibunada?
Godak adare issara me kathawata
Music ❤
Dapnko ඉක්මනට
තුනත් දාන්න?
Playlist එකක් දැම්මා නම් වීව්ස් ගොඩාක් වැඩි වෙයි
OK.Thank you. We need your support as well to get more subscribers
මෙව්වට තමයි ටෙලිනාට්‍ය කියන්නෙ
Pattaaa
Okkoma tika oneeeee 🙏🙏🙏
මේ වගේ ලස්සන පැරනි කතා දාන්නකො
Nice
Thanks teleview!
Than you for your appreciation
මේකේ ඉතිරි කොටස් ටිකත් දෙන්න ඉක්මන්ට...
We are doing it.Thank you. We need your support as well to get more subscribers
Great need all
Hodai
Lankawe tibba uthum shilpa netiwela giye wedakama pawaa ape jaathiye tiyena kula mala kuhaka gatiya nisa. Api lokenma pirihila iwarai.
කුලයෙන් පිට නොදෙන්න හෙතුවක් තිබුනා. ඒ කාලෙව් ජාන ගැන දැනුමක් නොතිබුනාට ජානමය අඩුපාඩු ගැන දැනගෙන හිටියා.
need all please
Don't worry. We are publishing it soon
Thank you. We need your support as well to get more subscribers
මොන අවුරුද්දෙ ගියේ
❤️❤️❤️❤️🙏🙏
රා ටිකක් බිව්ව කාලයක් මතක නෑ
👌🔥❤
🌹🌹
ඒ කාලෙත් කොටු පැනලා 😹💔
🙂🔥
❤❤❤❤👌👌👌
Thank you. We need your support as well to get more subscribers
❤
ලක් අම්ම ඉන්නව.
5:19
The meme 😉🔥
Thanks
Thank you. We need your support as well to get more subscribers
5:17
Main drama ashaving Podi Kale mama Bala Nava main drama balada mata Aasai
🔥
බොහොම ස්තුතියි
Okkoma tika dannako
We are considering it.Thank you. We need your support as well to get more subscribers
ඔක්කොම එක පාර දාන්න....
We are considering it.Thank you. We need your support as well to get more subscribers
ඉතිරි කොටස් ටිකත් දාන්න
OK. Thank you. We need your support as well to get more subscribers
part 3 dannako
OK.Thank you. We need your support as well to get more subscribers
ඇත්තටම මේ ගොඩක් දේවල් කුංෆුනේ අංගම්පොර කියලා කරන්නේ.🤔
ඔව් නෙද සටන් අද්යක්ශක කුන්ග් ෆු කෙනෙක් .අපෙත් කලින් සර් සෙනක සර්
නැහැ.ලංකාවේ තිබ්බ පැරණි සටන් ශාස්ත්‍රයක්.මේක පස්සෙ අභාවයට ගිය නිසා ත් මිශ්‍ර නොවූ පැරණි ගුරුකුල සොයාගැනීමට අපහසු වූ නිසාත් සේනක පෙරේරා මැතිතුමා විකල්ප සටන් ක්‍රම යොදාගෙන මේ නාට්‍යය කරනවා.
කුන්ෆු නිර්මානය වෙන්නත් කලින් අංගම් තිබ්බේ.නමුත් හැම සටන් කලාවකම මොකක් හරි සමාන ගතියක් තියෙනවා
ඇත්තටම අංගම් කියලා සටන්කලාවක් තියෙන්න ඇති. ඒක නැත්තටම නැති වෙලා ගියා. හැබැයි මේකේ කරන්නෙ නම් කුංග් ෆු සහ චීන අඩි. සේනකම කිව්වා. දැන් ලංකාවේ අංගම් කියලා දෙයක් නැහැ
ඔව් ලංකාවේ දැන් තියෙන්නෙ කුංග්ෆු, කරාතේ, කලරිපයට්ටු, සිලම්බම්, කත්තිසාමු වගෙ සටන් කලාවල කලවමක්. මේවගෙ තියන සමහර නිල සටන් හා මැජික් වගෙ දෙවල් අතිශෝක්තියක් එක හරියට චීන කුංග්ෆු වල මැජික් කැලි ෆිල්ම්ස් වල දාලා තියෙනවා වගෙ දෙවල්.
මගේ පරම්පරාව ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් වල යදවා කියන පරම්පරා කුලයේ ඉදන් ලංකාවට අවුරුදු 700කට කලින් මදුරාසියේ අලගක්කෝනාර පවුල එක්ක ලංකාවට සංක්‍රමණය වෙච්ච පවුලක් අපි කත්තිසාමු පුහුණුවෙනවා එත් එකේ හෝ මේ කිසිම දේක වර්ථමානයට ගැලපෙන සංවර්දනයන් නෑ ඇත්තටම ගිනිඅවි ඇති දැන් කාලයට ගැලපෙන සටන් ක්‍රමයනම් මික්ස් මාශල් අට්ස් ක්‍රේව් මාගා හො මුං තායී වින්ග් චුන්ග් හා කික්බොක්සින් මේවාගෙ සංකලයනයන් තමා දැන් කාලේට සුදුසු.
❤❤
🖤