Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
විසිපාරකට වඩා මුලු කතාවම බලලා ඇති ඒත් තාමත් ආසයි. දැන් තියෙන කතා වලට ලගින් වත් තියන්න පුළුවන් ද . ඒ තරම් විශිෂ්ටයි
අද පටන් ගත්තා බලන්න.ඉස්සර tv එකෙන් බැලුවාට පස්සෙ තමයි බලන්න ගත්තෙ
එදා ඇත්ත, ඇස් දෙකෙන් අද දකිනව වගේ 🙏❤️❤️🙏 නලුවොනම් නලුවො
මේ කොටසෙ විතරක් දකින්න ලැබුණු ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පීන් බොහෝ පිරිසක් අද අපි අතරේ නෑ... අශෝක පීරිස්, රොබින් ප්‍රනාන්දු, රාජා සුමනපාල, විල්සන් කරූ, විනී වෙත්තසිංහ..... 😞😞😞 ඒ හැර එඩ්වඩ් ගුණවර්ධන, විමල් කුමාර ද කොස්තා, තිස්ස බණ්ඩාරනායක වගේ අයගෙ නමුත් නාමාවලියේ තියෙනවා දැක්කා... 😥😥😥 (සංගීතය සපයපු කේමදාස මාස්ටරුත් ඇතුළුව)
Wow mewane Katha kiyanne 😊😊😊 a piece of old gold
රත්තරන් බරට වටින මිණිරන් කතාව...
❤ ආයෙත් ඒ කාලේ , ස්තුතියි රූපවාහිනී
සුද්දන්ගෙන් බෝවුන බල තණ්හාවයි පෙරෙතකමයි ලස්සනට පෙන්නනව 🦁🦁🦁🦁🦁🦁☸️☸️☸️
අනිවාර්යෙන්ම
මං මේක බැලුවේ ච්ටි කාලේ. අයෙත් පෙන්නන එක නම් පට්ට වටිනවා
සුපිරි සුපිරි
අායේ බලන්න දුන්නට ස්තූති.. බලපං අර ගොං කථා වගෙද කියලා..
විල්සන් කරූ අලි ජේමිස්😁
මුන් හැම එකෙකුට ම තියෙන්නෙ පිටරට එවුන්ගෙ නම් මුන් තමයි කළු සුදු කියන්නේ මේ රට කන්ඩ ආපු කාලකණ්නි හැත්ත සුද්දොන්ගෙ වගේමයි මුන්ගෙ හිතන විදියත් කතා කරන විදියත් ගමන් කරන විදිය තමයි මේ රට උණු විනාසය ාට්‍යය ඒ දේ අපිට පැහැදිලිව පෙනෙනවා
🦁☸️🦁🙏🙏🙏🙏🙏🙏⚔️
@TS රාජපක්ෂලා කියන්නෙ ජාවා වලින් ආපු තව කළු සුද්දො සෙට් එකක්සුද්දාගෙ මෙස් එකෙ පාට කුරහන් සාටකෙට දාගෙන සිංහලයාව ඇන්දු ජාතියක්
එහෙම බැලුවොත්, නුවර ඇවිල්ලා දෙමල සිංහල මික්ස් එකක්... නුවර බුද්දධර්මයට හින්දු ලක්ෂණ එකතුවෙලා, දෙමළ රාජ්‍ය භාශාව වෙලා, රජ පෙලපතත් දෙමල...ඉතින් උඩරට එහෙම වෙද්දි පහත රට ඉංග්‍රීසි එක්ක මික්ස් එකක්...
චක්‍රායුධ කතාවත් දාන්න
විශිෂ්ඨයි,,,,සර්
Harima lassana kathawak....❤❤
කතාව දානව නම් දිගටම දාන්න නැත්නම් නොදා ඉන්න
Music is great
අපි ආදරෙ කරපු මිනිස්සු 😥💐
හුජ්ජ බොක්ක මරු 10:30
Superb teledrama.....
මට මගෙ පුංචි කාලෙ මතක් උනා..ඉස්සර හරි ආසාවෙන් බැලුවේ මේක ටී වී එකේ යද්දින්..අපිත් දැන් ගොඩක් ලොකු වෙලා❤😢
🌹🌹
💐💐💐💐💐
Patta
Wilson Karu 🔥 ❤
Best
තුන්වෙනි වතාවට බලන්නෙ
nice 👍
😍
𝙰 𝙶𝚛𝚎𝚊𝚝 𝚝𝚎𝚊𝚖 𝙿𝚎𝚛𝚏𝚘𝚛𝚖𝚎𝚗❤
🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤
💖💖💖🌷🌷🌷🌷🇱🇰💖💖
Episode 3 plz
Meke ithuru tikath danna... ❤️❤️🙏🙏
😄😄😄
3 weni episode eka nane danna ko.
Me Inna Ayagen Ki Denek Ada Api Athare Nedda😥
Next episodes !?
💞💞💞💞💞👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽
apee Parana redde asse MAHATH HORU.... MUN SUDDANGE ANUKARANAYA KARANNO ... JOSEPH,,, JÉRÔME,,,, EKEE MEKEEMARILA,,, SELASTINAALA etc..... BAWUDDA AAGAMATA VINA KATAPU,,, AYA MEE. GERI MAS KANNA PURUDU WUNA MULMA PARAMPARAAWA ...
මේක විකාශනය වුනේ කවද්ද ?
2003
දැන් ඉන්න නලුවො වගේ පියරු බෝනික්කියෝ නෑ.මේකප් නැතුව නියම නලුවො .
3 ko
විසිපාරකට වඩා මුලු කතාවම බලලා ඇති ඒත් තාමත් ආසයි. දැන් තියෙන කතා වලට ලගින් වත් තියන්න පුළුවන් ද . ඒ තරම් විශිෂ්ටයි
අද පටන් ගත්තා බලන්න.ඉස්සර tv එකෙන් බැලුවාට පස්සෙ තමයි බලන්න ගත්තෙ
එදා ඇත්ත, ඇස් දෙකෙන් අද දකිනව වගේ 🙏❤️❤️🙏 නලුවොනම් නලුවො
මේ කොටසෙ විතරක් දකින්න ලැබුණු ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පීන් බොහෝ පිරිසක් අද අපි අතරේ නෑ... අශෝක පීරිස්, රොබින් ප්‍රනාන්දු, රාජා සුමනපාල, විල්සන් කරූ, විනී වෙත්තසිංහ..... 😞😞😞 ඒ හැර එඩ්වඩ් ගුණවර්ධන, විමල් කුමාර ද කොස්තා, තිස්ස බණ්ඩාරනායක වගේ අයගෙ නමුත් නාමාවලියේ තියෙනවා දැක්කා... 😥😥😥 (සංගීතය සපයපු කේමදාස මාස්ටරුත් ඇතුළුව)
Wow mewane Katha kiyanne 😊😊😊 a piece of old gold
රත්තරන් බරට වටින මිණිරන් කතාව...
❤ ආයෙත් ඒ කාලේ , ස්තුතියි රූපවාහිනී
සුද්දන්ගෙන් බෝවුන බල තණ්හාවයි පෙරෙතකමයි ලස්සනට පෙන්නනව 🦁🦁🦁🦁🦁🦁☸️☸️☸️
අනිවාර්යෙන්ම
මං මේක බැලුවේ ච්ටි කාලේ. අයෙත් පෙන්නන එක නම් පට්ට වටිනවා
සුපිරි සුපිරි
අායේ බලන්න දුන්නට ස්තූති.. බලපං අර ගොං කථා වගෙද කියලා..
විල්සන් කරූ අලි ජේමිස්😁
මුන් හැම එකෙකුට ම තියෙන්නෙ පිටරට එවුන්ගෙ නම් මුන් තමයි කළු සුදු කියන්නේ මේ රට කන්ඩ ආපු කාලකණ්නි හැත්ත සුද්දොන්ගෙ වගේමයි මුන්ගෙ හිතන විදියත් කතා කරන විදියත් ගමන් කරන විදිය තමයි මේ රට උණු විනාසය ාට්‍යය ඒ දේ අපිට පැහැදිලිව පෙනෙනවා
🦁☸️🦁🙏🙏🙏🙏🙏🙏⚔️
@TS රාජපක්ෂලා කියන්නෙ ජාවා වලින් ආපු තව කළු සුද්දො සෙට් එකක්
සුද්දාගෙ මෙස් එකෙ පාට කුරහන් සාටකෙට දාගෙන සිංහලයාව ඇන්දු ජාතියක්
එහෙම බැලුවොත්, නුවර ඇවිල්ලා දෙමල සිංහල මික්ස් එකක්... නුවර බුද්දධර්මයට හින්දු ලක්ෂණ එකතුවෙලා, දෙමළ රාජ්‍ය භාශාව වෙලා, රජ පෙලපතත් දෙමල...
ඉතින් උඩරට එහෙම වෙද්දි පහත රට ඉංග්‍රීසි එක්ක මික්ස් එකක්...
චක්‍රායුධ කතාවත් දාන්න
විශිෂ්ඨයි,,,,සර්
Harima lassana kathawak....❤❤
කතාව දානව නම් දිගටම දාන්න නැත්නම් නොදා ඉන්න
Music is great
අපි ආදරෙ කරපු මිනිස්සු 😥💐
හුජ්ජ බොක්ක මරු 10:30
Superb teledrama.....
මට මගෙ පුංචි කාලෙ මතක් උනා..ඉස්සර හරි ආසාවෙන් බැලුවේ මේක ටී වී එකේ යද්දින්..අපිත් දැන් ගොඩක් ලොකු වෙලා❤😢
🌹🌹
💐💐💐💐💐
Patta
Wilson Karu 🔥 ❤
Best
තුන්වෙනි වතාවට බලන්නෙ
nice 👍
😍
𝙰 𝙶𝚛𝚎𝚊𝚝 𝚝𝚎𝚊𝚖 𝙿𝚎𝚛𝚏𝚘𝚛𝚖𝚎𝚗❤
🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤
💖💖💖🌷🌷🌷🌷🇱🇰💖💖
Episode 3 plz
Meke ithuru tikath danna... ❤️❤️🙏🙏
😄😄😄
3 weni episode eka nane danna ko.
Me Inna Ayagen Ki Denek Ada Api Athare Nedda😥
Next episodes !?
💞💞💞💞💞👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽
apee Parana redde asse MAHATH HORU.... MUN SUDDANGE ANUKARANAYA KARANNO ... JOSEPH,,, JÉRÔME,,,, EKEE MEKEE
MARILA,,, SELASTINAALA etc..... BAWUDDA AAGAMATA VINA KATAPU,,, AYA MEE. GERI
MAS KANNA PURUDU WUNA MULMA PARAMPARAAWA ...
මේක විකාශනය වුනේ කවද්ද ?
2003
දැන් ඉන්න නලුවො වගේ පියරු බෝනික්කියෝ නෑ.මේකප් නැතුව නියම නලුවො .
3 ko