You are damn honest ! Most of others dont like to share their experiences abroad , not even with their close relatives. They want to show that every is fantastic in their adopted country Thank you very much for being down to earth and Frank. Wish you and family all the best in the future.
You are a great personality Most of others don,t like to share their experiences abroad , not even with their close relatives, but have declared everything as a lesson to others. You are blessed by every one who watch this programme. Keep it up, Wish you successes.
My god what a journey it has been for you ! Me and my husband did a marathon of your vedios during the weekend. I think its a 'Sri Lankan' thing to step down.In Japan its the same. If you introduce someone to a work place you will be kicked out the next day lol. Thank god we have passed that rough patch in life now. Wishing you all the best.you are a hit here in my household xx
අම්මෝ ඇවිල්ලා.. එනකම් බලන් හිටපු තරම් අයියා දන්නවනෙ ☺️🤗❤️😎 අයියට ආදරේ කට්ටිය මේ කොනට..❤️💌☺️
Thank you සර් ♥️ මට ඔසී නෙමේ වෙන රටකට හරි යන්න බැරි උනත් , ලන්කාවේ ගේමක් ගහන්නත් මේ කතාව පට්ට .. මාර ආසයි අහන්න සර්ගේ කතාව.. ඔක්කොම ට්ක ඇහුවා , අනිත් කොටස් ඉක්මනට දාන්න අපි බලන් ඉන්නවා ♥️
ඔයාගේ කතාව කියනකොට ඔයාට ගොඩක් මහන්සි එක දිගට කතා කරලා ඒක අපිට තේරෙනවා ඔයාට තව තවත් ශක්තිය දහිරිය ලැබෙන්න ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජයෙන් ජයම වේවා
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏
සුපිරි කියල වැඩක් නෑ අය්ය.මිනිහෙක් වැටෙන්න යනකොට මේ කට්ට මතක්කරල ආදර්ශෙට අරන් ගොඩයන්න පුළුවන්..දෙවනි වතාවට බලන්නෙ 😍😍😍
නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏
මේ කොටස් ඔක්කොම හැම තත්පරයක්ම ඇහුවා. ජීවිතේට ගන්න පුලුවන් හුගාක් දේවල් තියෙනවා මොන රටක හිටියත්.වැදගත්කම දේ තමයි ඇත්ත දේ ඇති සැටියෙන්ම කියන එක. ඊලග කොටසත් ඉක්මන්ටම ගේන්න. ජය වේවා සහෝදරයා !!!
කටු කන්න කන්න දත් හයි වෙනවා
තැලෙන්න තැලෙන්න පන්නරෙ වැඩි වෙනවා .එතකොට ජිවත්වෙන්න ලේසියි.
පට්ටම කතාවක් බ්‍රෝ 💯💯💯💥💥👍👍❤️❤️❤️
You are damn honest ! Most of others dont like to share their experiences abroad , not even with their close relatives. They want to show that every is fantastic in their adopted country Thank you very much for being down to earth and Frank. Wish you and family all the best in the future.
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
ඊළඟ කෑල්ල තවත් රසවත්... 😃 ඒකත් ඉක්මනට දාන්න. මේ අත්දැකීම් අවංකව බෙදාගන්න එක මාර වැදගත්. ස්තූතියි...
ඕස්ට්‍රේලියාවේ ජීවිතේ ගොඩනඟා ගන්න විඳ දුක් කම්කටොලු ගැන කළ විස්තර වලින් පැහැදිලි වන්නේ උත්සාහය අත්නොහැර ඔබ ගෙන ගිය සටනෙන් ඔබ අද මේ තත්ත්වයට පත්වීම ගැනයි .
එමෙන්ම මේ විස්තරය තුළින් අන් අයට ලබා ගත හැකි ආදර්ශ ගොඩක් තියෙනවා .
ඔබට ස්තූතියුතියි
ඔය වගේ දේවල් ඔයාට විතරයි උනේ කියල හිතාගෙන හිටියට ,ඉහලට නැගපු ඕනැ කෙනෙකුගෙන් අහල බලන්න ඔය වගේ කතන්දර ඕනැතරම් කියයි.කොහොම උනත් කතාව රසවත්.
ගොඩක් දේවල් කිව්වේ සැන්ඩ් කරලා සැර බාල කරලා🤪
අයියා කියන හැමදේම ගොඩක් වටිනවා අයියා... 🤩 Thank You අයියගේ හැම අත්දැකීමක්ම අපි එක්ක බෙදාගන්නවට... ☺️
අපේ උන් කොහේ ගියත් තමන්ගෙ උන්වම පාගලා ගොඩයන්න හදන මානසිකත්වයක් තියෙනවනෙ😔🙄 නියමයි අයියා ඊලග video එකත් ඉක්මනට ඕන🧡💓
එනකන් බලන් හිටියෙ thank you අයියේ අයියගෙ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්නවට ❤️❤️❤️
Sorry brother ❤️❤️🙏🙏පරක්කු වුනා 🙏
හොඳ කට්ටක් කාල ගොඩ ආපු, ආදර්ශවත් චරිතයක් .
ජය වේවා!
අහන් ඉන්න ආසයි ඔයාගෙ කතා...❤❤ජය වේවා අයියෙ
Thank you so much brother ❤️❤️❤️
නියමයි..❤❤👍මෙහේ අඩුපාඩු පෙන්නුව එකාට බනින එක කොහොමත් වෙන දෙයක්නෙ..ඒව ගනන් ගන්නෙපා..👍👍❤😊
කටු කාපු තරටම දියුණු වෙන්න පුළුවන්. ඔබට ජය.
ඔයාගෙ story එක බලගෙන යන ගමන් . හිනාත් යනවා අනෙ ඔයා කියන එවට.
🤣🤣❤️❤️❤️🙏
ඔක්කොම එකින් එක බලන ගමන් තවත් මේ වගේ වටින විඩියෝ දිගටම ඕනේ.ජයවේවා 💓💓💓💓😍😍😍😍😍🤝
Thank You So Much Brother .. ජයමවේවා
කතාව අහන් ඉන්නකොට වෙලාව යනව තේරෙන්නෙත් නෑ.....සුපිරි.❤❤❤❤❤
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
ඔබ මේ කියන දේ එක්ක අවන්හලක කල අමතර රැකියාව මතක් වුණා. ඔබ කිව්වා වගේ එතැනින් ජීවිතයට බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ වගේම එතැනට එන්න ලංකාවේ අයට උදව් කරලා හොද පාඩම් ඉගෙන ගෙන තියෙනවා. හැබැයි හොදට වැඩ කරගෙන අල්ලගෙන හිටියොත් අපට උදව් කල විදේශිකයින් රැසක් ඉන්නවා.
ඔබගේ කතාවට 💯💯 එකඟයි .. ❤️❤️❤️❤️🙏🙏🙏 ජයම වේවා 🙏🙏
කොරෝනා වසංගතය පාලනය වෙනතුරු පරිස්සමින් ඉන්න 🙏🙏👍👍
ඔහෙ ඉදන් එන්න එපා කියන කවුරුවත් ආයෙ මෙහෙට එන් නෑ,හැබැයි ඔහෙට එන්න හදන අයට වල කපනවා... ඔයා ඒ ගැන කිව්ව එක වටිනව
💯💯💥❤️👍🙏
අයියෙ චැප්ටර් 100 ක් හරි කමක් නෑ ඔයාගෙ කතාව කියන්න ...හැමදෙම ..ම්නිස්සු ගැන උන සිද්දි ගැන ..අත්තටම මාර අත්දැකිමක් 💝..අනික් එකත් ඉක්මනට දාන්න
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
Sirawata seuak unath kamak na
Ape jivitha valata aiyage jivithen ganna tyna deval godai aiyata jayawewa ilaga chapta ekath aran enna taggala budusarnai
පට්ට motivation අයියේ.... ❤️ වඩියෙන්ම ආස ඔය නිහතමානි මනුස්ස කමට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ස්තුතිය සහෝදරය ඔබ වැනි මිනිසුන් තමයි ලොවට අවශ්‍ය ජය වේවා. ❤❤❤👍
❤️❤️❤️🙏🙏👍👍
කවුරුත් ඔහොම කාපු කටු ගැන කියන්නෙ නෑ.good motivation.thanks
මමත් තාම electronic degree එකක් කරන ගමන් ඉන්නෙ.කරලා ඉවර උන ගමන් Australia එන්න හිතන් ඉන්නේ. චැනල්ස් ගොඩක් බලනවා මේක තමා interest ම එක. Q n A session එකේදි ප්‍රශ්න අහන්නම්
අනිවාර්යෙන්ම එන්න ඕනේ බ්‍රෝ 💥💥💯💯👍👍❤️❤️❤️ see you soon in Australia 🇦🇺🍺🍺
ලංකාව ගැන ඉතින් හොද කියනවනම් තියෙන්නෙ රට හොදයි කියන්න තමා අනිත් ඒවා නම් අවුල් හිතට දුක වුනත් ඇත්ත ඕකනෙ
ඔව් එදා ඉදන්ම හිටිය පාලකයෝ තමයි අවුල්👍
Aurudu 2500ka prouda ithihasaya
Budusaranai
ර්යේ 10 ඉදන් බලන් හිටියේ මේ විඩියෝ එක එනකම්
Very interesting. Learnt a lot from your story. Australian early life gave us good lessons. I always value the experience. Thanks for sharing.
මේක නම් සුපිරි කතාවක් මලයා...
නියමයි ....
කාර් එකේ ලෙඩක් ආවේ නැති එකටම අනිත් කාපු කටු ටික බැර කරන්න ඈකි.❤️❤️❤️
බොහොම ස්තූතියි මේ වීඩියෝ සීරීස් එකට.❤️❤️❤️
❤️❤️🔥✅👍
ඉතින් කොහොමද කොහොමද (මේක පට්ට)😅❤❤❤
🥰😍
එක තප්පරයක්වත් skip කරන්න හිතුනේ නෑ අයියේ ලස්සන කතාවක් ඒ වගේම ගොඩක් ආදර්ශමත් එකක් හැමොම බොරු මවා පෑම් කරද්දි ඔයා ඇත්ත තත්වය පැහැදිලි කරලා දෙන එක ගැන ගොඩක් සතුටුයි❤️❤️❤️❤️❤️ආ හොඳම තැනින් කතාව නැවැත්තුවේ ඒ නිසා ඉක්මන්ටම ඕන ඉතුරු ටික❤️❤️Good Luck Brother❤️
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏
I like your stories so much puthe. You deliver it very motivational way.😊
වීඩියෝ එක එනකං බලං හිටියේ.ඔය දේවල් අපිට කියන්න වෙන කව්රුවත් නෑ.ජය වේවා ❤️👍❤️👍❤️👍
Tv series ekak balanawa wage .. balagena yanagaman to next episode .. Hat ekata asanka gurusingha wage ayya... 😅😅💖💖😎
Thank you so much brother ❤️❤️❤️❤️🔥👍💯
ශේප් එකේ cricket board එකට රිංගන්න පුළුවන් වෙයිද 😜
Lankawe nam aye හුබහකටවත් රිංගන්න හිතන්න එපා අම්මෝ...🙏🙏🙏 😂😂
අම්මෝ ඒක 😂😂
ශක්තිමත් මිනිස්සු බිහි කරන්නෙ ජීවිතේ කටුක කාල තමයි බ්‍රෝ💪🤘
ලන්කාවේ කට්ටිය අඩුවෙන්ම ආස්‍රය කරපුවම ඉකමනට දියුනු වෙන්න පුලුවන්...😂
❤️🙏👍
Eka attha
💯
100% true
උදව් ගන්න උවමනා වෙනවා
ඔයාටත් ස්තූතී අපිව උනන්දු කරනවට ♥️🙏
අපි Sydney කාපු කට්ට වෙනස් විදිහකට ඔයා කියනවා ඇඩිලේඩ් ඉඳලා.අපි ආවෙ ආවේ 2010 මමයි wife අවුරුදු දෙකේ පුතයි එක්ක . දැන් නං කැන්බරා වලට වෙලා කරදර නැතිව ඉන්නවා .
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
Thank you. Continue, please.
Tv series එකක අලුත් episode එකක් එනකං වගේ බලන් හිටියේ මේක එනකං 💯
Sorry brother ❤️❤️🙏🙏පරක්කු වුනා 🙏
බොහොම රසවත් කතාවක් අයියෙ.. ඉතිරි කොටසත් ගෙන්න.. 🖤
ඉක්මනින් දාන්නම් බ්‍රෝ 👍👍
Kohomada kohomada....
athi vishishtai ser..
Niyamai yaka broo
ලංකාවේ හොද කියන වීඩියෝ එකනම් තත්පර 15 වගේ කාලෙකින් ඉවර කරන්න පුලුවන් වෙයි..
☹️☹️☹️😥
Lankava hoday kiyanna 15 s yanne Nane 😂
😥
Aiyye oyage hama video ekakma dapu gaman balanwa..Australia wala salaries ganat video ekak dannako..Jaya wewa...
Amazing යකා බ්‍රො
ඇත්තටම අයියාගේ කතාවෙන් අපේ ජිවිතේට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. බොහොම ස්තුතියි මේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට❤❤
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏
අනේ අයියේ ඉක්මනින්ම අනිත් Video එකත් ඕනේ. පට්ට ආසවෙන් ඔයාගෙ මේ video 3 නම බැලුවේ. අනේ ඉක්මනින්ම ඊලග එකත් දාන්න.❤️❤️
♥️😊 thanks a lot. ගීලෝන්ග් එන්නේ නැතිව ඇඩිලේඩ් එන්න හිතෙන සීන් එකක් තියෙන්නෙ දැන් නම්. එච්චර motivation එකක් දුන්නා ඉක්මනින් next එක ඕනේ.....
❤️❤️🙏🙏👍👍
අම්මෝ කාපු කට්ට,. ජය වේවා දැන් ඉන්න තැනට වඩා තව ඉදිරිය්ට යන්න වාසනව ලැබේවා ,,අයියේ❤️💪
Supiri machan kathawa Thanks
අනිත් අය කියන එවා වැඩිය ගණන් ගන්න එපා.අපි දන්නවා අපිට motivation එකක් දෙන්නයි දැනුවත් කරන්නයි මෙන්න මෙ වගෙ දෙවලුත් වෙනවායි කිල ,මෙ දෙවල් කියන්නෙ.ඇත්තටම මෙ දෙවල් වෙනත් රටකට යන්න ඉන්න කෙනෙක්ට විතරක් නෙමෙයි සාමනය ජිව්තෙටත් වැදගත්.මොකද මම දැක්ක දෙයක් තමයි අවංකව උන හැමදෙයක්ම තිනවා.
අනිත් දෙ තමයි විස්තර කරන විදිය හරිම interesting...එ නිසා ඕන තරම් වෙලා අහන් ඉන්න පුලුවන්.විඩියො එකෙ කාලය වැඩි කරත් කමක් නෑ.සමහර විට එක දිගට විඩියො දාන එක ලෙසි වැඩක් නෙමෙයි වෙන්න ඇති.එත් පුලුවන් නම් මෙ වගෙ ඉක්මනටම විඩියො දාන්න.මොකද අපි බලන් ඉන්නෙ ඉතුරු ටිකත් දැනගන්න.අමතක නොකර දැන් ඉන්න ජොබ් ෆිල්ඩ් එක ගැන කියනවා කිව්ව එක ගැනත් කියන්න.අහ් තව අර චෙෆ් කෙනෙක් වෙන හීනෙට මොකද උනෙ කිලත් කියන්න
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏
ඒව ගැන විස්තර ඉක්මනින් ගෙන්නම් ❤️👍🙏
Very genuine n interesting..
Interesting please come with next story soon ,Thank for this story
අයියා වීඩියෝ එක එනකල්ම බලාන හිටියේ. ගොඩක් හොඳයි අවංකවම කතා කරන එක. ඔයා අපේ තරුවක් වෙලා දැන්. හැමදාම මෙහෙම අපිව දැනුවත් කරන්න. ඉතිරි වීඩියෝ එකත් ඉක්මනට එවන්න. මම ඔයාව බලන්න අනිවාර්යෙන්ම ඕස්ට්‍රේලියාවට එනවා.
අනිවාර්යෙන්ම එන්න ඕනේ බ්‍රෝ 💥💥💯💯👍👍❤️❤️❤️ see you soon in Australia 🇦🇺🍺🍺
Niyamai aiyee.. good luck.. ❤️❤️👍👍
ඊලග කොටසත් ඉක්මනින්ම ගේන්න 😊👍👍👍
සුපිරි චරිතයක් good luck අය්යේ මේ දේවල් අපිට කියල දෙනවට ගොඩක් ස්තුතියි ♥️
හැමදාමත් ඔයාලා මේ දෙන සහයෝගය ගැන මාරම සතුටුයි.. ඔයාලට ජයම වේවා ❤️❤️👍👍💥💥🙏🙏💯👍
You are a great personality Most of others don,t like to share their experiences abroad , not even with their close relatives, but have declared everything as a lesson to others. You are blessed by every one who watch this programme. Keep it up, Wish you successes.
Thanks for shearing your experience
Good job next vedio akath enakan balan innawa good luck & all the best 🙏🙏🙏🙏
කියාගෙන යද්දි සින් එකට ආස හිතෙනවා
ඉලග කොටස ඉක්මනටම ඕනී 🖐️👌👌
Thank You
අයියා ගේ මේ කතා හැම එකකම ගන්න දෙයක් තියනවා. පැත්තක් නොගෙන හැම එකකම හොඳ නරක කතා කරන එක කොච්චර හොඳද✌️✌️❤❤💪💪 ජයවේවා අයියා. මමත් පුලුවන් ඉක්මනට aussie එනවා ..
අනිවාර්යෙන්ම එන්න ඕනේ බ්‍රෝ 💥💥💯💯👍👍❤️❤️❤️ see you soon in Australia 🇦🇺🍺🍺
thank you and waiting for next..
niyamai brother.. videos okkoma balanawa daapu gamn. ♥ ♥ ♥
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
Thawa kiyanna oya wage wedagat stories. Long videos denna. Oyage hema experience ekak ma ona. Thanks
Video එනකල් balan හිටියේ ,,,,,, Thank you ayye 🙏🙏🎊️👍
පිටරට යන හැම කෙනෙක්ම කන කට්ට තමා ඔය, කැපිලි පටන් ගන්නේ පව්ලෙ කට්ටිය ගෙන්, කලකිරීම දුක උපරිමයෙන් වින්දින කෙනා ලොක් ලැජ්ජා වට කාගේ න ඉන්න වා බැරි අය යනවා,අපෙ රටේ අසරණ කම තෙරෙන්නේ පිටරට කට ගියා මයි.මගෙ යාළුවන් ට හැම තිස්සෙම මං කියන්නේ නම්බුව රැකගන්න දුක් විඳින කට්ටිය කියල.
Yaka aiye oya attatama harima nihathamani manussayek. Ekamai asawen oyage videos balanne. Wena ayagen nodanna deyak ahuwata kisima udauwak tiya danna deyak wath kiyanne na. Eth yaka aiya harima super 👍🏻
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏
So interesting, looking forward for the next video.
ikmanata anith vdeo ekath dandaaaaa... jaya wewa aiya !!
නියමෙට කරන් යනව..යකා අයියා Good Luck..!!ඊළඟ Part එකත් ඉක්මනට ඕනේ..❤️👏🤩
පුතේ ඔබට තෙරුවන් සරණයි
තැක්ස් සියෙ
Ayya ...Thanks for sharing your experience with us.cheers 👌
Thank you brother..... අද video එක පට්ට 💕😍
patta...........
Truth is like gold...🙏🌹❤
Balan hitiya video eka .....thanks ....
කට්ට කන තරමට ජීවිතේට Experience තමයි...
Excellent 👌
Thanks for sharing this ❤
aiye oyage yak thattuwa lankawe ewnge jara attitude
tika halaganna loku udawwak. jayen jayama wewa..
ඔව් බ්‍රෝ.. සමහර පෙරේත කුම්භණ්ඩයන්ව දුම්මල ගහලා චුත කරන්න ඕනේ දහ අට සන්නිය නටලා හරි 💯💥💥💥👍👍🙏
යකාගේවැඩ අයියා හිංද ඔස්ට්‍රේලියා ව ගැන සෑහෙන්න දැනුම ක් ලබා ගන්න ව.Thanks .
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏
@@Yakagewada අනිවාර්යයෙන් අපිත් බලාගෙන ඉන්නේ ඔයාගේ videos දානකං .ඔය විදිහට ම දිගටම කරගෙන යන්න .ජයවේවා !!!!!!
ජයවේවා brother.
Supiri ayye
Nice 👍
My god what a journey it has been for you !
Me and my husband did a marathon of your vedios during the weekend.
I think its a 'Sri Lankan' thing to step down.In Japan its the same. If you introduce someone to a work place you will be kicked out the next day lol. Thank god we have passed that rough patch in life now.
Wishing you all the best.you are a hit here in my household xx
Thank you so much for your compliments and encouragement ❤️❤️❤️ take care 🙏🙏 keep in touch 👍
ඉලග විඩියො එකත් ඉක්මනට ඕනී෴
Niyama channel ekak digatama karagene yanna 😍😍😍😍
බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍
honest brother well done keep it up
Thank you so much ❤️💙🙏
keep in touch 👍👍
ජය වේවා ,ඊලග එක ඉක්මනටම දාන්න😆
නියමයි . ගොඩක් දෙවල් ඉගෙනගත්තා
කතාව කියන්න ගිහිල්ලත් ගොඩක් මහන්සි නේ... මහන්සියට ස්තුතියි..
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏
සුපිරි... අයියේ..