@@Yakagewada definitely brother. I've visited Australia twice. My sister living in Melbourne. We came to Adelaide once. Very calm and peaceful beautiful city. Definitely will come again. Im planing to move to Australia next year for the PR. Again thanks for the information you giving brother. They are really helpful. Keep them coming. I've already suggested your channel to my friends. They also watching now. Stay safe. ජය ! ❤❤
Ambulance and paramedics in Australia doing great job , They are like gods, . Blessed them, Doctors, nurses and paramedics are so kind, very approachable. Very efficient.
I have worked as an Internal Auditor in a leading hospital in Sri Lanka, and I feel you ( without knowing the gravity of your condition) had neglected your health due to the Commitments you had to undergo in a new country. I'm familiar with the terms like Angiogram etc. I think you have had a narrow escape due to good Karma ! Hope you have recovered fully now and wish you and family good health , happiness and Prosperity. 🙏
Bro your content is way better than literally everything that lankan local channels have to offer ! Also I can relate to most of these experiences from my time abroad as well :D Keep the content coming !
අද තමා series ට්ක බැලුවේ . එක හුස්මට බැලුවා.නිහතමානී කම සහ අවංකකම පිරුණු චරිතයක් . ඇත්ත කියන ඔබ වගේ අය අද කාලෙ හරි දුලබයි. හද පිරි සුබ පැතුම් .✌ 🤝💖
Thank you so much ❤️❤️❤️ජයවේවා ❤️❤️👍💯🔥
Same here brother මටත් මේ කතාව බලන එක නවත්තගන්න බැරුව ඉන්නෙ 🤣 දිගටම බලන් යනව 😂 රෑ එකයි වෙලාඅව
යූටියුබ් අවකාශයේ පට්ටපල් බේගල් ඇදබාන චැනල් අතර ඔබේ චැනලය සහ ඔබ හරිම රසවත් සහ වින්දනීය ආකාරයේන් ඉදිරිපත් කිරීම හරිම ආශ්වාදජනකයි.. ස්තුතියි ඔබට ... ඔබගේ චැනලයට සහ ඔබට ජයවේවා
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
Agree with you
✌️✌️✌️
@@Yakagewada 🙏🙏🙏❤❤💯💯
මගේ තාත්තාටත් ඔය රෝග ලක්ෂණ එක්කම attack එකක් ආවා රෑ 1.30ට. තාත්තා හොස්පිට්ල් යන්න බෑ කිව්වා ගෑස් කියලා හිතලා. ඒත් අම්මා බල කරලා තමා අරන් ගියේ. ECG චෙක් කරලා CICU දාලා treatment දුන්නා. අපිට ( අම්මාටයි මටයි) කිවුවා CICU එක ගාවම ඉන්න කියලා head nurse. උදේ 6ට විතර තමා ඒ නර්ස් කිව්වේ
" ඔහොම treatment කර කර ඉන්නකොට සමහර වෙලාවට 2nd attack එකත් එනවලු. එතකොට කතා කර කර හොදට ආපු heart patient ලත් මැරිලා තියෙනවලු. ඒකයි අපිට කොහෙවත් යන්න එපා කියල තියෙන්නේ." අයියට ඔය තියෙන අත්දැකීම මටත් තියෙනවා.
මේ කමෙන්ට් එක බලන කවුරුහරි ඉන්නවා නම් කියන්න තියෙන්නේ මේ අයියා කියපු රෝග ලක්ෂණ එනවානම් ඉක්මනට රෝහලකට යන්න කියලා. ලෙඩ එක්ක සෙල්ලම් කරන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයාව ඔයාලගෙ පවුලේ අයට නැතිවෙන එක. අපේ තාත්තට heart attack එන්න හේතුව සිගරට් බීමලු. valves 4ක් block වෙලා.
ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියේ. වීඩියෝ සීරීස් එකට ඇබ්බැහි වෙලා ඉන්නේ. ජයවේවා. 😀👍
Avlak une nane,
බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍
@@unknown2723 ne bro dan awalak ne. Bypass ekak kala. Dan 12 yrs wenawa.
Thank you so much ayye apiwa denuwath kalata laga nethath aduranne nethath api oyath ekka innawa dura idan hari. You same like me...
Thank you so much broader❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
මාරම කට්ටක්නේ කාල තියෙන්නේ thank you අයියේ අයියගෙ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්නවට 😍😍❤️
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ .. Keep going අයියා❤️🔥
Ow ah 🔥
හැම එකම දාන්න අයියේ.අපි සේරම බලනවා..එන්න ඉන්න අයට මෙවා හුඟක් වැදගත් ..🙂
සහෝදරයා ඔයාගෙ ජීවිතේ අත්දැකීම් අරන් මමත් මගෙ ජීවිතේ හදාගෙන යන්න පටන්ගෙන තියෙන්නේ ඒකට ඔයාට පින් ...ඔයාගෙ වයිෆ් හරිම වාසනාවන්තයි ඔයා වගේ උතුම් ගතිගුණ තියෙන කෙනෙක් ලබන්න....
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
ගොඩක් වටිනව මේ කතා කරන දේවල්. හරියටම ලගින්ම ඉන්න යාලුවෙක් එක්ක කතා කරනව වගේ. ඔවගේ නිහතමානීව ඇත්ත දේවල් කියනවට ගොඩක් ස්තූතියි. ජය සහ නිරෝගී වේවා!!
බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍
මරණාසන්න අත්දැකීමක් විදලා මාරයා පරාජය කලානේ.ජය වේවා!!! ඉක්මනින්ම next episode එක බලන් ඉන්නවා.😍😍😍👍👍👍👍
බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍
You are a tribute to all hard working Sri Lankans around the world!
මාත් A/L ඉවර කරලා Cooking/Bakery පැත්තෙන් කෝස් එකක් කරලා සවුදි ගිහින් USA යන්න තමා ඉන්නෙ එකාලෙට වඩා දැන් RUclips එහෙම තියන හින්දා මාරම හයියක් අයියෙ ඔයාගෙ මෙ ගොඩක් අත්දැකීම් මාරම වටිනවා අපි වගෙ එවුන්ට ආදරෙයි අයියෙ හැමදාම ❤
අද නම් නියමයි කියලා කියන්න බැහැ බ්‍රදර්... කොහොම හරි සතුටුයි මෙහෙම කියපු එක.ඔපරේෂන් එකක් කරන්න සිහිය නැති කරලා ආයේ සිහිය එනකොට තියෙන හැඟීම මම දන්නවා...
ගොඩක් අය තමන්ගේ ජීවිතේ ගොඩක් දේවල් හන්ගනවා අයියා හොද ආදර්ශයක් දෙන්නේ ජය වේවා 💪👍
Thanks for sharing
ගොඩක් සතුටුයි මේ යූටියුබ් චැනල් එක හම්බ වුන එකට. ඇත්තටම මාත් ඔසී එන්න උත්සාහ කරන කෙනෙක්. ඒ ගැන තොරතුරු හොයන කොට තම අයියාගේ මේ වීඩීයෝස් හම්බ වුණේ. ලංකාවේ හිටියත් ඔයාගේ කතාව කියන කොට ඒක නිකං ෆිල්ම් එකක් වගේ එකින් එක ඔලුවේ මැවෙනවා. මාරම ෆීලීන්ග් එකක් ඒක. ඒකට ඔයාට ගොඩක් ස්තූතියි. ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ඒ වගේම ගොඩක් දේවල් ජීවීතයට ගත්තා. ගොඩක් ආසාවෙන් ඉන්නේ මගේ හීනේ හැබෑ කරගන්න. ඒකට මෙහෙම උදවු කරන එකට ඔයාට ගොඩක් ස්තුතියි. ජය වේවා !!!!
හිතාගන්න බැරි කට්ටක් කලා තියෙන්නෙ අයියේ. ගොඩක් පින් ඔයා මේ දේවල් අපිත් තෙක්ක බෙදා ගන්නවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
පාවි පාවි හිටිය කිව්වෙ මරනාසන්න අත්දැකීමක් වෙන්න ඇති
අම්බෝ...
ඇඟ හිරි වැටුණා බ්‍රෝ 🙄. පරිස්සමින් නිරෝගීව ඉන්න. ජය වේවා 💪
ඇත්තටම මාර අත්දැකීම් මේවා. මේවා මෙහෙම ෂෙයා කරන එකත් ලොකු දෙයක්.
❤️❤️❤️❤️❤️🙏
ස්තූතියි ඔබට. ඔය වගේ අත්දැකීමක් මටත් තියෙනවා.. කිසිම වෙනසක් නෑ ඕකම තමයි.. 2021 පෙබරවාරි 11. කර ඇති කුසල් වල බලයෙන් අදටත් ජීවතුන් අතර සිටිනවා.. දෙපාරක් හිතන්න එපා රෝහලකට යන්න.
🙏🙏❤️❤️👍👍
මේ වගේ කතා ඇහුවම තමා destiny එක විස්වාස කරන්න හිතෙන්නේ 🤞❤️
කෙටි කතාවක් බැලුවා වගේ.ගොඩක් සිත්ගන්නා සුළු කතාවක තවත් පරිච්ඡේදයක්.Stay Safe aiye.❤️❤️
ඔක්කොම ටික කියන්න අයියේ . වීඩියෝ කීයක් උනත් බලනවා . පිස්සු හැදෙනවා කතාව අහද්දි . පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🖤😍🔥
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
Genuine man
මේ යකාව ආයි ලංකාවේ උපද්දනවද ඕස්ට්‍රේලියාවේ උපද්දනවද කියලා එහෙට මෙහෙට ඇද ඇද confused වෙන් ඇති 😂 ඒ අතරේ doctors ලා ගේම ගහන් ඇති😁
🤣🤣.
යකා බොස්. ඔසීවල නොවුනත්... මගේ අත්දැකීමත් ඕකම තමා... අවුරැදු 24යි මට එනකොට heart attack. නමුත් මම ඉක්මනටම ඉස්පිරිතාලේට ගිය නිසා බේරැනා.. එදා ඉඳන් දැන් හැම දේකින්ම පරිස්සම් වෙනවා.. ඒක එද්දි මට මහත අඟවල් තිබ්බේ නෑ. හැමදාම ප්‍රැක්ටිස් ගිය කෙනෙක් මම. නමුත් හැදුනා. කටවල් පරිස්සම් කර ගන්න කියලා තමා කියන්න තියෙන්නේ. ගොඩක් ලංකාවේ කැම්පස් ඉන්න අයට, ගෙවල් වලින් පිට ඇවිත් වැඩකරන අයට කන්න හම්බෙන කෑමවලින් පාලනය වෙන්න. තෙල් අඩු කරලා කන්න.. ගොඩක් තරැණයන්ට එයාලා නොදන්නවා උනාට අක්මාවේ තෙල් සහ කොලොස්ට්‍රෝල්.. නොදැනුවත් කමට ලේසියට ආසාවට කෑව වගේ නෙමේ විඳවනකොට...
ස්තූයි යකා අයියා... ♥️
බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට ❤️❤️❤️❤️ පරිස්සමින් ඉන්න.. ජයම වේවා 🙏👍
කිසිම කෙනෙක්ට වැරැද්දක් කියනෙත් නැ, කියන හැම වචනයක්ම හරිම වටිනවා. ගොඩාක් පිං.
❤️❤️❤️❤️👍👍
ඔක්කොම එක හුස්මට බැලුවෙ...නිහතමානී චරිතයක්..ජයම වෙන්න ඕනෙ!!
Thank you so much ❤️❤️❤️ජයවේවා ❤️❤️👍💯🔥
නියමයි අයියේ. පට්ටම channel එකක්. Australia එන්න ඉන්නෙ ලබන අවුරුද්දේ. අහම්බෙන් සෙට් උනේ channel එක. දිගට හරහට බලනව දැන්. මේ episodes සෙට් එකම බලනව එක තත්පරයක් වත් skip නොකර. Ausi එන්න ඉන්න කෙනෙක්ට මාරම වැදගත්. Thanks අයියේ. Keep up the good work. ජය.
Thank you so much brother.. keep in touch
@@Yakagewada definitely brother. I've visited Australia twice. My sister living in Melbourne. We came to Adelaide once. Very calm and peaceful beautiful city. Definitely will come again. Im planing to move to Australia next year for the PR.
Again thanks for the information you giving brother. They are really helpful. Keep them coming. I've already suggested your channel to my friends. They also watching now. Stay safe. ජය ! ❤❤
ඔය සිද්දිය වෙද්දි ඔබතුමාගේ නෝනගේ අත්දැකීම කොහොමද කියලා දැනගන්නත් අපි කැමති. එයත් මේ කොටසේ හිටියනම් කියලත් හිතුනා.
බොහෝම වටිනවා අයියේ මේ වටිනා වීඩියෝ වලට ඊලග වීඩියෝ එකත් ඉක්මනින්ම ගේන්න 😊👍👍
අයියා මොකක් හරි video එකක් දානකම් මග බලන් සිටින මා වැනි තවත් අය සිටීද..😁🙈 ආදරෙයි අයියේ♥️👍🏻.. කවද හරි එනවා අයියව බලන්න.. pr වලට බැරිනං visit visa වලට හරි ඇවිල්ලා බලල යනවා🤭🤭🙈🙈 😍😍
ටසිරි අන්තිම ටික අහද්දී නම් සිරාවටම පට්ට බයක් ආවා බ්‍රෝ...!
පරිස්සමෙන් ඉන්න.
Second attack එක නේද අන්තිමට ඇවිල්ල තියෙන්නේ?
Ambulance and paramedics in Australia doing great job , They are like gods, . Blessed them, Doctors, nurses and paramedics are so kind, very approachable. Very efficient.
අම්මෝ අයියේ.. පිස්සු හැදෙනවා.. ඔයා ගොඩාක් වාසනාවන්තයි බුදු සරනයි අයියේ
ඉතාමත්ම වටිනා අත්දැකීම් රාශියක් බොහෝ නිරහංකාරව අපත් සමග බෙදා ගැනීම පිළිබඳව ඔබට බොහෝ සේ ස්තුතියි අයියෙ. අපගේ ජීවිත වලට බොහෝසේ වටිනා ඔබගේ ජීවිත අත්දැකීම් අපේ ඉදිරි ගමනට පන්නරයක් කර ගනිමි. ඔබ ඇතුලු ඔබ පවුලේ සියලු දෙනාහට නිදුක් නිරෝගී තව තවත් වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි.
Obatath Theruwan Saranayi
THANKS GOOD
ඉතාමත් වටින ජීවිත අත්දැකීම් බෙදා ගැනීමක්. ඊළග කොටස එනකන් නොඉවසිල්ලෙන් 😀😀😀😀
අම්මෝ මේ episode එකේදී මගේ ඇග සිතල වුණා අයියේ ...
😁🙏
Malli 2nd video ekabeluea puduma dukai aperatemama aya gena. Oyanam mara awankai. Great speech. Budusaranai. 🇱🇰🇱🇰💐
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
I am glad you got recovered Yaka !
Thank you brother ❤️❤️❤️❤️
Oya nam paw putha harima dukai budusaranai.
❤️❤️❤️❤️🙏🙏👍👍
I have worked as an Internal Auditor in a leading hospital in Sri Lanka, and I feel you ( without knowing the gravity of your condition) had neglected your health due to the Commitments you had to undergo in a new country. I'm familiar with the terms like Angiogram etc. I think you have had a narrow escape due to good Karma ! Hope you have recovered fully now and wish you and family good health , happiness and Prosperity. 🙏
Thank you so much ❤️❤️❤️
Really appreciating your compliments and blessings.
Wishing you and your family the same 🙏🙏🙏
Jayawewa Budusarsnai malli🇱🇰🇱🇰🇱🇰💐💐🙏🙏💖
U know how to attract an audience. Thank u for sharing your life stories with us.
මේක අල්ලා අපි ගහමු සුපිරි movie එකක්
ඒතරම් සුපිරි ❤👍
Eka aththa
සිරාවටම ඇඩුනා අයියේ.මං ඉන්නේ ජපන් මේ වීඩියෝ ඔක්කොම බැලුවා. අප් කාපු කටු මොනවද කියල මට හිතුනා ඔයාගේ කතා අහද්දි. ඒ වගෙන් ගොඩක් මෝටිවේට් වුනා අයියේ. බුදු සරනයි.
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
ඔයාගේ පරණ වීඩියෝස් ගොඩක් ඒව මම බලලා තියෙනවා දැනට මේ ජීවිත කතාව මේ පරිච්ඡේදය නං හරිම ආසාවෙන් අහන්නේ බලන්නේ ඊළඟ එක ඉක්මනට දාන්න සාමාන්‍ය අනිත් වීඩියෝ දානවට වඩා මේක හෙන intersting 🌹 ඉදිරියටත් සුභම සුභ වේවා ජයෙන් ජයම වේවා.👌
එපිසොඩ් අහනවා නියමයි අත්දැකීම්
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
මටත් තියෙනව ඔය අත්දැකීම. මාත් ඔපරේෂන් එකකට මුහුණ දුන්න ඒ වගේම සිහිනැති කරල කරේ. ආයි සිහිය එනකොට මාව පාවෙවී වගේ හිටියේ මං හිතුවෙ මං ඉන්නෙ නිකන් බෝට්ටුවක වගේ කියල ඒක නම් මාර අත්දැකීමක් ❤️❤️ සුපිරි අයියේ වීඩියෝ එක
බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍
හැබැයි සිහි නැති කරද්දී දෙන sedatives වලට අර මත්ද්‍රව්‍ය ගත්තාම වෙනවා වගේ effect එකක් එන්න පුළුවන්
Thanks oyage අත්දැකීම් api ekka share karagannawata.very genuine
Bro your content is way better than literally everything that lankan local channels have to offer ! Also I can relate to most of these experiences from my time abroad as well :D
Keep the content coming !
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
ඔයාගෙ වීඩියෝ සේරම මං බැලුවා. මාරම කට්ටක් කාලා ගොඩ ගිය කෙනෙක්. ආඩම්බරයි යකා අයියා ගැන
බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍
Jewithe adekim. wishwashakitiya thamai obawaberuwe. Harima aschiryamath Budusarsnai malli. 🙏🙏🙏🙏💖💖💖
ජයවේවා ❤️❤️👍💯🔥
Upload කරන හැම විඩියෝ එකක්ම අපි බලනවා. මේකත් එනකං මඟ බලං හිටියා...
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏
අයියේ ගොඩක් වටීනවා....අලුතින් එන අයට වැදගත්.......මමත් යන්න ඉන්නේ ලබන අවුරැද්දේ....
නියමයි නියමයි
See you soon in Australia 🇦🇺👍
සතුටුයි ඔයා ඔයවගේ කටුවක් කල Australia වල jeewithaya ජයගත් එකට, හැමදෙයක්ම සුභම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව
THANK YOU AIYA💐
මනුසත සෙත සැදූ දහසක් නුවන් නැමී
සක් දෙවිඳුන් සදිසි පඬුපුල් අසුන හිමී
මෙහෙවර සදන ඔබ ඇත අප නෙතඟ තෙමී
දෙවියන් නොවෙද පිරි කරුණා කිරන සොමි
දෙවිවරු මෙන් වෛද්‍යවරු නිසා සොඳුරු මිනිසෙක් අද අප අතර ඉන්නවා.
ජය වේවා අයියා.
බොහොම ස්තූතියි සහෝදරයා ❤️❤️❤️❤️🙏🙏🙏
ඔව් ඔයා කිව්වා වගේම රෝහල් කාර්ය මණ්ඩලය පුදුම විදිහට වටිනාකමක් දෙනවා මනුස්ස ජීවිතයක් කිතන දෙයට..
ඔයාට ජයම වේවා ❤️❤️🙏🙏
ඔබ සැමට ජය වෙවා ආ මග කෙටි යා යුතු මග දුරයි
පිලිවෙලට Video Serias එකම බැලුවා.... මේක බලලා මාත් එක පාරම shock උනා.... Waiting for next video
මේ weekend එකේ අනිවාර්යෙන්ම දානවා බ්‍රෝ
Thanks for shairing
haffoi yakage wadakne wela thiyenne... pissu wage anthima tika ahaddi .. to next episode.. 😰😰🙏😔
ආයේ ඉතින් කන්න කට්ටක් නෑ.කන්න පුලුවන් උපරිම කටු ටික කාලා❤️. දොස්තර කෙනෙක් කියන්නේ සැබෑ ජීවිතේ දකින්න පුලුවන් දෙවිකෙනෙක්.
ඒ කතා දෙකම 💯💥💥 සහතික ඇත්ත🙏🙏👍👍
ඉතුරු ටික ඉක්මනින් ගෙන්න ජය වේවා
අයියගේ කතාව මුල ඉදන්ම බැලුවා අපේ ජිවිතවලටත් මෙ කතාව ගොඩක් වටිනවා බොහොම ස්තුති අයියාගේ අත්දැකම් අපිත් එක්ක බෙදාගන්නවාට පරිස්සමෙන් ඉන්න බුදු සරණයි දිර්ඝායුෂ ලැබේවා❗❗❗
බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍
❤ගොඩක් වටිනවා
ගොඩක් ආසාවෙන් බලන්නෙ අයියා ගෙ channel එක ❤අයියා ටත් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා !👍❤
බුදු සරනයි!☸
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@@Yakagewada ❤👍
අද ඔයා ඉන්න තැනට වෙනකං අකුරක් නෑර ඔක්කොම ටික දාන්න, very valuable & interesting.thanks.
නියමයි. ඊලඟ එකත් ඉක්මනට දාමු
34:14 ane paw deiyane ape yaka ..... adambarai wagema loku dukak danenawa me widiyata e dewal aheddi
බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා බ්‍රෝ👍👍
මේ vedio series එක රස කෑමක් වගේ, කිසිම කම්මැලිකමක් නැතුව එක හුස්මට බලන්න පුලුවන් අයියා❤❤ ඔයා මේකෙදි GP කෙනෙක් ගැන විස්තර කරපු නිසා පුලුවන් නම් එයාල ගැන vedio එකක් කරන්න.ඔයා දන්න අය ඉන්නව නම් interview එකක් වගේ එකක්.මම දැනට medical student කෙනෙක්..australia එන්න බලන් ඉන්නෙ GP කෙනෙක් හැටියට වැඩ කරන්න..ඇත්තටම හරිම ආසයි බලන් ඉන්න.Best of luck ayya..ඊලඟ episode එකත් එනකන් බලන් ඉන්න්වා❤🥂💪🔥✌️😊
P.S. Subscribe 50K ගහමු ඉක්මනටම 🔥❤
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏
අයියෙ snow කරන තැනකට ගිහින් vlog එකක් දාන්නකෝ ❤️
හ්ම්ම් මේවා ඉතාම වැදගත් අත්දැකීම් වගේම ෂෙයාර් කිරීම ඉතාම වැදගත් .. මගේ පවුලත් ඔස්ට්‍ර්රෙලියාවේ සේටල් කරපු ගමන්.. මගේ පළමුවෙනි ප්‍රමුඛතා අතර තිබ්බේ හදිසි සහ අනෙකුත් වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධ ප්රෝටෝකොල්ස් හොයල පවුලේ අය දැනුවත් කරන එක.. ඒ සිස්ටම් එක මට තාමත් තේරෙන්නේ නැහැ... ලංකාවේ සිස්ටම් එකත් එක්ක හොඳද නරකද කියල තේරෙන්නෙත් නැහැ..
ඒවගේම ඕස්ට්‍රේලියාවේ දන්ත සෞඛ්‍ය සේවා සහ බල්ලන් පූසන් ඇති කරනවා කියන්නේ අවුරුද්දකට ලංකාවේ මුදලින් ලක්ෂ කීපයක් යන වැඩක්... මේක ගැනත් විස්තරයක් සහ මේවායේ මිල අඩු කරන්න ඕස්ට්‍රේලියාවේ සමාජය තුල ඉල්ලීම් තියෙනවද කියන එක ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්නම්...
ඔව් dental, specs and vet bills , Medicare එකෙන් cover වෙන්නේ නැහැ...ඕවා ගැනත් කතා කරමු 🙏❤️
@@Yakagewada කවර් නොවෙනවට වඩා විශේෂයෙන්ම සත්තු හදන්න ගියාම අපේ සල්ලි වලින් අවුරුද්දකට ලක්ෂ 4ක් වත් වියදම් වෙනවා, ඉන්සුවරන්ස් ගන්න ඕන වගේම සත්තුන්ගේ ප්‍රතිකාර අපේ සල්ලි වලින් මිලියන ගාණක් වෙන්නත් පුළුවන්.. ඒ වගේමයි සත්තුන්ට ප්‍රශ්නයක් උනොත් අයිතිකාරයන්ට දැඩි වගකීම් සහ දඬුවම් ලැබෙන නීති නම් ඇත්තටම සාමාන්‍ය ආදායමක් එක්ක ඉන්න කෙනෙක්ට දරන්න බැහැ... මේවගේ ඒවා ලංකාවත් එක්ක බැලුවම ඇත්තටම අනිත් අන්තෙට ගිහින් වැඩියි...
අපි සත්තු හදන්නේ නැහැ . ඒ වෙලාවෙ ඊට වඩා හොඳ දේවල් කරන්න පුළුවන් 😁😁
නිහතමානී බව අගයමි තරුණ පරපුරට හොද ආදර්ශයක්
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
@@Yakagewada ස්තුතියි මහත්තයෝ මන් ඉන්නේ Dubai වල
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
බුදු සරණයි පුතාට
ටිකක් videos බලනකොට තමයි තේරුනේ ඇයි ' යකාගෙ වැඩ ' කියලා channel එකට නම දැම්මේ කියලා... 👌
🤣🤣❤️❤️❤️👍
කතාව අහම කට්ටියට කන්න පැණි පොරි..පැකට් එකක් 50යි..😌😁😁❤
🤣🤣🤣🤣🤣❤️❤️👍🙏
😁😀😆😂🤣😅
@@Yakagewada එකක් දෙන්න 💵
අයියා මේ වීඩියෝ එක එනකල් බලාගෙන හිටියේ. ඔයා ඇත්තටම අවංකවම ඔයාගේ මේ අත්දැකීම් බෙදාගන්න එක ගැන ගොඩක් සතුටුයි. අයියේ australia එන්න අලුතින් skilled workers ගොඩක් චාන්ස් දුන්නලු නේද. අනේඉක්මනට ඒ ගැන වීඩියෝ එකක් කරන්න
ඒ විදිහේ වීඩියෝ එකකුත් කරමු බ්‍රෝ ❤️❤️❤️👍👍👍🍻💪💯🙏🙏
අයියා ඊළඟ කොටසත් ඉක්මනට ගේන්න. ඇත්තටම පුදුමයි. මනෝකාය කියන්නේ ඇත්ත කියල හිතෙනවා.
Good video series...
හොද අදහසක් ගන්න පුලුවන්...
පිටරටක අත්දැකීම කොහොමද කියල...
බොහොම ස්තූතියි 👍👍💙🙏
ජයම වේවා ..
keep in touch 👍👍
Kathawa ahann asi ගොඩක් .ඉක්මනට genn අනිත් ekath
මේ දේවල් එක්කම එහේට ගිහින් කොච්චර කල් වගේද කියල කිව්ව නම් වටිනව 😩
Mn hithanne meka thama hodama series eka..asawen ahana inna puluwan peya ganak unath🤩
බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍
Thank you bring us to your life experience regarding Australia.
මේ වීඩියෝ එක එනකන් බලන් හිටියේ ! ✌️✌️✌️
Ayya me kathawa keya a eka godak agaya karanwa ape lankawen wena ratakata yanna inna set ekt meka balala giyoth godak watinwa aththam keynwt respect bro💯💕
නියමයි jaya wewa aiya
marama kathawak....wow
yakkema tama brother. baya hitenawa eka ahanna. parisam wenna brother
Oyage hama video ekkma api balanava.a hema ekkinma godak dewal ganna puluwan.u r doing excellent job.thank u.
බොහොම ස්තූතියි ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏
ගොඩක් ස්තූතිය ඔබේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නවට.. 🙏 හරිම කැමැත්තෙන් බලාගෙන ඉන්නවා ඊළඟ කොටස එනකල්..👍 ජයම ප්‍රාර්ථනා කරනවා ඔබටත්..!!! 💪
බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍
superb
Super sir
Eka husmata balan hitiye patta story ekak good luck aiya
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
කඳුළු එන කතාවක් අයියේ...
ජය වේවා ..❤️❤️❤️
Aiyage experience eka share karanawata thanks
වචනයේ පරිසමාප්තියෙන්ම නියම යක්කයෙක් ජයවේවා....❤️👏💪
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️❤️ ඔයාලගේ නිහතමානී අගය කිරීම් රත්තරං වටිනවා 💯👍💥❤️🙏🙏👍👍 ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ 👍👍👍 ජයම වේවා 🙏🙏👍👍
ඔහොම හැමෝම තමන්ගේ අද්දැකිමි කියන්නෙ නැහැ ඒ අතින් ඔයා සුපිරි
Very good content 🎈
Thank you so much ❤️💙🙏
keep in touch 👍👍
දුක විද ජිවිතේ ජයගත් මිනිසෙක් ඔය අයියේ
නියමයි . All the best! 🙂