Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔය හැමෝටම ගොඩක් පිං, හැම ජාතියකම හැම කෙනෙක්ටම ජයෙන් ජයෙන් ලැබේවා, අපේ රට හදා ගන්න ඉදිරිපත් උණ හැමෝටම ගොඩක් ස්තුතියි.....
ඔයල එක්ක එකතු වෙලා හිටගන්න මට ඔතනට එන්න බැරි උනත් හදවතින්ම අපි ඔබලා ළඟ ඉන්නවා. ඔබ සයලුම දෙනාට ජයෙන් ජයම වේවා......
අැඩෙිනවා.දකිද්දි..දුවගෙන එන්න හිතයි..බුදුන් වැඩිය.දේශය බුදුන්රැකදේවා.ජය නියතයි...අපේ කමට ජය.වෙිවා.
අරගලයට ජයවේවා.!!! සියලුම දෙනාටම තෙරුවන් සරනයි.🙏
අනේ දෙවියනේ අපේ උන්ට කිසිම දුකක් පිඩාවක් නොවේවා 🙏🙏🙏♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰
පිටරටක සිටියත් අපි හදවතින් ඔබ සමගයි 💪💪💪💪🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
මේකෙන් අරගලය වගේම වේලක් කන්ඩ බැරැව සිටි අපේ ජනතාවට කෑමත් හමුවෙනවා ❤️
Attha ape minissunge piganata komada arapu arilla aiyala, mallila
රට වෙනුවෙන් කැප වන සියළුම දරැවනේ අක්කේ අයියේ ඔයාල හැමෝටම දලඳා දලඳා සමිදු පිහිටයි නිරොගි සුව දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි ,🇱🇰🇱🇰💪🏿💪🏿🙏🏽🙏🏽
එකා වගේ එකතු වෙලා අපේ රට අපි හදමු, ජඩ පාලකයන් අතු ගා දාමු.
Jada desha palakayinta erehiwa hada nagana ova semata jathiye pranamaya... Jayen jayama wewaaa
අරගලයට 👏👏👏👏🙏🙏🙏🙏 ජයවේවා උදවු කරන සියලුම දෙනාට බොහෝම පිං සිදුවෙනවා 🙏🙏🙏👍👍 තෙරැවන් 🙏 සරණයි අරගලයට ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️
මාර ගැම්මක් අරගලයට ජයවේවා සැබෑ වෙනසක ඇරඹුම නැගිටිමු ශ්‍රීලංකා
🇱🇰🇱🇰🇱🇰ජයවේවා ...මගේ රටට දළදා හිමි සරනයි ....ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි .....අපි වෙනුවෙන් . අපේ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් මේ කරන කැපකීරීම වෙනුවෙන් ...ජයවේවා මගේ සහෝදරයන් සහෝදරියන් සැමට .. .ඝෝඨාභය ගෙදර යන්න අපිට ඔයාගේ සාකච්ඡා එපා . .ඔයාට බෑ අනේ අපේ රට ගොඩ නගන්න ....ඔයා යන්න 🙏
Well done guys. Bless you all. Thanks again and again
හැමදෙනාටම ගොඩාක් පිං👍
රට වෙනුවෙන් යුක්තිය සාධාරණය වෙනුවෙන් තම කාලය කැප කරමින් අරගලයේ යෙදෙන ඔබ සැමට දේව ආශීර්වාදය සහ ශක්තිය ජවය ලැබේවා.🙏♥️💪
ජයෙන් ජයම වේවා..
පාපතර පාලකයින් ගෙන රට බේරගැනීමට උර දෙන ඔබ සියලුමදෙනාට මගේ ප්‍රණාමය🙏🙏🙏🙏
සුබ අරගලයක් වේවා 👏👏👏🙏🙏🙏🔊🔊🔊
ඇත්තෙන්ම හරි සතුටුයි .වෙසක් දන්සල් දැක්කා ඒවා වාගේ නොවේ gootaa ගම ,දන්සල .ජය වේවා අහිංසක අරගල යට හරි සතුටුයි පුතේ උඹලා හොඳටම කරනවා .✌✌👍🙏🙏🙏🙏❤❤❤❤❤
සාදු .........සාදු .........සාදු ..........දානමය පුන්‍ය කර්ම බලය නිදුක් නිරෝගී චිර ජීවනය උදෙසාම හේතු වාසනා වේවා...........
ඇඩෙනවා දකිද්දි එන්න විදිහක් නැතුව මෙි රටකට හිර වෙිලා ඉන්නෙ පටිටම පටිට දුකයි ජනතා අරගලයට ජය වෙිවා 🔥🔥🔥🔥❤
ඔබලාගේ හඬ අවදි වෙන හැම මොහොතක ම අපි ඔබලා සමග එකතු වි ඉන්නවා අපෙ ජනතාව ගෙ එකමුතු කම දකින විට දැනෙන සතුට වචනයේ න් කියන්න බැහැ එක නායකයෙක් එපා ඔබලා තමා නායකත්වය ගත යුත්තේ ඔබලා සියලු දෙනාට සම්මා සම් බුදු සරණ යි ජෙසු පිහිට යි 🙏🙏🙏🙏😍❤️❤️❤️
Good morning my lovable peoples in Sri Lanka I really happy see u all we all pray for u we love u all Form zee USA
බුදුන්වහන්සේත් අවිහින්සාවාදී අරගලයක් තමා දිනාගත්තේ... එන්න බැරි උනත්, මුලු හදවතින්ම අපි වැඩිහිටියොත් අරගලය සමඟයි...
ජය වේවා ! ඔහොම යමු දිගටම 👍
අනේ ඔයාලට ගොඩක් පින් ලංකාවේ හිටියනම් මමත් ඔයාලත් එක්ක ඉන්න වා එන්න බැරි වුනත් ලැබෙන හැම නිවාඩුවේම ටක්ගාලා අරගලයේ විස්තර බලනවා
Jayawewa Jayawewa Lanka mathawata jayawewa 🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🙋♂️🙋♂️🙋♂️🙋♂️🙋♂️🇱🇰❤️🇱🇰❤️🇱🇰
ඔබ සැමය දෙවි පිහිටයි පරෙස්සමෙන්. ජයවේවා.
We salute the TRUE SRILANKANS, unity is strength. God bless you.
අපි හැකි හැම දවසකම ආවා, අපේ රට වෙනුවෙන්, මේ අරගලය ජය ගන්නා තුරු අපි එනවා......... එනවා..... එනවාමයි
අනිවාර්යෙන්ම 👍
ජාතික අරගලයට ජයවේවා....!!! 💪💪💪
සුපිරියි . ආඩම්බරයි . ආදරේ හිතෙනවා . එන්න විදියක් නෑ. තෙල් නෑ.බස් නෑ
එකමුතුකම ලෝකයක් වටිනවා.ජයෙන් ජය.ඉතාලියේ සිට.
සාමකාමී අරගලයට ජයෙන් ජයම වේවා !
අපිත් එන්න අාසයි රට නිසා එන්න බැහැනේ සියලුම ජනතාවට දලදා සමිදු පිහිටයි කිසිම කරදරයක් නොවෙිිවා මගේ රටෙිි ජනතාවට
Math nangi malli athe kema euwa. Heta kawilith ewanawa. Mata enna widiyak na. Babala godak podi. Oyala hamotama budu saranai
හදවතින්ම රටට ආදරේ මිනිස්සු ❤️❤️ කැප වීමෙන් උනන්දුවෙන් වැඩ කරන හැමෝටම ජය වේවා 🙏🙏🙏
ඔය හැමෝටම ගොඩාක් ගොඩාක් පිං
Godak pin Aragalayata jaya veewaa suba atuth aurudak veevaa siyalu lak vasiyanta.Bs
සුබ දවසක්! හා, වාසනාවන්ත, සෞභාග්‍යමත් අනාගතයක්.
Oyala hamotama thunuruwane ashirwadaya lebewa,ananthagunabelen yahapath pathuma ituwewa
මේ අරගලය විදෙස් රටවල සේවය කරන අපේ ගතින් අත් හැරුනත් ඕමාන් රාජ්‍යයෙ සේවය කරන අපි සිතින් ඔබ හා සමගයි ජය වේවා තාරුණ්‍යයේ ශක්තියට හා නොපසුබස්නා ධ්යිර්යයට
අරගලයට ජය 😍😍😍😍😍🙏🙏🙏🔥🔥🔥🔥
යාපනේ,මඩකලපුව ත්රීකුනාමලේ ,අයටත් එන්න කියන්න.විශේෂයෙන් තරුණ තරුනියන්ට. මම ඉතාලියෙ සිට 👯💃💃🌻🌻🏋️👍🍏🍏🧚🧚🍉🍇📢📢📢📢📢📢
Budu saranai🙏🙏🙏🙏🙏
අරගලයට ජයවේවා හරිම සතුටුක් හදවට දැනෙනවා.
budusarani 🙏 God bless everyone 🙏❤ we altogether
Good to see the unity THIS IS WHAT WE NEED jaya jaya
Jayawewa
Nice to see boys who have never being in the kitchen,so active in gotagohome kitchen....cooking,serving,marketing.....
ඒ ස්වාමින්වහන්සේ ❤පින් සිදු වේවා
Tharuwan saranai oyala hamotama.
අරගලයට ජය
Very good my Lanka people god bells all
Niyamai kollane niyamai mage kramayath oka thamai.
සුබ දවසක් වේවා ..අරගලයට හදවතින්ම සුබ පතනවා ...අපේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න ...අපේ දරැවෝ මේ ඉන්නෙ...ජෙසුනි ආශිර්වාද කර ආරක්ෂා කරගන්න ...හැමෝමටමත්🌻😍👨👩👧👧👨👩👧👧👨👩👧👧ස්තුති ආදරේ අපි ..ඉදිරියටම යන්න ....❤️❤️❤️👨👩👧👧👨👩👧👧👨👩👧👧👨👩👧👧🙏🙏🙏🙏👍
Me hamotama godak pin budusaranai
God bless you all.....!!!!!🙋♀️🙋♀️🙋♀️💖💖💖💖✝️✝️✝️✝️✝️
අරගලයට ජයවෙිවා
හොරුන්ගෙන් රට බේරගන්න වීරයෝ රනවිරුවො ජයවේවා තෙරුවන් සරණයි සියලුදෙනාටම සියලු දෙවිරැකවරනයි
Janatawa aragalayata JAYA WEWA, ALUTH RATAK ALUTH HETAK!!!!
Great I respect
අපෙ අරගලයට ජයවේවා!!!
Hithata dukai ape enne kuwat oyalata budu saranai
ජන අරගලයට ජය වේවා!❤❤❤
Tharuna Parapura amazing! Jayawewa!
කෝ අර කොටි පතියොයයි කියාගත් මැනික් මල්ලිලා පිනක් දහමක් කරගන්න කැමති නැතෙයි
Ainsaka menissu venuven eliyata bassa hamotama jaya veva God bless all ❤️ 👌
මන් ගානෙ ගෝටා ගො ගමට අද අලුත්ම ප්ලෙක්ස් එකක් එල්ලුවා අද උදේම ඇවිත්
Ane hamotama budusaranai
Siyalu denatama subama suba aluth auruddak wewa...
#DEEPEST BOTTOM OF MY HEART CONGRATULATIONS TO THE STRUGGLE OF NOT SLEEPING. ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
👍👍❤❤❤❤
මමත් එනව හෙට 👍👍👍👍👍👍👍👍👌👌👌👌👌🙏🙏🙏🙏🙏
Jayawewaaa.mata.dukay.mamarata.enneanna.nolabema.dukay.oba.siyalu.denaata.aragalayata.jaya.wewaaabs
Duhitha desapalawange warada nisa dukwidina ape rate janathawage ekama balaporoththuwa obalage aragalaye jagranayai marama gammak !!!! Obalata theruwan saranai !!!
❤️🙏❤️🙏❤️🙏
❤️❤️❤️
apita sahabagi wenna vidihak na .. namuth api haki ayurin sahayogaya dennam aratata jayavewa... #gohomegota 2022
Wishwa balaya obala samagyi.ratak jathiyak wenuwen satan wadina ape duwa daruwange pathum siyalla ituwewa
🙏🙏🙏
Budusarani oyalata
❤️❤️❤️🙏🙏🙏
🙏🏼🙏🏼👍👍👍👍👏🏼👏🏼👏🏼👏🏼👏🏼🙏🏼
Ape Ratata Jaya Wewa !
Aragalayata Jaya wewa!c👍👍
Aragala bhumiyata ahara supply karana ayata godaaaaaak pin 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹☔☔☔☔☔☔☔☔☔☔☔🍲🍲🍲🍲🌞🌞🌞🌞🌞🌞
❤🇱🇰🙏
.anae oyalata pensedavave mavaga adarya karana honda menusunthamai apparatata onae jayavava jayavava obaseyalata jayavava
💪💪💪💪💪❤️
Yako niyamai sahodarayo wage ekama paulak widiyata innawa dakkama ahata kafulu enawa me wage jathiyak inna ratakata me horu karapu winasayak
වචන නැහැ දරුවනෙ කියන්න.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏❤️
🙏🙏🙏🙏🙏👍👍👍👍
Apita puluwan udau karanawa.😘
Kohomada Ekamuthukame haiya.
අපි එනවා මොනවා හරි ගෙනල්ලා සහයෝගය දෙන්න ❤️❤️ ආදරෙයි
Ape daruwanta seyalu devi pehita saha arakshawa labawa!
Kohomada Gemma kollage??? Ape hamuduruwanta dane piligennuwa lassanata
😥🙏🙏🙏
Gon gabayo nodaking topiwa sunamiyak availa tope okkoma meditation gadana Palace nodaking kalakaniyo
ඔය හැමෝටම ගොඩක් පිං, හැම ජාතියකම හැම කෙනෙක්ටම ජයෙන් ජයෙන් ලැබේවා, අපේ රට හදා ගන්න ඉදිරිපත් උණ හැමෝටම ගොඩක් ස්තුතියි.....
ඔයල එක්ක එකතු වෙලා හිටගන්න මට ඔතනට එන්න බැරි උනත් හදවතින්ම අපි ඔබලා ළඟ ඉන්නවා. ඔබ සයලුම දෙනාට ජයෙන් ජයම වේවා......
අැඩෙිනවා.දකිද්දි..දුවගෙන
එන්න හිතයි..බුදුන් වැඩිය.
දේශය බුදුන්රැකදේවා.
ජය නියතයි...අපේ කමට ජය.වෙිවා.
අරගලයට ජයවේවා.!!! සියලුම දෙනාටම තෙරුවන් සරනයි.🙏
අනේ දෙවියනේ අපේ උන්ට කිසිම දුකක් පිඩාවක් නොවේවා 🙏🙏🙏♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰
පිටරටක සිටියත් අපි හදවතින් ඔබ සමගයි 💪💪💪💪🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
මේකෙන් අරගලය වගේම වේලක් කන්ඩ බැරැව සිටි අපේ ජනතාවට කෑමත් හමුවෙනවා ❤️
Attha ape minissunge piganata komada arapu arilla aiyala, mallila
රට වෙනුවෙන් කැප වන සියළුම දරැවනේ අක්කේ අයියේ ඔයාල හැමෝටම දලඳා දලඳා සමිදු පිහිටයි නිරොගි සුව දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි ,🇱🇰🇱🇰💪🏿💪🏿🙏🏽🙏🏽
එකා වගේ එකතු වෙලා අපේ රට අපි හදමු, ජඩ පාලකයන් අතු ගා දාමු.
Jada desha palakayinta erehiwa hada nagana ova semata jathiye pranamaya... Jayen jayama wewaaa
අරගලයට 👏👏👏👏🙏🙏🙏🙏 ජයවේවා උදවු කරන සියලුම දෙනාට බොහෝම පිං සිදුවෙනවා 🙏🙏🙏👍👍 තෙරැවන් 🙏 සරණයි අරගලයට ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️
මාර ගැම්මක් අරගලයට ජයවේවා සැබෑ වෙනසක ඇරඹුම නැගිටිමු ශ්‍රීලංකා
🇱🇰🇱🇰🇱🇰ජයවේවා ...මගේ රටට දළදා හිමි සරනයි ....
ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි .....අපි වෙනුවෙන් . අපේ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් මේ කරන කැපකීරීම වෙනුවෙන් ...ජයවේවා මගේ සහෝදරයන් සහෝදරියන් සැමට .. .ඝෝඨාභය ගෙදර යන්න අපිට ඔයාගේ සාකච්ඡා එපා . .ඔයාට බෑ අනේ අපේ රට ගොඩ නගන්න ....ඔයා යන්න 🙏
Well done guys. Bless you all. Thanks again and again
හැමදෙනාටම ගොඩාක් පිං👍
රට වෙනුවෙන් යුක්තිය සාධාරණය වෙනුවෙන් තම කාලය කැප කරමින් අරගලයේ යෙදෙන ඔබ සැමට දේව ආශීර්වාදය සහ ශක්තිය ජවය ලැබේවා.🙏♥️💪
ජයෙන් ජයම වේවා..
පාපතර පාලකයින් ගෙන රට බේරගැනීමට උර දෙන ඔබ සියලුමදෙනාට මගේ ප්‍රණාමය
🙏🙏🙏🙏
සුබ අරගලයක් වේවා 👏👏👏🙏🙏🙏🔊🔊🔊
ඇත්තෙන්ම හරි සතුටුයි .වෙසක් දන්සල් දැක්කා ඒවා වාගේ නොවේ gootaa ගම ,දන්සල .ජය වේවා අහිංසක අරගල යට හරි සතුටුයි පුතේ උඹලා හොඳටම කරනවා .✌✌👍🙏🙏🙏🙏❤❤❤❤❤
සාදු .........සාදු .........සාදු ..........දානමය පුන්‍ය කර්ම බලය නිදුක් නිරෝගී චිර ජීවනය උදෙසාම හේතු වාසනා වේවා...........
ඇඩෙනවා දකිද්දි එන්න විදිහක් නැතුව මෙි රටකට හිර වෙිලා ඉන්නෙ පටිටම පටිට දුකයි ජනතා අරගලයට ජය වෙිවා 🔥🔥🔥🔥❤
ඔබලාගේ හඬ අවදි වෙන හැම මොහොතක ම අපි ඔබලා සමග එකතු වි ඉන්නවා අපෙ ජනතාව ගෙ එකමුතු කම දකින විට දැනෙන සතුට වචනයේ න් කියන්න බැහැ එක නායකයෙක් එපා ඔබලා තමා නායකත්වය ගත යුත්තේ ඔබලා සියලු දෙනාට සම්මා සම් බුදු සරණ යි ජෙසු පිහිට යි 🙏🙏🙏🙏😍❤️❤️❤️
Good morning my lovable peoples in Sri Lanka I really happy see u all we all pray for u we love u all
Form zee USA
බුදුන්වහන්සේත් අවිහින්සාවාදී අරගලයක් තමා දිනාගත්තේ... එන්න බැරි උනත්, මුලු හදවතින්ම අපි වැඩිහිටියොත් අරගලය සමඟයි...
ජය වේවා ! ඔහොම යමු දිගටම 👍
අනේ ඔයාලට ගොඩක් පින් ලංකාවේ හිටියනම් මමත් ඔයාලත් එක්ක ඉන්න වා එන්න බැරි වුනත් ලැබෙන හැම නිවාඩුවේම ටක්ගාලා අරගලයේ විස්තර බලනවා
Jayawewa Jayawewa Lanka mathawata jayawewa 🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🙋♂️🙋♂️🙋♂️🙋♂️🙋♂️🇱🇰❤️🇱🇰❤️🇱🇰
ඔබ සැමය දෙවි පිහිටයි
පරෙස්සමෙන්. ජයවේවා.
We salute the TRUE SRILANKANS, unity is strength. God bless you.
අපි හැකි හැම දවසකම ආවා, අපේ රට වෙනුවෙන්, මේ අරගලය ජය ගන්නා තුරු අපි එනවා......... එනවා..... එනවාමයි
අනිවාර්යෙන්ම 👍
ජාතික අරගලයට ජයවේවා....!!! 💪💪💪
සුපිරියි . ආඩම්බරයි . ආදරේ හිතෙනවා . එන්න විදියක් නෑ. තෙල් නෑ.බස් නෑ
එකමුතුකම ලෝකයක් වටිනවා.ජයෙන් ජය.ඉතාලියේ සිට.
සාමකාමී අරගලයට ජයෙන් ජයම වේවා !
අපිත් එන්න අාසයි රට නිසා එන්න බැහැනේ සියලුම ජනතාවට දලදා සමිදු පිහිටයි කිසිම කරදරයක් නොවෙිිවා මගේ රටෙිි ජනතාවට
Math nangi malli athe kema euwa. Heta kawilith ewanawa. Mata enna widiyak na. Babala godak podi. Oyala hamotama budu saranai
හදවතින්ම රටට ආදරේ මිනිස්සු ❤️❤️ කැප වීමෙන් උනන්දුවෙන් වැඩ කරන හැමෝටම ජය වේවා 🙏🙏🙏
ඔය හැමෝටම ගොඩාක් ගොඩාක් පිං
Godak pin Aragalayata jaya veewaa suba atuth aurudak veevaa siyalu lak vasiyanta.
Bs
සුබ දවසක්! හා, වාසනාවන්ත, සෞභාග්‍යමත් අනාගතයක්.
Oyala hamotama thunuruwane ashirwadaya lebewa,ananthagunabelen yahapath pathuma ituwewa
මේ අරගලය විදෙස් රටවල සේවය කරන අපේ ගතින් අත් හැරුනත් ඕමාන් රාජ්‍යයෙ සේවය කරන අපි සිතින් ඔබ හා සමගයි ජය වේවා තාරුණ්‍යයේ ශක්තියට හා නොපසුබස්නා ධ්යිර්යයට
අරගලයට ජය 😍😍😍😍😍🙏🙏🙏🔥🔥🔥🔥
යාපනේ,මඩකලපුව ත්රීකුනාමලේ ,අයටත් එන්න කියන්න.විශේෂයෙන් තරුණ තරුනියන්ට. මම ඉතාලියෙ සිට 👯💃💃🌻🌻🏋️👍🍏🍏🧚🧚🍉🍇📢📢📢📢📢📢
Budu saranai🙏🙏🙏🙏🙏
අරගලයට ජයවේවා හරිම සතුටුක් හදවට දැනෙනවා.
budusarani 🙏 God bless everyone 🙏❤
we altogether
Good to see the unity THIS IS WHAT WE NEED jaya jaya
Jayawewa
Nice to see boys who have never being in the kitchen,
so active in gotagohome kitchen....cooking,serving,marketing.....
ඒ ස්වාමින්වහන්සේ ❤පින් සිදු වේවා
Tharuwan saranai oyala hamotama.
අරගලයට ජය
Very good my Lanka people god bells all
Niyamai kollane niyamai mage kramayath oka thamai.
සුබ දවසක් වේවා ..අරගලයට හදවතින්ම සුබ පතනවා ...අපේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න ...අපේ දරැවෝ මේ ඉන්නෙ...ජෙසුනි ආශිර්වාද කර ආරක්ෂා කරගන්න ...හැමෝමටමත්🌻😍👨👩👧👧👨👩👧👧👨👩👧👧ස්තුති ආදරේ අපි ..ඉදිරියටම යන්න ....❤️❤️❤️👨👩👧👧👨👩👧👧👨👩👧👧👨👩👧👧🙏🙏🙏🙏👍
Me hamotama godak pin budusaranai
God bless you all.....!!!!!
🙋♀️🙋♀️🙋♀️💖💖💖💖✝️✝️✝️✝️✝️
අරගලයට ජයවෙිවා
හොරුන්ගෙන් රට බේරගන්න වීරයෝ රනවිරුවො ජයවේවා තෙරුවන් සරණයි සියලුදෙනාටම සියලු දෙවිරැකවරනයි
Janatawa aragalayata JAYA WEWA, ALUTH RATAK ALUTH HETAK!!!!
Great I respect
අපෙ අරගලයට ජයවේවා!!!
Hithata dukai ape enne kuwat oyalata budu saranai
ජන අරගලයට ජය වේවා!❤❤❤
Tharuna Parapura amazing! Jayawewa!
කෝ අර කොටි පතියොයයි කියාගත් මැනික් මල්ලිලා පිනක් දහමක් කරගන්න කැමති නැතෙයි
Ainsaka menissu venuven eliyata bassa hamotama jaya veva God bless all ❤️ 👌
මන් ගානෙ ගෝටා ගො ගමට අද අලුත්ම ප්ලෙක්ස් එකක් එල්ලුවා අද උදේම ඇවිත්
Ane hamotama budusaranai
Siyalu denatama subama suba aluth auruddak wewa...
#DEEPEST BOTTOM OF MY HEART CONGRATULATIONS TO THE STRUGGLE OF NOT SLEEPING.
❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️