"ඩුබායි වලට ගියේ හෝටලේ වීදුරු පිහදාන්න අන්තිමට ඒ හෝටලයම මම.." Shamendra Sen

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 406

  • @lankamultivoice918
    @lankamultivoice918 2 года назад +16

    උත්සාහවන්තයාට ජයග්‍රහණය අනිවාර්යයෙන්ම ලැබෙනබව කියැවෙන හොඳ තවත් උදාහරනයක් . ශමේන්ද්‍ර තව තවත් ඔබ දියුණු වේවා ! ...කෝනාර ඔබටත් ස්තූතියි .

  • @lakmalivlog6050
    @lakmalivlog6050 2 года назад +3

    එයාගෙ කතාව හරිම වටිනව ....කෝනාර වචනයක් කතා නෑ ඒ තරම් ඒ කතාව සුපිරි .....❤️❤️

  • @kauwaofficial8874
    @kauwaofficial8874 2 года назад

    great man කෙනෙක් මම මීට් වෙලා කතා කරා...කෙලින් කතා කරන්න පුලුවන් හොද මනුස්සයෙක්..ලංකාවෙ හොර බොරු සේර්ම කියයි බය නැතුව...හැමදේම දන්න මනුස්සයෙක්..එයාගෙන් අපෙ ජීවිතේ ට ගන්න ගොඩාක් දේවල් තියෙනවා..ඒ වගේම හොද හිතක් තියෙන හිත හොද අයියා කෙනෙක්♥️

  • @maryathukoralage2479
    @maryathukoralage2479 2 года назад

    මේගැනඉගෙනගන්නකොහොමද.ශමේන්දු පුතා ඔබට කතාකරන්පුලුවන්දමට.මමඇමරිකාව්සිට ස්තුතියි ජයෙන්ජයමවේවා

  • @commandocontrol6150
    @commandocontrol6150 2 года назад +6

    Bro I'm so proud to see you after verry long time. We are brothers from a verry long and beautiful memories in the place that we worked (O&O RM) -2006. My senior brothers are Mr.Sam,Dool,Krishan,bandara,
    Subash,etc etc.2009 I received the employee of the year and you did a outstanding performance with the walking stick. My name is Xavier camilus and from Kandy.
    I'm so proud of you my sweet brother. May the god blessings good strength and guidance with you always in the name of Jesus. Amen 🙏
    sh

  • @thilaksamarathunge7842
    @thilaksamarathunge7842 2 года назад +3

    ලොකු දැනුමක් ලැබුනා ඔබ දෙපලම ස්තුතියි ...ජයවේවා

  • @mr.chamiya95
    @mr.chamiya95 2 года назад +6

    CNA එකේ චාරුක තමා මට හමු උන හොදම ගුරුවරයා හමු උනේ thank you චාරුක මල්ලි ඔයාට . එලකිරි කතාවක් ෂේන් අයියා ❤

    • @Charuka
      @Charuka 2 года назад

      🙏🥰

  • @haveeshaayesh9962
    @haveeshaayesh9962 2 года назад +12

    Crypto ගැන මුලින්ම ඉගනගත්තේ අයියගෙන් තමයි.ඒකට හැමදාම respect ❤️

  • @MrMrsSandagiri
    @MrMrsSandagiri 2 года назад +13

    ඔබට ජයවේවා ශ්මේන්ද්‍ර අයියේ..

  • @traditionallankaindubai8489
    @traditionallankaindubai8489 2 года назад +44

    හැමෝටම මග පෙන්වන , හරිවැරදි පෙන්වන ශ්‍රී ලාංකික අපේ කෙනෙක් .තව බොහෝ දිගු ගමනකට ඔබට සුබ පැතුම්!

    • @nandrikaranasinghe2581
      @nandrikaranasinghe2581 2 года назад +4

      බූදුසරනයි ජය වේවා

    • @tharangakaushalyagunasekar4217
      @tharangakaushalyagunasekar4217 2 года назад +3

      🤣🤣🤣🤣🤣. Deviyange pihitayi. Pawu...

    • @taxiabey6772
      @taxiabey6772 2 года назад

      😂😂🤣🤣Traditional Lanka umba amu harakek 😂😂

    • @SUPUN92
      @SUPUN92 2 года назад

      😂😂😂 මුගේ ගැන දන්න හැටි තමයි

    • @creativebolt2923
      @creativebolt2923 2 года назад

      😂 Sathutui mu gena danna tharama thamai

  • @senujtx9941
    @senujtx9941 2 года назад

    Shamendra Sen ayya kiyanne supiri charithayak .. supiri waddek .. thanx konara and Shamendra Sen .. good luck

  • @thushanekanayake1783
    @thushanekanayake1783 2 года назад +25

    ඩුබායි ඉඳන් ප්‍රධානම උණ්ඩය කරපු කෙනෙක් තමයි . මුන් තමයි ලංකාවට කෙරෙව්වේ ලංකාවට එන ඩොලර් එක එක එකාට දුන්නේ crypto සයිට් හරහා. දැන් පම්පෝරි ගැහුවට

    • @tharangakaushalyagunasekar4217
      @tharangakaushalyagunasekar4217 2 года назад +7

      Agree. හොරුන්ගෙ අලුත්ම ස්මාට් හොරකම් කිරීමේ කළාව තමයි ක්‍රිප්ටෝ.. ඔන්ලයින් හොරු.. මෙයාලගෙ EXW wallet කියල එකකට සල්ලි දාල දාපු සල්ලිත් නෑ.. ලාභෙත් නෑ අද වෙනකන්... කොල්ලනේ...අහුවෙන්න එපා ඔන්ලයින් හොරුන්ට..

    • @abeykoonrathnaweera6791
      @abeykoonrathnaweera6791 2 года назад

      rajapaksalage set ake

    • @creativebolt2923
      @creativebolt2923 2 года назад +1

      Ow math kala ekakata join wenna kiyanawa eka loss weddi meka Dan tikak aul kiyala aye ekakata salli danna kiyanawa anthimata un goda giya salli dapu unta kela una

    • @creativebolt2923
      @creativebolt2923 2 года назад +3

      Sirawatama FX, F2 trading, pela thawana lion share mu lankawe unge salli okkoma huran kewe mewagen thmaai

    • @djshashidan
      @djshashidan 2 года назад

      @Crypto Nation Academy & TECSL...reply these comments also

  • @සයිප්රස්අපි
    @සයිප්රස්අපි 2 года назад +5

    ජිවිතේට ගොඩාක් වටින විඩියෝ හැමදාම අරන් එන ඔබතුමාට ගොඩාක් ස්තුති

  • @tharinduperera7275
    @tharinduperera7275 2 года назад +2

    මන් crypto ආයෝජනය කරන කෙනෙක්. මෙය කියන විදිහටනම් ටිකක් බයිලා වැඩි . Crypto කියන්නෙ ඉතාමත් වැඩි අවදානම් ආයොජනයක්. එතාමත් හොද Crypto දැනුමක් තියෙන්න ඔනේ . ඔයාලා පිට රටක නම් ඉන්නෙ Etoro හරි Binance කියන එකට ගිහින් හොයලා බලන්න

  • @ruwangamage5029
    @ruwangamage5029 2 года назад +23

    අරගලේම ඉඳලා මේ දවස්වල සල්ලිත් නැතුව ඇතිනෙ කෝණාරට😹කක්කි ගොඩක් හරි promote කරල ගානක් හොයාගන්න. දන්නෝ දනිති මේ හොරා කවුද කියලා

    • @chamindafonseka2845
      @chamindafonseka2845 2 года назад

      දන්න තරම තමා

    • @SUPUN92
      @SUPUN92 2 года назад +1

      අන්නේකයි. මූ මහා කාලකන්නියෙක්.

    • @chamindafonseka2845
      @chamindafonseka2845 2 года назад

      හා එහෙමද ...? ස්තූති

    • @ruwangamage5029
      @ruwangamage5029 2 года назад +2

      @Chaminda Fonseka උබ මුගෙ ගූ කන පිම්පියෙක්ද? මූ මේ video එකේ කියන ඒවා වැඩි හරියක් බොරු😂මෝඩ පක්කු විශ්වාස කරයි ඉතින් පිරමීඩ හොරා

    • @vajirachilaw4782
      @vajirachilaw4782 2 года назад

      සිරා කාතාව ඔය කෝණාර කියන බල්ලා හින්දා අරගලේටත් නිගාවක්

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 2 года назад +10

    කොනාර ඔයාටත් මෙක හොද පාඩමක්...මොකද ඔයත් පසුගිය දා අතරමං උනා වාගේ....ඔන්න හොද අදහස් ටිකක් ගන්න ඇවිත් යන්න ආවා නම් .නැත්නම් ඩුබායි වතුර බිපු අය රට දාලා යනවා අඩුයි...හදන්න රටේ කොල්ලනගේ මොල ටික රට ගොඩ නගන්න ...ආදර්ශ මත් චරිතයක් ...තවත් ඉදිරියට යන්න .ඇත්තට මුහුණ දෙන කෙනා කවදාවත් බය වෙන්නේ නැහ..ඔබට හොද ගමනකට පාර හැදේවා..
    ##අපේ රටේ ⁣තරැන ළමයි පාරේ ඉන්නේ නැතිව මොලෙන් වැඩක් ගන්න **ආසයි දකින්නට අපේ රටත් ඩුබායි රට වගේ්...

    • @dayanigunathilaka4099
      @dayanigunathilaka4099 2 года назад +2

      හීනයක් හොඳේ....මොකද අපේ රටේ දේශපාලකයන් ඉන්න කම් ඒක හීනයක්.

    • @jayanthapadmine5452
      @jayanthapadmine5452 2 года назад +1

      @@dayanigunathilaka4099 අපිට හින දකින්නට අයිතියක තියෙනවා.එ සිහිනය සෑබෑ කරගන්න කුණු උණ දෙශපාලුවන් පිටි පස්සේ නොගිහින් ඔය ලෝකයක් මවිත කල මොකදදෝ් දෙයක් කලේ් එ මොලට ටික යොදචලා රටේ් හොද නායකයින් ටිකක් ගොඩ නගන්න පුලුවන් නේ...බැහයි කියලා දෙයක් නැහ ..**කොනාරත් පසුගිය දවස් වල වල් මත් උනේ.හරි දේ වටහා ගෙන කටයුතු කළොත් මොකෝ බැරි....රටේ තරැණ පරපුරට හරි මග පෙන්වා දිය යුතුයි ...

    • @dayanigunathilaka4099
      @dayanigunathilaka4099 2 года назад +1

      @@jayanthapadmine5452 oya kathawata mamath ekagai....

    • @thushanekanayake1783
      @thushanekanayake1783 2 года назад

      ඒක තමයි ලංකාවට කෙරෙව්වේ. ලංකාවේ උන්ඩියල් කරපු ප්‍රධාන කෙනෙක් තමයි මේ. ලංකාවේ වැඩ කරන අයගේ සල්ලි අරගෙන ඒවා එල්ටීටීඊ එකට වැඩි ගානට දෙනවා ඒ වගේම crypto සයිට් හරහා විකුණනවා . යූටියුබ් ඉස්සරහ පම්පෝරි ගැහුවට මෙයාට සල්ලි දුන්න බ්‍රෝ බ්‍රෝ දන්නවා මෙයා උණ්ඩය කරපු හැටි

    • @jayanthapadmine5452
      @jayanthapadmine5452 2 года назад +1

      @@thushanekanayake1783 එහෙම දෙවල් නම් දන්නේ නැහ.හැබයි ඔය කොනාරත් දැන් ඩුබායි ඇවිත් ඉන්නේ රටට කරන්න ඔනා වින ටික කරල බව නම් හොඳට දන්නවා .**අරගලය ඩුබායි වල කරන්න වෙන්න ඇති...ඩයස් පොරාවේ කන්ටැරක් ඉවර ඇති..ඔන්න ඔය කට්ටියට තමයි කියන්න ඔනා අවිහිංසාවාදි අරගල කරැවන්..🤣🤣🤣

  • @mahanama5399
    @mahanama5399 2 года назад +1

    Gammak thamai...... Asai liquid money gana igena ganna....

  • @dinushaperera6631
    @dinushaperera6631 2 года назад

    this is the only video i did not skip and watched till to the end, thanks guys

  • @Safraaz.Sabreen
    @Safraaz.Sabreen 2 года назад

    Sen aiyya mahath wella . Sen aiyya kiyane itha watina kenek. A wagema uthum pudhgalaiyek adhatath garu karana supiri charithaiyak jaya wewa.

  • @SenimaInvesting
    @SenimaInvesting 2 года назад +1

    අවංකව සතුටුයි! Good luck! ලංකාවටම 100% Crypto දෙන්න ශක්තිය ලැබේවා!
    🔥 මෙහෙම ඉස්සරහට ඇවිත් හදන crypto Base එක ඇතුලේ play කරන්න ගොඩක් තැන් තියනවා. Trading විතරක් ම නෙමේ.
    ඉතින් ඒ හැමදේම කරන්න මුලින්ම 1 මිලියන් crypto base එකක් ලංකාවේ හදන්න හැමෝම help කරමු! අපිත් ඉස්සරහට crypto app develop කරනවා! Good luck! 🔥
    කෝනාර and shamendra මේ කරන්නේ ජාතික මෙහෙවරක් 🙂👍

  • @supundanushka8624
    @supundanushka8624 2 года назад

    This is my working Hotel. One & Only the palm hotel Dubai 💪👌🥰🥰🇦🇪🇦🇪🇦🇪

  • @SLOnlineRider
    @SLOnlineRider 2 года назад +14

    ජීවිතයේ හම්බෙච්ච හොදම ගුරුවරයෙක්. ආදරෙයි 😍😍❤

  • @saminthalakshan37
    @saminthalakshan37 2 года назад +8

    ලංකාවේ crypto ගැන කතා කරනවා නම් ඉතින් Samendra aiya ගැන කියනවම තමයි 🙏😍 චාරුක අයියත් ඒ වගේමයි 😍🙏

    • @DinushaPriyasad
      @DinushaPriyasad 2 года назад

      Lion share එකට මොකද උනේ...

    • @saminthalakshan37
      @saminthalakshan37 2 года назад

      @@DinushaPriyasad lion share මොකක් උනත් අපිට මොකද. Samendra aiyagen ඉගෙනගත්ත ගොඩාක් අය trade කරලා සල්ලි හොයනවා. දැනට සාර්ථකත්ව batch 10ක ළමයින්ට උගන්වලා අවසන්.💪❤️ ඉදිරියටත් දහස් ගණන් සිසුන්ට දැනුම ලබාදීමට ශක්තිය ලැබේවා ❤️🙏

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 2 года назад +16

    අහු වෙන්න එපා කොල්ලනේ මේ බයිල වලට. ලංකාවෙ කොල්ලන්ගෙ ඩොලර් ඩුබයි හිගන කොම්පැනි හොරුන්ට ඇද්දෙ මුන් තමා.
    හොරුන්ගෙ අලුත්ම ස්මාට් හොරකම් කිරීමේ කළාව තමයි ක්‍රිප්ටෝ.. ඔන්ලයින් හොරු..

    • @virangalakmal462
      @virangalakmal462 2 года назад

      Menna modayek innawa kollane 😁😁😁

    • @tharangakaushalyagunasekar4217
      @tharangakaushalyagunasekar4217 2 года назад +1

      @@virangalakmal462 උබ නුවණැත්ත නම් ඔය ඔන්ලයින් හොරුන්ට මාට්ටු වෙයල්ල මං වගේ. මාත් ඉන්වෙස්ට් කරා මේ මෑන්ස් ලොකු ප්‍රසන්ටේශන් කරා ඩුබායි වල ලොකු කොම්පැණියක් කියල EXW. අන්තිමට ලොකු කොම්පැණියත් නෑ, දාපු සල්ලිත් නෑ, ප්‍රොෆිට් එකත් නෑ.. උබලත් ඕන නම් අතේ තියන සොච්චම ඩොලර් කරල ඔන්ලයින් හොරුන්ට පූජා කරපල්ල.

    • @cryptoandfxnation
      @cryptoandfxnation 2 года назад

      @@tharangakaushalyagunasekar4217 ආ මේ ඉන්නෙ තරංග නේද ? ඇයි මල්ලි මගෙ නොම්බරේ තියාගෙන තැන තැන කහින්නෙ ? 😂😂😂
      කොන්දක් නැත්ද මට කෝල් එකක් දෙන්න? බයද ?

    • @chamindafonseka2845
      @chamindafonseka2845 2 года назад

      අනේ පව් නේ.....

    • @tharangakaushalyagunasekar4217
      @tharangakaushalyagunasekar4217 2 года назад

      @@cryptoandfxnation ඔයා ශමේන්ඩ්‍රද? ඇයි මම ඔයාට කීවෙ. ඔයාගෙ මල්ලි වගේ හිටි මධුවන්ත මගෙ අප්ලයිනර්. මධුවන්තනෙ ඔයාගෙ කෝඩිනේටර් වගේ හිටියෙ ලංකාවට. ඔයා කීවෙ මධුවන්තගෙ ඩවුන් ලයිනර්ස්ලට ඔයාට වග කියන්න බෑ කියල. මධුවන්තගෙයි, ශමේන්ඩ්‍රගෙයි බයිල වලට රැවටිලානෙ මම සල්ලි දැම්මෙ EXW එකේ.

  • @Natasha20245
    @Natasha20245 2 года назад +1

    මචන් බොරුව වැඩී වගෙයි. අමුතු මන්තර කාරයෙක්.

  • @apebinthenna
    @apebinthenna Год назад +1

    මූට අහුවෙලා සල්ලි නැති කරගත්ත අය අත උස්සන්න

  • @chanakamanjula
    @chanakamanjula Год назад

    මෙයා lionshare කියලා pramid system එකක් run කරලා ලංකාවේ මිනිස්සු ගොඩක් අමාරුවේ දාලා තියෙන්නේ, හොයලා බලන්න

  • @jayanthabandara6562
    @jayanthabandara6562 2 года назад +15

    මෙ වගේම වාසනාවන්ත අය අඩුයි මෙවැනි වැඩ සටහන් තවතවත් වර්ධනය වෙිවා 🇱🇰⛪✝️🙏🙏🙏🙏

  • @dnrobi3939
    @dnrobi3939 2 года назад

    supiri charithayak thama shamendra api ekata habawayla tiyenawa rataviru star programe eke ...tawama mathakai eda gaththa fun eka....jayen jayama way waa machan..

  • @dilshanmadushanka3057
    @dilshanmadushanka3057 2 года назад +13

    අයියා ඔයාගේ මුලු කතාවම ඇහුවා ❤🔥❤️🤜🤛

    • @taxiabey6772
      @taxiabey6772 2 года назад

      😂😂 Umbe salli muta deepan ithin ehenam 🤣🤣 Amu harakek umba.. Get rich quick ponzi scheme ekakata ahu wela issara indanma minissu vinasa una.. aluth paramparawa buddimath kiwwata inne amu harak.. muge mulu kathawama ahuwama hondata brainwash wenawa 😂😂

    • @dilshanmadushanka3057
      @dilshanmadushanka3057 2 года назад

      Taxi abey uba wage una hoda bn harahata dala kela poddak dala era era inna mokada ubala hemadama ekama thena lankawe idan rena betta iba iba inna ekek.deparak hithapan 😂🖕💦

    • @saminthalakshan37
      @saminthalakshan37 2 года назад

      @@taxiabey6772ඇයි ඔයා ටිපර් වෙලා 😂😂

    • @creativebolt2923
      @creativebolt2923 2 года назад

      😂😂 Past genath balapan muge kiyanne ne hoyaganin

  • @dmtradinghouse9626
    @dmtradinghouse9626 2 года назад +8

    අපේ "motivation අප්පච්චි" තමයී ශමේන්ද්‍ර සර්. ඒ වගේම ජීවිතේට හම්බුන හොඳම ගුරුතුමා තමයී charuka ගුරුතුමා.

    • @creativebolt2923
      @creativebolt2923 2 года назад

      😂 Lanka wa hadanna be kiyanne nikanma nemei ona horek his mudinen piliganne

    • @sanjanagamage925
      @sanjanagamage925 2 года назад

      @@creativebolt2923 sira😂

  • @jokercults4511
    @jokercults4511 2 года назад +9

    මම 15min scalping කරන්නේ 🤣.. මං තනියම නැහැල නැහැල subject එක ඉගෙන ගත්තේ... 🤣..

    • @jokercults4511
      @jokercults4511 2 года назад +2

      Class කරනවානම් කරතහැකි crypto නැතිවෙන්ඩ 🤣..

    • @rawinduprabhashwara4165
      @rawinduprabhashwara4165 2 года назад +1

      ඔව් මෙයත් මේ class කරලයි කාලයක් හෙන smart contract එකක් කරා මෙයා 😂😂

    • @deshanliyanage9147
      @deshanliyanage9147 2 года назад

      @@rawinduprabhashwara4165 ammo lion share neda🤣🤣🤣🤣

  • @අසිපත-ඣ3භ
    @අසිපත-ඣ3භ 2 года назад +3

    බොහොම සතුටුයි

  • @anandadasanayaka1795
    @anandadasanayaka1795 2 года назад +3

    ACOUSTICA Dubai With ANANDA LIVE IN CONCERT 2017_06_30 මම කරපු show එක මතකද ,එදා උඹලාගේ band එක play කෙරුවෙ .ඒ මම උබලත් එක්ක කරපු දෙවෙනි show එක ,එදා මමත් අද උඹ ඔය කියනවා වගේ lost උනා .උබේ කිව්වේ එදා මට පිස්සෙක් කියලා,මොකද කව්රුත් නොකරපු දෙයක් මම එදා කලේ ,visit visa එකට Dubai ගිහින් show එකක් කරපු නිසා ,ඒ මමත් Music වලට ඒ තරම් ආදරේ කරපු නිසයි .මට දුක උඹලා මට පිස්සෙක් කියලා බැනපු එකට නෙමේ .ඔයාලගෙ Band එකේ සල්ලිවත් ගෙවා ගන්න බැරි උණ එකට .සමාවෙයන්ලා මචන්ලා .

    • @cryptoandfxnation
      @cryptoandfxnation 2 года назад +1

      පිස්සුද බ්‍රෝ ඒක එදැයින් ඉවරයි. උබට අපි ආදරෙයි. එදා.උඹ දාස් ගානක් loss උනාම මම කොහොමද කටක් ඇරල සල්ලි ඉල්ලන්නෙ. ගොඩක් උන්ව අදුරගත්ත එදා රෑ බ්‍රෝ.
      ගොඩක් unwanted මිනිස්සුන්ව මං life එකෙන් අයින් කලා. ඒක උනේ ඔයාගෙ show එක නිසා don’t worry

  • @ranjandias8747
    @ranjandias8747 2 года назад +5

    බොරු කියන්න එපා, වංගුවක් ගැහුවේ නැතුව ඩුබායි සල්ලී කාරයෙක් උනා කියලා,

    • @therelaxsubnow
      @therelaxsubnow 2 года назад +1

      Mun serama wangu thamai gahanne
      Naththam lankawata yan nathuwa inne mu thama giyoth iwarai

  • @bandkaraya6000
    @bandkaraya6000 2 года назад +1

    නිහතමානි හිත හොද ආදරනිය චරිතයක් ශමෙන්ද්‍ර අයියා ❤️

  • @ABS-sl5pz
    @ABS-sl5pz 2 года назад

    Hard work always succeeded . Arabic country Dubai is the I think nice place.. God bless...

  • @angelapandithrathna8893
    @angelapandithrathna8893 2 года назад +11

    මම 2nd batch.ඊට කලින් Lionshare කලා.තරුණ පරපුරට හොද ආදායම් මාර්ගයක් නිවැරදිව ඉගෙන ගත්තොත්. ශේන් සහ චාරුක highly recommend for learnig about crypto trading . 👍

    • @chameenjanuka7192
      @chameenjanuka7192 2 года назад +8

      ඕයි ඕයි😂😂
      Lionshare කියන්නෙ scam එකක්😂😂
      නොදැන ගොං කතා කියන්නෙපා😂😂

    • @the_crypto_educator777
      @the_crypto_educator777 2 года назад +3

      hahah lionshare kiyanne ponzi yak oye

    • @a.j1298
      @a.j1298 2 года назад

      ගොඩ යන්න හදන එකෙක් නේද කර ගන්න දෙයක් නැතුව🤣🤣🤣

    • @angelapandithrathna8893
      @angelapandithrathna8893 2 года назад

      @@a.j1298 covid කාලෙදි තමා lionsgare ගැන දැනගත්තේ. දෙයක් ගැන ඉගෙන ලන්න කරා.ethrium සහ Tron ටිකක් එකතු කරගත්තා.එච්චරයි.එතනින් එහාට Crypto trading ගැන දැණුමක් ලබුවා. තවම trading පටන් ගත්තේ නෑ.කොවිඩ් brake එක ඉවරයි.මම මගේ සුපුරුදු රැකියාවේ නිරත වෙනවා. ලබා ගත් දැණුම ගැන ඉතා සතුටුයි. දැනට මම කරන රැකියාව ගොඩ යන්න ඇති. ඒත් කවදා හරි trade කරන්න ආසාවෙන් ඉන්නවා.ගොඩ යන්න නෙවෙයි.හැබැයි කාටවත් අත නොපා ජීවත් වෙන්න ☺️☺️☺️☺️

  • @sameerasanjith8082
    @sameerasanjith8082 2 года назад +1

    කියන ඒවා ඇත්ත වෙන්න ඇති. හැබැයි මුලින්ම කියන්නේ 2003 දෙසැම්බරයේ ඩුබායි ආවා කියලා. ඒත් පස්සේ කියනවා පෙබරවාරි 21 කියලා.. පරස්පරයි

    • @creativebolt2923
      @creativebolt2923 2 года назад +1

      Hari bn uba man comment ekak damma balapan mu hora kapuwa networking walin meka Loka horek

  • @phnuwan4785
    @phnuwan4785 2 года назад +2

    අයෙත් මිනිස්සු විකුනන් කන්න සෙට් වෙලා ,,, මේ වැඩ සටහන් කරන පුද්ගලයා ගෙන් පරිස්සම් වෙන්න

    • @creativebolt2923
      @creativebolt2923 2 года назад

      Sirawatama mun promote karannema horu un rekenne eken

  • @binaryishara4873
    @binaryishara4873 2 года назад

    Good Person , all the best Shamendra ayya, thanks Konara

  • @Savvy800
    @Savvy800 2 года назад +6

    මේක එනකම් බලන් හිටිය සෙට් එක කෝ😍😍😍

  • @thushanekanayake1783
    @thushanekanayake1783 2 года назад +2

    central bank එකට වැරදිලා තමයි central bank එක හරි නියාමන කරා ඔයාලට හරියට උන්ඩියල් කරන්න බෑ .

  • @indikanuwan2198
    @indikanuwan2198 2 года назад +13

    මේ වගේ කාලකන්නින්ව ප්‍රමෝට් කරන්න එපා ඕයි.... 😅😅😅 කීයක් දුන්නද මේක කරන්න....

    • @vajirachilaw4782
      @vajirachilaw4782 2 года назад

      සිරා කතාව මූ මේ අර ලයන් ශෙයා කාරයා නේද

    • @p.ds.r2931
      @p.ds.r2931 2 года назад

      👍

  • @dinirasilva8745
    @dinirasilva8745 2 года назад

    Mrs. Shokman from RCL... 🙏

  • @SLmove555
    @SLmove555 2 года назад +7

    සුපිරි චරිතයක් තමා....

  • @kumarasinghedassanayaka5919
    @kumarasinghedassanayaka5919 2 года назад +4

    2006වරේ මමත් නෙටිවක් මාකටින් කලා මම රැ65000 දැමිමා තුන තුන හයක් උනාම රැ25000 දෙනවාකිවුවා

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 2 года назад

    teruwan saranai පුතා ජයවේවා

  • @thushanekanayake1783
    @thushanekanayake1783 2 года назад +5

    ඩුබායි දියුණු වෙන්නේ ලංකාවේ අය ඩුබායි වැඩකරාට ඒ සල්ලි ලංකාවට එන්නේ නෑ . ඩුබායිවල වැටුප් ගෙවන්නේ ලංකාවේ එක බැංකුවකින් තවත් බැංකුවකට ගිහිල්ලා ට්‍රාන්සර් වෙලා. ඒකීය dhubai ඇතුළත තියන සල්ලි පිටට යන්න නෑ.

    • @cryptoandfxnation
      @cryptoandfxnation 2 года назад

      නැවතත් කියන්න තියෙන්නෙ ඔබලා වගේ කටමැද දොඩවන අය නිසා පරණ වීඩියෝ ආයෙත් එලියට එනව. පව් ඔයාලා..
      Central bank එකේ අයත් නොදන්න දේවල්නෙ ඔබතුමා ශන්නෙ සා වෑව් ඔය link එකට ගිහින් බලන්න සර් පොඩ්ඩක්. ගොඩක් පරණ වීඩියෝවක්.
      උන්ඩියල් වලට විරුද්ධව ශමේන්ද්‍රලා මේ රටේ fight කරනව පොඩ්ඩක් ලිදේ ඉන්නෙ නැතුව වටපිට බලන්න
      ruclips.net/video/JTb8U-qU6is/видео.html

    • @cryptoandfxnation
      @cryptoandfxnation 2 года назад

      @@thushanekanayake1783 හරි ලස්සන කතාවක්. මේක screen shot එකක් ගහල මං තියා ගන්නම්. ස්තුතී ඔබේ කාලය මා වෙනුවෙන් කැම කලාට. 🙏

    • @thushanekanayake1783
      @thushanekanayake1783 2 года назад +3

      @@cryptoandfxnation . මෙයාලා කෙරේ ඩුබායි වැඩ කරන අයගේ පඩි එකතු කරගෙන P2P හරහා ඩුබායි එක්කෙනෙකුට ම දීලා USDT අරගෙන ඒව ලංකාවේ අයට විකුනනවා P2P හරහා. ඒ වගේම පහුගිය දවස් වල USDT 1 Million order awa kelima wallet ekata transfer karanda . වගේම එයාලා කෙලින්ම ඒටීඑම් මැෂින් වලින් සල්ලි ඩිපොසිට් කරනවා අදාල salary account වලට ලංකාවේ. මීඩියා වලට පේන්නේ natuwata යූටියුබ් වලට ඇවිල්ල කතා කරාට ඇතුළෙ කරේ ඒකයි. මේ කරන විදිය කිසිම කෙනෙකුට අල්ලන්න බෑ හිතන්නේ crypto කරනවා කියලා. මේකෙ සම්පූර්ණ වැරැද්ද ලංකාවේ ජාතික හැඳුනුම්පත digital කරලා ඒකට හැමදේම ලෝඩ් වෙන්නේ නැති එක බැංකුව count tex file business . ලංකා වෙන්න ඕනම කෙනෙකුට තමන් දන්නැති කෙනෙක් ගේ ජාතික හැඳුනුම්පත් නම්බර් දාලා සල්ලි ඩිපොසිට් කරන්න පුළුවන් . crypto decentralized . ඒක නිසා ලංකා සෙන්ට්‍රල් බැංකුවට control කිසිම දෙයක් තාම අනුගමනය කරලා නෑ. ඩුබායි කැමති මොකද ඩුබායි රටේ වැඩ කරන මිනිස්සුන්ගෙ සල්ලි ඒ රටෙන් පිටට යන්නේ නැති හින්ද ඒ සල්ලිත් ගෙවලා තියෙන්නේ ලංකාවේ accaccount එකෙන් තව එකවුන්ට් එකට විතරයි

    • @cryptoandfxnation
      @cryptoandfxnation 2 года назад

      @@thushanekanayake1783 මේ කතාවට මං එකගයි. මේක ඩුබායි විතරක් නෙමේ ගොඩක් රටවල කරනව. සහ crypto විකුනන ගොඩක් අය මේ පිලිවෙත අනුගමනය කරනව. මේ සම්බන්දෙන් අපි මහ බැංකුවෙ සමන් නානයක්කාරව සහ R M Jayawardana Director Resolution Enforcement Department Of the CBSL verbally සහ email වලින් අපි දැනුවත් කලා. ඒත් වැඩක් උනේ නෑ උන් ඔක්කොම හොරු තමයි කියන්න තියෙන්නෙ.
      ඔබ මට හොරා කියන එකේ නරකද මගෙ එක්ක එකතුවෙලා ශ්‍රී ලංකාවේ මේ Undiel මගඩි සුද්ද කරන්න උදව් කරන එක. මෙතුවක් ඔබ ඔහේ කියෝනව මම ඔබට සාක්ශි සහිතව උත්තර දෙනව. තව දුරටත් ඔබට ඔහේ කියෝ කියෝ විතරක් සිටීමෙන් පලක් නැත. මම ආරාධනා කරනව ඔබට එන්න එකතුවෙන්න රටේ මේ හොර මගඩි නවත්වන්න අත්වැල් බැදගන්න කියා සහ crypto වලට රජය එකතුකර ගන්න කියා බල කරන්න.
      එතනදි මා හොරෙක්ද නැත්ද කියා ඔබට බලා ගත හැක. ආයෙත් මා reply නොකරමි.,තවත් ඔබ මට මඩ ගසන්නෙනම් ඔබට ඇත්තේ ඉතාමත් කුහක හිතක් සහ මා ගැන ඊරිසියාවක් පමණි.
      ඔබට තෙරුවන් සරණයි
      SHAMENDRA SEN
      +971528996866

    • @thushanekanayake1783
      @thushanekanayake1783 2 года назад

      @@cryptoandfxnation if you are doing real crypto trading and earn respect you but 99% today making profit via crypto by doing undial .to be control l 1. Instruct all the bank disconnect ATM deposit system for the short period
      2. Counter deposit allow only the account holder or else need to prove documents
      3. Daily /weekly internet bank transfer limit 5 laks
      4. Observed account holder who withdrawing in cash high value by cheque daily
      5. block Crypto s exchange its ULR for short period (This will be problem as many sri lankan are trading Crypto ) or other way , central bank need to arrange usd earn by trading crypto, credit into bank account by charging 3%-5% in sri lanka ( inflow only, outflow need to be blocked ), then we can take more usd and can increase GDP

  • @tharangalakmalc9193
    @tharangalakmalc9193 2 года назад +1

    Respect you sir shamendra God blz u

  • @sumisumi6512
    @sumisumi6512 2 года назад +1

    Sarala nihatamani kenek bawa penawa God bless dr

  • @safrassharaf1624
    @safrassharaf1624 2 года назад +2

    Mage supiri sahodaraya...sheen

  • @manuelfernando9729
    @manuelfernando9729 2 года назад

    Sportchain kiyala lankawe oya Crypto kiyala pyramid scene ekak aawa....mama meka dana gaththa nisa kale naha, mage yaluwo karanawa aniwaryenma dawasaka badu hamba wenawa

  • @hitmawadan9811
    @hitmawadan9811 2 года назад

    niyama kathawa : ihala inna ekata ona apiwa podi thana thiyanna: niyamai

  • @ovindahw
    @ovindahw 2 года назад +5

    Dear Sri Lankans, Do Not trust these people too much.

  • @hasivlogs414
    @hasivlogs414 2 года назад +1

    ජයවේවා ශමේන්ද්‍ර ෂේන් අයියේ හැමෝටම හරි මග පෙන්වන නියම නායකයෙක් king of cryptocurrency in srilanka

  • @vithumsasenali2836
    @vithumsasenali2836 2 года назад +1

    Budu saranai devi pihitai ...❤️

  • @kusalchamara9308
    @kusalchamara9308 2 года назад +3

    කෝනාරට ප්‍රශ්න අහන්න තිබ්බෙ නැද්ද මන්දා...😁

  • @sanjuheshan8428
    @sanjuheshan8428 2 года назад

    thanx aiyye❤️

  • @ryanfernando8370
    @ryanfernando8370 2 года назад +10

    කෝනාර පැන්න නේද ඩුබායි වලට අරගලේ ඉඳලා 🤣🤣🤣

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 2 года назад +10

    හොරුන්ගෙ අලුත්ම ස්මාට් හොරකම් කිරීමේ කළාව තමයි ක්‍රිප්ටෝ.. ඔන්ලයින් හොරු.. මෙයාලගෙ EXW Wallet කියල එකකට සල්ලි දාල දාපු සල්ලිත් නෑ.. ලාභෙත් නෑ අද වෙනකන්... කොල්ලනේ...අහුවෙන්න එපා ඔන්ලයින් හොරුන්ට..

    • @prasadniroshan5628
      @prasadniroshan5628 2 года назад +3

      Aluthama sellama meyage 😂😂samendra oya nam hora kamata hapanek danna aya kiyan yanna e.x.w

    • @hashanfonseka3273
      @hashanfonseka3273 2 года назад +2

      පල් හොරෙක් ගෙනල්ලා ම market කරනවා. ශ්‍රී කොයින් කියලා එකක් වික්කා මු. මිනිස්සු හොඳටම අඬනවා

  • @sachinthaindunuwan5531
    @sachinthaindunuwan5531 2 года назад +1

    අපෙ ශමේන්ද්‍ර අයියා💖

  • @himahima4680
    @himahima4680 2 года назад

    Hii good experience.
    Can we know detail about forex ? Can earn? Is it legal? In sri lanka

  • @gaminikumara9537
    @gaminikumara9537 2 года назад

    malli matath dubai ekata enna ona lankawe padi adui dawasata rpiyal 1000 denne kukulu mas k ekak 1400 k wenawa mata visa ekak ewanna

  • @udithajayaweera6421
    @udithajayaweera6421 2 года назад

    loketh ekka issarahata api yanna one...gobbayonta mewa therenne na....

  • @1club931
    @1club931 2 года назад +5

    ශමේන්ද්‍ර අයියා💖

  • @asankadream
    @asankadream 2 года назад +2

    ඔබට ජයවේවා

  • @LOKI-mf8fb
    @LOKI-mf8fb 2 года назад +3

    Dubai wala inne. Job ekak set karagnna bari weida hotel eke 😐😢

  • @samanthaperera3038
    @samanthaperera3038 2 года назад

    Konarath enna ennama mahath wenawa.. minisunawa dakkama katha karana widihen hotha ganna puluwan...Hammm..

  • @judelovell1122
    @judelovell1122 2 года назад

    U are great

  • @ruwanjayawardana9712
    @ruwanjayawardana9712 2 года назад

    Sir wage kenek laga weda karanna aththatama kemathi.job ekak denna puluwan nam kemathi dubai walata anna

  • @annatamarapieries6412
    @annatamarapieries6412 2 года назад

    bohoma sathutui, Jayen Jaya obata!

  • @shanthigangathilaka1178
    @shanthigangathilaka1178 2 года назад

    Congratulations....

  • @dinurupasinha8891
    @dinurupasinha8891 2 года назад

    Motivation talk .grateful 👍👍

  • @malitharamesh3122
    @malitharamesh3122 2 года назад

    Shamendra ayyava kohomada contact karaganne business vedak gena katha karanna.

  • @nilunilu1602
    @nilunilu1602 2 года назад +2

    Apta job akk hoyala denna bareda brthor budu saranai Jesus pihitai

  • @Chefshiwa
    @Chefshiwa 2 года назад

    One and only hotel ekka. My work place before

  • @tharindusandagiri6167
    @tharindusandagiri6167 2 года назад +3

    Shamendra ayya❤️

  • @dinesharanasinghe5275
    @dinesharanasinghe5275 2 года назад

    Mun 2 patta Horu kiyala penawa
    Apith 24 year dubai hotel filed eka
    Mehama enna mun game gahala
    Patta kapatiyo

  • @chamiladesilva2851
    @chamiladesilva2851 2 года назад +2

    Konara konata mu kiyana katha tho kohomada viswasa karanne

  • @isurisansika9832
    @isurisansika9832 2 года назад +2

    Dubai shawendra aiyya.mn watina minisek

  • @chamila1232
    @chamila1232 2 года назад

    ape husbanathth rdubai yanna alan innawa udaw karanna puluwanda

  • @KumariKumari-ty8fj
    @KumariKumari-ty8fj 2 года назад +1

    Matath Dubai anna asai. Ath Agancy walin Anna bayai aiye. Aiyata puluwanda Mata Dubai anna udau kr. Budu Saranai.

  • @isuruudantha6082
    @isuruudantha6082 2 года назад +25

    Good Work😘🔥

    • @senavirathnamanike2492
      @senavirathnamanike2492 2 года назад +2

      00popooooo

    • @thushanekanayake1783
      @thushanekanayake1783 2 года назад +3

      ඩුබායි ප්‍රධාන උන්ඩියල් කරපු එකෙක් තමයි මේ

    • @thushanekanayake1783
      @thushanekanayake1783 2 года назад

      ලංකාවේ හරි නීතියක් තිබ්බනං interbank transfer කරනවා ඒවා ඇල්ලුවා මෙයාලා පොර ටෝක් දාන්න. මෙයාලගේ අද කට්ටිය ගොඩක් බිහිවෙලා ඉන්න වා . විදේශ රටවල ලංකා වැඩ කරන අයගේ සල්ලි එකතු කරලා ඒවා ඕපන් අකවුන්ට් හරහා import කරන කොට ඒවට දෙනවා පහුගිය ටිකේ $1000 kata රුපියල් හැත්තෑ පන්දහස් අසූ දාහක් profit තිබ්බා. මෙයාලා දවසකට මිලියන සියයකට වඩා ගනුදෙනු කරනවා . ලංකාවේ ATM ඩිපොසිට් නැති කරානම් . interbank ලාන්සා වලට limit දුන්න . හෙට nationtrus අමාන් බැංකුවල limit නෑ ලක්ෂ 200 තුන්සිය ට්‍රාන්සර් කරන්න පුළුවන්. ඒ වගේ ලාභ තමයි ඔය දේශපාලකයන් බයින වගේම ලංකාවේ මිනිස්සුන්ට තේරෙන්නැති යථාර්ථය මේකයි

    • @isuruudantha6082
      @isuruudantha6082 2 года назад +2

      @@thushanekanayake1783 😅

    • @isuruudantha4304
      @isuruudantha4304 2 года назад +2

      Hm

  • @dakshinadilshan2827
    @dakshinadilshan2827 2 года назад

    Samendra sen. ( චරිතයක් ❤️🙏 )

    • @chameenjanuka7192
      @chameenjanuka7192 2 года назад +5

      ඕයි ඕයි😂😂
      Lionshare කියන්නෙ scam එකක්😂😂
      නොදැන ගොං කතා කියන්නෙපා😂😂

    • @ishanravintha8777
      @ishanravintha8777 2 года назад

      @@chameenjanuka7192 dan lion share krnne na mchn meya.

    • @csaw7064
      @csaw7064 2 года назад +1

      @@chameenjanuka7192 sira bn mun waage gonnu inna kn iwarai rata

  • @bonpotckh3013
    @bonpotckh3013 2 года назад

    Lionshare eken jivithe jayagthha kapati guruthuma neda me

  • @kumariperera9150
    @kumariperera9150 2 года назад

    Excellent 🇱🇰🇦🇪

  • @erandawickramasinghe3348
    @erandawickramasinghe3348 2 года назад

    congratulations bro

  • @chamindafonseka2845
    @chamindafonseka2845 2 года назад

    ශේන් අයියා ජයවේවා...

  • @chamilachamila2733
    @chamilachamila2733 2 года назад

    ඔබටදෙවිපිහිටයි😘😘😘😘😘😘

  • @noelbhadrakakannangara2081
    @noelbhadrakakannangara2081 2 года назад +2

    සුපිරි ශේන් අයියේ

  • @naveenudayasiri395
    @naveenudayasiri395 2 года назад

    mamath kala aiye lion shre eken thama cripto gana danagththe thanks shamendra aiye

  • @savindudeshan_
    @savindudeshan_ 2 года назад +2

    වටින චරිචයක් 💖

  • @sadunakalanka6922
    @sadunakalanka6922 2 года назад

    Niyamai 👍

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 года назад +2

    වාසනාවන්🌹🌹🌹🌹🌹💖💖💖

  • @kusala_tv
    @kusala_tv 2 года назад +5

    දියුණුවෙන්නට නම් තැන අදාළ නැත

  • @LANKACRYPTO
    @LANKACRYPTO 2 года назад

    Mining machine eka thanath custom eka dan awurudu. Pahatawadi

  • @chlfilms
    @chlfilms 2 года назад +11

    කතාවෙන් පේනවා කපටි ලෝක අන්ඩපාලයෙක් යෙක් බව​. PayPal නැත්තෙ මොකද කියන එකට උත්තරේ දන්නෙ නෑ. Central Bank Crypto දන්නෙ නෑලු . වතුරෙන් කාර් දුවන්න පුලුවන් කිව්ව එකාට සපෝට් නෑලු. විහිලු තමයි.

    • @vajirachilaw4782
      @vajirachilaw4782 2 года назад +1

      මූ මේ කොහෙද යන හොරෙක් කියන කතා වලින්ම ඒක තේරෙනවා

    • @crypto1383
      @crypto1383 2 года назад

      අම්බෝ පම්කෙ දාර්ශණික කබ්බෙ ෆෝම් වෙලා පොඩ්ඩක් ඔය මනුස්සයගෙ profile එක බලපං ගිහින් මෙතන බඋඉල නොගහ

  • @creativebolt2923
    @creativebolt2923 2 года назад

    Lankawe you tube karayo promote karannema horu muth eka crypto muwawen network marketing karapu horek, lissala yanna nam rusia 😂😂
    1 FX trading
    2 FX 2 trading
    3 lion share
    4 thawa pela hitawanawa kiyala agreement ekak pennala ekenuth salli gatta eke nam presentation eke audit report elluwama minihata kata uttara nethi una
    5 EXW
    6 atttama Dan mathakath ne horakapu network wala nam tika.
    Loka horek mu mita aurudu 2 ka kata kalin eta passe nam mu gena man danne ne me vedio eka nisa dakketh

    • @djshashidan
      @djshashidan 2 года назад

      @Crypto Nation Academy & TECSL

  • @rlchef30
    @rlchef30 2 года назад

    Kathawa සම්පූර්ණයෙන් atha