Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ මේ සන්සිද්දීන් සොයා බොහෝ වෙහෙසෙනවා ඇති ස්තුති ගොඩක් අපේ ආච් ච් ඉස්සර ඕවගෙ කතා කියනවා අපි පැදුර ගොම මැට් පොලවෙ එලාගෙන කුප්පිලාම්පු එලියෙන් ඒ කතා අහනවා හරිම රසවත් ඒ මතකය හරිම සුන්දරයි සතුට දුක වේදනාව බය මුසුවුන මේ කතිකාවලුත් අතීතයට එකතු උනත් මතකයේ බොහෝ කාලයක් රැදී තිබේව්
🙏❤️🙏❤️
Neetha ranjani💟💟💟
@@kangaroo4913 ❣️🌷❣️
ඒ උනාට අනිත් අය පුදුම මිනිස්සු .එයාලත් ලගට ආවානම් මේ මාමාව බේරන්න තිබුනා . දීර්ගායු ඔබලාට ❤
අයියේ ඔයා සුපිරියට කරනවා චැනල් එක කතාකරන විලසය අපි ඔයාගේ සෝභාදාරා වැඩසටහනත් බලනවා එකත් සුපිරි
හරියට කතාන්දරයක් වගෙයි මැවි මැවි පේනවා වලහා අත් දෙකෙන් ගහපු හැටි.මෙවැනි වනළැහැබ ඇග හිරිවැටෙන සිත්තුල කිදාබහින මතකෙන් නොමැකෙන කතා ගෙනෙන ඔබට බොහොම ස්තුතියි සර් තෙරුවන් සරණයි 🙏🙏🙏
බොහොම ස්තූතියි.චිත්තරූප මවා ගැනීම පරිකල්පනය අවම ලොවක ඔබේ ප්‍රකාශනය ඉතා ඉහළයි 🙏❤️
සොබාදාරා බලලා බලලා මේක බලද්දි sir ගෙ කතාකරන විලාසයේ ලොකු වෙනසක් තේරෙනවා ❤️
ඔව් නේද මන් ලොලු රසිකයෙක් එ වැඩසටහනෙ
ලස්සනයි වැඩසටහන ❤ එතුමාට නිරෝගීසුව පතනව 🙏
🙏❤️🙏
අය්යෙ ඔබේ නිවේදනය නම් හරිම සිත් ඇදගන්නවා...මම සොබාදාරා බලන්න ගත්තෙත් ලගදි...ඒත් ලග කාලෙකදි කරපු වැඩසටහන් තිබුනෙ නෑ...ඒත් හරිම ආසාවෙන් බැලුවෙ ..මේ චැනල් එක අහම්බෙන් දැක්කෙ... හරිම සතුටක් ඔබ දැකීම...තව තවත් මෙවැනි වටිනා වැඩසටහන් කිරීමට ඔබට ශක්තිය දිරිය ලැබේවා ...බුදුසරණයි
ස්තූතියි ඔබේ සවිමත් වදන් මට මහත් දිරියක්.අපි එක්ව සොබාදහම සුරකිමු 🌷❤️🙏
බොහොම අපූර්වට වැඩසටහන මෙහෙයවනව බුදුසරණයි
ඔබතුම , ලස්සනට වැඩ සටහන කරනව. කතා කරන විදිය , අත් දෙකෙන් දාන වැඩ ටික නියමයි.....❤❤❤❤❤❤❤❤❤❤❤ Good Luck . Tharanga , Tissamaharama .
Oba tumata bohoma ishuti mawani wadasatahan karannata saktiya dairiya labawa niduk nirogi bawaya labawa dirgaysa labawa budu sarani dawi pihitai ❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
නියමයි අයියේ බලන්නත් කලින් කමෙන්ට් එකක් දැම්ම ❤️
❤️🙏❤️
මෙවන් අවදානමකට මුනුණ පෑ හැකි තවත් බොහෝ දෙනෙකු දැනුම්වත් කිරීම වෙනුවෙන් ඔබ මේ දරන වෑයමට, ගොඩාක් ස්තූතියි ඔබට..🙏🙏🙏
ඇත්තටම ඔබත් කරන්නේ ව්සේෂ රාජකාරියක් මම නම් හිතන්නේ ස්තුතියි 🙏 🙏 budu saranai
ස්තූතියි පරිසරය ද විශේෂ කොට රකිමු 🌷🙏❤️
❤❤😘😘🤗🙏🙏🙏👌👌🥰🥰ලස්සනයි බුදුසරණයි
බියෙන් තොරව ජීවත් වීමට පුලුවන් වෙන්න ඕනි මේ අයට .. ❤
අනිවාර්යයෙන්
දැක්කද යාලුවො නම් ජිවිතෙට විස්වාස කරන්න එපා.. අමු සක්කිලි යාලුවො කියන්නෙ
Jaya waewa oba virayaek mamae.... Budusaranai obata
සාහිත්‍යා ❤❤❤❤❤
අම්මෝ...මැවි මැවී පේනවා කතාව අහගෙන ඉද්දි.🙆♀️.ඒ අහිංසක තාත්තා පෙර කරපු පිනක් නිසා බේරෙන්න ඇති..තාත්තේ තව බොහෝ කාලයක්,හේන් ගොවිතැන් කරගෙන ඉන්න සතුන්ගෙන් කරදරයක් ආයෙත් නොමවේවා,නිදුක්, නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.🙏🙏🙏
❤️🌷❤️🙏
Hi
ලස්සනයි වැඩසටහන ❤
❤️❤️🌷
අසාවෙන් බලන වැඩසටහන් 😍 අයියා පුළුවන් මාතලේ ලග්ගල පල්ලෙගම පැත්තෙ ගිහින් වැඩසටහන් කරන්න.🙏 ඒ පැත්තෙ අලි මිනිස් ගැටුම තියෙනවා(ඇලහැර බකමූණ,කිරිඔය,පල්ලෙගම ,ගුරුවෙල,හෙට්ටිපොළ,මාරක,හදුන්ගමුව,වස්ගමුව)මගේ ගම ලග්ගල පල්ලෙගම දැන් නම් නුවර
Pau ithin ahinnsaka miinniissu bs🙏🏻❤
Congratulations
කතා කරන විදිහ වෙනස්.සොබාදාරා එකේ වගේ කතා කරන්න.එහෙම ලස්සනයි
කැමතිම වැඩසටහන❤️🇱🇰
❤️🌷🙏🌷
පානම හිතහොද මිනිස්සු ඉන්න පලාතක්,..කුඩුම්බිගල වනෞද්‍යනය අවට කුඹුරුවල ගොඩාක්දුක්මහන්සියෙන් වැඩකරන මිනිස්සු ,
ඔව් ඇත්ත 🌷❤️🙏
Supiri progrm ekak❤
ස්තූතියි ❤️🌷🙏
නියමයි වැඩ සටහන...
ස්තූතියි 🌷❤️
Mamath panama navy camp eke ayurudu 03 hitiya..Kawadawath amathaka kala nohaki bimak panama gama
🙏👍 Excellent.
Thank you! Cheers!
ඇලට් එක ආපු ගමන් මෙ ආවෙ බලන්න❤️❤️
❤️🙏❤️🙏
අලි ගම්වදින ගම්මානයක අට්ටාලයක රැයක් ගත කරන විඩීයෝ එකක් ඕන පරිස්සමෙන් ❤️.. එ ගමෙ මිනිසුන්ගෙ ජීවනෝපාය සම්බන්ධ ව
නන්දෙටයි, හිටිහාමිටයි පස්සෙ මොනවාද වුනේ කියලා ඇහුවේ නැහැනේ.🤔🤔🤔
Good ,
Thanks❤️
ඔබව දැකීමත් ඉතාමත් සතුටක් .....සොබාදහර ඉවර වෙනකොට හරිම දුකයි....දිගටම කරගෙන යන්න....සුභ පැතුම් ❤️❤️❤️❤️❤️❤️
ස්තූතියි මෙය නොනවත්වාම කරනවා.❤️❤️
@@secretsofnatureSL අපි ආසාවෙන් බලනවා....කවදාවත් නතර කරන්ට එපා
මම දන්න මාමා කෙනෙක් ඉන්නවා එයටත් වලහා ගහලා නහය කඩන් කලා ඒ මනුස්සය තාම ජිවත් වේනවා....පුලුවන්නම් ඒ කෙනා ගැන විඩියෝ එකක් කරන්න අයියේ...දෙහිඅත්තකණ්ඩිය ඉන්නේ මාමා
0703189221 whatsapp කරන්න මල්ලි ඔයාගෙ අංකය
Obathumage wadasatahan itha hoqayi
අපේ ගමේ
ආනේ එහෙම ද ආවහම හමුවෙමු ... ගමටම කියන්න විජේ මාමා ඉන්නවා කියලා 🌷❤️
ලංකාවෙ ඉන්න පට්ටම නිවේදකයෙක්.❤.channel එක මෙයාගෙන් වැඩ ගන්නව මදි.private channel එකකට ගියානං අද ලොකු තැනක👍
🌷❤️🌷❤️🙏
Ube oya aeduma maru kara ganin macho voice maru
ස්තූතියි
anunge adum gana blnna ekaa eyta endemic adumak wenna atii eke waradak naa eka eyta match wenawa
තිස්සමහාරාමෙ යෝධකන්ඩියෙ සිතුල්පව්ව පාරෙ හරක් බලන මාමා කෙනෙක් හිටියා බන්දුවැව පැත්තෙ පැටව් එක්ක හිටපු වැලහින්නක් මූණ හූරලා ඇස් දෙකම ගැලවිලා හිටිය මාමා කෙනෙක්.දැන්නම් ඉන්නවද දන්නෙත් නෑ.හැබැයි මෙයාලා ලග තියෙන තුවක්කු රාජසන්තක කරන තාක් මේරටේ වනජීවි සංරක්ෂණය වෙන්නෙත් නෑ එක සතෙක්වත් ඉතිරි වෙන්නෙත් නෑ
ඒ මාමා මියගියා.කොරෝනා කාලෙ.නැත්නම් කරන්න තිබුනා ඉස්සරහට තව බලමුකො.ස්තූතියි තොරතුරු දෙනවට.❤️🙏❤️
@@secretsofnatureSL අයියෝ එහෙමද හොද කතාවක් එහෙනම් අහන්න තිබුනේ.තවත් මාමා කෙනෙක් ඉන්නවා ගෝනගංආරේ.ඒත් තලාකොලවැව පැත්තෙන් කැලේට යන්න ගිහින් වැලහින්නක් අහුවෙලා මූණ කට එහෙම හොදටම හූරලා තුවාල වෙලා හිටියේ.ඒ මාමත් දැන් ඉන්නවද කියලත් හරියට ආරංචියක්වත් නෑ.ගල්ගේ කාර්‍යාලයෙ පරණ වනජීවි නිලධාරී මහත්මයෙක්ගෙන් ඇහුවොත් නම් කියයි
Matath jivithe kawadawath amathka novana athdakimak thiyenawa ..walahekgen..yala kaledi..
ඒක කතා කරමු.මට ලියන්න 0703189221 whatsapp only❤️🙏❤️
නියම පාරිසරික සංරක්ෂණ වැඩසටහනක් හා ස්වාභාවික වැඩසටහනක්,අනුරාධ මහත්මයා...!! 🙂💐 ඉදිරියටම යමු,ඔබට ජය නියතයි...!! 🌳🌿
ස්තූතියි ඔබේ ආරාධනාවට සූදානම් ..පෙරට යමු සොබාදහම වෙනුවෙන් 🙏❤️🌷
Ahinsaka Minisunge Duka VikunaLa Bath Keewata Kamak Nehee........Aduma Wagaawata oonikarana Biija tikakwath Gihin Denna............mudaL Kiiyak Hari AAwath oowa Naya Thamay..........
මම හිතුවෙ ලංකාවේ කැලේ වලස්සු නෑ කියලා ඒ කියන්නෙ ඉන්නවා අලි කොටි වලස්සු නේද අනේ හැමෝම සුවපත් වේවා මිනිස්සු න්ට විතරක් නෙවෙයි සතුන්ටත් කරදරයක් නම් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරන්නයි
Mama ol walata rachnawata ali minis gatuma gana liweeth methumage kathawak mathak karagena
ඔබට එසේ හෝ දායක වීමට ලැබීම සතුටක්.අපි දැන් සොබාදහම සුරකිමු 🙏🌷❤️
😍😍
ඔය..කතාව..කියන.කොට..මට.හූස්ම.ගන්න..බෑ.වගෙ..වෙලාවට.පෙෂර්..නැත්තෙ......කොහෙ.ගියත්..බූදුසරනයි..
හොදයි ...සොබාදහමනම් හරීම අපූරුයි ....එහි රහස් සොයා යන ඔබත් අපූරුයි
❤️🙏🌷❤️
මම මෙ දැන් ස්බාදාරා බැලුවා විතරයි ❤
කොයිතරම් සතුටුයි ද❤️❤️🙏
@@secretsofnatureSL බලන්න බලන්න ආස හිතෙනවා ඇබ්බැහි උනා ෆුල් විඩියො සෙරම බලලා පල්ලට එනකොට මෙක දැක්කෙ මෙකෙත් ඔක්කොම බලනවා ❤️🥰
මේ මගේ සියා ආඩම්බරයක් සීයේ
හරි ම සතුටුයි 🙏🌷❤️
අයියෝ oya gon විදිහට prashna ahnney
ඔව් අනේ මං ඒකට ආසයි..🙏🌷❤️
🙏🙏🙏🙏❤
Chaudithage mallida me🤔
💐💐👍
😮
🌿❤
😍👍
❤️🙏
❤️❤️❤️❤️🤩🤩🤩😍😍😍💫
❤️
❤️❤️
Ane ahisaka minissu.bs.devi pihitai.
🌷🙏
Panama me හැමදේම thabugala anada homudruwo lasanta leyala theyenawa
N❤❤😢😢😢😢😢😢😢😢😢
ඔඉට වඩා සිද්දි මම කියන්නම්... ඇටිපොල කන්දෙ කුලෝ බාවන්න යද්දි... ඒව තමා ආතල්.. ටික ගැස්සුනොත් බඩුම තමා..
කියන්න අපි ඉඩක් දෙන්නම්🌷🙏❤️
@@secretsofnatureSL වැහි කාලෙට අපි යනවා මාසයක් දෙකක් කන්දට... මාතලේ ඇටිපොල කන්ද අහල ඇතිනේ... ලස්සන කන්දක්... කවුරුත් වැඩිය එන්නෙ යන්නේ නෑ.. යන්න ලේසිත් නැ....අපි ඉතොන් කොල්ලො 7 ත් අට දෙනෙක් සෙට් වෙලා යනවා කුලු හරක් දඩයමේ.. කන්දෙ ඉන්නවා මාර විදියට කුලෝ... ඒ ගියාම මාසයක් වත් ඉන්නවා කන්දේ... වෙනම අට්ටාලයක් ගහලා තියෙන්නේ අපේ වැඩේ වෙනුවෙන්ම... ඉතින් සත්තු දහයක් දොලහක් මස් කරනවා... අපි ඒවා හෝටල් වලට දෙන්නේ ගිනි ගනන් වලට... කොලිටිම බඩු... වැඩේ පාහරය් තමා .. ඉතින් ජීවත් වෙන්නත් එපේ... 😌එක දවසක් අපි වාඩියේ ඉදලා පොද වැස්සේ ගියා ඌරෙක්වත් දාගන්න කියලා... එදා අපේ එකෙක්ගේ පාටියක්... කැලේ කන්දේ පැලේ ඉදගෙන එහෙම ආතල් ගන්නේ ඉතින් කුරුනැගල කොල්ලොම තමා... 🤩ඉතින් පාටියට ඕන කරන කලමනා ටික හදාගන්න ඌරෙක් විතරය් අඩු... මොකද මහන්සියෙන් මස් කටන බීෆ් ටික හොටෙල් වලට දෙන්න ඕන... ඌරෙක් බාන්න යනවා... මාය් .. කට්ටයි... අපතයය්.. දැලියය්... වාඩියේ තුන් දෙනෙක් හිටවලා අපි ටික කැලේ ඇවිදිනවා... රයිෆල් දෙකය් කඩුවය් පොරවය්... අප්පට සිරි..සදෙයක් ආවා ඌරෙක්ගේ... උ පනුවෝ හොයනවා.. කලුම කලු පත නාම්බෙක්...දුකක් නැතිව එකපාරින් තියන්න කිඋව්ව දැලියට.... ඒ මෝඩයා ට ඉලක්කේ වැරදුනා... ඌරා සෙල්ලම් නෑ... ආවා පන්නගෙන පස්සෙන්... මම ගහකට මුවා උනා... හපොඉ මේකා මන් දෙහාවටම... ඌත් බයේ තමා... කකුල ගැලවෙනව වගේ දැනුන දැනුමය් මාතලේ ඉස්පොරිතාලෙනුය් මට සිහිය ආවේ.. කකුලෙ දනහිසෙන් පල්ලෙහා මස් කීතුවෙලා.. ඌරා ගහගෙන ගිහින්.... අපොඉ වෙච්ච දෙයක්... ඕවා සත්තුන්ගේ ඇටෑක්නෙ.... කිව්වට විස්වාස කරන එකක් නැ අත්බූත සීන් තියෙනවා ඇගේ හිරිගඩු පිපෙන... අපේ එකෙක්ට හත්දවසක් පිරිත් කරලය් ගොඩ ආවේ... වැදි යකා ගැන දැනගන්න ඕනද.....😣🤕
@@bjs1984 අනෙ තව සිද්දි ගැන කියන්නකො .
@@bjs1984 මචං ඔයා වෙනම චැනල් එකක් කරන්නකො ඔය සිද්දි දාමයන් ටික කතාවක් වගේ පෙලගස්සවලා කියන්න.අපි අහන්න ආසයි
ගමත් නම් කරල දෙම්මනම් වට්නවා
කුමන නේ ..ඔක්කොම අහලා නෑ වගේ❤️😜
හොද වැඩෙ තොට කාලකන්නිය අහිංසක සත්තු මරන්න යනවට මෙවටත් මුට පව් කියන හරක් ඉන්නව නෙ.මුන්තමයි කැලෙ ගිහින් අහිංසක සත්තු මරල විකුනන්නෙ.
Ado hutto mage siya kawadwth ehma karana kanek nawai pakayo tho dann reddak kiypan danne nate huttawl kiynne nathuva tho aweth una dewal ethna hitpu ungen ahala balapn kiyai ubta un beragnn ghin ehma une kiyla tho aye ohoma comment dammoth tho bawanva tho inn thntama aweth tho vage ponnyek nawai ape siya hoda virayek eya apita vagema ape gamata adambarayk hutto tho maranva aye ehma commet dala tibboth
සාක්ෂය නැතිව කරන ද්වේශය පිරි ප්‍රාකාශන හරහා හෙළිදරව් වන්නේ ඔබේ නොදියුණු බවයි.සංසුන් බුද්ධිමත් අයකු වන්න.එකිනෙකට ගරු කරන්න ❤️🙏
Your have cheang your true vommenting art.. i dont think thats a good art for your commenting way...Any how its all up to you..Stick to our own talking habits..
Ara Manussayake DUKA Meyaata Eheee MAL POKURAKMA PipiLa....pirimi 99.9% Upange Kunu pereethayomay.......
අනුරාද මාමාගෙ බියකරැ කතාව බය නැතුව අයෙ කියනවා අැගෙ හිරිකටු වැටනවා අමිබො වලහ එචි චර දරනුයිද අප්පා
වලහා එයාගෙ ආරක්ෂාවට ගන්න ක්‍රියාමාර්ග ❤️🙏
බොල හුජ්ජ කොල්ලො විජේ මහත්මය කියපන් නැත්නම් මාමෙ කියපන් මේ මනුස්සය මොන සමාජ තලයක හිටියත් වැඩි හිටියන්ට ගරු කරපන්.
ඔබේ ආදර්ශවත් වැකියෙන් අවවාදයේ තරම පෙනේ.රූප හෝ ශබ්ද ඔස්සේ ඔබට අවශ්‍ය දේට වඩා සිතින් දක්වන ගරුත්වයේ ප්‍රමාණය මට සෑහේ.කෙටි උදාහරණයක් ඉදිරිපත් කරමි.පණ්ඩිත් අමරදේව,නන්දාමාලනී ආදී ජනකාන්ත විදග්ධයකු ගැයුමකට ඇරයුම් ලබන විට පවා ඔබ කියන කිසිත් නැත.නිවේදකයා ට එය තෝරා ගත හැකිය.මහත්තයා කීම අපට අලුත් දෙයක් නොවේ.සන්දර්භයට ඇවසි විට එය භාවිත කරයි.ස්තූතියි.ඔබ අප ගැන දක්වන උනන්දුවට කෘතවේදී වෙමි.🙏❤️🌷❤️ මින් අදහස් කළේ නිවේදකයා එසේ බැඳී නොසිටින බවයි.
අනේ අහිංසක මිනිස්සු 😥
🙏❤️
මගේ කතාවත් මේ වාගේම තමයි 😥
ඔව් මල්ලි ඒක ඉක්මනින් අපි එළි දක්වනවා නේ...🌷❤️🌷
Patta nayek mu arinne boru hutthoo patta boru OKa ape game nai deviya
Mage thathta boru kiyanne na harida
එහෙම ද ඔයා ගෙ වීඩියෝ එකක් කරමු ඔය ගමට ආවහම.🙏❤️🌷
මේ කෙනා ඔයාලගෙ ගමේද? එහෙනම් තාත්තා සමග එකට තියලා කතා කරන්න අඬ ගහන්න.
Meya koheda kauda kiyala nam danne na kauda kiyala dannawanam man man gedarata gihin ahanawa mokakda mage tathta kiuwa boruwa kiyala
Tathtata me siddiya wenakota mata awuruddai yaluwonta udaw karanna gihin tamai tathtata mehema une
❤️❤️❤️
ඔබ මේ සන්සිද්දීන් සොයා බොහෝ වෙහෙසෙනවා ඇති ස්තුති ගොඩක් අපේ ආච් ච් ඉස්සර ඕවගෙ කතා කියනවා අපි පැදුර ගොම මැට් පොලවෙ එලාගෙන කුප්පිලාම්පු එලියෙන් ඒ කතා අහනවා හරිම රසවත් ඒ මතකය හරිම සුන්දරයි සතුට දුක වේදනාව බය මුසුවුන මේ කතිකාවලුත් අතීතයට එකතු උනත් මතකයේ බොහෝ කාලයක් රැදී තිබේව්
🙏❤️🙏❤️
Neetha ranjani💟💟💟
@@kangaroo4913 ❣️🌷❣️
ඒ උනාට අනිත් අය පුදුම මිනිස්සු .එයාලත් ලගට ආවානම් මේ මාමාව බේරන්න තිබුනා . දීර්ගායු ඔබලාට ❤
අයියේ ඔයා සුපිරියට කරනවා චැනල් එක කතාකරන විලසය අපි ඔයාගේ සෝභාදාරා වැඩසටහනත් බලනවා එකත් සුපිරි
හරියට කතාන්දරයක් වගෙයි මැවි මැවි පේනවා වලහා අත් දෙකෙන් ගහපු හැටි.මෙවැනි වනළැහැබ ඇග හිරිවැටෙන සිත්තුල කිදාබහින මතකෙන් නොමැකෙන කතා ගෙනෙන ඔබට බොහොම ස්තුතියි සර් තෙරුවන් සරණයි 🙏🙏🙏
බොහොම ස්තූතියි.චිත්තරූප මවා ගැනීම පරිකල්පනය අවම ලොවක ඔබේ ප්‍රකාශනය ඉතා ඉහළයි 🙏❤️
සොබාදාරා බලලා බලලා මේක බලද්දි sir ගෙ කතාකරන විලාසයේ ලොකු වෙනසක් තේරෙනවා ❤️
ඔව් නේද මන් ලොලු රසිකයෙක් එ වැඩසටහනෙ
ලස්සනයි වැඩසටහන ❤ එතුමාට නිරෝගීසුව පතනව 🙏
🙏❤️🙏
අය්යෙ ඔබේ නිවේදනය නම් හරිම සිත් ඇදගන්නවා...මම සොබාදාරා බලන්න ගත්තෙත් ලගදි...ඒත් ලග කාලෙකදි කරපු වැඩසටහන් තිබුනෙ නෑ...ඒත් හරිම ආසාවෙන් බැලුවෙ ..මේ චැනල් එක අහම්බෙන් දැක්කෙ... හරිම සතුටක් ඔබ දැකීම...තව තවත් මෙවැනි වටිනා වැඩසටහන් කිරීමට ඔබට ශක්තිය දිරිය ලැබේවා ...බුදුසරණයි
ස්තූතියි ඔබේ සවිමත් වදන් මට මහත් දිරියක්.අපි එක්ව සොබාදහම සුරකිමු 🌷❤️🙏
බොහොම අපූර්වට වැඩසටහන මෙහෙයවනව බුදුසරණයි
ඔබතුම , ලස්සනට වැඩ සටහන කරනව. කතා කරන විදිය , අත් දෙකෙන් දාන වැඩ ටික නියමයි.....❤❤❤❤❤❤❤❤❤❤❤ Good Luck . Tharanga , Tissamaharama .
Oba tumata bohoma ishuti mawani wadasatahan karannata saktiya dairiya labawa niduk nirogi bawaya labawa dirgaysa labawa budu sarani dawi pihitai ❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
නියමයි අයියේ බලන්නත් කලින් කමෙන්ට් එකක් දැම්ම ❤️
❤️🙏❤️
මෙවන් අවදානමකට මුනුණ පෑ හැකි තවත් බොහෝ දෙනෙකු දැනුම්වත් කිරීම වෙනුවෙන් ඔබ මේ දරන වෑයමට, ගොඩාක් ස්තූතියි ඔබට..🙏🙏🙏
🙏❤️🙏
ඇත්තටම ඔබත් කරන්නේ ව්සේෂ රාජකාරියක් මම නම් හිතන්නේ
ස්තුතියි 🙏 🙏 budu saranai
ස්තූතියි පරිසරය ද විශේෂ කොට රකිමු 🌷🙏❤️
❤❤😘😘🤗🙏🙏🙏👌👌🥰🥰ලස්සනයි බුදුසරණයි
බියෙන් තොරව ජීවත් වීමට පුලුවන් වෙන්න ඕනි මේ අයට .. ❤
අනිවාර්යයෙන්
දැක්කද යාලුවො නම් ජිවිතෙට විස්වාස කරන්න එපා.. අමු සක්කිලි යාලුවො කියන්නෙ
Jaya waewa oba virayaek mamae.... Budusaranai obata
සාහිත්‍යා ❤❤❤❤❤
අම්මෝ...මැවි මැවී පේනවා කතාව අහගෙන ඉද්දි.🙆♀️.ඒ අහිංසක තාත්තා පෙර කරපු පිනක් නිසා බේරෙන්න ඇති..තාත්තේ තව බොහෝ කාලයක්,හේන් ගොවිතැන් කරගෙන ඉන්න සතුන්ගෙන් කරදරයක් ආයෙත් නොමවේවා,නිදුක්, නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.🙏🙏🙏
❤️🌷❤️🙏
Hi
ලස්සනයි වැඩසටහන ❤
❤️❤️🌷
අසාවෙන් බලන වැඩසටහන් 😍
අයියා පුළුවන් මාතලේ ලග්ගල පල්ලෙගම පැත්තෙ ගිහින් වැඩසටහන් කරන්න.🙏
ඒ පැත්තෙ අලි මිනිස් ගැටුම තියෙනවා(ඇලහැර බකමූණ,කිරිඔය,පල්ලෙගම ,ගුරුවෙල,හෙට්ටිපොළ,මාරක,හදුන්ගමුව,වස්ගමුව)
මගේ ගම ලග්ගල පල්ලෙගම දැන් නම් නුවර
Pau ithin ahinnsaka miinniissu bs🙏🏻❤
Congratulations
කතා කරන විදිහ වෙනස්.සොබාදාරා එකේ වගේ කතා කරන්න.එහෙම ලස්සනයි
කැමතිම වැඩසටහන❤️🇱🇰
❤️🌷🙏🌷
පානම හිතහොද මිනිස්සු ඉන්න පලාතක්,..කුඩුම්බිගල වනෞද්‍යනය අවට කුඹුරුවල ගොඩාක්දුක්මහන්සියෙන් වැඩකරන මිනිස්සු ,
ඔව් ඇත්ත 🌷❤️🙏
Supiri progrm ekak❤
ස්තූතියි ❤️🌷🙏
නියමයි වැඩ සටහන...
ස්තූතියි 🌷❤️
Mamath panama navy camp eke ayurudu 03 hitiya..
Kawadawath amathaka kala nohaki bimak panama gama
🙏👍 Excellent.
Thank you! Cheers!
ඇලට් එක ආපු ගමන් මෙ ආවෙ බලන්න❤️❤️
❤️🙏❤️🙏
අලි ගම්වදින ගම්මානයක අට්ටාලයක රැයක් ගත කරන විඩීයෝ එකක් ඕන පරිස්සමෙන් ❤️.. එ ගමෙ මිනිසුන්ගෙ ජීවනෝපාය සම්බන්ධ ව
නන්දෙටයි, හිටිහාමිටයි පස්සෙ මොනවාද වුනේ කියලා ඇහුවේ නැහැනේ.🤔🤔🤔
Good ,
Thanks❤️
ඔබව දැකීමත් ඉතාමත් සතුටක් .....සොබාදහර ඉවර වෙනකොට හරිම දුකයි....දිගටම කරගෙන යන්න....සුභ පැතුම් ❤️❤️❤️❤️❤️❤️
ස්තූතියි මෙය නොනවත්වාම කරනවා.❤️❤️
@@secretsofnatureSL අපි ආසාවෙන් බලනවා....කවදාවත් නතර කරන්ට එපා
මම දන්න මාමා කෙනෙක් ඉන්නවා එයටත් වලහා ගහලා නහය කඩන් කලා ඒ මනුස්සය තාම ජිවත් වේනවා....පුලුවන්නම් ඒ කෙනා ගැන විඩියෝ එකක් කරන්න අයියේ...දෙහිඅත්තකණ්ඩිය ඉන්නේ මාමා
0703189221 whatsapp කරන්න මල්ලි ඔයාගෙ අංකය
Obathumage wadasatahan itha hoqayi
අපේ ගමේ
ආනේ එහෙම ද ආවහම හමුවෙමු ... ගමටම කියන්න විජේ මාමා ඉන්නවා කියලා 🌷❤️
ලංකාවෙ ඉන්න පට්ටම නිවේදකයෙක්.❤.channel එක මෙයාගෙන් වැඩ ගන්නව මදි.private channel එකකට ගියානං අද ලොකු තැනක👍
🌷❤️🌷❤️🙏
Ube oya aeduma maru kara ganin macho voice maru
ස්තූතියි
anunge adum gana blnna ekaa eyta endemic adumak wenna atii eke waradak naa eka eyta match wenawa
තිස්සමහාරාමෙ යෝධකන්ඩියෙ සිතුල්පව්ව පාරෙ හරක් බලන මාමා කෙනෙක් හිටියා බන්දුවැව පැත්තෙ පැටව් එක්ක හිටපු වැලහින්නක් මූණ හූරලා ඇස් දෙකම ගැලවිලා හිටිය මාමා කෙනෙක්.දැන්නම් ඉන්නවද දන්නෙත් නෑ.හැබැයි මෙයාලා ලග තියෙන තුවක්කු රාජසන්තක කරන තාක් මේරටේ වනජීවි සංරක්ෂණය වෙන්නෙත් නෑ එක සතෙක්වත් ඉතිරි වෙන්නෙත් නෑ
ඒ මාමා මියගියා.කොරෝනා කාලෙ.නැත්නම් කරන්න තිබුනා ඉස්සරහට තව බලමුකො.ස්තූතියි තොරතුරු දෙනවට.❤️🙏❤️
@@secretsofnatureSL අයියෝ එහෙමද හොද කතාවක් එහෙනම් අහන්න තිබුනේ.තවත් මාමා කෙනෙක් ඉන්නවා ගෝනගංආරේ.ඒත් තලාකොලවැව පැත්තෙන් කැලේට යන්න ගිහින් වැලහින්නක් අහුවෙලා මූණ කට එහෙම හොදටම හූරලා තුවාල වෙලා හිටියේ.ඒ මාමත් දැන් ඉන්නවද කියලත් හරියට ආරංචියක්වත් නෑ.ගල්ගේ කාර්‍යාලයෙ පරණ වනජීවි නිලධාරී මහත්මයෙක්ගෙන් ඇහුවොත් නම් කියයි
Matath jivithe kawadawath amathka novana athdakimak thiyenawa ..walahekgen..yala kaledi..
ඒක කතා කරමු.මට ලියන්න 0703189221 whatsapp only❤️🙏❤️
නියම පාරිසරික සංරක්ෂණ වැඩසටහනක් හා ස්වාභාවික වැඩසටහනක්,අනුරාධ මහත්මයා...!! 🙂💐 ඉදිරියටම යමු,ඔබට ජය නියතයි...!! 🌳🌿
ස්තූතියි ඔබේ ආරාධනාවට සූදානම් ..පෙරට යමු සොබාදහම වෙනුවෙන් 🙏❤️🌷
Ahinsaka Minisunge Duka VikunaLa Bath Keewata Kamak Nehee........
Aduma Wagaawata oonikarana Biija tikakwath Gihin Denna............
mudaL Kiiyak Hari AAwath oowa Naya Thamay..........
මම හිතුවෙ ලංකාවේ කැලේ වලස්සු නෑ කියලා ඒ කියන්නෙ ඉන්නවා අලි කොටි වලස්සු නේද අනේ හැමෝම සුවපත් වේවා මිනිස්සු න්ට විතරක් නෙවෙයි සතුන්ටත් කරදරයක් නම් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරන්නයි
Mama ol walata rachnawata ali minis gatuma gana liweeth methumage kathawak mathak karagena
ඔබට එසේ හෝ දායක වීමට ලැබීම සතුටක්.අපි දැන් සොබාදහම සුරකිමු 🙏🌷❤️
😍😍
ඔය..කතාව..කියන.කොට..මට.හූස්ම.ගන්න..බෑ.වගෙ..වෙලාවට.
පෙෂර්..නැත්තෙ......කොහෙ.ගියත්..බූදුසරනයි..
හොදයි ...සොබාදහමනම් හරීම අපූරුයි ....එහි රහස් සොයා යන ඔබත් අපූරුයි
❤️🙏🌷❤️
මම මෙ දැන් ස්බාදාරා බැලුවා විතරයි ❤
කොයිතරම් සතුටුයි ද❤️❤️🙏
@@secretsofnatureSL බලන්න බලන්න ආස හිතෙනවා ඇබ්බැහි උනා ෆුල් විඩියො සෙරම බලලා පල්ලට එනකොට මෙක දැක්කෙ මෙකෙත් ඔක්කොම බලනවා ❤️🥰
මේ මගේ සියා ආඩම්බරයක් සීයේ
හරි ම සතුටුයි 🙏🌷❤️
අයියෝ oya gon විදිහට prashna ahnney
ඔව් අනේ මං ඒකට ආසයි..🙏🌷❤️
🙏🙏🙏🙏❤
Chaudithage mallida me🤔
💐💐👍
😮
🌿❤
😍👍
❤️🙏
❤️❤️❤️❤️🤩🤩🤩😍😍😍💫
❤️
❤️❤️
Ane ahisaka minissu.bs.devi pihitai.
🌷🙏
Panama me හැමදේම thabugala anada homudruwo lasanta leyala theyenawa
N❤❤😢😢😢😢😢😢😢😢😢
ඔඉට වඩා සිද්දි මම කියන්නම්... ඇටිපොල කන්දෙ කුලෝ බාවන්න යද්දි... ඒව තමා ආතල්.. ටික ගැස්සුනොත් බඩුම තමා..
කියන්න අපි ඉඩක් දෙන්නම්🌷🙏❤️
@@secretsofnatureSL වැහි කාලෙට අපි යනවා මාසයක් දෙකක් කන්දට... මාතලේ ඇටිපොල කන්ද අහල ඇතිනේ... ලස්සන කන්දක්... කවුරුත් වැඩිය එන්නෙ යන්නේ නෑ.. යන්න ලේසිත් නැ....
අපි ඉතොන් කොල්ලො 7 ත් අට දෙනෙක් සෙට් වෙලා යනවා කුලු හරක් දඩයමේ.. කන්දෙ ඉන්නවා මාර විදියට කුලෝ...
ඒ ගියාම මාසයක් වත් ඉන්නවා කන්දේ... වෙනම අට්ටාලයක් ගහලා තියෙන්නේ අපේ වැඩේ වෙනුවෙන්ම...
ඉතින් සත්තු දහයක් දොලහක් මස් කරනවා... අපි ඒවා හෝටල් වලට දෙන්නේ ගිනි ගනන් වලට... කොලිටිම බඩු... වැඩේ පාහරය් තමා .. ඉතින් ජීවත් වෙන්නත් එපේ... 😌
එක දවසක් අපි වාඩියේ ඉදලා පොද වැස්සේ ගියා ඌරෙක්වත් දාගන්න කියලා... එදා අපේ එකෙක්ගේ පාටියක්... කැලේ කන්දේ පැලේ ඉදගෙන එහෙම ආතල් ගන්නේ ඉතින් කුරුනැගල කොල්ලොම තමා... 🤩
ඉතින් පාටියට ඕන කරන කලමනා ටික හදාගන්න ඌරෙක් විතරය් අඩු... මොකද මහන්සියෙන් මස් කටන බීෆ් ටික හොටෙල් වලට දෙන්න ඕන...
ඌරෙක් බාන්න යනවා... මාය් .. කට්ටයි... අපතයය්.. දැලියය්... වාඩියේ තුන් දෙනෙක් හිටවලා අපි ටික කැලේ ඇවිදිනවා...
රයිෆල් දෙකය් කඩුවය් පොරවය්...
අප්පට සිරි..සදෙයක් ආවා ඌරෙක්ගේ... උ පනුවෝ හොයනවා.. කලුම කලු පත නාම්බෙක්...
දුකක් නැතිව එකපාරින් තියන්න කිඋව්ව දැලියට.... ඒ මෝඩයා ට ඉලක්කේ වැරදුනා...
ඌරා සෙල්ලම් නෑ... ආවා පන්නගෙන පස්සෙන්... මම ගහකට මුවා උනා... හපොඉ මේකා මන් දෙහාවටම... ඌත් බයේ තමා...
කකුල ගැලවෙනව වගේ දැනුන දැනුමය් මාතලේ ඉස්පොරිතාලෙනුය් මට සිහිය ආවේ..
කකුලෙ දනහිසෙන් පල්ලෙහා මස් කීතුවෙලා.. ඌරා ගහගෙන ගිහින්....
අපොඉ වෙච්ච දෙයක්...
ඕවා සත්තුන්ගේ ඇටෑක්නෙ.... කිව්වට විස්වාස කරන එකක් නැ අත්බූත සීන් තියෙනවා ඇගේ හිරිගඩු පිපෙන... අපේ එකෙක්ට හත්දවසක් පිරිත් කරලය් ගොඩ ආවේ... වැදි යකා ගැන දැනගන්න ඕනද.....😣🤕
@@bjs1984 අනෙ තව සිද්දි ගැන කියන්නකො .
@@bjs1984 මචං ඔයා වෙනම චැනල් එකක් කරන්නකො ඔය සිද්දි දාමයන් ටික කතාවක් වගේ පෙලගස්සවලා කියන්න.
අපි අහන්න ආසයි
ගමත් නම් කරල දෙම්මනම් වට්නවා
කුමන නේ ..ඔක්කොම අහලා නෑ වගේ❤️😜
හොද වැඩෙ තොට කාලකන්නිය අහිංසක සත්තු මරන්න යනවට මෙවටත් මුට පව් කියන හරක් ඉන්නව නෙ.මුන්තමයි කැලෙ ගිහින් අහිංසක සත්තු මරල විකුනන්නෙ.
Ado hutto mage siya kawadwth ehma karana kanek nawai pakayo tho dann reddak kiypan danne nate huttawl kiynne nathuva tho aweth una dewal ethna hitpu ungen ahala balapn kiyai ubta un beragnn ghin ehma une kiyla tho aye ohoma comment dammoth tho bawanva tho inn thntama aweth tho vage ponnyek nawai ape siya hoda virayek eya apita vagema ape gamata adambarayk hutto tho maranva aye ehma commet dala tibboth
සාක්ෂය නැතිව කරන ද්වේශය පිරි ප්‍රාකාශන හරහා හෙළිදරව් වන්නේ ඔබේ නොදියුණු බවයි.සංසුන් බුද්ධිමත් අයකු වන්න.එකිනෙකට ගරු කරන්න ❤️🙏
Your have cheang your true vommenting art.. i dont think thats a good art for your commenting way...
Any how its all up to you..
Stick to our own talking habits..
Ara Manussayake DUKA Meyaata Eheee MAL POKURAKMA PipiLa....
pirimi 99.9% Upange Kunu pereethayomay.......
අනුරාද මාමාගෙ බියකරැ කතාව බය නැතුව අයෙ කියනවා අැගෙ හිරිකටු වැටනවා අමිබො වලහ එචි චර දරනුයිද අප්පා
වලහා එයාගෙ ආරක්ෂාවට ගන්න ක්‍රියාමාර්ග ❤️🙏
බොල හුජ්ජ කොල්ලො විජේ මහත්මය කියපන් නැත්නම් මාමෙ කියපන් මේ මනුස්සය මොන සමාජ තලයක හිටියත් වැඩි හිටියන්ට ගරු කරපන්.
ඔබේ ආදර්ශවත් වැකියෙන් අවවාදයේ තරම පෙනේ.රූප හෝ ශබ්ද ඔස්සේ ඔබට අවශ්‍ය දේට වඩා සිතින් දක්වන ගරුත්වයේ ප්‍රමාණය මට සෑහේ.කෙටි උදාහරණයක් ඉදිරිපත් කරමි.පණ්ඩිත් අමරදේව,නන්දාමාලනී ආදී ජනකාන්ත විදග්ධයකු ගැයුමකට ඇරයුම් ලබන විට පවා ඔබ කියන කිසිත් නැත.නිවේදකයා ට එය තෝරා ගත හැකිය.
මහත්තයා කීම අපට අලුත් දෙයක් නොවේ.සන්දර්භයට ඇවසි විට එය භාවිත කරයි.ස්තූතියි.ඔබ අප ගැන දක්වන උනන්දුවට කෘතවේදී වෙමි.🙏❤️🌷❤️ මින් අදහස් කළේ නිවේදකයා එසේ බැඳී නොසිටින බවයි.