Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සත්‍යයක්මයි කියා තේරුනා පිංවත් සූවාමීන්වහන්ස. ඔබවහන්සේට මේ පිංබලෙන් නිදුක් නිරෝගී සුවයම ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏
Obawahanseata dirgausaleabeawa sadu sadusadu
❤❤ තෙරුවන් සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස පංචස්කන්ධ ධර්ම උපාදානය කිරීමෙන් වැලකී සිටීමට බුදු ගුණ අනුව භාග්‍යවතුන් වහන්සේ ස්කන්ධ ධර්මයන් අතහරිමින් දිට්ඨි ආශ්‍රව දුරුකර කාමාශ්‍රව භවාශ්‍රව අවිජ්ජා ශ්‍රව දුරුකර සුන්දර වූ නිවන් මගට භාග්‍යවතුන් වහන්සේ අවතීර්ණ වූ ආකාරය පැහැදිලි කල දෙශනාව රමණීය වූ දෙශනාවකි ත්‍රිවිද්‍යා ප්‍රගුණ කිරීම සහ සීලය ප්රමුඛ කරගෙන ස්කන්ධ ලොකය සංස්කාර වලටද සංස්කාර ස්කන්ධ වලටද ප්‍රත්‍ය වී සකස් වන කෙලෙස් දුරු කර දැමීම පිණිස ඉන්ද්‍රීය ධර්මයන් උපකාර කරන ආකාරය බුදු ගුණ ආශ්රයෙන් තමා තුල දියුණු කිරීම පැහැදිලි ය ගෞරවනීය ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා🎉🎉
සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා🙏🏾🙏🏾🙏🏾
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ ආත්ම භාවයේදීම උතුම් වූ අමා මහ නිවන මුණ ගැසේවා!🙏🙏🙏🙏🙏
❤❤ ත්‍රිවිධ රත්නයෙ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා පර්යාප්තිය ප්‍රතිපත්තිය ප්රතිවෙදය සම්පූර්ණ වෙන ආකාරය පැහැදිලි කල ධර්ම දෙශනාව පැහැදිලි යි ස්වාමීනී. කිපවතාවක් ශ්‍රවණය කලා ඇත්තටම ප්‍රිය උපදවන දෙශනාවකි මම දැන් බුද්ධ වන්දනාව තුල මෙම ආකාරයට බලන එක පුරුද්දක් කරගෙන තියෙන්නේ මෙ ක්‍රමය තුල භාග්‍යවතුන් වහන්සේ ගැන අසීමිත ගෞරවයක් ඇතිවෙනවා
සුමිහිරි ධර්මය ශ්‍රවණය කලෙමි..ඒ පිං අපේ ස්වාමින්වහන්සේට🙏 චතුරාර්ය සත්‍ය අවබෝධ වීමට ,හේතු වාසනා වේවා 🙏🙏🙏
ඔබ වහන්සේගේ බණ ඇහුවට පස්සෙ තමයි මෙහෙම අවබෝධ කරගන්න පුළුවන් වුනේ.ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා .අපේ සිත් නිවාගන්න උදව් කරනවාට පින් සිදු වේවා 🙏🙏🙏🙏🙏🙏
උතුම් නිවනින් නිවී සැනසේවා ස්වා මීන් වහන්සේ සාදු සාදු
.පින්වත්. ස්වාමීන් වහන්ස ඔබ වහන්ෙස්ට පින්සිදු ෙවිවා. 🙏🙏🙏🙏🙏
සිතේ ඇතිවන ශෝක ගිනිදැල් අමා දියෙන් නිවා සංසිදුවන ඹබවහන්සේට මාගේ නමෝ නමස්කාරය වේවා.
උතුම් නිවන් මග දොරටු විවර වේවා සාදු සාදු සාදු
Budusaranai ape habuduruwane 🙏🏾🙏🏾🙏🏾
sadu sadu sadu 🙏🙏🙏 pinwath suwamin wahansa obawahanseta me darmadesanawa uthum nrwanayatama hethu wewa sadu 🙏 sadu 🙏 sadu 🙏🌷🌷🌷🌷🌷🌷
සාදු සාදු සාදු ත්‍රිවිද රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට
🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻
SADHU SADHU SADHU!!!
Sadu ,sadu ,sadu ,pinwath swamin wahanse ,wani dahas ganan,swamin wahansela ,me ratata bihi wewa .
සාදු සාදු සාදු පින්වත්ස්වාමින්වහන්ස ....නිවනින්සැනසේවා ...
Sadu sadu sadu
සියලු දුක් කන්දරා දුරැ කරගන්න මේබණ පදය හේතු වේවා 🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu💐🙏🙏🙏🙏💐💐💐
sadu.sadu.sadu.theruwan.saranaisuwamin.wahansa.🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤
උතුම් වූ ධර්මාවබෝධය ලබා දෙන්නාවූ ගෞරවනීය සංඝරත්නය උදෙසා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
මේ ස්කන්දයන් හටගැනීමා දුකත් දුකේ නිරෝධය ඉතාමත් සරලව දේශනා කලා අපේ ස්වාමින් වහන්සේට උතුම් තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා
Sadu sadu sadu🎉🎉🎉🎉❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
Dharmawabodhayata hethu upakara wewa
Bagyawath swameeni wahansa oba wahanse me karana dharmadeshana pin hethuwen oba wahanse me bawayadeema uthum niwan maga awaboda karaganimata hethu wasana wewa.
ගෞරවනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට පාදාභී වන්දනීය වූ නමස්කාරය වේවා ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ ගෞරවනීය නමස්කාරය වේවා.. ඉතාමත් ආශ්චර්යයි ධර්ම දේශනාව...නිවනට මග පෙන්වීම ගැන උනන්දු කරනවා...මෙ තුළින්ම ඔබ වහන්සේට උතුම් වූ නිවන සාක්ෂාත් කර ගනිත්වා...
උතුම් වූ ධර්මාවබෝධය ලබා දෙන ගෞරවනීය ධර්මරත්නය උදෙසා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
සංඝරත්නය
🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏💛
Sadu Sadu Sadu
පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා
sadu sadu sadu
🙏
🙏🙏🙏🙏🙏
🪷🪷🪷🙏🙏🙏
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
🙏🙏🙏🌼
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏

sadu.sadu.sadu.theruwan.saranai
suwamin.wahansa.🙏🙏🙏