Ow danata masa 6 kata udadi api giyaa sri maha bodiyata uda maluwe iddi loku wassak newei podi wassak wasssa habai pahalata wassada kiyala balanna bari una dan nam aniwarayen balanawa.
Mahathmaya mabodiyata kiyanna srimahabodiya not sri buduhamuduruwnta bavitha karala thiyanawa siri yananama sri kiyanna snakrutha budu hamuduruwo thanam kala bsshwa tahmae sanskrutha ( saku basawa)
ශ්‍රී මහා බෝධීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤
අපට.ශ්‍රී මහා බෝධීන්වහන්සේ මෙරටට වැඩම කල සංඝමිත්තා තෙරණියට මාගේ නමස්කාරය වේවා
ඔබතුමා අපේ ඉතිහාසය සොයා බලන්න. මැද්ද දේසේ ඉර්දියෙන් වැඩි සිරිමා බෝධි ස්වාමිනි...
සංඝමිත්තා තෙරණිය ගෙන ගිය බෝධීන්වහන්සේ තන්තිරිමලේ යශෝධරා තෙරණිය වැඩසිටි ආරාමයට ගෙන ගිය බව. සොයා බලන්න බලන්න
අඩෙ රුවන්වැලි මහ සැය ගැන දාපු විඩියො එක දවසින් ලක්ස 3කට කිට්ටු වෙන්න බලල නේ වටපිට ගැම්මක් තමා 🔥❤️
Hari de soya ganna🎉
ශ්‍රී මහා බෝදින් වහන්සේට මාගේ නමස් කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම අහාල තියෙන විදියට පිට සක්වල ජිවින් බුදුන් සරණ ගිය අය කියලා උතුම් ජයශ්‍රී මහා බෝදින් වහසේට පැන් ගෙනත් පුජා කරනවා කියලා අහලා තියෙනවා ඒ අපගේ උතුම් හාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිට දුන් උතුම් ජය ශ්‍රී මහා බෝදින් වහන්සේට මාගේ නම්ස්කාරය වෙවා සාදු සාදු සාදු
අසිරිමත් ස්‍රිමහ බොදින්වහන්සෙහට මාගෙ නමස්කාර වෙවා තෙරුවන් සරනයි
අනුරාධපුරය ට කොටි ගහපු දවසේ ශ්‍රී මහා බෝධිය මැලවුනා. දවල් එකට විතර මහ වැස්සකින් ලේ පාරවල් හෝදගෙන ගියා. පේරාදෙනියෙන් ඇවිල්ලා කිව්වා මැලවෙලා තියෙන්නෙ මළුවේ පහන් පත්තු කරන නිසයි කියලා.එදා ඉඳන් මළුවෙන් පිට පහන් පත්තු කරන්නේ. ගහපු දවස වෙනකල් ඇතුලේ පහන් පත්තු කලේ. මැල වෙලා නෑ. මේ මම ඇස් දෙකෙන් දැකපුවා.
අපට ඇස් වලට පේනදේ ,මුන් බොරැ කියා වෙනස් කරනව.රටේ කරැමෙද,අපේ කරැමෙද මන්ද.රටට ජාතියට,ආගමට හදවතින්ම ආදරේ කරන නායකයෙක් පත්වේවා කියා පතනව.🎉
විද්‍යාත්මකව හොයන්නදෙයක් නැ ස්වභාව ධර්මය විසින් උන්වහන්සේට සෑමදෙයක්ම සපයා දෙනවා..ඒ වැස්සත් ස්වභාවධර්මයේ අපූරු හාස්කමක්...මාගේ බෝධිරාජයාණන් වහන්සේට නමස්කාරය වේවා ...සාදු🙏 සාදු🙏 සාදු🙏
🌹🌹🌹 🙏🏼🙏🏼🙏🏼. සාදු. .....සාදු. ......සාදූ..........
,🎉🎉🎉🎉🎉🎉
.සාදු සාදු සාදු උතුම්ජයශිරි.මහ.බෝ.සමුදුර.මාගේ.නමස්කාරය. වේවා
Sadu sadu🎉🎉🎉🎉🎉🎉❤adarey sirma bodinwanseta 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මෙි.බුදුන්ගෙ.දෙසයයි
😂😂😂
@@kulithrenuja6 මොකද පවුකාරය හිනාවෙන්නේ🤣🤣🤣
@@DinushanSathsara-wp5qi ඉන්දියාව කාගේ දේසේද පින්වත 😅
@@kulithrenuja6 😅😅😅😁😁😁
ජයිනා වරුන්ගෙ දෙශයයි .
සාදු සාදු සාදු ..🙏🙏🙏..
මහා බෝ සමිදුන්ට මාගේ නමස්කාරයම වේවා සැමදා ....🌻🙏🌼🌻🙏🌼🌻🙏🌼🌻🙏🌼🌻🙏
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
Sri maha bodthiya namaine hariyata amanthranaya karmu "jaya siri maha bodthiya"
බුදු ගුණ ප්‍රකට වන අවස්ථාවක්,සාදු සාදු සාදු
ජෙප්පො ආවොත් ශ්‍රී මහා බෝදියත් ඉවරයි එහෙවු සක්කිලි ඔකුන්
සාදු සාදු සාදු
ජපානෙ කතාව 100%ක් ඇත්ත ඔය එක කතාවක් මම ඉන්නෙ ජපානෙ මන් ලග කතා ගොඩයි ඔය මහත්තයා මගෙ ගෙදර ආවොත් මෙතෙක් නොහපු කතා කියන්නම්.පාවෙන පිරිසි ගැන කියන්නම් මල්වතු හිරිපිටියෙ වුන දෙයක් මගෙ යාලුවෙකුට එයාගෙ බිරිද ජපන්.එයාගෙන් අහගන්න එයා කියයි මම මුන ගස්වන්නම්🙏
මාක්ස්වාදය වූ කලි මිථ්‍යාදෘෂ්ටියකි. මාක්ස්වාදීහු කර්මය,පුනර්භවය,විඥානය,පටිච්චසමුප්පාදය, අභිඤ්ඤා,සෘද්ධි ප්‍රාතිහාරය ආදි බෞද්ධ සංකල්ප පිළිනොගනිති.එපමණක් නොව එකම සිංහල බෞද්ධ රාජ්‍යය අනාගමික කොට සිංහල බෞද්ධයාට කෙල වීමට මානබලති.මාක්ස්වාදය වූ කලි භෞතික වාදයකි. උච්ඡේද වාදයකි. එමනිසා මාලිමාව ඇතුළු සියළුම මාක්ස්වාදි දේශපාලන පක්ෂ පැරද වීම සිංහල බෞද්ධයාගේ පරම යුතුකමකි. එසේ නොවුන හොත් මාලිමාව කන බොන නිදන සංස්කෘතියක් නැති ජාතියක් බවට අපේ සිංහල බෞද්ධ රාජ්‍යය පත්කරනු ඇත.
NPP 🎉❤🎉
Npp
තෙරුවනේ ගුණබලමහීමයෙන් සොබාදහමේ ආශීර්වාදය
රටට ලැබෙනව.ඒගැන අපට බ
රටේ ශේෂ්ඨ නායකයෙක් බිහි විමට නියමිතයි❤
මාලිමාව වටා රොක්වන ජනගහනය බ්ලා ඉන්න බැරිව ආගම්වාදය ඉදිරියට දමාගෙන නැවත සුපුරුදු අවලාද NPP යට එල්ල කලාට එහි ජයග්‍රහණය වැලැක්වි නොහැකිය . මාලිමාවට ජයවෙවා ❤❤❤
ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කරන්නේ අපි 💙💔😍
Adata avrudu 20kata issara srimaha bodiya wadina wita kahapata nil pata Ratupata aaloka patiruna. Mama hituwe kawruhari eliya danawa kiya. Welawa 4ta
මම කැලණි විහාරයේදී ඒ ආශිර්වාදය ලැබුවා 🌺🌹🌺🌹🌺🌹🙏🙏🙏🙏🙏🙏🙏
Api at wedala tiyanawa aka budunwahansege darmayata garubuhuman wasayen a wassa sawbawekawa watenawa sadu sadu sadu
Sadu sadu sadu
මාගේ නමස්කාරය වේවා ❤
Nice video as always
ජනක සම්පත් දියෙන්ට ගැරැවරයෙක් අරක්ෂකයෙක් උනා ගොඩක් පින් වට පිට ටිම් එක
Ane sSadu ẞadu Sadu 🙏🙏🙏ẞeyaluma Lowà Seyludenata Uththama SRIMÀHÀBOẞÀM8DUN WAHAÑẞ3 ge 0IHITA LAB3WA 🙏🙏🙏
❤❤❤❤❤❤
ඕක දෙවියන්ගේ වැඩක් 🙏
හැමදාම එකම ewa කියන්නේ
🙏🙏🙏
අද්භූත දේවල් පිරුන ලංකාවක් මේක
බොරුවක්
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Niyamai video eka
Ow danata masa 6 kata udadi api giyaa sri maha bodiyata uda maluwe iddi loku wassak newei podi wassak wasssa habai pahalata wassada kiyala balanna bari una dan nam aniwarayen balanawa.
සෝමාවතී වෙහෙර වහන්සේටත් පුදුමාකර දේවල් වෙන තැනක්
👏👏👏👏👏👏👏👏
ශ්‍රිමා බෝදියේ බෝ කොළ බිමට වැටෙන්නේ නැ ❤
Apita asirwada pirithe pan labila thiye nawa kiyala mama hithan ne
හොඳ දේවල් වගේම වැල් බයිලා කියන්නත් දක්ෂයි
අඩේහි....කැලනියට නයි ආවා හා සමානයි...ඔව් චන්දෙකුත් ලගයි
@@WihenRandiw-m5y බෝම්බෙ ගැහුවම මරියගෙ අහවල් තැනින් ලේ ආවා වගේද කල්ලතෝනිය 😪🤣
තෙල් පෝලිම් වල කටු කල පොඩි ළමයට කිරිපිටි දෙන්න බැරුව අඩුම තරමින් අම්මට තාත්තට වෙලාවට බෙහෙත් ටික දෙන්න බැරි වෙලා මිනිස්සු මැරිලා ගියපු katha අපේ ගමේ ඕන තරම් තියෙනවා රටේ සල්ලි හොර කෑවේ නැති නම් මෙවා වෙන්න නැ එනිසා හිටපු ආණ්ඩුවල කෙරුවාව අපි හොඳට දන්නවා පාර්ලිමේන්තු කියන්නේ හොරු ඉන්න මහලු මඩමක් මෙක සුද්ද කරන්න ඕනේ එකට මෙතෙක් බලයේ නොහිතපු පක්ෂයක් ගෙන්න ඕනේ
අනාගමික කරන්න දෙයක් නැහැ රාම පිලිම 64 ගෙනත් කොවිල් හදනවා බුදු දහමෙ නියම දෙශය මෙරට සමිපුර්නයෙන් වසන් කරලා තියෙන්නේ ජෙවීපි එන්න ඕනැ නැ දැන්ම 77 ඉදලා මෙරට වනසපු එක තමා කලෙ යහපත් නායකයෙක් පැමිනෙන්න ඕන මෙ රට හදන්න
✨🙏✨
සංගමිත්ත තෙරණිය වැඩමවූ බොධිය අද ගැහැනු න්ට තහනම්.
ණොදන්නා දේවල් කියලා පව් පුරො ගන්නෙ නැතිව හිටපියව්
මේ video ake කරලා තියෙන්නේ මිනිස්සුන්ගේ කුතුහලය අවුස්සා එකට බුදු දහම අල්ලලා පාටලලා තියෙන්නේ විද්‍යාව හොයන්න බැරි මිනිස්සු මිත්‍යාව තුළ පැටලෙන වා 😢
මේ ලෞතුරා බුදුන් උපන් දේශයයි
math oya wage wassak dakka... habai pena thek maneka pansalak thibune na... nil kateta ahasa... eka thanaka witharak wassa..
බුදුරජානන් වහන්සේට නම් දෙව්දුවගෙන් විමන ලැබී මට හේතු අහපු කතාවක් නම් නෑ, මුගලන් ස්වාමීන් වහන්සේ නම් අහලා තියෙනවා.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.sadu.sadu
❤❤❤❤
අර දෙව්දුවට විමානයක් පහලවෙලා ඒ තරම් සැප සම්පත් ලැබෙන්න කරපු පින මොකක්ද කියලා බුදුරජාණන් වහනසේ ඇහුවා කියන එක නම් ගැටලු සහගතයි නේද?
ධිවරයන්ට හම්බ වුන අමුතු යනාව ගැන කරපු video නැද්ද බලන්න තැනක්
ජෙප්පෝ කිව්වේ " ඕක නිකං ගහක් ගෙඩියක් වත් එන්නේ නැති " එයා (බුදුන්වහන්සේ) කොස් ගහකට පිට දීලා හිටියා නම් කොස් කන්න වෙන්නෙත් නෑ කියලා.
දෙව් දුවගෙන් එම ප්‍රශ්නය ඇසුවේ මුගලන් තෙරුන් විසින් බුදුන්වහන්සේ සියල්ල දන්නා බැවින් දෙව්දුවගේ පෙර පින් ගැන අසන්න උවමනා නැත
Hollow earth theory
මම කෝටියෙන් එකෙක්
🧭👈ඔබ🫵
Like 5k one
ලංකා පිටසක්වල ඉන්න පුලාන්ද මම ඇස් දෙක දැකලා නැ
❤Bs❤
Anuradhapureta kocha peuwath mahameunawe eka thanakola gahak welennea
🤔🤔🤔🌏🤔🤔🤔
🤔🤔🤔🤔🤔🤔
අැයි
ඉංදියාවෙන් සංඝමිත්තා තෙරණිය බොධි අංකුරය වැඩමිමුවා නොවෙයි.හොයලා බලන්න.සංඝමිත්තා තෙරණිය ලංකාවෙිමිහිදු හාමුදුරැවොයි.හිරිවඩුන්න බොධින් වහන්සේගේ අංකුරය තමයි අනුරාධපුරයට වැඩමුවෙි. අපේ ඉතිහාසය තනිකර විකෘතින්.මුසාවාද කියන එක හොද නැහැ.හරියට සොයාබලා ඉදිරිපක්කරන්න.ඉංදියාවෙි තිබුන බොධිය ලංකාවෙන් රැගෙන ගිය එකක් කටුගහලා අපවත්කරලා .අහලා නැද්ද.විකෘතින් අපේ හෙළයේ සත්‍ය වහන්න හැදුවට ස්භාදහම මතුකරනවාමයි.
Man giya hiriwadunna bidhiya lagata. Ethana Budda shakthiyata anugatha wenna thiyanna ekama thena.
Jambudvipa is not India
අනේ සාදු😅
Uba marakkleda
@@lito_Sir සාදු නෙමෙ ආමෙන් gayසු කියපම් කල්ලතෝනිය 🖕🤣
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔව් මටත් එහෙම දවසක් උනා ඔය කියනකොට තමයි මගෙත් ඒක ඔලුවට ආවේ
කොහොම හරි ඉරත් පායලා තියෙනවා ඒත් වහිනවා. දන්නෑ කොහොම වෙනවද කියලා
ගෑස් ඇඩ් එපා😁
ඔබ කිව්ව වගේ සැවැත්නුවර ජේතවනාරාමය දකුනු දොරටුව අසල ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් රොපනය කල බෝදිය තමයි ඔය වර්තමාන අනුරාධපුර තියෙන බෝදීන් වහන්සේ . සංගමිත්තා තෙරනිය වැඩම කල දක්ෂිණ බෝධි ශාකාව තමයි අද කතරගම මහ දේවාලය පිටුපස වැඩ ඉන්න බෝදීන් වහන්සේ .
සතුටුයි ඇත්ත දන්න කෙනෙක් ඉන්න එක ගැන.😊
සක්වල පවුර youtube channel එකේ සාක්ෂි සහිතව මේ දේවල් ගැන පෙන්වල දෙනවා❤❤
Mamath hithanne basawakkulame indan ganja gahanakota dakka dewal wendath puluwan
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷
දැන් පලයල්ල රෙදි උස්සගෙන මෝඩ හරවක්
බොරැවලට රැවටුනු කාලෙ ඉවරයි..
කල්ලටෝනි...😂
නීදොක් සක්වල ජීවීන් අප බුදුන්ව හදුන්වන නාමය❤
Rawana appachi මං නිදාගන ඉන්නෙ නෑගිට්ටවන්න මං
මෙරට පාලනේ කරපු කාලකන්නි ආගම ජාතිය වනසලා ඉවරයි දැන් jvp ඒකට බනින ගොන්නු ටිකක් නිර්මාණය කරල මුන් කාගේ දරුවෝද
උඹලට ට්‍රැක් බං 😂 අත්භූත සිදුවීම් නම් වෙන්නේ නෑ හැබැයි පිංවන්ත භූමියක් ඉපදුන දවසේ ඉදන් බෝධීන් වහන්සේ පේන දුර ජීවත් වෙන්නේ ඔය ගංජා ගහන උන් ඉන්නේ බසවක්කුලම පැත්තේ උන්ට පියාබන වස්තු පේන එක අත්භුත සිදුවීමක නෙමෙයි ඒක සාමන්‍යයි 😂😂
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයකි. එය අනාගමික හෙවත් නිරාගමික කිරීමට ජේවිපි කාරයන් උත්සාහ කරමින් සිටියි.එය පැරද වීම සෑම සිංහල බෞද්ධයෙකුගේම යුතුකමකි.
අනිව
අනේ යකෝ..
Ube mole pukeda thiyaenne ubalage amata lami habaune jvp nisada
😂
Paka thamai
Mahathmaya mabodiyata kiyanna srimahabodiya not sri buduhamuduruwnta bavitha karala thiyanawa siri yananama sri kiyanna snakrutha budu hamuduruwo thanam kala bsshwa tahmae sanskrutha ( saku basawa)
😱අද ආගම්🐕🕌🐕⛪🐕කවුරුත් නැ වගේ........😂
Mokada oyala vage namika bavuddayo ekka vada karan na 😊😊😊
ඔබට රටක්එපානමිි දියුනුපෝෂිතආර්ථිකයක් එපානමිි මෙිරට මෙිිවිධියටම තියාගන්න ඔිිනනමිි පරණ හවුලටම චන්දය දෙන්න.🎉🎉🎉🎉🎉
මම මේ ආගමකට නිගරු කරනවා නොවේ මහත්මයෝ! ඔය කියන ශ්‍රී මහ බෝධියෙ ඔය තරම් ප්‍රාතිහාර්‍යක් තියෙනවා නම් එදා ත්‍රස්තවාදීන් ඇවිල්ලා ඔය කියන බෝධිය ළඟම සිල් රැක්ක උවැසි උවැසියන් රැසක් සමූල ඝාතනය කරල නිරුපද්‍රිතව ආපසු යනකං ඔය කියන ප්‍රාතිහාර්‍යය කොහෙද හැංගිල තිබුනෙ කියල ඒ තරම් උගත් නැති මගෙ හිත මගෙන් විමසනවා.
@@sarathkarunaratne2808 ම්ම් නම් විමසන්නෙ ලෝකෙ බේරගන්න එනව කියන ජේසුවට එදා පුම්කෙ කුරුස්ව් ගහල මිනිස්සුම මරල දාද්දි උට ඇන ගලෝ ගන්න බැරි උනෙ මොකද කියල 😪🤣
Gahe buddha innawada naththam budha gahak welada? Buddha niwan dakkada? Naththam thama innawada?
@@Thisisme918 කුරුසෙ පුන්කෙ ගහල මැරුම් කාපු ජේසුව ඉන්නෙ අර ලෑලි කෑලි 2ද කල්ලතෝනියො තාම ඇන ගලෝ ගන්න බැරුව 😪🤣
@@Thisisme918රිදුනද😂
@@Sl.vitamin.protein137 ruduna kenawa katath dan pahadiliy neda? 😂
පූටින් 😂😂
සදු
Gon katha
නාග ලෝකයෙන් එන නාගයො
අමූතූ සබ්දක් සමග කැලණියෙන් මතූ වූ නයා 2 කොටස ද මේ.... බූද්ධ දර්සනයත් විකූනගෙන බලය ලබා ගන්න උත්සාහ කරන කාල කන්නි ඉන්න රටක් මෙක...
හිගන කුණු අටවපු ශ්‍රීලංකා මේක බොලං ☹️
😢ආගම්..🐕😆නේද
@@Sumithnandana-yw1bh ඔහොම දොඩමලු කොරන්න හොද නෑ බොලං ☹️
😃මයෙයම්මට මොන දොඩම් ද ඕන.
😂පැණි දොඩම්ද,ඇඹුල් දොඩම්😅සිදරන්ද නැත්නම්😆නාරන්ද
@@ImisRUclipschannelපලකො චුත වෙලා..දේවදරුවො 😂
@@Sumithnandana-yw1bh ලංකා ඔල දෙමල මැණිකලගෙ පාලනයක් එනවලු ඔන්න බොලං දෙමල මැණිකලගෙ කොන්ඩය තබ නෙ බොලං සිංහල වගේ නෙමෙයි සුදුයි හරි ලස්සනයි ඒ වගේම වැඩට හරි දක්ෂයි සිංහල වුන්ට හැරෙන්නත් බෑ දෙමල සුදු මැණිකල එක්ක හරි කුවික් ඔව්න්ගෙ බාසාවෙන්ම දොඩමලු කරොත් බොලං හරි පිරිසිදුයි එයාල 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 💃 🍷 ☹️
ජනපතිවරණය.....සජිත් චන්ද 60%යි ......youtube මාලිමා කොල්ලෝ අනාතයි
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏