බැද්දේගම විචාර අංක 02 (අකීකරු සිංහල පන්තිය - ගයාන් අබේසිංහ )

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 66

  • @jananisulochana
    @jananisulochana Год назад +3

    තිතටම තෙරුනා.❤️ අනෙ සර් මේ වගෙ කෙටි කතා ,ගුත්තිල විචාර ප්‍රශ්න එක්කලා උත්තර පැහැදිලි කරන්න සර් ..ගොඩාක් වටිනවා..ක්ලාස් නොයන අයට 🙏❤️ සර්ට බෝමත් ස්තුතියි ..දිර්ඝායුශ ලැබේවා ❤️🙏

  • @isururathnayake4990
    @isururathnayake4990 5 месяцев назад +1

    ගොඩක් හොදට තේරුම් ගන්න පුලුවන් සර්ටත් දලදා සමිදු පිහිටයි!

  • @hiruniweerasingha7906
    @hiruniweerasingha7906 2 года назад +3

    ගොඩාක් පැහැදිලිව රසවත්ව කියල දුන්න සර්..නියමයි..ලස්සනයි.වැදගත් ♥️

  • @kanchanalakmali2512
    @kanchanalakmali2512 3 года назад +3

    ගොඩක් වටිනවා.සර්ට පින්.

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 года назад +3

    බොහොම පින් සර් 🙏☸️❤️

  • @mayangamayo4922
    @mayangamayo4922 2 года назад +2

    Maram lassni sir hama karunkm ithama pahadili ❤

  • @nethmiama5579
    @nethmiama5579 2 года назад +2

    Thanks you sir budu sarani😌❤️

  • @sithararammini3830
    @sithararammini3830 5 месяцев назад +1

    Thank you sir ❤

  • @sewwaa5387
    @sewwaa5387 4 года назад +1

    Godak watinawa sr 🙏🙏

  • @chandrathnasamarakoon2918
    @chandrathnasamarakoon2918 4 года назад +2

    thank you sr godak hodt truna

  • @nilushaharshani9371
    @nilushaharshani9371 4 года назад +2

    ස්තුතියි🌾🌾🌾🌾🌾

  • @prabodha8633
    @prabodha8633 Год назад +1

    Thank you sir🙏❤️‍🩹🌸

  • @madagamamangala9414
    @madagamamangala9414 4 года назад +2

    බොහොම වටිනව සර්

  • @shriyanthasenarath5642
    @shriyanthasenarath5642 2 года назад +1

    Niyamai 😍

  • @siyathmasewmini4758
    @siyathmasewmini4758 4 года назад

    Hodata therenawa sir 🙏

  • @SenanayakeManjalee
    @SenanayakeManjalee 4 месяца назад +1

    🙏🙏🙏

  • @saminduishiwaradaham893
    @saminduishiwaradaham893 4 года назад +8

    Sir අනිත් සාහිත්‍යය වල විචාර දාන්නකෝ.මේ channel කියපු ඔක්කොම පට්ටම විදියට teruna

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 года назад +1

      අනිවාර්යයෙන්.දිගටම අපත් සමග රැදී සිටින්න.ඔබට ජය 🙏

    • @saminduishiwaradaham893
      @saminduishiwaradaham893 4 года назад +1

      Tanx sir

  • @sachins2169
    @sachins2169 4 года назад +4

    Aththatama therena widihata prashna walata uthththarayak liyagnda oni hama karunakma saralawa pahadili karala uganwanawa... godaaaaaakma pin sir...දළදා සමිදු පිහිටයි... mm meke wichare liyala whatsapp send karannam sir... baddegama wagema anith ewageth prashna ena wdhata anuwa video danna kiyala illanwa sirgen..

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 года назад

      අනිවාරයෙන්ම දැනටමත් පාඩම් සංස්කරණය වෙමිනුයි පවතින්නේ..විචාර ලියලා මේ අංකයට whatsapp කරන්න.
      +94 75 272 0667

  • @sameerasampath806
    @sameerasampath806 4 года назад +1

    Meka godak watinawa sir thanks 🙏jathaka katha walinuth wichara danna sir

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 года назад +1

      දිගටම අපිත් එක්ක රැදී සිටින්න.දැනටමත් අලුත් පාඩම් ගණනාවක් සංස්කරණය වෙමිනුයි පවතින්නේ.මහන්සිවෙලා වැඩ කරන ඔයාට ජයෙන් ජය.

  • @sithmihansika6505
    @sithmihansika6505 3 года назад +1

    Godak pin sir.anith padam tiketh wichara tikak kyl dennko

  • @hansanibuddika214
    @hansanibuddika214 4 года назад

    Thank sr

  • @yasanthibandara8558
    @yasanthibandara8558 4 года назад +1

    Super sir

  • @abekonpiyasri568
    @abekonpiyasri568 4 года назад +1

    Thanks

    • @abekonpiyasri568
      @abekonpiyasri568 4 года назад +1

      Sir. Sathuta padaya panthiyenuth wicharayak karana widiha kiyala dennako. Plzzz sir

  • @janathperera2984
    @janathperera2984 4 года назад +1

    Sir..baddigama kathawe parechchida Walt adalwa pashna wena wena hadunnwa dinnako..ethkot sir onam pashnikat sarthakawa pilithuru liynn pluwan..

  • @udashlakshitha3457
    @udashlakshitha3457 4 года назад +1

    isthuthi sir.

  • @maneeshamendis1388
    @maneeshamendis1388 4 года назад +1

    Super 🔥

  • @tharuhandagala8661
    @tharuhandagala8661 4 года назад +3

    🙏

  • @h.m.chandralathadesilva5676
    @h.m.chandralathadesilva5676 4 года назад +1

    Godak pin sirta ..hodata kiyala dunna . Nuthana padye amaru ewath karannako sir

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 года назад

      දිගටම අපත් සමග රැදී සිටින්න.හෙට දිනයේ සිට නැවත පාඩම් upload කරනු ලබයි.ඔබගේ යාලුවන්වත් දැනුවත් කරන්න.

  • @piyummadushani9765
    @piyummadushani9765 4 года назад +1

    sar hodata kiyala denawa ahan enna apa wenna sar therywan saranai sar

  • @arshuarabage7578
    @arshuarabage7578 4 года назад +1

    Sir ithuru padya panthiwalath rasaswadaya dannako

  • @realcricket4486
    @realcricket4486 4 года назад +1

    Sir saddarmalankarenuth prashnyk danko

  • @chandrathnasamarakoon2918
    @chandrathnasamarakoon2918 4 года назад +2

    tawa awnna sr wechr prasan wlata uttara

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  3 года назад

      තාක්ෂණික දෝෂයක් නිසා එම E-mail ලිපිනය අවහිර වී ඇත.සිදු වූ අපහසුතාවයට සමාවෙන්න.
      Tharindukumar920@gmail.com
      මෙම ලිපිනයට ඔබගේ විචාර එවන්න.

  • @deniskachamodya5477
    @deniskachamodya5477 Год назад +1

    ❤😊

  • @prebodamadusanka5897
    @prebodamadusanka5897 4 года назад +1

    Thnks sir

  • @iresha5084
    @iresha5084 4 года назад +4

    Sir karana හැම පාඩමකම විචාර pdf දාන්නකෝ 😐

  • @madhaviedulshani4666
    @madhaviedulshani4666 4 года назад +1

    Thnxxx hodata pehedili sir. පරිච්ඡේදය 1 කින් විචාරයක් krnnko sir

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 года назад

      ඒකත් එහෙනම් list එකට දාගන්නම් දුවේ...😊 මේ දවස්වල අලුත් වැඩක් පටන් ගත්තා...ඒක නිසා ගොඩක් Busy...ඔයාලා වෙනුවෙන් ඊලග සතියෙ ඉදන් වීඩියෝ දානවා...😳

    • @madhaviedulshani4666
      @madhaviedulshani4666 4 года назад +1

      Hari thanks sir

  • @manoriidunika5911
    @manoriidunika5911 4 года назад +1

    baddagama navakatava tula vichara 3kotasa kiyala dannako

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 года назад

      දිගටම අපත් සමග රැදී සිටින්න ඔබට ජය ✌

  • @asankasandaruwa2395
    @asankasandaruwa2395 4 года назад

    sir thawa video karanna

  • @manoriidunika5911
    @manoriidunika5911 4 года назад +1

    baddagama tava kotas tiyanavana ava daulod kara ganna hadanna sar

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 года назад

      දිගටම අපත් සමග රැදී සිටින්න ඔබට ජය ✌

  • @sachiniwasana3922
    @sachiniwasana3922 4 года назад +1

    Sir beddegama wichara liyala කෙටිකතා vichara atha arina eka හොඳයි da වැඩිපුර ලකුණු ganna puluwn mona ekenda

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 года назад +1

      මොන විචාරය ලිවුවත් හම්බවෙන්නේ එකම ලකුණු ගාන.කෙටි කතා සංග්‍රහයේ කෙටි කතා 25ක් තියෙනවා.ඒත් නිර්දේශිත නවකතා එකයි තියෙන්නේ..ඒක නිසා බැද්දේගම විචාර ප්‍රශ්නය තෝර ගන්නවනම් හොදයි.ඔබට ලියන්න ලේසි විචාර තෝර ගන්න.පාඩම අමාරුද ලේසිද ලියන එක වැදගත් නෑ.වැඩිදුර විස්තර සදහා අපගේ facebook page එක හරහා අපව සම්බන්ධ කර ගන්න.

    • @sachiniwasana3922
      @sachiniwasana3922 4 года назад +1

      Face book nane sir..beddagama wichara lyn kemathi keti kata walata wada..eekai sir ehuwe naththam අසාධාරණයක් වෙයිද danna kyl thank you sir.......

  • @vishmalrandima1236
    @vishmalrandima1236 4 года назад +1

    Thank you sir

  • @Rathnayake56
    @Rathnayake56 4 года назад +3

    Sir බැද්දේගම විචාරය ලියන්න අමාරුයි ද . මොනවගේ උදෘතත් ලියන්න ඔනීද

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 года назад +1

      නෑ පුතේ බැද්දේගම විචාර ප්‍රශ්න තමයි ලියන්න ලේසි.ප්‍රශ්නයට අදාල වන පරිදි උධෘත ගලපා ගත යුතුය.

  • @asankasandaruwa2395
    @asankasandaruwa2395 4 года назад

    supire

  • @kawshalyadilru8286
    @kawshalyadilru8286 4 года назад +2

    Thanks sir 🙏🙏

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 года назад +1

      දිගටම අපත් සමග රැදී සිටින්න.හෙට දිනයේ සිට නැවත පාඩම් upload කරනු ලබයි.ඔබගේ යාලුවන්වත් දැනුවත් කරන්න.

    • @kawshalyadilru8286
      @kawshalyadilru8286 4 года назад +1

      Hari sir thanks oyala Mee welawe apita loku help ekak denawa godak pin🙏🙏