Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මාර විදිහට තේරුනා.දැනුම බෙදා දෙන්න තව තවත් හැකියාව ලැබෙන්න ඕනේ.respect sir ❤️👌
හොදට තේරුණා සර් මට පන්ති යකාට ගියා වගේ දේවල් තේරුණා ගොඩක් හොදයි සර් ඉස්සරහටත් මේවගේ පාඩම් කරන්න සර් පුළුවන් පුරාතන ගද්‍ය විචාර ටිකත් කරංකෝ සර් පුළුවන් ගොඩක් පින් සර්. 😊😊😊👍👍👍🙏🙏🙏
බවනාවක් වගේ කටහඩක් . විනාඩි කීපයකට අපිව ඇත්තටම ඒ පරිසරයට ගෙනිච්ච . ❤හොදටම තේරුනා සර්
Harima sehellui ahan inna harima asai kanata mihiri wagema therum ganna puluwan sir . Godak pin sir🙏🙏🥰
මාරයි..හිතටම දැනුනා..❤️❤️❤️❤️❤️.......
RUclips යන අතර තුරේ අහන්බෙන් හමුවුණ මේ channel එක මාර විදියට හිතට දැනුනා ... 🙂නියමයි සර්...❤️👊
බොහොම ස්තූතියි 😊❤️
ගොඩක් හොදට,පැහැදිලි sar godak tnx❤
ගොඩක් ස්තූතියි ඔබතුමාට. මේකට අදාළ රසාස්වාදය ලියා ගන්න බැරැව හිටියේ. හොඳට තේරෙනවා කියලා දෙන එක. ඉදිරියටත් මේ වගෙ දේවල් දිගටම කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි! ඔබතුමාට🙏
බොහොම ස්තූතියි.පාඩම් වැඩ ටික හොඳට කරගන්න.ගැටලු තියෙනවන්ම් Comment කරන්න.ඔබට ජය.
ගොඩාක් පින් මේ වගේ කියලා දෙනවාට.ඇත්තටම ගොඩාක් හොදට තේරුනා .සුබ පතනවා.❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි ගුරුතුමනි .තෙරුවන් සරණයි .🙏😊
කටහඩ නම් ඇත්තටම භාවනාවක් ❤️ බුදුසරණයි ස්තූති සර්
බොහොම ස්තුතියි sir... ගොඩක් හොදට තේරුණා... 🙏... ගොඩක් පින් sir.. 🙏
භාවනාවක් වගේ අහන් ඉන්න හරිම ආසයි වගේම ගොඩක් ලස්සනට තේරුම් කරලා දුන්නා සර්...අපේ හිතත් විනාඩි ගාණකට පරිසරේට අරන් ගියා ❤️
බොහොම ස්තූතියි
සර්ට ගොඩාක් පින් සර්සර්🙏🙏🙏🙏
ගොඩාක් හොඳට පැහැදිලි වුනා සර්. බොහොම ස්තූතියි 🙏 🙏
හොද ට පැහැදිලි ව පාඩම අවබෝධ කර ගන්න පුලුවන්..
ගොඩාක් පින් සර් ..🙏🙏🙏🙏🙏🙏🙏🙏
පාඩම හොදට තේරුම් ගන්න පුළුවන් හරිම පැහැදිලියි❤❤
ගොඩාක් හොදට තේරෙන්න කියල දුන්නට ගොඩාක් පින් sir
සර් ගෝඩක් පින් සර්ට. පුලුවන් නම් හැම පඩමකටම මෙහෙම එවන්නකෝ.
හරිම ආසයි අහන් ඉන්න.රසාස්වාදය හොදට තේරුනා.හැම වචනයක්ම වැදගත් උනා 😍❤️
තෙරුනා සර් හොදටම සර් පාඩම කරන විදිහට හිතට වදිනව thanks sir
පාඩම් වැඩ හොඳින් කරගන්න.ඔබට ජය
Thank you sir digatama mema karanna hodata therenawa👏
ස්තූතියි ❤🌹
ගොඩක් පින්..
Harima asai sar ahan inna . uganwaddi .sar mn class yanne ne sar eth sar me video beluwahama class yanna oni ne sar. sarta godaak pin sar. bohoma thank you sar.
නියමයි සර්..මාරම ලස්සනයි ♥.ඒක අහද්දි හිතත් සැනසෙනව..😌♥
ආව ගමන් තේරුනා..කටහඩ හරිම පැහැදිලී සර්., භාවනාවක් වගේ..හොදට තේරුම් ගන්න පුළුවන් ..චිත්ත රූප මැවෙනව ..🤍
ගොඩාක් පිං සර්
ඇත්තටම අහන් ඉන්න හරිම ආසයි සර්.ගොඩක් හොදට තේරුම් ගත්තා භාවනාවක් වගේ හොදට හිතට දැනුනා සර්. 🙏❤
Hodata theruna sir..🤗😍
වස්තු විශය - සමනලයෙක් දෙස බලාහිදින දරුවෙක් තුල ජනිත වන ආස්වාදනීය හැගීම..
❤️
Thank you very much for this video I indeed admire your teaching . We hope you will present more lessons very clearly ...
Sirge padam nam bhawanawak wage . Godak hodata therenawa hama padamakma . Godak pin sirta .
හොදටම තේරුනා.ගොඩක් ස්තූතියි 🙏
Bohoma sthuthi sir. Sir kiya dena de hodata therenawa.sirta godak sthuthi.🙏🙏🙏🙏🙏
සර් අහන්න ඉන්න හරි ආසයි හරිම ලස්සනට පැහැදිලි කලා බුදුසරණයි සර්ට ❤️😊
ගොඩක් හොඳට තේරුම් කරනවා.ස්තූතියි සර්
Hodata theruna sir❤
හුගක් පිං සර් ❤️🤗🤗🤗
සුබ පැතුම්❤️ තවත් මේ වගේ පින් වැඩ කරන්න ඔබට ශක්තිය ලැබේවා බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමට ඉන්න
Lassana rasasvadayak sir sirge katahadath ekka lassanatama galapenava hodata teruna rasasvadaya meken amarui kiyka hithan hitiye harima lassanai💓💓💓💓
ගොඩක් පින් ❤️
හොදට තේරුනා සර්....සර්ට් ගොඩක් පින්❤❤😊
Well understood lesson sir.Thank you very much.👍🙂
Godk ස්තුතියි සර්.ගොඩක් පින්
ස්තුතියි සර් 🥺🥺❤️🙏🙏
ගොඩක් හොදට තේරුනා සර් Thanks 😊💖
හොදට තේරූනා තැන්කූ සර් ❤🎉
Hari asawen ahagena hitiya.hodata teruna sir.Thank you sir 🙏
බොහොම ස්තූතියි සර් කියපු හැමදේම ඔළුවට ගියා
හොද දැනුමක් ලැබුනා 👍🏻
ගොඩක් ස්තුතිය සර් ❤️
Thankq sir godak hodata theruna 💯
Marama පැහැදිලි .thank you sir
ගොඩක් හොදට තේරුනා ඔබට ස්තූතිය ❤️
Thank you sir hodata padam theruna
Ai ane anith padya panthi karanna barida sir puduma lassanak tiyenne ahan inna asa hitenawa e voice eka Thank you mother universe ♥️♥️
Respect sir 👍👍👍❤️
Hodata theruna sir....
Hodtma theruna sir godk pin budusaranai sirt 💞
Sir godak hodai,, mama godak rasawinda ,, keep it up!!
Thank u sir gdk theruna
Niyamai 👍👍
hodata theruna sir🙏 thanq sir💖
Thank you very much sir
නියමයි.හදවතට දැනෙන්න කියල දෙනව
thank you sir 🙏☺
මාරයි ❤️❤️❤️
Thank you.. sir හොදට තෙරුනා 🥺❤️
👍❤️💯
හෙට විභාගෙ තියාගෙන අද බලන්නෙ සර් මේක 🥺❤️ තැන්ක් යූ ❤❤
හොඳට විභාගයට මුහුණ දෙන්න. ඔබට ජය!
බොහොම ස්තූතියි සර්...🙏♥🥰
ස්තූති සර් 🔥
Wow very nice lesson 😊😊 super...🎉
Thank you!
Thank you sir hodata ma theruna. Ane sir nalaville video akakuth danna puluvannan.🙏🙏🙏🙏
හරි ඉදිරියේදී නැලවිල්ල පද්‍ය පන්තිය අපි රසවින්දනය ගැන වීඩියෝ එකක් දාන්නම්
ගොඩක් ස්තූතී
Sir hodata padama theruna godak pin sir
සර් නම් ෆට් ❤️ 👩🎓💐
Thank You Sir🙏🏻♥️
👍👍
Thank u sir..❤
Thank you sir 🤗🙏
Thank you sir....... 🙏🙏
බොහොම ස්තූතියි.දිගටම අපත් සමග රැදී සිටින්න.😊
hodak hodata theruna sir....
Best💗
Thank you so much sir.hodta pahadili una.
Niyamai sir thnk u☺
niyamy sir.godak pin sirta
සර්,පුළුවන් උනොත් සර් පුරාතන ගද්‍ය වලත් පාඩම් කරන්න කො
Thank you sar
hodatam theruna sr
Godak hodata theruna sir 👍
ගොඩක් හොදට තෙරැනා සර්😊
❤❤❤
Thanks 😊
Thank you sir
කොච්චර ලස්සන අදහස්ද...හිතා ගන්න බෑ....මට පන්තියට සම්බන්ද වෙන්න පුළුවන් ද
076 306 6842 යන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කර Online පන්ති පිළිබඳ වැඩි විස්තරය දැන ගන්න.
Pattama padama ....🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😂😂😂😂😂😂
Hodatma thrums♡
මාර විදිහට තේරුනා.දැනුම බෙදා දෙන්න තව තවත් හැකියාව ලැබෙන්න ඕනේ.respect sir ❤️👌
හොදට තේරුණා සර් මට පන්ති යකාට ගියා වගේ දේවල් තේරුණා ගොඩක් හොදයි සර් ඉස්සරහටත් මේවගේ පාඩම් කරන්න සර් පුළුවන් පුරාතන ගද්‍ය විචාර ටිකත් කරංකෝ සර් පුළුවන් ගොඩක් පින් සර්. 😊😊😊👍👍👍🙏🙏🙏
බවනාවක් වගේ කටහඩක් . විනාඩි කීපයකට අපිව ඇත්තටම ඒ පරිසරයට ගෙනිච්ච . ❤හොදටම තේරුනා සර්
Harima sehellui ahan inna harima asai kanata mihiri wagema therum ganna puluwan sir . Godak pin sir🙏🙏🥰
මාරයි..
හිතටම දැනුනා..❤️❤️❤️❤️❤️.......
RUclips යන අතර තුරේ අහන්බෙන් හමුවුණ මේ channel එක මාර විදියට හිතට දැනුනා ... 🙂
නියමයි සර්...❤️👊
බොහොම ස්තූතියි 😊❤️
ගොඩක් හොදට,පැහැදිලි sar godak tnx❤
ගොඩක් ස්තූතියි ඔබතුමාට. මේකට අදාළ රසාස්වාදය ලියා ගන්න බැරැව හිටියේ. හොඳට තේරෙනවා කියලා දෙන එක. ඉදිරියටත් මේ වගෙ දේවල් දිගටම කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි! ඔබතුමාට🙏
බොහොම ස්තූතියි.පාඩම් වැඩ ටික හොඳට කරගන්න.ගැටලු තියෙනවන්ම් Comment කරන්න.ඔබට ජය.
ගොඩාක් පින් මේ වගේ කියලා දෙනවාට.ඇත්තටම ගොඩාක් හොදට තේරුනා .සුබ පතනවා.❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි ගුරුතුමනි .තෙරුවන් සරණයි .🙏😊
කටහඩ නම් ඇත්තටම භාවනාවක් ❤️ බුදුසරණයි ස්තූති සර්
බොහොම ස්තුතියි sir... ගොඩක් හොදට තේරුණා... 🙏... ගොඩක් පින් sir.. 🙏
භාවනාවක් වගේ අහන් ඉන්න හරිම ආසයි වගේම ගොඩක් ලස්සනට තේරුම් කරලා දුන්නා සර්...අපේ හිතත් විනාඩි ගාණකට පරිසරේට අරන් ගියා ❤️
බොහොම ස්තූතියි
සර්ට ගොඩාක් පින් සර්සර්🙏🙏🙏🙏
ගොඩාක් හොඳට පැහැදිලි වුනා සර්. බොහොම ස්තූතියි 🙏 🙏
හොද ට පැහැදිලි ව පාඩම අවබෝධ කර ගන්න පුලුවන්..
බොහොම ස්තූතියි
ගොඩාක් පින් සර් ..🙏🙏🙏🙏🙏🙏🙏🙏
පාඩම හොදට තේරුම් ගන්න පුළුවන් හරිම පැහැදිලියි❤❤
ගොඩාක් හොදට තේරෙන්න කියල දුන්නට ගොඩාක් පින් sir
සර් ගෝඩක් පින් සර්ට. පුලුවන් නම් හැම පඩමකටම මෙහෙම එවන්නකෝ.
හරිම ආසයි අහන් ඉන්න.රසාස්වාදය හොදට තේරුනා.හැම වචනයක්ම වැදගත් උනා 😍❤️
තෙරුනා සර් හොදටම සර් පාඩම කරන විදිහට හිතට වදිනව thanks sir
පාඩම් වැඩ හොඳින් කරගන්න.ඔබට ජය
Thank you sir digatama mema karanna hodata therenawa👏
ස්තූතියි ❤🌹
ගොඩක් පින්..
Harima asai sar ahan inna . uganwaddi .sar mn class yanne ne sar eth sar me video beluwahama class yanna oni ne sar. sarta godaak pin sar. bohoma thank you sar.
නියමයි සර්..මාරම ලස්සනයි ♥.
ඒක අහද්දි හිතත් සැනසෙනව..😌♥
ආව ගමන් තේරුනා..කටහඩ හරිම පැහැදිලී සර්., භාවනාවක් වගේ..හොදට තේරුම් ගන්න පුළුවන් ..චිත්ත රූප මැවෙනව ..🤍
ගොඩාක් පිං සර්
ඇත්තටම අහන් ඉන්න හරිම ආසයි සර්.ගොඩක් හොදට තේරුම් ගත්තා භාවනාවක් වගේ හොදට හිතට දැනුනා සර්. 🙏❤
Hodata theruna sir..🤗😍
වස්තු විශය - සමනලයෙක් දෙස බලාහිදින දරුවෙක් තුල ජනිත වන ආස්වාදනීය හැගීම..
❤️
Thank you very much for this video
I indeed admire your teaching . We hope you will present more lessons very clearly ...
Sirge padam nam bhawanawak wage . Godak hodata therenawa hama padamakma . Godak pin sirta .
හොදටම තේරුනා.ගොඩක් ස්තූතියි 🙏
Bohoma sthuthi sir. Sir kiya dena de hodata therenawa.sirta godak sthuthi.🙏🙏🙏🙏🙏
සර් අහන්න ඉන්න හරි ආසයි හරිම ලස්සනට පැහැදිලි කලා බුදුසරණයි සර්ට ❤️😊
ගොඩක් හොඳට තේරුම් කරනවා.ස්තූතියි සර්
Hodata theruna sir❤
හුගක් පිං සර් ❤️🤗🤗🤗
සුබ පැතුම්❤️ තවත් මේ වගේ පින් වැඩ කරන්න ඔබට ශක්තිය ලැබේවා බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමට ඉන්න
Lassana rasasvadayak sir sirge katahadath ekka lassanatama galapenava hodata teruna rasasvadaya meken amarui kiyka hithan hitiye harima lassanai💓💓💓💓
ගොඩක් පින් ❤️
හොදට තේරුනා සර්....සර්ට් ගොඩක් පින්❤❤😊
Well understood lesson sir.Thank you very much.👍🙂
Godk ස්තුතියි සර්.ගොඩක් පින්
ස්තුතියි සර් 🥺🥺❤️🙏🙏
ගොඩක් හොදට තේරුනා සර් Thanks 😊💖
හොදට තේරූනා තැන්කූ සර් ❤🎉
Hari asawen ahagena hitiya.hodata teruna sir.Thank you sir 🙏
බොහොම ස්තූතියි සර් කියපු හැමදේම ඔළුවට ගියා
හොද දැනුමක් ලැබුනා 👍🏻
ගොඩක් ස්තුතිය සර් ❤️
Thankq sir godak hodata theruna 💯
Marama පැහැදිලි .thank you sir
ගොඩක් හොදට තේරුනා ඔබට ස්තූතිය ❤️
Thank you sir hodata padam theruna
Ai ane anith padya panthi karanna barida sir puduma lassanak tiyenne ahan inna asa hitenawa e voice eka Thank you mother universe ♥️♥️
Respect sir 👍👍👍❤️
Hodata theruna sir....
Hodtma theruna sir godk pin budusaranai sirt 💞
Sir godak hodai,, mama godak rasawinda ,, keep it up!!
Thank u sir gdk theruna
Niyamai 👍👍
hodata theruna sir🙏 thanq sir💖
Thank you very much sir
නියමයි.හදවතට දැනෙන්න කියල දෙනව
thank you sir 🙏☺
මාරයි ❤️❤️❤️
Thank you.. sir හොදට තෙරුනා 🥺❤️
👍❤️💯
හෙට විභාගෙ තියාගෙන අද බලන්නෙ සර් මේක 🥺❤️ තැන්ක් යූ ❤❤
හොඳට විභාගයට මුහුණ දෙන්න. ඔබට ජය!
බොහොම ස්තූතියි සර්...🙏♥🥰
ස්තූති සර් 🔥
Wow very nice lesson 😊😊 super...🎉
Thank you!
Thank you sir hodata ma theruna. Ane sir nalaville video akakuth danna puluvannan.🙏🙏🙏🙏
හරි ඉදිරියේදී නැලවිල්ල පද්‍ය පන්තිය අපි රසවින්දනය ගැන වීඩියෝ එකක් දාන්නම්
ගොඩක් ස්තූතී
Sir hodata padama theruna godak pin sir
සර් නම් ෆට් ❤️ 👩🎓💐
Thank You Sir🙏🏻♥️
👍👍
Thank u sir..❤
Thank you sir 🤗🙏
Thank you sir....... 🙏🙏
බොහොම ස්තූතියි.දිගටම අපත් සමග රැදී සිටින්න.😊
hodak hodata theruna sir....
Best💗
Thank you so much sir.hodta pahadili una.
Niyamai sir thnk u☺
niyamy sir.godak pin sirta
සර්,
පුළුවන් උනොත් සර් පුරාතන ගද්‍ය වලත් පාඩම් කරන්න කො