හැමොම ඉල්ලපු milkmaid ගවුම මහමු how to sew milkmaid frock

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 96

  • @poornimasandali-qd2xq
    @poornimasandali-qd2xq 8 месяцев назад +4

    අනේ ගොඩක් ස්තුතියි ඔයාට.මමත් මේ ගවුම මහන්න හදන්නෙ අද... ලස්සන වෙයි කියලා හිතෙනවා.

  • @chathurikaperera1651
    @chathurikaperera1651 11 месяцев назад +10

    නංගි පුලුවන්නම් කොට් කොලර් එක එන ඒ ලයින් ගවුමක් කියලා දෙන්නකෝ

    • @binuscreations
      @binuscreations  11 месяцев назад +2

      Ha akke

    • @DilaniKumari-h6z
      @DilaniKumari-h6z 11 месяцев назад

      අනේ ඔව් පුලුවන් නම් ඒක කියල දෙන්නකෝ🤗

  • @Sumudu-w1r
    @Sumudu-w1r 7 дней назад

    Nangi me frock ekata urapati allala mahanna puluwanida.

  • @PriyangikaSadamali-y2m
    @PriyangikaSadamali-y2m 10 месяцев назад

    මට මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා හරි හොඳට පැහැදිලිව කියලා දෙනවා ඔයාට ගොඩක් ස්තුතියි

  • @VithanageSamantha-x6s
    @VithanageSamantha-x6s 11 месяцев назад +1

    Mis illastik nathuwa zip ekak unath danna puluvnda. Ethkota pithupasa paluwa delay wen wanna Kalona One Neda. Saya kotasa kapne kohomda wen wenna

    • @binuscreations
      @binuscreations  11 месяцев назад

      Inbox msg akak danna mama kyl dennam

  • @ChandimaDamayanthi-pp4of
    @ChandimaDamayanthi-pp4of 9 месяцев назад

    Godak ලස්සනයි පැහැදිලිව කියලා දෙනවා

  • @SwarnalathaThennakoon-c7w
    @SwarnalathaThennakoon-c7w 7 месяцев назад

    harima lassanai pahadili gauma mahala adagena dan a vidiyo akath harima lassanai ane 🥰🥰🥰♥️♥️👍👍

  • @warnakulasuriyagesudahini533
    @warnakulasuriyagesudahini533 10 месяцев назад +1

    Woow lassanai

  • @nimalkasenarath1052
    @nimalkasenarath1052 11 месяцев назад +1

    Chinese collar kurtha top ekak kyla denna puluwan da nanga????? 🙏☺️

  • @RuviRuvee00
    @RuviRuvee00 10 месяцев назад

    ඒ වගේම රෙද්දක් හම්බුනා මහන්න ඕන දැන් ❤️

  • @nadeeshaellawala6201
    @nadeeshaellawala6201 11 месяцев назад

    මං හොය හොය හිටපු එකක්.ගොඩක් ස්තූතියි නංගා 🥰🥰🥰🥰😘

  • @PriyangikaSadamali-y2m
    @PriyangikaSadamali-y2m 10 месяцев назад +2

    පිටිපස පළුව බෝ එකක් ගැටගහන ඉන්න ගාවින් විශේප් එකට ඉඩක් තියෙන ගවුමක් මහන්න කියලා දෙන්නකෝ

  • @nilammhatre7341
    @nilammhatre7341 4 месяца назад

    Which fabric is this

  • @krishanisilva1783
    @krishanisilva1783 8 месяцев назад

    Hodin kiyala denawa, oyata godak stutti ❤ mamath 1 mahanna gatta😊

  • @nelumkaudayakanthi6647
    @nelumkaudayakanthi6647 4 месяца назад

    cort colour eka dapu a line gawmak kiyals denna

  • @chrishanthicooray6616
    @chrishanthicooray6616 10 месяцев назад

    Wow superb thank u very much

  • @ThariniRodrigo
    @ThariniRodrigo 9 месяцев назад +1

    Super ❤❤❤

  • @akalankaaloka398
    @akalankaaloka398 10 месяцев назад

    Harima lassanai akke

  • @Anujayasinghe-t9q
    @Anujayasinghe-t9q 10 месяцев назад

    Akke me blouse kotase point ekata usada ganne nethinam bra cut usada

  • @nageshwariemuthukumar3339
    @nageshwariemuthukumar3339 7 месяцев назад

    Sleev eka kapuve front side block ekendha adha thamai.oyage video eka baluve

  • @nilukajayamanna8177
    @nilukajayamanna8177 11 месяцев назад

    මම බලාගෙන හිටිය Thank you නංගි

  • @RuviRuvee00
    @RuviRuvee00 10 месяцев назад +1

    අක්කා shirt එක වගේ ගවුමක් මහන්නකෝ

  • @DinushkaSandamali
    @DinushkaSandamali 2 месяца назад

    Thank you mis ❤❤

  • @nadarajapillaiaravindan5848
    @nadarajapillaiaravindan5848 2 месяца назад

    Me redi wargaya mokakda

  • @tashanimuthumala
    @tashanimuthumala 4 месяца назад

    What is the fabric name

  • @SsT-ru3uc
    @SsT-ru3uc 10 месяцев назад

    Sweetheart kara dalaa , A line frock ekk mhana vidiya kiynnko

  • @malki4745
    @malki4745 10 месяцев назад

    Lassanai nangi❤

  • @DinushkaSandamali
    @DinushkaSandamali 19 дней назад

    අලුත් video ekak dannako miss

  • @tharushibagya898
    @tharushibagya898 11 месяцев назад +1

    අක්කා දාන විඩියෝ හැම එකක්ම වගේ බලනවා,ගොඩක් වටිනවා මටනම් ඒවා,දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගන්නවා,මොකද මාත් ඇදුම් මහන කෙනෙක් නිසා,මේකන ඉක්මනට මහලා අදින්න ආසවක් ආවා ගවුම දැක්කම..
    අනේ පුලුවන් නම් ඉදිරි පස නැම්මට තියෙන සයිඩ් ඔපන් තියෙන (බොත්තම් දලා වගේ පෙන්නන)කුර්තා ටෝප් එකක් මහන්න්කෝ
    අනිකත් එක කොට් කොළර් එක දාපු ගවුමකුත් මහන්නකො...
    සමහර මහන අයගේ විඩියෝ බැලුවට අපිට කිසිම දේයක් තේරුම් ගන්න බෑ,අක්කගේ විඩියෝ හරි පැහැදිලියි..අක්කගේ මහන දේවල් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤

    • @binuscreations
      @binuscreations  11 месяцев назад

      කියලා දෙන්නම් පැටියෝ ❤

  • @JeewaniNisansala-c7u
    @JeewaniNisansala-c7u 9 месяцев назад +1

    අම අලුතින් මහන කෙනෙක් ඔයාගෙ වීඩියෝ ටික ගොඩාක් වටිනවා නන්ගි ස්තූතියි ඔයාට ගොඩාක් නන්ගි මට ඉස්සරහට ඕපන් එක ගන්න මිමි ගන්න බයයි ටිකක් පැහැදිලි කරනවද

    • @binuscreations
      @binuscreations  9 месяцев назад

      ඉස්සරහත් videos බලන්න මම කියලා දෙන්නම්

  • @Sakura-o3l
    @Sakura-o3l 11 месяцев назад

    ලස්සනෛ මැණික එකනම්. 🥰🥰

  • @mangalaw319
    @mangalaw319 10 месяцев назад +1

    ❤❤❤Harima pahasu vidiyata kiyala denawa sthuthii

  • @TK-vr5wf
    @TK-vr5wf 10 месяцев назад

    Thanks🌸🌸🌸🌸🌸

  • @chandanigunarathana6301
    @chandanigunarathana6301 6 дней назад

    ගොඩ දවසකින් අලුත් video එකක් දැම්මෙ නැහැ නේද

  • @Anujayasinghe-t9q
    @Anujayasinghe-t9q 10 месяцев назад

    Godak lassanai❤

  • @kumariajith5374
    @kumariajith5374 7 месяцев назад

    ❤❤❤❤

  • @lakshikabl1873
    @lakshikabl1873 11 месяцев назад

    ලස්සනයි ගොඩාක් ❤❤❤❤

  • @chathurikaperera1651
    @chathurikaperera1651 11 месяцев назад

    Godak vatinawa nngi ❤ thank you so much ❤

  • @dilhanipriyanga6686
    @dilhanipriyanga6686 10 месяцев назад

    🥰🥰🥰🥰

  • @aabidhkanza6959
    @aabidhkanza6959 11 месяцев назад

    Sister plz cargo pant leshama cutting mahapu videos dhaandako❤

  • @chaturi9596
    @chaturi9596 11 месяцев назад

    ❤❤❤❤❤❤

  • @shyamali8687
    @shyamali8687 9 месяцев назад

    Thank ❤❤❤

  • @SwarnalathaThennakoon-c7w
    @SwarnalathaThennakoon-c7w 7 месяцев назад

    oyage vidiyo harima hodai ath mata prshnayak thiye oya mahan yaddi mahalanewaranwela a kotasa pennanna hoyaganna ba mata nam meke kotas wen kalane ediripasa plese sorry ahema kiwata

  • @wmlruwanthikax1855
    @wmlruwanthikax1855 11 месяцев назад

    Lassanai ❤❤❤

  • @kasunineelaka8471
    @kasunineelaka8471 11 месяцев назад

    Thankz nangi ❤

  • @indranipathirana1197
    @indranipathirana1197 9 месяцев назад

    Baluse මෝස්තරයක් kiyala dennako duwa.❤

  • @RoshikaSubhashini-ou3sb
    @RoshikaSubhashini-ou3sb 9 месяцев назад

    Thank you mis

  • @deepikawickramathilaka6879
    @deepikawickramathilaka6879 11 месяцев назад

    මිටර් 3ක්ම ඕනද

    • @binuscreations
      @binuscreations  11 месяцев назад

      2.5ත් ඇති කෙට්ටු කෙනෙක්ට

  • @nimalkasenarath1052
    @nimalkasenarath1052 11 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @Hs_531-g7j
    @Hs_531-g7j 6 месяцев назад

    මිල්ක්මයිඩ් ක්‍රොප්ටොප් එකත් දාන්නකො අක්කෙ

  • @nilukshifernando5491
    @nilukshifernando5491 10 месяцев назад

    ප්ලේයර්ඩ් ගවුමකට train එකක් ගන්න විදිහ කියලා දෙන්නකෝ 🙏, කඩදාසි වලින් හරි 🙏❤

  • @ChandimaDilrukshi-p8l
    @ChandimaDilrukshi-p8l 9 месяцев назад

    අතේ රැළි වලට අඟල් හය වැඩි කරන්නෙ කොහෙන්ද.අත පැහැදිලි නැ.

  • @nilammhatre7341
    @nilammhatre7341 8 месяцев назад

    I love this dress.. but i don't understand some point in this video.. can u plz make this video with english or hindi subtitles .. plz explain in english or hindi so maxinum people understand this.. we are not familiar with your language 😢

  • @chathurikalakmali4805
    @chathurikalakmali4805 9 месяцев назад

    මේකේ කර ගැබුර අපිට ඕනේ ගානට වැඩිය ගන්නේ නැතුව 2 ක් 3ක් වගේ අගල් ගත්තොත් ඒක ප්‍රශ්නයක් නැහැ නේද...අත අල්ලද්දි එහෙම

  • @nilammhatre7341
    @nilammhatre7341 8 месяцев назад

    English subtitle plz😢

  • @desikaha9507
    @desikaha9507 6 месяцев назад

    පැහැදිලි මදි

  • @NimnaNimna-t1r
    @NimnaNimna-t1r 11 месяцев назад

    කලිසමයි

  • @WhathsalaSadamali
    @WhathsalaSadamali 9 месяцев назад

    අක්කි ඔයාගේ නම මොකක්ද

  • @darshanithilanka4109
    @darshanithilanka4109 Месяц назад

    ❤❤❤

  • @ramyahansani8063
    @ramyahansani8063 6 месяцев назад

    ❤️💖