oyage vidiyo harima hodai ath mata prshnayak thiye oya mahan yaddi mahalanewaranwela a kotasa pennanna hoyaganna ba mata nam meke kotas wen kalane ediripasa plese sorry ahema kiwata
I love this dress.. but i don't understand some point in this video.. can u plz make this video with english or hindi subtitles .. plz explain in english or hindi so maxinum people understand this.. we are not familiar with your language 😢
අනේ ගොඩක් ස්තුතියි ඔයාට.මමත් මේ ගවුම මහන්න හදන්නෙ අද... ලස්සන වෙයි කියලා හිතෙනවා.
Godak ලස්සනයි පැහැදිලිව කියලා දෙනවා
Thankyou
Mis illastik nathuwa zip ekak unath danna puluvnda. Ethkota pithupasa paluwa delay wen wanna Kalona One Neda. Saya kotasa kapne kohomda wen wenna
Inbox msg akak danna mama kyl dennam
Woow lassanai
❤️
මට මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා හරි හොඳට පැහැදිලිව කියලා දෙනවා ඔයාට ගොඩක් ස්තුතියි
Thankyou
harima lassanai pahadili gauma mahala adagena dan a vidiyo akath harima lassanai ane 🥰🥰🥰♥️♥️👍👍
Which fabric is this
Thank you mis ❤❤
Harima lassanai akke
Thankyou
cort colour eka dapu a line gawmak kiyals denna
Wow superb thank u very much
Welcome
Lassanai nangi❤
Thankyou akka
❤❤❤Harima pahasu vidiyata kiyala denawa sthuthii
Welcome
Akke me blouse kotase point ekata usada ganne nethinam bra cut usada
Bra cut usa nangi
@@binuscreations hari akkke.🙏
Me redi wargaya mokakda
What is the fabric name
Super ❤❤❤
Hodin kiyala denawa, oyata godak stutti ❤ mamath 1 mahanna gatta😊
Chinese collar kurtha top ekak kyla denna puluwan da nanga????? 🙏☺️
Ha akke
@@binuscreations thanks nanga..... & waiting ☺️☺️☺️
Godak lassanai❤
Thankyou
Godak vatinawa nngi ❤ thank you so much ❤
Welcome
Thanks🌸🌸🌸🌸🌸
Welcome
ලස්සනයි ගොඩාක් ❤❤❤❤
Thankyou
මං හොය හොය හිටපු එකක්.ගොඩක් ස්තූතියි නංගා 🥰🥰🥰🥰😘
Welcome
මම බලාගෙන හිටිය Thank you නංගි
Welcome
Sleev eka kapuve front side block ekendha adha thamai.oyage video eka baluve
අලුත් video ekak dannako miss
Lassanai ❤❤❤
Thankyou
❤❤❤❤
ඒ වගේම රෙද්දක් හම්බුනා මහන්න ඕන දැන් ❤️
❤️
Thankz nangi ❤
Welcome
නංගි පුලුවන්නම් කොට් කොලර් එක එන ඒ ලයින් ගවුමක් කියලා දෙන්නකෝ
Ha akke
අනේ ඔව් පුලුවන් නම් ඒක කියල දෙන්නකෝ🤗
Sweetheart kara dalaa , A line frock ekk mhana vidiya kiynnko
Kiyala denm
ලස්සනෛ මැණික එකනම්. 🥰🥰
Thankyou ❤️
Thank ❤❤❤
Thank you mis
oyage vidiyo harima hodai ath mata prshnayak thiye oya mahan yaddi mahalanewaranwela a kotasa pennanna hoyaganna ba mata nam meke kotas wen kalane ediripasa plese sorry ahema kiwata
Sister plz cargo pant leshama cutting mahapu videos dhaandako❤
🥰🥰🥰🥰
🥰
පිටිපස පළුව බෝ එකක් ගැටගහන ඉන්න ගාවින් විශේප් එකට ඉඩක් තියෙන ගවුමක් මහන්න කියලා දෙන්නකෝ
Kiyala denm
❤❤❤❤❤❤
❤️
මිටර් 3ක්ම ඕනද
2.5ත් ඇති කෙට්ටු කෙනෙක්ට
Baluse මෝස්තරයක් kiyala dennako duwa.❤
Hari
❤❤❤❤❤❤❤❤❤
❤
අක්කා shirt එක වගේ ගවුමක් මහන්නකෝ
Ha nangi
අම අලුතින් මහන කෙනෙක් ඔයාගෙ වීඩියෝ ටික ගොඩාක් වටිනවා නන්ගි ස්තූතියි ඔයාට ගොඩාක් නන්ගි මට ඉස්සරහට ඕපන් එක ගන්න මිමි ගන්න බයයි ටිකක් පැහැදිලි කරනවද
ඉස්සරහත් videos බලන්න මම කියලා දෙන්නම්
English subtitle plz😢
අක්කා දාන විඩියෝ හැම එකක්ම වගේ බලනවා,ගොඩක් වටිනවා මටනම් ඒවා,දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගන්නවා,මොකද මාත් ඇදුම් මහන කෙනෙක් නිසා,මේකන ඉක්මනට මහලා අදින්න ආසවක් ආවා ගවුම දැක්කම..
අනේ පුලුවන් නම් ඉදිරි පස නැම්මට තියෙන සයිඩ් ඔපන් තියෙන (බොත්තම් දලා වගේ පෙන්නන)කුර්තා ටෝප් එකක් මහන්න්කෝ
අනිකත් එක කොට් කොළර් එක දාපු ගවුමකුත් මහන්නකො...
සමහර මහන අයගේ විඩියෝ බැලුවට අපිට කිසිම දේයක් තේරුම් ගන්න බෑ,අක්කගේ විඩියෝ හරි පැහැදිලියි..අක්කගේ මහන දේවල් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤
කියලා දෙන්නම් පැටියෝ ❤
මිල්ක්මයිඩ් ක්‍රොප්ටොප් එකත් දාන්නකො අක්කෙ
I love this dress.. but i don't understand some point in this video.. can u plz make this video with english or hindi subtitles .. plz explain in english or hindi so maxinum people understand this.. we are not familiar with your language 😢
අතේ රැළි වලට අඟල් හය වැඩි කරන්නෙ කොහෙන්ද.අත පැහැදිලි නැ.
ප්ලේයර්ඩ් ගවුමකට train එකක් ගන්න විදිහ කියලා දෙන්නකෝ 🙏, කඩදාසි වලින් හරි 🙏❤
Kiyala dennam
මේකේ කර ගැබුර අපිට ඕනේ ගානට වැඩිය ගන්නේ නැතුව 2 ක් 3ක් වගේ අගල් ගත්තොත් ඒක ප්‍රශ්නයක් නැහැ නේද...අත අල්ලද්දි එහෙම
නැහැ
පැහැදිලි මදි
අක්කි ඔයාගේ නම මොකක්ද
කලිසමයි
❤❤❤
❤️💖