මිල්ක් මේඩ් මෝස්තරයේ ගවුම් විලාසිතාවක් ලේසියෙන් මහමු | how to milkmaid frock sewing

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 93

  • @W.udayangani
    @W.udayangani 6 дней назад +1

    හරිම ලස්සනයි💖 thank you 💖💐💐

  • @AsAs-kb8dn
    @AsAs-kb8dn 9 дней назад +2

    හරිම ලස්සනයි

  • @sobasiri07
    @sobasiri07 3 месяца назад +6

    ඉතාම පැහැදිලි කිරිමක් ඔබතුමීයට බොහොම පීන්

  • @upekshashanthi5132
    @upekshashanthi5132 28 дней назад +1

    ලස්සනයි පැහැදිලි i thanak u miss theruwan saranai .

  • @VinithaChandani-b4c
    @VinithaChandani-b4c 5 дней назад +1

    ලස්සනයි

  • @ChandrikaKumudini-q6f
    @ChandrikaKumudini-q6f Месяц назад +1

    ගොඩක් ස්තූතියි ලස්සන ගවුමක්.❤

  • @NadeekaSenavirathna-fj7od
    @NadeekaSenavirathna-fj7od 28 дней назад +1

    හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @i.ccreation589
    @i.ccreation589 Месяц назад +2

    Class එකක හිටියා වගේ දැනුනා මිස්. thank you❤

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 3 месяца назад +2

    අනේ මං ආසම ගවුම Thank yes

  • @rasikalenagala3159
    @rasikalenagala3159 2 месяца назад +1

    හරිම ලස්සනයි.පැහැදිලියි

  • @isankasewwandi2284
    @isankasewwandi2284 3 месяца назад +2

    හරිම ලස්සනයි ස්තූතියි ❤❤

  • @HarshaLowe-uc3wr
    @HarshaLowe-uc3wr 2 месяца назад +1

    මම maza matriyal එකෙන් මැහුවා ලස්සනට තියෙනවා ගවුම Thank you akke ❤❤❤

  • @NiroshaniKariyawasam-or7pq
    @NiroshaniKariyawasam-or7pq 3 месяца назад +1

    ලස්සනයි මිස් thanks

  • @DammikaHerath-b7l
    @DammikaHerath-b7l 22 дня назад

    Me wage gaumak mamath mehuwa harima lassanai thank you mis

  • @anilrathnayake4253
    @anilrathnayake4253 3 месяца назад +2

    ❤❤❤ බොහොම ස්තුති

  • @PiumiIshara-m3u
    @PiumiIshara-m3u Месяц назад +1

    Mama asama gauma hoya hoya hitiye mis eka විතරයි therune thank you so much ❤

  • @DammikaGunawardhana-k5t
    @DammikaGunawardhana-k5t 2 месяца назад +1

    Miss mama oya frock eka mehuwa lassanama lassanai thank you so much

  • @madhushanifernando812
    @madhushanifernando812 Месяц назад +1

    Akke
    Athe urahisa paththe ilastic eka mahaddi elastic ekath ahuwennada mahanne?

  • @anurapriyashanthakumarapei4211
    @anurapriyashanthakumarapei4211 3 месяца назад +1

    Pahadiliwa kiyaladenawa❤

  • @dilanjalikaushalya8213
    @dilanjalikaushalya8213 3 месяца назад +2

    Thank you niyamai ❤️❤️

  • @samanthiwirasekara8838
    @samanthiwirasekara8838 3 месяца назад +1

    Pahadiliwa kiyala denawata bohoma pin❤️❤️❤️❤️❤️👍

  • @GeethaGeetha-rc5sf
    @GeethaGeetha-rc5sf 3 месяца назад +1

    Pahadele miss thank you❤❤

  • @sujatharanasinghe1449
    @sujatharanasinghe1449 3 месяца назад +2

    හරිම පැහැදිලිව කියල දුන්නට බොහොම ස්තූතියි

  • @LakminiMadushani-z2b
    @LakminiMadushani-z2b Месяц назад +1

    Lassanama lassanai frock eka

  • @sumalifernando4926
    @sumalifernando4926 3 месяца назад +1

    Mama mahanawa meka❤❤❤❤

  • @RathnasiliEdirisinghe-qw4fj
    @RathnasiliEdirisinghe-qw4fj 2 месяца назад +1

    Harima lassanai thank you miss

  • @samanmaligamage3839
    @samanmaligamage3839 3 месяца назад +1

    Thank you soo much

  • @sltach808
    @sltach808 3 месяца назад +2

    මම මැහුවා හරිම ලස්සනයි .පැහැදිලි ව කියලා දුන්නට ස්තුතියි මිස් .🙏🙏❤❤🌹🌹

  • @DilrukshiDilhani-m3y
    @DilrukshiDilhani-m3y 2 месяца назад +1

    Harima phadily mis thank youmis❤.lama adum mahannat kiyala dennako

  • @ruwiniswijerathna3857
    @ruwiniswijerathna3857 3 месяца назад +1

    Thank you ❤❤

  • @AshaMendis-rt3uf
    @AshaMendis-rt3uf 3 месяца назад +1

    ගොඩක් හොඳට පැහැදිලි කලා.ස්තූතියි ඔයාට

  • @RamyaSenarathna
    @RamyaSenarathna 3 месяца назад +3

    Pattern eka ලස්සනයි

  • @KokilaNadishani
    @KokilaNadishani 3 месяца назад +1

    Harima lssanai

  • @NiroshaSadamali-d3r
    @NiroshaSadamali-d3r 3 месяца назад +1

    Niyamy ake❤

  • @thiliniupeshika8771
    @thiliniupeshika8771 3 месяца назад +1

    Lassanai dr.harima pahadili.atha puff karala ilastik eka dala mahana vidiha kiyala dennako

  • @Anusasammi
    @Anusasammi 5 дней назад +1

    මිස්,එතකොට අර උඩ පලුවේ ඉනට උඩින් කපා ගත්ත කොටස ( අගල් 2 2/1, පටිය) ඉනට අල්ලන් නැද්ද

    • @mahumwithchandu
      @mahumwithchandu  5 дней назад

      E kotasa thiyala thamai saya kotasa kapa gaththe possak video eka awadanen balanna

    • @Anusasammi
      @Anusasammi 5 дней назад +1

      @@mahumwithchandu අනේ මිස් ගොඩක් ස්තුතියි ,හැරෙන තැපැලෙන්ම පිලිතුරු දුන්නට.ඔය ගවුම මම ඊයේ මැහුවා.අවුලක් නැ.හොදටම තියෙනවා.ඒත් මට ප්‍රශ්නයක් වුනා අපේම වීඩියෝව බලද්දී.ඒකයි ඇහුවේ.ස්තුතියි මිස්

  • @ruwanisandamali873
    @ruwanisandamali873 2 месяца назад +1

    Athulen kota skirt ekai udin diga skirt ekai thiyenne gawmak kiyala dennako miss

  • @samanthi2039
    @samanthi2039 3 месяца назад +1

    Harima ❤lassani

  • @nishanthihapuarachchi2926
    @nishanthihapuarachchi2926 3 месяца назад +1

    It's a really a nice frock. Going to try this definitely. Why did you add 1/2 inch to the dart distance?

  • @sumalifernando4926
    @sumalifernando4926 3 месяца назад +1

    Shipper ekanm mahanawa Mata Hari amarui🎉🎉

  • @Superline-lf2zj
    @Superline-lf2zj Месяц назад +1

    බ්ලොක් එකක් නැතිව රෙද්දෙම මිමි ලකුණු කරල කපන විදිහ කියල දෙන්න පුලුවන්ද

  • @chandrarathnayaka8771
    @chandrarathnayaka8771 3 месяца назад +1

    Gauma lassanay❤❤❤

  • @anujagunasena8417
    @anujagunasena8417 3 месяца назад +1

    Back graund music eka hari palu bawak danenawa.vidio eka baluweth amaruwen.habal godak amaru padamak saralawa kiyala dunna.thank you miss.

  • @nishanthihapuarachchi2926
    @nishanthihapuarachchi2926 3 месяца назад +1

    What are the suitable materials for this frock. Kindly let me know. Thanks

  • @champikakumari5400
    @champikakumari5400 3 месяца назад +1

    awmath lassanai oyath lassanai

  • @shirominishanthi837
    @shirominishanthi837 2 месяца назад +1

    Lassani mis

  • @MaduLindner
    @MaduLindner 21 день назад +1

    ඉස්සරහ පාලු දෙක වෙන් කරන්නේ නැතුව එක පාළුව කපන්න බැරිද මිස්

    • @mahumwithchandu
      @mahumwithchandu  21 день назад +1

      එත්කොට ඩිසයින් එක වෙනස් වෙනවා

  • @KanthiRange
    @KanthiRange 3 месяца назад +1

    ❤️❤️👍

  • @radhikafashionb
    @radhikafashionb 3 месяца назад +1

    ❤❤❤👍👍

  • @ChandiMedonsa
    @ChandiMedonsa Месяц назад +1

    ඔය ගවුමට වෙන අතක් දාන්න බැයීද මිස්

  • @HarshaLowe-uc3wr
    @HarshaLowe-uc3wr 2 месяца назад +2

    Maza matriyal eka hodaida me disain ekata

  • @udithadeesha6388
    @udithadeesha6388 Месяц назад +1

    Ina sita udata agal 3k ain kranne ei

  • @geethikawalliwala7738
    @geethikawalliwala7738 3 месяца назад +1

    හරි ම පැහැදිලි යි ඔබට ස්තුතියි
    පිටිපස්සෙ පලුව ට zip එකක් නොදා මැහුවට කමක් නෑ නේද
    පිටුපස මූට්ටුවක් අවශ්‍ය ම නෑනේ ද
    කර ලොකු නිසා ඔලුව දාන්න පුලුවන්

  • @thilakarathnaRMP
    @thilakarathnaRMP 2 месяца назад +1

    මිස් මම මේ ගවුම මැහුවා ලස්සනයි .අත දිගු කර ගන්න පුලුවන්ද වැලමිට පහලට .හැඩය වෙනස් ව්‍යිද එතකොට

  • @NilushaShrimali
    @NilushaShrimali 2 месяца назад +1

    Gaume issaraha karata patiya nathuwa elastik eka danawanam eth wasi agal gana wadipura thiyanna oneda

    • @mahumwithchandu
      @mahumwithchandu  2 месяца назад

      Oya vidiyata aran patiya wenuwata elastic eka danna

  • @ManjulaManju-nc3yn
    @ManjulaManju-nc3yn 3 месяца назад +1

    ❤❤❤❤

  • @SupuniUmesha
    @SupuniUmesha 26 дней назад +1

    Oya class kran nadda kranawanam e koheda

    • @mahumwithchandu
      @mahumwithchandu  23 дня назад

      පංති පවත්වන විස්තර ඉදිරියේදී දැනුම් දෙනවා..😊

  • @ManjulaManju-nc3yn
    @ManjulaManju-nc3yn 3 месяца назад +1

    lassanai

  • @shiwanthiudeshika8347
    @shiwanthiudeshika8347 3 месяца назад +1

    Zipper eka mahaganna balanna ona vidio ekak tiyanawada miss

    • @mahumwithchandu
      @mahumwithchandu  3 месяца назад +1

      Ow chanal eke mul video wala gaum mahana ewage thiyenawa

  • @sumalifernando4926
    @sumalifernando4926 3 месяца назад +1

    Very nice 🎉🎉

  • @anushauadanyangani5339
    @anushauadanyangani5339 2 месяца назад +1

    Miss mama mehuwa lassnt awa ❤❤❤

  • @nadeekan9506
    @nadeekan9506 3 месяца назад +1

    Normal shipper eka allanna bene.
    Pimbenawa ne..

    • @mahumwithchandu
      @mahumwithchandu  3 месяца назад

      ඉනිසිබල් ෂියර් අල්ලන්න

    • @nadeekan9506
      @nadeekan9506 3 месяца назад

      @@mahumwithchandu
      Normal machine eke inwidible alannah bene

  • @DulanSanoj
    @DulanSanoj 3 месяца назад +1

    Open eka mahana vidiya pennuwada mis

    • @mahumwithchandu
      @mahumwithchandu  3 месяца назад

      Ou

    • @DulanSanoj
      @DulanSanoj 3 месяца назад +1

      @@mahumwithchandu හරි මම ආයේ බලන්නම්.

  • @sithubby532
    @sithubby532 3 месяца назад +1

    Dapu gmn blno😍

  • @kaluarachchic.d7045
    @kaluarachchic.d7045 Месяц назад

    කරගැබුර 6 ක් උනාම ඉලාස්ටික් කපාගන්න ඕනෙ කීයටද

  • @thilakarathnaRMP
    @thilakarathnaRMP 3 месяца назад +15

    ලස්සනම ලස්සනයි.රෙදි වර්ගේ නම මොක්කද මිස්

  • @samanaleahinsa5702
    @samanaleahinsa5702 3 месяца назад +1

    මේ ගවුම රෙදි යාර දෙකකින් කපන්න බැරිද ... රෙදි යාර දෙකහා මාරක්ම යනවද

    • @mahumwithchandu
      @mahumwithchandu  2 месяца назад

      Samanen agak thiyena kenekuta පුළුවන්

    • @samanaleahinsa5702
      @samanaleahinsa5702 2 месяца назад

      @@mahumwithchandu තැන්කිව් මිස් .. මන් ඒ රෙදි ප්‍රමානෙන් කපලා මැහුවා .. ලස්සනට ගවුම ආවා .. 🥰❤️

  • @MenakaSujeewani
    @MenakaSujeewani 3 месяца назад +2

    රෙදි වර්ගේ නම මොකද්ද

  • @AmaliNiroshika
    @AmaliNiroshika 3 месяца назад +1

    ලස්සනයි miss mahanna ona..redi කොච්චර onada.podi කෙනකුට mahanakota mimi kohomada ganne

    • @AmaliNiroshika
      @AmaliNiroshika 3 месяца назад +1

      පිළිතුරක් denna miss

    • @mahumwithchandu
      @mahumwithchandu  3 месяца назад

      Redi yarav2 1/2 ganna loku kenekuta.. podi kenekuta 2k athi.. kuda lamainta galapenne naha me desaing eka

    • @AmaliNiroshika
      @AmaliNiroshika 3 месяца назад

      ස්තුතියි මිස්

  • @sumalifernando4926
    @sumalifernando4926 3 месяца назад +1

    Shipper eka mahuwa pennuwa nane❤

  • @RanjanSkumara-p4u
    @RanjanSkumara-p4u 3 месяца назад +1

    Lsssani