දිරන කයට පොරබදන්නෝ...
HTML-код
- Опубликовано: 14 дек 2024
- #ShraddhaTV
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්රද්ධා RUclips චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත RUclips ඔස්සේ පල කිරීමෙන් ඔබගේ RUclips චැනලයට RUclips Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to RUclips channel's videos Please note that re-uploading them on RUclips gives you ''RUclips Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved
ධර්මය නැති තැන අවුල් ජාලයක්, අපිත් සසරේ මේ විදිහට කොච්චර නම් හැසිරෙන්න ඇතිද? කියලා මට හිතුණා, ඒ බව යන්තමින් හරි තේරුම් ගන්න තේරෙන භාෂාවෙන් ශ්රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් කියා දුන්නේ අපේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේ , උන් වහන්සේට නමස්කාර වේවා ......!!!
කල්යාණ මිත්ර ඇසුරමයි වටින්නේ ...!!!
නමෝ බුද්ධාය .....!!!
Mrs Sri Lanka video එකට සැබෑ අරුතක් ගෙනාවේ ශ්රද්ධා TV
සුවපත් වෙත්වා❤
ජය ගත යුත්තේ දිරායන කය නොව සසරය් ඒ ජය කිසිවෙකුට උදුරා ගත නොහැක
මිනිස් කම් වෙනුවෙන් කතා කල ඔබට තුති 🙏
හරිම වටිනව ජීවිතේට ...
නියම ධර්මයක් නොදන්නා මෙලෙස හැසිරීම පුදුමයක් නොවේ.
මමත් 2019 අව්රුද්දෙ හිතුවේ කොළ ඇදුමින් සේරසුන කෙනා දිනුවා කියයි
Namo buddaya..
Sadhu.! Sadhu.! Sadhu.!
Excellent
Usasa gathi athi manasa usas karagathahaki minis jeewitha hugaak watinawa...!!!
Uoutube දැකපු හොඳම vidio ekka
කනගාටුම දේ තමයි කාන්තාවක් විසින් තවත් කාන්තාවකට..කල..අපකීර්තිය...
හරිම කනගාටු යි..මේතරම් ..24පැය පුරාවට ගුණදම් ඇසෙන අපේ රටේම මෙවන් දේ සිදුවන්නේ ඇයි.....
මිනිසුන්ට මේතරම් තිරිසන් ගති පැවතුනේ කොහොමද ?😥
මනුසත්කම කොහේ සැගවීද?....
Jaya parajaya minissu sathuya
Niyamai....👍👍👍👍
Thats true
😍👍
තවකෙකුගේ ජයග්රහනයෙන් උන්මාද වූවා සේ සතුටු වීමත්, පරාජය හමුවේ උනමාද වූවා සේ ඉර්සියා කිරීමත් දෙකම එකය. අපිට පෙනෙන්නේ එක් අයෙක් සතුටු වනවා,අනිත් කෙනා දුක් වෙනවා කියායි.නමුත් ඉතින් දෙන්නම දුක් විදිනවා නොවෙද. අනුන්ගේ දේ වෙනුවෙන් පමනක් නොව තමන්ගේ දේ වෙනුවෙන්ද එය එසේමය. සියල්ලන් උන්මත්තකයන්ය
Eya uruma saththunta noweeee
Hurryatama hurry
Aniththiya nodanna nisa kunuwena sarirayata porakana samajayak.. dukai
Pita rata wala Aya langa thiyena honda gathi Guna godak welawata lankawe Aya langa na ..kuhakai
Kaya diranwa
Aaka..thamaei...gahanukama....
Bs
Eththatama matanam eka pilikul
Niruwatha pennala labana sathuta prasiddiyen ethi palaye mokadda
Anuwana qamata wada thawath deyak coida