The divinity is a seed, sown in the heart of real humen beings of this world, evidently. And it begins to grows, on time of need whenever applicanble. May god bless them all. ♥️♥️♥️
Puduma manissakamak hitha gannawath ba.higannekuta.satha.pahak.denne.nathi.ape.rate minissu ath e minissunge.manussa kama.thawa.hari.yanna.ona.e.ayata.jesu.ihitai
මගෙ ඇස් දෙකටත් කඳුළු ආවා ...සන්වෙදි ඇත්ත කතාවක් නිසා ...එ මුලු පවුලටම තෙරැවන් සරණයි ...
mageth
මගෙත්😢
මගෙ ඇස් දෙකට සතුටු කදුලු ආවා. දුක සතුට මේ විඩියෝ එකෙන් බලලා මට දැනුනා. පින්වත් පවුලක්.
හිත පිරිසිදුනම් පාරිශුද්ධ නම්..
දුප්පත්කම කියන්නේ හිතේ තියෙන පොහොසත් කමට..
ඒ පොහොසත් කම කිසිම කෙනෙකුට වට්ටන්න බෑ.
ජයෙන් ජයම වේවා !
මනුසත්කම ගැන ලෝකයට කියාපාන මෙවන් දේ අද සමාජයේ හදවත් වල ලැගුම් ගනීවා!!!! ඔබට ස්තූතියි.❤
අප දන්නා දහම අනුව මට මෙය හැගෙන්නේ දිද්ඨ ධමිම වෙිදනීය කමිමයක් ලෙසයි. කෙනෙකුට අවශෟය මොහොතේ කරන නිර්ව්‍යාජ උදවිවට සොබා දහමෙන් ම පිලිතුරැ ලැබෙනවා. අප සියලු දෙනා අයත් වන්නේ සොබා දහමටයි.
මෙය අසන විට ඇසට කදුලක් ආවේ නිරායාසයෙන්
මගේ අක්කා අවු 42න් මිය ගියා මම අක්කා නැති වෙන්න කලින් කීවා ඔයා බයවෙන්න එපා මම ඔයාගේ ලමයින් හතර දෙනාටත් උගන්නම් බලා ගන්නම් කියලා දැන් එයාලත් විවාහ වෙලා
වපුරන දේවල් නෙලන්නේ
පින්වත් ලොකුස්වාමීන් වහන්සේගෙන් තමයි මම ඒ සත්පුරුෂ කම් ගැන ඉගෙන ගත්තේ දැන් මම විශ්‍රාමිකයි
අසීමිත සතුටුයි
මගේ ස්වාමිපුරුෂයා ගේ සත්පුරුෂකම මට උපකාර වූයේ
සියළු දෙනාටම තෙරුවන් සරනයි
සත්පුරුෂ උතුමන්ට මාගේ නමස්කාරය වේවා
සාදූ සාදූ සාදූ නමෝබුද්ධාය
සාදූ සාදූ...ඒ සත්පුරුශකම මම සතුටින් අනුමෝදන් වෙනවා....
ආගම් භේදයකින් තොරව. ලෝකයේ. හැම තැනම දෙවිවරු වගේ මනුස්සයෝ ඉන්නවා
Anivaren ❤
අනේ ඇස් වලට කඳුළු ආවා ඒ අයගෙ මනුස්සකමයි සතුටයි දැකල..♥️♥️
ගුණ ධර්ම ජිවිතය ලස්සන කරනවා සැනසීම ලැබෙනවා ආසයි දකින්න අහන්න
එවැනි උතුම් මිනිසුන් තවම ඉන්නවා.සොබා දහම ඔවුන් සුරකීවා.
දෙවිවරු වෙන මිනිසුන් 🙏🙏🙏
යහපත් කර්මයේ මෙලොව විපාක.
අපේ මාධ්‍ය ආයතන දුක් වලින් සල්ලි හම්බු කරද්දී ඒ රටෙි මාධ්‍ය ආයතන ඹවුන්ට උදව් කරන අපුරැව
ඒකනම් ඇත්ත
💯
ඇත්තටම හරිම සතුටුයි 😊💐💐💐💐🙏
මේක බලපු හැමෝගෙම ඇස් වලට කදුලක් නාව නම් පුදුමයි😢😢😢😢❤❤❤❤❤❤
මං දැක්ක මේක . ඇත්ත කතාවක්. මිහිපිට දෙවිවරු
ඉතාම වැදගත් සංවේදි video එකක්
තෙරුවන් සරණයි!
එ අය යටි අරමුණක්, නොදන පිනක්,ගෞරවයක්,ප්‍රසිද්ධියක් අපේක්ෂාවෙන් තොරවයි යමෙකුට උපකාර කරන්නෙ.
එයයි සැබෑ අතහැරීම...
පද ගලපන්න ඛැරි තරම්, හදවත සංවේදී වුනා, මිනිසත් කමේ ගුණය නිසා... සියලු දෙනාටම ආරක්ෂාව ලැබේවා.. යහපත්කම වෙත්වා...
හරිම ලස්සන අරුත්බර කතාවක්..
ජේසුනි මේක හස්කමක් ස්තුතියි ස්වාමිනි 🙏🙏🙏
සෑබෑ සෙනහස කරුනාව එන්නේ ආත්මය තුලින්.. එයාලට වෙන කිසිම දෙයක් මතක් වෙන්නේ නෑ කාගේ හරි අසරන කමක් දුටු විටදී.. ඒ ගුනය බලෙන් ඇති කරගන්නත් බෑ.. ඇති අයට මොනවා උනත් නැති වෙන්නේත් නෑ..
තෙරුවන් සරණයි යහපතක්ම වේවා!
සුපිරි ගුණධර්ම මෙිිවා .
😢 ඇත්තටම කදුලු ආවා😢❤❤,💯😍
හොද මිනිස්සුන්ට වරදින්නේ නැ
මේක තමයි උතුම් මනුස්සකම. ❤😂
මේ ලෝකේ තියෙන සොදුරුම දේයක් , දන්දීම... සත්පුරුශයෝ හැමදාම දන්දීම අගය කලා
මෙහෙම මිනිස්සු ඉන්නවා කිය්ලා අහන විටත් සතුටුයි
Wow....😍😍😍
❤❤ඇයත් අමිමෙක්,දිිර්ගායු ලැබේවා එකම නිවෙසක වෙසෙන ඔවුන්ට සතුට හැමදාම ලැබේවා ,ඇඩුන ඇත්තටම ,මෙි වගේ උතුම් අය බොහොම අඩුයි ,all the best ❤
තෙරුවන් සරණයි..
සංවේදියි...
❤❤❤❤ලස්සන කතාව
Mahattaya ❤❤❤
❤
මාව හොදටම ඇඩෙව්වා.😢
it made me cry.
මගේ ඇස්වලට කදුලු අවා
ඇත්තටම ඇඩෙනවා....
thanks ❤❤❤❤❤
Mata විතරක් da ඇඩුනේ මේක බලා...❤️
අපෙරටෙන් ඔහම දෙයක් අහන වෙන්නෙ හිනෙන්තමයි
මගේ ඇස් දෙකට කඳුළු ආවා 🥺
සන්වේදි කතාවක් 😢😢😢
මේ කතාවට ඇස් වලට කඳුළු ආවා
මගේ ඇස් දෙකටත් කඳුලක් ආවා🇱🇰
තමන්ගේ දරුවොත් මහපාරේ ,වැසිකිළි වලවල්වල ,ගංගා වලට දාල යන දෙමව්පියන් ඉන්න ලෝකෙක ඔහුන් දෙවිවරුය.
ඇසට කදුලක් නාවොත් පුදුමයක් , හිත් පිත් ඇති කාට උනත් ඇසට කදුලක් එනවා නොදෙනීම .
The divinity is a seed, sown in the heart of real humen beings of this world, evidently. And it begins to grows, on time of need whenever applicanble.
May god bless them all. ♥️♥️♥️
Eththatama enduna🥺❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏💐
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Aththatama kiyanna wachana ne.❤❤❤
හරිම ලස්සන
කඳුළු එක්ක අසීමිත සතුටක්
Fantastic
Great.
Theruwan saranai me sathprusha uthum manushsa gathiguna athi ayata
🙏🙏🙏🙏❤️❤️❤️❤️
a depala niyama ammai thaththai 💖
👏👏❤
තෙරුවන් සරණයි.. 🙌
මනුස්සකම කොටලා ඉස්ම අරන් අර 225 මොලවලට එන්නත් කරමු.
Good bless for your
Bode sathwayo innawa akae Athta ❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඇඩූනා බං
තව ලියන්න බැහැ
A nice family of world
❤❤❤❤
👍👍👍👍👍👍👍👍❤❤❤❤
❤❤❤🎉🎉🎉
💕💕💕💕💕💕💕
Great story
❤❤❤❤🙏🙏🙏😢😢
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏
🙏❤️
👍
Love is great
😢😢😢 ❤🙏
🌹🌹🌹❤️
Guna darama walin pirunu lassana hadawath thiyena minisun❤❤❤❤❤❤
Mage es walata kaduluth aw 😢
Magg hdawathth nawathunaa❤❤❤❤❤
😢😢😢😢😢
Good morning.මටත් ආබාධිත දරුවෙක් ඉන්නවා.බෙහෙත් ගන්න පොඩි උදව්වක් කරන්න.බුදු සරණයි.
🙏🙏❤️🥺
Moussaka mama ihalinma garu karanawa
😭😭😭😭😭❤️❤️❤️❤️❤️❤️
😢😢😢😢🙏🙏🙏🙏🙏❤❤❤❤
😢
Happy tears came to my eyes. 😂😂😂.
❤❤❤❤❤...
හැබැයි ලංකාවේ මෙහෙම ( උදවු කරන ) අය දහස් ගනනක් ඇති . ඒ අයට මෙවැනි අගය කිරීමක් , සැලකීමක් කොයින්ද ? 😢😢😢
හැබැයි ඉතින් මේ views , comments , subs , likes and shares වලින් ගොඩ යන කෙනෙකුත් ඉන්නවා. අපි ඒ පින ගැන හිතලා සතුටු වෙමු... 😂.
Love you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💙💙💙💙💙💙💙💙💙💙💚💚💚💚💚💚💚💚💚💛💛💛💛💛💛💛💛💜💜💜💜💜💜💜💜💜💓💓💓💓💓💓💓💓💓💕💕💕💕💕💕💕💕💖💖💖💖💖💖💖💖💖💗💗💗💗💗💗💗💗💘💘💘💘💘💘💘💝💝💝💝💝💝💝💞💞💞💞💞💞💞💟💟💟💟💟💟💟💟👍👍👍👏👏👏👏👏👏👏👊👊👊👌👌
ammo lassana katawak
Ahannath sathutui uthum minis dahamak. Pawathinawa kiyala me loke .
🙏🙏🙏💟💟💟💟😪
😪😪😪😪
Godak pin me dewal share karamawata
Puduma manissakamak hitha gannawath ba.higannekuta.satha.pahak.denne.nathi.ape.rate minissu ath e minissunge.manussa kama.thawa.hari.yanna.ona.e.ayata.jesu.ihitai
අනේ සෝක්
Hada watin ma garu karanawa me පවුලට
අන්න නියම මිනිස්සු
lankawe hamuduruwoth pansale idama kiyala ahinsakayawa nadu dala eliyata danawa.e athin me minissu niyama bauddayo
Anee kochchara shook da godak pinak
Ape rate maadya walin mewa kawadwth balaporoththu wenna ba.bapaporoththu wennath epa 😢😢😢