නොදැන මේ වැරදි ඔයත් කළාද? සෑම කෙනෙක්ම නැරඹිය යුතු වීඩියෝ එකක් Kitchen Secrets - Kitchen Tips-Kusala

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 350

  • @kahandawaladilantha2333
    @kahandawaladilantha2333 Год назад +8

    මම දැකපු හරිම වටින video එකක්.මමත් මේ විදිහමයි.මේ දෙවල් ගොඩක් අය දන්නෙ නැහැ.ඔබතුමිය මේ කරන්නෙ ඇත්තටම සමාජ මෙහෙවරක්.ගොඩක් අය මේ දේවල් තකන්නෙ නෑ.ඔහේ උයනවා.මගේ ලමයිට මම කාගෙන්වත් කෑම කන්න එපා කියලා කියන්නෙත් මේ නිසයි.Good job.highly appreciating.👍🙏

  • @AshokaKumari-m8l
    @AshokaKumari-m8l Год назад +24

    ඔයා කියපු ඔක්කොමටම ගොඩක් ස්තුතියි .හරිම වැදගත් .ඒ උනට බෙබි සබන් වලින් සෙදුවහම ඒ සබන් සුවද එන්නවනෙ .ඒකට ව්සදුමක් නැනෙ ඩ්යර්.

  • @SiriyalathaVithanage
    @SiriyalathaVithanage 18 дней назад +4

    උදෙ පාන්දරම දුවගෙ වීඩියෝ වබඇලුවා,හිතටත් හරීමzසැහැල්ලුවක්, වටිනා දෙයක්, ස්තූතියි,බුදුසරණයි,

  • @rukmanimalkanthi2543
    @rukmanimalkanthi2543 Год назад +19

    මම නම් මිටි කිරිත් දාල උතුරලා iwaraunama අන්තිමට නිවිති දාලා lipen බානවා

  • @chanudpasindu9426
    @chanudpasindu9426 Год назад +13

    මඤ්ඤොක්කා තම්බද්දි කහ ,කරපිංචා එකතු කරන්න. කරපිංචා කොළ වලට විෂ උරාගන්නවා.

  • @NandaniSomabandu
    @NandaniSomabandu Год назад +5

    මෙච්චර කල් නොදැන හිටපු දේවල් ඔබතුමිය කියලා දුන්නෙ .
    බොහොම පින් .අපේ ශරීර සඛෞයට හොඳ නෑ කියලා දැනගෙන හිටියෙ නැහැ ඒ කාරණා . හරිම වටිනවා වීඩියෝ
    ඵක .

  • @faizasaliheen2131
    @faizasaliheen2131 Год назад +12

    මමත් මේ දේවල් පිලිපදිනවා...විමි සබන් ගැන කියපු එවා හරයට හරි.. හැමෝම දැනුවත්
    කිරීම වැදගත්...as usual uyour all vedios r super..👍

    • @FathumaFathuma-hm8se
      @FathumaFathuma-hm8se 14 дней назад +1

      ඇත්ත. සබන් ගැන කියන දේ මමත් පිළිගන්නවා. මම පාවිච්චි කරන්නත් බාර් සබන්.

  • @NipunNipun-l2j
    @NipunNipun-l2j День назад

    අපි නොදන්න ගොඩාක් දේවල් ඔයා කියලා දුන්නේ ඇත්තටම තරුන දූවරුන්ට ගොඩක් වැදගත් මේ දේවල් ස්තුතියි ඔයාට

  • @Nishagirl-x5h
    @Nishagirl-x5h Год назад +9

    ගොඩක් දේවල් දැනගත්තා තවත් මෙිවගේ දේවල් කියලා දෙන්න අක්කේ ඔයා මටනමි වටිනා කෙනෙක් මොකද මම මෙිවගේ දේවල් වලට වඩාත්ම කැමති කෙනෙක්.

  • @sampathpiumi6109
    @sampathpiumi6109 Год назад +8

    🌺🌺🌷🌷ගොඩක් ස්තුතියි හොඳ වැදගත් කරුනු කියලා දුන්නේ🌷🌷 🌺🌺

  • @marinadamayanthi6077
    @marinadamayanthi6077 Год назад +12

    සහතික ඇත්ත අර විම් වලින් මැද්දම වැලි වැලි තියෙනව.මම පාවිච්චි කරන්නෙ දියර සබන්(dishwash) ඔයා දැනුවත් කල එක ගොඩාක් වටිනව

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  Год назад

      ❤️❤️❤️👍👍

    • @hasithsanduka2402
      @hasithsanduka2402 Год назад

      නිල් සබන් වලින් හෝදන්න සබන් සුවද එන්නේත් නෑ හොඳටත් හේදෙනවා

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Год назад +4

    ගොඩාක් ස්තූතියි නංගි අපිව දැනුවත් කරාට ❤️🌟

  • @samanpriyani7876
    @samanpriyani7876 Год назад +3

    ඔයා මේ අත්‍යවශ්‍ය දේවල් කියා දුන්නාට ගොඩාක්ම ස්තූතියී.

  • @bandaramenike3508
    @bandaramenike3508 8 часов назад

    තෙරුවන් සරණ යි..ඔයාට..වැදගත්ය..උපදෙස්වලට

  • @jeganathanroshan9128
    @jeganathanroshan9128 Год назад +1

    ඇත්තටම මට හරිම වැදගත් නංගී ඔයාට ජේසු පිහිටයි.

  • @Rameesha_Wishmanjali
    @Rameesha_Wishmanjali Год назад +27

    නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා. ඔබ දන්නා දැනුම අනිත් අයටත් ලබා දුන්නට බොහොම පින්. බුදුසරණයි ❤

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 Год назад +3

    ඔයා කියන හැම දෙයක්ම මමත් දන්නවා.නොදන්නා අයට ගොඩක් වැදගත්.

  • @padminij123
    @padminij123 Год назад

    දැනුවත් කලාට ස්තුතියි කුසලානෙට

  • @dammikaparanamana5185
    @dammikaparanamana5185 Год назад +3

    හොදම හොද තොරතුරු ටිකක් එලිදැක්වූවාට බොහෝම ස්තූතියි .🤣

  • @MaduSadu-x5s
    @MaduSadu-x5s День назад

    ගොඩක් වටිනා දැනුවත් kirimak.thanks apiwa දැනුවත් කළාට ....

  • @ramyasilva4754
    @ramyasilva4754 Год назад +19

    ස්තුති ඔයාට නැවතත් අපේ මතකය අවදි කලාට❤

  • @ManikeYatawara
    @ManikeYatawara 16 дней назад

    දුවේ හොද අදහස් ටිකක් කියලා දුන්නාට ස්තූතියි.මමනම් මඤ්ඤොක්කා ලිපේ.තියලා තැම්බිගෙන.එන විට වැටේ මුරුන්ගා කොළ.ටිකක්.දානවාමයි.හේතුව.විෂ විනාශ වෙලා යනවා.දුවත් මේ විදියට කරන්න.

  • @chathuwedage6757
    @chathuwedage6757 Год назад +15

    තව දෙයක් අක්කා, බිත්තර fridge එකේ දාන්න හොඳ නෑලු නේද? චුට්ටක් ඒ ගැන තව බලන්නකො

  • @jenitagalagana4475
    @jenitagalagana4475 Год назад +11

    මං නං කිරිත් දැම්මට පස්සෙ, නිවිති දාන්නෙ..දාලා ඉක්මනට බානවා.

  • @jayanthakumari772
    @jayanthakumari772 Год назад +7

    ගොඩක් වටිනා video එකක්... ඊ ළඟ video එකත් ඉක්මනට ම ගේන්න. ඔයාට ගොඩක් ස්තුතියි.....

  • @shamalperera4875
    @shamalperera4875 Год назад +1

    වටිනා ම දැනුම ක් දුන්නේ ..

  • @sksheela1334
    @sksheela1334 Год назад +5

    ඉතාම වටිනා දැනුවත් කිරිමක්. බොහොම ස්තුතියි ඔබට

  • @chathudlk6389
    @chathudlk6389 Год назад

    Danna dewal tikak unath nodanna ayata boho wedagath wewi. Isthuthiy. Video eka lassanai

  • @indrawathiwijekrishna2874
    @indrawathiwijekrishna2874 Год назад +2

    ගොඩාක් වටිනා වීඩියෝවක් ස්තුති නංගී

  • @renucatherine1746
    @renucatherine1746 Год назад +2

    ඉතාමත්ම වටිනා උපදෙස් ,ඔයාට ගොඩාරියක් ස්තුතියි අපට ඔයාව වටිනා ස්ත්‍රි රත්නයක් මම කලුතර රේනු

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  Год назад

      ස්තුතියි රේණු..ඔයාලත් මට ගොඩක් වටිනවා

  • @pansilupansilu1303
    @pansilupansilu1303 Год назад

    ස්තුතියි විම් ගැන කියපු එක නම් ඒක ඇත්තටම ඇත්ත 👍🏻

  • @premalatha2370
    @premalatha2370 Год назад

    Oyata godak sthuthi danuwath karata theruwan saranai.

  • @nandananda6540
    @nandananda6540 Год назад

    බොහෝම ස්තූතියි දැනුවත් කලාට . තෙරුවන් සරණයි

  • @SanduniKaushalya-os9my
    @SanduniKaushalya-os9my Год назад +2

    Thanak you❤godak danne nathi dewal ඉගෙන gaththa.

  • @SumanaUdage
    @SumanaUdage Год назад

    Thanks .Kusala duwa, Budusaranai

  • @ashawijesinghe4425
    @ashawijesinghe4425 Год назад

    මමත් හොදන්නෙ බෙබ් සබන් වලින් අක්කා ❤👍

  • @thelmburavithanagemallika1747
    @thelmburavithanagemallika1747 Год назад

    ඔයා කියපු දේ ගැන හොදට ඇහුව ස්තුතියි

  • @vineethadhana9398
    @vineethadhana9398 День назад

    Harima vatina vrediyo ekak thank you

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 Год назад +1

    Methakma e waradda Kala Mita pasuwa oya kiyapu vidiyata karannam Suda thanks oyata

  • @wickramalathawicky1707
    @wickramalathawicky1707 Год назад +4

    භරිම වටිනා ව්ඩියෝවක්. මම නිතර ඔයාගෙ වීඩියෝ බලනවා. Thank you so much

  • @NalinDk
    @NalinDk День назад

    Thank you watina vidio akak

  • @hasithalakshan2122
    @hasithalakshan2122 9 месяцев назад +1

    Aliminiyam koppa hoda nedda?

  • @piyasiriHemalatha
    @piyasiriHemalatha Год назад

    ඔබට ගොඩක් පින්

  • @JayaniNimalika
    @JayaniNimalika Год назад +1

    Thank you ❤

  • @Fafam4t
    @Fafam4t Год назад +4

    බිත්තර සෝදලා තියන්න එපා කියලා දවසක් ඩොක්ට කෙනෙක් කිව්වා ඒ වෙලාවට සෝදලා ගන්න කිව්වෙ ඒකට හේතුව කිව්ව බිත්තර සේදිමේදී කට්ටේ තියන සියුම් සිදුරු ඕපන් වෙලා පිටත තියන විසබීජ ඇතුලට ගමන්කිරිමක් වෙනවලු එය ඒ අවස්තාවෙදිම සේදීමලු වඩාත් හොද

  • @EANishanthi
    @EANishanthi 9 дней назад

    ගොඩාක් වට්නාවා සොයුරිය විඩියෝ එක ..බොහොම ස්තුතියි ..

  • @Sama-op1ut
    @Sama-op1ut Год назад +1

    Bohoma sthuthi obata ithamath vadagath vedio ekak godak sthuthi theruvan saranai devi pihitai

  • @anushihettiarachchi1270
    @anushihettiarachchi1270 Год назад +2

    බොහොම ස්තූතියි දැනුවත් කිරීම ගැන. ගොඩක් වටින කරුණු රාශියක් දැනගත්තා.ඒ වගේම දෙයක් කියන්න කැමතියි මම දන්න විදියට නිවිති වල තියෙන පෝෂණය ඒ විදිහටම අපේ ශරීරයට ලබාගන්න නම් ඒ සමග විටමින් සී ගන්න ඕන ඒ කියන්නේ දෙහි හෝ තක්කාලි එකතු කර ගන්න ඕන.

  • @slmtmix7268
    @slmtmix7268 Год назад

    ස්තුතියි තෙරුවන් සරණයි ඔබතුමියට ❤️

  • @srinath674
    @srinath674 Год назад +2

    Mam ahala tiyenawa bittara hodala tibbama narak wenawa kiyala. E nisa eweleta tama hodala tama ganne. Anika eliye tiyanne bittara.

  • @Environment-c8j
    @Environment-c8j Год назад +1

    Godaak sthuthiii❤...

  • @PriyanthiSilwa
    @PriyanthiSilwa 11 дней назад

    ඇත්තටම වටිනවා thanks නංගා

  • @achalashirani4120
    @achalashirani4120 7 дней назад

    ඔයාගේ වීඩියෝ එක ගොඩාක් හොදයි නොදත් දේ පැහැදිලි කර දුන් ඔබ ට ස්තුතිය ❤❤❤❤❤

  • @rihanasrilanka8113
    @rihanasrilanka8113 Год назад

    අනිවාර්යයෙන් .ගොඩක් .. වැදගත් .....👍👍👍👍👍👍👍💕💕❤️❤️🌺🌺🙏

  • @anushapushpakanthi9808
    @anushapushpakanthi9808 Год назад +5

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි නංගි

  • @ජිත්මි
    @ජිත්මි Год назад +1

    Nende aka athta .man anantawath dakinawa weli wage thiyanawa.oyta puluwanda hoda saban wargayak kiyann

  • @rohinisriyalatha8008
    @rohinisriyalatha8008 15 дней назад +1

    ස්තූතියි ඔබට

  • @NilanthiAnkuburagedara
    @NilanthiAnkuburagedara 11 дней назад

    ස්තූති ඔබතුමියට

  • @jayasundaramudiyanselageni6118
    @jayasundaramudiyanselageni6118 День назад

    Thank you oyata me updes dunnata.❤❤❤❤❤

  • @gayanmadushanka931
    @gayanmadushanka931 Год назад

    Harima watina vedio eka thank u ❤

  • @niroshakumari3111
    @niroshakumari3111 Год назад +2

    කෑම වගේම වටින වීඩියෝ එකක් මාත් ගොඩාක් ආසාවෙන් බලනව ඔයගෙ හැම වීඩියො එකක්ම

    • @dilshanchamuditha8240
      @dilshanchamuditha8240 Год назад +1

      සීනි පැණි කරන කොට උණු වතුර ද දාන්නේ නැතිනම් ඇල් වතුර ද දාන්නේ?

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  Год назад

      කැමති එකක් දාන්න පුළුවන් ..ඇල්වතුර දැම්මම කැරමල් එක ගල් වෙනවා ..ටිකක්න් හරියනව

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  Год назад

      ❤️❤️❤️👍👍

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df День назад

    Thanks for your explanation ❤❤❤❤❤❤️❤️❤️❤️🙏🙏🙏🙏😂😂😂😂

  • @fernendofernendo577
    @fernendofernendo577 Год назад +2

    Thanks danuvath kalat ❤😢

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 Год назад

    ගොඩක් ගොඩක් ස්තුතියි ඔබට .God bless u

  • @ErrolBatcho
    @ErrolBatcho 4 месяца назад +1

    Aththatama.hoda.deyak.kiwwe.mama.godak.piliwelata.wada.karana.kenek

  • @malkanthicharulatha2543
    @malkanthicharulatha2543 7 дней назад

    බොහොම ස්තූතියි

  • @Sakunsakun-gl1gi
    @Sakunsakun-gl1gi 3 дня назад +2

    ස්තුතියි කුසලා. 👍👍♥️♥️♥️ දැනුවත් කලාට. බුදු සරණයි ඔයාට.

  • @anushasenanayake6852
    @anushasenanayake6852 Год назад +8

    Thank you so much for your wonderful instructions. Very valuable ❤

  • @Thire.official142
    @Thire.official142 Год назад +1

    Thankyou💗💗 දැනුවත් කලාට.

  • @sumithrasilva4857
    @sumithrasilva4857 Год назад +1

    හොද අදහස් ටිකක් , මම් හෙටම ගන්නව .මැටිවලින් හද්පු, කෝප්ප සක පිගන් . ස්තූතියි 👍🙏❤️

  • @ramyarajapksha1127
    @ramyarajapksha1127 7 часов назад

    ඔය හැම දේම මමත් කරනව

  • @yhemalatha8325
    @yhemalatha8325 Год назад

    Godak watina vidiyo ekak aththatama oyata pin denuwath karata dan inna lamaita ithamath wedagath budusaranai oyata💗❤💗❤

  • @yohanlakmal1537
    @yohanlakmal1537 Год назад

    Video ekanam godak wadagat. Pihi muwahat karana upakaranaye mila sadahan karanna puluwanda.

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df День назад

    Good work from your video

  • @nelsanrupasinhge7018
    @nelsanrupasinhge7018 Год назад +1

    ගොඩක් වටින වීඩියෝ එකක්..

  • @manelswarnakanthi9538
    @manelswarnakanthi9538 Год назад +1

    Katath Vadagath Adahas. Thank You.

  • @ramaniperera212
    @ramaniperera212 Год назад

    Thanks duwa budu sarani

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa Месяц назад

    ඉතාම වටිනා වීඩියෝ එකක් ❤

  • @UpekshaMadhu
    @UpekshaMadhu 4 месяца назад

    Godak sthuthi 💕💕💕

  • @niroshakamani6293
    @niroshakamani6293 Год назад +1

    Eka aththa. man nam oya kate ta asama ne.gennewath Ne . Sal bar thama man nam use karanne.

  • @k.lhaseema8634
    @k.lhaseema8634 Год назад

    Hodakma watinawa etthamai matharam kal vim nethuwama beri mama wage ayata godak watiinawa kanna Kaleb and then ma dawal thami one godak po oyata veradi pannala dunnata davi pihetai

  • @amasharuvan6120
    @amasharuvan6120 Год назад +1

    ⁣thank yoy oyata....ඩිෂ්වොෂ් දියර එක පාවිච්චි කලාට කමක්නෑ නේද?

  • @mangalikayatigammane6265
    @mangalikayatigammane6265 Год назад +2

    Wim soap වෙනුවට liquid එක කමක් නැද්ද

  • @ChamaleePerera-c9j
    @ChamaleePerera-c9j 16 дней назад

    ගොඩක්ම වටිනව.තව ත්දැනුවත්කරන්න❤

  • @Nimalikariyawasam
    @Nimalikariyawasam Год назад

    Na oya kramaya varadi parippuvalata kiri dala iuthuanakan idala passe thamai nivithi kola dala kalavam karanna ona.

  • @LuxshmiPerera
    @LuxshmiPerera Год назад +1

    Thanks watenawa kewa dawal❤

  • @champarichard3531
    @champarichard3531 Год назад +1

    Thanks so much God bless from sister

  • @chathuwedage6757
    @chathuwedage6757 Год назад +5

    දැන් තමයි බලන්න ලැබුණෙ ,හරිම වටිනවා අක්කා .නොදන්න දේවල් තව කොච්චර ඇතිද? Thanks ❤❤

  • @ushani9571
    @ushani9571 Год назад

    Nodanna dewal godak igena gaththa❤️❤️❤️ thank you

  • @quotesfor_u_99
    @quotesfor_u_99 Год назад +1

    Bohoma watina adhas budusaranai

  • @UdariUdari-f2p
    @UdariUdari-f2p Год назад +2

    ගොඩාක් වටින විඩීයෝ එකක් ....tnx akki

  • @sisirakumara6747
    @sisirakumara6747 Год назад

    Wadathm wedagath obathumiyata pin denuwathkarata❤❤

  • @JayanthiPushpakumari-ml3xz
    @JayanthiPushpakumari-ml3xz Год назад

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ❤

  • @PCKongahage
    @PCKongahage 7 дней назад

    Thank s puthe oyata🎉🎉🎉🎉🎉🎉🎉

  • @sangeethaherath6919
    @sangeethaherath6919 Год назад

    ගොඩක් වටින විඩියෝ එකක් .බොහොම ස්තූතියි නංගී

  • @anushakosala
    @anushakosala 6 дней назад

    🤩🤩thanks ..

  • @pushpairangani9014
    @pushpairangani9014 Год назад +1

    ගොඩාක් දේවල් igana ගත්තා mis thank you

  • @NalikaMaduwanthi-vo9ez
    @NalikaMaduwanthi-vo9ez Год назад

    💐💐Thank you💐💐

  • @namalsumithra-jq5zu
    @namalsumithra-jq5zu Год назад +1

    බොහොම ස්තුතිය් ❤

  • @niluherath1548
    @niluherath1548 Год назад +3

    මම සින්ක් එක සෝදන්න විතරයි ඔය කැටේ පාවිච්චි කරන්නේ අක්කා. ලික්විඩ් එක තමා බාජන සෝදන්න ගන්නේ. අනික ඇගිලිවල නියපොතු මුල තුවාල වෙනවා මගේනම් ඩිශ්වොශ් කැට වලට

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  Год назад

      ඔව්..ගොඩක් සැරයි ..ස්තුතියි ඔබට