මේක දාල කෑම හදල බලන්න කොයිතරම් රසද කියල ඖෂධීය වෙජිටබල් සුප් කැටයක් Homemade Vege soup Cube 😍

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 291

  • @KusalasSimpleLife
    @KusalasSimpleLife  Год назад +92

    ඉතින් මට වීඩියෝ එකේ කියන්න බැරි වුණා...මේ සුප් කැට ෆ්‍රිජ් එකේ උඩ කොටසෙම Freeze එකේ..] තියාගන්න...

    • @ramaniperera7100
      @ramaniperera7100 Год назад +1

      🎉🎉🎉

    • @Shirley-Fdo
      @Shirley-Fdo Год назад +2

      උඩ ද යට ද ලෙස විශේෂ කොට නො කිව යුතු යැ යි සිතමි ! ඇතැම් ශීතකර වල අධිශීත කොටස ඇත්තේ යට ය. අපේ භාවිතයේ ඇති බොහොමය ක එය ඇත්තේ උඩ ය ! තදින් ශීත වන කොටසේ මෙම සුප් කැට ගබඩා කළ යුතු යැ යි ඔබ අදහස් කළ බව පැහැදිලි ය.

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 Год назад

      Nice puthe

    • @agithrohana174
      @agithrohana174 Год назад

      Y

    • @swarnaweerawanni-ih4ss
      @swarnaweerawanni-ih4ss Год назад +2

      Very important ❤

  • @vidyanivijayamala5716
    @vidyanivijayamala5716 Год назад +6

    ගොඩාක් වටිනවා මම කවදාවත් උයද්දි සුප් කැට හෝ වෙනත් කෘතිම රසකාරක දාන්නෙ නැහැ මගේ තුනපහ ටික තමයි මේක ගොඩාක් වටිනවා ඔයාට ගොඩක් ස්තුතියි බුදුසරණයි

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 Год назад +6

    කෘතීම රස.කාරක අතර සිරවී සිටින ගෘහණියන්ට ,රසවත් මෙන්ම ගුණයෙන් පිරි ඉදිරිපත් කිරීමක් සේ දැනේ බොහොමත්ම තුති සොයුරිය ..🌹🌹

  • @siriyawathiranasingha7873
    @siriyawathiranasingha7873 Год назад +2

    හරිම වටිනව .දුරක පදංචි වෙලා තනියම උයාගෙන ජොබ් එක කරන මගෙ දුවට හදල දෙන්න ඕන.බැදපු මුං ඇටත් දැම්මොත් තව හොඳයි කියල හිතෙනව.

  • @UdeniPriyadarshani-d6d
    @UdeniPriyadarshani-d6d Год назад +4

    ගොඩාක් වටින වීඩියෝ එකක්..කෘතීම රසකාරකවලින් තොරව ස්වාභාවික කුළුබඩුවලින් අපේම රසට හදපු සුප් කැට..

  • @Thusitha-wo1yl
    @Thusitha-wo1yl Год назад +6

    ඔයාගේ කෑම හරිම සරලයි ගොඩක් ස්තුතියි ඒ වගේම රසයි ❤️

  • @nilanthisamarakoon835
    @nilanthisamarakoon835 Год назад +31

    කාලයේ හැටියට ගොඩක්ම වටින රෙසිපි එකක්, ඔබතුමියට බොහොමත්ම ස්තුතියි❤❤

  • @kusumdesilwa8264
    @kusumdesilwa8264 Год назад +1

    අනිවාර්යෙන් මමත් හදනවා ඔයාට ගොඩාක් ස්තුතියි බුදුසරණයි ඔයාට

  • @nilukadedunu8615
    @nilukadedunu8615 Год назад +2

    හරිම වටිනා වීඩියෝ එකක් මිස් ගොඩක් ස්තුතියි 💐💐💐💐💐💐💐💐

  • @palithawanasinghe4547
    @palithawanasinghe4547 Год назад +5

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට ශරීරයට අහිතකර නොවන සුප් කැට සැදීමට අපට ලබාදෙන උපදෙස් වලට...සෞඛ්‍යමත් ජනතාවක් බිහි කිරීමට ඔබ තුමියට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා..තෙරැවන් සරණයි..🌹🌹🌹❤❤🙏🙏🙏🙏

  • @NiranjalaSamarakoon-x5x
    @NiranjalaSamarakoon-x5x Месяц назад

    වටිනා දෙයක් බලාගත්තා මිස්.Thank you.

  • @malinduprabhash4350
    @malinduprabhash4350 Год назад

    ගොඩක් පින් ඔබ තුමියට වස විස නැති රසකාරකය හොයල දුන්නට ❤❤❤🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @oneejherath5326
    @oneejherath5326 Год назад

    වතුර වෙනුවට stock water දැම්මා..අනිත් ඒවා ඔක්කොම ඔයා කියපු දේවල් ..සුපිරි 👍

  • @primalkodifhuwakku8692
    @primalkodifhuwakku8692 Год назад +1

    ඉතා වටිනා කාලීන ගුනාත්මක වීඩියෝවක්.
    ස්තූතියි සහෝදරිය.

  • @MallikaPerera-r4w
    @MallikaPerera-r4w Год назад +6

    මෙවැනි ගුණදායක සුප් කැටයක් ඉදිරිපත් කලාට ඔබ තුමියට ගොඩක් ස්තුතියි නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් පතමි

  • @wema4141
    @wema4141 Год назад

    ගොඩක්.ස්තුතියි.දැනුවත්.කරාට.බුදු.සරනයි.අදයි.දැන.ගත්තේ

  • @carmenperera4693
    @carmenperera4693 Год назад +3

    බොහොම ස්තුතියි කියන්න බැරි තරම් වටිනවා ❤

  • @digana3126
    @digana3126 Год назад +1

    ගොඩක් වටින vidio එකක්. තෙරුවන් සරණයි

  • @EANishanthi
    @EANishanthi Год назад

    ස්තුතියි සොයුරිය ඔයාට අපිට හැමදාමත් ඔයාගෙ විඩියෝ ගොඩාක් ගොඩාක් වට්නාවා .......

  • @anurakularathna8762
    @anurakularathna8762 Год назад

    අලුත් දෙයක් වගේම සාර්ථක දෙයක් ස්තූතියි සොයුරිය

  • @amitadesilva7928
    @amitadesilva7928 Год назад +1

    ගොඩක් වටිනව මෙ විඩියෝ එක ගොඩක් ස්තුතියි

  • @ShiromiRubasinghe
    @ShiromiRubasinghe Год назад +1

    ගොඩක් වැදගත් ,මම Vegetarian මම Soup Cube ගන්නෙ කඩෙන්.මම මේක හදනවා

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 Год назад +4

    හොඳ අදහසක් වගේම 👍
    රසයත්, ගුණයත් ඇති රස කාරකයක්..ජයවේවා දුවට🌷🌷🌷❤️

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 Год назад

    ගොඩක් ස්තූතියි රෙසපි එකට හරි වටිනවා.

  • @uvaimamahful6159
    @uvaimamahful6159 Год назад

    ඉතා වැදගත්ම වීඩියෝවක්.අපට ලෙහෙසියෙන්ම හොයා ගන්න පුලුවන් කුලුබඩු ටිකක් .අපේම රසට උයන්න ලෙහෙසියෙන්ම පුලුවන්.

  • @omanmuscat8273
    @omanmuscat8273 Год назад +4

    ඇත්තටම කාලෝචිත රෙසපිය බොහොම ස්තූතියි ඔබතුමියට ඔබටත් පවුලේ සැමටත් යහපතම වේවා

  • @sunandaliyanage8547
    @sunandaliyanage8547 Год назад

    ගොඩාක් ස්තුති ඔබ තුමියට

  • @saryawati6313
    @saryawati6313 Месяц назад

    ඔයාට නිරෝගී සුවය ලැබේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🎉

  • @malikajayalath3036
    @malikajayalath3036 Год назад

    ගොඩක් වට්නවා තෙරුවන්සරනයි ඔබ තුමියට .

  • @ranisamarakon892
    @ranisamarakon892 Год назад

    මම හිතන්නේ ගොඩක් වටින වීඩියෝ එකක් මමත් හදන්න ඕන මේකනම්

  • @canthi147
    @canthi147 Год назад

    හොද දෙයක් .Thank you

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 Год назад

    Ane niyamai nangiyo aththatama kama rasawenawada hadala dalama baanna Oni oyata budusaranai parissamata Inna

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 Год назад

    ගොඩක්. ස්තූතියි කීයලා දුන්නා ට

  • @hemanghigjehdhs9325
    @hemanghigjehdhs9325 Год назад

    අනේ ශෝක් මම හදලා තියා ගන්නව.මම කඩේ ඒවා කවදාවත් දන්නෙ නහ.ස්තුතියි නිරොගිමත් වාසනාවන්ත සුබ අනාගතයක් තෙරුවන් සරනඉ පුතේ .

  • @lalanipradeepikadeenamulla6132

    අනිවාර්යයෙන්ම හදනවා. ස්තූතියි!

  • @rajeewaniranjali2858
    @rajeewaniranjali2858 Год назад +1

    ගොඩාක් වටිනවා . ඔබට ගොඩාක් ස්තූතියි .

  • @FathimaRumaisa-i3w
    @FathimaRumaisa-i3w Год назад +1

    Bohoma Honda video ekak mama nitharama obge video balanawa hadanawa stuti

  • @geethageekiyanage2597
    @geethageekiyanage2597 Год назад

    Hoda අදහස් thanks ඔයාට

  • @SamanthiLiyagama
    @SamanthiLiyagama Год назад

    හොද අදහසක්.
    ගොඩක් ස්තුතියි
    තෙරුවන් සරණයි !

  • @kalawanakalawana5021
    @kalawanakalawana5021 Год назад +2

    Atjthata hodei mamatj hadhala balanawami veri thanks oyata

  • @maliniitaly8860
    @maliniitaly8860 Год назад

    හරිම වටිනවා කඩෙ එව කනවට වඩා පහසුවෙන්ම හදාගන්න පුළුවන් ස්තුතියි ජයවෙිවා සියපවුලටම ❤

  • @sandamaliperera165
    @sandamaliperera165 Год назад +1

    ගොඩක් වටිනවා.. මමත් අනිවාර්යයෙන්ම හදනවා..
    ස්තූතියි.

  • @nirmalaponnamperuma307
    @nirmalaponnamperuma307 Год назад

    Ow atthatama harima sarthakai.bohoma stuthi me vatina video ekata.hadanna hithagenamai hitiye.

  • @kumudunayana6797
    @kumudunayana6797 11 месяцев назад

    මේක බලලා මමත් සුප් කට හැදුවා හොඳට ආවා

  • @ayomaperera6669
    @ayomaperera6669 Год назад

    ඔබ තුමියට ගොඩක් පින්.තන්ක්ස්

  • @chithraniranasinghe3562
    @chithraniranasinghe3562 Год назад

    ගොඩක් ස්තුතියි ඔබතුමියට 🙏 කඩෙන් ගන්න ඒවට වඩා රස පාටයි 👍🌺♥️

  • @Rashsilva3005
    @Rashsilva3005 Год назад +7

    ගොඩක් වටිනවා .ස්තුතියි ❤

  • @surekanamali2764
    @surekanamali2764 Год назад +2

    ගොඩක් වටිනවා . ස්තුතිය එ අදහස දුන්නා ට

  • @NilanthiKumari-b4r
    @NilanthiKumari-b4r Год назад +1

    Godak oda wadak sarthaki thanks

  • @ivorathnayake896
    @ivorathnayake896 Год назад

    මමත් අදම හදනව. ගොඩක් ස්තූතියි අක්කේ ඔයාට.

  • @inokarajapaksha-x4b
    @inokarajapaksha-x4b Год назад +3

    බොහොම ස්තූති ,ගොඩක් වටින video එකක් ❤️

  • @RisonVenuja-c1d
    @RisonVenuja-c1d Год назад

    Apeith kaden ගෙනාවේ dannam gedara gadanava. ඔබ thumiyata. බොහොම pin

  • @nadeeranadeera8614
    @nadeeranadeera8614 Год назад

    Duwe veediyo eka hondaai godak watinawa mata thakkali aguna nisa thakkali nethiwa hadanna.👍👍

  • @neethasolaman159
    @neethasolaman159 Год назад

    Thanks for u it's very good God Bless to yourself and family.

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 Год назад +1

    Thanks you ammi.Budusaranai

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Год назад +1

    ඇත්තෙන්ම වටිනා විඩියෝ එකක් අද අය සුප් කැට නැතිව උයන්නේම නැ සේර මගෙත් තියනවා

  • @Anomameerigama
    @Anomameerigama Год назад

    ගොඩක් වටිනා vedio එකක් ගොඩක් ස්තුති යි ඔයාට තෙරුවන් සරණයි

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Год назад

    බොහොම ස්තුති ඔබතුමියට

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 Год назад

    Theruwansaranai!Thank you

  • @malijayaraj7130
    @malijayaraj7130 Год назад

    ගොඩක් වටිනා වීඩියෝ එක ගොඩක් ස්තුතියි ❤

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Год назад

    නියමයිනේ දුව 👍 හදලා බලන්නම්

  • @MalKanthi-n3g
    @MalKanthi-n3g Год назад

    Harima pehadili hodata mathaka tiyanava kiyala dena vidiha

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 Год назад

    Your vdo excellent duwe...a new recipe...THANK YOU Duwe...THERUWAN SARANAI🙏🙏🙏🙏 Duwata.💐💐💐💐💐

  • @yamunalalani4983
    @yamunalalani4983 19 дней назад

    හොඳයි ❤

  • @NishuEkanayaka24
    @NishuEkanayaka24 Год назад

    අවංකවම සතුටුයි...ඔයාට ගොඩාක් ස්තුතියි සොයුරිය බුදු සරනයි ❤️

  • @user-fx4jelqd41
    @user-fx4jelqd41 Год назад

    අනිවාර්යයෙන්ම හදනවා..ඔයාට ගොඩාක් ස්තුති 🙏

  • @adss7951
    @adss7951 Год назад

    Niyamai, thanks

  • @NimaliNiroshani-z4o
    @NimaliNiroshani-z4o Год назад

    Athtatama godaak watinawa thank you ❤❤

  • @AnulaEkanayake
    @AnulaEkanayake Год назад

    Harima watinawa duwe.budusaranai oyaya

  • @geethanjalee423
    @geethanjalee423 Год назад

    Kusala nago ada wadeth niyamai sthuthi hode

  • @AjanthaVitharana-l3v
    @AjanthaVitharana-l3v Год назад

    Godak. Watinawa . Thank you. .

  • @pushpaperera982
    @pushpaperera982 Год назад

    ගොඩක් ස්තුති මිස්

  • @Shirley-Fdo
    @Shirley-Fdo Год назад

    කාට ත් මුළුතැන්ගෙය ට වටිනා ම වුවමනා ම, රස මුසුවකි !

    • @samadhisankalpana7889
      @samadhisankalpana7889 Год назад

      ඔයාගෙ වීඩියෝ ස් හැමදාම බලනවා. මේකත් හරිම වටිනවා . සතුටුයි .

  • @vimukthajayaweera2369
    @vimukthajayaweera2369 Год назад

    Very useful video. Thank you for sharing.

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Год назад

    ඒකනම් නියමයි ඒ ව්දියට හදන්නම ඕනි නියමයි නංගි යෝ බොහොම ස්තූතියි ඔයාට අපිව දැනුවත් කරාට 🌟🌟🌟👍

  • @DevikaDesilva-t8s
    @DevikaDesilva-t8s Год назад

    Very valuable post ...Thanks 😊👍

  • @PraneethaChandani-di3mb
    @PraneethaChandani-di3mb Год назад

    ගොඩාක් වට්න විඩියෝ එකක් ස්තූතියි ඔයාට ❤

  • @hiranshenuka126
    @hiranshenuka126 Год назад

    very useful ..for educating..now at least people will not use wrong meterial as they r addi ted to it..thank u..😊

  • @kamalinipiries7850
    @kamalinipiries7850 Год назад

    ගොඩක් හොඳ අදහසක්....හදල බලන්නම් ❤❤

  • @ashokakumarathunga5535
    @ashokakumarathunga5535 Год назад

    ගොඩක් හොදයි දුව බොහොම ස්තුතියි

  • @slvibes4706
    @slvibes4706 Год назад

    Thank you very much Mrs Best recepi 🎉

  • @kumarialwis8127
    @kumarialwis8127 Год назад

    Excellent. Thank you

  • @NilanthiSamasundara
    @NilanthiSamasundara Год назад

    Eka nam god godak hodai mokada api kade sup kata genne na. Man hetama hadanawa. Cikan kateth kiyala denna.

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 Год назад

    ඇත්තටම ගොඩක් වටිනවා

  • @candrikaranatunge796
    @candrikaranatunge796 17 дней назад

    harima watinawa duwe❤

  • @chamanirenuka3161
    @chamanirenuka3161 Год назад

    Thank you so much

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m Год назад

    Thank you very much.

  • @nethmidissanayaka5697
    @nethmidissanayaka5697 Год назад

    Niyamai sahodari

  • @ApexNethu
    @ApexNethu Год назад

    Harima වටිනවා

  • @geethakumuri8505
    @geethakumuri8505 Год назад

    Thanks b.s

  • @harshanimadurangi1755
    @harshanimadurangi1755 Год назад +1

    Godak wadagath deyak. Thank you. Meka oven dry krn thyagnna puluwankamakuth thiyeida refrige nokara?

  • @jms.kumari5067
    @jms.kumari5067 Год назад

    මෙක ච්කන් සුප් කැටයක් විදිහට හදාගන්න වානම් ඒ එළවළු එකටම කටුනෑති චිකන් ටිකක් දැම්මාම හරිද? ඇත්තටම ඔයාගේ video එක මෙකාලයට වැදගත්.කඩවලංවල වසවිෂ කනවට හෙද විසදුමක් ස්තූතියි! ❤❤❤

  • @PathiranaWasantha-p9s
    @PathiranaWasantha-p9s Год назад

    Bohoma sthuthii

  • @NandaG-q7d
    @NandaG-q7d 10 дней назад

    Thanks alot

  • @dinu7298
    @dinu7298 Год назад

    ❤❤❤ ස්තුතියි 🙏

  • @srimathihp5787
    @srimathihp5787 Год назад

    හෙට හදනවා .

  • @ChamilaHarshani-r2v
    @ChamilaHarshani-r2v Год назад +1

    Akke mn heduwa hariyatama awa👏👏👏👏🌹🌹🌹🌹

  • @sujathaedirisinghe7805
    @sujathaedirisinghe7805 Год назад

    Good job .Thank you very much .🌹❤🌼

  • @lakmalilakmali9747
    @lakmalilakmali9747 Год назад +2

    අක්කේ පිනට් බටර් හදන විදිහට කියන්නකෝ

  • @studiopedia9871
    @studiopedia9871 Год назад

    මේ කට සැලරි දැම්මොත් සුපිරි වෙයි නේ ද ස්තූතියි ❤❤❤❤❤❤