සල්ලි හම්බ කරනකොට අපි හැමොම අතින් වෙන ලොකුම වැරැද්ද | Personal Finance | How to invest on assets

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 259

  • @SimpleAgroInvesting315
    @SimpleAgroInvesting315 10 месяцев назад +7

    මුල ටිකනම් හොදයි ඉඩමක් මිලදි අරගෙන එක ආර්ථික වටිනාකමක් කරගන්න විදිය වගාවක් වගේ කරලා , කාර් එකක් ගන්නවට වඩා ආදායම් උත්පාදනය කරන වහනයක් ගන්න එක මම හිටියේ මේ ටිකත් මේ විඩියෝ එකේ ඇති කියලා , 👉❤

  • @COSMICxGAMINGX911
    @COSMICxGAMINGX911 Месяц назад

    ගොඩක් අය දකින හීන , බොදවන හීන නොවෙන්න නම් ඔබ පැහැදිලි කරන කරුණු ඔස්සේ හිතා තීරණ ගතයුතු බව සරලව පෙන්වාදීම ගැන බෙහෙවින්ම ස්තුතියි.

  • @k.l.ranganaperera6185
    @k.l.ranganaperera6185 10 месяцев назад +7

    ගොඩක් වටින දැනුමක් එකතු කරගත්තේ 12:42 සර්ගේ විඩියොස් වලින් . 🎉❤අවුරුද්ක් විතර කට්ට කල බයික් එකක් ගන්න එකතු කරපු සල්ලි වලින් පොඩියට බුක් ශොප් එකක් පටන් ගත්ත ✨💝 එකෙන් එන income එකෙන් හීමිට බයික් එකක් ගන්නවා...❤🎉 දිගටම විඩියොස් දන්න අයියේ පට්ට වටිනවා එවා....✨💐🙏

  • @shyamithahansana
    @shyamithahansana 10 месяцев назад +34

    ස්කෝලෙ යන වෙලාවෙ මේ channel එකේ videos බලන මම.thanks❤

    • @dr.donexplains
      @dr.donexplains  10 месяцев назад +1

      Thank you so much and all the best for your studies ❤️❤️

    • @WorldlyBuzz
      @WorldlyBuzz 10 месяцев назад +6

      You are in right track. Sadly we didnt get personal financial knowledge at that age. If i had that in my school age, i should have so far ahead

    • @shyamithahansana
      @shyamithahansana 10 месяцев назад

      @@WorldlyBuzz පාසල් වල උගන්වන්න අවශ්‍ය දේවල් ඉගැන්නුවනම් අද රට තුල quality වැඩිහිටියන් පිරිසක් දකින්න තිබ්බ😢

  • @lakmalnanayakkara2685
    @lakmalnanayakkara2685 3 месяца назад

    ඉතා වටිනව ඔබේ අදහස් සහ මේ උත්සාහය. බොහෝ දෙනකුට මේ මූල්‍ය සාක්ෂරතාව නෑ.. මූල්‍ය විනය නෑ.. ඒ වගේම අවශ්‍යතාව අනුව වියදම් කිරීම වගේ දේවල් ගැන හිතන්නෙ නෑ. රැල්ලට සහ තරගෙට තමයි හැමදේම කරන්නෙ. අනිත් එක තමයි වෙළඳ මාෆියාවට හසු වීම. වෙළඳ මාෆියාවට හසු වෙලා එන එන දේ මිලට ගන්නව. අධිපරිභෝජනයට යට වෙලා. අරපිරිමැස්ම කියන දේ දන්නෙත් නෑ. ඒ නිසා ඔබ වැනි තරුණ අය මෙවැනි උපදෙස් දීම හරිම වටිනව. අපේ පැරණි ඉතිහාසෙ වියදම් කළේ අත්‍යවශ්‍ය දේට පමණයි. අනවශ්‍ය දේ වෙළඳපොලේ තිබුණෙත් නෑ. අද තියෙන්නේ හුඟක්ම අනවශය දේ. මේක හරි ඛේදවාචකයක් වගේ. විනය, ශික්ෂණය නැති කම, අධ්‍යාපනයේ ඇති දුබලතාව නිසා ඇතිවන අනවබෝධය තමයි මේවාට හේතු.. විශාල වශයෙන් අධ්‍යාපනය බලපාලා තියෙන්නේ. අපේ අධ්‍යාපනයේ ජීවිතය සහ ජීවත් වීම උගන්වන්නේ නෑ. ඒ සඳහා සුදුසු විෂයය ධාරාවක් නෑ. තරගයක් තමයි නිතරම පෙන්වන්නේ... ඒ නිසා තණ්හාව ඇති වීමෙන් සිදු වන දූෂණ, අපචාර, අපරාධත් වැඩියි. මේකට තරුණ පරපුරේ ඔලු ඔබ වැනි අයගේ වටිනා අදහස්වලින් හදන්න ඔ්න.

  • @chathuralakshan8817
    @chathuralakshan8817 10 месяцев назад +6

    අදත් වටින වීඩියෝ එකක් සල්ලි කියන්නේ සිමිත දෙයක් කීවට ලන්කාවේ අයට තේරෙන්නෙ නෑ මුදල් වියදම් කරන ආකාරයේ නොදැනුවත්කම තමා තියෙන්නේ ඇත්තටම කියනවනම් ඩොක්ටර් කියන දේවල් වෙන කොහේවත් අහන්න දැනගන්න ලැබෙන්නේ නෑනේ මේ විදියට තමන්ගේ ජීවිතේ විදින හැටි කියා දෙන මේ වගෙ චැනල් එකක් තියෙන එකම ලොකු දෙයක් ඩොක්ටර් මේ ගැන ඉස්කෝලෙ කැම්පස් වල වගේම හැමෝටම දැනගන්න අනිවාර්‍ය කරා නම් අපි හැමෝගෙම ජීවිතේ ගොඩ ❤ දිගටම මේ වගේ වීඩියෝස් දාන්න බුදු සරනයි ❤❤

    • @dr.donexplains
      @dr.donexplains  10 месяцев назад

      Thank you so much for your kind words..
      All the best❤️
      Budu saranai

  • @Enjoyyourlife-ns2gm
    @Enjoyyourlife-ns2gm 9 месяцев назад

    මම නම් කාටත් නය නැති කාන්තාවක් මම ඒක පුරුදුවනේ මේ වීඩියෝස් බලන නිසා තමයි ඒ වගේම දැම්මා මටම කියලා ආදායම් මාර්ග හදාගෙන යන ගමන් ඉන්න කෙනෙක් එනිසා මට ඉස්සරහට ලොකු ගානක් බය නැතුව ඉතුරු කරන්න පුළුවන් අනාගතයේ සඳහා .so gais ඉතින් මම ගොඩක් සතුටු වෙනවා ඒ ගැන😂 ඇත්තටම මම ගොඩක් සතුටින් වගේ❤❤❤.

  • @SujaniRandunu
    @SujaniRandunu 5 месяцев назад +1

    මෙච්චර kalekata balapu watinama video sirge video,ගොඩාක් watinawa

  • @ShaheedaPackeer
    @ShaheedaPackeer 10 месяцев назад

    ගොඩාක් වටින video එකක්.ඇත්ත, මිනිසුන්ගේ ආකල්ප තවමත් තියෙන්නේ ඉතා පහල මටිටමක.හිතන විදිහ වෙනස් කර ගත්තොත් හැමෝටම හොද ජීවිතයක් ගත කරන්න පුලුවන්.👍

  • @nayanalakshitha9910
    @nayanalakshitha9910 10 месяцев назад +2

    සල්ලි එකතු කරලා වාහනයක් ගන්න සල්ලි එකතු කරලා ඉඩමක් ගන්න කවදාවත් කරන්න බැරි වැඩක්...
    ඉතින් අමාරුවෙන් හරි ලීසින් එකක් දාලා වාහනයක් ගත්තොත් ඒක ඇත්තටම අපි ගාව තියෙන ඇසෙට් එකක් වෙනවා..
    අයින් කරලා ලීසින් එක ගෙවා ගන්න දැනගන්න ඕනේ
    අනවශ්‍ය වියදම් අයින් කරන්න ඕනේ.
    වීඩියෝ එකෙන් මෝටිවේෂන් එකක් ඇතිවෙන්නේ නෑ

  • @svndlshn4659
    @svndlshn4659 9 месяцев назад +1

    Little objection
    කෙනෙක් අවුරුදු 60කට කලින් ලක්ෂ 15කට ගෙයක් අරගෙන දැන් විකුනුව කියමු. ඒකෙ ලාබය හොයනකොට ඒ අවුරුදු 60දි එකතුවෙන්න ඕන තව අගයක් තියනව.
    මාසෙකට ගෙදරක කුලියට ඉන්නවනම් ගෙවන්න ඕන ගෙවල් කුලිය, අවුරුදු 60කම ඉතුරුයි. ඒක උද්දමනයත් එක්ක වැඩි වෙන ආදායමක් වගෙ දෙයක් කියල ගන්න පුලුවන්.
    තමන්ගෙ පාවිච්චියක ඉඩමක් ගෙයක් වාහනයක් තමන්ට පුලුවන් විදිහට ගත්තට පාඩුවක් නැ😊

    • @dr.donexplains
      @dr.donexplains  9 месяцев назад

      Ow..
      Eka thama mama kiyala thiyhiyenne..
      Thamange aarthikayata galapenna deyak kalata awlak na❤️

  • @Tryit591
    @Tryit591 10 месяцев назад

    Thank you dr. ❤ Dr, නෑ, බෑ කියන්න බැරි ලෙඩේ නැති කරගන්න විදියේ vdeo එකක්. ගොඩක් අයට වටී මට වගේම.. 🙂

  • @arunashantha8099
    @arunashantha8099 10 месяцев назад +2

    බොහොම වටිනව 🙏♥️.
    ස්තුතියි ඔබ තුමාට 💐. මේව පාසල් විෂය නිර්දේශට එකතු වෙන්න ඕනෙ වටිනා පාඩම්....

  • @tharindumadusanka7330
    @tharindumadusanka7330 10 месяцев назад +3

    RUclips එකේ ගොඩක් video තියෙනවා ඒවා ගොඩක් සංකීරණයි . ඒත් ඔයා හරිම සරල විදියට ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙනවා thank you very much ❤

    • @dr.donexplains
      @dr.donexplains  10 месяцев назад

      Thank you for the compliment ❤️

  • @lahirudilshan3087
    @lahirudilshan3087 10 месяцев назад +2

    Bro සල්ලි සම්බන්ධව වීඩියෝ සිරීයස් එකක් පටන් ගන්න 👍 , playlist එකක් හදන්න.
    *හරි විදිහට වත්කම් හදා ගන්නේ කොහොමද
    *වගකීම් අඩු කර ගන්නේ කොහොමද
    *Passive income
    *Portfolio income
    *සල්ලි ඉතුරු කරන්න ඕනේ කොහොමද
    *සල්ලි ආයෝජනය කරන ඕනේ කොහොමද
    මේ දේවල් ගැන 👍❤️.

    • @dr.donexplains
      @dr.donexplains  10 месяцев назад +1

      Thanks for the idea
      All the best❤️❤️

  • @sameerabandara-gr8ny
    @sameerabandara-gr8ny 10 месяцев назад +1

    නියම පැහැදිලි කිරිමක් බොහෝම ස්තුතිය❤❤

  • @AshkaLakshan
    @AshkaLakshan 10 месяцев назад +1

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්😃. ගොඩක් ස්තුතියි

  • @tishanscomment
    @tishanscomment 10 месяцев назад +5

    තමා ලග ඇති මුදල් වල වටිනා කම අඩු නොවී පවත්වා ගන්න නම් ඉඩමක් මිලදී ගැනීම ආරක්ෂිත හොද පියවරක්. තව වීඩියෝ එකක් ඕන මොනවද වත්කම් කියන්නෙ කියලා😊

  • @harshagamage3509
    @harshagamage3509 10 месяцев назад +2

    thank you sir ❤ ජීවිතය ඉස්සරහට යන විදිය plan කරන්නේ ඔයාගේ videos බලලා 🥰 කරන්න හොදම ආයෝජන මාර්ග මොනවද ? ඒ ගැන වීඩියෝ එකක් ඕනි ළඟදිම 🙂

  • @himalikaushalya8239
    @himalikaushalya8239 10 месяцев назад +3

    ❤❤❤
    Thank you...
    වත්කම් ගැන තව ටිකක් කතා කරමු නේද?

    • @dr.donexplains
      @dr.donexplains  10 месяцев назад

      Thank you❤️❤️
      Kalinuth kathaa kara and issarahatath karga karamu

  • @pansamarasinghe3229
    @pansamarasinghe3229 10 месяцев назад +1

    මම හැමදාම වගේ බලන්න කැමති වීඩියෝ එකක් .Thank you

  • @dt_soulmatetravel2823
    @dt_soulmatetravel2823 10 месяцев назад +1

    Eka nam aththa ❤ loketa Penna vehicle gannawata wada hodai ithiru krgnna eka..good advice sir 👍👍

    • @dr.donexplains
      @dr.donexplains  10 месяцев назад

      Thamanta daranna puluwan widihata a dewal karanam awlak na❤️

  • @nayasarathna
    @nayasarathna 10 месяцев назад +2

    Wow....Don....!
    My pleasure....!
    Lots of value....!❤

  • @lakmaludaya1
    @lakmaludaya1 10 месяцев назад

    ෆිනෑන්ස් එකක් දාල කාර් එකක් ගන්න හිත හිත ඉද්දි මස්සිනා කිව්ව මල්ලි ඒ සල්ලි වලින් යුරෝප් රටකට යමු කියල. ආයේ කාර් එකක් ගන්නම ආසාවක් ආව මේ වීඩියෝ එක නිසා ඒක ටිකක් පස්සට දැම්ම

  • @Autoblack843
    @Autoblack843 10 месяцев назад +1

    අයියේ මන් ඔයාගේ වීඩියෝ හැම එකක්ම බලනව..ඒවා මාරම වටිනවා..ඒ වෙනුවෙන් respect ඔයාට❤ ඒ උනාට දැන් වීඩියෝ ඒකාකරි වගේ හැමදාම එකම ටික නැතුව ටිකක් වෙනස් දෙයක් කතා කරමු..

    • @dr.donexplains
      @dr.donexplains  10 месяцев назад

      Thank you so much ❤️❤️
      Topics change karanna try karannm

  • @Enjoyyourlife-ns2gm
    @Enjoyyourlife-ns2gm 9 месяцев назад

    ඇත්තටම ගොඩක් වටින චැනල් එකක්❤❤🎉🎉🎉🎉🎉🎉

  • @charithsuminda123
    @charithsuminda123 10 месяцев назад +1

    Great video ❤. After all the bad videos someone doing video that make more sense… all the best

  • @asankasadakelum8168
    @asankasadakelum8168 10 месяцев назад +2

    සුපිරිම වැඩසටහනක්

  • @raveeshadananjanee8401
    @raveeshadananjanee8401 10 месяцев назад

    English හදාගන්න හැටි ගැන වීඩීඕ එකක් දාන්නකෝ 😢

  • @prasad6332
    @prasad6332 10 месяцев назад +2

    අපේ මුදල් මොනවගේ දේවල් වලද ආයෝජනය කරන්න හොදම.මොනවගේ තැන්වල ආයෝජනය කරොත්ද අපිට කාලයක් යද්දි ඒකේ හොද රිටන් එක ගන්න පුලුවන්

    • @dr.donexplains
      @dr.donexplains  10 месяцев назад

      Mama video ekak karala thiyanawa issarahatath karannm❤️

  • @sarasamarasinghe7319
    @sarasamarasinghe7319 10 месяцев назад +2

    නියමයි👌 ගොඩක් වටිනවා.. thank you so much❤

  • @sriyanjanihulangamuwa3550
    @sriyanjanihulangamuwa3550 9 месяцев назад

    Very useful, u speak directly to the topic without beating about the bush unlike other videos.

  • @darshakasrimal6116
    @darshakasrimal6116 10 месяцев назад +1

    first comment from me. you always gives good things

  • @ruvichathurika527
    @ruvichathurika527 10 месяцев назад +1

    ගොඩක් වටිනවා.. බොහොම ස්තූතිය ❤

  • @manojdissanayake5168
    @manojdissanayake5168 10 месяцев назад +1

    සුපිරිම වැඩසටහන

  • @samadhisubhavi5614
    @samadhisubhavi5614 10 месяцев назад

    Excellent .....niyama pehedili kirimak...👍👍👍

  • @akashmadusha
    @akashmadusha 10 месяцев назад

    ස්කෝලේදි වත්කම් විදිහට කියන්නෙ සම්පූර්ණයෙන් වැරදි ඒවා

  • @lahirudilshan3087
    @lahirudilshan3087 10 месяцев назад +4

    10:47 එක සුපිරි 😂🔫 👍❤️🔥

  • @hirangamage
    @hirangamage 10 месяцев назад +2

    වටිනා video ekak.. ❤

  • @Jetta-jn
    @Jetta-jn 10 месяцев назад

    වටිනවා මේ කියපු කරුණු ❤

  • @PriyaniHettiarachchi-tw6dw
    @PriyaniHettiarachchi-tw6dw 10 месяцев назад +1

    Thank u sir.very important ideas.
    රක්ෂණ ය කෙනෙකු ගේ වත්කමක් වෙන විදිය ගැන වීඩියෝ එකක් කරන්න බැරි ද??

  • @samithlakshitha7386
    @samithlakshitha7386 9 месяцев назад

    සුපිරි සුපිරි . ❤❤

  • @sashipremasingheqqq5711
    @sashipremasingheqqq5711 5 месяцев назад +1

    ඒ කියන්නෙ ජීවිත රක්ෂණය කට ගෙවීම මොන වර්ගයේ ද?

  • @manikedisanayaka389
    @manikedisanayaka389 10 месяцев назад

    බොහොම ස්තුතියි දැනුවත් කලාව

  • @yasaslakshan5097
    @yasaslakshan5097 10 месяцев назад

    Naya ජීවිතය ඉවර karanna thawa අවුරුද්දක් wath yaie athakota oya kiyanna emaganciy fund eka, Happy ekata salie වියදම් karanna puluwan thwa ආදායම් marrgayakk ලංකාවේ hadaganna විදිය කියලා dennako

  • @hasanthini9006
    @hasanthini9006 5 месяцев назад +1

    Can you please advice on starting up a pension plan with an insuarence company?

  • @dushanthiperera2670
    @dushanthiperera2670 10 месяцев назад +1

    ගොඩක් වටිනවා 🙏

  • @nishanthasenanayaka7116
    @nishanthasenanayaka7116 10 месяцев назад +1

    ගොඩක් දේවල් ඉගෙනගත්තා ❤️

  • @buddikadeshan3032
    @buddikadeshan3032 10 месяцев назад

    වටින වීඩියෝවක් 👍❤

  • @arunaaaamalinda6873
    @arunaaaamalinda6873 10 месяцев назад +2

    සමහරක් විට නය වෙලා ගන්න කාර් එකත් ආදායමක් වෙන්න පුලුවන් නේද... එයාගේ බිස්නස් එකට හොද ඉමේජ් එකක් දෙන්න සමාජයෙන් ලැබෙන ගරුත්වය වාගේ දේවල් නිසා එයාට එයාගේ වැඩ පහසුවෙන් අරගන යන්න පුලුවන්... හදිසියට ලොකු නයකට උනත් යන්න අවස්තාවක් තියෙනවා... මන් ඒ වාගේ අය දැකලා ආශ්‍රය කරලා තියනවා.. මොනවත් නෑ එත් හොදට බැලන්ස් කරනවා... ඒ වාගේ තත්වයක් බැලන්ස් කරගන හොද තත්වයකට යන්න හොද ම්ය්න්ඩ් සෙට් එකක් තියාගත්තොත් මොකද...

    • @dr.donexplains
      @dr.donexplains  10 месяцев назад +2

      Thank you so much for sharing your thoughts ❤️❤️

  • @mindjaz4779
    @mindjaz4779 9 месяцев назад

    car eka gana qyapu video ekta 100% agree wenna baha. car eken mage wada godk lesi una.

    • @dr.donexplains
      @dr.donexplains  9 месяцев назад +1

      Yea mama kiwwe daranna bari wahanayak ganna eka gana

    • @mindjaz4779
      @mindjaz4779 9 месяцев назад

      @@dr.donexplains ekagai 🙌

  • @buddhimasandumini5816
    @buddhimasandumini5816 10 месяцев назад +1

    Very useful video with the best content ❤️ Thanks

  • @lasanthakotandeniya1459
    @lasanthakotandeniya1459 6 месяцев назад

    😊well done

  • @silverspoon4632
    @silverspoon4632 9 месяцев назад

    රත්තරන් ගැන මොකක්ද කියන්න පුලුවන් ?

  • @C4EntertainmentGlobal
    @C4EntertainmentGlobal 8 месяцев назад

    හරියට ආදායම invest කරන්න පුලුවන් මාර්ග ටිකක් ගැන කියන්න පුලුවන්ද දිගු කාලීනව හිතල.

  • @samandissanayake7492
    @samandissanayake7492 10 месяцев назад +2

    Very informative thank you

  • @janakachandana9913
    @janakachandana9913 10 месяцев назад +1

    That's truth 💯 thank you very much ❤

  • @sadunakalanka6922
    @sadunakalanka6922 4 месяца назад +1

    thank you❤

  • @sewwandinanayakkara9601
    @sewwandinanayakkara9601 10 месяцев назад +1

    ගොඩක් වටිනව

  • @anuradhadilrukshi1550
    @anuradhadilrukshi1550 10 месяцев назад +1

    Thank youbso mutch apita wathkam list akak kiyanna puluwanda ?awala wasi awasi dekama ....

  • @Fafam4t
    @Fafam4t 5 месяцев назад +1

    මම ගත්ත ඉඩමක් අවුරුදු පහකට පෙර ලක්ශ 25කට දැන් ඒ පලාතේ ඉඩම් වල වටිනා කම අනුව ඒ ඉඩම ලක්ශ හැටකට විතර විකුනන්න පුළුවන් ඉතිං ඒ සල්ලී එකවුන්ට් එකක තිබුනනම් ඒ මුදල ට එච්චර වටිනාකමක් නැහැ නෙ මේ විදිහට ඉඩම් අරගෙන දාන එක ඇත්ත වත්කමක් නෙවෙද?

  • @silentnaturelover_sl5076
    @silentnaturelover_sl5076 10 месяцев назад

    Simply beautiful explanation . Thanks ❤

  • @rakithaanjan2015
    @rakithaanjan2015 10 месяцев назад +1

    එකගයි ..ස්තූතියි

  • @gameworld1992
    @gameworld1992 10 месяцев назад

    Watina adahas tikak 🤝

  • @nethu_u__
    @nethu_u__ 9 месяцев назад

    Tnks u v mch exelent ideas ❤

  • @ruchithadissabandara3676
    @ruchithadissabandara3676 10 месяцев назад +1

    Supiri bro!!

  • @gjei1234
    @gjei1234 10 месяцев назад +1

    hamadama wage adath atta thamai💝

    • @dr.donexplains
      @dr.donexplains  10 месяцев назад

      Hamadaama wage adath godak thanks❤️❤️🙏

  • @kamalfernando7247
    @kamalfernando7247 10 месяцев назад +1

    Installment vise pay karala Landsale ekak in land lots ganna eka ..asset creation ekak da ,liability da

    • @dr.donexplains
      @dr.donexplains  10 месяцев назад +1

      Eeka asset ekak karaganna puluwan☺️❤️

  • @narmadas97
    @narmadas97 10 месяцев назад +1

    නියමයි ❤️

  • @AsafSamsudeen
    @AsafSamsudeen 10 месяцев назад +1

    Anith ayata athal danna mama duk widinne y. I like it

  • @SakinduS
    @SakinduS 10 месяцев назад +1

    Well done sir 💯

  • @mohanjayaweera7347
    @mohanjayaweera7347 10 месяцев назад

    Harima wadagath...thanks

  • @krishanfernando7564
    @krishanfernando7564 10 месяцев назад +1

    Ayiye kiyana widihata api hamba karana salli fd dala wadak nane dan ehenan api kohetada invest karanna one😢

    • @dr.donexplains
      @dr.donexplains  10 месяцев назад

      Mukuth nokara innawata wada ehema karana eka hondai❤️

    • @krishanfernando7564
      @krishanfernando7564 10 месяцев назад

      @@dr.donexplains crypto / stock market wage ewala trading nathuwa investing karana eka risky wadida

  • @JayaminiChamindi
    @JayaminiChamindi 10 месяцев назад

    Api hamba karanavata vada viyadam karana nisa thamai apita godayanna bari

  • @TheNaturevi
    @TheNaturevi 10 месяцев назад

    ඒ උනාට මගේ ජීවිතේ ලොකුම ප්‍රශ්නෙට කොච්චර videos බැලුවට විසදුමක් හම්බඋනේම නෑ...

    • @20-wakasuppathirana27
      @20-wakasuppathirana27 10 месяцев назад

      සරලව කියන්න බලන්න. සමහර විට විසදුමක් හොයලා දෙන්න උත්සාහයක් ගන්න පුලුවන් වේවි..

    • @TheNaturevi
      @TheNaturevi 10 месяцев назад

      @@20-wakasuppathirana27 self confidence එක නැති එක. බයක් දැනෙන එක. කොහෙ හරි තැනක ගිහින් job කරන්න..නැත්නම් business එකක් පටන්න ගන්න යනකොට එහෙම වෙනවා. මානසිකව වැටෙනවා හුගක් වෙලාවට..

    • @nimeshchathuranga5113
      @nimeshchathuranga5113 10 месяцев назад

      පැහැදිලි කරන්න පුළුවන් නම්

    • @TheNaturevi
      @TheNaturevi 10 месяцев назад

      @@20-wakasuppathirana27 self confidence එක නැති එක..තැනකට ගිහින් job එකක් කරන්න යද්දි, business එකක් කරන්න යද්දි බයක් එනවා... තව සමහර වෙලාවට හුගක් මානසිකව වැටෙනවා. පීඩාකාරී සිතුවිලි එහෙමත් එනවා..

    • @TheNaturevi
      @TheNaturevi 10 месяцев назад

      Comments දැම්මට වැටෙන්නෙ නෑනෙ..

  • @nisaldikkumbura7246
    @nisaldikkumbura7246 10 месяцев назад +1

    Car ekak aragena eka rent ekata dila income gatthoth eka liability ekakda asset ekakda?

  • @adathulasubasingha5556
    @adathulasubasingha5556 10 месяцев назад +1

    Patta bo❤❤❤

  • @JayaminiChamindi
    @JayaminiChamindi 10 месяцев назад

    Kathava aththa..

  • @hirushifernandofernando1161
    @hirushifernandofernando1161 10 месяцев назад +1

    Universities wl assgments, research krn widih gn video ekk krnn puluwnd sir?

  • @asokahewage1417
    @asokahewage1417 10 месяцев назад

    I WANT TO KNOW WHAT ARE THE ACCESS

  • @shhazz34
    @shhazz34 10 месяцев назад +2

    හැබැයි මෙහෙම දෙයක් තියෙනව සර්. ඉඩම් නම් වත්කමක් තමයි. ඉඩම් වල වටිනාකම වැඩි වෙන්නෙ උද්ධමනය නිසාමත් නෙවෙයි. ලොකයේ තියෙන ඉඩම් සීමිත ප්‍රමාණයක් නිසා. ඒ නිසා ඉඩම් වලට තියෙන ඉල්ලුම පරම්පරාවක් ගානෙ වැඩි උනාට සැපයුම සීමිතයි. අන්න ඒකත් එක හේඑතුවක් ඉඩම් වල වටිනාකම වැඩි වෙන්න.

    • @dr.donexplains
      @dr.donexplains  10 месяцев назад +1

      Aniwaryenma..
      Hari thana hari idamak aragena hari deyak karana eka hondama investment ekak❤️

  • @asankarassapana7675
    @asankarassapana7675 8 месяцев назад

    ❤Thanks.

  • @FUNNYQUIZ-tl3pt
    @FUNNYQUIZ-tl3pt 10 месяцев назад +1

    වටින වීඩියෝ එකක් ❤❤

  • @chandanasamitha5878
    @chandanasamitha5878 10 месяцев назад

    Please please reply to this. Mn University student kenek. Laptop gana thyna video ek baluwa mn. Mt intermediate level ekt, lap ekak recommend krnna puluwanda. Please. With brand

  • @ImeshSasanka
    @ImeshSasanka 7 месяцев назад

    Good vd ❤😊

  • @sakithmaperera2423
    @sakithmaperera2423 10 месяцев назад

    Dr me sambanawa ma thawa video ekak oneee .......

  • @manusharavishan3552
    @manusharavishan3552 6 месяцев назад

    වාහනයක් අරං Rent කරන අයට ඕක වෙනම විදියකටනේ වැඩකරන්නේ

  • @Chathuranga-ok
    @Chathuranga-ok 10 месяцев назад

    සල්ලී දිලාවත් ඉගෙන ගන්න ලැබෙන්නේ නෑ මේ දැනුම

  • @Pabhani
    @Pabhani 10 месяцев назад +1

    Rich dad,poor dad❤❤

  • @KapilaSuranga-w4y
    @KapilaSuranga-w4y 3 месяца назад

    Mn naya wela වගාවන් kara eth goda giye n

  • @senujayawardane3112
    @senujayawardane3112 10 месяцев назад +1

    Thank you sir,......

  • @Rush_Journey
    @Rush_Journey 10 месяцев назад

    Thank you so much your thought

  • @hasithagamage4134
    @hasithagamage4134 10 месяцев назад

    This very nice ideas.

  • @pssstarvlogs4892
    @pssstarvlogs4892 10 месяцев назад +1

    Api res karanna ona wathkam monada kiyala kiyanna video ekak karamu neda....

    • @dr.donexplains
      @dr.donexplains  10 месяцев назад +1

      Kalinuth karala thiyanawa and issarahatath karannm❤️

  • @AnjaliEkanayake-l6v
    @AnjaliEkanayake-l6v 10 месяцев назад +1

    Ethakota invest karanne kohomada

    • @dr.donexplains
      @dr.donexplains  10 месяцев назад

      Mama videos keepayakma karala thiyanawa and issarahatath karannm❤️

  • @pathumpriyamal8390
    @pathumpriyamal8390 6 месяцев назад

    Me video 1ka 2020 wage baluwanam goda den අමාරුයි naya wela enne

  • @s.m.harithahimasara7200
    @s.m.harithahimasara7200 10 месяцев назад

    Thanks sir 💝

  • @isiwarauthpala6536
    @isiwarauthpala6536 10 месяцев назад +2

    Aiye apita income ekak lebena wahanayak ganna eka hodaida

  • @saliyadissanayaka8961
    @saliyadissanayaka8961 10 месяцев назад

    Good work

  • @sachintha_chamod
    @sachintha_chamod 10 месяцев назад +1

    Bro insurance gena videoe kk ona

    • @dr.donexplains
      @dr.donexplains  10 месяцев назад +1

      Mama uthsaha karannm❤️❤️