පරාක්‍රම සමුද්‍රයේ තාක්ෂණය | Technology of Parakrama Samudra

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 237

  • @udenijayatilake8676
    @udenijayatilake8676 8 месяцев назад +4

    ඉන්දික මහතාත් කුමාර මහතාත් ඉදිරිපත් කළ මේ වැඩසටහන විශ්මයන පුදුමයෙනුත් අසාගෙන බලාගෙන හිටියා අපි ශ්‍රේටුස් සමුද්‍රයක් ගැන කතා කරනවා රටේ අවාසනාවක් ඉන්දික මාතා කළ මේ ගවේෂණයට විසි අගැයීමක් ලැබිය යුතුයි ඒවගේම මේ වඩා සහන අපට තේරෙන ආකාරයෙන් ඉදිරිපත් කෙරුවා ප්‍රසන්න මහතාටත් ගොඩක් ස්තුතියි ඔබට තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා

  • @senavibanda3357
    @senavibanda3357 Год назад +28

    ඔබ තුමාගේ පැරනි විඩියෝ පට සියල්ලම බැලුවා෴ඔබ තුමාගේ මෙසේ තනියම ඉදිරිපත්විම සුවහසක් ජනතාව බලාපොරොත්තවක් උනා෴දැන් එය ඉටු උනා෴ඔබ සමග අපි ඉන්නවා෴පුරාවිද්දියාවෙි අමු හෙලුව හෙලි කරන්න෴සුබ පතනවා හදවතින්ම෴ඔබ සැබැ හෙලයෙකි෴තිස්තුන් කෝටියක් දෙවිවරැන්ගේ රැකවරනය ලැබෙිවා෴තෙරැවන්ගේ සරණයි෴

  • @lakshman245
    @lakshman245 9 месяцев назад +3

    ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා පුදුමාකාර සතුටක් දැනෙනවා අපේ මහත්තයා සාදු සාදු සාදු.

  • @namaliegunawardane449
    @namaliegunawardane449 Год назад +29

    ඔබතුමාට මෙම වැසූ ඉතිහාසය නිවැරදි කොට ඇත්ත ඉතිහාසය මතු කිරීමට අවශ්‍ය සියළුම ශක්තිය ලැබේවායි අදිට්ඨාන කරන්නෙමු. 🙏 ඔබතුමා ඇතුළු සියලු දෙනාම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. 🙏🙏🙏

  • @AkhilaC
    @AkhilaC Год назад +55

    යටපත් වූ සැබෑ හෙළ ඉතිහාසය හෙළිදරව් කිරීමට වෙහෙස මහන්සි වෙන සියලු දෙනා පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා

  • @chandimalfernando2442
    @chandimalfernando2442 Год назад +35

    ඇත්තටම මේ කියන දේවල් නොතේරෙනව නම් ඌ කවලම් …. ජයම වේවා ! තව සැගවූ ඉතිහාසය 🎉මතුකරලීමට දිරිය ලැබේවා!!!🎉🎉🎉💐💐💐🙏🇱🇰

  • @dangerous1504
    @dangerous1504 Год назад +9

    නියමයි❤ මේක අපිට ගොඩක් වැදගත් සොයා ගැනීමක්, ඹබට ගොඩක් පින් මහත්ම්යා❤️🙏

  • @wmap172
    @wmap172 11 месяцев назад +7

    මේවා ඉස්මතු කරමින් මේ සදහා උනන්දුවක් ඇති අය දැනුවත් කිරීම ගැන ඔබ තුමාට ස්තූතියි. දිගටම කරගෙන යාමට ශක්තිය ලැබේවා ...🙏👍

  • @univers5414
    @univers5414 Год назад +15

    හොද පැහැදිලි කිරීමක්

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 11 месяцев назад +10

    මේ කරුණු සදහන් කරලා පොතක් ලියන්ඩ මහත්මයා 🙏

  • @nalindagunawardana8574
    @nalindagunawardana8574 11 месяцев назад +9

    ඔබලා විශිෂ්ඨ බුද්ධිමතුන්.අසීමාන්තික ඉතිහාසයක් ගැන නන්දොඩවන අනුකාරකවාදී උගතුන් වගේ නෙවේ.හරිම අපූරුයි.ඇහැට කඳුලක් නංවන අභිමැනය දනවන ඉදිරිපත් කිරීමක් මේක ලොකු පිනක් දෙන්නටම

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 Год назад +27

    අති දක්ශ පැහැදිලි කිරීමක්

  • @acecoach623
    @acecoach623 Год назад +10

    දැය වෙනුවෙන් ඔබ තුමාලා කරන කැප කිරිමට අපි ණයගැතියි

  • @upalipmp4926
    @upalipmp4926 11 месяцев назад +4

    ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්..

  • @inishadilrukshiabeynayake8277
    @inishadilrukshiabeynayake8277 Год назад +9

    EXCELLENT. THANK YOU FOR SHARING OUR TRUE HISTORY.

  • @kapilaadikari7966
    @kapilaadikari7966 Год назад +17

    විශිෂ්ට වැඩක්.ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබෙනු ඇත.අවංක ඉතිහාස ගවේශකයන් සමග එක් වන්න.එය ඔබේ මෙම ජාතික කර්තව්‍යයට මහත් ශක්තියක් වනු ඇත.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Год назад +5

    ඇත්තටම ටම මේ ගැන ස්තුති කරන්න වචන නැ ඇත්ත ඉතිහාසය මතු පරපුරට වත් දකින්න ලැබේ වා!
    ජයවේවා!

  • @suwineethaWicramasingha
    @suwineethaWicramasingha 11 месяцев назад +3

    මේ පරම සත්‍යය, අනාගත සිවු හෙලය ගොඩ නැගීමේ පදනම් වේවී. ඔබට දීඝායු. මා ඔබ හමුවීමට කැමැත්තෙමි.

  • @earnasepicplanet4100
    @earnasepicplanet4100 11 месяцев назад +5

    බුදුන් උපන්නෙ ලංකාවෙ කියන සංකල්පය මුලින්ම අහපු අවස්තාවෙ මමත් හිතෙන් හිනා උනා පිස්සු කියල ඒත් ඔබතුමාගෙ විග්‍රහයන් ඇහුවට පස්සෙ මගෙ අදහස මුලුමනින්ම වෙනස් වුනා සත්‍ය හැම විටම සැගවිලා තියෙන්නෙ මේව එලිකරන්න ගොඩක් අමාරැ වෙයි අපිට පේනවට වඩා ලොකු පරිශ්‍රමයක් ඒකට දරන්න වෙන බවත් මට දැන් තේරෙනව උඩුගම් බලා පීනන ඔබතුමාට මේ කර්තව්‍යය කිරීමට අවශ්‍ය ශක්තිය වැඩි වැඩියෙන් ලැබෙන්න ප්‍රාර්තනා කරනවා ..ජය ❤️

  • @wimalp.k7727
    @wimalp.k7727 Год назад +10

    ඉතාම අනර්ඝයි පැහැදිලි කිරීම මහත්තයෝ.මේව අපට පැහැදිලි කරන්න ඔබතුමා ඇතුළු කණ්ඩායම කොපමණ වෙහෙස මහන්සි වෙන්න ඇතිද.....? මගේ ප්‍රණාමය ඔබ සැමට.යටපත් වුනු අපේ උරුමය අපට පෙන්නුවා.බලධාරීන්ගේ නෙත් විවර වේවා.

  • @kasunchandika7253
    @kasunchandika7253 11 месяцев назад +4

    අති විශිෂ්ට ඉදිරිපත් කිරීමක් 🎉🎉❤

  • @indrasamaranayake894
    @indrasamaranayake894 9 месяцев назад +1

    . You are very great my child. Pls continue this.

  • @prageethchinthana2753
    @prageethchinthana2753 Год назад +13

    ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්.. දැන් සත්‍ය එලිවෙන්න ඕනම කාලයයි.

  • @indikawijebandara9283
    @indikawijebandara9283 10 месяцев назад +1

    ස්තුති ඔබතුමාට .පැහැදිලි කිරීමට.

  • @udayanandadesilva5395
    @udayanandadesilva5395 11 месяцев назад +4

    ඇත්ත දකිමු, අපි ඉන්නවා ඔබ සමග

  • @anilanilbandara3125
    @anilanilbandara3125 Год назад +5

    තවතවත් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා !
    දැනුවත් කිරීමට බොහොම ස්තූතියි .

  • @pumashortvideography8554
    @pumashortvideography8554 11 месяцев назад +3

    ඔබ තුමාට ගොඩක් පිං❤

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 8 месяцев назад

    විශිෂ්ට වැඩක්.ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබෙනු ඇත.සැගවූ ඉතිහාසය මතුකරලීමට දිරිය ලැබේවා!!

  • @destinatorsrilanka
    @destinatorsrilanka Год назад +11

    මේ විශ්මිත ණිර්මාන නැවත ගොඩගන්න බැරිද අප්පා.... මේ රටේ මිනිසුන් එකාවන් ඉන්නවානම්....😢😢😢 ඇත්තටම දුකයි අයියේ..... 🥹

  • @ranuranu1234
    @ranuranu1234 Год назад +7

    අති විශිෂ්ටයි ඔබ තුමා ට වඩා වැඩි කාලයක් ඉතිහාසය පිළිබඳ තොරතුරු ලබාදීම ට ශක්තිය ලැබේවා

  • @hemanthawijesinghe1270
    @hemanthawijesinghe1270 Год назад +4

    excellent explanation..keep it up..tripel gems bless both of you

  • @smkerandith7200
    @smkerandith7200 11 месяцев назад +3

    attatama oba niyama halayak😊❤ ❤❤❤❤❤ pura viddyawata sapa wawa

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 11 месяцев назад +2

    I have no words to say ,i also need to interfere with reavealing the true buddhism ,and buddhist philosophy ❤

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 Год назад +7

    අති විශිෂ්ඨ පෙන්වා පහදා දිමක් ඔබ තුමන්ලාට නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .සිවි හෙලයටම සත්‍ය ඉතිහාසය අවබෝධ වෙිවා .🌻✌🌻

  • @bodhuhela752
    @bodhuhela752 Год назад +18

    දර්ශ‍ණ රුවන් දිසානායක මහතා සංගීතඥයෙකි.එහෙත් අපේ අනෙත් උගතුන්ට
    නැති ඉවක් ඔහුට තිබුනා. එබැවින් මේ අයිස්ක්රීයම් විකුනන කොල්ලා (මුල් වරට
    ‘වෙනසේ’ මේ මහතා හැඳින්වූයේ ඒ ලෙසටයි) කියන කතාවේ කතාවක් ඇතිබව
    ඒ මහතාට වැටහුනා. ඔහු නමින් ඉන්දික මානවඩු ය.බ්‍රෝහියර්ට නැති නුවනක්
    ඔහුට විය.විශේෂඥයින් ට නැති නුවනක් ඔහුට විය.අවුරුදු 2000 කට කිසිවෙක්
    නොදුටු වාරිමාර්ගයක් ඔහු දු‌ටුවේය.
    ප්‍රසාද් කුමාර් මහතා නාවික ඉංජිනේරුවෙකි. ඔහු වරක් පැවසුවා අතිශෝක්තිය
    අයින් කලාම මහාවංශය නිවැරදියි එහෙත් සිතියම වැරදියි කියලා.එතුමා දැන්
    සිතියම හදාරන බව පේනවා.
    2000 වසර වනවිට රටේ පෙර පිණකට රටට වැඩඇති දූ පුතුන් කිහිපදෙනෙක්
    පහලවී ඇත.උගතුන් කවදකහෝ ඔවුන්ගේ රාජකාරි බාරගන්නා තෙක් ඔබේ
    සේවය රටට නැතිවම බැරිය.
    ගොතම සමනේ මේ රටේ සිටිබව වසන්කිරීමට ගොතම සමනේ ලෙන් සාදා
    උපාසකලාට පූජාකලා කියලා පඩියන් ලිව්වා.එයත් අපිට ගැටළුවක් නැහැ
    ලෙන සදන්නත් උන්වහනසේ මේ රටේ ඉඳලා තියනවා.

  • @manjulabandara1888
    @manjulabandara1888 10 месяцев назад +2

    මේවා පුළුවන්තරම් සමාජ ගත වෙන්න ඕනි❤

  • @sheneshhirushan5578
    @sheneshhirushan5578 Год назад +10

    කියන කෙනාව විශ්වාස කරනකොට කියන එක හොදට පැහැදිලි වෙනව

  • @mohanranganath6768
    @mohanranganath6768 11 месяцев назад +3

    මෙහෙම විශිෂ්ඨ ඉතිහාසයක් තියෙන රටක ඉපදීමත් වාසනාවක්. දැන් ඉන්න පාලකයන්ට මෙහෙම දෙවල් හිතන්නවත් බෑ

  • @nimalwannigama2604
    @nimalwannigama2604 Год назад +6

    Thank you Prasad. This is an excellent revealing.. All the best

  • @destinatorsrilanka
    @destinatorsrilanka Год назад +6

    අයියා මේක අහසින් බලන්න..... මේ භූමි ප්‍රදේශය

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 7 месяцев назад

    නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා ඔබ තුමාට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 උතුම් උතුම් තුනුරුවනේ සරණයි දෙවිපිහිටයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @SampathWickrama
    @SampathWickrama Год назад +12

    මේක නම් මාර ලස්සන කතාවක්.. ඉන්දික මහතාගේ research papers කොහොමද කියවන්න පුලුවන්?

    • @prasadku
      @prasadku  Год назад +4

      Paper පුරාවිද්‍යාවට හා ජනාධිපති කාර්යාලය ඇතුළු ස්ථාන රැසකට බාරදීලා තියෙනවා. තව පුරාවිද්‍යා වාර්ෂික වාර්තාවකටත් ලියලා තියෙනවා . එක නම් මම දැක්කා එයා ගාව තියෙනවා . එයාට call කරලා විස්තර අහන්න .

  • @pahansaabiman7466
    @pahansaabiman7466 Год назад +10

    මහත්මයා මම මැදිරිගිරියේ මේ පේදේශයෙත් කාලිංග ඇලක පැරණි බැම්මක් දකින්නට තිබෙනවා

    • @prasadku
      @prasadku  Год назад +1

      චායරුප ටිකක් WhatsApp එකට එවන්න

    • @pahansaabiman7466
      @pahansaabiman7466 Год назад +1

      තව දින 6 කින් එවන්නම්

  • @shanejayasekara2965
    @shanejayasekara2965 Год назад +3

    Budusarany oyalata jayawewa

  • @indrasamaranayake894
    @indrasamaranayake894 9 месяцев назад

    What i have been seeking fir number of years, i found behalf of Yours help.
    I can feel rhe truth.
    Since 2016. I accidentally got aha experience.
    On that day, i trust siddartha and yashodara was ours.
    But i didnit have evidence.
    Now little by little i am collecting true evident.
    Thank you so much.
    And i went to Habarana. , polonaruwa. Matale, kandy and Anuradhpura seeking the truth.
    But you have got lot. Your reasurch is very meaningful.
    Thank you so much everybody.

  • @KamalSanjana-p4q
    @KamalSanjana-p4q 11 месяцев назад +3

    Ikmaninma sattha heliwewa.obata dirgayusha.

  • @himadarideepika8171
    @himadarideepika8171 9 месяцев назад +1

    ඔබ සැමට යහපතක් වේවා!

  • @udayapradeep762
    @udayapradeep762 Год назад +6

    යිතිහාසය සෙවිම යිතාමත්ම වටිනව එහෙත් මහා වංශයෙන් යිතිහාසය විකුර්ති වෙනව හෙල දීපයෙ සිලාලේකනවල යිතිහාසය පවතිනව ඔබ ජයරත්න පති ආරච්චි ආරච්චි මහතා හමුවෙන්න ඔබට බොහො කරුනු දැන ගන්න ලැබේවි

  • @yasitharanatunga9642
    @yasitharanatunga9642 Год назад +15

    මාර්ටින් ව්ක්‍රමසිංහ මහතා ගේ ගම්පෙරලිය පොතේ සිංහලේ ගැන කියවෙනවා.

  • @hajithprasanna
    @hajithprasanna 11 месяцев назад +3

    අපේ හෙළ ඉතිහාසයත් අපේ සත්‍ය බුද්ධ ඉතිහාසයත් රට හෙළි කිරීමට ගන්නා උත්සාහය ඉතා අනර්ඝයි. හෙළ ඉපැරණි තාක්ෂණය අදටත් හිතා ගැනීමට පවා නොහැකි තාක්ෂණික ඥාණයකින් අපේ මුතුන් මිතන් වැඩ ගත් නමුත් අද?

  • @bandaranawarathna6934
    @bandaranawarathna6934 Год назад +5

    Mama obathuma ardambarawenawa idiriyata yanna

  • @kasunsameera6739
    @kasunsameera6739 Год назад +7

    මේ බුදුන්ගේ දේශයයි.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 11 месяцев назад +3

    යහපත්කම වේවා....

  • @rohanhettiarachchi8186
    @rohanhettiarachchi8186 Год назад +6

    පාටා චාරා කතා වේ එන අචිරවතී ගංගාව,,
    මේ රාජදානිය බුද්ද කාලයේ සිටම තිබුන එකක් නේද

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 11 месяцев назад

    ඇත්ත මයිමමත්මෙිගැන හරිමඋනන්දුවෙන් කරැනු හොයනව මමහිනයක් දැක්කා කනදකඉදල බුදුන්වඩිනව හැමතැනම ජලාස ති⁣ෙයන ප්‍රදේසයකට එතිනින් මටනොපෙනිගියා මමබුදුනදකිනකකියල බාවනාකලා දැන් ඔබතුමා කියනවිස්තරය අනුව මටමමදැකපපරිසරය මැවිපෙනෙනවාමමමෙිවිස්රේ හාමුදුරැවො කිපනමකටපැවසුව ඔබපින්වන්තයි කිවිවමිසක්විස්තරයක්කිටවනැ

  • @سوماسرلنكا
    @سوماسرلنكا Год назад +2

    Apenwasan kala ape itihasaya soyayana obasemata apge hadapiri pranamaya rate janatawa atta aliyata anaturu balastinawa ❤🎉🎉🎉

  • @nandapunchi8188
    @nandapunchi8188 Год назад +6

    Astonishing ! It is a wonder. Why not we restore this water stream, that run up to Trinco and upto the sea. ? (( කාලි.ග ඇල) (අචිරවතී ඇල) චීන
    මහා පාකාරයට වඩා පුදුමයක් නොවෙයිද මෙය ?

  • @VIVIDAADAHAS
    @VIVIDAADAHAS Год назад +3

    kisi prsnayak na poth path kiya wannama oni na danena sinhalayata danenawa kiyanakotama...
    😍😍😍

  • @VinodaniMalkanthi
    @VinodaniMalkanthi 10 месяцев назад +3

    මම පොලොන්නරුවේ අපෙ ගෙවල් තියෙන කොටසෙ ඇලක් තිබුණා කිරි අම්මා ඉස්සර කියනවා මෙ ඇළ රජ කාලෙ නැව් ගියපු එකක් කියලා මෙ පොලොන්නරුවේ පැරණි සිතියමෙ තියනවා කාලිංග ඇල කියලා අපි පුංචි කාලෙ තිබුණා මම දන්න කොටස 4/ඇල පන්සල ට පහලින් කදුරුවෙල දෙසට දැන් තියෙන් ඇල නෙමෙ ඉඩම් මැදින් තියෙනවා

  • @ILovepetanimals
    @ILovepetanimals 11 месяцев назад +2

    Respect video ❤️ 🌹 For you 22:03

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 7 месяцев назад

    මගේ ඔබේ මාතෘ බුමිය මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ජන්ම බුමිය තෙරුවන් තෙරුවන් සරණයි 🌹🌹

  • @sampathgamage1527
    @sampathgamage1527 11 месяцев назад +1

    Great work. Much appriciate if you could send me the translations. I will oay for it

  • @badalgedarajayasinghe4816
    @badalgedarajayasinghe4816 6 месяцев назад

    විස්තර හරිම සංකීර්ණයි,ගැලපීම මදි

  • @G.RanjithJayathilake
    @G.RanjithJayathilake 4 месяца назад

    Good explain to us and all sri lanken,we wish all of you to better feuther ....

  • @WeMol
    @WeMol 11 месяцев назад +5

    ලස්සන ඉතිහාසයක් තියන අපේ රට 😢

  • @demunikaveeshidezoysa5449
    @demunikaveeshidezoysa5449 Год назад +7

    ඔබ දෙපල විසින් තර්කානුකූලව ඔප්පු කරනු ලබනවා ජම්බුද්දීපය කියන්නේ සිරි ලංකාදීවීපයයි කියා ??
    මගේ මතයත් සිධත කුමරු උපත ලැබුවේ මේ හෙළබිමේ කියාය ??
    ඔබ දෙපලට ගොඩක් ස්තුතියි !!
    දීර්ඝායු වේවා සහෝදරයනි 🙏 🙏 🙏 !!!

  • @sunethrabandara2123
    @sunethrabandara2123 Год назад +2

    Have u read the book called bramana vruthanthaya. Hue en sian couldnt come to sri lanka bse of feminine during valagamba era

  • @thilakadissanayaka5139
    @thilakadissanayaka5139 Год назад +3

    ප්‍රසාද් kumara මහත්මයා ඉන්දික mathmaya gana harima abhimanaya. සත්‍ය හෙළි කරන්න ඔබ depalatasakthiy dhahiriya labewa.

  • @hewayalagedharmarathna
    @hewayalagedharmarathna Год назад +2

    Puduma kathawak meka harima lassani me ithihasaya hodata eliyata ganda maga nathara wenna epa

  • @HashanWeerasingha-qz5nr
    @HashanWeerasingha-qz5nr Год назад +2

    Math medirugiriye ape pethththeth godak thiyenawa kalinga ela marama jaburai api malu allanna yanawa bahinnewath ne

  • @samanpriyantha7527
    @samanpriyantha7527 Год назад +3

    Super, sir

  • @wijebaragama4444
    @wijebaragama4444 11 месяцев назад +2

    ඕයාලා දෙන්න ම යක්කු ඕයි නියමිත සොයාගත්ත
    මරුහලො ඔයාල දෙන්න නියම යක්ෂ ගෝත්‍රිකයින්
    ඔය දූපත් ටික යම් යම් රූප හැඩය ඇති චිත්‍රයක් ලෙස කුරුලු ඇසට පෙනනාඅන්දමට හැඩකාර ඇති ලෙස හැඩගන්වා ඇති🎉

  • @ChandrikaJayakody-l3h
    @ChandrikaJayakody-l3h Год назад +2

    Parissam wenna .Theruwan saranai.

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek Год назад +6

    මේ ඇලේ නැවත ගමනාගමනය ආරම්භ කිරීමට ඉලෙක්ට්‍රොනික් බෝට්ටු නිෂ්පාදනය වනු ඇත , ලංකාවේ තාක්ෂණික වේදීන් ව්සින් 🤔🤔එවිට අනාගතයේදී මේ ඉලෙක්ට්‍රොනික් බෝට්ටු ලංකාවේ සෑම ඇලදොල ගංගාවල ජනතාව විසින් මගී ප්‍රවාහනය සඳහා බහුල වශයෙන් භාවිතාවනු ඇත,🤔

  • @grdamayanthi6235
    @grdamayanthi6235 Год назад +8

    ඔබ තුමාගෙ වීඩියෝ එකෙන් අප නොදත් කරුනු රාශියක් දැන ගත්තා ඒත් මට තිබෙන ගැටලුව තමයි බුදුන් උපන් දේශය මෙය බව හරියටම ඔප්පු වෙලා තිබියදීත් ඇයි අපේ දරුවන්ටවත් ඒගැන හරි විදියට දෙන්නෙ නැත්තෙ කියන එක

    • @prasadku
      @prasadku  Год назад +1

      ඉදිරියට ජනතාව සත්‍ය දැනගත්තට පස්සේ සාධාරණයක් වෙයි කියලා සිතනවා

  • @udulabandaraawsadahamy7068
    @udulabandaraawsadahamy7068 11 месяцев назад +2

    Why does the person who reveals the ancient reservoir system which he believed to be had in Polonnaruwa publish a proper publication on the system he suggests.

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 7 месяцев назад

    මේවා අසන විට .... ඔබේ ලේ කකියනවා නම් ...... හදවත කොනක පුපුරු ගැසි සතුට සිරුර පුරා දිව යනවා නම් ....... ලොකු හුස්මකින් පෙනහළු පිරීයනවා වගේ දැනෙනවා නම් ..... ඔබ කවුද ....... හිතා ගන්න පුළුවන් ද ........ ඒ තමා අප නොදන්නා ... අප හඳුනා නොගත් අපේ කම..... අපේකම ...... අපේකම ....ජාතිය පිරිසිදු වීගෙන එන ලකුණු .... උතුම් හෙළයන් ගේ පිබිදීම .... නැගිටීම .... ජය ....ජය ....ජය ...

  • @sanatheapa5566
    @sanatheapa5566 10 месяцев назад +2

    මේ පද්ධතිය නැවත සක්‍රීය කරගත හැකිනම. ඔබට ධෛර්ය ලැබ්වා.

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 11 месяцев назад +8

    ලංකාවේ ඉතිහාසය දවසින් දවස එළියට එනවා නියම ඉතිහාසය කිසිදු කෙනෙකුට වසන්කල නොහැක

  • @samcamilla9112
    @samcamilla9112 Год назад +3

    ❤🇱🇰🙏den hanganna bea tumata DEVIYANGE pihitai

  • @neelarathnakanthi1629
    @neelarathnakanthi1629 Год назад +2

    Kiribathgoda hamuduruvange mahavansaya pothe visthara naha.oba soya gath thorathuru itha vadagath. Theruvan saranai.

  • @bandaramgs
    @bandaramgs Год назад +2

    Bohoma pin obata ❤

  • @i-tc6ggxyc
    @i-tc6ggxyc 5 месяцев назад

    පුදුම පැහැදිලි කිරීමක්. ඔබට හා ඉන්දික මහතා ට ගොඩක් පිං. මේ සත්‍ය ලංකාවේ vaga කිය යුතු පුද්ගලයන් ගෙ නෙත gateva🎉🎉🎉🎉

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 11 месяцев назад +1

    Oba tuma digatama pahadili kirim karanna api harima kamatten wagema adambarayan ahanna

  • @krishokkv1907
    @krishokkv1907 Год назад +4

    දැන් කාලෙ උඩින් ගිහින් බලලවත් මෙ වගෙ දෙයක් ගොඩනගන්නබැ බලන රජකාලෙ තිබිච්චී තාක්ෂණ

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 Год назад +2

    Thank you sir

  • @promodyananayakkara4271
    @promodyananayakkara4271 8 месяцев назад +1

    අජිත් මහතාගේ මෙ උතුම් සේවාව අති විශිෂ්ටයි.

  • @Yoraj2
    @Yoraj2 5 месяцев назад

    Thanks Prasad love your work ❤

  • @inoka888
    @inoka888 Год назад

    Bohoma sthuthiyi

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 11 месяцев назад +1

    Oba tumanla jathiye pinata epadanna Budusaranai

  • @HeLAyA-x2g
    @HeLAyA-x2g Год назад +1

    mn piligannawa budun lankawe kiyala oba tumata godak pin ,,,,,,,,chandika japan,,,,

  • @athulaprasanna341
    @athulaprasanna341 Год назад +1

    Obala thama sayba jambud deipaya haylayo obala nathnam rata kohayda api kauda kiyala degatam yanna obata jaya

  • @DevikaKandumulla
    @DevikaKandumulla 3 месяца назад

    Adai mama mea wadasatahana balannea sthuthi oba thumata thiyena edithara kamata isanama achara karanawa, ethamai saba helayage sinhala lea, mewa baladdi hithata harima dukak danenaws,❤

  • @amararda
    @amararda 11 месяцев назад

    Excellent, start an investigation with one-inch digital maps with overlapping contours. Get the FPS unit one and not the metric. Then it could be easily identified with GIS tools. Sinhalaya in Polonnaruwa could be close to the truth as Pulathisi Muni has perfected the Sinhala language. I wish you good luck.

  • @wikibenchmarks
    @wikibenchmarks 11 месяцев назад

    exceiient.........

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 11 месяцев назад

    Amazing ❤❤❤❤

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 8 месяцев назад

    soba dahamata nowana awanatha
    lowe kisiwak na
    dan a sanathana dahamata dora harila.
    me uthum rata gana kakkumak athi oba thumanlata budu saranai.siyalu dewi rakawaranai! niduk nirogi wewa! chiran jayathu!

  • @brisl9506
    @brisl9506 Год назад +1

    Fahian came to Sri Lanka in 415AD, during the Anuradhapura kingdom, the Polonnaruwa Parakrama Samudra was build in 10th century?

    • @prasadku
      @prasadku  Год назад

      Please go through full documentary

    • @brisl9506
      @brisl9506 Год назад

      can you please share the academic publications of Indika Manawadu? or name of the publication on this so that i can download.@@prasadku

  • @sanjudissanayake8450
    @sanjudissanayake8450 Год назад +5

    ඔබතුමාගේ විග්‍රයට අමතරව කොටස් වලට බෙදලා තියෙන්නෙ වැවේ විශාලත්වය වැඩි නිසා ජලපීඩනය මගින් වැව් බැම්මට සිදුවන හානිය අවම කරන්නත් වෙන්න පුලුවන් නේද.. අදහසක් විතරයි...

  • @anandaedussuriya8166
    @anandaedussuriya8166 11 месяцев назад +1

    පාහියන් භික්ෂූවගෙ වාර්තාවෙහි සිංහල පිටපත් බලන්නෙ කොහොමද ..