අදත් ගැලවුණු වාහනවල තොරොම්බල් කෑලි - වාහනේ තියන බුදු පිළිමෙත් අයින් කරන්න කියලා - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 679

  • @Mahesh.3303
    @Mahesh.3303 16 дней назад +90

    බුදුන් වැදලා ආවනම් හරි 🙏

  • @amiya53200
    @amiya53200 16 дней назад +228

    හැම වැරදි වැඩක්ම බුදු පිළිමෙන් වහගන්නවා

    • @SirilankakAST
      @SirilankakAST 16 дней назад +4

      එක
      තමා කෙලවුනේ රටට බුදු පිලිමෙයි සිවුරයි තමා මුන් හැමදේටම ඉස්සරහට දා ගන්නේ බුදු පිලිම ගෙවල් වල තියා ගෙන වැදින්න ඕනා වහනේ නෙවේ

    • @dilharawijekoon6641
      @dilharawijekoon6641 16 дней назад +3

      උබට බුදුපිළිමෙි ඇලජික් නේද...

    • @VenushaTheekshana
      @VenushaTheekshana 16 дней назад

      Gon kalakanni thopi ai vahane yana aman vada genada yanne

    • @bizagriecho
      @bizagriecho 16 дней назад

      බුදු පිලිම ගහගෙන ගියාට යටකරලා මරනවා කිය කිය එලවන්නේ කාල කන්නි..

    • @HEALERGAMING-dj4no
      @HEALERGAMING-dj4no 15 дней назад

      ​​@@dilharawijekoon6641එයා කියල තියෙන්නෙ බුදු පිළිමෙ ඇලජික් කියල නෙමේනේ මුන්ගෙ හොර තක්කඩි වැඩ ඔක්කොම ආගම ඉස්සරහට දාල වහගන්නව කියල කියල තියෙන්නෙ

  • @wenushikasturi877
    @wenushikasturi877 16 дней назад +156

    මොකා කෑ ගැහුවත් පොලිසියේ රතවාහන නීතිය හරියට ක්‍රියාත්මක කරන්න

  • @CMusic-mk3cr
    @CMusic-mk3cr 16 дней назад +47

    බුද්ධිමත්ව හිතන්න..පලමුව ආරක්ෂාව වෙන්න ඕන..

  • @sdvlog69
    @sdvlog69 16 дней назад +119

    පිලිමයක් හෝ වෙනත් දෙයක් වාහනයක driverගේ දර්ශන පථය අවහිර වෙන්න තියෙනවානම් ඉවත්කල යුතුයි. දැන් driver මහත්තය ඉන්නේ දේවාලයේ කපුවා වගේ. 😮

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 16 дней назад +7

      නියම කතාව..හරියට හරි..

    • @sudarshibandara1407
      @sudarshibandara1407 16 дней назад +1

      @@sdvlog69 😃😃😃😃😃

    • @2976-x6k
      @2976-x6k 16 дней назад +2

      සිරාවට 😂 දේවාල වල වැඩ කරපු එවුන්ද කොහෙද බාගෙට බාගයක් බස් එලවන්නේ!!!😂

  • @gallegalle3448
    @gallegalle3448 17 дней назад +265

    මගේ බුදු දහම තියෙන්නේ මගේ සිතේ.

    • @MrRajivcoonghe
      @MrRajivcoonghe 17 дней назад +2

      💯

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara 17 дней назад +8

      අනිවාර්යෙන්ම.ධර්මය තියෙන්නෙ
      සිත තුළ.හදවත පිරිසිදු නම් ඔබට
      සතුට සැනසීම ළඟා වෙයි.

    • @chanuksbro7120
      @chanuksbro7120 16 дней назад +6

      ලංකාවෙ උන්ගෙ තියෙන්නෙ බස් එකේ ලස්සනට

    • @chanuksbro7120
      @chanuksbro7120 16 дней назад +1

      ලංකාවෙ උන්ගෙ තියෙන්නෙ බස් එකේ ලස්සනට

    • @mangalikaperera1393
      @mangalikaperera1393 16 дней назад +7

      අනේ පලයං කටේ බෞද්ධය. 😂

  • @UvinduWarnakulasooriya-v3v
    @UvinduWarnakulasooriya-v3v 17 дней назад +65

    බුදු පිලිමයට ලැබිය යුතු නිසි ගෞරවය නොලැබෙන්නම ත්‍රීරෝද රත වලයි බස්වලයි බුදු පිලිම හයි කිරිල්ලෙන් . මේ කස්සප උන්නාන්සෙවත් හරියට දන්නෙ නැතිව ඇති පිලිම වන්දනාව කරන්න ඕන කොහොමද කියන එක. ඇයි හැම වෙලාවෙම වොයිස් කට් එකක් දෙන්න මග බලාගෙනනෙ ඉන්නෙ.

  • @TheReporter1982
    @TheReporter1982 17 дней назад +88

    Vision එකට බාධා වෙන සියලු දේ ඉවත් කරන්න ඕනා.

  • @Mr_Zuvo
    @Mr_Zuvo 16 дней назад +38

    අම්නෙ අම්නෙ කස්සප. පොඩි බුදුපිලිම නෙවේ. බෝගසුත් හිටවන් යන්නෙ බස් කාරයෝ😂

    • @sheshasriwick6644
      @sheshasriwick6644 16 дней назад

      ඔව්

    • @sheshasriwick6644
      @sheshasriwick6644 16 дней назад +1

      මුං නිකම්ම චීවරදාරීන්

    • @Mr_Zuvo
      @Mr_Zuvo 16 дней назад

      @sheshasriwick6644 බොරදියේ මාලු බාන්න එන්නෙ

    • @janakimalkanthi7509
      @janakimalkanthi7509 15 дней назад

      Ai thopita woollda higanno

  • @Tharushanethsara4635
    @Tharushanethsara4635 17 дней назад +53

    ඊයා හිරු😅😅හිරු පොඩ්ඩක් try කරා මිනිස්සු කුපිත කරන්න😅😅 චාටර් ගූ හිරු😅

  • @isurujanaranga2389
    @isurujanaranga2389 16 дней назад +13

    සක්කිළි හිරු මොනවා කිව්වත් රටේ බුද්ධිමත් මිනිස්සු හරි කැමතියි වෙනස් වෙන්න මිනිස්සු උත්සාහ කරනවා හැමදේම කරන්න බලන්න මේ වීඩියෝ බලනකොට ඒක තේරෙනවා

  • @jayanthajayathilaka3874
    @jayanthajayathilaka3874 16 дней назад +66

    හාමුදුරුවනේ බුදු දහමයි මැටි හෝ ප්ලාස්ටික් පිලිමයයි සමාන කරන්න එපා..කුමන ආගමක උනත්
    පිලිමයක වටිනාකමක් නෑ.එය සංකේතයක් පමනි.අන්තවාදී වෙන්න එපා.පිලිමයක් ඉවත් කලවිට
    බුදුදහම නැතිවෙනවනම් ඔබතුමා නැවත මහණ වෙන්න

    • @Lakshini_Madushika
      @Lakshini_Madushika 16 дней назад

      මේ ඉන්නෙ චීවරධාරියෙක් තාත්තටත් ගහලා මරපු කෙනෙක්

    • @hw462
      @hw462 16 дней назад

      Exactly🙏

    • @dilharawijekoon6641
      @dilharawijekoon6641 16 дней назад

      @@jayanthajayathilaka3874 බුදුපිළිම විතරක් නෙමෙියි අනෙක් ආගමිවල සුරැවමි,කුරැස වලටත් මෙි නිතිය අදාළයි කියලා මතක තියාගන්න රැඩිකල් හිවලුනේ...

  • @thusharapushpakumara2111
    @thusharapushpakumara2111 16 дней назад +60

    බලංගොඩ කස්සපගෙන් වොයිස්කට් ගන්න තරම් හිරු බංකොළොත්ද?

    • @hw462
      @hw462 16 дней назад +2

      😅😅

    • @bizagriecho
      @bizagriecho 16 дней назад +1

      ඔය කොහොමද දන්නේ හිරු බංකොළොත් කියලා
      සජියට වියදම් කලා පාඩුයි
      ගෝටාට වියදම් කලා මල්ලි අයෙත් ඇතුලේ..
      බංකොළොත් කියල එක පාර කියන්න එපා දුක හිතෙයි ..

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 15 дней назад

      උබෙ අම්මව අනුර පකයට විකුනපන් 😂😂😂

  • @chanakavimukthi1286
    @chanakavimukthi1286 16 дней назад +33

    බුදුන් තියගන්න ඕන හිතේ❤

  • @Lankanlife
    @Lankanlife 17 дней назад +71

    😂කුහකස්සපයා එතනත් බොරදියේ මාලුවෙක් බාගන්න හදන්නේ ..බුද්දාගමත් එක්ක මාලිමාව තරහයි කියල 😂මූ නම් පුදුම ගනගෙඩියෙක් අම්මපා 🤬එලුවගේ ඇට දෙක වැටෙනකම් බලන් ඉන්න නරියා වගේ 😑

    • @ishancharith6218
      @ishancharith6218 17 дней назад

      ඔය බස්වල තියන බුදුපිලිම මිනිස්සුගේ හිතේ තිබුනා නම් කදු උඩ පාරවල් අයිනේ.හදියක් හදියක් ගානේ බුද්ධ ප්‍රතිමා හදන්න ඕනි නැ.සමහර වහන වල බුදු පිලිම පන්සල් වල ඒවට වඩා ලොකුයි.පිලිම අස්සේ දහමක් තියනවාද හාමුදුරුවනේ.

    • @chathuragayan2754
      @chathuragayan2754 17 дней назад +4

      තරහයි තමා බන්🤣 උඹලා නොදන්නවා උනාට

    • @Lankanlife
      @Lankanlife 17 дней назад +4

      අම්මො අම්මෝ කලින් කල උන් ලෙසටම කරානේ රට. සතර අගතියට නොගිහින් සතර සංග්‍රහවස්තුවෙන්, දසරාජදර්මෙන් රට කලේ 🤣

    • @Lankanlife
      @Lankanlife 17 дней назад +2

      මාලිමාවට සෙට් වෙන්න ඇවිත්,එයාව ප්‍රතික්ශේප කරපු එකේ ඇරියස් එක නේත මේ ගන්නේ 😪

  • @EATHTHA-
    @EATHTHA- 17 дней назад +43

    👁️☀️👁️ *අනුර ජනාදිපති තුමා හරි* 💚🌼

  • @Nadee212
    @Nadee212 16 дней назад +47

    බස් එකෙන්ද බුදු දහම මනින්නේ හාමුදුරුවනේ 😂😂

    • @Lakshini_Madushika
      @Lakshini_Madushika 16 дней назад

      මේ ඉන්නෙ චීවරධාරියෙක් තාත්තටත් ගහලා මරපු කෙනෙක්

    • @danoojcristeen8106
      @danoojcristeen8106 16 дней назад +3

      හාමුදුරුවෝ ආයෙත් ජාතීය අවුස්සනවා

    • @Let-s_get_up-1
      @Let-s_get_up-1 16 дней назад

      @@danoojcristeen8106 jathivadhi karayo bn

  • @ElephantSoul
    @ElephantSoul 15 дней назад +1

    ඉතා හොඳ වැඩක් ❤❤

  • @AkashThilankaJayawardena
    @AkashThilankaJayawardena 16 дней назад +10

    කස්සප සාදු බිල්ලො මවනවා. මේ මිනිස්සු සම්බුද්ධ දර්ශනයෙන් ඈත වයිරය වපුරන උදවිය විතරයි.

  • @mr.j6365
    @mr.j6365 16 дней назад +4

    හිරු ගූ කාපන් උම්බලෑ මහඑකාගෙ . තාම උම්බල මේ රට හදන්න හිතහදාගෙන support එක දෙන්නෙහ් නෑනෙහ්. චාටර්ම නාලිකාව උම්බලගෙ හිරු එක තමා

  • @Hiru225
    @Hiru225 16 дней назад +2

    බුදිධිමත් බෞද්ධ ප්‍රකාශ දැක්කාම සතුටුයි..🙏 ශ්‍රද්ධාව හදවතේ තියාගන්න නුවණ පහලවේවා!🙏

  • @pasanindunil6005
    @pasanindunil6005 16 дней назад +20

    අන්න බලපං එකටත් අගම ගාව ගත්තා 😂

  • @wijeaweerakankanamgea5205
    @wijeaweerakankanamgea5205 17 дней назад +5

    අනේ බං වාහන හදන රටක් ජපානය කියන්නේ ජපානය බවුද්ද රටක් උනත් එකෙක් වහනයට වදිනවද? සිවුර දාගන්න ඉස්සර වෙලා ආගම ගැන දැනුමක් ගනිල්ලා

  • @rohanhettiarachchi9371
    @rohanhettiarachchi9371 16 дней назад +13

    නෙඩකින් බලන්ගොඩ කාස්සපයා දකින්නට අප්පිරියයි

  • @achintha_sansala
    @achintha_sansala 16 дней назад +1

    ඉන්දියාවේ අවුරුදු ගානක් කොට ඇදපු ගල් ඇදපු ලොරි චැසි ලංකාවට ගෙනත් .. මුල් ආකෘතිය වෙනස් කරලා බස් වගෙ අටවලා.. කොටි ගනන් වලට විකුනලා.. පර්මිට් එකටත් ලක්ෂ ගනන් අරන්.. මගී ජනතාවගෙ ආරක්ෂාව ගැන හිතන ජනාධිපති වරැ♥️ බහුතරයක් මිනිස්සු කැමති සුවපහසු ශිට් ගහපු ලස්සන බස් එකක යන්න.. ඉතින් ගොඩක් මිනිස්සු ප්‍රයිවට් බස් වල යන්න පෙලබෙනවා.. එත් ctb ශිට් කැඩිලා.. අතු ගාන්නෙවත් නෑ.. එකෙක් බොකක් දාලා ගියොත් පහුවෙනිදටත් තියෙනවා.. ආණ්ඩුවට පාඩු ඇති පොදු ප්‍රවහන වලින්.. එකයි මේ.. මිනිස්සුන්ගෙ චන්දක් හරි විමසිමක් ඇතුව මේ දෙවල් කෙරානම් හොදයි .. මොකද කැමති හා අකමැති පිරිස් ඉන්න නිසා.. මොනා උනත් මගෙ මතේ modify සම්පුර්ණ තහනම් කෙරත් කමක් නෑ .. ජපන් බස් ගෙනත් අඩුවට දෙනවනම්♥️ ඉන්දියාවේ ජරාව ගෙනාවම modify කෙරා නොකෙරැවා කියලා නෑ මගින් අනාරක්ෂිතයි💔

  • @Nimarlls
    @Nimarlls 17 дней назад +39

    යකො වාහන වල තමන්ගෙ ආගමේ ශාස්තෲවහන්සේගේ පිලිමය ගහගෙන යන්නෙ පකටද ඒක ගෙදර ගිහින් තියායනින් පන්සල් ගිහින් බුදුන් වැදලා සිල් ගනින්

    • @PriyanthaNishantha
      @PriyanthaNishantha 16 дней назад +3

      Nodakin malimawata hana 7ma gapiya

    • @supunwk6613
      @supunwk6613 16 дней назад +4

      @@PriyanthaNishanthaatthane htto kiyanne ubata ai ridila 😂😂

    • @chanuksbro7120
      @chanuksbro7120 16 дней назад

      ​@@PriyanthaNishantha😂ප්ල මොන්ගලය

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 16 дней назад

      Adahasa hari.namuth lassanata wahana bhawitha Kala nam one adahasa kattiya piliganiyi❤

  • @AmilaSanjeewaLiyanage
    @AmilaSanjeewaLiyanage 16 дней назад +1

    බුදු පිළිම අයින් කරන එක නියම වැඩක් බුදුරජාණන් වහන්සේ ඉස්සරහා රියදඅර⁣ෙ කොන්දා විට හප හප කෙල ගහා ගහා නිකමි මිනිහෙකුටත් යන්න බැ අනික මිනිස්සු ගේන බැග් තියන්නෙත් පිලිමවහන්සේ ඉදිරියේ ඒ බැග් වල ජංගියේ ඉදලා ඉවා පැකටි එකේ ඉදලා සේරම තියෙනවා ගොබිබ හිරු මෙික තෙරුමි ගනින්

  • @Lankanlife
    @Lankanlife 17 дней назад +32

    එයාර්බෑග් ඔන් උන ගමන් පිලිමේ ඇවිත් නලලේ වැදිලා නලල හිල් කරන් ගිහින් මැරුනම කස්සපයා ඇවිත් පණ දෙයි..බැරි උනොත් පාංසුකූලෙට වඩී 😪.ඒක නිසා කමක් නෑ ඩෑශ් බෝඩ් එකේ අරව මේවා අලවන් පලයල්ලා 😂බුදු බන පදයක් සවන වැකේවා.. ..බුදු ගුන විතරක් හිතට නැගේවා අවසන් වරට මගේ ..නෙත් පියවෙන මොහොතේ 😑

    • @chandaniabeydola1220
      @chandaniabeydola1220 17 дней назад

      බුදුන් වහන්සේ dash boad එකේ ගහල කරන තරමක් අපරාධ කරන්නේ mas මාළු ගෙනියනව අරක්කු බීල යනවා kassapa හාමුදුරුවෝ ඒවා දන්නේ නැද්ද .....?

    • @thusitha.senaratna
      @thusitha.senaratna 17 дней назад +5

      Ado aka😂😂😂😂

    • @kckevin6416
      @kckevin6416 16 дней назад +1

      😂

    • @MilitaryMarvels467
      @MilitaryMarvels467 16 дней назад

      ammmo

  • @AnushaDayananda
    @AnushaDayananda 16 дней назад +9

    Niyamayi...api සැමදා AKD ඔබ සමගයි

  • @LalithLalith-jm4ir
    @LalithLalith-jm4ir 16 дней назад +18

    අවසරයි හාමුදුරුවනේ අපි දැකලා තියෙනවා කඩේ යන හාමුදුරුවරු එයාලා ඉවත්කරන්න

    • @Lakshini_Madushika
      @Lakshini_Madushika 16 дней назад

      මේ ඉන්නෙ චීවරධාරියෙක් තාත්තටත් ගහලා මරපු කෙනෙක්

  • @moderninfo
    @moderninfo 17 дней назад +48

    Vision එකට බාධා වෙන සියලු දේ ඉවත් කරන්න ඕනා...මගේ බුදු දහම තියෙන්නේ මගේ සිතේ

    • @RuwaniChampika-ru3th
      @RuwaniChampika-ru3th 17 дней назад

      කතෝලික, හින්දු අයටනම් එහෙම නෑ 🎉 හනුමාන් දෙවියන්ට බයේ වදුරන් අල්ලන එකත් නැවැත්තුවා 🎉 බෞද්ධයන් කියන්නේ නෝන්ජල් ජාතියක් 😂😂😂😂😂😂 කාදිනල් තුමාගේ පවර් එකට අනුරත් නැමෙනවා 🎉

    • @Rusithvideomart-95
      @Rusithvideomart-95 16 дней назад

      පලයන් හුකන්නො යන්න

  • @bandarasri505
    @bandarasri505 16 дней назад +1

    ජනතා ප්‍රසාදය මිසක් අප්‍රසාදය ඇතිවී නැ

  • @Lakshini_Madushika
    @Lakshini_Madushika 17 дней назад +16

    හිරු නම් කස්සප තමයි😂

  • @DT.production-97
    @DT.production-97 16 дней назад +1

    අන්තිම බණ ටික ශෝක් හිරු විතරයි මේවා පෙන්නන්නේ....කීයක් දීලද දන්නෑ මේවා කියෝගන්නෙ....🙂

  • @nishanthadangalla9999
    @nishanthadangalla9999 16 дней назад +3

    බුදු පිලිම කොහොමත් අයින් කරන්න ඕනි බස් වලින්.ඒක සුදුසු නැහැ පොදු ප්‍රහානසේවයකට.බුදු පිලිම කියන්නෙ ප්‍රදර්ශන භාණ්ඩයක් නෙමෙයි.

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 16 дней назад +2

    ❤❤😌😌😌👋 හරිම සතුටුයි මේ දේවල්.දැක්කාම

  • @samannalaka3057
    @samannalaka3057 16 дней назад +8

    පෙනුමට භාදා කරන ලෙස සාවි කර ඇති බුදු පිළිම ..

  • @GayaRandimal
    @GayaRandimal 17 дней назад +10

    සුපිරි ජය වේවා

  • @n.ssumaiya124
    @n.ssumaiya124 16 дней назад +5

    බුදුරජාණන් වහන්සේ ඒක කිසිම අමනාපයක් නෑ හාමුදුරුවනේ. මිනිස් ජීවිත බේරගන්නයි මේ වැඩේ කරන්නේ. ඔබතුමා කවුරුවත් ලියල දීපුවා කියවන්න එපා. ජනාධිපතිතුමාටවත් පොලිස්පතිතුමාටවත් කිසිම උවමනාවක් නෑ බුදු දහමට
    අ ගෞරව කරන්න. ඔවුනුත් බෞද්ධයන් තමයි. ඒ හින්ද මේ දේවල් තේරුම් ගන්න. කටපාලුවට කතා කර කර ඉන්න එපා.

  • @sasminiD
    @sasminiD 16 дней назад +1

    පළමුව දියුණු රටවල පොදු ප්‍රවාහනය සිද්ද වෙන විදිහ රුපවාහියෙන් පෙන්වන්න.
    බස් එකේ යන මිනිස්සුන්ගෙ ජීවිත බේරගන්න ඕන. මේ බස් සංස්කෘතියත් වෙනස් වෙන්න ඕන. ඔය බස්වල අලුතෙන් දාල තියෙන කෑලිවලට වැදිල බලන්න. තේරෙයි එතකොට. දේවාල වගේ දේව රූප දාගෙන. තොරන් වගේ බස් එක සරසලා. කන්දොස්කිරියාව එන සින්දු දාගෙන. වෙලාවකට කොට කොටා යන, තවත් වෙලාවකට එකිනෙකා පරයා ඉස්සර කරමින් වේගයෙන් යන එක ලොකු වැරද්දක් ලෙස පෙන්වා දෙන්න.
    අපි අදටත් පොදු ප්‍රවාහනයේ වැඩට යන මිනිස්සු. වැඩ වර්ජන කරපල්ලා. අපි එල්ලිලා හරි තියන එකක වැඩට යනවා. නීතියට අවනත වෙන්න බැරි හැම එකාගෙම බලපත්‍ර අහෝසි කරන්න ඕනා. ආණ්ඩුවට බලය දුන්නේ මේකට තමයි. එක එකාගේ හීන වෙනුවෙන් පාරේ යන මිනිස්සුවත් බස්වල යන මිනිස්සුවත් පලි නෑ. යකඩ හීන තියන උන් තොරන් බැඳන්, පිළිම තියන් ඒවා ගෙවල්වල තියාගනිල්ලා. පාරට දාන්නේ නැතුව. හැම වැරදි වැඩක්ම බුදු පිළිමෙන් වහගන්නවා. පාරේ යන අහිංසක මනුස්සයන්ගේ ජීවිත ශතේකටවත් මායිම් නොකරණ කාලකන්නි බස් ඩ්‍රයිවර්ලා සහ ත්‍රීරෝද රථ රියදුරන් අනිවාරයෙන් නියාමනය කල යුතුයි. පාරේ නීතිය හදන්න බැරි, පිළිපදින්නේ නැති සමාජයකට කවදාවත් නැගිටින්න බෑ. ඒක ස්ථිරයි.

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s 16 дней назад +1

    අනුන්ගේ දෙපළ වලට ඉර්සියා නොකරමු අනතුරු වලකමු නමුත් ඒ මුවාවෙන් දෙපළ විනාස නොකරමු

  • @diiipchathuranga1307
    @diiipchathuranga1307 16 дней назад +1

    බුදු පිලිමේ විතරක් නෙමේ බොල.කිසිම ආගමික රෑපයක් බස් වල ගහං ඉන්න ඕන නැ.මේ රටේ ඕනාවටත් වඩා පන්සල් පල්ලි තියනවා.ගෙදරින් එලිවට එද්දිදෙයියො බුදුන් වඳිනවා නං ඒ ඇති.තමංගෙ ඩියුටිය හරියට සාදාරනව කරනවා නං අමුතුවෙන් රෑප තියං අශිර්වාද ගන්න ඕන නැ.ඒවා නිකංම ලැබෙනවා

  • @naveenperera7118
    @naveenperera7118 16 дней назад +2

    හිරැ බල්ලට මාර අමාරුවක් තියෙන්නේ 😂😂😂

  • @dilharawijekoon6641
    @dilharawijekoon6641 16 дней назад +1

    බුදුපිළිම ඉවත්කරන්න කියන්නේ එකට අනෙකුත් ආගමි වල පිළිමත් අදාළයි හොදද...ඔය බුදුපිළිම ඉවත් කරණකොට හොදයි කියන උන්ට අනෙක් ආගමිවල පිළිම අදාල දේවල් ඉවත් කරද්දිත් එවගේම කියපල්ලා හිතේ තියෙන්න ඔනේ ආගම කියලා...😂😂😂😂😂

  • @Daham4
    @Daham4 16 дней назад +8

    මේ හාමුදුරුවන් බුදුදහම තෙරුම් අරන් තියන විදිය, 😂 දර්මය පිලිමෙකින් දකින්න බෑ, දර්ශනයක් , විලාසිතාවක් නොවේ.😂🙏🌷🌺

    • @Pubudu-ki1nx
      @Pubudu-ki1nx 16 дней назад +2

      සංගායනාවක් කරල මේ චීවර ධාරියෝ එලවන්න ඕනේ

    • @ggdk2808
      @ggdk2808 16 дней назад +1

      පිළිම වන්දනාව බුදුන්වහන්සේ දෙසනා කරල තියෙනවද

  • @sampathrasika8946
    @sampathrasika8946 16 дней назад +1

    ඔබ වහන්සේ නැති ජාතිවාදයක් මවන්න හදනව... බුදු පිලිමෙද ,ජේසුස් වහන්සේගෙ පිලිමෙද වෙනත් දෙවි ගෙනෙග්ගෙ පිලිමයක්ද කියන එක අදාල නෑ... ඒදේ ඉදිරිපස රියදුරු ආසනයේ පෙනීමට බාදාවක්නම් අනිවාර්යයෙන් ඉවත් කරගත යුතුයි .. සිවුරක් ඇදගෙනත්... ඔයවිදියට හැසිරෙන්න එපා... ඒක බුදුන්ට කරන අගරු කිරීමක්..😢

  • @somaSoma-o1u
    @somaSoma-o1u 16 дней назад +4

    ජීවිතේට. මෙහෙම. දෙයක්. සිදුවෙනවාමයි

  • @TravelWithKushin-sh1yk
    @TravelWithKushin-sh1yk 16 дней назад +6

    අපේත් වාහන වල බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා හැබැයි පොඩි එකක්. සමහර අය ලොකු ඒව තියනවා පාරවත් පේන්නේ නෑ. ඒවා අයින්කරල පොඩි එකක් තිබුනම ඇති

  • @chathuraalahakoon2693
    @chathuraalahakoon2693 16 дней назад +2

    බස් රියදුරන් කොන්දොස්තරවරුන් කොනක ඉඳලා හදන්න ඕන පාරක යන්න බැහැ.
    ත්‍රී රෝද රථත් එහෙමමයි. හිටපු ගමන් හිතුණු තැනින් හරවනවා.
    මොන විරෝධතා ආවත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න.
    ලස්සනට රට හදන්න.
    Respect police 🫡🫡
    Good job 👏 👍

  • @SajeeSuraweera
    @SajeeSuraweera 16 дней назад +5

    මෙ හාමුදුරුවො හදන්නෙ වෙනමගුලක් කියන්න පින් සිද්ද වෙඉ හමුදුරුවනෙ නොදන්න මගුල් කතා නොකර පඩුවෙ ඉදහන් රෙද්ද.

    • @Lakshini_Madushika
      @Lakshini_Madushika 16 дней назад

      මේ ඉන්නෙ චීවරධාරියෙක් තාත්තටත් ගහලා මරපු කෙනෙක්

  • @sharadadoc2108
    @sharadadoc2108 16 дней назад +6

    Supiri respect AKD mekai wena one de

  • @SahanRashmika-c9g
    @SahanRashmika-c9g 16 дней назад +11

    මේ කරන වැඩේ ඉතා හොඳයි❤

  • @NipunaAkalanka-d8z
    @NipunaAkalanka-d8z 17 дней назад +13

    ඉයියා හිරු නම්

  • @chandanapushpakumara6410
    @chandanapushpakumara6410 16 дней назад +2

    පිලිමෙ නැතුව වාහනේ යන්නෙ නැත්නම් ගැහුවට කමක් නෑ මේ හාමුදුරුවන් ට ඕනි නැති රෙද්දක් නෑ

  • @Videodownsouth
    @Videodownsouth 16 дней назад +2

    හාමුදුරුවො තව ටිකක් බුදු දහම කියන්නෙ මොකක්ද කියල නුවනින් විමසුවනම් තමයි වටින්නෙ...

  • @DasunViraj
    @DasunViraj 16 дней назад +2

    චීවරයක් දාගෙන කියන කතා පාරක් පාරක් ගානෙ බුදුපිළිම කාක්කෝ වහනවා පරියෝ අහනවා කැලෑ ගානෙ වල් වැදිලා පත්තරයක් ගත්තොත් බුදු පිළිම බුදුන්ගේ පිළිරුව තිබිය යුත්තේ භක්තියෙන් වදින ස්ථානයක පන්සලක මිස වාහනේ කැස් බෝඩ් එකේවත් හන්දියක් හංදියක් ගානේ පාරවල් වල නෙමෙයි බුදු දහම පිරිහෙන්න ප්‍රධානම හේතුව ප්ලාස්ටික් බුදුපිළිම හැම තැනම ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට බුදු දහමට භක්තියක් තියෙනවද

  • @kavindumalshan9979
    @kavindumalshan9979 17 дней назад +11

    ගෝටත් ගියෙ ඔහොම තමා.අන්තිමට මොකද උනේ. ඕන්නෙ නැති දේවෞත් කරන්න ගියාම මිනිස්සු කුපිත වෙනවා

    • @JohnDisha
      @JohnDisha 17 дней назад +10

      Palayan modaya api janathawa anura samaga innawa
      Umba Rajapaksa vahalek nedha?

    • @Jhonaa853
      @Jhonaa853 16 дней назад

      Eka hodai unp mata mara sathutuiiii 😂😂 ranilta jaya

    • @kckevin6416
      @kckevin6416 16 дней назад

      ube ammagen ahapan kipitha une kohomada kiyala kiyayi😂

    • @gayananurudda2998
      @gayananurudda2998 16 дней назад +1

      කමෙන්ට් ටිකක් කියවලා බලපං මිනිස්සු කුපිත වෙලා තියන තරම😂

  • @nishanthasenavirathna2099
    @nishanthasenavirathna2099 16 дней назад +2

    වාහන ඉදිරි පස මොඩිෆයි කරනය ආරම්භ උනේ මුලින්ම බුදු පිලිමයක් ඉදිරි පස තියල තමවයි ඊට පසූ තවත් බස් රථයක් බුදු පිලිමය සමග සීවලි හාමුදුරුවන්ගේ රුපයක් ෆ්‍රෙම් කරල පොලිස්සිය මොකවත් කිවෙ නෑ ඉන්පසු බුදු පිලිමය සිවලි රුපය සමග සරස්වතී රුපය ආව ඉන්පසු සියලු රූපසහිතව කතරගම දෙවරූපය ගනදෙවි රූපය දේව රූප ගනනාවක රූප පෙලියක් බස් රථයේ ඉහලින් සවි උනා එයට එල්ඊඩී ඛල්බ මගින් වර්න 4,5 යොදා තොරනක් සවි කලා බස් රථයේ තිරිංග පැඩලය පෑගූ සැනින් තොරනක් මෙන් දැල්වෙනව ඉන් අනතුරුව වන්දනා සංචාර ගිය විට විවිධ වර්න මල්මාලා අර රූප වලට පැලදුව ඉන් අනතුරුව විවිධ මල් වැල් පොච්ච් ප්ලාස්ට්ක් වලින් ඉදිරිපස වීදුරුව සැරසුනා දැන්වත් නීතිය පොලිස්සිය ක්‍රියාත් මක නොකලොත් තව අවුරුදු කිහිපයකින් බස් රථ රාත්‍රි සමාජ ශාලා වෙලා වත් නවතින එකක් නැත

  • @PrasannaHerath-q2j
    @PrasannaHerath-q2j 16 дней назад +7

    බුදු පිලිම අලවලා පුළුවන්ද බුදුදහම රකින්න.😂😂😂

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j 16 дней назад +10

    මාලිමාවට ගහපු උන්ට සම්බුදු සරණයි😂😂

    • @WhiteSky-e8f
      @WhiteSky-e8f 16 дней назад +7

      අනිවාර්යෙන් හැමෝටම බුදු සරණයි දෙවිපිහිටයි. ආණ්ඩුව නිවාඩුව හොදින් වැඩටික කරගෙන යන්න ඕන.

    • @sumedhanicola6472
      @sumedhanicola6472 16 дней назад

      බලන් හිටපන් පක තමා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @danoojcristeen8106
    @danoojcristeen8106 16 дней назад +2

    කස්සප හාමුදුරුවෝ ඔබවහන්සේලා රටට හොදට බන කිව්වනම් මේ ප්‍රශ්න නෑනේ ජාතිය අවුස්සන එකනේ හැමදාම කරේ පාඩුවෙ ඉන්න හොදේ මෝඩ කත නොකිය

  • @SehasSasmitha
    @SehasSasmitha 16 дней назад +2

    Clean srilanka වැඩසටහන ඉතා හොදයි ... රටක් හැදෙන්න කලින් මිනිස්සූ හැදිලා ඉන්න ඕන ❤

  • @kusunkumarakeraminiyage6650
    @kusunkumarakeraminiyage6650 16 дней назад +1

    අනේ හාමුදුරුවනේ බුදු පිළිම ගෙදර තියාගෙන වැදුම් කරන්න.. හැම රේදටම කට දාන්න ඒපා. එතකොට අපේ ආගමත් පිරිහෙනවා.. 🙏

  • @shanthasrinath6814
    @shanthasrinath6814 16 дней назад +3

    හුරතල් කර කර ඉන්න එපා නිිතිය කරන්න. බස් වල ස්ටිකර් ගහල, ත්රිිවිල් වල පාට වෙනස් කරල මේව සම්පුර්ණ තහනම්. ඒව වෙනස් කරනව නම් RMV එකෙන් පර්මිෂන් ගන්න ඕනෙ. පොතේ තිබුනු විදියට තමයි පාරෙ වාහනේ දුවන්න ඕනෙ. 😢

  • @Slkalan
    @Slkalan 16 дней назад +1

    බලංගොඩ කස්සපයා කවදා ඉදන්ද බස් එලවන්න ගත්තෙ

  • @Shilakalegana7663
    @Shilakalegana7663 16 дней назад +3

    බුදුන් වදින්න වාහනේට නැග්ගම තමයි මතක් වෙන්නෙ.

  • @AnuraKumara-k9t
    @AnuraKumara-k9t 16 дней назад +2

    හාමුදුරුවනේ ඔයා හිතනවද නිසි ගෞරවයක් ලැබෙනවා කියලා

  • @KFernando-05
    @KFernando-05 16 дней назад

    ලංකාවේ ආගම් එක්ක තියෙන බැඳීම ඕනවට වඩා වැඩි නිසාම තමයි අනික් රටවල් එක්ක බලද්දී අපි තාම ආදි කාලයේ ඉන්නේ,රාජකාරිය නම් රාජකාරිය

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 16 дней назад +3

    බුදු පිලිම ගෙදර තියලා..බුදුන් වැදලා වැඩට වරෙල්ලා....වාහනේ පිලිමේ තියාගෙන පව් වැඩ නොකර ...

  • @nireshprabashana8572
    @nireshprabashana8572 16 дней назад +14

    අනුර හරියටම හරි...මම තෘප්තිමත් රට පාලනය කරන විදියට

    • @SVA790
      @SVA790 16 дней назад +1

      මේ දක්වා නරපු එකක් කියපන් මානිස්සුන්ට කැද බොන්නවත් හාල් නැ මෙච්චර ලුනු තියන රටේ ඒකත් රටින්

    • @nireshprabashana8572
      @nireshprabashana8572 16 дней назад +1

      @@SVA790 වරෙන් කුරුණෑගල තියෙනවා හාල් ඔනි තරම්

    • @MilitaryMarvels467
      @MilitaryMarvels467 16 дней назад

      @@SVA790 mehe kohetha ballo lunuu thiyenne lankave lunuu vaga karanne poddai

  • @vijithabandara9880
    @vijithabandara9880 17 дней назад +12

    අසූච් හිරු

  • @malindaliyanage9379
    @malindaliyanage9379 16 дней назад +1

    උබලගෙ විලි වහගන්ඩ බුදුපිලිමෙ ගන්න එපා හාමුදුරුනේ😂

  • @gayananurudda2998
    @gayananurudda2998 16 дней назад +6

    කස්සපක හාන්දුරුවෝ පව්..කන්න බොන්න නැති දෙමව්පියෝ අයාලේ ගිය හෙන දුප්පත් පවුලක ඉදං මහණ උන කෙනෙක්ලූ😢

  • @denumataidak8894
    @denumataidak8894 16 дней назад +2

    හාමුදුරුවන්ට පුලුවන් නම් දවසක් කියන්න බුදු දහම හරියට කියලා දෙන්න

  • @englishmediumsinhalamedium3147
    @englishmediumsinhalamedium3147 16 дней назад +1

    පාර පේන්නෙ නැත්නම් මොන පිළිමෙත් අයින් කරන්න වෙනවා,නැත්නම් යන මගින්ගේ ආරක්ෂාව තමයි නැතිවෙන්නේ.,පිළිමයකට බෑනේ මිනිස්සු ආරක්ෂා කරන්න

  • @Sand_At_youtube
    @Sand_At_youtube 16 дней назад +1

    ආන්ඩුවට රෙද්දෙ රෙවිලා ඉන්නෙ 😂🤮. බොරුවෙන් බලය අරන් දැං විපක්ෂෙට බනිනවා හැම රෙද්දටම, 2/3 බලයත් අරන්.😂

  • @baristaevon1347
    @baristaevon1347 16 дней назад

    මගෙ car ඒකෙත් බුදුපිළිමයක් තියනවා හැබැයි ඒක ඉස්සරට පෙන්න නෙවෙයි තියෙන්නේ. Meter Bord එකෙන් තිබ්බනම් ඇති. නිකන් කඩේ යනවා හිරු 😂😂😂😂😂. කොහොමත් ගොඩක්
    දේවල් තියනකොට
    අමාරුයි.ඒත් මේ කරන වැඩේනම් super 100%❤❤ හොදයි. නිකන් බොදුදහමට මේක අල්ල ගන්න එපා හිරු 😂😂😂

  • @Jsank9898
    @Jsank9898 16 дней назад

    හාමුදුරුවන්ට නිවන අවබෝදවෙන්න තව ගොඩක් කල් යයිවගේ.

  • @rumindapriyankara906
    @rumindapriyankara906 17 дней назад +4

    රටේ මෙච්චර ප්‍රශ්න තියෙනවා බලාපොරොත්තු උනේ තෙල් මිල අඩු වෙයි. ලයිට් බිල අඩු වෙයි. ගෑස් මිල අඩු වෙයි ඒ මොකුත් නෑ පොඩි මනුස්සයාටම තමයි අන්තිමට කෙලවෙන්නේ ආයි කිසිම දිනක මේ වගේ ගොන් ආතල් ගන්න මිනිස්සුන්ට බලය දිය යුතු නෑ දැන් පළාත් සභා ඡන්දය තිබ්බොත් ආණ්ඩුවට තේරෙයි

  • @zonestore-l9s
    @zonestore-l9s 16 дней назад +2

    hoda deyak jaya wewa

  • @samanadasooriya
    @samanadasooriya 16 дней назад +2

    හාමුදුරුවන් ගේ වැදී බණ

  • @darshanalakmal4733
    @darshanalakmal4733 16 дней назад

    බුදු පිලිම වාහනවල ඉස්සරහම තියන් අමු කුනුහරපෙන් පාරෙ යන මිනිස්සුන්ට බැන බැන යන්නේ. මුලින්ම ⁣ගෞරව දක්වන්න පුරුදු කරන්න ඕනෙ

  • @SugathindikaSugathindika-hd1dr
    @SugathindikaSugathindika-hd1dr 16 дней назад

    බුදුපිලිම තියපල්ලා වැදුම් පිදුම් ලබන්න ඕන තැන්වල

  • @N.B9060
    @N.B9060 16 дней назад +3

    පුදුපිලිම ගහන් ගියා කියල බෞද්ධයෙක් වෙන්නෑ ඕවා තියාන් පංසල්වලම ඉන්න උන් තමා කරන තරමක් ජරා වැඩ කරන්නෙ,හැමතැනම පිළිම තියන් හිටියට වැඩක්නෑ බුදුහාමුදුරුවො දෙර්ශනා කරපු බෞද්ධ දර්ශනයයි අපි තේරුන් ගන්නෝනෙ 🙏

  • @White_Hawk_17
    @White_Hawk_17 16 дней назад +1

    අලුත් බස් ගෙන්නමු. මේ බස් ලස්සන නෑ.ඇමරිකා වල ගිහිල්ල තියනවනම් දන්නවා එ රටේ ගොඩක් කාර් වල ඉස්සරහ කුරුසය මාලේ එ වගේම පොඩි මරිය තුමියගේ පිළිමයක තියනවා
    අනේ මන්ද ඒවා තිබ්බ කියලා කිසිම අවස්ථාවක අයින් කරන්න ගිහිල්ල නෑ මගේ යාලුවත් කුරුසයක් එල්ලගෙන ඉන්නවා එයාගේ වාහනේ
    මම බෞද්ධ මමත් පොඩි පිළිමයක් තියාගෙන ඉන්නවා වාහනයේ
    කිසිම රටක එ අදාළ ආගමේ හෝ දහමේ පිළිමයක්‌ තියාගෙන ඉන්න එක වැරැද්දක් නෑ අපේ රටේ බුදු පොඩි බුදු පිළිමයක් තියන එක වැරදිලු
    ඇමරිකාවේ චිනේ එහෙම ගිහිල්ල තියන කට්ටිය දන්නවා එ වාහන වලත් තියනවා ☝️💯🇱🇰

  • @roshanneelarathna
    @roshanneelarathna 16 дней назад

    අනිවාර්යයෙන් බුදු පිලිමනං ගලවන්අ ඕනි. මොකද මම බෞද්දයෙක් නිසා. බුදු පිලිමෙ වාහනේ ඉස්සරහ ගහගෙන ඒක ඇතුලෙ ඔක්කොම දහජරා වැඩ කරනව. ඒකෙන් බුදු පිලිමෙට තියෙන ගෞරවේට හානි වෙනව. බුදු පිලිම පන්සල්වලයි, ගෙදර බුදු පහනෙයි තිබ්බම ඇති.

  • @gayangatamanna1978
    @gayangatamanna1978 14 дней назад

    හරියට විනීතව රියදුරු රිය දාවනය කරනවනම් ඔය මුකුත් නෑ. බුදු පිළිම කියන්නේ ප්‍රදර්ශන භාණ්ඩ නෙවෙයි. බෞද්ධයන් හැටියට අපි බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කරන්නේ ඉතාම වැදගත් ගෞරවනීය ස්ථානයක. තොරම්බල් කරත්ත වගේ සරසපු තැන් වල බුදු පිලිම තියාගෙන මල් පූජා කරල හදුන් කූරු පත්තුකරත් වැඩක් නෑ රියදුරාට විනයක් නැත්නම්. වෙන රටවල් වල පොදු ප්‍රවාහන බස් රථ එක්ක අපේ රටේ බස් රථ ඇතුල නිකන් පොඩි කාලේ ළමයි හදන සෙල්ලම් ගේවල් වගේ. එක්කෝ රාත්‍රියේ ධාවනය වන තොරන් වගේ. හරිම පීඩාකාරී අත්දැකීමක් තමයි මේ වගේ බස් වල දුරගමන් යන එක. මිනිස්සුන්ට කරන්න දෙයක් නැති කමට පිඩාව ඉවසගෙන ගමන් කරනව.
    අනිත් පැත්තෙන් තිස්තුන් කෝටියක් දෙවියන් පිළිම වලින් නෙලල බස් එක වටේම තැන්පත් කරත් නහර කාරයෙක් බස් එක පදවනවනම් මගීන්ටයි පාරේ යන අනිත් මිනිස්සුන්ටයි කාගේ සරණක්ද?
    ගෝත්‍රිකයන් විදියට හැසිරෙන්නේ නැතුව, ළාමක ළදරුවන් වගේ හැසිරෙන්නේ නැතුව, වැදගත් රියදුරු මහත්මයෙක් කොන්දොස්තර මහත්තයෙක් වගේ පොදු ප්‍රවාහන සේවය සේවාවක් ලෙස (බස් පාතාලකම් නතර කරල) ලබාදෙනවනම් ඒක අගය කරනවා.

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 15 дней назад

    බුදු දහමට විරුද්ධ ආණ්ඩුවකිත් තව මොනව බලාපොරොත්තු වෙන්නද

  • @keerthikumarakumara8103
    @keerthikumarakumara8103 16 дней назад

    දුප්පත් මිනිස්සු පොහොසත් වෙයි කියා බයේ දුප්පත් මිනිස්සු දුප්පත් කරන්නම දඟලන හිරු

  • @AmilaSanjeewaLiyanage
    @AmilaSanjeewaLiyanage 16 дней назад

    මම මෙචිචර කල් හිතං හිටියේ මෙි හාමුදුරුවෝ හොදින් ධර්මය දන්නවා කියලා දැන් තෙරෙනවා කවුද කියලා

  • @kanthaleman3162
    @kanthaleman3162 16 дней назад +1

    ඔන්න පka ආගම දැම්මා ඉස්සරට කලින් ඕවා කියලා මිනිස්සු මොකද කරේ කියලා මතක නැතුව වගේ

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 16 дней назад

    ඒවගේම.. පාරේ යනකොට හිත අවුල් වෙලා තියෙනකොට, බුදු පිළිමේ දිහා බලලා හිතේ බුදුගුණ ඇතිවෙන්ඩ හරි එකක් තිබට අවුලක් නෑ... නෙ

  • @vjsr806
    @vjsr806 16 дней назад +1

    මාලිමාව ඡන්දෙ දිනලා හරි මිනිහෙක් ජනපති වෙල දැන් රට යයි නියම පැත්තට.

  • @bluforesta8075
    @bluforesta8075 17 дней назад +2

    මෙ හාමුදුරුවන්ට මාලිමාව එක්ක අමාරුවක් තිබුනා....බුදු දහම නොදත් අය කියන කතා

  • @nishanthawijethunga6655
    @nishanthawijethunga6655 16 дней назад

    හිරු කරන්නේ ජඩ රියදුරන්ට ජඩ මාධයය ආවරණයක් දෙන එක නොවේද..? මේ ජඩ රියදුරන් පාලනය කවුරුන් අතින් හරි සිදුවිය යුතු දෙයක් ..

  • @SameeraKaluarachchi-x2m
    @SameeraKaluarachchi-x2m 15 дней назад

    වාහන තියෙන උන් දන්නවා බුදු පිලිමෙට මල් ටිකක් ටියලා හදුන්කුරැක් ගහලා වහනෙ අතට ගත්තාම හිතට තියෙන විශ්වාසෙ..

  • @SamanEgoda
    @SamanEgoda 16 дней назад

    මුන්ට ඕන කිලින් කරනවා කියලා බුදුදහම විනාස කරලා දාන්න ඒකපාරට කියන්න බැනේ බුදුපිළිම ඉවත් කරන්න කියලා ඉස්සල්ල වටේ පිටේ තියෙන ඒවා අයින් කරන ගමන් බුදුපිළිම ඉවත් කරයි ඕම යනකොට පසන්සල් කඩලා අයින් කරන්න කියයිද දන් නෑ ගෝටාභයට ඉස්සෙල්ල අනුර දුවයි වගේ මේවා කරලා ලකුණු ගන්න බැ තව කොච්චර වැඩ තියේද කරන්න අනුරට

  • @2-sy8fr
    @2-sy8fr 16 дней назад

    හැමදාම බුදුපිළිම තිබ්බෙ ප්‍රදර්ශනේටනෙ. හදවතේ තිබුණා නං මේ රට පට්ට ලස්සනයි. දැන්වත් හැදියල්ලා. පිළිමෙට වැහිලා ජඩ වැඩ නොකර.

  • @jayanthajayathilaka3874
    @jayanthajayathilaka3874 16 дней назад +1

    ඔය බුදු පිලිම ජේසු පිලිම ගනදෙවි පිලිම ගහගෙන යන බස් අයියලාට වචනයක් වැරදී බලපල්ලා
    කටින් ගාතා නොනැවතී පිටවෙනවා

  • @lakshanmadivila6063
    @lakshanmadivila6063 16 дней назад

    ❤❤❤