ගංජා මන්තරේ ! කංසා විස්තරේ !! | වසන්ත සේන වැලිඅංග | Heensare | Ep 28

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 902

  • @රේණුකකරුණාරත්න

    මේ රත්තරන් වටින ශාකය අනිවාරෙන්ම නීතිගත කරයුතුයි ඔබතුමාට ජය අරගලයට ජය...

  • @yenur.b8041
    @yenur.b8041 3 года назад +9

    දැං වෙලාව පාන්දර 4.43යි දවස 21/8/2 , මං දේශීය කන්සා පන්දම ඔතනකොට හරියටම 4.05යි හීන්සැරේ පන්දම ඔතාගෙන ඒකත් පත්තු කරගෙන youtube එකට රිංගුවෙ මේ video එක බලන්න නෙවෙයි ඒ උනාට youtube එකට ආපු ගමන් දැක්කෙ මේක.... අතේ තිබ්බ පන්දම දිහා බලල තනියම හිනා උනා.බලන්න පටං ගත්ත මේ වටින video එක. හීන් සැරේ කන්සා ආනන්දය විදින ගමන්. ඔබතුමන්ලගෙ සාකච්ඡාව රස විදිනගමන් මම දන්නෙත් නෑ කන්සා පන්දම අතේම නිවිලා 😂 ඒ තරම් මේ සාකච්ඡාව ඇතුලෙ ගිලිලා මාව💓💓.. ඇත්ත කන්සා වලින් ලැබෙන්නෙ පුදුමාකාර ආනන්දයක්....
    කෙනෙක් මගෙ comment එක කියවනව නම් ඒ කෙනා හිතනව ඇති යකෝ මූ දහසක් බුදුන් බුදුවෙන මේ උදේ පාන්දර මේ යකා ගන්ජ ගහගෙන මොන මගුලක්ද මේ කරන්නෙ කියල. මං ආරාධනා කරනව ඔයත් ඔතාගන්න කන්සා පන්දමක් උදේ 4ට,පානය කරන්න ඒක ඊට පස්සෙ එලියට බහින්න විදින්න පරිසරය,හොද ගැබුරු හුස්මක් ගන්න පෙනහැල්ලටම දැනෙයි ආනන්දය ඒ හුස්මෙ, කුරුල්ලන්ගෙ කෑගැහිල්ල😂 ඒක අමුතුම ලස්සන තාලයක්, නාද රටා ගොඩක්, උදේ පාන්දර කන්සා පානය කරල පරිසරයත් එක්ක ඒ ආනන්දය විදින්න ඒ feeling එක කියන්න තවත් වචන මට නෑ මං පුද්ගලිකව මේ වෙලාවෙ කන්සා පානය කරන්න ගොඩක් ප්‍රියකරනව පුදුමාකාර ප්‍රබොදමත් ගතියක් දැනෙන්නෙ. ස්වභාවධර්මය බුක්ති විදින්න ලැබීමම ආනන්දයක්.

    • @isuruashan7248
      @isuruashan7248 3 года назад

      දැනගන්න දෙයක් තියෙයි

  • @supundileesha5726
    @supundileesha5726 3 года назад +132

    කොච්චර වටින ශාකයක්ද ❤ දැන්වත් තේරැම් ගනිල්ලා ⁣මිනිසුනේ මෙහි ඇති වටිනාකම❤ බොහොම ස්තුති ඔබ තුමන්ලට මේ වගේ වැඩසටහනකි මගිනි මිනිසුන්ට මේ දැනුම මෙන්ම ලබා දෙනවා මෙන්ම ඔබලාගේ සේවයට❤❤❤

    • @hirunipriyanka5973
      @hirunipriyanka5973 3 года назад +6

      ශාකය වටින හින්දා තමයි හැමෝම හොරෙන් හරි පාවිච්චි කරන්නේ bro

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 3 года назад

      Italiye me thel ...bija ...kola ...beheth widiyata pawichchi karanna wikunanawa.

    • @pradeepnisantha5031
      @pradeepnisantha5031 3 года назад

      😇🤪😱👍🙏💖💙💚❤

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 3 года назад +1

      අබින්..කියන්නෙ..මෙි..ගසෙන්..නිිපදවන..බෙිතක්ද

    • @smadusanka8564
      @smadusanka8564 3 года назад

      Lankawe mechchara kudu thiyeinam oka ochcha hodanan aei meka lankawe thams nithi gatha karanna beri obathuma me karana de aeththatama watinawa obathumata meka nithigatha karanna puluwan wenna kiyala api prathana karanawa budu saranai

  • @maxrajitha5792
    @maxrajitha5792 3 года назад +34

    පට්ටයි සර්. ජනගත කරන්න අපි මේ ගිතය ජය ශ්‍රි ලට ගායනය කරන්න අවස්තාවක් දෙමු.

  • @ranganaprasath8351
    @ranganaprasath8351 3 года назад +179

    වැලලේන අපේ කම ගොඩ ගන්න හදන අපේ කාලේ විරයෙක් තෙරුවන් සරණයී....

  • @ashokgeekiyana7564
    @ashokgeekiyana7564 3 года назад +58

    ස්තූතියි ඔබතුමාට මේ දරන වෑයමට,,,,,,,අනාගතයේ කවදාහෝ ගංජා නීතිගත වුනොත් එහි පූර්ණ ගෞරවය ඔබතුමාට,,,,,,,,,,ජයවේවා බුදුසරණයි ,,,,දිගායු

    • @pradeepchathuranga8648
      @pradeepchathuranga8648 3 года назад

      මම ජාතික රෝහලේ වෛද්‍යවරයෙක් මි.. මොහු මේ කරනුයේ ව්‍යාපාරික බහුජාතික සමාගමක අවශ්‍යතාවයයි ..
      ..සිහි නුවණින් විමසා බැලීම ඔබ කාගේත් වගකීමකි ..
      කංසා යනු ඉතාමත්ම භයානක ශාරීරික මෙන්ම මානසික ව්‍යාධි ඇති කරවන මත්ද්‍රව්‍ය කි ..
      ඒවායෙහි ඖෂධ වටිනාකමක් ඇති සංඝටක තිබේ . ආයුර්වේදයේ ඖෂධ නිර්මාණය කිරීමේදී නියමිත මාත්‍රා වලින්(එක ගංජා සුරුට්ටුව ක එවැනි මාත්‍රා ලක්ෂ ගණනක් ඇත ) ඒවා යොදා ගනියි ..අධික මාත්‍රා ශරීර ගත වූ විට භින්නෝන්මාදය ,විශාදය ආදී නොයෙක් මානසික රෝගී තත්වයන් ඇති වේ .. කංසා වල නියම ප්‍රතිඵලය බැලීමට අවශ්‍ය නම් ජාතික රෝහලේ මානසික රෝග වාට්ටුවට පැමිණෙන්න.. රෝහල් වල වේදනා නාශක ලෙස morphine , Tramadol ආදී ඖෂධ යොදා ගනියි .විවිධ නම් වලින් මත්ද්‍රව්‍ය ලෙස ඒවා ඔබ ලඟට පැමිණේ .නමුත් ඒවා අධික සාන්ද්‍රණ වලින් ශරීර ගත වූ විට ඇතිවන තත්ත්වයන් ඔබ දන්නවා ඇත .කංසා යනු තවත් එක් එවැනිම psychoactive substance එකක් පමණි ..මේ කොරෝනා සමයේ ඔබ ගංජා සුරුට්ටුව ඉරීමට ඇබ්බැහි වූ කෙනකු නම් ඔබට ඇත්තේ දෙවියන්ගේ පිහිට පමණි ...
      පලඳනා සෑදීම ඇතුළු මොහු පවසන ගෙවල් සෑදීම සඳහා තව කොතරම් නම් ශාකමය ද්‍රව්‍ය මේ පුංචි රටේ ගම්බදව සෑම ගෙදරකම පාහේ නොමැති ද ... බෙලි ,පාවට්ට ,කෙසෙල් ,පිදුරු ,බට,වේවැල් ආදී...
      ඔහු මේ සඳහා කංසා ම තෝරා ගැනීමේ යටි අරමුණක් ඇති බව ඔබගේ මනසට නො වැටහේ ද ..
      ඔබේ සමීපතමයා කංසා ඇතුළු මත්ද්‍රව්‍යයෙන් බේරාගැනීමට මෙවැනි කූට දේශනාවන් බුද්ධිමත් ව අසන්න .. මේවායේ ඇති යථා අරමුණු අවබෝධ කරගන්න ..ඒවාට එරෙහිව නැගී සිටින්න ..කංසා සම්බන්ධව හා එයින් ඇතිවන මනෝ ව්‍යාධීන් පිළිබඳව දැනුවත් වීමට අවශ්‍ය නම් ජාතික රෝහලේ මානසික වාට්ටුවට පැමිණෙන්න ..නැතිනම් අන්තර්ජාලයේ විධිමත් site එකක් කියවන්න .බොහෝ ඇත්තේ බහුජාතික සමාගම්වල ව්‍යාජ තොරතුරුය .නැතිනම් ඔබගේ වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න ..

    • @dhammikaliyanage7787
      @dhammikaliyanage7787 3 года назад +3

      මම ඉන්නෙ යුරෝපයෙ රටක.මෙ රටවලත් කංසා වවනව.පිරිමි අයසුරුට්ටු බොනවා.විකාර නටන්නෙ නම් නෑ .කංසා බීජ ප්‍රසිද්ධියේ කිලො ගානට විකුණනවා .ඒවා පිටි කරලා ආහාර වලට මිස්‍ර කරනවා.මමත් තුනපහ වලට ම්ස්‍ර කරලාගන්නවා.වයසට යනවිට එන බොහෝ අමාරුවලට හොඳයි කියලා මෙහේ අය කියනවා.සාමාන්‍යය නිරෝගි ජීවිතයක් ගත කරනවා.අරක්කු බීලා කුඩු ගහලා නටන නාඩගන් නම් නෑ .මම හිතනවා බීඩි සිගරට් සුරුට්ටු වලට වඩා කොහොමත් හොන්ද එති.මොනවා උනත් ඕනවට වෙඩිය හොඳ නතිව එති.

    • @chalifrenando321
      @chalifrenando321 3 года назад

      උබනේ ප# සුද්දන්ට කඩේ යන්නේ

    • @ravindumadushan5698
      @ravindumadushan5698 3 года назад

      Lankawe Ganja nithi gatha karadde api marela edi ape rathe samahara minissu manasin diunu na therenakhotha kal yanawa

    • @wijitalakmal7412
      @wijitalakmal7412 2 года назад

      @@pradeepchathuranga8648 දොස්තර මහත්තය දන්නතරම තමයි ජාතිකරොහලේ 59 wd එකේ ඉන්න ලෙඩ්ඩු ගංජ ගහපු එවුන්මද කියන්නඑපා ඩොකටර් කෙනෙක් කියල එක රාමුවකට කොටුඋන මිනිහෙක්කියල පේනව දාල තියනලිපියෙන් දන්නවෙදකම කරගන ඉන්න නොදන්දේවල් කියන්නැතුව ලංකාවතවම හනමිටිඋනාට ලෝකය දියුනුයි පොඩ්ඩක් ලෝකයදිහා බලන්න

  • @anuradisanayaka9700
    @anuradisanayaka9700 3 года назад +72

    මහත්වරුණි ඔබලා ඔය වැඩේ දිගටම කරගෙන යන්න

  • @dhyanayodhya3653
    @dhyanayodhya3653 3 года назад +15

    වෙනස්ම විදිහට හිතන රටක් විදිහට නැගිටින දවස වැඩි ඈතක නෙමෙයි සර් 🙏🙏 අරගලයට ජය වේවා ❤️

  • @rachithagagana4466
    @rachithagagana4466 3 года назад +30

    ආදරෙයි ගංජ කාරයොන්ට

  • @dulabro3470
    @dulabro3470 3 года назад +14

    ඇත්තටම මම කන්සා බාවිතා කරන මිනිස්සු කෝන්කරා එත් උන් ලගතමා ජිවිතෙ විදිම තිබ්බේ දැන් මාත් එකගයී 💪 ❤️ ඒක වෙනම ආතල් එකක්😇

  • @lalithfonseka9886
    @lalithfonseka9886 3 года назад +67

    ආචාර්ය තුමනි ඔබගෙ ව්‍යායාමය සාර්ථක වෙවා.

  • @adeepathilakarathna402
    @adeepathilakarathna402 3 года назад +6

    ගොඩක් හොඳ දැනුමක් වැඩක් ...මෙ වගෙ මිනිස්සු සිය දහස් ගණනක් බිහිවෙන්න ඕනෙ .... විප්ලවයට ජය .. ඔබ තුමාව දර්මයෙන්ම රකිනවා.. බුදු සරණයි...😍😍😍😍♥️♥️♥️♥️♥️

  • @asankapriyanath5757
    @asankapriyanath5757 3 года назад +13

    ඇත්තටම සර් ලොකු දෙයක් දැන ගත්තා.❤️ඔබතුමාට ගොඩක් පින්🙏

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 3 года назад +64

    ඔබතුමා මම බොහොම ආදරය කරන හදවතෙ මිනිසෙක් නයිජීරීයාවෙ කරපු පර්යේශන සියලූම විඩියො නරබලා තියෙනවා👌 ඔබතුමාට මොන බාදා අවත් ඔය (කොස්මැට්ක්ස්) ඔය භාන්ඩ සියල්ල හදවන්න අපෙ මිනිස්සු නිරොගි කරවන්න ඔබතුමන්ට දහිර්‍ය ශක්තිය වැඩි වැඩියෙන් ලැබෙවා🙏💖✨️

  • @wfanjana
    @wfanjana 3 года назад +21

    ඉතා හොඳ සාකච්ඡාවක් ජය වේවා...

  • @maliya2144
    @maliya2144 3 года назад +169

    තව ගොඩාක් කල් ජීවත් වෙලා මේ ගැන මිනිස්සුන්ට තේරුම් කරල දෙන්න❤️

    • @Manthalawa4716
      @Manthalawa4716 3 года назад

      Best

    • @janakasirinanda2258
      @janakasirinanda2258 3 года назад +2

      කතාව සහතික ඇත්ත. ඒත් මේ දේවල් පිලිගන්න බැරි ගොං සෙට් එකක් ඉන්න එක රටේ කරැමයක්. අරගලයට ජය 👍🔥

  • @anuradisanayaka9700
    @anuradisanayaka9700 3 года назад +278

    කංසා තහනම අයින් කලොත් පාර්ලිමේන්තුවේ කුඩු අයිස් ගෙන්නන ඇමතිවරු ජිවත් වෙන්නෙ කොහොමද

  • @chamodsachinthawijeweera7542
    @chamodsachinthawijeweera7542 3 года назад +32

    Respect you both... දෙන්නාම තණමල්විලට ගොඩක් ආදරේ බව දන්නවා.. දවසක හමුවෙමු ❤️🇱🇰🙏

  • @hashandhananjaya9649
    @hashandhananjaya9649 3 года назад +51

    හොඳම අදහස් ටිකක්..කොටින්ම කිව්වොත් සැපට වැදුනා ඒක...😍❤️

  • @pasindunimantha7505
    @pasindunimantha7505 3 года назад +35

    මේ වගේ මිනිසුන් තව බිහි වී ❤️ .. ඒයින් එකෙක් රටේ පාළනය භාර ගනීවා !! ❤️

    • @pradeepchathuranga8648
      @pradeepchathuranga8648 3 года назад +1

      මම ජාතික රෝහලේ වෛද්‍යවරයෙක් මි.. මොහු මේ කරනුයේ ව්‍යාපාරික බහුජාතික සමාගමක අවශ්‍යතාවයයි ..
      ..සිහි නුවණින් විමසා බැලීම ඔබ කාගේත් වගකීමකි ..
      කංසා යනු ඉතාමත්ම භයානක ශාරීරික මෙන්ම මානසික ව්‍යාධි ඇති කරවන මත්ද්‍රව්‍ය කි ..
      ඒවායෙහි ඖෂධ වටිනාකමක් ඇති සංඝටක තිබේ . ආයුර්වේදයේ ඖෂධ නිර්මාණය කිරීමේදී නියමිත මාත්‍රා වලින්(එක ගංජා සුරුට්ටුව ක එවැනි මාත්‍රා ලක්ෂ ගණනක් ඇත ) ඒවා යොදා ගනියි ..අධික මාත්‍රා ශරීර ගත වූ විට භින්නෝන්මාදය ,විශාදය ආදී නොයෙක් මානසික රෝගී තත්වයන් ඇති වේ .. කංසා වල නියම ප්‍රතිඵලය බැලීමට අවශ්‍ය නම් ජාතික රෝහලේ මානසික රෝග වාට්ටුවට පැමිණෙන්න.. රෝහල් වල වේදනා නාශක ලෙස morphine , Tramadol ආදී ඖෂධ යොදා ගනියි .විවිධ නම් වලින් මත්ද්‍රව්‍ය ලෙස ඒවා ඔබ ලඟට පැමිණේ .නමුත් ඒවා අධික සාන්ද්‍රණ වලින් ශරීර ගත වූ විට ඇතිවන තත්ත්වයන් ඔබ දන්නවා ඇත .කංසා යනු තවත් එක් එවැනිම psychoactive substance එකක් පමණි ..මේ කොරෝනා සමයේ ඔබ ගංජා සුරුට්ටුව ඉරීමට ඇබ්බැහි වූ කෙනකු නම් ඔබට ඇත්තේ දෙවියන්ගේ පිහිට පමණි ...
      පලඳනා සෑදීම ඇතුළු මොහු පවසන ගෙවල් සෑදීම සඳහා තව කොතරම් නම් ශාකමය ද්‍රව්‍ය මේ පුංචි රටේ ගම්බදව සෑම ගෙදරකම පාහේ නොමැති ද ... බෙලි ,පාවට්ට ,කෙසෙල් ,පිදුරු ,බට,වේවැල් ආදී...
      ඔහු මේ සඳහා කංසා ම තෝරා ගැනීමේ යටි අරමුණක් ඇති බව ඔබගේ මනසට නො වැටහේ ද ..
      ඔබේ සමීපතමයා කංසා ඇතුළු මත්ද්‍රව්‍යයෙන් බේරාගැනීමට මෙවැනි කූට දේශනාවන් බුද්ධිමත් ව අසන්න .. මේවායේ ඇති යථා අරමුණු අවබෝධ කරගන්න ..ඒවාට එරෙහිව නැගී සිටින්න ..කංසා සම්බන්ධව හා එයින් ඇතිවන මනෝ ව්‍යාධීන් පිළිබඳව දැනුවත් වීමට අවශ්‍ය නම් ජාතික රෝහලේ මානසික වාට්ටුවට පැමිණෙන්න ..නැතිනම් අන්තර්ජාලයේ විධිමත් site එකක් කියවන්න .බොහෝ ඇත්තේ බහුජාතික සමාගම්වල ව්‍යාජ තොරතුරුය .නැතිනම් ඔබගේ වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න ..

    • @malinthachandimal2655
      @malinthachandimal2655 3 года назад

      Netha netha ohu gena anik widiyoth balanna ..

  • @ishanmadusanka5332
    @ishanmadusanka5332 3 года назад +24

    අරගලයට ජය ❤
    🍁අපේ කාලේ වීරයා ජයවේවා 🙏❣️

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 3 года назад +8

    සුපිරි පරි ඉතිරෙනවා අපේ පට්ට හරක් ගිනි තියෙනවා කර්මාන්ත ඇමැතිට මේවා දැකලා නුවන පහල වේවා

  • @dilstorm8568
    @dilstorm8568 3 года назад +19

    ගංජා නම් ගැහුවා හැබැයි මේ තරම් ප්‍රයෝජන දැනන් හිටියෙ නෑ...!❤❤❤බොහොම පිං වටිනා අදහස් ටිකක්🙏

  • @Spy-official-S
    @Spy-official-S 3 года назад +12

    100ට 1000 ඇත්ත මේ වගේ දේවල් දිගටම කරන්න ශක්තිය දයිරිය ලැබේවා ❤️✌️

  • @udeshheshan3381
    @udeshheshan3381 3 года назад +57

    අරගලයට ජය❤️

  • @amialo2626
    @amialo2626 3 года назад +28

    ගංජ වලින් මනසට සිද්ධ වෙන දේ බොහෝ දෙනෙක් දන්නෙ නෑ ...ගංජ ගහන සමහර අයවත් එයින් මනසට කරන්න පුළුවන් දේවල් දන්නෙ නෑ ...මම කෙල්ලෙක්..හැබැයි මමත් ගංජා පාවිච්චි කරනවා.. ඒ ලෝකය ගංජා ගැන දරන ආකල්පයෙන් නෙමෙයි..එය ස්වාභාව ධර්මයේ ඉතාම වටිනා දායාදයක්..
    ගංජා වලින් කවදාවත් මත් වෙන්නෙ නෑ ..ඒකෙන් ආනන්දයක් විතරයි ලැබෙන්නේ ..ඒ feeling එක හරිම වෙනස්...මිනිස්සු දන්නෙ නෑ මේවා..

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 3 года назад

      Oya ganja kohenda ganne ethin,

    • @slagallery
      @slagallery 3 года назад +1

      aniwa..danno danithi...

    • @slagallery
      @slagallery 3 года назад

      kotinma kiwwoth api hoda sihiyen kiyala inne awa shiyen...ganja biwwama thanikarama api karana waradi...pitu paerelanawa wage paenawa...eaka maha amauthu deyak..

    • @amialo2626
      @amialo2626 3 года назад +1

      @@Sundara_Ethihasaya මේ වගේ ප්‍රසිද්ධියේ මට ඒව හෙලි කරන්න බෑ..මොකද ලංකාවේ තාම ගංජා නීති ගත වෙලා නෑ ..

    • @amialo2626
      @amialo2626 3 года назад

      @@slagallery ඔයා හරි..හැම අංශුවක් ගානෙම දැනුවත් වෙනවා..ඒ කියන්නේ සතිය තමා..හැබැයි හිත යැව්වොත් ඕනෙ නැති track එකකට ඒකෙත් අස්සක් මුල්ලක් නෑර හිත යනවා..එතනදි පරිස්සම් වෙන්න ඕනි...

  • @hirunipriyanka5973
    @hirunipriyanka5973 3 года назад +6

    ඇත්තටම ගොඩක් වටින ශාකය ක් මම ගොඩක් කැමති යි ඒවගේම ගොඩක් ආදරෙයි මේ ශාකය ට

    • @jhaperer9929
      @jhaperer9929 3 года назад

      Wow...I love it too

    • @hirunipriyanka5973
      @hirunipriyanka5973 3 года назад +1

      Mama hoday kiwwe mama bona hinda newey mage hb thamay ithin anika arakku bona un wage na randu na hoda hinawak ehema dala hodata kala hodin innawa

    • @jhaperer9929
      @jhaperer9929 3 года назад

      @@hirunipriyanka5973 yes..as Mr. Wasantha said, man or woman can take high feeling with cannabis than alcohol..and your hubby is lucky man, he got a woman who has positive vibe and strong mind. Thanks your words 🙏

  • @nativelion3609
    @nativelion3609 3 года назад +31

    හැමදාම බීලා ඇවිත් ගෑනිට ගහන මිනිහෙක්ට කසිප්පු වෙනුවට ගංජා දීල බලන්න... පවුලේ සාමය ඇතිවන විදිය ගැන හිතාගන්න බෑ.. ගෑනිටත් පොඩ්ඩක් දීල බලන්න.. ආදරේ ඉතිරිලා යනවා... 😄🌹😄🌹😄👏🏼👏🏼

    • @kalpamadushan7732
      @kalpamadushan7732 3 года назад

      Hafoii ekaa😱🤭👍

    • @tharinduwijesinghe8255
      @tharinduwijesinghe8255 3 года назад +1

      pawlata thawa aluth samajikyoth ei😂😂

    • @nativelion3609
      @nativelion3609 3 года назад +1

      @@tharinduwijesinghe8255 ආයෙත් අහනවා.. උදේට... දවල්ට... රෑට... වෙලාවක් නෑ... හැම තිස්සෙම ඉල්ලනවා... ඒ මදිවට ඒවට අවශ්‍ය විශේෂ කෑම ජාතියත් හදල කවනවා බොල..

    • @kalanasaminthra3429
      @kalanasaminthra3429 3 года назад

      අම්මටයි තාත්තටයු වෆ්ටයි දරුවන්ටයි දෙන්නකෝ මාස 3ක් විතර එක දිගට.. දීලා පෙනහලු වලට ස්කෑන් එකක් අරන් ප්‍රසිද්ධ කරන්න

    • @nativelion3609
      @nativelion3609 3 года назад +2

      @@kalanasaminthra3429 අයියෝ 😄 මම හිතන්නේ ඔයා පංතියේ මුල්ම පේලියේ අසුන් ගන්න ගුරුවරයාගේන් එක දා ගන්න සෙට් එකේ එකෙක් , ගංජා ගහන එකම ක්‍රමය පත්තු කරලා සුරුට්ටු විදියද ? පොඩ්ඩක් පිටිපස්සේ අසුන් වලත් ඉදගෙන බලපං සාමාන්‍ය දැනුම වර්දනය කරගන්න පුලුවං 😂

  • @sandeepadilshan4112
    @sandeepadilshan4112 3 года назад +10

    මහත්තයාගේ අරගලයට ජය ✌පිට රට යන අපෙ මිනිසුන්ට රටෙම රැකියා අවස්තා වෙනුවෙන්..

  • @yalagalagepieris6179
    @yalagalagepieris6179 3 года назад +7

    බොහෝම ස්තූතියි ඔබ තුමන්ලාට...👍🙏🙏

  • @JollyBoysLankan
    @JollyBoysLankan 3 года назад +8

    ඔබ තුමා අදහන්න වටින මිනිහෙක්..
    තෙරුවන් සරණයි ඔබට 💜️

  • @arunacome
    @arunacome 3 года назад +4

    වීරයෙක්.... ආදරෙයි හැමදාම.....හදවතේ ඉන්නව ඔබතුමා.....

  • @sujithkumara8205
    @sujithkumara8205 3 года назад +2

    Ou මෙය සත්‍ය කතාවක්. මගේ සුදු මහත්තයත් ඉස්සර ganja bodhdhi මන් ගොඩක් රණ්ඩු කරා ඒක නවත්තන්න. මන් හිතුවේ මෙක නරක මත් ද්‍රව්‍යයක් kiyala. මන් you tube එකේ ගහලා beluwa මෙක eththakda කියලා. Den මගේ මහත්තයාට අවසර දීලා තියෙන්නේ. ඒක හොඳ ඖෂධ යක්. නියමයි sir. 👏👏

  • @roshanrajapaksha3873
    @roshanrajapaksha3873 3 года назад +5

    ඇත්තටම ඔබ තුමා තවත් කාලයක් අපි එක්ක ජීවත් වෙන්න..ඇත්තටම ලොකු දෙයක් ඉගෙන ගත්ත..

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 3 года назад +2

    Sri very true. And good Program for unknown people. Gohead Sri.

  • @dimuthulakshan9957
    @dimuthulakshan9957 3 года назад +4

    අද දවස ගැන විතරක් හිතන මිනිස්සු අතරේ ආනාගතයක් ගැන හිතන්න මනුස්සයකුට මානසිකව නිදහසක් දෙන සාමකාමි ⁣මිනිස්සු හදන මේ පැලැටියට ඇයි තහනමක් සංස්කෘතියක් රැකගත්තොත් නිහතමානි සතුටක් දැනේවි අනාගතයට දෙයක් ඉතුරැ කලා කියලා ජය වේවා.

  • @s.lmusic7497
    @s.lmusic7497 3 года назад +3

    ජය වේවා සර්..👏ඔබතුමා සමග අපිත් අරගලයේ.. වටිනාකම කියල දෙමු.. ඔබතුමාට දීර්ඝායු වේවා..❤️❤️

  • @dharmaksa123perera7
    @dharmaksa123perera7 3 года назад +7

    Good Program.
    Nice Discussion.
    Good Lesson for our Mbbs doctors

  • @realtalk6367
    @realtalk6367 3 года назад +1

    අප සියලු දෙනා ඒකතුවී අරගල කල යුත්තේ මේ ගංජා තහනම ඉවත් කර ගැනීමට නොවේද .................

  • @pushpeayya1417
    @pushpeayya1417 3 года назад +25

    කංසා නීති ගත කරොත් දියැඩියාවත දෙන මෙට්ෆොමින් බිස්නස් එක ලොස් වෙනවා,ඩිප්‍රෙෂන් එකට දෙන බෙහෙත් බිස්නස් එකට කෙලවෙනවා,එතකොට බටහිර දොස්තර මහතා ඉඳන් බෙහෙත් ඉම්පෝට් කරන එකෙන් පාලකයන්ගේ කොමිස් එකට කෙලවෙනවා....අරක්කු වගේ කලබල වෙන්න නැති නිසා මිනිස්සු හුරු උනාම අරක්කු වලින් එන බදු මුදල් නැති වෙනවා,බීලා හැප්පුණාම දාඩ මුදල් නැති වෙනවා, ඒ නිසා මේ දේවල් තහනම් කරන එක තමයි ගැටළු

    • @ayeshakrishanthi2964
      @ayeshakrishanthi2964 2 года назад

      අනේ අපි එකතුවෙමුකො මේක කොහොමහරි නීති ගත කරමු

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 года назад +8

    මං ඊස්රායෙල් වල ඉන්නේ. මං බලා ගත්ත වයසක ලෙඩ්ඩු දෙදෙනෙක්ටම ගංජා සිරප් දුන්නා වේදනා නාශකයක් විදිහට වෛද්‍ය නිර්දේශ අනුව බෝහෝ කාලයක පටන්ම. අපිට වටිනාකමක් නැති අපේ දේවල් දියුණු රටවල් පුයෝඡනයට ගන්න හැටි....

  • @thusharadhananjaya1143
    @thusharadhananjaya1143 3 года назад +5

    ගංජා කියන නම බාවිතා නොකර කංසා කියන භාවිතා කරා නම් මේ වැඩ පිළිවලට ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙයි නෙදත් කියලා හිතෙනවා,,,ගංජා කියනකොට අමුතු රස්තියාදු ගතියක් දැනෙනවා වගේ....මගේ පොඩි අදහසක් විතරයි...ඒ මොනවා උනත් මේ වැඩපිළිවෙළට ජයෙන් ජයම වේවා!

    • @araaa8079
      @araaa8079 3 года назад

      Api hemoma ganja karayoooooo

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 года назад

      Ganja kiyanne sinhala wachanayak nemei. Jamaica

  • @vihagadias1988
    @vihagadias1988 3 года назад +11

    හරිම සොදුරු විශයක්🍃♥️

  • @isurusampath763
    @isurusampath763 3 года назад +14

    තව ගොඩාක් කල් ජිවත් වෙලා මිනිසුන්ට තෙරුම් කරලා දෙන්න මෙ වටිනා ශාකය ගැන ❤️

    • @pradeepchathuranga8648
      @pradeepchathuranga8648 3 года назад

      මම ජාතික රෝහලේ වෛද්‍යවරයෙක් මි.. මොහු මේ කරනුයේ ව්‍යාපාරික බහුජාතික සමාගමක අවශ්‍යතාවයයි ..
      ..සිහි නුවණින් විමසා බැලීම ඔබ කාගේත් වගකීමකි ..
      කංසා යනු ඉතාමත්ම භයානක ශාරීරික මෙන්ම මානසික ව්‍යාධි ඇති කරවන මත්ද්‍රව්‍ය කි ..
      ඒවායෙහි ඖෂධ වටිනාකමක් ඇති සංඝටක තිබේ . ආයුර්වේදයේ ඖෂධ නිර්මාණය කිරීමේදී නියමිත මාත්‍රා වලින්(එක ගංජා සුරුට්ටුව ක එවැනි මාත්‍රා ලක්ෂ ගණනක් ඇත ) ඒවා යොදා ගනියි ..අධික මාත්‍රා ශරීර ගත වූ විට භින්නෝන්මාදය ,විශාදය ආදී නොයෙක් මානසික රෝගී තත්වයන් ඇති වේ .. කංසා වල නියම ප්‍රතිඵලය බැලීමට අවශ්‍ය නම් ජාතික රෝහලේ මානසික රෝග වාට්ටුවට පැමිණෙන්න.. රෝහල් වල වේදනා නාශක ලෙස morphine , Tramadol ආදී ඖෂධ යොදා ගනියි .විවිධ නම් වලින් මත්ද්‍රව්‍ය ලෙස ඒවා ඔබ ලඟට පැමිණේ .නමුත් ඒවා අධික සාන්ද්‍රණ වලින් ශරීර ගත වූ විට ඇතිවන තත්ත්වයන් ඔබ දන්නවා ඇත .කංසා යනු තවත් එක් එවැනිම psychoactive substance එකක් පමණි ..මේ කොරෝනා සමයේ ඔබ ගංජා සුරුට්ටුව ඉරීමට ඇබ්බැහි වූ කෙනකු නම් ඔබට ඇත්තේ දෙවියන්ගේ පිහිට පමණි ...
      පලඳනා සෑදීම ඇතුළු මොහු පවසන ගෙවල් සෑදීම සඳහා තව කොතරම් නම් ශාකමය ද්‍රව්‍ය මේ පුංචි රටේ ගම්බදව සෑම ගෙදරකම පාහේ නොමැති ද ... බෙලි ,පාවට්ට ,කෙසෙල් ,පිදුරු ,බට,වේවැල් ආදී...
      ඔහු මේ සඳහා කංසා ම තෝරා ගැනීමේ යටි අරමුණක් ඇති බව ඔබගේ මනසට නො වැටහේ ද ..
      ඔබේ සමීපතමයා කංසා ඇතුළු මත්ද්‍රව්‍යයෙන් බේරාගැනීමට මෙවැනි කූට දේශනාවන් බුද්ධිමත් ව අසන්න .. මේවායේ ඇති යථා අරමුණු අවබෝධ කරගන්න ..ඒවාට එරෙහිව නැගී සිටින්න ..කංසා සම්බන්ධව හා එයින් ඇතිවන මනෝ ව්‍යාධීන් පිළිබඳව දැනුවත් වීමට අවශ්‍ය නම් ජාතික රෝහලේ මානසික වාට්ටුවට පැමිණෙන්න ..නැතිනම් අන්තර්ජාලයේ විධිමත් site එකක් කියවන්න .බොහෝ ඇත්තේ බහුජාතික සමාගම්වල ව්‍යාජ තොරතුරුය .නැතිනම් ඔබගේ වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න ..

  • @videogarageaselarathnayake
    @videogarageaselarathnayake 3 года назад +1

    ස්තූතියි ඔබතුමාට......ජයවේවා බුදුසරණයි ,,,

  • @priyanthiperera6462
    @priyanthiperera6462 3 года назад +20

    අපේ ලමයින්ට පොඩි කාලේ panu අමාරුවට කොළ 2 උණුවතුර දාලා බොන්න දුන්නා 😁

  • @pradeepdinusha632
    @pradeepdinusha632 3 года назад +2

    Supiri , awesome. ❤️❤️❤️

  • @udantharocky-97
    @udantharocky-97 3 года назад +18

    නිදනයක් උඩ ඉදන් හිගකන ජතියක් 😔🇱🇰❤️

    • @dkroshana6576
      @dkroshana6576 2 года назад +1

      Lankawa kawadha nidhahas weydha bn saho 😔

  • @dilhanisdiary
    @dilhanisdiary 3 года назад +2

    වසන්ත සර් එක්ක හැමදාම අත්වැල් බැදන් ඉන්නවා අපි❤️❤️✌️

  • @maheshfernando5538
    @maheshfernando5538 3 года назад +7

    Wish you all the best sir.

  • @samodkavinda1339
    @samodkavinda1339 3 года назад +1

    ඔබට දෙව ආශිර්වාද ලැබේවා

  • @adrianfernandopulle3205
    @adrianfernandopulle3205 3 года назад +20

    Thank you, for a very educative and informative program. It is interesting could I have the web page of all the products manufactured by using Hemp

    • @roshandeepthi658
      @roshandeepthi658 3 года назад +3

      Kg.... කිලෝග්ර්ම්... Walin.. ඔලුවට... Wadila... ඒක තැන... Watenne... ආයේ.. Pahu.. Endath. ඔලුවේ.... Kakkuma... ඇති.. Karan... kg.. Joint.. Eken. Eka. Shot.. Ekkak.. Gapu. ගමන්..... කැස්ස.... mn.. Wawapu... Annanda... ගහෙන්... ඔතලා.. Gawwama... සැර වැර.. Naha... Annanada.... සරෝජා ge.. Aga... උඩ ඇද.. උඩ.... Kg... ගාපු eka... Doi සරෝජා ge... බඩ.. උඩ 😀😀munta.... Ganga.. Dala.. Arinna... ඕනේ..... පූ.. K.. අහිංසක.... Fun... Eka.. Kala. දාල... Wal.. හැත්ත 👉💊💊💊batahirra... Petthatma.... Yatakala... හෙලයන්ව.. Free... Cab.. Totorn... Dalath... Arinna.. ඕනේ. Mewata.... Anumathiyai..... Ananadata.... Karpu. Henapathytai..... Munge... පූ.. K.. Niyamai. ඔබට... ගරු,... වෙන්න සරු පතමි නිරතුරු..... Habai bosa.. Ananda nm.. මරේ මරු 😘😘😘😘😘😘😃🤗🤗🤗🤗😍😍😍😍👉🙏🙏ඇත්ත... Athi... සැටියෙන්.... දන්නා.. නුවනින්.... ✊✊✊ගංජා... Karayooooo 😘

    • @thilaksiriweeramunda2788
      @thilaksiriweeramunda2788 3 года назад

      අගයක් ඇති වැඩ සටහනක් සෑම හෙළ නිවසකම කංසා පැලයක් රෝපණය කරන්ට වග බලා ගන්න කෑමට සුදුසු ඖශදිය පැලයක් .

  • @sameeralakmal4633
    @sameeralakmal4633 3 года назад +2

    අපිට ආනන්දය ලබා දෙන්න ලැබේවා..බුදුසරනයි සර්..

  • @fazilnizar3875
    @fazilnizar3875 3 года назад +5

    Good worthy ideas.. remember god has creates for humanbeen.. truly its a medicine.. god bless u..

  • @mohamedfaizal1816
    @mohamedfaizal1816 3 года назад

    Thanks nice video

  • @sujeewasampathjayasekara9383
    @sujeewasampathjayasekara9383 3 года назад +5

    ඇත්තටම ගොඩාක් වටිනා තොරතුරු ගොඩාක් .......🍁🍁🍁🙏💟

  • @piyanandadap
    @piyanandadap 3 года назад

    ඉතා වරදගත් වැඩ සටහනක්.

  • @rishandimuthu7464
    @rishandimuthu7464 3 года назад +9

    මත් පැන් තහනම් කර කංසා නීතිගත කරමූ ❤️❤️❤️❤️❤️

  • @ජොයින්ට්
    @ජොයින්ට් 3 года назад +1

    නියමයි.. keep it up

  • @hpklibrary
    @hpklibrary 3 года назад +31

    ලංකාව සංවර්ධනය වෙයිද ඉතින්. නිධානයක් ළඟ තියාගෙන දුක්විඳින ජාතියක් අපි

  • @pawandhanushka2805
    @pawandhanushka2805 3 года назад

    Ane godak watinwa sir. Young generation ekawth meka therum gnna one

  • @s.s.pushpakumarsrilanka8656
    @s.s.pushpakumarsrilanka8656 3 года назад +13

    Excellent Interview to educate the general public. Keep it Up!!!

  • @singappulisenarathna7197
    @singappulisenarathna7197 3 года назад +9

    අවුරුදු 73 සුද්දට පක්කලි කන් කලා ඇති අපේ දෙයින් ප්‍රයෝජනය ගන්න පාලකයන්ට බලකරමු අපිට නැති දෙයක් පමනක් ඔවුන්ගෙන් ගමු

  • @lakshithaumesh1200
    @lakshithaumesh1200 3 года назад +15

    රටකට ඕනි මේ වගේ නායකයෙක්😍

  • @maheshmadushan5988
    @maheshmadushan5988 3 года назад +8

    ගම්බාර දෙවි පිහිටයි ඔබට .සිව් හෙලයට විරුවෙක් ඔබ .

  • @prabathchandika6317
    @prabathchandika6317 3 года назад +7

    හොද වැඩසටහනක්

  • @Lakiya-g2c
    @Lakiya-g2c 3 года назад

    සර් මොනාද සින්හල අපේ ගුලි වර්ග ටිකේ නම් ටික දැනගන්ඩ ආසයි සර්.... සර්ට තෙරුවන් සරනයි🙏අපේ ආයුසත් අරන් ජිවත් වෙන්ඩ ඔන ❤️🙏

  • @bluemtlasvegas6819
    @bluemtlasvegas6819 3 года назад +18

    Dr. It was a pleasure to see someone taking the initiative to make weed a popular medicine. This medicine had helped me so much to come out of my anxiety. One day if I get a chance I will join the movement to legalize Marijuana in Sri Lanka. All the Best brother!l ❤

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 3 года назад +10

    අරගලයට ජයවේවා සේනක වැලිඅංග ස' 💪🏼💪🏼❤️❤️

  • @chamodsasanka9912
    @chamodsasanka9912 3 года назад +1

    sir api me genaration eka ekathu karamu

  • @anurabandarawijesinghe8401
    @anurabandarawijesinghe8401 3 года назад +85

    ඉහල බලධාරින්ගේ අවධානය යොමුකර මෙහි ඇති වටිනාකම පිලිබදව ඉක්මන් තීරණයක් ගැනීම සිදුවිය යුතුය.

  • @Gathsara_Costa
    @Gathsara_Costa 3 года назад +6

    මොනා උනත් ඇත්ත❤️ලංකාව පුලුවන් මුලු ලෝකෙම හොල්ලන්න❤️මේ වගේ දෙයක් ගැන හරියට දන්න අයට රට බාර දෙන්න ඕනි❤️අපි බලන් ඉන්නව ඕගොල්ලො රට වෙනස් කරනකං❤️අපි ඔයාලගෙ පැත්තෙ❤️

  • @chandrasenaptg996
    @chandrasenaptg996 3 года назад +3

    Urge the government to propagate this novel concept.thank you for your effort

  • @sasindufernando6758
    @sasindufernando6758 3 года назад +1

    Eka wasii👌👌👌👍👍 mahaththayoo...apitath like 1k danna....

  • @sjsuneth
    @sjsuneth 3 года назад +10

    Ethanol මුදලාලිලා ඉන්නකල් ඊලග චන්දෙට සල්ලි එකතුව කරගන්නෙ කොහොමද මේව නීතිගත කරල
    නිර්මනශීලී මිනිසුන් ලන්කාවෙ බිහිකලොත් පාලකයන්ට කෙලවෙනව
    මේක හොද අරගලයක් ඔබට ජය

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 3 года назад +2

    ආයුර්වේදය bara භාර ඇමතිතුමනි මෙය පාර්ලිමේන්තුවේ විවාද කර නීතිගත කරන්න

  • @masterstubborn9947
    @masterstubborn9947 3 года назад +18

    අරගලයට ජය ❤️🍁

  • @wenasapintharusilpiyo1874
    @wenasapintharusilpiyo1874 3 года назад +1

    ආනන්දයක් මගෙ සිතට ලබා දුන් ඔබ තුමාට පිං

  • @ratawasiya7205
    @ratawasiya7205 3 года назад +94

    ගංජා පිළිබඳ ඔබේ විවෘත අනාවරණය සහ අවබෝධය බෙහෙවින් අගය කරනු ලැබේ.

  • @StudioPlus-zv6wv
    @StudioPlus-zv6wv 2 года назад +1

    අරගලයට ජය! ලන්කාවේ ලොකූ වෙනසක් වෙනවා!

  • @ashanmaduranga3349
    @ashanmaduranga3349 3 года назад +21

    සංජීවනී ගුලියේ රස දන්න අය කෝ.😇✋🏼

  • @pramithkrishantha1753
    @pramithkrishantha1753 3 года назад

    ජයෙන් ජයම වේවා. මගෙන් උපරිම සහයොගය දේනවා.

  • @ගැස්ටර්
    @ගැස්ටර් 3 года назад +13

    ස⁣ර්ගෙ කටහඩ ලස්සනයි..❤️☮️☮️

    • @cryspydude
      @cryspydude 3 года назад

      ගංජා ගහපුවාම කටහඩ ලස්සන වෙනවා 😅😅😅

  • @kaveesharukshan
    @kaveesharukshan 3 года назад +3

    ගංජා පැල කරන විදිය කියලා video එකක් දෙන්න

  • @sasu2876
    @sasu2876 3 года назад +78

    මම මගේ දුවට කියල තියෙනව දුවේ උඹ ගන්ජා බොන මිනිහෙක් කසාද බදින්න බය වෙන්න එපා..කවදාවත් කියල 👍👍👍

  • @ජොයින්ට්
    @ජොයින්ට් 3 года назад

    වැලිඅංග මහත්මා තරම් මේ ගැන ඇප කැප වෙන කෙනෙක් තවත් නැති තරම්. බොහොම ස්තුතියි ඔබතුමාට

  • @tvsabaragamuwa9013
    @tvsabaragamuwa9013 3 года назад +5

    අපි ආදරෙයි..සභාදහමට..ජය වේවා!!!

  • @kckodithuwakku6776
    @kckodithuwakku6776 3 года назад

    බඩේ අමාරුවට ගන්ජා ගසක් සිටුවීමට බෝඩෙකක් ගසා සෑම නිවසකම සිටූ වීමට අවසර ඉල්ලමු නැත්නම් සංවිධාන වෙලා ජනාධිපති වරනෙට ඉදිරිපත් වෙමු විසිවලාමේ කෝටි ලක්ෂ 15;20:30:ණය වසර දෙකෙන් ගෙවල අවසන්කරන්න පුලුවන් මේතරම් කියනව හිගන රට රට ගොඩ ගන්න අනුන්ගෙ නීති ඉවත් කරන්න සාකච්චා කරමු ජයවේවා !!!

  • @trailer_Azura
    @trailer_Azura 3 года назад +11

    33:58 ඒක නම් සැරටම කිව්ව. ආදරෙයි ❤🙏🇱🇰🍁

  • @WadithaGamage2
    @WadithaGamage2 3 года назад +1

    *Sanjeewanee Kaameshwaree Medic where available ...all in SL Doc.?*

  • @johnmaldeniya3648
    @johnmaldeniya3648 3 года назад +5

    ඇත්‍තටම වටින විඩියෝ එකක් මිනිසුන්ට 🔥

  • @situmlanka1318
    @situmlanka1318 3 года назад +1

    සුපිරි ❤️💪✴️

  • @janiya3384
    @janiya3384 3 года назад +11

    පොල්ගස වගේම ගංජ ගහත් වටින ගහත්.

  • @lahiruroshan803
    @lahiruroshan803 3 года назад

    අපි ඔබ සමගයි.....

  • @ashokgeekiyana7564
    @ashokgeekiyana7564 3 года назад +8

    ජයවේවා ,,,,,,,,,,ජයවේවා ,,,,,,,,

  • @SashikaRuwan-m4x
    @SashikaRuwan-m4x 27 дней назад

    Good job ❤❤❤

  • @sisipitiyakubura5216
    @sisipitiyakubura5216 3 года назад +16

    අරගලයට ජය සර් සුබ පැතුම්...😍👍👌❤️

  • @manoj3362
    @manoj3362 Год назад +1

    කංසා ගහන යාලූවො මෙ කොනට 💪😉❤️🇱🇰

  • @mahindafanando9017
    @mahindafanando9017 3 года назад +30

    හොද වැඩ සටහන ක්....
    👌❤❤❤

  • @ranjithchandrasekara8739
    @ranjithchandrasekara8739 3 года назад

    පාර්ලිමේන්තුව තුල ඉන්න මංකොල්ලකාරයෝ පන්නලා අපේ ගංඡාකාරයෝ යවමු.