Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රටට ආදරය කරන බුද්ධිමත් මිනිසුන් හදුන්වා දෙන භාරත පුතා ඔබට ජයශ්‍රී ස්තුතියි
මේ SB ලා එක්ක හිටපු කබ්බෝ ෆෝම් කරන්න එපා භාරත.මෙය නිකං ටෝක් කරන්නේ හෙන JVP කාරයෙක් වෙලා හිටියා වගේ.මේ ගූ අපතයෝ තමයි JVP පාවලා දුන්න ගෝනි බිල්ලෝ විදියට ආවේ අහිංසක කොල්ලෝ මරන්න. මේ කාලේ NPP එකට උඩින් පාත් වෙන්න එන ගොඩක් එවුන් දෙන්නේ ඔය ටෝක් එක තමයි."අපිත් එදා ඉදං JVP කරපු මිනිස්සු තමයි" වගේ ටෝක් දෙන්නේ.මූ ගැන දන්න මිනිස්සු දන්නවා.JVP එකේ මිනිස්සු පාවල දුන්න එකෙක් මේ.
උදාර වියතානෙනි ඔබ ට ජාතියේ ප්‍රණාමය දීර්ගායු මවේවා!!
චුලා සමරසිංහ මැතිතුමාගේ අදහස් දැක්වීම ඉතා අනර්ඝයි .කතාව අහගෙන ඉන්න හරිම ආසයි. භාරත පුතා ඔබත් රට වෙනුවෙන් කරන මේ සේවාව ඉතා විශිෂ්ටයි . ඔබ දෙදෙනාටම බෙහෙවින්ම ස්තුතියි.ජය වේවා!
බොහොම ස්තුතියි භාරත සහෝදරයා අත්දැකීම් බහුල මේ සුන්දර මහත්මා අපිට සම්මුඛ කළාට ❤මාළිමාව අපේ රටේ අනාගතය බව හොඳින් පැහැදිලියි.මාළිමාවට ජය නියතයි 💪👌
😮😮😮😮😮😂😂
ස්තුති භාරත මෙවැනි සම්මුඛසාකාච්චා මෙහෙයක වීම .මේතුලින් අපට දැනුමක් ලැබෙනවා ඒවගේම යම් කිසි දෙයක් සම්බන්ද තීරණය ගැනිමට හැකි වෙන්වා .ජයවේවා භාරත හා චූලාට
භාරත මහත්මයාගෙ ඉතා වටිනා වැඩසටහනක්.තව තවත් මෙවැනි උගතුන් බුද්ධිමතුන් අප හමුවට ගෙන ඒමට ඔබ තුමාට හැකිවේවා.❤
අප පවුලේ මේ වෙනකම් ජන්දෙ දුන්නේ අලියාට .නමුත් දැන් අපට තේරෙනවා පැහැදිලිව මේ 76වසරක පාලනයෙන් අපට අත්වුනේ දුශිත රටක් පමනයි .දැන් අප හිතන්නෙ මේ රට ගොඩ නැංවීම කල හැක්කෙ පුද්ගලික අරමුණු වලින් තොර කැපවීමෙන් වැඩකල හැකි අදුශිත මහජන ව්‍යාපාරයකට පමනයි .ඉතා කරුනිකව ඉල්ලා සිටින්නේ අප මේ දුශිත දේශපාලන ක්‍රමය වෙනස් කරමු .🧭🧭🧭🧭🧭🙏🙏🙏🙏🙏👍👍👍👍
දේශප්‍රේමී මානව හිතවාදී ජනහිතකාමී බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ මිනිස්සු ඔක්කෝම මාලිමාව සමගයි.
@@user-rq1ib5xy4hකබ්බන්ට ගෙම්බෝ කලබල ඇයි
@@SamaraweeraSudusinghe මම නම් කලබල නෑ. ඔයාල කල්පනාවෙන් ඉන්න. භාරතලා ගැන පහන් සිත් ඇති කරගන්නේ පරිස්සමින්.
ඔබතුමාගේ පැහැදිලි කිරීම බොහොම වැදගත් මාලිමාව වටා එකතුවෙන ජනතාව දැනුමෙන් සන්නද්ද කලයුතුයි
ඇත්ත මේ මගේ මුල් දේශපාලන ගුරුතුමා, ඉතා විවෘත අවංක අදහස් තියෙන මහත්මයෙක්, ස්තුතියි මෙතුමා කැදෙව්ව ට සාකච්ඡාවට, මම හදුන්නෙත්ති
❤❤❤❤❤
❤❤❤
Dan Npp
Hadun obata Jaya....
සුභ උදෑසනක් වේවා ඔබ දෙපලටම.මුලින්ම භාරත මහත්මාට එන ගල්මුල් ප්‍රහාර තව වැඩිකරගන්න උත්සාහ කරන්න.බොහෝම උගත් දැනීම්සම්භාරයක් ඇති වටිනා සම්පත් අපවෙත ලබාදීම ගැන අනේක වාරයක් ස්තුතිවන්ත වෙමු.ජයවේවා අපේ ශ්‍රීලංකාව අපේම වේවා.
උගත් බුද්දිමත් ඔබ වැනි අයගේ අදහස් මේ මොහොතේ හරිම වටිනවා. මාලීමාවට ජයවේවා .
නිවෑරැදි මද්‍යස්ත විග්‍රහයක් .සර් ගේ අදහස් අපේ අදහස් ,රටේ අවංක මිනිස්සු අදහස් යි,අපි ත් අත්නොහර වැඩ කරමු.❤❤❤
පුළුවන් හැමටම කරුනු හැකි පමනින් පැහැදිලි කරමින් අපි එකතු කරමු අලුත් අයව npp ඒක දිනවන්න.🙏🙂❤️
@@user-rq1ib5xy4h ඔයා දිලිත් නොවේ නේද 😂?
චූලා සර්! දශක 4 1/2 කට(එදා තරුණයි. කඩවසම්, ලස්සනයි) පසුව දැක්කෙ. ගාල්ලෙ පන්ති කරන කාලෙ නිතර මුණ ගැහුනා. සර් ඇත්ත වශයෙන්ම ඔබ බුද්ධිමතෙක් නිසා, බුද්ධිමත් කාලීන දේශපාලන, තීරණාත්මක්, තීරණයක් ගෙන තිබෙනවා. ඔබගෙ තීරණය කාලීන අවශ්‍යතාවයක්. ඔබට ස්තූතීයි. ලංකාවට එකම ස්තීරසාර විකල්පය ජාතික ජනබලවේගයම පමණයි නැවතත් ඔබට THANKS A LOT. 🎉. 😊.
@@user-rq1ib5xy4hඋබ සජියගෙ ගෝනී බිල්ලෙක් බන් නිකන් කැත වැඩ එපා jvp ලේබල් ගහගෙන
@@nisandanisanda2172 කවුද ගොනිබිල්ලෝ කියල ඉදිරියට බලාගන්න යාළුවා.භාරත NPP එකට වැඩ කරනවා වගේ ඔයාල හිතාගෙන ඉන්නවනම් ඒ ඔය රැවටිලා.භාරත කියන්නේ NPP වගේ පෙනී සිටිමින් JVP එකට යටින් ගහන කෙනෙක්. මම සද්ද නැතුව ඉන්නම්. ඔයාලම බලාගන්න ඉදිරියට
@@user-rq1ib5xy4hහඩෙන් දැනෙනව ගෙම්බෙක් කියල
ලස්සන වැඩසටහනක් භාරත මහත්තයා දිනෙන් දින ජනතාව දැනුවත් කිරිම thank ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉතාමත් හරවත් පැහැදිලි වැඩසටහනක් ❤️ඔබ දෙදෙනාටම ඉස්තුති චිරං ජයතු!!!
බාරත සහෝදරයා කියන්න වචන නෑ...රටට ආදරය කරන ආදරණීය මිනිස්සු අපට හදුන්වා දීම පිලිබදව. ඔබට බෙහෙවින්ම ස්තූතියි... දෙපලටම දීර්ඝායු වේවා...❤❤🙏
භාරත මේක ඉතාමත්ම වටින සාකච්චාවක්, මේ වගේ අය අපිට ගොඩක් වටිනවා අනාගතයේදී NPP හරි පාරෙ යන්නෙ නැත්නම් ඒකට බලපෑම් කරන්න. මගේ විශ්වාසයනම් ඔවුන් හරි දෙයක් අපේ රටටයි ජනතාවටයි කරයි කියල.
භාරත මෙවන් හිතහොද බුද්ධිමතුන් සමග කරන සංවාද හරිම වටිනවා . ඔබට තුති .❤❤❤
උගත් බුද්ධිමත් මිනිසුන් දැන් මාලිමාව සමග අවදියෙන් ...මාතෘභූමියට නිදහස ❤❤
Maaatu bumiyte Jay wehwa !!
@@user-rq1ib5xy4hවිශ්‍රාමික පෙලිස්පතිවරු මහරගමදි අද ඡවිපෙට එකතුවුනා. ඡවිපෙ කොල්ලෙන්ට නෙලපු අයත් එතන ඇති.එදා වගේම අදත් ඇම්බැට්ටයො ඡවිපෙ කනව. 3% න් ගොඩ එන්නෙ අනිත් පක්ෂවල අය ආවොත් විතරයි. ඒක නෙතේරෙන මැට්ටොත් ඉන්නව!
ඔබතුමා කව්ද මහත්තයෝ@@user-rq1ib5xy4h
true
මෙවන් උගත් බුද්ධිමත් වියතුන් සමග සාකච්ඡා කිරීමෙන් සාමාන්‍ය මිනිස්සු දැනුවත් කිරීමට ඔබ කරන මෙහෙය සැබවින්ම අගය කරනවා .සියලු කටයුතු සාර්ථක වේවා ...!
භාරත ගොඩක් ස්තුතියි වැඩසටහන සංවිධානය කරාටඇත්තටම සම්පූර්ණ වැඩසටහන බැලුවා.අතීතයේ වෙච්ච අපි නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්තා. ගොඩාක් වටින වැඩසටහනක්
වටිනා අදහස් , ස්තුතියි ඔබගේ පැහැදිලි කිරිම් වෙනුවෙන්, ලොකු අවබෝධයක් ලැබුණා.
ඉතාමත් කාලෝචිත වටින සංවාදයක්. අසූවට අසූ නමය කරපින්නගෙන යන අයට හොඳ උත්තරයක් ලැබුණා. ස්තුතියි ඔබට
විශිෂ්ට විවේචනාත්මක සහයෝගය ...නායකයෙක් පක්ෂයක් නොව රට දිනවන මහජන ක්‍රියාන්විතය ක්‍රියාත්මකයි ...නිදහස් මානව සමාජයක් .. නියත ලෙසම මහජනයාට වග කියන මහජන ආණ්ඩුවක් ❤❤
❤👍🙏
රටට අත්‍යවශ්‍යය උගතුන් තමා මේමෙවැනි අය තව තවත් බිහිවේවාදිලිත් වැනි කෝටිපති වෙච්චි අය සම්බන්ධයෙන් ලැජ්ජයි
Thank you, Sir. Let's change this system with NPP.
මුලු දවසම උනත් අහන් ඉන්න ආස හිතෙන භාසා සෛල යක් කාලින සාකච්ඡාවක් මෙදා මෙි ජරා ජිර්ණ දේසපාලනය අතු ගා දමන් හැකි වෙිවා ආදරෙයි භාරත ඔබ ගන්නා මෙි වෑයමට❤❤
භාරත ඔයාටත් ගොඩක් ස්තුතියි අපේ සර් ව ගෙනාවට🙏❤️🙏
ස්තූතියි, භාාරත, කාලෝචිත දාකචිචාවක්.
මෙි සර්ගේ කථාව සමිපුර්ණ ඇත්ත.මනුස්සකම නැති මොන ලොක්කා ආවත් රටට වැඩක් නැ.ඔහුට මිසක්..මම කට අරින්නේ මම වෙනුවෙන් නෙවි..මනුශ්‍යත්වය වෙනුවෙන්...ඔවින්ට වෙන අසාධාරනයට විරුද්ධව...මම මෙි රටින් අරගෙන තියෙන්නේ...කාටත් ලැබෙන .නිදහස් අධ්‍යපනය විතරයි...ඊට යහා කොචිචර දේවල් මිනිස්සුන්ට තියෙනවද...කෝ ඒවා ලැබෙනවද..?අපි ඒ අසාධාරණය,මනුස්සකම වෙනුවෙන් පෙළගැසෙමු.මමත් ඔතන ඉන්න සමහර අය ගැන හොදට දන්නවා..ඒ අය දැන් වෙනස් වෙලාද දන්නැ..නමුත් එක විශ්වාස නැ..ඒක අනුර බලාගනියි මම හිතන්නේ..ජය වෙිවා!මාලිමාවට.
හැම ගුරුවරයෙක්ම ගෝලයෙක් හදන්නේ තමන්ටත් යමක් ඉගෙන ගන්න පුලුවන් පුද්ගලයෙක් නිර්මාණ ය කරන්නයි.
හොඳ සාධනීය අදහස් ඉදිරිපත් කල වැඩසටහනක් .77 වර්ෂයේ සිටම ලංකාවෙ දේශපාලනය ගැන කථිකාවක් අවශ්‍යයි මේ වෙලාවෙ .ස්තුතියි භාරත !
@@user-rq1ib5xy4h අනේ මන්දා. කවුරු බ්වුනත් කැමැත්තෙන් එනවානම් එකතු කරගන්න ඕන. නැතිව කොහොමද ජයග්‍රහණය කරන්නෙ .?
100% agreed with you, sir. we can not live in the past. We must change this system.thanks, Bharatha, for very good, valuable time
Very Good Baratha U'r An Excellent Body, & for the Country.
භාරත මල්ලි අදට ගැලපෙන විදියට වැඩසටහන කළා ගොඩක් ස්තූතියි
ආත්මාර්ථකාමී නොවන සියළු දෙනා රටට අනාගත පරම්පරාවට රටක් හදන සියළු දෙනාම මාලිමාවට.
භාරත සහොදරයා අපි ඔබගෙ හැම වැඩ සටහනක්ම බලනවා හරිම අසාවෙන්. ජයවෙිවා මාලිමාවට
මමත් 88-89 කාලයේ JVP ක්‍රියාකාරකම් නිසා (එදා හිතපු විදිහට ) පීඩාවට පත් වූ කෙනෙක් . Campus ඒකේ දි JVP එකට විරුද්ධව හිටපු කෙනෙක්. එදා මට පුද්ගලිකව සිදුවූ අපහසුකම් අමතක කර රට වෙනුවෙන් එකෙන්ම ජාතික ජන බල වේගය වෙනුවෙන් පෙනී සිටිනවා .
👍👍👍👍
එහෙමනම් ඉතින් 3% ම තමයි ඉන්න වෙන්න @@user-rq1ib5xy4h
@@user-rq1ib5xy4h ඉතින් ඇයි ඔයා මේ එකම දේ හැම එකේම කොට කොට යන්නේ , 😂😂😂😂 අවදානේ උනත් ඉල්ලන විදිහක් තියෙනවනේ .
@@user-rq1ib5xy4hඇයි ඕක හැම තැනම දදා යන්නෙ😂😂😂
දිලිත් ගැන කියපුවා නම් හරි. 😂 ඇන්ටිජන් කට්ටලවලින් ෂොට් එක දුන්නේ ගාණට. කොවිඩ් අස්සේ මිනිස්සු මැරෙද්දි. මහින්දලාව ගෝඨාලව අන්දගෙන හොඳට හම්බකලේ.
සුබ උදැසනක් වෙවා හොද වැඩ සටහනක් හොද දැනුමක් ලබා ගත්තා හරිම සතුටුයි ❤️❤️❤️❤️
භාරත නියම බුලට් බස්සනවා කලාව වෙලාව බලලා.. භාරතට හරිනම් මාලිමාවේ මීඩියා කැම්පේන් එකේ කොටසක් බාර දෙන්න ඕනි මේ චන්දෙදි ✌️
එහෙම දීලද කියලත් හිතෙනවා 😂
නැහැ භාරතගේවත් සේපාලගේවත් ජේවීපී එක සමඟ සම්බන්ධයක් නැහැ. ඔහුන්ට ලැබෙන දේකුත් නැහැ. භාරතටත් වඩා සේපාල කෙලින්ම කියනවා මාලිමාවට දෙන්න කියලා. රටට ආදරය මිනිස්සු මහ පොලවේ සත්‍යය දකිනවා. තෝරා ගත යුත්තේ කවුද පැහැදිලිවම පෙනෙනවනේ ඉන්න අයගෙන්.
❤❤
භාරත මහතාවත් ,සේපාල මහාවත් ,සුදත්ත තිලකසිරි මහතාවත් වෙනයමි යු ටියුබි කරන අයවත් පක්ෂක්ගුාහී නොවිය යුතුයි ,නැත්නමි ජනතාවට ඇත්ත දැනගැනිමට ලැබෙන්නෙ නැහැ නයි දෙරන කුඩු නාලිකාව රජය යටතේ ඇති නාලිකාා වගෙ වෙනව
භාරත කියන්නේ හොඳ ඉවක් තියෙන මනුස්සයෙක් .
ඉතාමත්ම වටින සුන්දර කතා බහක්. අගය කලයුතු චරිතයක්. ජයවේවා! 👍👍👍❤️❤️❤️
දීර්ඝායු වේවා ඔබ තුමාට❤
භාරත ඔබේ යුගමෙහෙවර අගයමි චූලාලංකාර සුභ සාධක යක් මෙන්ම රාජ්‍ය ත්‍රස්තවාදී ත්වය පැහැදිලි කිරීම කලයුතු බැවි හගමි.
Good morning Mr Bharath Sir, very interesting video. Thank you very much for the video. May Allah bless you and your family. 🎉🎉🎉🎉
88/89 සිදුවීම් ඇතිවෙන්න ප්‍රධාන කරුණු කාරණා ගැන වගේ වගක් නැතිව සම හරක් පිරිසක් තවමත් සිටීම ගැන හරිම කණගාටුයි නමුත් පසු කාලීනව එය යථාර්ථවාදීව තේරුම් ගැනීම ගැනත් සතුටුයි ඉතාමත් වැදගත් කරුණු සම්භාරයක් සහිත සාකච්ජාවක් ස්තුතියි භාරත මහත්මයා ජයවේවා
ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි !
ඉතාම වැදගත් වැඩ සටහනක් .අපි ඉතා ඕනෑකමින් සාවදානව ඇහුම්කන් දුන්නා .වැදගත් හරවත් අදහස් වලින් අපිව දැනුවත් කළාට බොහොම පින් 🙏🙏🙏 UK අපි
ආයුබෝවන් 🙏අතිවිශිෂ්ධ වටිනා දැනුමි සමිභාරයක් සමගින් ගෙන ආ විඩියෝවට ගොඩක් ස්තුතියි ❤❤❤❤❤සත්‍ය වශයෙන් විය යුතු දේ මනා සංයමයකින් යුතුව සැමටම පැහැදිලිව පහදා දෙමින් අනාගතය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න අවශ්‍ය කරැනු දැනුම මෙලෙස දැනුවත් කිරිමි මිල කල නොහැකිය 💖තෙරැවන් සරනයිසර් හැමදාමත් අලුත් වෙනසකින් දුරක සිටියත් ජනතාව වෙනුවෙන් හඬක් නගන ඔබතුමා ට ❤❤❤❤❤❤ සිතන පතන සියලුම කටයුතු සාර්ථක වෙිවා ....සතර වරමි දෙවි පිහිටයි 🌹🌹🌹🌹🌹
අවවාද උතුම්.ජාතික ජන බලවේගය ඒවා පිළිපදිමින් කටයුතු කිරීම ඊටත් වඩා උතුම් .මාලිමාව ජය ගැනීමෙන් පසු එහි දිශානතිය ජනතාවගේ ශුභ සිද්ධිය වඩාත් තීව්‍ර වීමට මෙම අවවාද හේතු වේවා .ඔබ දෙදෙනාටම තෙරුවන් සරණ යි .
ස්තුති ඔබට ❤️🙏
May Allah bless you brother ❤❤❤❤❤
ඔබගේ මෙහෙවර ඉතා අගය කොට සලකනවා 🎉🎉🎉
ඉතා වැදගත් සාකච්ඡවක්
මම දැන් තමයි මෙය බැලුවේ .හරිම සතුටුයි .මගේ ආර්ථික විදයා සර්.1983 දී කෑගල්ල ශීල්ප යේදී.ඒ කාලේ සර් හරිම ලස්සනයි.ඒ උගැන්ම අද වගේ මතකයි.සර් ගේ ඉගැන්වීම නිසා AL ගොඩ දාගෙන ඉහළ තනතුරක් දරණවා.රජයේ සේවය යෙදෙන මම නව පාලනය වෙනුවෙන් හිටගෙන ඉන්නවා.සර්ට බුදුසරණයි..❤🙏🙏
Good Mornning Baratha U'r An Excellent character, for the (Mother Land) Country.
ඉතාමත් වැදගත් සාකච්ඡාවක් මෙවැනි සාකච්ඡා ඉදිරියටත් පවත්වාගෙන යෑම කාලෝචිත ක්‍රියාවකි. ඔබ දෙදෙනාගේ කැපවීමට බෙහෙවින් ස්තුතියි.
අපි අපේ මතක අවදි කරමු අපේ ජීවිතය තුළ1.1971 තරුණ කැරැල්ල 2.1981/1982 යාපන අර්ධද්වීපය පුස්තකාලය විනාශ කිරීම 3.1983 ජාති ආලය හා දෙමළ ජන සංහාරය3.1987/1989 දෙවෙනි තරුණ සංහාරය4.30 වසරක ට වැඩි දෙමළ ඊලාම් යුද්ධය හා අවසන් 2009 යුද්ධය5.2020 අප්‍රේල් Easter දේවස්ථාන ඉලක්ක බෝම්බ ප්‍රහාර හා ආගමික සංහිඳියාව විනාශ කිරීම 6.2022 ජන අරගලය හා රජය ඇතුළු ජනාධිපති අගමැති පහ කිරීම7.2024 සිදුවෙමින් පවතින රාජ්‍ය පාලන පරිවර්තනයආදී වශයෙන් වූ හැලහැප්පීම් වලට මුහුණ දෙන අපි.......... අපේ පරම්පරාව ඉතිහාස ගත වනු ඇත.
මේ සියල්ලම ඔබට මතකනම් ඔබ ආසන්න වශයෙන් අවුරුදු 60 කට වැඩි පුද්ගලයෙක් විය යුතුයි. අවුරුදු 40 කට වැඩිය මාරුවෙන් මාරුවට පක්ශ 2 කට ඡන්දය පාවිච්චි කරල තවමත් මේ වගේ රටක් අනාගත පරම්පරාවට උරුම කරන්ම වුන එකට ලැජ්ජා වෙන්න ඕන ඔබ ඇතුළු මගේ තාත්තලගෙ පරම්පරාවෙ ඔයාල.
ඇත්තටම වටිනා සාකච්ඡා වක්, ස්තූතියි
මේක අහපු ගමන් දිලිත්ට ඡන්ද නෑ . ඇත්තටම දිලිත් වගේ එකෙකුට ඡන්දෙ දෙන්නත් ඕනේ නෑ මේක අහපුවම .
චන්දේ කාටවත් ම නොදුන්නත් ඌට නම් දෙන්නේ නැ!!!!
දිලිත් ඔයා මේ programme එක හොරෙන් හරි බලන්න ඕනේ ...Comment එහෙම කියවනවානම් මේ comment එක මතක තියාගන්න . පවුලේ ළමයි ,උන්ගේ යාළුවො වටකරගෙන දේශපාලනේට එන්න දාගලුවට ඔයාට ඕක හරි යන්නේ නෑ . අපි ලංකාවේ මිනිස්සු මනුස්සයෙක්ගේ අසනිපෙකින් ,ලෙඩකින් ,දුකකින් ,මරණයකින් හම්බුකරන් කන්නේ නෑ ...සක්කිලිගති තියෙන මිනිස්සු ටික දෙනෙක් එහෙම කලාට . 250/= antigen සෙට් එක 2500/=ට විකනපු ,රට ඉඳන් corona වලට බයේ ආපු මිනිස්සු තමුන්ගේ hotels වල ගිනිගණන් වලට නිරෝධයනේ කරපු ,පුද්ගලික වාසි වලට වැඩ කරන විරුවා ගේන්න රෙදි නැතුව media campagin කරපු ඔහේ වගේ මිනිහෙක් රටේ ජනාධිපති කරන්න මේ රටේ මිනිස්සුන්ට පිස්සු නෑ halo....😂😂😂😂😂ඔහේ හම්බුකරපූ කුණු සල්ලි වලට ස්වභාවධර්මෙන්ම කෙළවෙන දවස වැඩි ඈතක නෑ .
දිලිත් ට චන්දය නොදී ඉන්න මෙක බලන්නම ඕනෙ නෑ , මෙම රට හිටපු, ඉන්න ඕන කෙනෙකුට.
අපිත් කාට ඡන්ද නොදි හිටියටත් දෙරණේ නයා ට ඡන්ද දෙන්නේ නැ නයා කරේ තියාගෙන ඉන්නේ පච වන්ශ ගොම්මන් පිල්ලි වසුරු නානා .බුලත් හපය පොහොට්ටුව හිටිය එවුන් නෙ උන් දැන් සන්ධාන ගත වෙලා තවත් රටට කෙලවෙන්න වෙන්නේ ..උන්ට ඕනෑ රට හදන්න නෙමෙයි වුන්ගෙ නැති වෙච්ච දේශපාලන බලය මොකාගේ හරි කරේ එල්ලිලා රැකගන්න ..
වටිනා සංවාදයකට සවන්දීමට අවස්ථාවක් ලැබුණා ඔබට ස්තූතියි
හරිම වැදගත් තොරතුරු.වැරදි මතින් බිහිවෙන නිවැරදි දේශපාලනය මාලිමාව.හැමෝම දැනුවත් කරමින්නිවැරදි දිශාවකට රට හරවමු..ඔබ දෙපලට බොහොමත් ස්තූතියි.🙏🙏🙏
බොහොමයක් ඉස්තුති භාරත මහත්තයා අද වෙනස්ම වැඩසටහනක්
ඉතා වටිනා සාකච්ඡාවක්.ස්තූතියි
හදවතට කතා කරන ගුරුවරයෙක් ❤❤❤
හැමදාම අපිට ලබාදෙන දැනුමට , භාරත මහතා ඔබතුමාට ස්තුතියි 🙏💐👍
කාලෝචිත ම සංවාදය භාරත .සාධනීය කරුණු ගොඩක් මං එකතු කර ගත්ත .❤
😮 අපේ කාලයේ ජ' පුර සොයුරෙක් ලෙස ඇති තතු ද අප දන්නා බැවින් ඔබේ දායකත්වයට ගෞරව කරමි ස්තුතියි භාරත පුතා
🌹🌹🌹 භාරත ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් උනා. මේ වගේ අර්ථවත් වැඩසටහන් දහයක් කරන්න. රට ගොඩයවීමට බල කළ හැකි මිනිස්සුන්ගේ මිනිස්සුන්ගේ ඉඩ් සංකීර්ණය යටවෙලා ඊගෝ සංකීර්ණය උඩට එනවා මෙහෙම ඒවයෙන් ♥️♥️👍
ජයවේවා ❤
ඉතා වටිනා සාකච්ඡාවක් .ඔබ දෙනාටම බෙහෙවින් ස්තුතියි .
භාරත මහත්තයා වැඩ සටහන මරු
ඒක වැරදි අදහසක්,වෙනස් වූ මිනිසුන්ට ජජාබට එක්විය හැකියි,මිනිස්සුන්ට කබ්බො වගෙ වචන කියලා අපහාස කරන්න එපා.
බොහෝම හොද සංවාදයක් ❤ඔබ දෙපලට ස්තුතියි 🙏 💯🌹✔
මේ මජර හැත්තගෙන් රට මුදව ගන්න ඔබ දරන ප්‍රයත්නය වටිනවා.
ඔබදෙදෙනාට බුදුසරණයි ඉජිප්තුවේ සිට
හොඳ සම්මුඛ පරීක්ෂණයක්. භාරත හොඳ ප්‍රශ්න ඇසුවේය. ඉතා රසවත්.Good interview. Bharatha asked good questions. Very interesting.
Very good discussion… Thanks Bharatha..!!!!
හිත ඇදුනු රසවත් සාකච්ඡාවක් වටිනා සාකච්ඡාවක් ස්තුතියි චූලාසර් ස්තුතියි භාරත පුතා 👍👍👍👍
Good morning, Mr. Baratha.❤
ඔබ කරන්නේ නිහඬ කාලීන යූග මොහෙවරකි.
මොහු පොලවෙ පයගහලා ජීවත්වෙන නිර්ව්‍යාජ චරිතයක් සහ එහෙම අය හරිම අඩුයි 🙌 සංතෝෂයි වගේම ආඩම්බරයි ඔය දෙන්නා වගේ උගත් බුද්ධිමත් අයත් ප්‍රංශයේ අපි අතරේ සිටීම සම්බන්ධව තවත් මම දන්න අය අතරේ සහ චූලා සමරසිංහමයාද මම වගේ අයුක්තියට අසාධාරණයට එරෙහිව තීරණ තීන්දු ගත්ත කෙනෙක් පාසැල් සමයේ සිටම නමුත් මම මොහු තරම් උගත් කෙනෙක්නම් නොවේ කලාවට ඇලුම් කරපු කෙනෙක් පමණයි බව නිසැකයෙන්ම කිව යුතුයි..👉🙌👌✅💪 ජයවේවා ජාතික ජනබලවේගයට 🧭 මාලිමාව චන්ද ලකුණට සහ දිනවනවා අනිවාරයෙන්ම 👉🙌👌❤️💪✅ 🇱🇰🇫🇷🇱🇰🇫🇷
Beautiful Discussion Thank You
එක දිහටටම මුලු program එකම බැලුවා ....NPP ජය නියතයකි ..thank Mr භාරත ...
ඉතා වටිනා අදහස් දක්වීමක් .ස.ර්.ජය්වේවා npp. 58:52
Extremely correct. Past are the memories and future is the dream. NPP ‘s thinking is correct .
කවුරු හරි interview කරනකොට ඒ මනුස්සයාට තමන්ගේ අදහස පැහැදිලිව ඉදිරිපත් කරන්න අවශ්‍ය කාලය නොදී,වළං කඩේට පැන්න ගොනා වගේ හැසිරෙන මාධ්‍යවේදීන් දැන් බහුලයි.ඒකෙන් ඒ මනුස්සයාටත් වඩා වැඩියෙන් අසාධාරණය වෙන්නෙ ඒ සංවාද අහන්න කාලය මිඩංගු කරන අපි වගේ ශ්‍රාවකයන්ට.ඔබ එසේ නොවීම ගැන,භාරත ඔබට ස්තුතියි .
මෙිවැනි ජනහිතකාමි මිනිස්සුන්ගේ පිිරිචිච තැන මාලිමාව .ජයවෙිවා ❤
හරි ඒවා ඒ කාලේ. ඔබ දැන් වත් වහල් කමින් මිදෙන්න
@@anojaariryadasa774 අපිට වහල් කමක් නැහැ. හැබැයි ගොනිබිල්ලෝ ගෙන්නලා උන්ට සුදු හුණු ගාන එක හරිද ?
@@user-rq1ib5xy4h jeppeange Pilunu wechcha samajawaden da rata hadanna yanne
@@user-rq1ib5xy4hප
කාලෙකට පස්සෙ එක හුස්මට අහපු සුපිරි කතාවක්....❤️❤️❤️
Very impressive discussion, welldone
වැරදි අඩුපාඩු හදන්න පුලුවන් අපි ක්‍රියාකාරී වීමෙන් මිසක් විවේචනය කිරීමෙන්ම පමණක් නෙවෙයි.
❤❤🌹🌹♥️♥️ලස්සනයි වැඩසටහන 💞💞🌹🌹♥️♥️
Thank you!
අදත් සුපිරි
ජයවේවා මාලිමාවට ❤❤🎉🎉🎉🎉🎉ආදරෙයි ඔබලාට ❤❤🎉🎉🎉
නැවතවතාවක් අසූතුන කරපු දේ කරන්න තමයි එදා මිරිහානෙදී සූදානම් උනේ නමුත් බැරිඋනේ ස්මාර්ට් පෝන්නිසා.❤❤❤❤❤
හඳුන් වගේ සොඳුරු මිනිසෙක් නිර්මාණය කළාට ඔබට පින් ...🙏🙏🙏🙏🙏🙏🙏
Ane eya harima sondurui meya -!!
Very good conversation
ජය වේවා සහොදරයා
මම අරගලයට ගියේ නෑ.මමත් කැමතියි ජාතික අරගලයට.ලොකු දේශපාලන වෙනසක් උනා.
මාලිමාවට ජය වේවා ස්තූති ගුරුපියනනි සන්නස්ගල වගේ ගං කබරෙයො වගේ මන්දබුද්දිකයො නෙවෙයි ඉතාමත් බුද්දිමත් ගුරුහොරෙක් මාලිමාව අනිවාර්යයෙන්ම දිනවන්නම ඕන ජය වේවා ජය වේවා මාලිමාවට
Bravo Chula.I was trying to see you invain.I am in srilanka and working for NPP.Happy to see you.
රටට ආදරය කරන බුද්ධිමත් මිනිසුන් හදුන්වා දෙන භාරත පුතා ඔබට ජයශ්‍රී ස්තුතියි
මේ SB ලා එක්ක හිටපු කබ්බෝ ෆෝම් කරන්න එපා භාරත.
මෙය නිකං ටෝක් කරන්නේ හෙන JVP කාරයෙක් වෙලා හිටියා වගේ.
මේ ගූ අපතයෝ තමයි JVP පාවලා දුන්න ගෝනි බිල්ලෝ විදියට ආවේ අහිංසක කොල්ලෝ මරන්න.
මේ කාලේ NPP එකට උඩින් පාත් වෙන්න එන ගොඩක් එවුන් දෙන්නේ ඔය ටෝක් එක තමයි.
"අපිත් එදා ඉදං JVP කරපු මිනිස්සු තමයි" වගේ ටෝක් දෙන්නේ.
මූ ගැන දන්න මිනිස්සු දන්නවා.
JVP එකේ මිනිස්සු පාවල දුන්න එකෙක් මේ.
උදාර වියතානෙනි ඔබ ට ජාතියේ ප්‍රණාමය දීර්ගායු මවේවා!!
මේ SB ලා එක්ක හිටපු කබ්බෝ ෆෝම් කරන්න එපා භාරත.
මෙය නිකං ටෝක් කරන්නේ හෙන JVP කාරයෙක් වෙලා හිටියා වගේ.
මේ ගූ අපතයෝ තමයි JVP පාවලා දුන්න ගෝනි බිල්ලෝ විදියට ආවේ අහිංසක කොල්ලෝ මරන්න.
මේ කාලේ NPP එකට උඩින් පාත් වෙන්න එන ගොඩක් එවුන් දෙන්නේ ඔය ටෝක් එක තමයි.
"අපිත් එදා ඉදං JVP කරපු මිනිස්සු තමයි" වගේ ටෝක් දෙන්නේ.
මූ ගැන දන්න මිනිස්සු දන්නවා.
JVP එකේ මිනිස්සු පාවල දුන්න එකෙක් මේ.
චුලා සමරසිංහ මැතිතුමාගේ අදහස් දැක්වීම ඉතා අනර්ඝයි .කතාව අහගෙන ඉන්න හරිම ආසයි. භාරත පුතා ඔබත් රට වෙනුවෙන් කරන මේ සේවාව ඉතා විශිෂ්ටයි . ඔබ දෙදෙනාටම බෙහෙවින්ම ස්තුතියි.ජය වේවා!
බොහොම ස්තුතියි භාරත සහෝදරයා අත්දැකීම් බහුල මේ සුන්දර මහත්මා අපිට සම්මුඛ කළාට ❤
මාළිමාව අපේ රටේ අනාගතය බව හොඳින් පැහැදිලියි.
මාළිමාවට ජය නියතයි 💪👌
😮😮😮😮😮😂😂
ස්තුති භාරත මෙවැනි සම්මුඛසාකාච්චා මෙහෙයක වීම .මේතුලින් අපට දැනුමක් ලැබෙනවා ඒවගේම යම් කිසි දෙයක් සම්බන්ද තීරණය ගැනිමට හැකි වෙන්වා .ජයවේවා භාරත හා චූලාට
මේ SB ලා එක්ක හිටපු කබ්බෝ ෆෝම් කරන්න එපා භාරත.
මෙය නිකං ටෝක් කරන්නේ හෙන JVP කාරයෙක් වෙලා හිටියා වගේ.
මේ ගූ අපතයෝ තමයි JVP පාවලා දුන්න ගෝනි බිල්ලෝ විදියට ආවේ අහිංසක කොල්ලෝ මරන්න.
මේ කාලේ NPP එකට උඩින් පාත් වෙන්න එන ගොඩක් එවුන් දෙන්නේ ඔය ටෝක් එක තමයි.
"අපිත් එදා ඉදං JVP කරපු මිනිස්සු තමයි" වගේ ටෝක් දෙන්නේ.
මූ ගැන දන්න මිනිස්සු දන්නවා.
JVP එකේ මිනිස්සු පාවල දුන්න එකෙක් මේ.
භාරත මහත්මයාගෙ ඉතා වටිනා වැඩසටහනක්.තව තවත් මෙවැනි උගතුන් බුද්ධිමතුන් අප හමුවට ගෙන ඒමට ඔබ තුමාට හැකිවේවා.❤
අප පවුලේ මේ වෙනකම් ජන්දෙ දුන්නේ අලියාට .නමුත් දැන් අපට තේරෙනවා පැහැදිලිව මේ 76වසරක පාලනයෙන් අපට අත්වුනේ දුශිත රටක් පමනයි .දැන් අප හිතන්නෙ මේ රට ගොඩ නැංවීම කල හැක්කෙ පුද්ගලික අරමුණු වලින් තොර කැපවීමෙන් වැඩකල හැකි අදුශිත මහජන ව්‍යාපාරයකට පමනයි .ඉතා කරුනිකව ඉල්ලා සිටින්නේ අප මේ දුශිත දේශපාලන ක්‍රමය වෙනස් කරමු .🧭🧭🧭🧭🧭🙏🙏🙏🙏🙏👍👍👍👍
දේශප්‍රේමී මානව හිතවාදී ජනහිතකාමී බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ මිනිස්සු ඔක්කෝම මාලිමාව සමගයි.
මේ SB ලා එක්ක හිටපු කබ්බෝ ෆෝම් කරන්න එපා භාරත.
මෙය නිකං ටෝක් කරන්නේ හෙන JVP කාරයෙක් වෙලා හිටියා වගේ.
මේ ගූ අපතයෝ තමයි JVP පාවලා දුන්න ගෝනි බිල්ලෝ විදියට ආවේ අහිංසක කොල්ලෝ මරන්න.
මේ කාලේ NPP එකට උඩින් පාත් වෙන්න එන ගොඩක් එවුන් දෙන්නේ ඔය ටෝක් එක තමයි.
"අපිත් එදා ඉදං JVP කරපු මිනිස්සු තමයි" වගේ ටෝක් දෙන්නේ.
මූ ගැන දන්න මිනිස්සු දන්නවා.
JVP එකේ මිනිස්සු පාවල දුන්න එකෙක් මේ.
@@user-rq1ib5xy4hකබ්බන්ට ගෙම්බෝ කලබල ඇයි
@@SamaraweeraSudusinghe මම නම් කලබල නෑ. ඔයාල කල්පනාවෙන් ඉන්න. භාරතලා ගැන පහන් සිත් ඇති කරගන්නේ පරිස්සමින්.
ඔබතුමාගේ පැහැදිලි කිරීම බොහොම වැදගත් මාලිමාව වටා එකතුවෙන ජනතාව දැනුමෙන් සන්නද්ද කලයුතුයි
මේ SB ලා එක්ක හිටපු කබ්බෝ ෆෝම් කරන්න එපා භාරත.
මෙය නිකං ටෝක් කරන්නේ හෙන JVP කාරයෙක් වෙලා හිටියා වගේ.
මේ ගූ අපතයෝ තමයි JVP පාවලා දුන්න ගෝනි බිල්ලෝ විදියට ආවේ අහිංසක කොල්ලෝ මරන්න.
මේ කාලේ NPP එකට උඩින් පාත් වෙන්න එන ගොඩක් එවුන් දෙන්නේ ඔය ටෝක් එක තමයි.
"අපිත් එදා ඉදං JVP කරපු මිනිස්සු තමයි" වගේ ටෝක් දෙන්නේ.
මූ ගැන දන්න මිනිස්සු දන්නවා.
JVP එකේ මිනිස්සු පාවල දුන්න එකෙක් මේ.
ඇත්ත මේ මගේ මුල් දේශපාලන ගුරුතුමා, ඉතා විවෘත අවංක අදහස් තියෙන මහත්මයෙක්, ස්තුතියි මෙතුමා කැදෙව්ව ට සාකච්ඡාවට, මම හදුන්නෙත්ති
❤❤❤❤❤
මේ SB ලා එක්ක හිටපු කබ්බෝ ෆෝම් කරන්න එපා භාරත.
මෙය නිකං ටෝක් කරන්නේ හෙන JVP කාරයෙක් වෙලා හිටියා වගේ.
මේ ගූ අපතයෝ තමයි JVP පාවලා දුන්න ගෝනි බිල්ලෝ විදියට ආවේ අහිංසක කොල්ලෝ මරන්න.
මේ කාලේ NPP එකට උඩින් පාත් වෙන්න එන ගොඩක් එවුන් දෙන්නේ ඔය ටෝක් එක තමයි.
"අපිත් එදා ඉදං JVP කරපු මිනිස්සු තමයි" වගේ ටෝක් දෙන්නේ.
මූ ගැන දන්න මිනිස්සු දන්නවා.
JVP එකේ මිනිස්සු පාවල දුන්න එකෙක් මේ.
❤❤❤
Dan Npp
Hadun obata Jaya....
සුභ උදෑසනක් වේවා ඔබ දෙපලටම.මුලින්ම භාරත මහත්මාට එන ගල්මුල් ප්‍රහාර තව වැඩිකරගන්න උත්සාහ කරන්න.බොහෝම උගත් දැනීම්සම්භාරයක් ඇති වටිනා සම්පත් අපවෙත ලබාදීම ගැන අනේක වාරයක් ස්තුතිවන්ත වෙමු.ජයවේවා අපේ ශ්‍රීලංකාව අපේම වේවා.
මේ SB ලා එක්ක හිටපු කබ්බෝ ෆෝම් කරන්න එපා භාරත.
මෙය නිකං ටෝක් කරන්නේ හෙන JVP කාරයෙක් වෙලා හිටියා වගේ.
මේ ගූ අපතයෝ තමයි JVP පාවලා දුන්න ගෝනි බිල්ලෝ විදියට ආවේ අහිංසක කොල්ලෝ මරන්න.
මේ කාලේ NPP එකට උඩින් පාත් වෙන්න එන ගොඩක් එවුන් දෙන්නේ ඔය ටෝක් එක තමයි.
"අපිත් එදා ඉදං JVP කරපු මිනිස්සු තමයි" වගේ ටෝක් දෙන්නේ.
මූ ගැන දන්න මිනිස්සු දන්නවා.
JVP එකේ මිනිස්සු පාවල දුන්න එකෙක් මේ.
උගත් බුද්දිමත් ඔබ වැනි අයගේ අදහස් මේ මොහොතේ හරිම වටිනවා. මාලීමාවට ජයවේවා .
නිවෑරැදි මද්‍යස්ත විග්‍රහයක් .සර් ගේ අදහස් අපේ අදහස් ,රටේ අවංක මිනිස්සු අදහස් යි,අපි ත් අත්නොහර වැඩ කරමු.❤❤❤
පුළුවන් හැමටම කරුනු හැකි පමනින් පැහැදිලි කරමින් අපි එකතු කරමු අලුත් අයව npp ඒක දිනවන්න.🙏🙂❤️
මේ SB ලා එක්ක හිටපු කබ්බෝ ෆෝම් කරන්න එපා භාරත.
මෙය නිකං ටෝක් කරන්නේ හෙන JVP කාරයෙක් වෙලා හිටියා වගේ.
මේ ගූ අපතයෝ තමයි JVP පාවලා දුන්න ගෝනි බිල්ලෝ විදියට ආවේ අහිංසක කොල්ලෝ මරන්න.
මේ කාලේ NPP එකට උඩින් පාත් වෙන්න එන ගොඩක් එවුන් දෙන්නේ ඔය ටෝක් එක තමයි.
"අපිත් එදා ඉදං JVP කරපු මිනිස්සු තමයි" වගේ ටෝක් දෙන්නේ.
මූ ගැන දන්න මිනිස්සු දන්නවා.
JVP එකේ මිනිස්සු පාවල දුන්න එකෙක් මේ.
@@user-rq1ib5xy4h ඔයා දිලිත් නොවේ නේද 😂?
චූලා සර්! දශක 4 1/2 කට(එදා තරුණයි. කඩවසම්, ලස්සනයි) පසුව දැක්කෙ. ගාල්ලෙ පන්ති කරන කාලෙ නිතර මුණ ගැහුනා. සර් ඇත්ත වශයෙන්ම ඔබ බුද්ධිමතෙක් නිසා, බුද්ධිමත් කාලීන දේශපාලන, තීරණාත්මක්, තීරණයක් ගෙන තිබෙනවා. ඔබගෙ තීරණය කාලීන අවශ්‍යතාවයක්. ඔබට ස්තූතීයි. ලංකාවට එකම ස්තීරසාර විකල්පය ජාතික ජනබලවේගයම පමණයි නැවතත් ඔබට THANKS A LOT. 🎉. 😊.
මේ SB ලා එක්ක හිටපු කබ්බෝ ෆෝම් කරන්න එපා භාරත.
මෙය නිකං ටෝක් කරන්නේ හෙන JVP කාරයෙක් වෙලා හිටියා වගේ.
මේ ගූ අපතයෝ තමයි JVP පාවලා දුන්න ගෝනි බිල්ලෝ විදියට ආවේ අහිංසක කොල්ලෝ මරන්න.
මේ කාලේ NPP එකට උඩින් පාත් වෙන්න එන ගොඩක් එවුන් දෙන්නේ ඔය ටෝක් එක තමයි.
"අපිත් එදා ඉදං JVP කරපු මිනිස්සු තමයි" වගේ ටෝක් දෙන්නේ.
මූ ගැන දන්න මිනිස්සු දන්නවා.
JVP එකේ මිනිස්සු පාවල දුන්න එකෙක් මේ.
@@user-rq1ib5xy4hඋබ සජියගෙ ගෝනී බිල්ලෙක් බන් නිකන් කැත වැඩ එපා jvp ලේබල් ගහගෙන
@@nisandanisanda2172 කවුද ගොනිබිල්ලෝ කියල ඉදිරියට බලාගන්න යාළුවා.
භාරත NPP එකට වැඩ කරනවා වගේ ඔයාල හිතාගෙන ඉන්නවනම් ඒ ඔය රැවටිලා.
භාරත කියන්නේ NPP වගේ පෙනී සිටිමින් JVP එකට යටින් ගහන කෙනෙක්.
මම සද්ද නැතුව ඉන්නම්. ඔයාලම බලාගන්න ඉදිරියට
@@user-rq1ib5xy4hහඩෙන් දැනෙනව ගෙම්බෙක් කියල
ලස්සන වැඩසටහනක් භාරත මහත්තයා දිනෙන් දින ජනතාව දැනුවත් කිරිම thank ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉතාමත් හරවත් පැහැදිලි වැඩසටහනක් ❤️ඔබ දෙදෙනාටම ඉස්තුති චිරං ජයතු!!!
බාරත සහෝදරයා කියන්න වචන නෑ...රටට ආදරය කරන ආදරණීය මිනිස්සු අපට හදුන්වා දීම පිලිබදව. ඔබට බෙහෙවින්ම ස්තූතියි... දෙපලටම දීර්ඝායු වේවා...❤❤🙏
මේ SB ලා එක්ක හිටපු කබ්බෝ ෆෝම් කරන්න එපා භාරත.
මෙය නිකං ටෝක් කරන්නේ හෙන JVP කාරයෙක් වෙලා හිටියා වගේ.
මේ ගූ අපතයෝ තමයි JVP පාවලා දුන්න ගෝනි බිල්ලෝ විදියට ආවේ අහිංසක කොල්ලෝ මරන්න.
මේ කාලේ NPP එකට උඩින් පාත් වෙන්න එන ගොඩක් එවුන් දෙන්නේ ඔය ටෝක් එක තමයි.
"අපිත් එදා ඉදං JVP කරපු මිනිස්සු තමයි" වගේ ටෝක් දෙන්නේ.
මූ ගැන දන්න මිනිස්සු දන්නවා.
JVP එකේ මිනිස්සු පාවල දුන්න එකෙක් මේ.
භාරත මේක ඉතාමත්ම වටින සාකච්චාවක්, මේ වගේ අය අපිට ගොඩක් වටිනවා අනාගතයේදී NPP හරි පාරෙ යන්නෙ නැත්නම් ඒකට බලපෑම් කරන්න. මගේ විශ්වාසයනම් ඔවුන් හරි දෙයක් අපේ රටටයි ජනතාවටයි කරයි කියල.
මේ SB ලා එක්ක හිටපු කබ්බෝ ෆෝම් කරන්න එපා භාරත.
මෙය නිකං ටෝක් කරන්නේ හෙන JVP කාරයෙක් වෙලා හිටියා වගේ.
මේ ගූ අපතයෝ තමයි JVP පාවලා දුන්න ගෝනි බිල්ලෝ විදියට ආවේ අහිංසක කොල්ලෝ මරන්න.
මේ කාලේ NPP එකට උඩින් පාත් වෙන්න එන ගොඩක් එවුන් දෙන්නේ ඔය ටෝක් එක තමයි.
"අපිත් එදා ඉදං JVP කරපු මිනිස්සු තමයි" වගේ ටෝක් දෙන්නේ.
මූ ගැන දන්න මිනිස්සු දන්නවා.
JVP එකේ මිනිස්සු පාවල දුන්න එකෙක් මේ.
භාරත මෙවන් හිතහොද බුද්ධිමතුන් සමග කරන සංවාද හරිම වටිනවා . ඔබට තුති .❤❤❤
උගත් බුද්ධිමත් මිනිසුන් දැන් මාලිමාව සමග අවදියෙන් ...මාතෘභූමියට නිදහස ❤❤
මේ SB ලා එක්ක හිටපු කබ්බෝ ෆෝම් කරන්න එපා භාරත.
මෙය නිකං ටෝක් කරන්නේ හෙන JVP කාරයෙක් වෙලා හිටියා වගේ.
මේ ගූ අපතයෝ තමයි JVP පාවලා දුන්න ගෝනි බිල්ලෝ විදියට ආවේ අහිංසක කොල්ලෝ මරන්න.
මේ කාලේ NPP එකට උඩින් පාත් වෙන්න එන ගොඩක් එවුන් දෙන්නේ ඔය ටෝක් එක තමයි.
"අපිත් එදා ඉදං JVP කරපු මිනිස්සු තමයි" වගේ ටෝක් දෙන්නේ.
මූ ගැන දන්න මිනිස්සු දන්නවා.
JVP එකේ මිනිස්සු පාවල දුන්න එකෙක් මේ.
Maaatu bumiyte Jay wehwa !!
@@user-rq1ib5xy4hවිශ්‍රාමික පෙලිස්පතිවරු මහරගමදි අද ඡවිපෙට එකතුවුනා. ඡවිපෙ කොල්ලෙන්ට නෙලපු අයත් එතන ඇති.
එදා වගේම අදත් ඇම්බැට්ටයො ඡවිපෙ කනව. 3% න් ගොඩ එන්නෙ අනිත් පක්ෂවල අය ආවොත් විතරයි. ඒක නෙතේරෙන මැට්ටොත් ඉන්නව!
ඔබතුමා කව්ද මහත්තයෝ@@user-rq1ib5xy4h
true
මෙවන් උගත් බුද්ධිමත් වියතුන් සමග සාකච්ඡා කිරීමෙන් සාමාන්‍ය මිනිස්සු දැනුවත් කිරීමට ඔබ කරන මෙහෙය සැබවින්ම අගය කරනවා .සියලු කටයුතු සාර්ථක වේවා ...!
භාරත ගොඩක් ස්තුතියි වැඩසටහන සංවිධානය කරාට
ඇත්තටම සම්පූර්ණ වැඩසටහන බැලුවා.අතීතයේ වෙච්ච අපි නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්තා. ගොඩාක් වටින වැඩසටහනක්
වටිනා අදහස් , ස්තුතියි ඔබගේ පැහැදිලි කිරිම් වෙනුවෙන්, ලොකු අවබෝධයක් ලැබුණා.
ඉතාමත් කාලෝචිත වටින සංවාදයක්. අසූවට අසූ නමය කරපින්නගෙන යන අයට හොඳ උත්තරයක් ලැබුණා. ස්තුතියි ඔබට
මේ SB ලා එක්ක හිටපු කබ්බෝ ෆෝම් කරන්න එපා භාරත.
මෙය නිකං ටෝක් කරන්නේ හෙන JVP කාරයෙක් වෙලා හිටියා වගේ.
මේ ගූ අපතයෝ තමයි JVP පාවලා දුන්න ගෝනි බිල්ලෝ විදියට ආවේ අහිංසක කොල්ලෝ මරන්න.
මේ කාලේ NPP එකට උඩින් පාත් වෙන්න එන ගොඩක් එවුන් දෙන්නේ ඔය ටෝක් එක තමයි.
"අපිත් එදා ඉදං JVP කරපු මිනිස්සු තමයි" වගේ ටෝක් දෙන්නේ.
මූ ගැන දන්න මිනිස්සු දන්නවා.
JVP එකේ මිනිස්සු පාවල දුන්න එකෙක් මේ.
විශිෂ්ට විවේචනාත්මක සහයෝගය ...නායකයෙක් පක්ෂයක් නොව රට දිනවන මහජන ක්‍රියාන්විතය ක්‍රියාත්මකයි ...නිදහස් මානව සමාජයක් .. නියත ලෙසම මහජනයාට වග කියන මහජන ආණ්ඩුවක් ❤❤
❤👍🙏
මේ SB ලා එක්ක හිටපු කබ්බෝ ෆෝම් කරන්න එපා භාරත.
මෙය නිකං ටෝක් කරන්නේ හෙන JVP කාරයෙක් වෙලා හිටියා වගේ.
මේ ගූ අපතයෝ තමයි JVP පාවලා දුන්න ගෝනි බිල්ලෝ විදියට ආවේ අහිංසක කොල්ලෝ මරන්න.
මේ කාලේ NPP එකට උඩින් පාත් වෙන්න එන ගොඩක් එවුන් දෙන්නේ ඔය ටෝක් එක තමයි.
"අපිත් එදා ඉදං JVP කරපු මිනිස්සු තමයි" වගේ ටෝක් දෙන්නේ.
මූ ගැන දන්න මිනිස්සු දන්නවා.
JVP එකේ මිනිස්සු පාවල දුන්න එකෙක් මේ.
රටට අත්‍යවශ්‍යය උගතුන් තමා මේ
මෙවැනි අය තව තවත් බිහිවේවා
දිලිත් වැනි කෝටිපති වෙච්චි අය සම්බන්ධයෙන් ලැජ්ජයි
Thank you, Sir. Let's change this system with NPP.
මුලු දවසම උනත් අහන් ඉන්න ආස හිතෙන භාසා සෛල යක් කාලින සාකච්ඡාවක් මෙදා මෙි ජරා ජිර්ණ දේසපාලනය අතු ගා දමන් හැකි වෙිවා ආදරෙයි භාරත ඔබ ගන්නා මෙි වෑයමට❤❤
භාරත ඔයාටත් ගොඩක් ස්තුතියි අපේ සර් ව ගෙනාවට🙏❤️🙏
ස්තූතියි, භාාරත, කාලෝචිත දාකචිචාවක්.
මෙි සර්ගේ කථාව සමිපුර්ණ ඇත්ත.මනුස්සකම නැති මොන ලොක්කා ආවත් රටට වැඩක් නැ.ඔහුට මිසක්..
මම කට අරින්නේ මම වෙනුවෙන් නෙවි..මනුශ්‍යත්වය වෙනුවෙන්...ඔවින්ට වෙන අසාධාරනයට විරුද්ධව...
මම මෙි රටින් අරගෙන තියෙන්නේ...කාටත් ලැබෙන .නිදහස් අධ්‍යපනය විතරයි...
ඊට යහා කොචිචර දේවල් මිනිස්සුන්ට තියෙනවද...කෝ ඒවා ලැබෙනවද..?
අපි ඒ අසාධාරණය,මනුස්සකම වෙනුවෙන් පෙළගැසෙමු.
මමත් ඔතන ඉන්න සමහර අය ගැන හොදට දන්නවා..
ඒ අය දැන් වෙනස් වෙලාද දන්නැ..නමුත් එක විශ්වාස නැ..
ඒක අනුර බලාගනියි මම හිතන්නේ..
ජය වෙිවා!මාලිමාවට.
හැම ගුරුවරයෙක්ම ගෝලයෙක් හදන්නේ තමන්ටත් යමක් ඉගෙන ගන්න පුලුවන් පුද්ගලයෙක් නිර්මාණ ය කරන්නයි.
හොඳ සාධනීය අදහස් ඉදිරිපත් කල වැඩසටහනක් .77 වර්ෂයේ සිටම ලංකාවෙ දේශපාලනය ගැන කථිකාවක් අවශ්‍යයි මේ වෙලාවෙ .ස්තුතියි භාරත !
මේ SB ලා එක්ක හිටපු කබ්බෝ ෆෝම් කරන්න එපා භාරත.
මෙය නිකං ටෝක් කරන්නේ හෙන JVP කාරයෙක් වෙලා හිටියා වගේ.
මේ ගූ අපතයෝ තමයි JVP පාවලා දුන්න ගෝනි බිල්ලෝ විදියට ආවේ අහිංසක කොල්ලෝ මරන්න.
මේ කාලේ NPP එකට උඩින් පාත් වෙන්න එන ගොඩක් එවුන් දෙන්නේ ඔය ටෝක් එක තමයි.
"අපිත් එදා ඉදං JVP කරපු මිනිස්සු තමයි" වගේ ටෝක් දෙන්නේ.
මූ ගැන දන්න මිනිස්සු දන්නවා.
JVP එකේ මිනිස්සු පාවල දුන්න එකෙක් මේ.
@@user-rq1ib5xy4h අනේ මන්දා. කවුරු බ්වුනත් කැමැත්තෙන් එනවානම් එකතු කරගන්න ඕන. නැතිව කොහොමද ජයග්‍රහණය කරන්නෙ .?
100% agreed with you, sir. we can not live in the past. We must change this system.thanks, Bharatha, for very good, valuable time
Very Good Baratha U'r An Excellent Body, & for the Country.
භාරත මල්ලි අදට ගැලපෙන විදියට වැඩසටහන කළා ගොඩක් ස්තූතියි
ආත්මාර්ථකාමී නොවන සියළු දෙනා රටට අනාගත පරම්පරාවට රටක් හදන සියළු දෙනාම මාලිමාවට.
මේ SB ලා එක්ක හිටපු කබ්බෝ ෆෝම් කරන්න එපා භාරත.
මෙය නිකං ටෝක් කරන්නේ හෙන JVP කාරයෙක් වෙලා හිටියා වගේ.
මේ ගූ අපතයෝ තමයි JVP පාවලා දුන්න ගෝනි බිල්ලෝ විදියට ආවේ අහිංසක කොල්ලෝ මරන්න.
මේ කාලේ NPP එකට උඩින් පාත් වෙන්න එන ගොඩක් එවුන් දෙන්නේ ඔය ටෝක් එක තමයි.
"අපිත් එදා ඉදං JVP කරපු මිනිස්සු තමයි" වගේ ටෝක් දෙන්නේ.
මූ ගැන දන්න මිනිස්සු දන්නවා.
JVP එකේ මිනිස්සු පාවල දුන්න එකෙක් මේ.
true
භාරත සහොදරයා අපි ඔබගෙ හැම වැඩ සටහනක්ම බලනවා හරිම අසාවෙන්. ජයවෙිවා මාලිමාවට
මමත් 88-89 කාලයේ JVP ක්‍රියාකාරකම් නිසා (එදා හිතපු විදිහට ) පීඩාවට පත් වූ කෙනෙක් . Campus ඒකේ දි JVP එකට විරුද්ධව හිටපු කෙනෙක්. එදා මට පුද්ගලිකව සිදුවූ අපහසුකම් අමතක කර රට වෙනුවෙන් එකෙන්ම ජාතික ජන බල වේගය වෙනුවෙන් පෙනී සිටිනවා .
👍👍👍👍
මේ SB ලා එක්ක හිටපු කබ්බෝ ෆෝම් කරන්න එපා භාරත.
මෙය නිකං ටෝක් කරන්නේ හෙන JVP කාරයෙක් වෙලා හිටියා වගේ.
මේ ගූ අපතයෝ තමයි JVP පාවලා දුන්න ගෝනි බිල්ලෝ විදියට ආවේ අහිංසක කොල්ලෝ මරන්න.
මේ කාලේ NPP එකට උඩින් පාත් වෙන්න එන ගොඩක් එවුන් දෙන්නේ ඔය ටෝක් එක තමයි.
"අපිත් එදා ඉදං JVP කරපු මිනිස්සු තමයි" වගේ ටෝක් දෙන්නේ.
මූ ගැන දන්න මිනිස්සු දන්නවා.
JVP එකේ මිනිස්සු පාවල දුන්න එකෙක් මේ.
එහෙමනම් ඉතින් 3% ම තමයි ඉන්න වෙන්න @@user-rq1ib5xy4h
@@user-rq1ib5xy4h ඉතින් ඇයි ඔයා මේ එකම දේ හැම එකේම කොට කොට යන්නේ , 😂😂😂😂 අවදානේ උනත් ඉල්ලන විදිහක් තියෙනවනේ .
@@user-rq1ib5xy4hඇයි ඕක හැම තැනම දදා යන්නෙ😂😂😂
දිලිත් ගැන කියපුවා නම් හරි. 😂 ඇන්ටිජන් කට්ටලවලින් ෂොට් එක දුන්නේ ගාණට. කොවිඩ් අස්සේ මිනිස්සු මැරෙද්දි. මහින්දලාව ගෝඨාලව අන්දගෙන හොඳට හම්බකලේ.
සුබ උදැසනක් වෙවා හොද වැඩ සටහනක් හොද දැනුමක් ලබා ගත්තා හරිම සතුටුයි
❤️❤️❤️❤️
භාරත නියම බුලට් බස්සනවා කලාව වෙලාව බලලා.. භාරතට හරිනම් මාලිමාවේ මීඩියා කැම්පේන් එකේ කොටසක් බාර දෙන්න ඕනි මේ චන්දෙදි ✌️
එහෙම දීලද කියලත් හිතෙනවා 😂
නැහැ භාරතගේවත් සේපාලගේවත් ජේවීපී එක සමඟ සම්බන්ධයක් නැහැ. ඔහුන්ට ලැබෙන දේකුත් නැහැ. භාරතටත් වඩා සේපාල කෙලින්ම කියනවා මාලිමාවට දෙන්න කියලා. රටට ආදරය මිනිස්සු මහ පොලවේ සත්‍යය දකිනවා. තෝරා ගත යුත්තේ කවුද පැහැදිලිවම පෙනෙනවනේ ඉන්න අයගෙන්.
❤❤
භාරත මහතාවත් ,සේපාල මහාවත් ,සුදත්ත තිලකසිරි මහතාවත් වෙනයමි යු ටියුබි කරන අයවත් පක්ෂක්ගුාහී නොවිය යුතුයි ,නැත්නමි ජනතාවට ඇත්ත දැනගැනිමට ලැබෙන්නෙ නැහැ නයි දෙරන කුඩු නාලිකාව රජය යටතේ ඇති නාලිකාා වගෙ වෙනව
භාරත කියන්නේ හොඳ ඉවක් තියෙන මනුස්සයෙක් .
ඉතාමත්ම වටින සුන්දර කතා බහක්. අගය කලයුතු චරිතයක්.
ජයවේවා! 👍👍👍❤️❤️❤️
දීර්ඝායු වේවා ඔබ තුමාට❤
භාරත ඔබේ යුගමෙහෙවර අගයමි චූලාලංකාර සුභ සාධක යක් මෙන්ම රාජ්‍ය ත්‍රස්තවාදී ත්වය පැහැදිලි කිරීම කලයුතු බැවි හගමි.
Good morning Mr Bharath Sir, very interesting video. Thank you very much for the video. May Allah bless you and your family. 🎉🎉🎉🎉
මේ SB ලා එක්ක හිටපු කබ්බෝ ෆෝම් කරන්න එපා භාරත.
මෙය නිකං ටෝක් කරන්නේ හෙන JVP කාරයෙක් වෙලා හිටියා වගේ.
මේ ගූ අපතයෝ තමයි JVP පාවලා දුන්න ගෝනි බිල්ලෝ විදියට ආවේ අහිංසක කොල්ලෝ මරන්න.
මේ කාලේ NPP එකට උඩින් පාත් වෙන්න එන ගොඩක් එවුන් දෙන්නේ ඔය ටෝක් එක තමයි.
"අපිත් එදා ඉදං JVP කරපු මිනිස්සු තමයි" වගේ ටෝක් දෙන්නේ.
මූ ගැන දන්න මිනිස්සු දන්නවා.
JVP එකේ මිනිස්සු පාවල දුන්න එකෙක් මේ.
88/89 සිදුවීම් ඇතිවෙන්න ප්‍රධාන
කරුණු කාරණා ගැන වගේ වගක් නැතිව සම හරක් පිරිසක් තවමත් සිටීම ගැන හරිම කණගාටුයි නමුත් පසු කාලීනව එය යථාර්ථවාදීව තේරුම් ගැනීම ගැනත් සතුටුයි ඉතාමත් වැදගත් කරුණු සම්භාරයක් සහිත සාකච්ජාවක් ස්තුතියි භාරත මහත්මයා ජයවේවා
ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි !
ඉතාම වැදගත් වැඩ සටහනක් .අපි ඉතා ඕනෑකමින් සාවදානව ඇහුම්කන් දුන්නා .වැදගත් හරවත් අදහස් වලින් අපිව දැනුවත් කළාට බොහොම පින් 🙏🙏🙏 UK අපි
ආයුබෝවන් 🙏අතිවිශිෂ්ධ වටිනා දැනුමි සමිභාරයක් සමගින් ගෙන ආ විඩියෝවට ගොඩක් ස්තුතියි ❤❤❤❤❤සත්‍ය වශයෙන් විය යුතු දේ මනා සංයමයකින් යුතුව සැමටම පැහැදිලිව පහදා දෙමින් අනාගතය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න අවශ්‍ය කරැනු දැනුම මෙලෙස දැනුවත් කිරිමි මිල කල නොහැකිය 💖තෙරැවන් සරනයිසර් හැමදාමත් අලුත් වෙනසකින් දුරක සිටියත් ජනතාව වෙනුවෙන් හඬක් නගන ඔබතුමා ට ❤❤❤❤❤❤ සිතන පතන සියලුම කටයුතු සාර්ථක වෙිවා ....සතර වරමි දෙවි පිහිටයි 🌹🌹🌹🌹🌹
අවවාද උතුම්.ජාතික ජන බලවේගය ඒවා පිළිපදිමින් කටයුතු කිරීම ඊටත් වඩා උතුම් .මාලිමාව ජය ගැනීමෙන් පසු එහි දිශානතිය ජනතාවගේ ශුභ සිද්ධිය වඩාත් තීව්‍ර වීමට මෙම අවවාද හේතු වේවා .ඔබ දෙදෙනාටම තෙරුවන් සරණ යි .
මේ SB ලා එක්ක හිටපු කබ්බෝ ෆෝම් කරන්න එපා භාරත.
මෙය නිකං ටෝක් කරන්නේ හෙන JVP කාරයෙක් වෙලා හිටියා වගේ.
මේ ගූ අපතයෝ තමයි JVP පාවලා දුන්න ගෝනි බිල්ලෝ විදියට ආවේ අහිංසක කොල්ලෝ මරන්න.
මේ කාලේ NPP එකට උඩින් පාත් වෙන්න එන ගොඩක් එවුන් දෙන්නේ ඔය ටෝක් එක තමයි.
"අපිත් එදා ඉදං JVP කරපු මිනිස්සු තමයි" වගේ ටෝක් දෙන්නේ.
මූ ගැන දන්න මිනිස්සු දන්නවා.
JVP එකේ මිනිස්සු පාවල දුන්න එකෙක් මේ.
ස්තුති ඔබට ❤️🙏
May Allah bless you brother
❤❤❤❤❤
ඔබගේ මෙහෙවර ඉතා අගය කොට සලකනවා 🎉🎉🎉
ඉතා වැදගත් සාකච්ඡවක්
මම දැන් තමයි මෙය බැලුවේ .හරිම සතුටුයි .මගේ ආර්ථික විදයා සර්.1983 දී කෑගල්ල ශීල්ප යේදී.ඒ කාලේ සර් හරිම ලස්සනයි.ඒ උගැන්ම අද වගේ මතකයි.සර් ගේ ඉගැන්වීම නිසා AL ගොඩ දාගෙන ඉහළ තනතුරක් දරණවා.රජයේ සේවය යෙදෙන මම නව පාලනය වෙනුවෙන් හිටගෙන ඉන්නවා.සර්ට බුදුසරණයි..❤🙏🙏
Good Mornning Baratha U'r An Excellent character, for the (Mother Land) Country.
ඉතාමත් වැදගත් සාකච්ඡාවක් මෙවැනි සාකච්ඡා ඉදිරියටත් පවත්වාගෙන යෑම කාලෝචිත ක්‍රියාවකි. ඔබ දෙදෙනාගේ කැපවීමට බෙහෙවින් ස්තුතියි.
අපි අපේ මතක අවදි කරමු අපේ ජීවිතය තුළ
1.1971 තරුණ කැරැල්ල
2.1981/1982 යාපන අර්ධද්වීපය පුස්තකාලය විනාශ කිරීම
3.1983 ජාති ආලය හා දෙමළ ජන සංහාරය
3.1987/1989 දෙවෙනි තරුණ සංහාරය
4.30 වසරක ට වැඩි දෙමළ ඊලාම් යුද්ධය හා අවසන් 2009 යුද්ධය
5.2020 අප්‍රේල් Easter දේවස්ථාන ඉලක්ක බෝම්බ ප්‍රහාර හා ආගමික සංහිඳියාව විනාශ කිරීම
6.2022 ජන අරගලය හා රජය ඇතුළු ජනාධිපති අගමැති පහ කිරීම
7.2024 සිදුවෙමින් පවතින රාජ්‍ය පාලන පරිවර්තනය
ආදී වශයෙන් වූ හැලහැප්පීම් වලට මුහුණ දෙන අපි.......... අපේ පරම්පරාව ඉතිහාස ගත වනු ඇත.
මේ සියල්ලම ඔබට මතකනම් ඔබ ආසන්න වශයෙන් අවුරුදු 60 කට වැඩි පුද්ගලයෙක් විය යුතුයි. අවුරුදු 40 කට වැඩිය මාරුවෙන් මාරුවට පක්ශ 2 කට ඡන්දය පාවිච්චි කරල තවමත් මේ වගේ රටක් අනාගත පරම්පරාවට උරුම කරන්ම වුන එකට ලැජ්ජා වෙන්න ඕන ඔබ ඇතුළු මගේ තාත්තලගෙ පරම්පරාවෙ ඔයාල.
ඇත්තටම වටිනා සාකච්ඡා වක්, ස්තූතියි
මේක අහපු ගමන් දිලිත්ට ඡන්ද නෑ . ඇත්තටම දිලිත් වගේ එකෙකුට ඡන්දෙ දෙන්නත් ඕනේ නෑ මේක අහපුවම .
චන්දේ කාටවත් ම නොදුන්නත් ඌට නම් දෙන්නේ නැ!!!!
දිලිත් ඔයා මේ programme එක හොරෙන් හරි බලන්න ඕනේ ...Comment එහෙම කියවනවානම් මේ comment එක මතක තියාගන්න . පවුලේ ළමයි ,උන්ගේ යාළුවො වටකරගෙන දේශපාලනේට එන්න දාගලුවට ඔයාට ඕක හරි යන්නේ නෑ . අපි ලංකාවේ මිනිස්සු මනුස්සයෙක්ගේ අසනිපෙකින් ,ලෙඩකින් ,දුකකින් ,මරණයකින් හම්බුකරන් කන්නේ නෑ ...සක්කිලිගති තියෙන මිනිස්සු ටික දෙනෙක් එහෙම කලාට . 250/= antigen සෙට් එක 2500/=ට විකනපු ,රට ඉඳන් corona වලට බයේ ආපු මිනිස්සු තමුන්ගේ hotels වල ගිනිගණන් වලට නිරෝධයනේ කරපු ,පුද්ගලික වාසි වලට වැඩ කරන විරුවා ගේන්න රෙදි නැතුව media campagin කරපු ඔහේ වගේ මිනිහෙක් රටේ ජනාධිපති කරන්න මේ රටේ මිනිස්සුන්ට පිස්සු නෑ halo....😂😂😂😂😂
ඔහේ හම්බුකරපූ කුණු සල්ලි වලට ස්වභාවධර්මෙන්ම කෙළවෙන දවස වැඩි ඈතක නෑ .
දිලිත් ට චන්දය නොදී ඉන්න මෙක බලන්නම ඕනෙ නෑ , මෙම රට හිටපු, ඉන්න ඕන කෙනෙකුට.
අපිත් කාට ඡන්ද නොදි හිටියටත් දෙරණේ නයා ට ඡන්ද දෙන්නේ නැ නයා කරේ තියාගෙන ඉන්නේ පච වන්ශ ගොම්මන් පිල්ලි වසුරු නානා .බුලත් හපය පොහොට්ටුව හිටිය එවුන් නෙ උන් දැන් සන්ධාන ගත වෙලා තවත් රටට කෙලවෙන්න වෙන්නේ ..උන්ට ඕනෑ රට හදන්න නෙමෙයි වුන්ගෙ නැති වෙච්ච දේශපාලන බලය මොකාගේ හරි කරේ එල්ලිලා රැකගන්න ..
වටිනා සංවාදයකට සවන්දීමට අවස්ථාවක් ලැබුණා ඔබට ස්තූතියි
හරිම වැදගත් තොරතුරු.
වැරදි මතින් බිහිවෙන නිවැරදි දේශපාලනය මාලිමාව.
හැමෝම දැනුවත් කරමින්
නිවැරදි දිශාවකට රට හරවමු..
ඔබ දෙපලට බොහොමත් ස්තූතියි.🙏🙏🙏
බොහොමයක් ඉස්තුති භාරත මහත්තයා අද වෙනස්ම වැඩසටහනක්
ඉතා වටිනා සාකච්ඡාවක්.ස්තූතියි
හදවතට කතා කරන ගුරුවරයෙක් ❤❤❤
හැමදාම අපිට ලබාදෙන දැනුමට , භාරත මහතා ඔබතුමාට ස්තුතියි 🙏💐👍
කාලෝචිත ම සංවාදය භාරත .සාධනීය කරුණු ගොඩක් මං එකතු කර ගත්ත .❤
😮 අපේ කාලයේ ජ' පුර සොයුරෙක් ලෙස ඇති තතු ද අප දන්නා බැවින් ඔබේ දායකත්වයට ගෞරව කරමි ස්තුතියි භාරත පුතා
🌹🌹🌹 භාරත ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් උනා. මේ වගේ අර්ථවත් වැඩසටහන් දහයක් කරන්න.
රට ගොඩයවීමට බල කළ හැකි මිනිස්සුන්ගේ මිනිස්සුන්ගේ ඉඩ් සංකීර්ණය යටවෙලා ඊගෝ සංකීර්ණය උඩට එනවා මෙහෙම ඒවයෙන් ♥️♥️👍
ජයවේවා ❤
ඉතා වටිනා සාකච්ඡාවක් .ඔබ දෙනාටම බෙහෙවින් ස්තුතියි .
භාරත මහත්තයා වැඩ සටහන මරු
මේ SB ලා එක්ක හිටපු කබ්බෝ ෆෝම් කරන්න එපා භාරත.
මෙය නිකං ටෝක් කරන්නේ හෙන JVP කාරයෙක් වෙලා හිටියා වගේ.
මේ ගූ අපතයෝ තමයි JVP පාවලා දුන්න ගෝනි බිල්ලෝ විදියට ආවේ අහිංසක කොල්ලෝ මරන්න.
මේ කාලේ NPP එකට උඩින් පාත් වෙන්න එන ගොඩක් එවුන් දෙන්නේ ඔය ටෝක් එක තමයි.
"අපිත් එදා ඉදං JVP කරපු මිනිස්සු තමයි" වගේ ටෝක් දෙන්නේ.
මූ ගැන දන්න මිනිස්සු දන්නවා.
JVP එකේ මිනිස්සු පාවල දුන්න එකෙක් මේ.
ඒක වැරදි අදහසක්,වෙනස් වූ මිනිසුන්ට ජජාබට එක්විය හැකියි,මිනිස්සුන්ට කබ්බො වගෙ වචන කියලා අපහාස කරන්න එපා.
බොහෝම හොද සංවාදයක් ❤
ඔබ දෙපලට ස්තුතියි 🙏 💯🌹✔
මේ මජර හැත්තගෙන් රට මුදව ගන්න ඔබ දරන ප්‍රයත්නය වටිනවා.
මේ SB ලා එක්ක හිටපු කබ්බෝ ෆෝම් කරන්න එපා භාරත.
මෙය නිකං ටෝක් කරන්නේ හෙන JVP කාරයෙක් වෙලා හිටියා වගේ.
මේ ගූ අපතයෝ තමයි JVP පාවලා දුන්න ගෝනි බිල්ලෝ විදියට ආවේ අහිංසක කොල්ලෝ මරන්න.
මේ කාලේ NPP එකට උඩින් පාත් වෙන්න එන ගොඩක් එවුන් දෙන්නේ ඔය ටෝක් එක තමයි.
"අපිත් එදා ඉදං JVP කරපු මිනිස්සු තමයි" වගේ ටෝක් දෙන්නේ.
මූ ගැන දන්න මිනිස්සු දන්නවා.
JVP එකේ මිනිස්සු පාවල දුන්න එකෙක් මේ.
ඔබදෙදෙනාට බුදුසරණයි ඉජිප්තුවේ සිට
හොඳ සම්මුඛ පරීක්ෂණයක්. භාරත හොඳ ප්‍රශ්න ඇසුවේය. ඉතා රසවත්.
Good interview. Bharatha asked good questions. Very interesting.
Very good discussion… Thanks Bharatha..!!!!
හිත ඇදුනු රසවත් සාකච්ඡාවක් වටිනා සාකච්ඡාවක් ස්තුතියි චූලාසර් ස්තුතියි භාරත පුතා 👍👍👍👍
Good morning, Mr. Baratha.❤
ඔබ කරන්නේ නිහඬ කාලීන යූග මොහෙවරකි.
මොහු පොලවෙ පයගහලා ජීවත්වෙන නිර්ව්‍යාජ චරිතයක් සහ එහෙම අය හරිම අඩුයි 🙌 සංතෝෂයි වගේම ආඩම්බරයි ඔය දෙන්නා වගේ උගත් බුද්ධිමත් අයත් ප්‍රංශයේ අපි අතරේ සිටීම සම්බන්ධව තවත් මම දන්න අය අතරේ සහ චූලා සමරසිංහමයාද මම වගේ අයුක්තියට අසාධාරණයට එරෙහිව තීරණ තීන්දු ගත්ත කෙනෙක් පාසැල් සමයේ සිටම නමුත් මම මොහු තරම් උගත් කෙනෙක්නම් නොවේ කලාවට ඇලුම් කරපු කෙනෙක් පමණයි බව නිසැකයෙන්ම කිව යුතුයි..👉🙌👌✅💪 ජයවේවා ජාතික ජනබලවේගයට 🧭 මාලිමාව චන්ද ලකුණට සහ දිනවනවා අනිවාරයෙන්ම 👉🙌👌❤️💪✅ 🇱🇰🇫🇷🇱🇰🇫🇷
Beautiful Discussion
Thank You