i think as a muslim, it never came to mind that there's no Muslims reprentation . Now that people have risen it. it would have been good to have . but no harm if it's not.The majority is simhalese anyway. probably not many Muslims who are eligible for the particular ministerial position. It has to have knowledge experience and interests too
හැම්දේම බොහොම සාමකාමීව ,බොරු ආටෝප නැතිව , බොහොම් වැදගත් විදිහට උනා, වේගන යනවා. හරිම ආඩම්බරයි. සුදුස්සාට සුදුසුතැන් ලැබී තියෙනවා. ❤❤❤
Baratha sir ❤❤❤ ඔබගේ දේශපාලන කියැවීම අති විශිෂ්ඨයි ...කැබිනට් ප්‍රකාශක Dr. Nalinda.... He is perfect person for the position...
Well said...
අනුරට බැරි නම් රට හදන්න වෙන එකෙක්ටවත් බෑ...අනුරට ජය🎉🎉🎉
පත්වු නව ඇමැති මණ්ඩලයට සුභම සුභ පැතුම් ....💐💐💐💐💐
පොහොසත් රටක්
ලස්සන ජීවිතයක්
හදන්න සියලුම දෙනාට ශක්තිය ධෛර්ය ලැබේවා ..
රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකර බලාපොරොත්තුවු වෙනස ඇති කරන්න ...
තෙරුවන් සරණයි ...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කෘෂිකර්ම ඇමති හම්බන්තොට ඉන්නකොට පොල් පැල, කුකුල් පැටව් බෙදුවා, ඌට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ ❤. අමරවීරයත් ගෙදර❤
තේරි පත්වූ සියලුම අමාත්‍යවරුන්ට උනුසුම් සුභ පැතුම් අපේ ජනාධිපති ඇතුළු කන්ඩායම අනිවාර්යයෙන්ම මේරට හදනවා ඒක ශුවර් ස්තුතියි භාරත❤
නව කැබිනට් මණ්ඩලයට සුභ පැතුම් .....
මොනවද අපි මේ කතා කරන්නේ.සින්හල ඇමති මුස්ලිම් ඇමති දෙමළ ඇමැති බුද්දාගම් ඇමැති.අපි මේ ජනවරම තේරුම් අර ගෙන මේ තත්වයෙන් මිදෙමු.අපි ඔක්කොම සී ලාංකිකයෝ වෙමු .ට්කක් අමාරුයි එහෙත් කොහොම හරි වෙමු.
👌👌👌👌👌........ 👍........ !
ජාති කුලමල භේද නොසලකන රටක අැමති මන්ඩලයේ සංයුතිය සිදු විය යුත්තේ කෙසේද යන්න ගැන කරපු පැහැදිලි කිරීම මෙි වෙලාවෙ බොහොම වටිනවා..... !
ඊයෙ පෙරේදා අවසාන මොහොතේ රනිල් රාජපස්ස කැලේ අතහැරලා මාරැවෙචිච අැචිචො පැචිචො ටික දෙනෙකුගේ අැගට ජීරණ වෙලා තියන තනතුරැ හීන අත්හැර ගන්නට මෙි වැඩ සටහන බොහොම ප්‍රයෝජනයි....!
සුපිරිම පැහැදිලි කිරීමක් ❤❤❤❤
මගේ රටට යහපත ළඟා කිරීමට නව රජයට හැකි වේවා!
😇😇😇🙏🙏🙏
This is the first time we have seen majority of the scholars been appointed to the parliament, as a country its a big advantage.
නව කෑබිනටි මණ්ඩලයට උනුසුමි සුබ පැතුමි සියලු වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න සක්තිය ලැබේවා
🙏🙏🙏
කවුරැ මොනවා කිවත් රටේ ජනතාවට වුවමනා ලස්සන රටක් පොහොසත් ජිවිතයක්ම පමණයි.
මට නං හිතෙන්නෙ ඔය මුස්ලිම් ඇමති ප්‍රශ්නෙ තියෙන්නෙ මුස්ලිම් මිනිස්සුන්ට නෙවෙයි. සෝශල් මීඩියා වල ඔය ප්‍රශ්නෙ අහනවා දැක්කට අපේ මුස්ලිම් යාලුවො කාටවත් එහෙම ගැටලුවක් නෑ. පලාත්, ජාති, ආගම් නියෝජනය පාර්ලිමේන්තුවේ තියෙනවානෙ. කැබිනට් එක වෙනයිනෙ. නාමල්ගෙ project එකක්ද කොහෙද.
As a muslim I believe a parliament of a country represent it’s people not a religion or race 🇱🇰
@@bestfriendinvitedI agree with u 👍👍👍
Muslim minissunta aththatama ahema prashnayak na rate janadipathi/parliament ake jathivadaya jathibeda nethnam eka thamai venna ona.
Hebei Nalin hevage/namal karunarathna me dennata amethikamak denna thibba ekai aththatama duka
සහතික ඇත්ත මම සිංහල මම ඇහැව්වා මුස්ලිම් හිතවතුන් ගෙන් ඕගොල්ලන්ට ඇමැති ධූරයක් ලැබුනේ නෑ නේද කියලා ඒගොල්ලෝ කියනවා ඒකෙ ප්‍රශ්නයක් නැහැ හැම ක්ෂේත්‍රයකම ප්‍රවීණයන්ට දීලා තියෙනවා අපට ඕනේ සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙන්න මිසක් ඇමතිකම් නෙමෙයි කියලා.
ඔබගෙ කතාව හරි.තව නියෝජ්‍ය ඇමතිකම් පත් කිරීමට නියමිතයිනෙ.ඒ නිසා ඒවයින් තනතුරු ලැබෙයි.
නව ඇමති මණ්ඩලය ගැන සෑහීමකට පත්වෙනව. ගොඩාක් සතුටුයි ❤ ස්තූතියි මල්ලියෙ අදහස් දැක්වීමට
පුතා මේ දිනවල විමසිල්ලෙන් බලා,සිටීම පමනයි මේ අම්මා කරන්නේ ඇසෙන දකින කියන දේ ගැන විමසිලිව සිටීමම මේමොහොත තුල සිටිමි වැදගත්....සුවපත්වේවා ......
තරුණ ඇමති තරුණ වෙන්න ඕනි කියල හිතනවා නම් පශු සම්පත් ඇමති හරකෙක් වෙලා ධීවර කටයුතු ඇමති වෙන්න වෙන්නේ මාළුවෙක්ට තමයි
😂
ජනතාව ට ජයවේවා
සොම්බියට ,පුතානෝට, පොඩි මයිනාට,කට හොල්ලන්න බැරි වෙන්න වැඩකටයුතු කිරීමට හිතට ගන්නවා නම් හොදයි,පත්වූ ඇමතිවරු .🎉🎉🎉❤❤❤
රටේ හැමෝටම ඕන විදියට නොවෙයි සුදුසුම විදියට ඒව කරයි.
ඇත්තමයි ❤
මරු මරු...
NPP කියන්නේ සාමුහික වැඩක්.
සියල්ලටම වැඩ තියෙයි.
නලින්ද ජයතිස්ස සහෝදරයා ට ඔය සියළු තනතුරු දැරිය හැකි චරිතයක්
ස්තුතියි ඔබ තුමාට
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
අනුර සහෝ ලොවෙත් මේක හදනවා... එච්චරයි...
Hora Thakkadi, Dushithayo, Wanchanikayo, Nathi
Ugath Buddhimathungen yuth Amathi Mandalayata
Subha Pathum 🙏
❤❤❤❤🎉🎉🎉🎉🎉.මාතෘ භුමිය ඉහළටම ඔසවා තැබිිමට නව කැබිනට් මණ්ඩලයට ශක්තිය ධෛර්යය ලැබේවා .❤❤❤❤❤❤
නව කැබිනට් මණ්ඩලයට සුබ පැතුම්.
සුදුසු ම විදිහට යි පත්කර න්නේ. ඒවා ලොකු වගකීම්. යෞවන කටයුතු වලට යෞවන ය පසුකල අයෙක් සුදුසු . ඇමති ලා මංත්‍රි ලා රට ට ම සැමට සමාන ව . ගොඩ ක් ජනතාව ට අලුත් ක්‍රමය දන්නෙ නෑ . ඔබ තුමා පැහැදිලි කළාට 🙏 ස්තූතිය .
කොටින්ම සිලින්ඩරයට චන්දය දුන්නු ජහමනයීන්ට තව තව හොඳ හොඳ පාඩං තව ඉස්සරහට ඉගෙන ගන්න පුලුවං.
එකගයි නලින්ද ඇමති තුමාට කැබිනෙට් ප්‍රකාශක එනවා නම් හොදයි කියපු එකට
ඔබ ඉතාමත්ම නිවැරදි යි.
සැම ප්‍රශ්නයකට උත්තර දිය යුතු නොවේ. ගොඩක් ප්‍රශ්න ජන්දය දීපු අය නොවේ.
ජනාධිපති කමක් තිබුනොත් ඉදිරියට අනුරගෙන් පස්සේ නලින්ද තමයි මිනිහා ❤❤❤❤
මගෙ හිත හැමදාමත් කිව්වා
අලුත් කැබිනට්ටුවට සුබ පැතුම් 🎉️🎉️🎉️❤
සනත් නිශාන්තල, චාමර සම්පත්ල ඇමතිකම් කල රටක තව මොනවද?
ජන්දයක්වත් නොදීපුවුන් තමයි ඇමති මණ්ඩලයේ අඩුපාඩු හොයන්නෙ.උන් හිතාන්නෙ දැන් ජනපති උපදේශකයන් කියල
භාරතගේ කතාව දැනුයි ඇහුවේ. මට හිතෙන විදියටමයි භාරතට කතා කරන්නෙත් ක්‍රිඩා අමත්‍යය නව පත් විම සම්බන්ධයෙන්. සමහරැ බොරැ හේතු මවමින් මිනිස්සුන්ට විශ පොවමින් ඉන්නවා.
Remember that no one in this world can satisfy all the people at the time!
@@kusumsalgado1777 its true
අනෙක් පක්ෂ කරපු දේවල් වැරදි නිසානේ NPP එක පත්කලේ,අනික් උන්ගේ ඇමතිලා ගැන අපිට වැඩක් නැහැ මචං,අලුත් ඇමති වරුන්ගේ සුදුසුකම් ගැන ජනතාව දැනුවත් කරන්න ,ඒක තමයි වැදගත්.
ඇත්තෙන්ම mr .භාරත තෙන්නකෝන් මහත්තයෝ ඹබගේ දේශනාව %999% ක් ම හොද යි දැන් අපේ කාලකන්නි මාධ්‍යවේදීන් ට හොරැන්ට කඩෙිි යන්න බැහැ .නියම යි .අති විශිෂ්ඨ යි අපේ මිිහරක් ටදැන් කට වල් පුකවල්හෝදන සක්කිලි වහලුන් බල්ලන් ට දැන් කට වල් වහගෙන ඉන්න තමයි වෙන්නේ .නිහතමානී විශ්ලේෂණයට ගොඩක් ස්තැතියි ගොඩක් පිං ගොඩක් සතැටුයි මාලිමාවට බුදුසරණ යි අපේ ජනාධිපති අනුර කෑමරදිසානායක ට තෙරැවන් සරණයි ,ආන්ඩුවට ත් බුදුසරණ යි අපේ රටට යහපතක් සාධාරණ යක් වෙිවා ❤❤❤❤
ඔබ.. තුමාගේ... අදහස.. හරිම.. පැහැදිලියි.... සමහර.. පත්වීම්... පොඩ්ඩක්.. ගැටළු.. Sahythay👍🙏
අනුර කුමාරයි...නලින්දයි කියන්නේ දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක්...
ඇමැතිකම කරනවා කියන්නේ තනිකරම පරිපාලනයයි. ඵ්ක කළමණාකරණය කර ගැනීමට දකෂ වීම තමයි හරිම.
මෙච්චරකල් ඇමතිකම් දුන්නෙ දෙන පුද්ගලයන් සතුටුකරන්න මිසක් අමාත්‍යාංශය දියුණු කරන්න නෙමෙයි මුස්ලිම් දෙමල ඇමතිකම් දුන්නෙ ඒ අයගෙ චන්දෙ ගන්න ඒ වගෙම ඇමතිකම් දෙන්න ඕනැ රටට ම සේවය කරන්න මිසක් එක එක ජනවර්ගය තෝරා එහෙම සේවය කරන්න නෙමෙයි පරන ආන්ඩු බලය රැකගැනීමට කරන දේවල් කරන්න නෙමෙයි ක්‍රමය වෙනස් කරේ.
මෙවර ජාතිවාදීව හා ආගමිකව කිසිම ආණ්ඩුවක් නැත. අත්දැකීම්, උගත්කම් හා කුසලතාමත එම එම මන්ත්‍රීපත්කර ඇත,,
එම අය මොන ප්‍රදේශයෙන් ආවත් එයත් අදාල නැත,,
අපි එම අයට රාජකාරිය කරන්න සහයෝගය දෙමු
💪💪👍👍
දීවර ඇමති මටනන් මරු ඉන්දියන් ප්‍රස්නෙ භාසාව දාලකර ගනිල්ලා නියොජ ඇමතියා දකුනෙන් දෙන්නෙක් දාපල්ලා ❤
වසන්තගෙන් තමා මේ කැබිනෙට් එක කෙලවගන්නවනම් කෙලවගන්න මුලිකම තැන......? අනුරට පොරගැන ඇහැගහගෙන ඉන්න වෙයි😂😂😂😂😂😂
👍👍
හිතෙන හිතෙන දේවල් කියවයිද දන්නෙ නෑ
Someone has to controll his mouth.
වසන්තගෙන් කිසිම ප්‍රශ්නයක් නෑ එතුමත් හොද උගතෙක් අනිත් අය වගේම .
😂😂😂😂ඇයි ලාල්කාන්ත
උදේ හෑල්ල සහ හවස හෑල්ල දෙකම එකටම අහන්නනේ මම විතරද ?
ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි.
Anura janapathi vagema apata oba thuma vishvasai.eka hemadama rakaganna.❤❤
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යථාර්ථයක් කර ගැනීමට ජනපතිතුමා ඇතුළු මාලිමා.ආණ්ඩුවට ශක්තිය ධෛර්යය ලැබේවා
අපේ රට යහපත් සතුටෙන් විනය ගරුක රටක් වේවා කියලා ප්‍රර්තනා කරනවා .
Aketa wada karamu ratak vidiyata bedeyakin thorawa.
Excellent obage pahadili kireemata thanks
ඇත්ත, වෙනදට ජාතීන් හැටියට ඇමතිකම් දෙන්න වුනේ වෙනත් පක්ෂ එකතු කරගත්ත නිසා. දැන් ඔක්කොම මාලිමාව නියෝජනය කරන නිසා ප්‍රශ්ණ අඩුවෙයි නේද භාරත.
අපිටත් ඔය වගේ නෝට් බුක් එකක් ඕනේ... homework කරන්නයී.. පසුවට කියන්නම් කියපුවා ලීයාගන්නයී...... 🙂
අම්මෝ...😂😂 උපදේශකයො හැමතැනම 😂😂
ජනාධිපති , අගමැති ඇතුලු අමාත්‍ය මන්ඩලයට මේරට ලස්සන රටක් කිරීමට ශක්තිය දයිර්‍ය ලැබේවා!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ ඈයෝ 🦔🦔🦔🦔.....
හරී...වෙනස්...
ඇමැතිකම් සීමාකලාමත් බයි නවා..😅😅
වැඩි කලත් බයිනවා..😅😅
ඔය පාර්ලිමේන්තුව අවුරුදු 05 ම දුවනවා...😊😊❤❤
Excellent explanation ❤
Well-balanced cabinet
Congrats to all of them
භාරත මල්ලි, නව කැබිනෙට්ටුවේ දමිල අය එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්ම ඉන්නවා. සරෝජාත් දමිල කෙනෙක්.
මිනිස්සු හිතන ඔක්කොම අයට ඇමතිකම් දෙන්න නම් අර මහින්දලා වගේ සියගානක් ඇමතිකම් දෙන්න වෙනවා.
අමාත්‍යදූරලබාදියයුත්තේ ජනවර්ගය හෝ කතාකරන භාසාව අනවනොවෙි සියලුදෙනාම ශිුලාන්කිකයන් වශයෙන් සලකාගෙනයි.
❤ THANKS MR BARATHA ❤
බාරත අපේ රටේ සමහර මිනිස්සු හිතන්නේ ගම් උදාව ඇති කරපු නිසා ප්‍රේමදාසට යුද්දෙ නැති කරපු නිසා ම්හින්දටත් ගෑස් තෙල් දීපු නිසා රනිල්ටයි චන්දය දෙන්න ඕන කියල දේශපාලනය ගැන අබමල් රේනුවක දැනුමක් නැති මිනිස්සු facebook එකේ you tube එකේ දේශපාලන ඔස්තාර්ල වගෙ රගනව ඒකයි අපේ රටේ මෙච්චර දේශපාලන ප්‍රශ්න ඇතිවෙන්නෙ
අර පලාතට , මේ පලාතට නෙමේ, මුලු රටටම ඇමතිකම් දීලා තියෙන්නෙ
Future Anura , Nalinda Jayathissa. Niyamai👍
කවුරුත් 100% ක් සතුටු කරන්න බෑ.
Excellent presentation
Hi sir have a good day,thank you, may God bless you 💞🙏🏼
රවි කරැනායකලා ගැන කතා කිරිම හෝ ඔවින් markating කිරිමට වත් සුදුසු අය නොවේ .බාරතගේ සමහර කරැනු වලට ව්වේචන රාශියක් ඇතත් එය මේ අවස්තාවෙදි ඉදිරිපත් කිරිම සුදුසු නොවෙ .ජනාදිපති තුමා ගේ තිබු නොපසුබට උත්සාහ ය හා අවලාද හිරිහැර මැද ජනතාව වෙනුවෙන් නොසැලි ආ ගමන නිසා තමා මෙතරම් ජන ප්‍රසාදයක් ලැබුනෙ.ඒනිසා නිහඩව කැපකිරිම් කල ජයග්‍රහනයෙදි මෙන්ම පරාජයෙදිත් එක හා සමානව එක්ව.කටයුතු කල ව්ශාල පිරිසක් මේ රටේ ඉන්නවා .ඔවුන් කවදාවත් ජයග්‍රහනයෙදි පමනක් අයිතිය ලබාගන්න කිසිදිනක එන්නෙ නැත. ඔවුන් ආණ්ඩුව රැක ගැනිම වෙනුවෙන් හැම විටම පිටුපසින් ඉන්නවා .ජයග්‍රහනය ට අයිතිකාරයෝ වැඩිවුවත්, කිසිදු වරප්‍රසාද ,වරදාන බලාපොරොත්තු නොවන දර දිය ඇදපු විශාල පිරිසක් මෙහි පතුලේ සිටි.ඔවුන් ආන්ඩුවේඑකම ආරක්ශාව යි.
දැන් හරි !👍
❤❤❤❤I❤❤❤❤❤❤❤❤❤all the best Sri Lanka ❤❤❤❤❤❤thank you for your hard work ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏❤️🎉
මෑත යුගයේ අප දුටු අතිශයෝක්තියෙන්ම කැබිනට්ටුවක් යයි කිය හැකි කැබිනට් මණ්ඩලයක් තේරී පත්වීම ගැන අපගේ ස්තුතියි🎉🎉🎉🎉
i think as a muslim, it never came to mind that there's no Muslims reprentation . Now that people have risen it. it would have been good to have . but no harm if it's not.The majority is simhalese anyway. probably not many Muslims who are eligible for the particular ministerial position. It has to have knowledge experience and interests too
ගාල්ලෙ නලින් හේවගේ ට කෘෂිකාර්ම නියෝජ්‍ය ඇමතිකම ලැබිය යුතුයි .
Bharatha, ministries are well evaluated
Im satisfied with cabinet appointments .
Good job bahratha 💐💐💐
අපිට ජනාධිපතිතුමා විශ්වාසයි ...රටට හොඳම දේ සිදු කරන බව විශ්වාසයි .. අපි අවදියෙන් බලා සිටිමු ...❤
Thanks 👍
Thank you
දැන් හරි.😊
වයසක මිනිහෙක් හිටියා නන්ද මැතිව් අවුරුදු හැටක් විතර වුණා ඒත් තරුණ ඇමති
නලින් හේවගේ ට ඇමති කමක් නැත්තේ ඇයි ?
බාරත ඔයා මුනගෙ ඔලුව සේඋුවාට බොහොම ස්තුති
රවී කරුනානායක මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ නැද්ද එතකොට.🤔🤔🤔🤔
තේරෙයි කල්යයි ☝️. අලුත් එක.. ❤️
👍👍👍👍👍
I am Muslim.
I think as a Srilankan there shouldn’t be division by religion.
God bless you ❤❤❤❤❤
ඇහෙන්නේ නෑනේ අයියා
ඇමතිවරු යනු ව්‍යවස්ථාව පමණයි. තීන්දු තීරණ සාමුහිකව ගනු ලැබේ..
ඔබ පරිගණකය දෙසට හරේන්විට්
මම දන් satis cabinet එකට. සුපිරි .
❤️👊🔥
ඔබගේ සියලුම අදහස් 100% හරි
💕💕💕🙏
වසන්තයගෙ බාර් පෝමිට් ලිස්ට් එක දැන් දායිද 😂
Permit sin ek atta a hambuna aya awa wikka sin ahemath thiye,minissu owa danne naha
💐💐💐💐👍👍👍👍
❤❤❤