ඔස්ට්‍රේලියාව දාලා මං ගියා ජපන්

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 159

  • @jayanimadhubhashini5788
    @jayanimadhubhashini5788 8 месяцев назад +2

    ඇත්තටම අක්කි ඔයාගේ ඔය freedom life එකට මං මාරම ආසයි.. මටත් දවසක ඔයා වගේ මං ආස හැම රටකටම travel කරන්න ඕනේ..

  • @kushaniranaweera5359
    @kushaniranaweera5359 8 месяцев назад +12

    ජීවිතේ අලුත් ආරම්භයට මගේ හදවතින්ම ආදරණීය සුබපැතුම් මාලි 💕💐

  • @Rudosl
    @Rudosl 8 месяцев назад +33

    දුක හිතුනා මටත් .ඔයා කොහොමද comfortable zone එකෙන් යන්න හිත හදාගත්තෙ.. හැබැයි බය නැතිව risk ගන්න ඔයා වගේ අය තමයි ලෝකේ බැබලෙන්නේ...

  • @prabatharathnayake5723
    @prabatharathnayake5723 8 месяцев назад +9

    ජිවිතේ හැටි එහෙමයි නවතිනවා යනවා අලුතින් අය එකතුවෙනවා හිටපු අය වෙන්වෙනවා හැබැයි අපේ ගමන නවතින තුරැ යන්න වෙනවා❤සතුටින් අලුත් ගමන පටන් ගන්න සුබ පැතුම්

  • @Lochi11758
    @Lochi11758 8 месяцев назад +18

    මේවානේ විදින ජීවිත 🥺💗 සතුටින් ඉන්න මාලියෝ හැමදාම❤❤

  • @Ayesha_Irugalbadara
    @Ayesha_Irugalbadara 8 месяцев назад +2

    ආදර්ශමත් කෙල්ලෙක්.. සුභම සුභ පැතුම් නංගි. ඔයාගේ හැම පැතුමක්ම අනිවාර්යයෙන් ඉටුවෙනවා කෙල්ලේ❤🎉 😘

  • @ggdk2808
    @ggdk2808 8 месяцев назад +20

    ජීවිතය ඒකාකාරි නැතිව වෙනස්වෙමින් ගෙවන ජීවිතය හරිම සුන්දරයි නංගි

  • @kavee2000
    @kavee2000 8 месяцев назад +1

    Tharushi akka hodaii help ekata 🤗❤ ජීවිතේ අලුත් අාරම්භයට හදවතින්ම සුබ පතනවා මාලි අක්කා ❤✨🎊

  • @s.asomalatha7126
    @s.asomalatha7126 7 месяцев назад

    Pathadumbara MV diyaniyak me akarayen dekeema hari sathutak
    Budusaranai

  • @nayomikaranasinghe5025
    @nayomikaranasinghe5025 8 месяцев назад +3

    ජීවන ගමන තූල හමුවීමි සමුදීමි වලට මුහුන දෙන්න වෙනවා.අලුත් බැදීමි අැති වෙනවා. වෙනසක් සමගින් අලුතින් අාරමිභ කිරීමට සැලසුමි කරන සියලු නැවුමි බලාපොරොත්තු වලට හදවතින්ම සුභ පතනවා. බුදු සරනයි නංගි.

  • @nilanisenarathna322
    @nilanisenarathna322 8 месяцев назад +4

    Oyanan mara lucky loke wate yanawa.සතුටින් inna nangi.bs.

    • @Abcdefg-l4h7j
      @Abcdefg-l4h7j 8 месяцев назад +2

      No It is her hardwork❤

  • @thilinidilhara7963
    @thilinidilhara7963 8 месяцев назад +1

    Oyage heta godak hodai naige eka oya jeewat wana wedeyan mata taruna....oya lankawata awet hama naa gadarakatama geft aran eyala balaina geya a oyaga nehatamane kamata ma tamai oyata hareyaina bs paresamata jeeweta jaya aran ai lankawata eina❤

  • @senuuuu1
    @senuuuu1 8 месяцев назад +2

    Good luck akki❤ your the best ❤

  • @t.d.n.rathnaweera6069
    @t.d.n.rathnaweera6069 8 месяцев назад +1

    😘❤️You can akkiii....❤

  • @umeshamadushan8503
    @umeshamadushan8503 8 месяцев назад +1

    ජීවිතය ඔහොම තමයි නංගියෝ ..ඔයා ට හිටියා ට වඩා ලස්සන ජීවිතය ක් ලැබෙනවා .සතුටින් ඉන්න ❤..අපි ඉන්නවා ඔයා එක්ක ❤❤ මම ඉන්නේ ඩුබායි වල ..පරිස්සමෙන් ඉන්න ..❤

  • @senurisenanayake177
    @senurisenanayake177 8 месяцев назад +2

    You're great akki. ❤ I am proud of your independent life. 😘 keep it up 🎉🎉🎉🎉🎉

  • @nayananiroshani2899
    @nayananiroshani2899 8 месяцев назад

    නංගි ඔයාට බුදු සරණයි.

  • @hansanilakmali8372
    @hansanilakmali8372 8 месяцев назад

    මාත් ලංකාවෙන එද්දි මං ආසම gvmt ජොබ් එකෙන් අයින් මගේ ව්‍යාපාරය පවා නවත්තලා ඔසී ආවේ. මාත් අන්තිම දවසේ එමෙයි. ඒත් ඒ ගන්න Risk එක මාරයි මාලි. ගැම්මක් තලමයි ඉස්සරහට Good luck

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 8 месяцев назад +1

    ජීවිතය ඔහොම තමයි ඔයාට කොහෙ ගියත් සතූට්න් ඉන්න පූලූවන් ජයවේවා❤🎉

  • @ashikawijesinghe9076
    @ashikawijesinghe9076 8 месяцев назад

    I left Japan few weeks ago after living there for 5 yrs. I can totally understand how you felt when leaving Darwin 💔

  • @yenuyenu7412
    @yenuyenu7412 8 месяцев назад +1

    මාරම ආස හිතුන චරිතයක් මාලි ❤️💛🌼❤️💛

  • @nilukadamayanthi82
    @nilukadamayanthi82 8 месяцев назад +3

    Godak duka hithuna nangi oya adaddi😢😢 sathutin Inna nangi😊

  • @dilaniweerasekara5486
    @dilaniweerasekara5486 8 месяцев назад

    මාත් හොස්පිටල් ජීවිතෙන් සමුගත්ත අන්තිම දවසෙ මේ විදිහටම දුක් වුනා.. ඔයාගේ අලුත් ජීවිතයට සුභ පැතුම්

  • @achiniupamalika3136
    @achiniupamalika3136 8 месяцев назад +2

    Good luck akka❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 17 дней назад

    Duwe oya dan natte ai❤

  • @TravelItaly14
    @TravelItaly14 8 месяцев назад +3

    Such a brave girl. While women hunt rich boys to travel abroad this girl does everything by herself. Congratulations.

  • @dulmikakothalawala237
    @dulmikakothalawala237 8 месяцев назад

    Ane maaliii..ඔයාගේ vedio බලද්දි මට ලොකු motivation එනවා…❤

  • @denethshamal8491
    @denethshamal8491 8 месяцев назад +1

    තෙරුවන් සරණයි අක්කේ පරිස්සමෙන් වැඩ ටික කර ගන්න

  • @Kush-Heepapipopi
    @Kush-Heepapipopi 8 месяцев назад +2

    Wish your life full of happiness in japan akki😍❤

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 8 месяцев назад

    Congratulations daughter have a nice time ❤

  • @chathuwickramasinghe3061
    @chathuwickramasinghe3061 8 месяцев назад +1

    බුදු සරනයි අක්කි❤❤

  • @dinushakariyapperuma6055
    @dinushakariyapperuma6055 8 месяцев назад +1

    Congratulations ❤

  • @sachiran4472
    @sachiran4472 8 месяцев назад +1

    Good luck akka

  • @buddhinisamarasinghe1225
    @buddhinisamarasinghe1225 8 месяцев назад +1

    Such an inspirational vlog ♥️ love it

  • @rohinarodrigo9023
    @rohinarodrigo9023 8 месяцев назад +1

    Good luck to your new chapter in life 💖

  • @janithianuththara6180
    @janithianuththara6180 8 месяцев назад

    Oya nm aththatama inspiration ekak akkaa....good luck for everything... ❤🎉

  • @shlu196
    @shlu196 8 месяцев назад

    I followed you on tiktok..and today only subscribed you. Love your willppower girl. Sending u lots of love ❤

  • @umeshigallage3373
    @umeshigallage3373 8 месяцев назад +2

    මගේ ජීවිතෙත් වෙනසක් කරන්න හිතාගෙන ඉන්න වෙලාවක් මේ.ඔයාගෙ හයිය මටත් ශක්තියක් ගෙනාවා හිතට❤සතුටින් ඉන්න❤❤

  • @HomeLifeAus
    @HomeLifeAus 8 месяцев назад

    Wishing you all the best Mali

  • @nethmimalsha1125
    @nethmimalsha1125 8 месяцев назад +1

    Congratulations akki ❤🎉

  • @thashiniwalakuluge6199
    @thashiniwalakuluge6199 8 месяцев назад +1

    Good Luck for your new chapter ❤😊

  • @rwrasika
    @rwrasika 8 месяцев назад

    අනේ ඔයාව මට හොඳටම දැනෙනවා නංගී. අවුරුදු 11k එකම school එකක teach කරලා තවත් රටකට මාරු වෙද්දී මමත් දවස් ගාණක් ඇඩුව. අපේ රට නොවුණත් අපි හුරු තැනින් යද්දී ටිකක් දරා ගන්න අමාරුයි. All the best dear nangi❤

  • @DuliDulanjalai
    @DuliDulanjalai 8 месяцев назад

    මරු අනෙ ඔයා . මටත් ආසයි

  • @dulanjalifernando1717
    @dulanjalifernando1717 8 месяцев назад +2

    Love you rosa mali💓

  • @koreansritv9491
    @koreansritv9491 8 месяцев назад

    ❤️❤️ කතාකරන ආසයි

  • @alwispriyantha4745
    @alwispriyantha4745 8 месяцев назад

    Welcome to Japan🎉

  • @Nimani-i7b
    @Nimani-i7b 8 месяцев назад +1

    Adrei akki all the besat❤

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 8 месяцев назад +1

    මාලි අක්කි....❤❤❤
    සුබ අලුත් අවුරුද්දක් වේවා..සතුටින් පරිස්සමින් ඉන්න..ආදරෙයි..

  • @erandigamage5479
    @erandigamage5479 8 месяцев назад +1

    ඉක්මනින්ම ගේන්න❤️

  • @SUDZ2745
    @SUDZ2745 6 месяцев назад

    Hi Nangi, how are you settling in Brisbane? I am also in Brisbane. Let me know if you need anything or anyone to chat.

  • @shiromifernando7256
    @shiromifernando7256 8 месяцев назад +1

    Oya and astreliya ath harinna epa eka moda kamak temporary yanna habai job permanent astreliya enna

  • @sudarma8148
    @sudarma8148 8 месяцев назад

    ඔයා අඩනකොට ඇඩුනේ මට විතරද,දුක් වෙන්න එපා ❤❤❤❤

  • @senuuuu1
    @senuuuu1 8 месяцев назад +1

    Akki Australia inna kenekta wena ratawal walata travel karanna plan ekk athuwa salli save krna widiha , yanna plan karana widiha Gena video ekk dnnko🎉❤

    • @maliekkaronde
      @maliekkaronde  8 месяцев назад

      Aye ausi awama tamai karanna wenne

  • @nilanthikumari9998
    @nilanthikumari9998 8 месяцев назад +2

    ඔයා තනියම නේද ඔක්කොම කරගන්නෙ..කෙල්ලෙක් විදියට ඒ හයිය නම් සුපිරි👍👍

  • @dilhanirownie6924
    @dilhanirownie6924 8 месяцев назад

    Ane kammali nathiwa baluwa

  • @Abcdefg-l4h7j
    @Abcdefg-l4h7j 8 месяцев назад

    Sathutin inna akke❤

  • @AnushkaMalkanthi
    @AnushkaMalkanthi 8 месяцев назад +1

    Good lake❤

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 8 месяцев назад

    Jivithema kiyanne rondayak thamai Mali ❤🎉😢😊👌🇮🇪

  • @prabatharathnayake5723
    @prabatharathnayake5723 8 месяцев назад

    ජපානය ආසම රටක් ඔයත් එක්ක රට බලන්න ආසාවෙන් ඉන්නවා ❤ලංකාවෙ vlogs මදි කියලා හිතෙනවා

  • @vidanempathmasiri3971
    @vidanempathmasiri3971 8 месяцев назад +1

    Congratulations

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 8 месяцев назад

    Good luck

  • @ChaniRajapaksha-q1n
    @ChaniRajapaksha-q1n 8 месяцев назад

    ජීවිතේ අලුත් ආරම්බයට හදවතින්ම සුබ පතනවා නන්ගියෝ❤❤❤❤

  • @Dilini5678
    @Dilini5678 8 месяцев назад +1

    Ane akka korea ynnwa😍😍😍😍😍😍 next time.... mn balan inne

  • @NimaliMendis-m8u
    @NimaliMendis-m8u 8 месяцев назад

    ❤ hema damth sathutn ina

  • @ravindranimalawansha652
    @ravindranimalawansha652 8 месяцев назад

    You’ll live the life ❤

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 8 месяцев назад +1

    💓💓👍

  • @KassaBarista-ph6pi
    @KassaBarista-ph6pi 8 месяцев назад

    Jivithe taniyama nagitinna hadana oyata yodabala yoda shaktiyama labeva nangooo

  • @hettiarachchidilhanitharan8869
    @hettiarachchidilhanitharan8869 8 месяцев назад

    Eya godakk kathaiii

    • @Sadee2023
      @Sadee2023 8 месяцев назад

      Lassana kiyana de sapekshai ne

    • @NewanjieRodrigo
      @NewanjieRodrigo 3 месяца назад

      Thoge Amma kathai tho wage nugath ballek hadapu e wesa Amma kathai nikn innwa halo akkata Eka Eka ewa kiyanne

  • @imasha-uo7ue
    @imasha-uo7ue 8 месяцев назад +4

    මාත් ඉන්නෙ කොරියාවෙ .මෙහෙ එන්නෙ නැද්ද අක්කි❤

  • @santharok4978
    @santharok4978 8 месяцев назад

    Ane matath enna udau karanako

  • @ceyloncyclepayanangal6055
    @ceyloncyclepayanangal6055 5 месяцев назад

    👍👍🇱🇰🇱🇰

  • @lahirulahirumadusanka4230
    @lahirulahirumadusanka4230 8 месяцев назад +1

    Akka koriyawata enoda allapu wate neh inne

  • @nazreenghaffoor3455
    @nazreenghaffoor3455 8 месяцев назад

    Moved houses last week after 2 years .. I know your pain 😭

  • @LakminiLakmini-f7i
    @LakminiLakmini-f7i 8 месяцев назад +1

    පවනි නංගිවත් meet වෙන්න බලන්න
    මාලි අක්කේ ❤

    • @Rose-xo8mx
      @Rose-xo8mx 8 месяцев назад +2

      😂😂.oya ticket ekk arn pawaniwa hmbenna ynna

  • @kidscafe-hh8tf
    @kidscafe-hh8tf 7 месяцев назад

    ai oyawa job eken ain karada akke 😢

  • @darshikaabagahakubura7303
    @darshikaabagahakubura7303 8 месяцев назад

    අනේ අඩන්න එපා මැණික

  • @SeethaSeetha-v4t
    @SeethaSeetha-v4t 8 месяцев назад

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @anomadarshinie6343
    @anomadarshinie6343 8 месяцев назад

    😍😍😍😍❤️

  • @Abcdefg-l4h7j
    @Abcdefg-l4h7j 8 месяцев назад

    ❤❤❤❤❤❤

  • @rashikachandima7840
    @rashikachandima7840 8 месяцев назад

    ඔයා ඔස්ට්‍රේලියාවට ආවෙ කොයි කාලෙ ද

  • @nadeevirajinee5000
    @nadeevirajinee5000 8 месяцев назад +1

    ayyo akka sounds madi😩

    • @maliekkaronde
      @maliekkaronde  8 месяцев назад

      Japane thanaka horen voice kale. E hindada manda

  • @jayanthikumari6139
    @jayanthikumari6139 8 месяцев назад

    ආදරෙයි නංගී ❤❤❤❤❤❤❤

  • @PA.95
    @PA.95 8 месяцев назад

    Mn inne japan oya den koheda inna Mali❤

  • @chandrakarunathilaka7404
    @chandrakarunathilaka7404 8 месяцев назад

    Ayeth nursing karanne nedda oya nangi...😢

  • @chathuminijayaweera5693
    @chathuminijayaweera5693 8 месяцев назад

    Digatama japane innawada 🥰😊

  • @nethmiayodya8116
    @nethmiayodya8116 8 месяцев назад

    Australia yanne kwd waged අක්කේ 😊

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 8 месяцев назад

    Pawani nangi hamu wela enna

    • @Rose-xo8mx
      @Rose-xo8mx 8 месяцев назад +1

      Ai eya wedagath kenekda.

  • @thakshilacool3015
    @thakshilacool3015 8 месяцев назад

    Kochchara kalekatada Japan giye mali

  • @ireshakariyawasam8826
    @ireshakariyawasam8826 8 месяцев назад +1

    Dan ethakota api tika dawasak japan wlada innee😅😅😅😅

  • @subhashakauminie2339
    @subhashakauminie2339 8 месяцев назад

    ❤🥰
    (2nd comment ❤)

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 8 месяцев назад

    ඔයාට suba patanawa

  • @sansalagamage9402
    @sansalagamage9402 8 месяцев назад +1

    1st comment❤

  • @NipuniAloka-r1u
    @NipuniAloka-r1u 8 месяцев назад

    ❤❤❤❤

  • @samindikularathne4829
    @samindikularathne4829 8 месяцев назад

    🥺🥺🥺

  • @minipotstory9521
    @minipotstory9521 8 месяцев назад

    ❤❤❤❤🎉🎉

  • @wasanakumarihamy4643
    @wasanakumarihamy4643 8 месяцев назад

    වෙනස් වන ජිවීතේට සතුටින් මුහුණ දෙන්න පැටියෝ...අදට වඩා හෙට හොදයිනේ

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 8 месяцев назад

    Doni parissamin.budu sarni.mama kandy wala .

  • @dilunitharuka9067
    @dilunitharuka9067 8 месяцев назад

    🥰🥰

  • @Tharutharuu123
    @Tharutharuu123 8 месяцев назад +1

    Ai akke, job eken ain une

    • @maliekkaronde
      @maliekkaronde  8 месяцев назад

      Explained in My vlog. Need a new change

    • @Tharutharuu123
      @Tharutharuu123 8 месяцев назад

      @@maliekkaronde oke akki..

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 8 месяцев назад

    Ithin aka athi Nam mokatada yanne