Pramoth, I am really impressed with your performance. You are THE STAR of the day. I love your stable and vibrant voice. You are my champion sir. Good Luck!
Ha ha haaaaa meka wetarai balannko sms wali terena Eka Denne na me aya ..anith aya Dana ewa block karanwa .mata keyala Ati wela job Eka karana gamn horata hari balanawa ..ea tharam epa wela mewa keyala ..😡😡
keerthi's comments hits on the right track. keerthi is very good at simplyfying his comments in decent and diplomatic manner to confidently sing for the next step rather condemn as ordience can picks up wrongly. well done keerthi...
All are so good singers i wish them all always my favourite voice only from samitha expecting from experience holder a good comments very well done good luck all keeryhi ayya too
Seems financial capabilities determine the success. For the first time watching this programme coz of Kanika. Totally disappointed. Can't justify how Ravindu & Sasanka were disqualified compair to few girls who make mistakes everyday & still in the competition. First and last watching of this programme.
Suneera, you sang very well. This is the talent we need to encourage, promote and preserve for the future. I am not sure what is happening with Nadeeka and Samitha, they both are playing favourites and licking boots, than telling the truth. Only decent judges are Keethi Pasquel and Samantha. C'mon judges, do your job. Speak the truth. STOP talking rubbish.
sametha mhathmeyata godak sthuthe awagama keerthe mahathatah one dapala thraga karuwan nehatha manewa agaya karana aka g ana namuth mama dukwanawa nadeeka maattha g ana lassanata geethaya gayana keyalath suneera aye aid thaksaru kala suneera one dapalaga hithwala awanka bawaya koetharam nam muhunan pelebebu wanawada anesai oya tharam lssana budusaranai
සුනීර සුමංගල මල්ලියෝ නියමයි👍👍👍👍👍👏👏 ජය ජය ජය වේවා ඉදිරියටම මල්ලියෝ නියමයි👍👍👍👍👍👏👏 very very very nice voice සුභම සුභ ගමන් මල්ලියෝ ඔයා තමා අපේ තරුව මෙ පාර හරිම ලස්සනයි ❤️❤️❤️❤️💐💐💐 තෙරුවන් සරණයි සුනීර ❤️👌👌👌👏👏
එක්කෙනෙක්ට විතරක් සුබ පතන්න බැහැ ඔක්කොම දක්ශයි යහපතක්ම වෙයි හෙට දවසේ .බුදුසරණයි හැමොටම
විනිශ්චය මණ්ඩලය යෙ නදීක ගුරුගේ මහත්මා ගේ වචන අපින් නොදන්න වචන සෑහෙන සිංහල සාහිත්‍ය ගැබුරුම තැනින් ඔහු කියන්නේ සංගීත පතුලටම කිමිදිලා ඒවගේම කිර්ති පැස්කුවෙල් මහත්මා ගේ ආදරේ ඔහු දෙන සිත නොරිදෙන කමෙන්ට් එක තරග කරුවන්ට ගොඩක් වටිනෝ සමිතා මහත්මිය ගේ සුන්දර සිනහව තරහ කරුවන් තවත් වර්න ගන්වනෝ ඉතින් මේ විනිශ්ය මණ්ඩලයේ ඔවදන් පිලිගෙන ඉදිරියටම යන්න සුබ පැතුම හැමෝටම,බුදුසරණයි හැමොටම දෙරන මේ ලක් දෙරණේ සැමදා බබලාවී ජය ඔබට ...
ලීඩ් ගිටර් අයියා.වයලීන් අක්කෝ ඔයලා 2ගොඩාක් ලස්සනට වාදනය කරනවා.. I love you oyala dennatama 😘😘😘😘🇬🇧
ජයවෙිිවා ජයවෙිිවා සුනීර මල්ලිට බුදුසරණයි .
suneera sumanga api oyata machoooo... nadeeka kiyapanko balanna oya wage lassana sinduwak... thamanta beri de anungen balaporottu wennepa bn eka kuhaka kama... suneera machooo uba ape dreamstar...!!!!
සූනිර එච්චර ලස්සනට සින්දුව කියලත් ඒ ක අගය කරන්න බැරි තරම් නදික කුහක ඇයි. මට නම් ඒ ගත්තු අලංකාර පට්ටම ලස්සනට දැනූනා.
සූනිර, කණික, ශලින්, ප්‍රමොද් හැමොම ජය ශ්‍රී
Lahiru Tholkamudali ඔව් මම හිතුවේ ඉහළම ප්‍රතිචාර ලැබේ එදා එයාව සතුටු කරයි කියල...නමුත් මේක දැන් තීරණාත්මක තරඟය ඒ නිසා එයාලව ධෛර්යමත් කරන්න එහෙම අඩුපාඩු කියලා දෙන්න ඕනේ කියන එකත් හිතෙනවා ..හැබැයි sunila මල්ලි තමා මේ පාර දිනන්නේ සුනිල් මල්ලිට තියෙන්නේ අමරදේවයානන් ගේ කටහඬ ගොඩක් දුරට..මටනම් හිතෙන්නේ ඒ මැණික කලා ක්ෂේත්‍රයට අවශ්‍යයි කියලා .
Kuwait 🎹0095650503980
අඩූපාඩූ කියලා හදන මට්ටමක නෙවෙයි දැන් මෙ තරගය පවතින්නේ. පොඩ්ඩක් ගැස්සූනොත් පහූවදා එලියට. ඒ වගේ තත්ත්වයක් තියෙද්දී විනිසුරු වරැන් මිට වඩා වගකිම් සහගත වෙන්න ඕන. තරග කරැට SMS අඩු වෙන comments දිලා ඉරිදා රෑට අඩල වැඩක් නෑ නෙ
අනිවාර්යයෙන්ම එක අගය නොකරන්නේ ඇයිදැයි මටත් මහත් නොතේරෙ
Ndeeka huge velavata ehemayi..eye danna.
Suneera. Premod. Shaliya harima lassanata gayanawa dreem satar wenawata kemati suneera
සුනීර මම ඔයාගෙ තරග වාරය එනතුරු නොඉවසිල්ලෙන් බලන් ඉන්නෙ මම ඊශ්‍රායලය රටේ ඉන්නේ අද මගේ ඇස් දෙකට කඳුලු ආවා. ඒ සතුටු කදුළු මම ඔයාව මම අදහන ආගම අනුව දෙවියන් වහන්සේට බාර කරනවා ඔයාට ඉදිරියෙන් ඉදිරියට යන්න ශක්තියලැබේවා.
Sachinitai , pramodh tai kamathi mama witaradooooo....kanika ,mahesha , nimalkatath kamathi,
සුනීර ඔයාගේ ගායනයෙ කිසිම අඩුම දකින්න තිබුනේ නෑ අදත්.සුනීරගේ ගායනය ඉතා විශිෂ්ඨ යි.ප්රේකෂකයිනි ඔවුට ඔබේ මනාපය ලබා දෙන්න.
Good luck suneera malliya...teruwan saranai...thanks derana Ada kalin dunnata...
සුනිර මල්ලියේ ඉදිරියට යන්න ඔයාට සුභ පතමි
Pramoth, I am really impressed with your performance. You are THE STAR of the day. I love your stable and vibrant voice. You are my champion sir. Good Luck!
ඉදිරියටම යන්න.ශක්තිය ලැබේවා! සුනීර මල්ලි...
kanika. oyata jayama wewa
Godk hode hama denam a hamdenata jaya parthan karanwa
lassanai hansini akka
වන්දනා මිනෝලි.
සුනීර මල්ලියෝ ඔයාගේ කඩ හඩ ගොඩක් ලස්සනයි ..ඉදිරියටම යන්න ලැබේවා ..තෙරුවන් සරණයි සුනීර මල්ලි ..
හැමොම ලස්සනයි අද 🎶 🎶 🎶 🎶 කරනවා.සුබ පතනවා හැමොමට.ඉදිරියට යන්න ජය ලැබෙන්න කියලා.....
සුනිර මල්ලි ලස්සනයි අදත් ජයවෙිවා
Samantha Disanayaka vvcvb cvg
අද කෙල්ලො ටික කොල්ලො ටික ඉතාම ලස්සනයි ජිවිතයෙකවදාවත් අමතක නොවෙන සිහිනයකි
ප්‍රමොත් ජයම වේවා ලස්සනට ගායනා කරනව
Excellent outstanding music by the Band.
Oyala hamadenama hodata gayana kala. Hadawathinma subha pathanawa. Samuuha idiripath kirima godak lassanai. 🌹🌹🌹🌹🌹
suneera harima lassanata geeghaya geyuwa
Pramod puthe oya lassanata kiyanava goddaaaak adambarai budu saranai
Suneera mallita thamai ethin jaya prarthana karanne.
ජයවේවා සියලු දෙනාටම.තෙරුවන් සරනයි
Inoka Inoka ......👍
Sunira malliyo man wattala a unta hadwathinma suba phathanwa ragamata 7.S.A.T.R .⭐⭐⭐⭐⭐⭐⭐weynna kiyala oll the best love u 😍😘😘
Suneera malli good luck ...adath hodatama sing kara..
Mahesh superb
suneera malli oyai dream stars
දැන් නම් ඉක්මනටම වීඩියෝ එක අප්ලෝඩ් වෙන එක ගැන සතුටුයි...
Ha ha haaaaa meka wetarai balannko sms wali terena Eka Denne na me aya ..anith aya Dana ewa block karanwa .mata keyala Ati wela job Eka karana gamn horata hari balanawa ..ea tharam epa wela mewa keyala ..😡😡
කිර්ති පැස්කුවල් සර්ගෙ නිහතමානී විනිශ්ය ඉතාම අගේ කොට සලකමි....
mamath eya ethamath agaya karanava..
Nadeeka Guruge Sahurdaya Hariyata Ahuwada kiyala Sakai Matanam niyameta feel wuna kollo Obata Samma Sambudu Saranai ...!!!
සුනීර මල්ලියෝ ගොඩක් ලස්සනයි.ජය වේව
Sunira malliyo... promod malliyo subha pethum.....
කීර්ති පැස්කුවල් සර් හැමදාම එක වගේමයි හිත හොද නිසා තරුනයි දිර්ගායුඝ ලැබේවා
keerthi's comments hits on the right track. keerthi is very good at simplyfying his comments in decent and diplomatic manner to confidently sing for the next step rather condemn as ordience can picks up wrongly. well done keerthi...
අමිල අමිල goodak lassanai oya
Ajith Subasingha අනේ thanks oyata
අමිල අමිල koheda enne
අමිල අමිල SM
හැමෝගෙම ගීත ලස්සනයි ඒත් සූනීරට විශේෂ හැකියාවක් තියෙන බව පේනව ජයෙන් ජය ලබන්නට උනුසුම් සුභ පැතුම්
Pramod puthe hamadama me vage lassana geetha Thora ganna plzz... Abilipitiyata cap eka Aran yanna puthe Jaya
suneera oyata pramood o yatai magen suba pathum haralna lassanai.bs
Suneera mallita jayaveva...chathurya geethmi oyatath Suba pethum
suneera godak ලස්සනයි
අදත් ගොඩාක් ලස්සනයි .මහේශා මන් හැමදාමත් ඔයාට සුබ පතනවා ඉදිරියටම යන්න ලැබෙවා කියලා .
ජය වෙිවා සුනිර පුතාට සහ කනික එදිරිමාන්න පුතාට ජය ජය නියතයි
Sunira mallu adat godak lassanai suba pethum
මහේෂා සඳමාලි හරිම ලස්සනයි ගායනය uresha ra vitharai මහත්මියගේ hadama තිබුණා .
suneera malli kiuwa song eka super namuth mata ehegena widayata ohu asanipa thathwayakiyan pasuwana bwa mata hege me song eka rasawidanawita.kohama unath tharagayak nisa Judge board eka tharagayak nisa dena Message eka bragana wenwa ekai thragayaka surupaya.math kemati suneera mallita thwa hodata gayanaya praguna kara lakiya sangeetayata yamak karana lebwai pathami.tharagayak mathama gayanaya pawatinene ita ehata karanadei watine khama namuth suneera ge voice ekata lankiya sangeetaye thenak himiwewi.mahu sana kenek innwanam pwasanna asith attapathu guruthuma gwata ho heshan gamage guruthma ,rashmi sangeetha gurumeniyan gwata yana lesa😊
Why This Audio is mono???? this must be stereo isn't it?, Clearly can't hear some instruments,
sunira malli oya adat lassanata gitaya gayana kara suba patanawa idiriyatama yanna.
maarama voice ekak kiyanna tyenne nimalka thama
pahadili anagathayak tyenawa ekenma
clean voice 👌👌
sunira oyata edereyatama yanna daladasamedu peheta pathanawa
ලස්සනයි ගොඩාක් .
no.2.pramod.no.3.kanika..no4.shalin.no5.ravidu.no6.mahesha.puthe.nubala.hemotatama.jaya.prarthana.karanawa.sambudu saranai. God.bless
Shaleen niyamai
All are so good singers i wish them all
always my favourite voice only from samitha expecting from experience holder a good comments very well done good luck all keeryhi ayya too
Mahesha obage katahada ithama lassnaii
Shalin duratama yanna one suba pathum
kiyanna wadan ne.okkoma dakshayo.meka tharagayak.kauru ho kepenawa.jaya wewa homotama.pramod malli.shaieen malli godak
hodata kiuwa.budu saranai hemotama.
Ada keepa denek tharangaya athaharado sithuna. Chathurya,Nimalka oyalage dakshatha meeta wada thiyanawa. Kanika oba saba daksheyek. Paramoth obath awasan dawase dakinna onakenek. Deshan obath suvisheshai. Sachini obe handata galapena geetha thoranna mawguna geethaya wage. Oyalata BUDUSARANAI!
Suneera oyata suba pathum.B.s
ගොඩක් ලස්සනයි
සියලු දෙනාට ජය
නදීක ගුරුගේ: දේශපාලනය යන වචනය අර අහිංසක කොල්ලට පාවිච්චි කරලා
උගේ මානිසිකත්වය වට්ටන්න කල දෙයක්ද ? ඒ ගීතය තිබෙන දේශපාලනය මොකද්ද ?
දෙරණ ආයතනයට මේ ගැන මොනවාද කියන්න තියෙන්නේ? සමිතා, ඔබ ගැන අපට ආඩම්බරයි පිරිමියෙක් වගේ ඇත්ත කතා කරන්න ඉන්නේ ඔබ විතරයි.. අපි ආසාවෙන් බලන
මේ වැඩසටහන මේ වගේ සවුත්තු කරන්න එපා කියල වගකිවයුතු නිලධාරීන්ගෙන් කාරුණිකව
ඉල්ලා සිටිමු. සුනිරගේ sms votes වලට එය බලපෑවද? කරුණාකර මෙය නිවැරදි කර අහිංසක
තරුණයන්ගේ අනාගතය සුරක්ෂිත කරමු. මේ වගේ දේවල් අපිට අප්පිරියයි ! සුනීර මල්ලි,
ශක්තිමත් වෙන්න..මේ තමයි ඔබගේ අභියෝගයන් මල්ලි.. Suneera, your singing pitch is perfect than all others..even judges know that..May God be with you!
සලින් ක්‍යශ්‍යලය ..
Chathurya apita geethaya hodin danuna.baya wenna epa.kawurun monawa kiwwath oyage hadata ewa yatai.winischayata awsya de janathawa nokarai..deranin asadaranaya nowunoth oya jaya labanawa...
Super Promod malli
Manussayekuta nihatha manithwaya egena ganna odama udaharanaya thamai කීර්ති peskuwel kiyanne. Obata apa sema godak garukaranawa කීර්ති sir.
ක්‍රිර්ති සර්ට බුදු සරනයි
Sunira innakan Dearm Start lassnai and he is the one... no challenge for him
Good lauka sunira malli
maarama lassanai suneera putha obata jayama wewa
සමිතා මෑඩමි ගැන ඉතාම ආඩමිබරයි මම ගරැකරනවා
lassanai sunira malliyo..
SUNEERA YOU ARE THE BEST. Good luck to you putha!
Seems financial capabilities determine the success. For the first time watching this programme coz of Kanika. Totally disappointed. Can't justify how Ravindu & Sasanka were disqualified compair to few girls who make mistakes everyday & still in the competition. First and last watching of this programme.
මොන මගුලක්ද යකෝ මුන් කරන්නේ අපිට කවදාවත් මේක වෙලාවට බලන්න බෑ,,,program එක තිබිල දවසකට පස්සෙනෙ ඉන්ටනෙට් එකට දාන්නේ,,,හරිම අජුතයි කී දෙනෙක් බලන් ඉන්නවස program එක බලන්න නියම දවස එනකම් ඇයි දෙරන මෙහෙම කරන්නේ,,,කරනවනම් හරියට කරපල්ලා👹👹👹
Sunira jaya wewa putha
Nouna Liban Krishanthi
Suneera Malli oya adath niyamai
Suneera malli suba pathum idiriyatama yanna.
promoth putha oyata jaya budu saranai ... kuwet
Excellent suneera....dreeam star....
suneera putha oyata jaya vava
Wayalin akke oya witharak ai hamadama hitagena.
Sunira oyata suba pathanawa ediriyan ediriyatama yanna labawa kiyala
pramoth jaya wewa kollo
man hemada sunira puthe oyata
Suneera, you sang very well. This is the talent we need to encourage, promote and preserve for the future.
I am not sure what is happening with Nadeeka and Samitha, they both are playing favourites and licking boots, than telling the truth.
Only decent judges are Keethi Pasquel and Samantha.
C'mon judges, do your job. Speak the truth. STOP talking rubbish.
Very good suneera malliyo..oya oya ridam ekama yanna
Nadeeka mahathmaya monawa kiwwath ohuta Suneera kiyana mattamen baagayakvath hodata gayana karanna ba kiyala mata wishwasai.. Obta jaya Suneera..
suneera putha geetha thora ganna kota klpanawen puthe adath lassanai obata jaya
sametha mhathmeyata godak sthuthe awagama keerthe mahathatah one dapala thraga karuwan nehatha manewa agaya karana aka g ana namuth mama dukwanawa nadeeka maattha g ana lassanata geethaya gayana keyalath suneera aye aid thaksaru kala suneera one dapalaga hithwala awanka bawaya koetharam nam muhunan pelebebu wanawada anesai oya tharam lssana budusaranai
sunera.malli.oyata.subam.suba.anagataya.budu.saranai
All the best suneera malliyo
Sunira oyata jaya
Mal weni man geethaya nam patta...
DDS ......11...9900,මේ මනාපත් එකතු කරගන්න please
0ane ravidu oya chuti kale lassana sindu thora gaththa ae dan bari puthe ediriyatama yanna wasanawa labewa
suneera kiyana song eka ikmanata danna .....
Lassanayi
SUNEERA YOUR THE DREAM STAR ALL THE BEST
Videsha gathawa sitina apatath
Viber. Watsapp haraha wath..sms ewanna salaswanne nam hondai. .
sunira malli oyata jayama wewa
සුනිර බේස්ට්
මහෙශා ඉතාමත් ලස්සනයි
suneera obata Jaya niyathai
Athatama goda hode hama denata jaya
Shaliya thamayi . Janathawage gayakaya
Baila watayakk thibboth lassanaiiii Baila ahnna asai
derana drem star today
Seyalu denama godak lassanata getha gayana kala ....edere ganata magenuth ..suba pethum ...