බැසිල්ගේ ටයර් කැබැල්ලෙන් නුවර මාලිගයට ගැසූ කොටීන් කොටුකරගත් රහස් මෙහෙයුම (01) - WANESA TV

Поделиться
HTML-код
  • Опубликовано: 17 окт 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් RUclips Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other RUclips Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

Комментарии • 250

  • @senavirathneigpc
    @senavirathneigpc 2 года назад +47

    මේ අලුත් පැත්ත ඇත්තටම හොඳයි.... හමුදාව වගේම පොලිසියේ අපි නොදන්න රණවිරුවන් ගැනත් මේ කරන වැඩසටහනට බොහොම ස්තූතියි...

  • @erandakaw
    @erandakaw 2 года назад +61

    මේ බෝම්බ සිද්දිය ගැන මම දන්න දේවල් ටිකකුත් කියන්නම්. ඒ කාලේ කට කතාවක් ගියා මේ බෝම්බ ලොරියට කිසිම බාධාවක් නැතුව දළදා මාළිගාවේ සඳකඩ පහන ළගටම එන්න ලැබුනේ ඒ වෙනකොට ඒ හරියට බර වාහනයක් එන්න බැරි වෙන්න අවට සියලු පාරවල් හරස්කොට සිටුවා තිබූ රේල්පීලි කණු දළදා මාලිගාවේ එවකට දියවඩන නිළමේ වූ නෙරන්ජන් විජේරත්නගේ අණින් ඉවත්කොට තිබුන නිසා කියා. දළදා මාළිගාවේ ඒ වෙනකොට සිදුවෙමින් තිබුණු රෙපෙයාර් එකකට බඩු ගෙන්න ලේසි වෙන්න ලොරි වලට එන්න පුළුවන් වෙන්නයි ඒවා ඉවත් කරන්න එහෙම ඕඩර් එකක් දීලා තිබුනේ. ඒ රෙපෙයාර් එක කරන්න බාරදීලා තිබුනෙත් දියවඩන නිළමේ හඳුනන දෙමළ කොන්ත්‍රාත් කාරයෙක්ට කියලයි කට කතාව තිබුනේ (එයාට කොමිස් මුදලකුත් ලැබුනාලු ඒ දෙමළ කොන්ත්‍රාත් කාරයාගෙන්) එම නිසා මේ බෝම්බ පිපිරීමට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනා හිටපු දියවඩන නිළමේ නෙරන්ජන් විජේරත්න කියලයි ඒ දවස්වල මිනිස්සු කිව්වේ. හැබැයි මිනිහට ඒක සෑහෙන්න වැදුනා. අන්තිමට ඉල්ලා අස් උනා.
    දෙවෙනි තොරතුර මෙයයි. මේ බෝම්බ පිපිරීම සිදු වෙලා දළදා මාළිගාව නැවත ගොඩ නැගුවාට පසුව 2005 වසරේදී එය වන්දනා කරන්න මට පුද්ගලිකවම අවස්ථාවක් ලැබුනා. එහිදී මට හමු උනා දළදා මාළිගාවේ කෞතුකාගාරයේ සේවය කල මහත්මයෙක්. ඒ මහතා මට කිව්වා ඒ බෝම්බ ලොරිය පුපුරුවා ගන්න කලින් වෙඩි තියමින් මරාගෙන මැරෙන ජැකට් එකක් ඇඳගත් කොටියෙක් දළදා මාළිගාවට ඇතුලු වෙන්න ආවා කියලා දණ්ත ධාතූන් වහන්සේ වැඩ සිටින උඩු මහලට යන අරමුණෙන්. ඒ වෙලාවේ අර මාළුන්ට කෑම දාන ස්ථානය පසු කරගෙන යනවිට තියෙන උස යකඩ ගේට්ටුව ලඟ සිටි පොලිස් නිළදාරිනියක් ඇතුලට දුවගෙන ගියාලු ඒ ගේට්ටුව ඇතුල් පැත්තෙන් වහගෙන අගුලත් දාගෙනම. ඒ නිසා ඒ කොටියාට උඩු මහලට යන්න බැරි උනාලු ඒ නිසා ඒ ස්ථානයේම බෝම්බය පුපුරුවා ගත්තලු. එතකොටම මහා ශබ්දයක් නගමින් දළදා මාලිගාව සහ පලාතම දෙවනත් කරමින්සඳකඩ පහණ ළඟටම ගෙනවිත් තිබූ බෝම්බ ලොරියත් පුපුරුවා ගත්තලු. අද දළදා මාලිගාවට ඇතුළුවන ස්ථානයේ තියෙන සඳකඩ පහණ අළුතෙන්ම කොටලා හදපු එකක්. කණු සියල්ලත් කොන්ක්‍රීට් වලින් අළුතෙන්ම හදපුවා. ඒ ගැන විස්තර සහ චායාරූප දළදා මාළිගාව පිටුපස තියෙන තුන් මහල් කෞතුකාගාරයේ තියෙනවා. මේ බෝම්බ පිපිරීම සිදු කලේ චන්ද්‍රිකා කුමාරතුංග රජය රිවිරැස මෙහෙයුමෙන් යාපනය අල්ලා ගත්තු එකේ පලිය ගන්නයි. මේ බෝම්බ පිපිරීම නිසා ජනතාව තුල චන්ද්‍රිකාගේ ආණ්ඩුව කෙරෙහි වෛරයක් ඇති උනා. ඒක තමයි ප්‍රභාකරන්ට ඕන වෙලා තිබුනෙත්. නමුත් දළදා මාළිගාව අද තිබෙන තත්වයට නැවත ගොඩ නගන්න ඇයගේ ආණ්ඩුව ගත් වෙහෙස නිසා ජනතාව තුල ඒ වෛරය නැති උනා. ඇය නැවතත් ජනාධිපති උනා. ස්තූතියි.

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 года назад +43

    ඔබතුමාව මෙම වැඩසටහනින් දැකීම සතුටක්. ඔබතුමා එම ආයතනයේ උසස් නිළයක් සහ අනර්ඝ සේවාවක් කළ උතුම් නිලධාරීමහතෙකි. මම විටකදී ඔබතුමාව නීතිමය කටයුත්තක CID ආයතනයේ මුණගැසී ඇත. ඔබතුමා නිසියාකාරව එම විමර්ශනය නීතියටම එම කටයුතු ඉෂ්ඨ කළේය. ඒ මතකය මට නැවත සිහිගැන්වුණි . ස්තුතියි ඔබතුමාට. ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏.

  • @slsadarubro
    @slsadarubro 2 года назад +75

    ඔන්න ඕකයි සර් පොලිසියෙ තත්වෙ.අපිත් කරන්න ඕනිවට පොලිසියෙ වැඩ කරනව 😓😓😓😓 සර්ට අපි රෙක්ස්පෙක්ට් කරනව.පහල නිල වල ඉන්න අපි වගේ අයට සර් දීපු මොරාල් එකට බොහොමත්ම පින් සර් 🙏🙏

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 2 года назад +24

    රට⁣ වෙනුවෙන් කල සේවයට ගොඩක් පිං. ඉදිරි ජීවිත කාලයත් නිරෝගිමත්ව සුවදායිව ගත කරන්න ශක්තිය වාසනාව ලැබේවා. වනැස නාලිකාවේ ඔබටත් බොහොම ස්තුතියි .❤️❤️

  • @mdskumarasinghe4699
    @mdskumarasinghe4699 2 года назад +64

    ඔය ඉන්නෙ ලංකා පොලිසියේ හිටපු හර්දසාක්ෂියට අනුව කෙලින් වැඩ කරපු කොන්දක් තිබුන අති දක්ෂ නිළධාරියෙක් (DIG )කෙනෙක් වෙලා විග්‍රාම යන්න තිබුන අති දක්ෂයෙක් දේශපාලකයන්ට කඩේ නොගිය නිසා ASP වෙලා විග්‍රාම ගියා.ඔබට නිදුක් නිරෝගී බව ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි .

  • @gihaadikari8242
    @gihaadikari8242 2 года назад +53

    කොච්චර වටින මිනිස්සුද ? නිහඩව කොච්චර සේවයක් කරලද ? ගොබ්බ දේශපාලකයන්ගෙ පීඩාවල් පාවාදීම් මැද්දෙ රට වෙනුවෙන් කරල තියෙන කැපවීම් වලට අපි ණයගැතියි 🙏. තව මේවගේ සැඟවුණු චරිත කොච්චර ඇත්ද. සංජීව , ඔයානම් ලොකු පිනක් කරන්නෙ. මේ අයගෙ කතාවන් සමාජයට අරන් ඇවිත්. ❤️

  • @vasanthakumara1974
    @vasanthakumara1974 2 года назад +41

    දැකපු හොදම,වගකීම අතට අරන් වැඩකරපු,අති දක්ෂ...පොලිස් පරීක්ෂක වරයෙක්..... දීර්ඝායු ඔබට....❤️❤️

  • @ගමේකොල්ලෝ-ප7ධ
    @ගමේකොල්ලෝ-ප7ධ 2 года назад +15

    දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඔබතුමාට ඔබේ පවුලට දීර්ඝායුෂ වේවා

  • @vanclub7282
    @vanclub7282 2 года назад +27

    Wanesa ඇබ්බැහිවීමක් ඒක නම් 😍

  • @laiyakuruppu2943
    @laiyakuruppu2943 2 года назад +10

    ඔබට බුදු සරණයි !! මේ පෝය දවසේ ඔබ ඇතුලු මේ පොලිස් නිලදරැවන් සිදු කලා වූ මෙහේය ඉතාමත් ප්‍රශන්සනීයයි.. ඒ පින ඔබලාටත් දූ දරවන්ටත් පවුලේ සැමටත් ලැබේවා. !! දෙවන කොටස අහන්න හරිම ආසාවෙන් ඉන්නවා.. 😍🙏🙏🙏🙏🙏🙏🙏

  • @herbatmendis6240
    @herbatmendis6240 2 года назад +34

    ආඩම්බරයි ඔබ ගැන.. රට වෙනුවෙන් කරපු මහගු සේවය අගය කරනවා 👍🙏❤

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 года назад +4

    හිස නමා ආචාර කරනවා ඔබ තුමාට ... ඔබලා වැනි වීරෝදාර විරුවන් නිසයි අපේ රට මෙහෙම අපිට ඉතුරු උනේ... නිදුක් නිරෝගී වේවා දීර්ගායුස ලැබේවා ඔබ තුමාට... සංජීව අයියාටත් ගොඩක් ස්තූතී ...

  • @samandisanayaka9328
    @samandisanayaka9328 2 года назад +12

    දළදා වහන්සේට ප්‍රහාර එල්ල කරන්න සැලසුම් කල මහ මොල කරු වෙසක් පොහෝ දිනකදී හාර්ට් ඇ⁣ටෑක් එකක් හැදිලා මැරෙනවා. දෛවයේ සරදමක් වගේ.
    දළදා වහන්ස කෙරෙහි කුඩා හෝ විශ්වාසයක් හිතේ තියාගෙන සාර්ථක මෙහෙයුමක් කල ඔබලාට දළදා හිමි සරණයි.

  • @shewonfdoz407
    @shewonfdoz407 2 года назад +12

    බුදු සරණයි සර් ජේසු පිහිටයි ❤️ වීරයෙක් ආඩම්බරයි උපන් බිමට ණය නැති වීරයෝ 😍

  • @pubudusampath9594
    @pubudusampath9594 2 года назад +18

    මාලිගාව ලග පොලිස් මුරපොලේදී බෝම්බ ලොරියට වෙඩි තිබ්බේ පොලිස් කාන්තාවක්. ඇය ගැන පත්තර වල සදහන් වුනා. ඇයවත් මේ වැඩසටහනටම සම්බන්ධ කරගන්න.

  • @buddhikasaranga3436
    @buddhikasaranga3436 2 года назад +11

    ඔබතුමන්ගේ විිර කිුයාව සදහා සමස්ත ලාංකීය ජනතාව වෙනුවෙන් අපි ණයගැතියි. ඔබතුමන්ට දිිර්ඝායුශ ලැබේවා

  • @Nimesh6705
    @Nimesh6705 2 года назад +5

    විශිෂ්ට යි ඔබ තුමා❤️ නුතන
    ෂර්ලෝක් හෝම්ස් episode එකක් බලුවා වගේ

  • @hashanpradeep5098
    @hashanpradeep5098 2 года назад +12

    රටට ආදරේ නිලදාරියෙක්.අගය කරන්න ඔනී මිනිස්සු අගය කරනවා කොහොමත් ❤️.

  • @rasyjayasri153
    @rasyjayasri153 2 года назад +5

    Respect you sir... May God bless you and your family..... from South Africa ❤️❤️

  • @chanaplace2891
    @chanaplace2891 2 года назад +15

    අවංක සැබෑම නිලදාරියෝ ඔබ තුමාට දීර්ගායු ලැබේවා 🙏🙏🙏ආදරෙයි අපි ඔබ වැනි අවංක උතුම් නිලධාරී හට අද හොයාගන්නත් අමාරුයි ඔබ වැනි අය බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @theekaperera7676
    @theekaperera7676 2 года назад +11

    He is true gentleman and honest farther.Thank you for your service sir

  • @40s19
    @40s19 2 года назад +4

    වීරයො මැරිච්ච භූමියේ කබ්බො රජවෙලා සර්. ඔබතුමා ඇතුළු වීරයින් සියලුම දෙනාට ස්තූතියි.ආදරෙයි.

  • @danushkajayalal6299
    @danushkajayalal6299 2 года назад +10

    ඔබ වගේ නායකයෝ පොලිසිය තුල අදත් හිටියනම් අපෙ රට ගොඩක් වෙනස් වෙනවා එත් ඔබ තුමා වැනි පොලිස් නිලධාරීන් අද හිටියනම් එක්කො හිරේ දානවා නැත්තං තරු ගලොලා කොහෙහෝ ගමකට මරුවක් දෙනවා බුදු සරණයි දිර්ඝ අයුෂ ලැබෙවා රට වෙනුවෙන් කරපු මෙහෙයට ජතියෙ ප්‍රනාමය

  • @erangahasalaka9766
    @erangahasalaka9766 2 года назад +16

    වනැස සන්ජීව නැත්නම් මේ වටිනා කතාවවත් අහන්ඩ ලැබෙන්නැහැ.. එච්චරට කෘතගුණ සලකන මිනිස්සු අපි

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 года назад +8

    ,අති දක්ෂ...පොලිස් පරීක්ෂක වරයෙක්..... දීර්ඝායු ඔබට

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 2 года назад +5

    තෙරුවන් සරණයි ..ඔබ තුමාහට🙏

  • @msichannel1812
    @msichannel1812 2 года назад +5

    නියමයි නියමයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️

  • @dharmanandawijesinghe4700
    @dharmanandawijesinghe4700 2 года назад +3

    Bravo ! We appreciate your services for the mother nation ! Keep it up ! ♥♥♥♥♥

  • @bebikade4108
    @bebikade4108 2 года назад +21

    අම්මෝ ඇති යන්තම් පොඩ්ඩක් වෙනස් සීරීස් එකක් පටන්ගත්තා 😀 cid එකේ මේ වගේ හිටපු පරන නිලදාරීන්ගේ කතා අහන්න ආසයි දැං ටික දවසකට sf ඒවා ඇති නේද. ❤❤❤

  • @graphic9518
    @graphic9518 2 года назад +5

    කොතරම් සූක්ෂම බුද්ධියකින් හෝඩුවාවන් පසුපස හඹා ගිහින්ද කියල මේ⁣ කතාවෙන් තේරෙනවා 😯. ඔබට දීර්ඝායුවේවා!

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 года назад +3

    සුපිරි වීරයෙක් ආඩම්බරයි ඔබ තුමා ගැන 🙏♥️

  • @apevillagecooking7136
    @apevillagecooking7136 2 года назад +3

    ඔබ තුමන්ට දීර්ඝයුශ වේවා.... ලොකු සේවාවක් කල ඔබට ජාතියේම ප්‍රනාමය විරුවනනි

  • @shashindunimmika1767
    @shashindunimmika1767 2 года назад +2

    බොහොම ස්තූති ඔබට 🙏

  • @neodharmapriya2511
    @neodharmapriya2511 2 года назад +4

    ඔබට ස්තුතියි මහත්මයා ඔබගේ කැප කිරීම වෙනුවෙන් .....🙏🙏

  • @aravindaillukpitiya6949
    @aravindaillukpitiya6949 2 года назад +5

    you are one of unsung hero during the separatist war and by deep down your heart knew exactly about the commitment that you have rendered to save the country may triple gem bless you

  • @SMAqua1111
    @SMAqua1111 2 года назад +8

    හදපාන්ගොඩ❤️ මේ නම් දැන් ගමේ කට්ටිය වගේ

  • @prasannasanjeewa8123
    @prasannasanjeewa8123 2 года назад +3

    ❤️❤️❤️❤️ රට ගැන කැක්කුමක් තියන සුපිරි ව්රයෙක්

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 2 года назад +2

    Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏❤❤❤

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 2 года назад +3

    තෙරුවන් සරනයි ඔබතුමා දිගුකල් ජිිවත් වේවා,කර්නල් ලලිත් ජයසිංහ විරුවා මව්බිම වෙනුවෙන් දිවිපිදු මෙහේයුමෙිදි ජිිවිතය බේරගෙන ලලිත් විරුවාගේ දේහයත් රැගෙන ආපු 4 මැන් ටිම් එකේ එවකට සාජන් නිලයේ සිටි රනවිරුවා සමග සාකච්ඡාවක් කරන්න

  • @historyofsrilankaandindiya2385
    @historyofsrilankaandindiya2385 2 года назад +7

    රටේ ඇගයිමකට ලක්විය යුතු චරිතයක් ,නමුත් මෙරට අවාසනාවකට ඒ මිනිස්සු ගැන තැකීමක් නෑ

  • @shakilaperera9075
    @shakilaperera9075 Год назад +3

    අපේ සීයාගේ යාලුවෙක් අද අපේ ගෙදර ආවා මේ සර් 🥰

  • @ranasinghawasantha5535
    @ranasinghawasantha5535 2 года назад +7

    මෙතුමා වගේ සූක්ෂම ලෙස පරිෂණ කරන්න පුලුවන් නිලධාරීන් අදත් හිටියා නම් ? අපිටත් රටට ත් මෙහෙම වෙන්නේ නැහැ ,රටේ තත්වය කතාවෙ අවසාන යේ මෙතුමා කියන දේ අනුව තේරුම් ගන්න පුලුවන් .😎

  • @nirmalsusan28
    @nirmalsusan28 2 года назад +8

    කවුද දැක්කේ FBI කැප් එක මම නම් දැක්කා................... ඔබ තුමාට ජනාදිපති සම්මාන, පොලිස් සම්මාන, මෙතෙක් නොලැබුනාට අද දිනයේ " වනැස " නිසා ඔබතුමා ඇතුලු ඔබගේ විමර්ශන කන්ඩායම . යුදහමුදා , ජාතිකබුද්දි, ඇතුලු සහබාගී වුනු ' සියලු විරුවන්ට' ජනතාවගේ හදවතේ සම්මානය හිමි වෙනවා එය අන් හැම සම්මානයකටම වඩා බලවත්........ අනික එවකට තිබුනු වාතාවරනය අනුව ඔබට රාජ්ජ සම්මාන නොලැබීමම ඔබ අති විශිශ්ට යෙක් බව කියාපානවා........... ස්තුතියි ඔබතුමාට. ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා

  • @sudithsudithjayasinghe7123
    @sudithsudithjayasinghe7123 2 года назад +6

    නියමයි නියමයි වනස💞💞💞👍

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 2 года назад +2

    බුදුසරණයි

  • @anushkawithanage7424
    @anushkawithanage7424 2 года назад +32

    කාකි ඇද ගත්ත උන් මට පේන්න බෑ එත් ඔබ වගේ නිලදාරින් ඉන්නව කියල දැනෙනකොට මහ ගෞරවයක් දැනෙනවා

    • @nihalkanthiratne7274
      @nihalkanthiratne7274 Год назад

      කල සේවාවන් නොකියන කාකි අeදගත් උතුම් නිලධාරින් ඔනeතරම් පොලිසිය තුල සිටී. මේ මහතා සහ පිරිස විමර්ශනයේ නිරත කලය පුරාවට නිවෙස් වලින් බeහeරව සිටින බeවින් ඔවුන් දරන වියදම රජයෙන් ලeබෙන ගමන් වියදමට වඩා

  • @erandawelikala4406
    @erandawelikala4406 2 года назад +1

    Excellent Work, Should be appreciated. Respect. 🙏

  • @gihaadikari8242
    @gihaadikari8242 2 года назад +4

    පොට්ටු අම්මාන් ලොරියෙ රියදුරු විදිහට තරබාරු කෙනෙක්ව තෝරගන්නෙ සැක නොහිතෙන්න. උන් හැමදාම දිනුවෙ අපේ අයගෙ නොසැලකිලිමත් කමත්, අනතුරට හුරුවීමත් නිසා. දිගම්පතනට ගැහුවෙත් එහෙමයි. හැබැයි ප්‍රසිද්ධ නොව්නට අපේ කොල්ලොත් ඇතුලට රින්ගල උන්ට කරෙත් ඒ දේමයි.. අන්තිමට චූකරන්න එලියට බහින්න බය උනා කබ්බ කොටින්ට 🤣

  • @yash-thebiketraveler9221
    @yash-thebiketraveler9221 2 года назад +10

    අම්මො තනිකරම ෆිල්ම් එකක් වගේ❤️😍

    • @shakyakumarasinghe6298
      @shakyakumarasinghe6298 2 года назад +1

      Thanks for the comment!
      Film ekak karanna script ekath liwwa. Director Sanath Abeysekara.
      Location scoutinguth giya.
      Namuth eka athulen cancel kara. Danne naa kawda kiyanna. 2015/17 kaale.
      Egollo kiyanawa meka film ekak karoth sinhala demala minissu athara kalambeem athiwei kiyala. Mona tharam kuhaka saha moda minissuda inne lankawe.
      Boru hethuwak genalla me watina film eka nawaththuwa.

  • @kethnara4071
    @kethnara4071 2 года назад +2

    තෙරැවන් සරනයි ඔබ තුමාට.

  • @ireshranasinghe2648
    @ireshranasinghe2648 2 года назад +6

    නිහඬ විරුවන්😍😍😍

  • @vishvaamarasinghe9887
    @vishvaamarasinghe9887 2 года назад +1

    ආසාවෙන් බලපු කතා වලින් එකක් ❤️

  • @kavindaprasath1675
    @kavindaprasath1675 Год назад +1

    ගැම්මක් ❤️❤️❤️

  • @gtcell4736
    @gtcell4736 2 года назад +2

    ඔබ තුමාට බුදුන්ගෙන් පිහිට ලැබෙයි

  • @priyankaraherath1624
    @priyankaraherath1624 2 года назад +6

    රටම අගය කරන්න ඕන පුද්ගලයෙක්....බුදු සරණයි

  • @nuwanpredeep3362
    @nuwanpredeep3362 2 года назад +1

    නියම කතාව

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 года назад +4

    සංජිව මල්ලි දැන් ඔයාටත් මේයට අදාල දිගු කට්ටියක් පස්සේ යන්න පුළුවන් දැන් අපි වෙනුවෙන් ❤

  • @icekick101
    @icekick101 2 года назад +3

    Massive respect, what an effort. The amount of risk would have been huge.

  • @nicknick2675
    @nicknick2675 Год назад +3

    දරුවෝ සිහි වෙනකොට මොන තාත්තත් සංවේදී වෙනවා. මගේ තාත්තා මේ වෙනකොට අපිව දාලා ගිහින් සදහටම. නිවන් සුව මගේ තාත්තේ

  • @niroshi5943
    @niroshi5943 2 года назад +2

    deergayusa lebewa obathumata budusaranai sumana saman devipihitai 🙏🏻🙏🏻🙏🏻🙏🏻 🇮🇹

  • @samanthajayajeewa1871
    @samanthajayajeewa1871 2 года назад +2

    Great job sir..

  • @kusaldesilva594
    @kusaldesilva594 2 года назад +10

    මෙහිදී මෙතුමාට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා .එ වගේම army එකේ පුරාවෘතය ක් වුනු කපිතාන් nilam ගෙන සන්ඩහන් වෙනවා .

  • @avishkad1701
    @avishkad1701 2 года назад +3

    නියමයි 💙♥️😊🇱🇰🙏

  • @imashaweerasinghe5351
    @imashaweerasinghe5351 2 года назад +7

    ඡය වේවා සංජීව අයියා🥰❤️‍🔥

  • @newcreate1027
    @newcreate1027 2 года назад +4

    නියමයි

  • @singha4758
    @singha4758 2 года назад +7

    මේ කතා නැතිවෙලා යන්න ගියනම් ඉවරයි . වනැස සුපිරි 🦁🦁🦁🦁🦁🦁

  • @Sameera_Wijesinghe
    @Sameera_Wijesinghe 2 года назад +2

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුබ විශ්‍රාම දිවියක් ❤

  • @lakshanaminda3810
    @lakshanaminda3810 2 года назад +5

    🥰🥰🥰❤️හැම වීඩියො එකක්ම බලන මම

  • @jokerjoker-uw1wf
    @jokerjoker-uw1wf 2 года назад +7

    Sf කමාන්ඩො කතා ඕනෙ.❤️

    • @anushka6094
      @anushka6094 2 года назад

      @Shiran Ranmal ඔක්කොම.එකය් නේ

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 Год назад +1

    රට වෙනුවෙන් කරපු කැපවීම් 👍👍ආඩම්බරයි ඔබ ගැන සහෝදරයා 💗🙏ජයවේවා 👍

  • @eshstickers405
    @eshstickers405 2 года назад +3

    Respect all heroes ❤️

  • @buddhikaweerasinghaSL
    @buddhikaweerasinghaSL 2 года назад +3

    බුදු සරණයි

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 года назад +5

    මීට වඩා අගය කිරීම් සියළුම විදියෙ සැප සම්පත් මේ රටේ මෝඩ ජනතාවගෙන් පවා ලැබෙනව තනියම යුද්ධය ඉවරකලා යැයි පම්පෝරි ගහන රාජපක්ෂලට.සහ පාර්ලිමේන්තුවේ අම්බරුවන්ගේ පවුල් වලට.එක කාලකණ්ණියෙක් මේ රටේ මිනිස්සුන්ගෙ කෝටි ගනන් මුදල් දවසකට විනාස කර කර රට රට වල හෝටල් වල ලැගල මේ රටට ආව උටත් තව සැප දෙන්න ලෑස්තිවෙනව වර්ථමාන ජනපති වෙච්ච උගෙ මාම.මේ වගේ කැපකිරීම් කරපු හුඟාක් මිනිස්සුන්ට කිසිම සාධාරණයක් ඒ වෙනුවෙන් වෙලා නෑ.මේ රටවල් වලට අද කෙලවෙලා තියන්නෙ ඒකයි...
    වීඩියෝවක් එනකල් බලාගෙන හිටියෙ.👌👌👌සංජීව මහත්මය වීඩියෝ වල ශබ්දය පැහැදිලිව තව පොඩ්ඩක් වැඩි කරන්න පුළුවන්නම් වටිනව.💐💐

  • @dhanukanavodya631
    @dhanukanavodya631 2 года назад +2

    Well done🙏👍

  • @isharadenuwan6636
    @isharadenuwan6636 2 года назад +1

    ❤Respect you sir...

  • @amindaw
    @amindaw 2 года назад +1

    Thank you 🙏🇱🇰 for this ! Please try to do a video with Sir Gen. Hamilton Wanasinghe. His son is also a Major General currently serving. Thank you again!

  • @dimmahvlogs1687
    @dimmahvlogs1687 2 года назад +2

    Another great Thurstanite 💙💛❤️

  • @simplehacks223
    @simplehacks223 Год назад +1

    ජනාධිපති සම්මානයට වඩා ඉහලින් තිබෙන ජනතා හදවත් සම්මානය ඔබතුමාටත්, සියලු නිලධාරීන්ටත්, මහමෙරක් කැපකිරීම් කල ඔබ සියලු දෙනාගේ පවුලේ සාමාජිකයින්ටත් නිතැතින් හිමියි..! ඔබට ජය..!

  • @nuwanprasanna5223
    @nuwanprasanna5223 2 года назад +1

    Good job sir 💐

  • @ranjithginige6979
    @ranjithginige6979 2 года назад +6

    මහත්මයා, තවත් කතාවක් තියනවා, පිටකොටුවේ පිපිරුන බස්රථ බොම්බයක් රෙඩියොවක් පසුපස පරීක්ෂණ කල සිද්ධිය සම්බන්ධයෙන් මෙතුමාගේ දක්ෂතා මත සොයන්න පුලුවන් උනා.එයත් බොහෝම සියුම් පරීක්ෂාවක් එය ගැනත් ඔබතුමා වැඩසටහනක් කරන්න.

  • @rajagurunisantha696
    @rajagurunisantha696 Год назад +2

    රටට කලාවූ සේවය වෙනුවෙන් ඔවුනට ලැබිය යුතු දේ ලැබිය යුතුයි

  • @manukajayasekara9864
    @manukajayasekara9864 2 года назад +1

    Hats'off for you sir.

  • @wajiraajith5794
    @wajiraajith5794 2 года назад +2

    Niyamai

  • @isurukumara2258
    @isurukumara2258 2 года назад +3

    Elama thama 🥰

  • @fernandoliyanaarachchigeju9206
    @fernandoliyanaarachchigeju9206 2 года назад +1

    Respect sir!

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 года назад +3

    ආඩම්බරයි පොලිස් නිළධාරිතුමණි

  • @prasadhemantha7757
    @prasadhemantha7757 2 года назад +2

    Respected

  • @mhkfernando1452
    @mhkfernando1452 2 года назад +4

    Great Senaka, We all respect your service to Sri Lanka Police. Good service men like you saved or country from LTTE. 👍❤🙏

  • @mithilashan2203
    @mithilashan2203 2 года назад +3

    K......apita dilathiyena wedanawa me manussayo adanakota apita danawa ape puwata a duka😭😭😭.muwa panapitin allan gal gahanna thibune.

  • @nishanthakumara468
    @nishanthakumara468 2 года назад +2

    Respect sir

  • @Gizmo_edits
    @Gizmo_edits 2 года назад +3

    බුද්දි අංශයේ අය ගේනවානම් මරූ

  • @nipundeeneth2345
    @nipundeeneth2345 2 года назад +3

    Bs siyalu ranwiruwanta ❤️💎🇱🇰

  • @samithsriyantha6639
    @samithsriyantha6639 2 года назад +9

    Comando and sf ගැන වැඩිපුරම ganna පට්ටම moral a කතා අහන කොට

  • @sumuthugamage5870
    @sumuthugamage5870 2 года назад +3

    Super

  • @slmadu895
    @slmadu895 2 года назад +2

    Mr.Rangajeewa මතක් උනා😭

  • @ChiranthakaSampathJayakody
    @ChiranthakaSampathJayakody 2 года назад +1

    දෙවෙනි කොටස කවද වගේ අපිට බලන්න පුළුවන් වෙයිද?

  • @kaylaethage2343
    @kaylaethage2343 2 года назад +2

    Godak pin 🇱🇰❤️

  • @dharmapriyasilva36
    @dharmapriyasilva36 2 года назад +2

    Koi weleda notification eka enne kiyala balagena inne ❤️

  • @seelagunawardena5999
    @seelagunawardena5999 2 года назад +4

    Utum daladA samiduga pihitai oba tumata