Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මොන තරම් වටිනවද මේ විස්තර ඔබවහන්සේට පින් . මේ විස්තර පොතක් වශයෙන් එලිදක්වන්න . ඒක ඉතාමත් වටිනවා. අපේ හාමුදුරුවන්ටත් ජනිත් මහතා ඇතුලු සැමට .🙏🙏🙏🙏
ඔවි මෙි කරන උතුම් වැඩේට 🎉🎉🎉 පිංවත් අපේ හාමුදුරුවන්ටත් 🎉🎉🎉 ජනිත් මල්ලිටත් කිසිම කරදරයක් අතුරු ආන්තාවක් නැතිව 🎉🎉🎉 හෙළි කිරීමට සක්තිය ද්‍රර්‍ය ලැබේවා 🎉🎉🎉
හරියටම හරි එයයි යටපත් වෙලා තියන හෙළ ඉතිහාසය නැවත ඉස්මතු කරන්න දරන වෑයම ඉතා අගෙයි..බුදුන් උපන් හෙළ බිම මෙයමයි ස්වාමීන් වහන්සේටත් ඔබටත් තෙරැවන් සරණයි
රටෙි අස්සක් මුල්ලක් නැර සිරිපතුල් වහන්සේලා වැඩඉන්නවා.මෙි උතුම් ජන්බුද්විපය අද සිරි ලංකාව 🙏ශිු අකුර සිරි කලොත් මුලු රටටම කිරි උතුරනවා නිසැකයි.🌷✌🌷ගරැතර ස්වාමීන් වහන්සේට හා ජනිත් මල්ලිට නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .🙏🙏🙏
වෙන මොන රටකවත් නැති ලස්සන සුන්දර ඉතිහාසයක්ද අපිට තිබිල තියෙන්නේ
ගොසිප් එකක් දැම්මනම් මේවෙනකොට කොච්චර බලයිද.බුද්ධිමත් ජනතාව විතරයි මේව බලන්නෙ.ජනිත් ඔයාට ගොඩාක් පින් අපේ ඉතිහාසය හොයනවට
🎉🎉🎉
වටිනා වැඩසටහනක්..........තෙරැවන් සරණයි🙏🙏🙏 ❤❤❤❤❤❤
වයඹ පළාතේ මෙම උතුම් ස්ථාන හෙලිදරව් කිරිම ඔබ දෙපලටම.පින් .
එදා මිවනපලානේ සුවමින්වහනසේ දේශනා කලා දැදුරැඔය අසලින් බැහැල සාක්කිවන්ශකයන් ගමන් කලා කියල බොහෝම පින් අපේ මේ සුවාමින්වහන්සේටද ජනිත් මල්ලිටද
නොදැන සිටි අති පෞරාණික තොරතුරු බොහොමයක් දැන ගත්තා. ස්තුතියි මේ වැඩසටහන ගෙන එන්න ජනිත් සමග ඉදිරිපත් කරන හිමියන්ට.
අනේ අපේ පෞරාණික සංසිද්ධි විස්තර දැනගන්න හරිම ආසයි ඔය කතා ඇහුවෙ ඉස්සර අපේ අත්තල කිරිඅම්මල ගෙන් ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබ අමාමහනිවනින් සැනසේවා ජනිත් පුතාටත් බුදුන් දැක ිවන් ගියාවගේ ඔය කල්‍යාන ඇසුර බොහොම වටිනවා
ස්වාමීන් වහන්සේත් ජනිත් මල්ලි ඇතුළු යථාර්ථ නාලිකාවේ සියළුම දෙනා අපේ රට ජාතිය වෙනුවෙන් මේ කරන මෙහෙවර වටිනාකම කියා නිමකළ නොහැක තව තවත් මෙවැනි වටිනා විස්තර අප වෙත ගෙන ඒමට ඔබ සියලු දෙනාටම ධෛරිය ශක්තිය ලැබේවා! තෙරුවන් සරණයි.ස්තූතියි
විශිශ්ට යි අපෙ හමුදුරුවනේ ඔබවහන්සෙත් ජනිත් ඔබත් 🙏🙏🙏🙏
මෙම උතුම් ක්‍රියාව ඉතාමත් හොදින් කරගෙන යාමට සියළුම අකාරයේ ශක්තිය ලැබේවායි අදිට්ඨාන කරන්නෙමු. 💐🙏👍
අපේ ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ ට සහ ජනිත් මහතා ටත් බුදුසරණයි දීර්ඝායුශ වේවා
මම ඉතාමත් ආසාවෙන් දැනගන්න හිටිය විස්තරයක් මේක... මේ පින්වත් හාමුදුරුවන් වහන්සේ පොඩි කාලෙ අම්මා එක්ක ඇවිත් පොඩි චයිත්‍යයන් වහන්සේ නමකට මල් පූජා කෙරුවා කිව්වා ගොඩක් කලින් Vedio එකකදී. ඒක දැක්ක දවසේ පටන්ම මම හරිම ආසාවෙන් හිටියේ තවත් ඒ වගේ අතීත විස්තර ටිකක් මේ වහන්සේගෙන් අහගන්නෙ කවදද කියලා... අද අහගන්න ලැබුණා... ඔබ වහන්සේට සහ ජනිත් අයියට බොහොම පිං මෙවැනි ධර්ම දානමය පිංකම් කරනවට...🙏🏻🙏🏻🙏🏻
මමත් කදුලව ගමේ ❤
හරිම සතුටුයි හමුදුරුවනේ අම්මෝ කියා ගන්න bari සතුටක් dananne ඔබ වහන්සෙට පින්
සාදු සාදු සාදු මගේ රට හරිම පින්වත්ත රටක්
ඔබ වහන්සේ මේවා ටීවි චැනල් එකට දෙන්න හෙළ පරපුර නැවත නගා සිටුවීම ට ශක්තිය ලැබේවා
ලංකීය ඉතිහාසය කියා දෙන ඔබවහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ
මාගේ රටේ ඉතිහාසය හෙල ඉතිහාසය හෙලි කීරීමට බුදුහිමි ඉපදීම ඇතුළු සියලු තොරතුරු හෙලිකිරීම ට අවශ්‍ය ආධාර උපකාර කිරීමට මම කැමතියි අවශ්‍ය ඕනම උපකාරයක් කිරීමට මම කැමතියි.
අපේ රටෙි ඉතිහාසය පිළිබඳව නිවැරැදි අනාවරණයන් කරන ස්වාමීන් වහන්සේටත්, ජනිත් මහතාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. තව දුරටත් මෙි උත්සාහය අත් නොහැර සත්ය ඉතිහාස තොරතුරැ අනාවරණය කරන්නට අවශ්‍ය ශක්තිය , ෛ ධෛර්යය ලැබෙිවා . මින් පෙරද අනාවරණයන් පිළිබඳව අවධානයෙන් කියවා ඇත්තෙමි. සියල්ල යහපත් ලෙස විසදේවා..
ස්වාමීන් වහන්සේ සහ ජනත්මහතා ට නිරෝගී සුව ලැබේවා
එම කවියේ සදහන් බෝසත් උතුමා නුදෙරේදීම පහළ වේවා........ ඔබ සැමට තෙරුවන් සරණයි..
පතිආරච්චි මහත්මයාට මේ හාමුදුරුවෝ සම්බන්ධ කරන්න පුලුවන්නම් වටිනවා
නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව හාමුදුරුවන් ටබොහෝ ම ස්තුති යි යථාර්ථ ඔබටඇත් පරපුර කථා ව ගැන දුකයි අද වෙ න දෙ ගැන
බොහොම පිං ජනිත් පුතා ඔබට සහ පින්වත් ස්වාමින් වහන්සේට
ඉතිහාසය පිළිබඳව හොඳ දැනුමක් ලැබුවා. බුදු සරණයි දෙවි පිහිටයි
සත්‍යා මතු වේවා . 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
oba wahanseta bohoma pin.mamath asalwasi gamaka kenek.me thorathuru ahuwe adai.mona tharam watinawada.pita rata sewaya karana mama harima arsawen me vedio eka baluwe.janith mahathatath boho pin.niduk nirogi wewa!!!
❤❤❤💚💚💚🙏🙏🙏
ඇත්ත ඉතිහාසය මතුවෙවා.🙏
ස්වාමීන් වහන්සේ ට පින් සිද්ධ වේ වා
නිවැරැදි ඉතිහාසය කියලා දෙන ඔබ වහන්සේට හා ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි
ඉතාමත්ම වටින ,පැහැදිලි,කිරීමක්,හාමූදුරුවනේ,ඔබවහන්සේටත් ජනිත්මහතාටත්,අනේකපින්, (මේකඳුවල,,සෞන්දර්යනරඹමින්,උදේ,,හවාපාරේ,,ගියත්, සැඟවුන,,බෞද්ධඉතිහාසයක්,ඒතුලඇතයි,කිසිවෙකුද,නොදන්නවා ඇති!!!)
අනේ ඇත්ටම ඔය සිරිපතුල් වහන්සේලා කියලා අපි දැනගත්තෙත් මේ වීඩියෝ වලින්..🙏🙏🙏..නටඹුන් බලන්න ගිය තැන්වලත් නොදැනුවත්කම නිසා අපිත් වාඩිවෙලා ඉන්නත් ඇති😭😭😭
Obawhansata godak pin mawa panwadima gana❤❤❤❤❤❤😊😊😊😊🎉
සාදු සාදු සාදු මගේ රට හරිම පින්වත්ත රටක්🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
මේ සිව්පදයකින් එක් පදයකි,“වවුලනි තොපට මොර ඉදිලා පල්ලෙකැලේ”
බොහොම පිං ඔබතුමාට තෙරුවණ් සරණයි ❤
තෙරුවන් සරණ
බොහොම පිං ඔබ තුමා ඇතුලු ස්වාමීන් වහන්සේට රට වෙනුවෙන් මේ කැපවෙන ක්‍රියාවන් ලගදිම හොද ප්‍රතිඵලයක් වෙනව වෙනවාමයි,,,ඒක ඒකාන්තයි😊 🙏❤️
යහපත්කම වේවා
❤❤❤godak pin oba wahanseta.
ගොඩක් පින් ඔබ වහන්සේට.❤❤❤
Makulawa hamuduruwo, Janith mahathmaya obalata aadarayen subapathanawa.
අපේ හාමුදුරුවනේ නියදවනේ පුරාණ රජමහා විහාරය ගැනත් වැඩසටහනක් කරන්න
Aniwaryen me hela deepaya gana apa dana gatha yuthumai. Oba samata bohoma pin. Jaya wewa❤❤❤🙏🙏🙏🙏
Budu saranai oba wahansata saha obathumata❤❤❤
යහපතක්ම වේවා
❤🎉❤🎉❤S❤🎉❤🎉❤🎉❤a❤🎉❤🎉❤
💐💐💐🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏💐💐💐
Ane loku deyak ape suwamin wahanse apita daka ganna me abarana tika penwana aka
ආසිර්වාද වේවා
Obawahanse kiyanne atta mamath dabadiwa giyakenek indeyawe kisima tenakaka siripatulak dekke na ape budun api soyamu yatartayatath obawahansetath boho pin teruwan saranai siyalu dewasirwada lebewa sadu sadu sadu namo buddaya
අපෙ හාමුදුරුවනේ පේද්දව සුලුගල් විහාරය ගැනත් වැඩ සටහනක් කරන්න
ජය ශ්‍රී
රන්කිරිමඩ විහාරයෙ කාසප බුඩුන්ගෙ සෙල්ලිපිය කොටාඑත
Ape heladiwe mema sathyathorathu penwadena obawahanseta Janith puthata nisu neeroge suwa deergau labewaai adistana karami 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන් වහන්සේගේ කතිකාව ඉතා වැදගත් ඔය ප්‍රදේශයේ තමයි මෞර්ය රාජවංශය ආරම්භ වෙලා තියෙන්නෙ ඔය ප්‍රදේශවල ඇති තවමත් කියවානැති හෝ කියවා ඇති ශිලා ලේඛන පිළිබඳ මේ වැඩ සටහන මගින් විස්තරයක් ලබාදෙන්නේ නම් මෙහි ඇති එෛතිහාසික පසුබිම නිවරදිව හදුනා ගතහැක
Theruwan saranai, oba samata.
සාදු සාදු සාදු.🌹🌹🌹👍🙏🙏🙏
🙏🏽🙏🏽🙏🏽🙏🏽
සුවපත් වේවා !!!
අපි නොදන්නා වටිනාකමක් අපේ රටේ තිබෙන වා මොන තරම් සතුටක්ද
Godak watinawa 🙏🙏🙏
Budu sarenai ❤❤❤❤❤
බොහොම වටිනා තොරතුරු.
❤❤🙏🙏🙏👑️
Budusarany
🙏 🙏 🙏
ජනිත් මහත්මය මහකෙලියට මෙහා පුරාවිද්‍යා රක්ශිතයේ තවත් සිරි පතුලක් තියෙනවා මම දවසක් ඔබතුමාට කිව්වා
❤️🙏🙏🙏🙏🙏❤️👍
💐💐💐💐💐
🎉🎉🎉🎉❤
සුවපත් වේවා
❤❤❤,...❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤
🙏🙏🙏
♥️🙏🙏♥️
❤️❤️❤️❤️❤️
😊
Teruwan saranai ❤
🙏🙏🙏🙏🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉🎉 23:21
it would be helpful if you can create and share a Google Map (Google My Maps) with all the SiriPathul locations you have visited/revealed so far..
අපර ගොයනයේ තියෙන දිවයින් 500 කියන්නේ ලක්ෂදීප ඉඳල පල්ලෙහට තියෙන මාලදිවයිනට අයිති දුපත් වලට. නැතුව ලංකාවේ තියෙන ගම් වලට නෙමෙයි.
❤
Kandulawa,hiriyala,kurunagala,ibbagamuwa awata dewa වංශික gam thiyenawa,mage නෑදෑයන් innawa,
Ape rata kocchara pinwath ratakda age amamani budu piyanana wahanse ape me punci sri lankawe
මහනුවර දෙගල්දොරුව රජමහා විහාරයෙත් තියනවා සිරිපතුලක්.
ඉන්දියාවේ වදින්නයන එක නවත්තමු
Aththa gam 5 ekathu unama eka Ratak ekale kaluthara thiyenawa pasdumrata kiyala ( pahtharata wennath puluwan)
Suwapath wethwa..!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දැන් ඉතිහාසය මතු වී හමාරයි
මොන තරම් වටිනවද මේ විස්තර ඔබවහන්සේට පින් . මේ විස්තර පොතක් වශයෙන් එලිදක්වන්න . ඒක ඉතාමත් වටිනවා. අපේ හාමුදුරුවන්ටත් ජනිත් මහතා ඇතුලු සැමට .🙏🙏🙏🙏
ඔවි මෙි කරන උතුම් වැඩේට 🎉🎉🎉 පිංවත් අපේ හාමුදුරුවන්ටත් 🎉🎉🎉 ජනිත් මල්ලිටත් කිසිම කරදරයක් අතුරු ආන්තාවක් නැතිව 🎉🎉🎉 හෙළි කිරීමට සක්තිය ද්‍රර්‍ය ලැබේවා 🎉🎉🎉
හරියටම හරි එයයි යටපත් වෙලා තියන හෙළ ඉතිහාසය නැවත ඉස්මතු කරන්න දරන වෑයම ඉතා අගෙයි..බුදුන් උපන් හෙළ බිම මෙයමයි ස්වාමීන් වහන්සේටත් ඔබටත් තෙරැවන් සරණයි
රටෙි අස්සක් මුල්ලක් නැර සිරිපතුල් වහන්සේලා වැඩඉන්නවා.මෙි උතුම් ජන්බුද්විපය අද සිරි ලංකාව 🙏ශිු අකුර සිරි කලොත් මුලු රටටම කිරි උතුරනවා නිසැකයි.🌷✌🌷ගරැතර ස්වාමීන් වහන්සේට හා ජනිත් මල්ලිට නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .🙏🙏🙏
වෙන මොන රටකවත් නැති ලස්සන සුන්දර ඉතිහාසයක්ද අපිට තිබිල තියෙන්නේ
ගොසිප් එකක් දැම්මනම් මේවෙනකොට කොච්චර බලයිද.බුද්ධිමත් ජනතාව විතරයි මේව බලන්නෙ.ජනිත් ඔයාට ගොඩාක් පින් අපේ ඉතිහාසය හොයනවට
🎉🎉🎉
වටිනා වැඩසටහනක්..........තෙරැවන් සරණයි🙏🙏🙏 ❤❤❤❤❤❤
වයඹ පළාතේ මෙම උතුම් ස්ථාන හෙලිදරව් කිරිම ඔබ දෙපලටම.පින් .
එදා මිවනපලානේ සුවමින්වහනසේ දේශනා කලා දැදුරැඔය අසලින් බැහැල සාක්කිවන්ශකයන් ගමන් කලා කියල
බොහෝම පින් අපේ මේ සුවාමින්වහන්සේටද ජනිත් මල්ලිටද
නොදැන සිටි අති පෞරාණික තොරතුරු බොහොමයක් දැන ගත්තා. ස්තුතියි මේ වැඩසටහන ගෙන එන්න ජනිත් සමග ඉදිරිපත් කරන හිමියන්ට.
අනේ අපේ පෞරාණික සංසිද්ධි විස්තර දැනගන්න හරිම ආසයි ඔය කතා ඇහුවෙ ඉස්සර අපේ අත්තල කිරිඅම්මල ගෙන් ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබ අමාමහනිවනින් සැනසේවා ජනිත් පුතාටත් බුදුන් දැක ිවන් ගියාවගේ ඔය කල්‍යාන ඇසුර බොහොම වටිනවා
ස්වාමීන් වහන්සේත් ජනිත් මල්ලි ඇතුළු යථාර්ථ නාලිකාවේ සියළුම දෙනා අපේ රට ජාතිය වෙනුවෙන් මේ කරන මෙහෙවර වටිනාකම කියා නිමකළ නොහැක තව තවත් මෙවැනි වටිනා විස්තර අප වෙත ගෙන ඒමට ඔබ සියලු දෙනාටම ධෛරිය ශක්තිය ලැබේවා! තෙරුවන් සරණයි.ස්තූතියි
විශිශ්ට යි අපෙ හමුදුරුවනේ ඔබවහන්සෙත් ජනිත් ඔබත් 🙏🙏🙏🙏
මෙම උතුම් ක්‍රියාව ඉතාමත් හොදින් කරගෙන යාමට සියළුම අකාරයේ ශක්තිය ලැබේවායි අදිට්ඨාන කරන්නෙමු. 💐🙏👍
අපේ ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ ට සහ ජනිත් මහතා ටත් බුදුසරණයි දීර්ඝායුශ වේවා
මම ඉතාමත් ආසාවෙන් දැනගන්න හිටිය විස්තරයක් මේක... මේ පින්වත් හාමුදුරුවන් වහන්සේ පොඩි කාලෙ අම්මා එක්ක ඇවිත් පොඩි චයිත්‍යයන් වහන්සේ නමකට මල් පූජා කෙරුවා කිව්වා ගොඩක් කලින් Vedio එකකදී. ඒක දැක්ක දවසේ පටන්ම මම හරිම ආසාවෙන් හිටියේ තවත් ඒ වගේ අතීත විස්තර ටිකක් මේ වහන්සේගෙන් අහගන්නෙ කවදද කියලා... අද අහගන්න ලැබුණා... ඔබ වහන්සේට සහ ජනිත් අයියට බොහොම පිං මෙවැනි ධර්ම දානමය පිංකම් කරනවට...🙏🏻🙏🏻🙏🏻
මමත් කදුලව ගමේ ❤
හරිම සතුටුයි හමුදුරුවනේ අම්මෝ කියා ගන්න bari සතුටක් dananne ඔබ වහන්සෙට පින්
සාදු සාදු සාදු මගේ රට හරිම පින්වත්ත රටක්
ඔබ වහන්සේ මේවා ටීවි චැනල් එකට දෙන්න හෙළ පරපුර නැවත නගා සිටුවීම ට ශක්තිය ලැබේවා
ලංකීය ඉතිහාසය කියා දෙන ඔබවහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ
මාගේ රටේ ඉතිහාසය හෙල ඉතිහාසය හෙලි කීරීමට බුදුහිමි ඉපදීම ඇතුළු සියලු තොරතුරු හෙලිකිරීම ට අවශ්‍ය ආධාර උපකාර කිරීමට මම කැමතියි අවශ්‍ය ඕනම උපකාරයක් කිරීමට මම කැමතියි.
අපේ රටෙි ඉතිහාසය පිළිබඳව නිවැරැදි අනාවරණයන් කරන ස්වාමීන් වහන්සේටත්, ජනිත් මහතාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. තව දුරටත් මෙි උත්සාහය අත් නොහැර සත්ය ඉතිහාස තොරතුරැ අනාවරණය කරන්නට අවශ්‍ය ශක්තිය , ෛ ධෛර්යය ලැබෙිවා . මින් පෙරද අනාවරණයන් පිළිබඳව අවධානයෙන් කියවා ඇත්තෙමි. සියල්ල යහපත් ලෙස විසදේවා..
ස්වාමීන් වහන්සේ සහ ජනත්
මහතා ට නිරෝගී සුව ලැබේවා
එම කවියේ සදහන් බෝසත් උතුමා නුදෙරේදීම පහළ වේවා........ ඔබ සැමට තෙරුවන් සරණයි..
පතිආරච්චි මහත්මයාට මේ හාමුදුරුවෝ සම්බන්ධ කරන්න පුලුවන්නම් වටිනවා
නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව හාමුදුරුවන් ට
බොහෝ ම ස්තුති යි යථාර්ථ ඔබට
ඇත් පරපුර කථා ව ගැන දුකයි අද වෙ න දෙ ගැන
බොහොම පිං ජනිත් පුතා ඔබට සහ පින්වත් ස්වාමින් වහන්සේට
ඉතිහාසය පිළිබඳව හොඳ දැනුමක් ලැබුවා. බුදු සරණයි දෙවි පිහිටයි
සත්‍යා මතු වේවා .
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
oba wahanseta bohoma pin.mamath asalwasi gamaka kenek.me thorathuru ahuwe adai.mona tharam watinawada.
pita rata sewaya karana mama harima arsawen me vedio eka baluwe.
janith mahathatath boho pin.niduk nirogi wewa!!!
❤❤❤💚💚💚🙏🙏🙏
ඇත්ත ඉතිහාසය මතුවෙවා.🙏
ස්වාමීන් වහන්සේ ට පින් සිද්ධ වේ වා
නිවැරැදි ඉතිහාසය කියලා දෙන ඔබ වහන්සේට හා ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි
ඉතාමත්ම වටින ,පැහැදිලි,කිරීමක්,හාමූදුරුවනේ,ඔබවහන්සේටත් ජනිත්මහතාටත්,අනේකපින්, (මේකඳුවල,,සෞන්දර්යනරඹමින්,උදේ,,හවාපාරේ,,ගියත්, සැඟවුන,,බෞද්ධඉතිහාසයක්,ඒතුලඇතයි,කිසිවෙකුද,නොදන්නවා ඇති!!!)
අනේ ඇත්ටම ඔය සිරිපතුල් වහන්සේලා කියලා අපි දැනගත්තෙත් මේ වීඩියෝ වලින්..🙏🙏🙏..
නටඹුන් බලන්න ගිය තැන්වලත් නොදැනුවත්කම නිසා අපිත් වාඩිවෙලා ඉන්නත් ඇති😭😭😭
Obawhansata godak pin mawa panwadima gana❤❤❤❤❤❤😊😊😊😊🎉
සාදු සාදු සාදු මගේ රට හරිම පින්වත්ත රටක්🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
මේ සිව්පදයකින් එක් පදයකි,
“වවුලනි තොපට මොර ඉදිලා පල්ලෙකැලේ”
බොහොම පිං ඔබතුමාට තෙරුවණ් සරණයි ❤
තෙරුවන් සරණ
බොහොම පිං ඔබ තුමා ඇතුලු ස්වාමීන් වහන්සේට රට වෙනුවෙන් මේ කැපවෙන ක්‍රියාවන් ලගදිම හොද ප්‍රතිඵලයක් වෙනව වෙනවාමයි,,,ඒක ඒකාන්තයි😊 🙏❤️
යහපත්කම වේවා
❤❤❤godak pin oba wahanseta.
ගොඩක් පින් ඔබ වහන්සේට.❤❤❤
Makulawa hamuduruwo, Janith mahathmaya obalata aadarayen subapathanawa.
අපේ හාමුදුරුවනේ නියදවනේ පුරාණ රජමහා විහාරය ගැනත් වැඩසටහනක් කරන්න
Aniwaryen me hela deepaya gana apa dana gatha yuthumai. Oba samata bohoma pin. Jaya wewa❤❤❤🙏🙏🙏🙏
Budu saranai oba wahansata saha obathumata❤❤❤
යහපතක්ම වේවා
❤🎉❤🎉❤S❤🎉❤🎉❤🎉❤a❤🎉❤🎉❤
💐💐💐🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏💐💐💐
Ane loku deyak ape suwamin wahanse apita daka ganna me abarana tika penwana aka
ආසිර්වාද වේවා
Obawahanse kiyanne atta mamath dabadiwa giyakenek indeyawe kisima tenakaka siripatulak dekke na ape budun api soyamu yatartayatath obawahansetath boho pin teruwan saranai siyalu dewasirwada lebewa sadu sadu sadu namo buddaya
අපෙ හාමුදුරුවනේ පේද්දව සුලුගල් විහාරය ගැනත් වැඩ සටහනක් කරන්න
ජය ශ්‍රී
රන්කිරිමඩ විහාරයෙ කාසප බුඩුන්ගෙ සෙල්ලිපිය කොටාඑත
Ape heladiwe mema sathyathorathu penwadena obawahanseta Janith puthata nisu neeroge suwa deergau labewaai adistana karami 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන් වහන්සේගේ කතිකාව ඉතා වැදගත් ඔය ප්‍රදේශයේ තමයි මෞර්ය රාජවංශය ආරම්භ වෙලා තියෙන්නෙ ඔය ප්‍රදේශවල ඇති තවමත් කියවානැති හෝ කියවා ඇති ශිලා ලේඛන පිළිබඳ මේ වැඩ සටහන මගින් විස්තරයක් ලබාදෙන්නේ නම් මෙහි ඇති එෛතිහාසික පසුබිම නිවරදිව හදුනා ගතහැක
Theruwan saranai, oba samata.
සාදු සාදු සාදු.
🌹🌹🌹👍🙏🙏🙏
🙏🏽🙏🏽🙏🏽🙏🏽
සුවපත් වේවා !!!
අපි නොදන්නා වටිනාකමක් අපේ රටේ තිබෙන වා මොන තරම් සතුටක්ද
Godak watinawa 🙏🙏🙏
Budu sarenai ❤❤❤❤❤
බොහොම වටිනා තොරතුරු.
❤❤🙏🙏🙏👑️
Budusarany
🙏 🙏 🙏
ජනිත් මහත්මය මහකෙලියට මෙහා පුරාවිද්‍යා රක්ශිතයේ තවත් සිරි පතුලක් තියෙනවා මම දවසක් ඔබතුමාට කිව්වා
❤️🙏🙏🙏🙏🙏❤️👍
💐💐💐💐💐
🎉🎉🎉🎉❤
සුවපත් වේවා
❤❤❤,...
❤❤❤❤❤❤❤❤❤❤❤