🔴 LIVE | Siyatha News | 09.35 PM | 29 - 09 - 2024

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 27

  • @TNilanthi
    @TNilanthi Месяц назад +1

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 Месяц назад +7

    Sajith තමාගේ කාර්ය පල දෙස හැරී බැලිය යුතුයි. මා හිතන විදියට ඔහුගේ කාර්ය ඵල වල ඇගවීමට හැකි දියුණුවක් නැත. එකම පුද්ගලික ජය පියෙකු වීම පමණි. තෙරුවන් සරණයි දේශපාලන කටයුතු වල නියුක්ත වීම ගැන. නමුත් මාගේ චන්දය මාලිමාවටයි.🧭👏🧭👏🧭👏

  • @keninchrist3195
    @keninchrist3195 Месяц назад +3

    SHALOM....

  • @sarojiniramayah7622
    @sarojiniramayah7622 Месяц назад

    Excellent speech congratulations

  • @VijithaPhics
    @VijithaPhics Месяц назад +1

    Very good

  • @ramminorammino9388
    @ramminorammino9388 Месяц назад +1

    Please respect people while reading names

  • @MalathiLatha-y5q
    @MalathiLatha-y5q Месяц назад

    මේ වාහන විකුනලා රටට අවශ්‍ය කාර්‍යන් සඳහා කි. 15 විතර දුවන වාහන රැගෙන ඉතිරි මුදල ජනතාවගේ යහපතට යෙදෙව්වනම් හොඳයි .

  • @ramminorammino9388
    @ramminorammino9388 Месяц назад +1

    Pravurthi kiyaweemedi thanathurata gawrava kireema vasayen garu karala nama kiyanna

  • @demunidesilva8328
    @demunidesilva8328 Месяц назад

    Early steps should be taken to dispose from this yard ! Luxury vehicles could be sold to foreigners or Sri Lankans migrated to foreign countries in order earn foreign currency !

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 Месяц назад +2

    ලංකාවට උවමනා දොස්තරලා පමණද? සමහර දෙමව්පියන්ට පිස්සුවක් තියෙන්නේ තමන්ගේ ළමයින් දොස්තරලා කරන්න. ඒවාගේම මෙම කුසලතා දක්වන අය සමහර විට විශ්ව විද්‍යාලයේ දී පසු බසිනවා. ඒ ගැන පර්යේෂණ කල යුතුයි ඇයි එසේ වන්නේ කෙසේද යන්න.

  • @samangammeda3995
    @samangammeda3995 Месяц назад

    මරු රට විරුවෝ හැටියට
    අදහසට එකගයි, දෙන්න ඔය වාහනයක් මට
    මම € ගෙවන්න ලැස්තිවෙලා ඉන්නෙ.
    ස්තුතියි සියත.❤❤❤❤😊

  • @priyanthakannangara
    @priyanthakannangara Месяц назад +2

    ටෙලි වැකිය නැද්ද..... නැවැත්තුවාද

  • @nilanthisilva2015
    @nilanthisilva2015 Месяц назад

    Me wahana kisima amathi waryekuta kisima rajaya niladarin ta awshya na

  • @j.pprasanna
    @j.pprasanna Месяц назад +1

    මුලු.රටම.විනාශ .කරපු .හොරුන් .එකතුව .සජිත් කියාන..ඉන්.පරන්.නාගර.සබව.අතරින්

  • @jayanthaub3345
    @jayanthaub3345 Месяц назад

    කලුගන්තොට සිංහයා සෙත්ත පෝච්චි

  • @MahimiDharmarathna-ex2si
    @MahimiDharmarathna-ex2si Месяц назад

    අනේ සජබ පාඩුවේ ඉන්නකෝ

  • @IndaraniWijewardene
    @IndaraniWijewardene Месяц назад

    මොන වරම්ද ඔනි අලි එලවන්නද

  • @chathumaliiars2444
    @chathumaliiars2444 Месяц назад

    Teliwakiya nadda.api news balanne teliwakiya balanna one nissan.

  • @haroonnafeel
    @haroonnafeel Месяц назад

    යකෝ කොල්ලෝ කෝ.. ලංකාවේ පිරිමි ළමයි නැද්ද

  • @lpdesilva2494
    @lpdesilva2494 Месяц назад

    Sajith Ranil mahinda 76ya wasarak balaye indala rata kala dan janathawage dilindu kama nathi karanna katha karanawa. Mun mewa katinda kiyanne passa paththenda

  • @jagwije1
    @jagwije1 Месяц назад +1

    Sajith pissek! Bullet proof Benz eke yanne Rajek wage.

  • @asokabandara1061
    @asokabandara1061 Месяц назад +1

    👫👫👫👫👫💐🇱🇰💐👫👫👫👫👫

  • @YoshanMihiranga
    @YoshanMihiranga Месяц назад

    මම සීටියක් ගන්නවා මම සල්ලි එකතු කරන ගමන් ඉන්නේ තව රුපියල් 54685 අඩුයි🥲

    • @YoshanMihiranga
      @YoshanMihiranga Месяц назад

      පුලුවන් නම් ලයික් 3ක් දාන් යන්න යාලුවනේ