Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම ලස්සනයි පුතේ. තව තවත් අර්ථවත් සිංදු කිරිමට ශක්තිය ලැබේවා . බුදුසරණයි
මේ සිංදුව දැන් පිස්සුවක් වෙලා දවසට එක පාරක් හරි අහන්න ඕන .හැම සමාජ ජාලයකම මේ සිංදුව තමයි ...🤭❤😍👌
@Pathum 😂🤭 හත්පොත්තියේ කමෙන්ට් එක දැකලා 😂
මටත්🎉
අමුනම්.... පිස්සුවක් තමයි ඉතින්,,,congratulations!!!🙏🙏🙏🙏
අමු පුතේ ,60 පිරුනු අපිටත් මේකනම් පිස්සුම ඇබ්බැහියක් තමා .ජය වේවා !!!
මගේ පුතා ගේ ආසම සිංදු සහ ආසම ගායකයා ,කටේම තියෙන්නේ ඕක. එයාට දැන් 12 ක් වයස .
අමු සිංදු❤️ අර්ථයක් නැත්නම් වටිනාකමක් නැ කිසිම දේකට. ඒකට මේ සිංදු❤️
මම එහෙම program බලන්නේ නෑ නමූත් සංජියු බ්‍රෝ ඉන්නවා දැක්කම බැලුවා පළමු වරට මේ වැඩසටහන බැලුවේ.. අපි ඉන්නේ ඊශ්‍රාලය පට්ට ආසයි ❤❤❤
පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි බේරිලා ඉන්න කෝමහරි 😒
Math enwa israel ❤❤❤
අවුරුදු 60යි පුතා . ඒත් මේ සිංදුව දවස ට කීසැරයක් අහනවද අනේ ඔයටයී නෝනා සහ බබා ලටයි තෙරුවන් සරණයි
අනේ මන්දා පිස්සුවක් තමා ...❤ ගොඩක් ...තෙරුවන් සරණයි....
Umba.amaaruwen.galapanawa.un... ?
Ane ලස්සනයි .me කටහඬta විතරයි ගැලපෙන්නේ e sinduwa
අනේ මගෙත් ආසම සිංදුවක් ❤ සංජනා නංගී ඔයාගේ ලස්සන 😘
පට්ටම පට්ට අමු මිනිහෙක් ...❤❤❤
He has base voices which is very unique compared to other SriLankan singers ❤️🔥🔥 love it
අසම 🎶 😊😊එක..නියම song eka...
සුපිරිම වැඩ්ඩෙක් තමා
සින්දුව කටපාඩම් කරනකම් අහාලත් එපා උනේ නැහැ . ඇත්තටම පිස්සුවෙන්වගෙ දවසේ වැඩ අස්සේ කීපවතාවක් මේ සින්දුව අහනවා . ඒකයි කමෙන්ට් එකක්වත් දාන්න මෙච්චරකල් බැරි උනේ . ඇත්තටම පිස්සුවෙන් වගෙ අහන්න්න හිතෙනවා .යුගයක් වෙනස්කරන ගීතයක් . ලොන්ලිස් ගයනවා පිස්සුවෙන් වගේ . 2:50
ඇත්ත. මේ සින්දුව පිස්සුවක්...
Eha paththe ekiwanam aniwa ubata dakkanna puluwan macho😊
ඇත්තටම ලස්සනයි
පිස්සුවක් වගේ ❤
Godak lassanai hadawathinma kiyanawa.බුදු saranai
Super ❤❤thawathawath නිර්මාණ බිහි කරන්න obata ශක්තිය ලැබේවා ....budusaranai
හරිම ලස්සනයි.. අම්මො සංජානගෙ බැල්මත් පිස්සුවක්💔😋
ඔයා සුපිරි චරිතයක් .....පපුවට දැනෙන්න දෙන්න පුලුවන් ......ඔයාට
Great bro♥️. Kohoma mona channel eken dammath ahanna asama song ekak👌🤘
අහනවා අහනවා ඉවරයක් නෑ❤
ගැම්මක් තමයි සහෝදරයා
යකෝ, "මැණිකේ මගේ හිතේ ...." මොකක්ද පිටකවරෙත් එක්ක බලපුවාම? මේක බොක්කටම වදිනවා, සංජීව් කියන විලාසයට. ලෙහෙසියෙන්ම 1 මිලියන් වීවර්ස් පසුකළා සුමාන 3න්.
මාර අදහස් ටිකක් කියවෙන සිංදුවක් ලස්සනයි ❤❤
රැල්ලට අහන සින්දු මම සාමාන්‍යන් නොඇසුවත් අද මේක ෆෝන් එකේ මතුවුන නිසා අහන්න හිතුන....මේකයි ලොක්කා....පිටකවරෙ ලස්සන වෙලා ඇතුල කසඩ වෙලා වැඩකුත් නෑ ඇතුල ලස්සන වෙලා පිට කවරෙ කසඩ වෙලා වැඩකුත් නෑ...ඔය දෙකම සමබර කෙනෙක් තමා සැබෑ ලස්සන...ඒ නිසා මේ ගීතයට අර ඒ කාලෙ රැල්ලට තාප්පවල චිත්‍ර ඇංද වගේ මමනම් වාව් කියන්නෙ නෑ....පච්චෙ ගහන ගංජ ගහන හැමෝමත් මාර මනුස්සකම් තියන මාර බොක්කවල් නෙමේ .සුදු ඇදගෙන ශීලවන්තකම පෙන්නන උනුත් මාර උපාසකල නෙමේ....බොහෝ වෙලාවට ඔය දෙකම එකම වල්කෙ පොල්..ඒකයි ලංකාවට මෙහෙම වුනේ.....නමුත් සරල නිර්මානයක් විදිහට මේ ගීතය ලස්සනයි...ඔබට සුබපතනව...
HarimA lassanai oyage sinnduwaa
මට පිස්සු වගේ 😂😮😮😮😮
මේකනම් පිස්සුවක් ❤❤
Daily 02.00am 🇬🇧 amu song ❤❤❤
අමු සිදුව අමුවෙන්ම ඇහුවා
මම මේ සින්දුව අහපු වාර ගනනත් මතක නෑ.ඒක නම් පුදුම අසනීපයක්. ගීත රචක හිමි නම ගැන තොරතුරු නම් අල්පයි.
Niyamai ,budu saranai
නියමයි perfect
දේවානම්පියතිස්ස රජතුමා කිව්වලු "හාමුදුරුවනේ නිකං පොත දමන්න එපා .ඕන නම් අඹ ගෙඩියක් කඩා ගෙන යන්න කියල!
Godaaaaak adarei godaak lassanai ❤❤❤❤❤
Ane puduma lassanak❤️❤️❤️❤️
මම දවසකට 5 වතාවක් අහානවා..❤❤❤
Wooow❤❤
Marama katahadak..mune action maru..😊❤
වැඩෙක් තමා❤❤
Mama puduma Asa sinduwak. Hithata mara sahanayak enawa Meka ahawwama. Niyamai bro. Parisamen Indda. Me wage ewa thawa hadanna bro. Theruwan sarani bro.
❤❤❤❤pothata kalian pitakawrea nea bealuwea...........koma❤❤❤
Niyamasinduwak👍😃🎶
තාම කැරොකි නෑ ඒකයි දුක ඉතින්
Super
Siya denek me sinduwa kiwath oya tharam kisima kolitiyak na. Meka oyatama awenika wecha sinduwak. Niyamai.
Sinduwakin හරි ඇත්ත kiyawenakota smaja jalath netta ගහනවා pk
Lassania, Niyami 😍😍😍
Wow❤❤❤❤❤❤❤❤
Wow wow සුපිරි
Congratulations ❤❤❤
Lassanayi ❤❤❤❤❤❤❤
නියමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Superb voice & Song
හොදම එකෙන් අරින්නේ තමන්ගෙම උන් Prageeth Dhanujaya🦁
(අරිනවා = කෙළවනවා) ලෙසගන්න
SANJEEW Sir💗❤
Well done brother ! Beautiful Song ❤🙏
Wow,me sinduwe original eka ahanna asawen hitiye
I like the voice ❤
godak lassanai .........
Live kiyaddi Meka patta
Wishwayaen dipu sampathak ammo kiyana raha brand akakma thamai api pothata kalin hamadamath pitakawaraei baluwaeeeee
Ade ube konde kapa ganna kiyak hari dennada..bn😂😂😂😂😂 ipaduchcha da idan ube amma thaththa wath konde kapalama naha wageeee 😅😅
Pissu para sinduva❤❤❤
❤❤❤❤😂😂😂😂😂😂 i love you djleo
මම බැලුව
Patta song ekak
jayawewa lonliyes
Aniwarenma ❤
Wow amazing age aasama gaayakaya
Winadi 3.30 dig unanam sinduwa thawath lassanai ...
Maru ❤
Nice 🌹💕🎄🌲
එළ bro.....❤
❤❤❤❤❤❤
🔥🔥🔥🔥🔥 gindaraaaaaa
❤❤❤❤❤❤😊😊
Ado hiththoooo mage kellawa ube class danawa rajew.....😂😂😂😂😂 iba open ban
Sanjana. akka. Hina. Venakotath. Butiful
පට්ට සිරා
Hai aiye oyata godak adarei
හාමුදුරුවන් වහන්සේ නමකගේ නිර්මාණයක් නේද?
❤
👌👌👌👌
❤❤❤❤❤❤❤❤❤❤❤
🌟🌟🌟❤️❤️👍👍
මේ සිංදුව නේද එ.ජා.ප.සංවත්සරේදි අමුවෙන් කෑවෙ 😂😂😂
Yako patta
Yako. Abin Kawa wage
🎉🎉🎉🎉🎉🎉🎉🎉
adidas official partner srilanka
Jvp ජය වේවා
Ela
Umbath umbe sinduth ganunta pada hadana ewa umbe ewa bala gatththe nadda
මල්ලි උම්බද අන්ජලීද ඩ්‍රීම්ස්ටා
Kalekata passe ithama ihalama arthanwitha geethayak
හරිම ලස්සනයි පුතේ. තව තවත් අර්ථවත් සිංදු කිරිමට ශක්තිය ලැබේවා . බුදුසරණයි
මේ සිංදුව දැන් පිස්සුවක් වෙලා දවසට එක පාරක් හරි අහන්න ඕන .හැම සමාජ ජාලයකම මේ සිංදුව තමයි ...🤭❤😍👌
@Pathum 😂🤭 හත්පොත්තියේ කමෙන්ට් එක දැකලා 😂
මටත්🎉
අමුනම්.... පිස්සුවක් තමයි ඉතින්,,,congratulations!!!🙏🙏🙏🙏
අමු පුතේ ,60 පිරුනු අපිටත් මේකනම් පිස්සුම ඇබ්බැහියක් තමා .ජය වේවා !!!
මගේ පුතා ගේ ආසම සිංදු සහ ආසම ගායකයා ,කටේම තියෙන්නේ ඕක. එයාට දැන් 12 ක් වයස .
අමු සිංදු❤️ අර්ථයක් නැත්නම් වටිනාකමක් නැ කිසිම දේකට. ඒකට මේ සිංදු❤️
මම එහෙම program බලන්නේ නෑ නමූත් සංජියු බ්‍රෝ ඉන්නවා දැක්කම බැලුවා පළමු වරට මේ වැඩසටහන බැලුවේ.. අපි ඉන්නේ ඊශ්‍රාලය පට්ට ආසයි ❤❤❤
පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි බේරිලා ඉන්න කෝමහරි 😒
Math enwa israel ❤❤❤
අවුරුදු 60යි පුතා . ඒත් මේ සිංදුව දවස ට කීසැරයක් අහනවද අනේ ඔයටයී නෝනා සහ බබා ලටයි තෙරුවන් සරණයි
අනේ මන්දා පිස්සුවක් තමා ...❤ ගොඩක් ...තෙරුවන් සරණයි....
Umba.amaaruwen.galapanawa.un... ?
Ane ලස්සනයි .me කටහඬta විතරයි ගැලපෙන්නේ e sinduwa
අනේ මගෙත් ආසම සිංදුවක් ❤ සංජනා නංගී ඔයාගේ ලස්සන 😘
පට්ටම පට්ට අමු මිනිහෙක් ...❤❤❤
He has base voices which is very unique compared to other SriLankan singers ❤️🔥🔥 love it
අසම 🎶 😊😊එක..නියම song eka...
සුපිරිම වැඩ්ඩෙක් තමා
සින්දුව කටපාඩම් කරනකම් අහාලත් එපා උනේ නැහැ . ඇත්තටම පිස්සුවෙන්වගෙ දවසේ වැඩ අස්සේ කීපවතාවක් මේ සින්දුව අහනවා . ඒකයි කමෙන්ට් එකක්වත් දාන්න මෙච්චරකල් බැරි උනේ . ඇත්තටම පිස්සුවෙන් වගෙ අහන්න්න හිතෙනවා .
යුගයක් වෙනස්කරන ගීතයක් . ලොන්ලිස් ගයනවා පිස්සුවෙන් වගේ . 2:50