දරාගෙන වේදනා උහුලගෙන හිටියත් රහසේම අඬනවා…. කලීෆත් දවසක් | Copy Chat

Поделиться
HTML-код

Комментарии • 63

  • @magicstitchcanada
    @magicstitchcanada Год назад +19

    හොඳ පදරචන කරන අයට හොඳ කටහඬක්.. තියෙනවා... Good luck

  • @nipunakavinda807
    @nipunakavinda807 Год назад +4

    අයියේ ඔයාගේ වොයිස් එකට ගහන්න කවුරුත් නෑ අයියේ ඔරජිනල් වොයිස් එක තරම් කිසිම කවර් එකක් ලගින්වත් තියන්න බෑ ඔරිජිනල් වොයිස් එකට ඇබ්බැහි වෙනවා ❤❤❤😊

  • @shyamaananda587
    @shyamaananda587 Год назад +11

    සංජානාගේ හිනාව 💓

  • @nayanasilva4966
    @nayanasilva4966 Год назад +7

    Brilliant voice...no words...superb music....superb lyrics...n heart touching melody ❤

  • @Budumaga-
    @Budumaga- Год назад +1

    පට්ට තේරුමක් ඒකයි වෙනස කුනුහරුප ඩීජේ වල නෑ මේවා සුපිරි ❤

  • @hellkumbura
    @hellkumbura Год назад +1

    හැමදාම අහනවා
    උබේ අමු සිංදු❤❤❤❤

  • @srilankatube3166
    @srilankatube3166 Год назад +6

    මට වයස දැන් අවුරුදු 50ක් .හැබැයි මාරම රහයි. මගේ පුතත් කැමතියි.අපරාදේ නිකන්ම වයසට ගිහිං .

    • @ajithdissanayake7455
      @ajithdissanayake7455 Год назад

      වයසට ගියා කියලා දුක්වෙන්න එපා.වස්සානය ජිවිතයේ ඕනම කාලයක පැමිණිය හැක.

  • @piritha7434
    @piritha7434 Год назад +2

    ape rata gana apita adambara wenna puluwan thawath manik thamai me , sanjana athulu anith nangilath puduma lassanak thiyenne oyalage ru sapuwa dinen dina waradanaya wenna kiyala hadhawathinma lankikayek vidihata subapathanava , ape amu kollatath respect❤❤❤❤❤

  • @Amila-bx3bk
    @Amila-bx3bk Год назад +43

    ඇබ්බැහි වෙලා නුඹට අපි දැන්.......

  • @manojthisara758
    @manojthisara758 Год назад +9

    අපේ සර්❤

  • @mandela349
    @mandela349 Год назад +5

    පිස්සුම පිස්සු හැදෙන වොයිස්. kudos to you my broda…

  • @OshaniPrera1851
    @OshaniPrera1851 Год назад +1

    අම්මා මරු ban...❤

  • @LalithMadushanka-n4u
    @LalithMadushanka-n4u Год назад +2

    එහා පැත්තෙ කෙල්ල මියා කලිෆ වගේමයි ❤.

  • @anurajayasundara7057
    @anurajayasundara7057 Год назад +1

    පට්ට 👌👌👌👌👌👌

  • @dewalegamahaththellage2183
    @dewalegamahaththellage2183 Год назад +1

    Harima lassana sinduwak.❤

  • @thilininisansala8302
    @thilininisansala8302 Год назад +3

    Lassnai aththama 😘😘

  • @roshangallage9601
    @roshangallage9601 Год назад

    What a great voice bro, this is a totally different feeling ❤God bless you bro 🙏🏻

  • @nsandalutharinda2697
    @nsandalutharinda2697 Год назад

    වැළකෙන්න සිවුපයෙන් ...මොකද කැඩුනම එකක් .....කැකුලක් රකින තරම් නොවේ ලොව්තුරු පිනක්.........

  • @prasannasathyapala8175
    @prasannasathyapala8175 Год назад +1

    Pissu bn❤❤❤❤❤❤

  • @shilpanethmi2110
    @shilpanethmi2110 Год назад +2

    ඒ කටහඬ 💖

  • @GayanaSanayak
    @GayanaSanayak Год назад

    ❤ harima lassanai

  • @DimuthuRoyalEditionOffcial
    @DimuthuRoyalEditionOffcial Год назад +10

    කලීෆා කියනකොට සංජානව පෙන්නන්නෙ ඇයි😁🤗

  • @nsandalutharinda2697
    @nsandalutharinda2697 Год назад +1

    ඉටි මලක් දිය කලත් දැවෙන ගත කුරිරු....අහන්නට කෙනෙක් නෑ ඇගේ දුක වැතිරූ

  • @samanvithanage6901
    @samanvithanage6901 Год назад

    Niyamai malli proud to be a cousin brother

  • @mangaladharmapriya3725
    @mangaladharmapriya3725 Год назад +1

    අම්මෝ බං❤🎉🎉🎉

  • @shanikahettige5067
    @shanikahettige5067 Год назад +2

    Superb

  • @chamiya_xx
    @chamiya_xx Год назад +2

    Brand ekak ❤

  • @Madusanka-xw8gh
    @Madusanka-xw8gh 9 месяцев назад

    Patta.❤

  • @A.D.C477
    @A.D.C477 Год назад +2

    ❤❤❤❤❤

  • @LyeliminiAs-nj7ks
    @LyeliminiAs-nj7ks Год назад +5

    ලස්සනයි ගමෙි කෝල්ලෝ.❤❤

  • @SouthernSL-l7d
    @SouthernSL-l7d Год назад +1

    ටනාශාට කන්නඩි දෙකක් දැම්මනම්..ටිකක් කලීෆත් වගේ😏😁

  • @kapilasenanayaka1278
    @kapilasenanayaka1278 Год назад

    Niyamai miyadenna denna bane premayaka samaru

  • @Prasanna-e9f
    @Prasanna-e9f Год назад +3

    ❤❤

  • @sudathprasanna5261
    @sudathprasanna5261 Год назад

    Sanjanage aththama lassana dakke meken..

  • @pasindusuranga191
    @pasindusuranga191 Год назад

    👌👌👌👌

  • @hashanrandika7923
    @hashanrandika7923 Год назад

    දැන්නම් ඔයාව පිස්සුවක්. අපි අබ්බැහිවෙලා ඔයට

  • @sandunkumara5441
    @sandunkumara5441 Год назад

    Niyamai

  • @SurangaRathnayake-gh5cl
    @SurangaRathnayake-gh5cl Год назад

    👏👏

  • @beligammanasandhya5593
    @beligammanasandhya5593 Год назад +2

    ❤️🎼💐

  • @lakmalmanoj3448
    @lakmalmanoj3448 Год назад

    Mama asama sinduwa

  • @DilkiNisansala-wr3gm
    @DilkiNisansala-wr3gm Год назад +1

    😌🎧🎵🎼👍❤️

  • @නන්දෙ-ඤ1ඛ
    @නන්දෙ-ඤ1ඛ Год назад

    Ekatanm matath aduuna❤

  • @vidunadinimuthu
    @vidunadinimuthu Год назад

    Api den nubata addit weala machan

  • @naveenshanika2936
    @naveenshanika2936 Год назад

    එ වචන..

  • @divantharoshan3402
    @divantharoshan3402 Год назад

    ,❤❤❤❤❤❤😊😊😊😊😊

  • @yousefalshatti5745
    @yousefalshatti5745 Год назад

    මමත්.වැඩපාලුකරගනබලනවා.සර්

  • @wpiyasiri7171
    @wpiyasiri7171 23 дня назад

    සයනයක මියදුනත් හිරි ඔතප් සිරුරු.. මිය දෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරු

  • @hashiathapaththu9608
    @hashiathapaththu9608 Год назад

    💗

  • @Jana-t8j
    @Jana-t8j Год назад

    Fatta ❤

  • @samadharasadamali1722
    @samadharasadamali1722 Год назад

    🤗🤗🤗🌷😘😘🌷😘🌷❤️❤️❤️

  • @Bhawantha_BTD
    @Bhawantha_BTD Год назад +8

    කලීෆා කියද්දි ඇයි ටනාෂව පෙන්නන්නෙ😒

  • @thanujadilruckshi9846
    @thanujadilruckshi9846 Год назад

    Nitara ahanne oyage sindu dan

  • @CHANGE-df2fs
    @CHANGE-df2fs Год назад

    Narmada gon baduwa innakan sanjewa newei sharuk chan genawat api oya redda balanne ne

  • @chefanton3598
    @chefanton3598 Год назад

    Mia Akkath inne othana

  • @pasindusuranga191
    @pasindusuranga191 6 месяцев назад

    ❤🫶👌

  • @prabodhanilmini3940
    @prabodhanilmini3940 Год назад

    Eka ebbehi vimak

  • @ManujiMakavita-ze8jo
    @ManujiMakavita-ze8jo Год назад +2

    ❤❤❤❤

  • @randiwijewardana3065
    @randiwijewardana3065 Год назад +1

    ❤❤❤

  • @JayalathWijethunge-or8ue
    @JayalathWijethunge-or8ue Год назад

    ❤❤❤❤❤

  • @DammikaSamanmaie
    @DammikaSamanmaie Год назад

    ❤❤❤

  • @sudeeragayashan9646
    @sudeeragayashan9646 Год назад

    ❤❤❤❤